Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරි මනුෂ්‍යයෙක් ..... ඩඩ්ලි කියන්නෙ brand එකක් පුතා..❤❤❤
❤❤❤❤aniwa........
ඩඩ්ලි මහත්තයෝ කන්න හාල් නැතත් කමක් නෑ කතාවනම මසුරන් හිරුටයි චමුවටයි ගහනව ගැහිල්ලක් එල ඈ 😜😜😜
මේ වැඩසටහන පුරාවටම ප්‍රශ්න අහන තුන් දෙනා හරිම අසාර්ථක යි. අර මනුස්සයා යම් දෙයක් පැහැදිලි කරන කොට ඒකට මැදින් පැනලා බාදා කරනවා. Pls කලිදු ගෙන් ඉගෙන ගන්න මාධ්‍ය මෙහෙයවන විදිය.
චමුදිත හිතන් ඉන්නේ ලෝකෙම එකයි ඌ විතරයි ඒකයි ඔය.
kalinduth ekka munta harennawath be
Mata peniune Ballo 3 denk arayakawa kanna balan innawa wage
තවත් එක් පක්කඩියක්
ඇයි මිත්‍රපාලයව ගේන්නේ නැත්තේ.ඒකාගෙන් තොරතුරැ ගන්න බැරි මොකද.ඩඩිලිව විතරක් මරන්කන්න හදන්නේ.
චමුදිතයයි හිරු එකයි ලැට් එකට දාලා වතුර ගහන්න ඕන 😉
මරු කතාව
ඇත්ත හැබැයි 😂😂😂😂😂😂😂😂😂😂
💔😹
ඇයි බන් මෙහෙම අහනඵ්ක වැරදිද
@@with1931 ඩඩ්ලි හරි වැරදි අපට කියන්න බෑ.. ඒක් මාධ්‍ය අවම සදාචාරය කියලා එකක් තියේනේ.. ඒකවත් නෑනේ... අන්න ඒකයි වැරදි ✌️
අද නම් මුං 3 දෙනා නෝන්ඩි උනා... සාදු..🙏
හිරු නාලිකාවේ රෙදි ගැලෙව්වාට ස්තුතියි ඩඩ්ලි❤❤
පිස්සෝ 3න් දෙනෙක් මැද සුපිරි වියාපාරිකයෙක්
අනිවාර්යයෙන්ම
අනිවාර්යෙන්
හාල් අඩුවට දුන්නද😂
😊
මූත් පල්හොරෙක්, මුගෙ අයියත් පල් හොරෙක්..
මොල තුනක් එක්ක තනියම ඉන්න ඩඩ්ලි සිරිසේන මහතා නියමෙටම දෙන උත්තරය තමයි වටින්නේ ඔබ තුමාට තෙරුවන් සරණයි පරිස්සමින් වැඩ කරන්න ඔබ තුමාට පන වගේ ආදරේ නිහතමානී චරිතයක් කෙලින් කථා වැනිලි නැහැ මේ තමයි නියම සිංහයා ❤❤❤
රටට සාපයක් වෙලා තියෙන හිරු නාලිකාවේ රෙදි ගැලෙව්වාට ස්තුතියි ඩඩ්ලි
Sathakinma hiru num 💩💩💩
සම්පූර්ණ වැඩසටහන බැලුවා. එකක් වත් පැහැදිලි කරන්න අවස්ථාවක් දෙන්නේ නෑනේ මේ තුන් දෙනා. අපරාදේ අපේ කාලය
Ai bn me gon channel balanne
Mamat amami.. serawatami...
ඔව්
Aththa ban. Pisso 3 denek
ඩඩ්ලි සිරිසේන වැදගත් මනුස්සයෙක් උඹලා එ මනුස්සයාගෙන් ඉගෙන ගනිල්ලා.👍👍👍👌👌👌
මාෆියාකාරය්‍ර්ක් උට්ටො😂 උබෙ අම්ම දීපං
මාෆියාකාරයෙක්
ඩඩ්ලි හොරා
හොරෙක් යකො😂
ඩඩ්ලි ආසයි බඩු ගහන්න.උබ ආසද ?ලක්ස 10 දෙනවා
ඩඩ්ලි මහත්තයා,මැකො කියන්නේ සුපිරිම ආර්ථික දැනුමක් තියෙන දෙන්නෙක්....ඒකනෙ කොල්ලො වෙලා අපිත් මෙ දෙන්නගෙ program බලන්නේ ❤
ඩඩ්ලි චරිතයක් තමා... duplicate නෑ. කවුරු මොකා මොනා කිවුවත් චරිතයක් තමා..
