Hiru TV Salakuna Live | S. B. Dissanayake | EP 375 | 2023-02-27

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 1 тыс.

  • @TuTu___boii___44___xx
    @TuTu___boii___44___xx Год назад +317

    Fb එකෙ මිම් විඩියො දැකලා මෙක බලන්න ආපු එවුන් කවුද ඉන්නෙ🤣🤣

  • @isharagayashan2548
    @isharagayashan2548 Год назад +554

    43:00 හොඳම ටික

  • @vinuraabeyrathne5885
    @vinuraabeyrathne5885 Год назад +105

    42:41 මේක බලන්න නේද ආවෙ 🌚

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 Год назад +90

    චමුදිත මේකට ගෙන්නලා මොකෙක් හරි නාකියෙක් මරනවා සත්තයි 🤣🤣🤣🤣

  • @MSJB9197
    @MSJB9197 Год назад +55

    හිනා වෙන්න නෙවෙයි දුක් වෙන්නයි ඕන මුන් රටට කරපු අපරාදෙට😢

  • @asankakumara8666
    @asankakumara8666 3 месяца назад +1

    බලන්න awe සුපිරි

  • @Lak_Zan
    @Lak_Zan Год назад +23

    දන්නැ හොයන් ආපු අය මෙ කොනට 👉❤️

  • @navo._xr
    @navo._xr Год назад +4

    ආතල් එකටම බලන අය මේ කොනට 😂

  • @chenitha1716
    @chenitha1716 Год назад +93

    මේක දැක්කහම විනෝද සමය මතක් වුනා 😂😂

  • @accountingguru1
    @accountingguru1 Год назад +64

    මෙච්චර බිලියන ගණන් වියදම් කරලා විහිලු බලන එකම ජාතිය අපි වෙන්න ඇති ....

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 Год назад +59

    ජොලි සීයා සාකච්ඡාවට ඇවිත් වගේ ..කාලෙකින් විහිලුකාරයෙක් ගෙනත්..ස්තුතියි හිරු...

  • @chandananuwansiri9084
    @chandananuwansiri9084 Год назад +11

    පොඩි කැල්ලක් දැකලා මුලු වැඩසටහනම බලන්න හිතුන අය ඉන්නවත

  • @dammikasanjeewa6730
    @dammikasanjeewa6730 Год назад +54

    ලේ පිරිසිදු කරගන්න හොදයි..හිනා වෙලා 🤣🤣

    • @ranilasanga9537
      @ranilasanga9537 Год назад +1

      ඔව්ව්...මට පඩයකුත් ගියා හිනා වෙන ගමන්..මම කියන්නේම නෑ.😂😂

  • @chalanasenevirathne7284
    @chalanasenevirathne7284 Год назад +3

    චමුදිත ඇරෙන්න දෙපැත්තේ උන් දෙන්නට හිනා😂😂😂😂😂,අපිටත් හිනා😅😅

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 Год назад +24

    කවුද බන් මේ පිස්සව සලකුණට ගෙනාවෙ😅

  • @chanithhansaka
    @chanithhansaka Год назад +6

    මේවා බලන්නද මුන් පාර්ලිමේන්තුවට යවන්නෙ .😂

  • @anuruddaanu1674
    @anuruddaanu1674 Год назад +31

    ගොනෙක් දක්කනව කියන්නෙ හරිම අමාරු වැඩක් කියල අද තමයි දැනගත්තෙ චමුදිත මාලිමාවට ජය වේවා ❤️🙏

    • @adsalahakoon5136
      @adsalahakoon5136 Год назад

      Sb ලගෙන් රටට ගන්න කියල දෙයක් නහ දන් . හමවිටම මුදල් වලට යට වුනා .