@@diondias5546 ඩඩ්ලි කියන්නෙ හොද කෙනෙක් 1960 හිටියෙ මු හිගන රටෙ ඡනතාවගෙ හිරි මාංශ හතුරන් කාපු ගැඩවිලෙක්. මු රටට ශාපයක්. රටෙ දරැවන් මන්දපෝෂණය. හීතක් පපුවක් තියන එකෙක්ද යකො වි හංගල රටෙ ඡනතාව බඩගින්නෙ තියන්න. හාල් ගාන ඉහල යන්න කුමන්ත්‍රණය කරන.කාටද යකො හොද මෙහෙම පනුවෙක්
සජිත් ජනාධිපති වුණානම් හාල් කිලෝ එක පන්සීයට ගියත් මුං කතාා නෑ
චමුදිතය මේ මනුස්සයට කතා කරන්න දෙන්නෙම නෑනෙ 😂😂😂
ඇයි ඔය කතාකලෙ😹ඇයො උබ කියන්නෙ ඌට දිගටම කතා කරන්න දීලා ප්‍රස්න අහන්න එපා කියලද?
Ub pu 😂
පැහැදිලි කිරීම ක් කරන්න දෙන්නේ නැහැ.
බලන්න ඒ මනුස්සය කරල තියෙන ඒව ගැන අබමල් රේණුවක් වත් ගනන් ගන්නෙ නැතිව අර මනුස්සයට කතාකරන්නවත් දෙන්නෙ නැහැ. කවුරු කොහොම මොනව කීවත් ඩඩ්ලි මහත්තය සුපිරිම චරිතයක්.මේකෙ මාධ්‍ය හසුරුවන තුන් දෙනා මොකද බං මැදින් පනින්නෙ. ඩඩ්ලි මහත්තයට දීර්ඝායුෂ අත්වේවා. එතුමාට බුදු සරණයි
චමුදිත වගේ වාචාලයෙක් එක්ක කේන්ති ගන්නෙ නැතුව මෙහෙම නිවිලා කතා කරන්න පුලුවන් උනා කියන්නේ ඩඩ්ලි මහත්තයා මටනම් වීරයෙක්.
එකෙන්ම මටත් වීරයෙක්.
❤❤❤❤
මල පැන්නත් කියලා දානවා පොර එහෙම අවුලක් නෑ, මන් පොරගෙ හොටෙල් එහෙක හිටියානේ...😁
අනිවාර්යයෙන්
ඩඩ්ලි සර් අති විශිෂ්ඨයි.❤❤❤❤❤❤❤❤ වෙන කියන්න වචන නැ
ස්පාඤ්ඤයේ තියෙනවා පිට්ටනියක් මැදට මිනිහෙක් දාලා හරක් දෙතුන් දෙනෙක් දාලා ඒ හරක් අනින්න එද්දි බේරෙන්න දඟලන මනුස්සයෙක්ගේ ක්‍රීඩාවක්..මේක නිකන් කිව්වේ.. ඩඩ්ලි කියන්නෙම සුපිරි චරිතයක්. 🎉
මොනවා උනත් ඩඩ්ලි කියන්නේ සුපිරි මොලයක් තුන්දෙනෙක් හානවා...ජයවේවා ඩඩ්ලි සිරිසේන මහත්තයා 👍👍
ආඩම්බරයි ඩඩ්ලි කියන්නෙ මට අනුව බ්‍රෑන්ඩ් එකක් චමුදිතත් කොර උනානෙ 2022 ගැසට් එක ගැන කතා උන විඩියෝ එක 2024/12/02 පෙන්නද්දි මේවා ඩඩ්ලිවත් අනුර ජනාධිපතුමා වත් කරන දෙ නෙමෙයි ගිය ආන්ඩු කරපු දේ රජයෙ තොගගබඩා වලට සහල් එන්නැ සල්ලි ඔආස් වෙනවා හාල් කිලො 100 එන්නෙ ගබඩාවෙ දහයයි සිරසේ දුන්න මේකට අනුර කුමාර දිසානායක ජනාධිපතුමා නියම උත්තර අන්න ගිහින් මේක බලලා ඒක බලන්න