    • @anuruddaanu1674
      @anuruddaanu1674 Год назад

      @@adsalahakoon5136 මූ රට කාපු උන් අතර ඉදිරියෙන්ම ඉන්න හොරෙක්

    • @laljayasekara9043
      @laljayasekara9043 Год назад

      Chamudeta...ඕක..avapnko..mahta

  • @suniltantirige7781
    @suniltantirige7781 Год назад +52

    මේවගේ බූරුව්වෝ රට පාලනය කෙරුවහම මෙච්චරවත් ඉතුරු වෙන එක පුදුමයි

  • @TharinduMalshan
    @TharinduMalshan Год назад +9

    43:29 උබලා බලන්න ආපු එක 🤭🤭

  • @nadeeshvas8375
    @nadeeshvas8375 Год назад +41

    11:32 ඇමරිකාව අපේ සතුරා නම්, imf සහ ඇමරිකාව එකක් නම්, imf එක රනිල්ව විශ්වාස කරනවා නම්, රනිල් තමයි අපේ සතුරා.

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 Год назад +46

    වසරේ හොඳම ප්‍රහසන වැඩසටහන විදියට සම්මානයක් දෙන්න ඕන මේකට😁😁ඒ තරම් ආතල් මුගෙ කතා අහද්දි🤣🤣

  • @ashenevindu6699
    @ashenevindu6699 Год назад +11

    43:53 මේ තියෙන්නේ ඔයා හොයන් ආපු කෑල්ල

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 Год назад +36

    ඉක්මනින් චුත වේවා!! 😹❤

  • @Mimmimm
    @Mimmimm Год назад +76

    කෑල්ල = ඊයෙ කාත් එක්කද එහෙනම් චැට් කලේ මහ රෑ වෙනකල් .😠 මම= 44:39 😂

  • @janakanksilva
    @janakanksilva Год назад +39

    මම හිතුවා..ගැහුවා තමයි..චමුදිතට phone එකෙන් කියලා ...😂
    කිසිම විනයක් නැති,
    ඒකාධිපති වියරැවෙන් හැසිරෙන්නේ...
    ඔික තමයි මෙි ඇමතිගේ පසුබිම ...

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 Год назад +45

    මුගේ කටේ රෙන්න එපය් ...ගෙවල් ගිනිතිබ්බේ අමතියා මරුවේ බස් ගිනිතිබ්බේ jvp ...අත්තටම SB කියන්නේ තනිකර අවස්තාවාදියෙක්

  • @mahelarathnayake2275
    @mahelarathnayake2275 Год назад +15

    01:37:09 වැටිලා හොම්බෙන් ගියෙ නෑනෙ අම්මපා 🤣😒

  • @alruhamatechnology1816
    @alruhamatechnology1816 Год назад +10

    පිස්සෙක් වගෙ පිස්සෙක් වගෙ . මන් දන්නෙ නැහැ මන් කියන්නෙ නැහැ 😂😂😂😂

  • @Pasindu_pabasara
    @Pasindu_pabasara Год назад +6

    දවසින් මීම් එකක් වෙච්ච ඩයල් එකක්😂 43:15

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Год назад +15

    සලකුණට මින් පස්සෙ සාකච්චා වලට ගේන්න ඕනේ එක් අයෙක් පමනයි.
    දෙන්න තුන්දෙනා ගේනවට වඩා කෙලින්ම එක් අයෙක්ගෙන් ප්‍රශ්න කිරීම
    තුල රටටම පේන්න උගෙ ඇඳුම් ගලවන්න පුලුවන්.

  • @Fathimaz4300
    @Fathimaz4300 Год назад +14

    චමුදිත එයාව අංගොඩට අරින්න.

  • @kavindudisanayaka7331
    @kavindudisanayaka7331 Год назад +37

    43:53 ලව් එක ගෙදරට මාට්ටු උනාම😂

    • @AnuhasMusick
      @AnuhasMusick Год назад +2

      😅kiynne na

    • @mithila_
      @mithila_ Год назад +1

      @@AnuhasMusick
      වගකීමෙන් කියන්නේ දන්නැ

    • @AnuhasMusick
      @AnuhasMusick Год назад

      @@mithila_ wagakeemen kiynne mn dnnh

    • @Tomriddle19948
      @Tomriddle19948 Год назад +1

      😂 eka uththare danna 💔

  • @thilinaruwan7277
    @thilinaruwan7277 Год назад +107

    බලයට පේරේතකමේ දෙපැත්තට පැන පැන රට කන තවත් කන්න බලන් ඉන්න S.B ඇතුලු කාලකන්නි තුප්පහි දේශපාලුවො භංග වේවා.. 💖මාලිමාව මෙරටේ එකම විශ්වාසයයි..💖 මාලිමාවට ජයවේවා ...💪💪💪

    • @harithwalisinghe1028
      @harithwalisinghe1028 Год назад +6

      පලයන් යන්න පර ජෙප්පා 😂😂😂

    • @ritaaloysius8112
      @ritaaloysius8112 Год назад +3

      Ow ow jaya wewa.....

    • @nimaljayasinghe2383
      @nimaljayasinghe2383 Год назад +5

      වර්තමාන යේ දේශපාලන යේ ඉන්න ඔක්කොම නරුමයින් එහෙම තමයි බන්.....උඹත් කාගෙහරි වහලෙක්ද?

    • @tharakajayasinghe1602
      @tharakajayasinghe1602 Год назад +4

      මාලිමාවේ කටු gelawenna ඉතා ලගයි යාලුවා පොදුජන පෙරමුණට ජයවේවා 😀😀😀😀😀😀😀🥂🥂🥂🥂🥂🥧🍰🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 Год назад +2

      මාලිමාවට අන්ත පරාජයක්

  • @nadeenadee2310
    @nadeenadee2310 Год назад +15

    ජාතික ජනබලවෙගය 😊 ට මාලීමාව ට ජයවෙවා !!!!! ජයවෙවා!!! ජාතික ජනබලවෙගය ට ජයවෙවා!!!!❤❤❤❤❤❤❤❤❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Год назад +59

    රටටම බරක් වෙච්ච අපතයෙක්.
    මුන්ට චන්දෙ දෙන්නත් මිමිනිස්සු ඉන්නවනෙ.

  • @saddhachandimanthu783
    @saddhachandimanthu783 Год назад +16

    13:32 මේ.. මේ මේ.. කව්ද ...මේ මේ අර මේකෙ අරගෙන මෙහෙව්වෙ .. මේ මේ මේ. මෙයා.. 😂😂😂 අනේ මට මතක නෑ ව මතක නැති හැටියක් 🥲

  • @shortcatoonvideo381
    @shortcatoonvideo381 Год назад +37

    😂😂නෑ කියන්නේ නෑ 😂😂😂😂මං කියන්නේ නෑ😂😂

    • @ranilasanga9537
      @ranilasanga9537 Год назад +3

      කියන්න කෝ..අනේ කියන්න කෝ. 😂😂😂 කියන්න පොඩ්ඩක් කියන්න..😂😂🏃🏃🏃😂😂😂😂😂

    • @kithushan7376
      @kithushan7376 Год назад +1

      😂😂😂😂

    • @nimeshbandara6450
      @nimeshbandara6450 Год назад +2

      @@ranilasanga9537 මම කියන්නෙම නෑ 😂👍💔

    • @uhd14
      @uhd14 Год назад +1

      @@ranilasanga9537🤣🤣

    • @ranilasanga9537
      @ranilasanga9537 Год назад

      @@nimeshbandara6450 මම දන්නේ නෑආආආආආආඅ..😂😂නෑ...නැ....