Oq Qqh1
චමුදිටයට රෙව්නා එච්චරයි උනේ😊
Rewilamai inne uu
අනිවාර්යයෙන් 😂
මැද්දෙන් පනින්නෙ නැතුව ලොක්කට කතාකරන්න දීපන් ..මොඩයො 3 න් දෙනා
අර එක්කෙනෙක් හොදයි,චමුදිත ගෙ තමා ගොන් බලු කම වැඩී
Aniwaryen chamuditha appiriyayi.hombata aninna hithenawane katha karana vidihata
Ubala modeyekda
චමුදිත වැදගත් විදිහට ඉවසීමෙන් ප්‍රශ්න අහන්න ගහගන්න වගේ කතා කරන්න එපා ඩඩ්ලි මහත් තයා ඹබතුමාට පිං සිද්ධ වෙයි මහජනතාව ගේ සහ ල් ප්‍රස්නවිසදගන්න පුලුවන් උපරිම යෙන් පිහිට වෙන්න
චමුදිත පිස්සෙක් . ඌ හිතගෙන ඉන්නේ පොඩ්ඩක් කෑ ගහුවහම ඌ චරිතේ කියල 😹. ඕකව පිටුවහල් කරන්න ඕනේ 🙏. නැත්තම් මේ රට දියුනු වෙන්නෙ නෑ.
හිගන ලංකාව දියුනු වෙන් නෑ කොහොමත් මේ වගේ මෆියාකාරයො ඉන්නකොට කොහොමත්😂😂
තෝ පිටුවහල් වෙයං වහල් ජෙප්පො😂😂හාල් නැත්තම් පුන්නක්කු කාපං දැං ජෙප්පො😂
ලංකාව දියිනු වුනොත් ඔලුවෙන් හිට ගන්න්වා😂ඕවා දවල් හීන.හාල් පොල් මිලවත් පාලනය කරන්න බැරි උන් කොහෙද රටවල් දියුනු කරන්නෙ
හිගන ලංකාව කොහෙද බන් දියුනු වෙන්නෙ?
හීනෙන් තමා උට්ටො ලංකාව දියුනු වෙන්නෙ😹මෙහෙම කන බොන ඒවා ගනන් නෑ ලෝකෙ කිසි රටක.අප්‍රිකාවෙ රටක් වගෙ😂
චමුදිත සහ අනික් දෙදෙනාගේ රෙදි ගලවා ඉරේ එල්ලු ඩග්ලි ඔබට ජය
ඇත්තටම දැක්ක දේ එන පුද්ගලයට කතා කරන්න ඉඩ දීපන්.. වචනයක් කියලා තේරුම් කරන්න දෙන් නෑ නේ. නියමයි අරලිය හාල්. චමුදිතට කිරි බත් වලට පුලුවන් නම් හාල් 5Kg ක් යවන්න ඩග්ලි. 🙏 පුන්නක්කු ටිකකුත් එක්කම . මුගේ කට නිසා මොකුත් කතා කරන්න බෑ එන එකෙක්ට. පිලිතුරු දෙන්න අවස්ථාව දෙන්න. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
චෑක් මේ මෝඩ පැටව් ටික අපේ ඩේටා ටිකයි වේලාවයි කෑවා.
100% true
Dadly decent, chamuditha gothayek..