  • @kithsirirajapakse8290
    @kithsirirajapakse8290 Год назад +23

    ලන්ඩන් හොර උපාදිය නැත්නම් මේකා හගුරන්කෙත කුබුරු කොටනවා

  • @roshananthony4610
    @roshananthony4610 Год назад +5

    ලංකාවෙ දේශපාලනයෙ එදාමෙදාතුර හිටිය නියම චේසගැනි තමයි SB කියන්නේ ඇත්ත

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 Год назад +24

    රෑ ඩැනියෙල්
    දවල් මිගෙල් බැලුව වගේ
    නියමයි 😂😂😂😂

  • @Kandyan...996
    @Kandyan...996 Год назад +5

    මූ හොදයි හරහට දාලා කටට රෙන්න 🤮🤮🤮🤮🤮

  • @rosyamarathunga1221
    @rosyamarathunga1221 Год назад +4

    මුන් බයේ ඉන්නේ චන්දයක් tibbot වෙන දෙ දන්නවා පිස්සු පිස්සු හොඳටම පිස්සු

  • @ranilasanga9537
    @ranilasanga9537 Год назад +8

    මට මේක බලන ගමන් හීනා වෙලා ලොකු පඩයක් ගියා 😂😂😂

  • @tharakasanjeeva4
    @tharakasanjeeva4 Год назад +3

    අනුර කූමාර සාහෝදරයා ආවා .අහපු ප්‍රස්න වලට නීහතමානීව පිලිතුරු දුන්න මේ වාගේ නාඩගම් නැටුවද නෑ..තේරූම් ගන්න ..🙏.

  • @rajusenanayake417
    @rajusenanayake417 Год назад +6

    මෙිකට අමිමපා බිම පෙරලගෙන රෙන්න ඔින කට පිරෙන්න

  • @Unilifediary
    @Unilifediary Год назад +4

    මං දන්නෑ😂
    මං කියන් නෑ😅
    මං කියන්නෙම නෑ 😂😂😂

  • @nirmaladasun581
    @nirmaladasun581 Год назад +2

    මා හැර අර tiktok කෑල්ල බලන්ට ආපු අය සිටීද 🤣

  • @gayansilva6928
    @gayansilva6928 Год назад +10

    අපේ හල් ගන්නෙ ඩග්ලි සිරිසෙන මහතා වී ගන්නේ 75 ට
    ඔන්න ඔකව ගෙන්නකෝ හිරු ටිවි එකට පින් සිද්ද වේනවා චමුඩිත මහත්තයා ❤🙏🙏🙏🙏🙏

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe5238 Год назад +8

    සලකුණට මෙතෙක් ආපු "sb මලකුණ"

  • @justinjustin1167
    @justinjustin1167 Год назад +26

    සලකුනට පිස්සෝත් ගෙනවද අයියෝ සාමි.

    • @perper825
      @perper825 Год назад +1

      😁😁😁

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 Год назад +1

      Den sepada

    • @wsumedha1823
      @wsumedha1823 Год назад +1

      plzz...අපෙ ගරු මන්ත්‍රීතුමාට බයින්න එපා..😁🤣🤣

  • @prabathchamara8438
    @prabathchamara8438 Год назад +5

    යකො S B ට නිවන් සුව දෙන්න ඔන
    මෙ කියන කාතා වට අනෙ අම්මො
    🙄😂😂😂😂

  • @Lifememories-56.
    @Lifememories-56. Год назад +7

    පපුව පැලිල මැරෙයි කියල හිතුවෙ 😂😂😂

  • @sameerasameera3149
    @sameerasameera3149 Год назад +2

    කට්ටියම හොදට කසිප්පු ගහලා වගේ 🤣🤣🤣🤣

  • @lahiruofficial155
    @lahiruofficial155 Год назад +8

    43:53 කියන්නෙනෙම නෑ 😂😂😂

  • @kawduarshad6854
    @kawduarshad6854 Год назад +23

    මුන්ගෙ ගෙවල් නෙවෙයි ගිණිතියන්න තිබ්බෙ
    මුන්ගෙ කටවල් තමයි ගිණිතියන්න තිබ්බෙ

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 Год назад +1

      මුන්ගෙ වැරදි ඕනෑතරම් ඇති . ඒත් කාලකන්නි ජෙප්පො න්ට පුළුවන් ද එහෙම කරන්න . බලන් හිටපියව් තොපිට කවදාවත් බලයට එන්න බැහැ එන්න දෙන්නෙත් නැහැ

    • @slfitness3835
      @slfitness3835 Год назад

      @mihira palyn gobbya ynda.

    • @janithchathuranga2621
      @janithchathuranga2621 2 месяца назад

      @@mihirapunchihewa2105 Den mokada kiyanne. 😂😂😂

  • @menukamaduranga254
    @menukamaduranga254 Год назад +2

    වගකීමෙන් කියනව දන්නෑ...
    ඈ.. 😂😂😂

  • @dr.udayanath6592
    @dr.udayanath6592 Год назад +28

    Chamuditha ඇතුළු අනිකුත් මාධ්‍යවේදීන් ඔබලා ඉටු කරන්නේ ජනතාව වෙනුවෙන් යුක්තිය බව මගේ හැඟීමයි. ඔයාලා වැනි මාධ්‍යවේදීන් තව තවත් මේ මහ පොළවේ ඉපදේවා. විශේෂයෙන් චමුදිත ඔබ විශිෂ්ඨයෙක්.

    • @samaranayaka3579
      @samaranayaka3579 Год назад

      අනේ යනවා ඕයි යන්න මේ පකේ මාධ්‍යකාරයෝ රටින් එලවන්න ඕනේ. මුන් හොඳ මිනිස්සු ද. දේශපාලකයන්ගෙන් උපරිම වාසි ගත්ත එකෙක් තමයි ඔය චමුදිත

    • @rohanranasingha6379
      @rohanranasingha6379 Год назад

      Meyala jalin waradak kara me wathaweth e warada noma wewa kiyala math kiyanawa

  • @relaxlife9666
    @relaxlife9666 Год назад +15

    43:40 ආතල් Oiiii 🤣🤣🤣

    • @notto45336
      @notto45336 Год назад

      Me time mention karane kohomd

    • @relaxlife9666
      @relaxlife9666 Год назад

      @@notto45336 oni time eka type karanna

  • @MsShifaz
    @MsShifaz Год назад +19

    42:41 chamuditha SB ge blood pressure eka tika tika naggana a mohotha😁

  • @sachinduprasanna6368
    @sachinduprasanna6368 Год назад +1

    කවුද යකෝ දෑකැත්ත අරන් පාරවල් කපන්න ගිය එකා.....😂😂

  • @ishanseniya5448
    @ishanseniya5448 Год назад +4

    රහසිංවත් කියන්න බැරිද 😂

    • @imalkarandeepa7745
      @imalkarandeepa7745 Год назад

      චොක්ලට් බිස්කට් එකක් දුන්නොත් කියයිද 😂😂

  • @nawodasandeepana7375
    @nawodasandeepana7375 Год назад +1

    43.00 ඉදන් තමා උබ බලන්න ආපු එක තියෙන්නෙ..බාලාගන්න

  • @AshRealm99
    @AshRealm99 Год назад +3

    මුන්ට තවත් චන්දෙ දෙන උන් නම් මිනිස්සු වෙන්න බෑ 😹

  • @ravdon4776
    @ravdon4776 Год назад +1

    මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන එක ලොකු දෙයක්.මුන් වගේ උන් එක්ක

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 Год назад +33

    මනුස්සයෙක් මේතරම් අතපය විසිකරමින් කතා කරන්නේ මොකද කියල දන්නවද ඒ ඔහු කතා කරන දේ ඔහුටම විශ්වසයක් නැති නිසා කොටින්ම බොරු නිසා😂😂

  • @AkDJ581
    @AkDJ581 Год назад

    *_කමෙන්ට් බලන්න ආපු සෙට් එක්හ් කෝ 🤩🔃_*

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 Год назад +12

    මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් මේකා දේශපාලනයෙන් විතරක් නෙමේ මේ ලෝකෙන්ම තුරන්වෙන්න කියලා. සතර අපයේ කල්ප කාලයක් දුක්වින්න වේවා...!! මුන් නිසා වේලක් ඇර වේලක්වත් කන්න නැති මිනිස්සු ඉන්නවා. දෙමාපියන් කීයක් අඩනවද දරුවන්ට බඩ පිරෙන්න කන්න දෙයක් දෙන්න නැතුව. ඉගෙන ගන්න පොතක් ගන්න නැතුව. කීයක් දක්ශ දරුවො පාසල් ගමන් අත අරින්න වෙලාද. මුන්වගේ තිරිස්සන්නුන්ගේ අවසන් මනුස්ස ආත්මය මේකවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    • @MaduKandage
      @MaduKandage 3 месяца назад

      Oyage prarthanawa ishtawela 😂😂. Deshapalanayen ainwela😂😂

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 Год назад +2

    නිවන් සුව ලැබේවා

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 Год назад +44

    NPP ජයවේවා ! SB නිවන් දකිත්වා!