ජයවේවා ඩඩ්ලි මහතා
කට උත්තර නෑ නේද චමුදිත මහත්තයෝ . ගිය ආණ්ඩුව කරපු විනාශය ගැන ඩඩ්ලි සිරිසේන කියන කොට.😅😅😅😂😂😂😂😂😂🤣🤣🤣🤣
මේ මනුස්සයා කියන දේ අහපල්ලා..බොරුවට මෝඩ ප්‍රශ්න අහන් නැතුව.ඒ මනුස්සයාට කිසි දෙයක් කියන්න දෙන් නෑනේ..ඒ මනුස්සයාගෙන් ගන්න තියන දේවල් ගොඩයි.ඒවා ගනිල්ලා.හද පෙන්නද්දී අගිල්ල දිහා බලන් නැතිව..මෝඩ චමුදිත😂😂
මුන් තුන්දෙනා හොඳයි හාන්න 😂🤌
නිවේදක හැසිරීම තුඡ්චයි.කිසිම දෙයක් පිළිවෙලකට අහගන්න නෑ .
True
චමුදිතයා හොද මාධ්‍යවේදියෙක් නෙමෙයි.. චිත්තතවේදියෙක්...
වැඩ සටහනකට එන කිසිම කෙනෙකුට චමුදිත කතා කරන්න දෙන්නේ නැහනෙ,
ඩඩ්ලි එකෙන්ම වැඩ්ඩෙක් .. ඕකට රත්න එකේ එකාව ගෙන්නපල්ලා ඌ තමයි මෙතන හාල් ගේම ගහන්නේ කියලා රටම කියනවානේ .. ඒක ගැන හිතලවත් රත්න එකාව ගෙන්නපල්ලකෝ .. ඇයි සජබේ ජාතික ලැයිස්තුවේ හින්දද ඌව ගේන්නේ නැත්තේ 😂😂
බත් දුන් පියා එදත් ඩඩ්ලි අදත් ඩඩ්ලි.... එච්චරයි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න😃
😅😮😮😢😊😅😮😢
මුන් තුන්දෙනා නගරසබාවේ කුනු ට්‍රැක්ටරේ කුනු අදින්න දාලා ඩඩ්ලි සහෝදරයා කෘසිකර්ම ඇමති කරන්න සුදුසුයි
චමුදිත ඇතුළු නඩය අප්පිරියයි .... ඩඩ්ලිට ජයවේවා ...සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක්... ජයවේවා...ජයවේවා... ජයවේවා...
අර උබෙ අම්ම්ට කන්න් නෑලු😂 හාල් පොල් හැමදේම ගනං නිසා.
ඩඩ්ලිය ජය..ලංකාවෙ උන්ට පරාජය😹
සිංහල මුදලාලිලා එකතු වෙලා අපට හොදටම ඇරල තියෙන්නේ 😂😂😂😂😂
Ow kath adina un kata wahan pala
ube ammta hikuve Dadli da?😆
මම කවදාවත් මේ වගේ දේශපාලන වැඩසටහනකට ඇවිත් Comment කරල නැහැ.හැබැයි , ඇත්තටම මේක එක විනාඩියක් වත් මඟහැරියේ නැහැ. මෙ සර් හරිම නිහතමානී කෙනෙක්.අවුරුදු 4කට කලින් Talk with Chathura එක්ක කතා කරා වගේම අදත් කතා කරනව මෙතුමා. පැහැදිලි කරන්න අවස්තාව දුන්නනම් මෙයාලගේ කටවල් වැහෙනවා.. කාලෝචිත මාතෘකාවන් සහ සිද්දී එක්ක මේ කතාව කතා කරන්නේ මේ ඩඩ්ලි සිරිසේන මහත්තයා විතරයි.අනිත් හැමෝම ඔහේ කිසිම ශීලාචාරකමකින් තොරව හැසිරෙනව,තරහ කාරයෙක් ගෙන්නලා පලිගන්නවා වගේ මුලු සාකච්ඡාවම.. . ඔබතුමාට ජයෙන් ජය කියල සුභ පතනවා 🤝
🤣🤣🤣🤣අද නං බල්ලෝ 3 3:22 දෙනා ඉල්ලා ගෙන නෑවා 😂😂😂😂😂🎉🎉🎉🎉🎉😛😛🫠🫠🫠😛😛😛😛😛😛😛😛😛😛😛😛🫢❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නියමයි නියමයි Dudli 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
මම කැමතිම චරිතයක් 🎉
මාද්‍යය මාපියාවන්ට හිතුව දේ කරගන්න බැරී උනානේ පව්
ඇයි බන් කතා කරන්න දෙන් නැත්තෙ,අර සජබෙ ජාතික ලයිස්තුවේ ඉන්න හාල් මෝල් හිමියවත් ඔහොම ගෙනල්ල ප්‍රශ්න කරපන්කො 👍ඩඩ්ලි ගෙ සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් තියේ චතුර එක්ක එක බලන්න
චමුදිත එක් එකාගේ පස්ස ලෙවකාපු හැටි අමතක කරන්න එපා.
සබ්ජෙක්ට් එකේ ප්‍රො එක්ක ගේම ගහන්න එපා.. 😢🥰🥰🥰බලු මාද්‍ය කොහෙද උන් ඉස්කෝලේ ගියේ..?
title of this episode should have been - "පකිස් බුරුවො තුන් දෙනෙක්ට මැදිවු Dudley"
ඩඩ්ලි සිරිසේන මහත්තයා ❤
❤❤❤❤❤
ඩඩ්ලිය තම්බන්න බෑ චමුදිතයට
ඩඩ්ලිය කියන්නේ බජාර් එකේ හොඳට තැම්බිච්ච එකෙක්
සජිත් ජනාධිපති උනානම් මුන්ගෙ මාධ්‍ය සදාචාරය ලස්සනට බලාගන්න තිබ්බා,අපරාදෙ 😅
චමුදිත වගේ පිස්සෙක් ජනාදිපති මාධ්‍ය අධ්‍යක්ශක වෙලා හිටිය කාලේ රටට වුණ සෙත මොකද්ද කියන එක මට ලොකු ප්‍රශ්නයක් 😂
මාදය අදයක්සකට මොක්කද කරන්න පුලුවන් ?😹
ලැට් කටා චමුදීත නීසා හරීම අමාරුවේන් බැලුවේ වැඩ සටහන එත් ඩග්ලී සිරිසේන බලන්න ඔනේ නිසා . බැලුවා . ඩග්ලී මහත්තයා දූන්නා දීපු එක හීරූ එකාට ඇඩේන්න ... 😅😅😊
ඩඩ්ලි මහත්තයා නිවරදි ❤❤❤
Respect Mr ඩඩ්ලි ❤
මාලිමාවට ජයවේවා , අපි මේ රට කොහොමහරි හදනවා . AKD + මාලිමාව සංවර්ධිත දේශයක් කරා
චමුදිත එලවන්න ඔනෙ කියන අය කො .midia walin
අන්තිමට දුන්නා ඩග්ලි චමුදිතට අයෙ ලොවෙත් නැති වෙන්න..උබ කිරි බත් කකා හිටපන්😂😂😂
චමුදිත පිස්සෙක්
චමුදිත..... අදනම් ඔයාලා පෙල්...........මගේ තාත්තා අක්කර 8 වැඩ කරනවා... මම පරිසරයට ගොවිතැනට ආස කෙනෙක්... මං අක්කර 3 තනියෙන් බත සපයන්න වැඩ කරනවා... මට ලොකු වයසක් නෑ...නමුත් අහිංසක ගොවියෝ ඉන්නවා රැපියලක් හරි වැඩි මුදලකල ට හරි වී කිලෝවක් දීලා ඒ කුබුරට ගිය වියදම රුපයලකින් හරි අඩු කරගන්න........" ඩග්ලීට අවස්තාවක් දෙන්න තිබුනේ...