    • @tharakajayasinghe1602
      @tharakajayasinghe1602 Год назад

      ජෙවිපි ත්‍රස්තවාදීන් හිතන් ඉන්නේ මේ ආර්ථික ප්‍රශ්නය ශ්‍රී ලන්කාවේ විතරයි කියලා ඒ තරම් පටු අරමුණු තියන ගෙයි ගෙම්බන් මෙන් ඉන්න එක්තරා ගෝත්‍රික කොටසක් ඔය ජබල වේගය

    • @AnuhasMusick
      @AnuhasMusick Год назад

      Niwan 🙂muta

    • @devonfernando3662
      @devonfernando3662 Год назад

      නිවන් දකී මූ පක 😹 මුන් වගේ උන්ට යන්න අපායවල් නෑ

    • @manuranaproduction8308
      @manuranaproduction8308 Год назад

      Npp 😂🤣

    • @ram763
      @ram763 Год назад

      නිවන්?????? 😑

  • @MyLifeMyWorld786
    @MyLifeMyWorld786 Год назад +1

    kiyannema naha 😀😀😀😀

  • @snsnada9360
    @snsnada9360 Год назад +8

    රංගේ එනවද. මෝඩ කමේ අගතැන්😂😂😂😂😂😂.

  • @ChandaniKumari-vy5tl
    @ChandaniKumari-vy5tl Год назад +9

    13:32 මේ.. මේ.. මේ.. ඔහොම අමතක වෙන නාකි සීයලනේ මේ රටක් පාලනය කරන්න එන්නේ 😂

  • @shashikahettiarachchi6212
    @shashikahettiarachchi6212 Год назад +6

    ලන්කාව මෙහෙමවත් තියෙන එක ඇති හම්මේ 😂😂😂😂

  • @Fathimaz4300
    @Fathimaz4300 Год назад +9

    චමුදිත ‌අද කථානයක ලොකු නරියෙක්.මේ සංවාදය බලන්න කැතයි මේ නරියා ප්‍රශ්ණෙට උත්තර දෙන්නෙ නැහැ.මගහරිනවා.

  • @ranganakarunasena1613
    @ranganakarunasena1613 Год назад +5

    අම්මෝ හිනා කාල මැරෙනවා

  • @arunashantha6738
    @arunashantha6738 Год назад +1

    මේ වගේ උන් ඇයි අපේ රටේ ඉපදුනේ, අපේ කරුමේ, කාලකන්නි, මුන් එදා,09 මරන්ඩ තිබුනේ

  • @kavindugayendra2237
    @kavindugayendra2237 Год назад +7

    මුන්ව යවන්න කාලෙ හරි...

  • @douglasperera3469
    @douglasperera3469 Год назад +2

    මේ යකාගෙ වරදක් නෙවි. මුගේ මොලේ සෙන්සර් ගිහිල්ලා. දැන් මූව හරියන්නෙ වැස්ස වෙලාවට එලියට දාන්න හෙන වදින්න. මූව දැක්කම අප්පිරියයි.

  • @Shehan_Navindu
    @Shehan_Navindu Год назад +5

    43:50 මම කියන්නේ නෑ😂

  • @savithriappulmilage1280
    @savithriappulmilage1280 Год назад +2

    Well done Chamuditha!
    no words to say😂😂 oh dear, this man does is not living in Sri Lanka.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Год назад +7

    මේ ගොන් තඩියා ගෙනාවෙ අහවල් දේකටද?