පිස්සො ටිකක් එක්ක සාකච්ඡා කරන එක කාලය නාස්ති කිරීමක් වියාපාරිකයෙක්ගේ
නියමයි ඩඩ්ලි නියම කතා ටික
ඇත්තටම ඩඩ්ලි.. ගෑණූ අපි.. එකමිටට... ගරන් නැතිව.. හාල් ලිප තියන්න සැලැස්සුවට🎉🎉🎉🎉😂😂
කවුරුත් නැද්ද මූ කියවද්දී දඩෝං ගහලා කන පැලෙන්න ගහන්න පුලුවන් එකෙක්😂😂😂
චමුදිත උත්සාහ. කරන්න නේ රජය වැරදි මේ ආන්ඩුවට බෑ කියලා මිනිසුන්ගේ ඔලුව වෙනස් කරන්න හදන එක. ඒත් හිරු සහ තුන්කට්ටුව ම පෙල්
ඩඩ්ලි ආව නිසා බැලුවා ඇරෙන්න හිරු නම් වැඩක් නෑ❤️
චමුදිත නිසා වැඩසටහනත් අප්පිරියයි සිරස නම් එ අතින් සුපිරි
චමුදිත පවු ඔයා 😂😂ඩඩ්ලි රටට කරන සෙවය ඉමහත්. ❤❤
ඩඩ්ලි❤❤❤
ඩඩ්ලි මහත්තයා මුන්ගෙ රෙදි ගැලෙවුවට බොහොම ස්තුතියි.කමෙට් බලද්දි හිතාගන්න පුළුවන් තුන්දෙනාම වැසිකිළි කටවල්වලට එහා
බියර් නිශ්පාදනයට ගන්න වීශාල වි තොග ගැන මේ එකෙක්වත් කතාකරන්නැහැ.
චමුදිත left neda 😂 හොද වැඩේ පැංචට 😂 ඩඩ්ලි සිරිසෙන කියන්නෙ මොලකාරයෙක්❤
තායිලන්තයේ නැවේ.. නේද? මේ පාර.. හිරු.... කිරිබත් කන්න සූදානම🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 20:50
ඩඩ්ලි ❤❤❤❤❤❤❤❤
Chamuditha oya ප්‍රශ්න අහන්න ඩඩ්ලිගේදේ පමණක්😮 අනුන්ගේ රෙදි හෝදන්න ඒ මනුෂ්‍ය ඔතනට ගෙනාවේ නෑනේ 😊අනිත් මොල්ලුත් ගෙනල්ලා ප්‍රශ්න කරන්න 😮
ඩඩ්ලි කියන්නේ සුපිරි ...පවු චමුදිත..😂😂😂
අසාර්ථක මෙහෙයවීම නිසා අදහසක් ගන්න අපහසුයි,වෙනත් නාලිකාවක මේ සාකච්ඡාව කරන ලෙස ඩඩ්ලි මහතාගෙන් ඉල්ලා සිටිමි.
සිරස
කමෙන්ට් 900 ඩඩ්ලිට .❤❤❤❤ .මෙව රේනො සිල්ව .බලන්න ඔනෙ ...චමුදිත කොච්චර අප්පිරියද කිය්ල
මෙතුමා රටට ආඩමිබරයක්
මුන් තුන්දෙනෙක්ට බැරිඋනා එක මනුස්සයෙක්ව හැඩ්ල් කරන්න.. පිස්සු බල්ලෝවගේ උන් කියනදේ නිවැරදි කරන්නමයි දගලන්නේ.. නොදකින් හිරු😂😂😂 අපි තියන හාලක් කන්නම් ඩඩ්ලි මහත්තයෝ.. හිරු චොර කර එකට මාගේ උත්තමාචාරය 🙏🙏🙏🙏
හිරු එකනන් ලැටි එකක්..වෙන චැනල් වල බලන්න ඔන ඇත්තටම මාරම වෙනස් .මුන් මෙ එදකින්
සක්කිලි තුන්දෙනෙකුට එක්ක මේ තරම් ඉවසීමෙන් කතා කරපු එකනම් පුදුමයක් ඩඩ්ලි මහත්තයා ♥️🔥
චමුදිත කියන්නෙ පට්ටම නූගත් මාධ්‍ය වාදියෙක්.