  • @sumanadasahewawithara9993
    @sumanadasahewawithara9993 Год назад +1

    මේවගේ සක්කිලි ඉක්මනින් චුතවේවා!ඉන්න ප්‍රමානය පෙනෙයි චන්දෙදි.

  • @heshanminsara7918
    @heshanminsara7918 Год назад +6

    මුන් සේරම අපිව රවට්ටව්ව 🖕

  • @tharindudhananjaya3092
    @tharindudhananjaya3092 Год назад +3

    මේවට හිනා වෙන්නද අඩන්නද කියලා තෙරෙන්නේ නෑ බං.

  • @Shehan_Navindu
    @Shehan_Navindu Год назад +4

    41:00 පටන් ගැනීම

  • @chamindumadusanka3289
    @chamindumadusanka3289 Год назад +5

    මේ වගේ කාල කන්නිනේ අපි පත් කලේ...

  • @rajithanilanga3085
    @rajithanilanga3085 Год назад +33

    මේ රට හැදීමට නම් ඉක්මනින් මොහුට නිවන් දුක ලැබේවා

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 Год назад +2

    SB වගේ ගොනෙක් ගෙනල්ලා දීපු ආතල් එක නියමයි.

  • @shalithanimesh4581
    @shalithanimesh4581 Год назад +4

    "පිස්සෙක් වගේ " කිව්වා කියහන්කො 😁😁

  • @M.k.Chenal-t9r
    @M.k.Chenal-t9r 3 месяца назад +1

    මම කියන්නෙම නැ

  • @naveenpahasara3266
    @naveenpahasara3266 Год назад +9

    43.53 මාසෙ පඩ්යට මොකක්ද වුනේ කියල ගෙදරින් ඇහුවහම 😂😂😂

    • @NM-sl8of
      @NM-sl8of Год назад

      කියන්නෙ ම නෑ..

  • @cliutasferanando4974
    @cliutasferanando4974 Год назад +1

    මේක නම් මහා කාලකන්නියෙක් මේකා කියන බොරු වලට පුටුව කඩා වැටෙන්න ගියා වැටුනේ නෑනෙ. මුන්ට තවත් මේ මහ පොළොවෙ ඉන්ඩ දීලා තියෙන එක පුදුමයි

  • @kavishkadhananjaya7514
    @kavishkadhananjaya7514 Год назад +12

    ආතල් ඈ😂

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Год назад +2

    මුංගෙ සද්දෙට මාව ගැස්සිල ඇහැරැනේ.....එතන ඉදං ආතල්....

  • @namaldimuthu1906
    @namaldimuthu1906 Год назад +6

    අනුං කරපු ලබ්බවල් කියනව කියාපං SB උබල කරපු දෙයක් 😁😁😁එකම දෙයයක් කරා ල්ස්සනට තිබුරට මුංවගේ හරක් සක්කිලි 🐕 කෑවා මුන්ට හෙන ගහල මදි.ළමයින්ටත සාප වෙන්න ඕන මුංගෙ.සක්කිලි වේම්ස බම්ලෝ

  • @pushpasathkumara6346
    @pushpasathkumara6346 Год назад

    හගුරන්කෙත මිනිස්සුන් මාර බුද්ධිමත් මේ වගේ ⁣ එකෙක් පාර්ලිමේන්තුවට එවන්න.😅😅😅😅😅😅😅

  • @chamodhdilshandesilva5176
    @chamodhdilshandesilva5176 Год назад +6

    43:46 ප්‍රියතම කොටස 😂

  • @hl-vz2md
    @hl-vz2md Год назад +1

    චමුදිත මචන් පට්ට ආතල්.ඊළඟට ගෙන එකා කවුද මචං. කියන්නැතුව saprise එකක් දීලම අරං වරෙන්. හිරු

  • @bandarapriyantha-yk2zv
    @bandarapriyantha-yk2zv Год назад +9

    හඟුරන්කෙත හාවා 😂 මීළඟට කොහෙට ගනීද දන්නෑ

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 Год назад +1

    Only AKD ❤❤