Hiru supiri
ඊයා බන් චමුදිත අප්පිරියයි දකින්නත් කැමති නෑ
ඩඩ්ලි සරිසේන කියන්නේ සුපිරි චරිතයක්..එයා කරන්නේ ව්‍යාපාරයක් එකෙන් දියුණු වෙලා ඉහල ට ගියා කියලා රටේ හාල් ප්‍රශ්නෙට උත්තර ඒ මනුස්සයා දෙන්න ඕනෙද..රටේ හාල් හිඟයට ප්‍රධාන හේතු කිව්වා ඔහු ඒ බියර් එකට හාල් දෙන එකයි සත්ව ආහාරවලට දෙන එකයි..රටින්එනසත්ව ආහාර මිල වැඩිවීම නිසා ඒසදහා වැඩි වශයෙන් හාල් යෙදා ගැනිම හාල් හිඟයට හේතුවක්..රටේ වී සත්ව ආහාර හදන ව්‍යාපාරිකයිනුත් මහා පරිමානයෙන් ගබඩා කරලා නිසා හිගේ ඇතිවීමට හේතුවක් ඒ පැත්ත කවුරුත් දන්නෙත් නැ හිතන්නෙත් නැ..ඩඩිලි මහත්තයා කියපු හැම වාසිතරයක්ම ඇත්ත.
හිරු එකට කනට ගැහුවා වගේ ඩඩ්ලිගේ කතාව 😂
Mr Dudley ...❤️❤️❤️❤️ respect
හිරු ඇත්තටම මේ මනුස්සයාව විතරක් මරන් කන්නෙ නැතුව, හාල් මාෆියාවෙ ඉන්න සෙට් එකම ගෙන්නන්නකෝ අපි බලනවා. එතකොට අපිට පුලුවන් නිගමනය කරන්න. ඔයාලා කවදාවත් කරන්නෙ නෑ කරන්නත් බෑ. පුළුවන් නම් මේ සතියේ ඉදලා එක දිගට ගෙන්නන්න මේක අභියෝගයක්
මෙ වැඩසටහනට ඔක්කොම එකපාර ගේන්න පුලුවන්ද වහලො😂😂
@@SilverSun-o1bවෙන වෙනම ගෙන්නන විදිය බලමුකො වහලො
@NPP_THE_VOICE_OF_TRUTH ඉතින් උබ ඒක හිරුට කියපන්.තොපි උන්ටත් කඩේ යයි වහල් ජෙපො.අර හාල් නෑ කඩවල
@@SilverSun-o1bපුන්නක්කු කන තොපිට හාල් මොකටද පගෝ 😂
@@sharpmezz7699 තනකොල කාපං ජෙපො.හාල් නෑනෙ
Dadli sir kiyanne athi supiri.gammak❤
දෙරණට හරි සිරසට හරි ගියානම් මෙයිට වඩා තොරතුරු ටිකක් ගන්න තිබ්බා අපිට, මේ toilet කටා එක්ක බෑ මෙක කරන්න 😂😂
අවුරැදු .76.ඩග්ලි .ගේ.අයියා.මෛතිසිරිපාල .නැද්ද.රට.කෑවෙිි.හාල්.මාපියා.කාරයින්ට.දඩුවමිි .දෙන්න.ඉන්දියාවෙිි .හාල්.රජයට.40..තියා.ගෙන.150.ට.දෙන්න.එතකොට.තමයි.මුංට .කෙලවෙන්නේ.
ඩඩ්ලි සිරිසේනට ජයවේවා. තෙරුවණ් සරණයි !
Baba❤❤❤
එකෙක් ඉන්නව ඌව ගනන් ගන් නැ 😂
ඇත්කටම ඩඩිලි සිරිසේනට ගහන්න ඕන මේ වගේ පිස්සෝ තුන් දෙනෙක් එක්ක සාකච්ඡා වලට යනවට...එකෙක් මොකක් හරි මගුලක් අහනවා ඒකට උත්තරය දෙන්න කලින් අනිත් එකක් බෙරිහන් දෙනවා ඒකට උත්තරය දෙන්න කලින් චමුදිතයා බෙරිහන් දෙනවා..තනිකරම සත්තු තුන් දෙනෙක් මොලයක් ගෑවිලාවත් නැති..එකම දෙයක්වත් පැහැදිලිව කියන්න ඉඩ දුන්නේ නෑ..
චමුදිත(Hiru 😂) lol 😂චතුර අල්විස්(Derana) Respect 💀කලිදු(derana )💀Respect
අරලිය සහල් කියන්නෙ brand එකක් ඒ quality එක තියාගන්න සාධාරණ අමතර පිරිවැයක් යනවා. ඩඩ්ලි මහත්තයො ගොවියට, නිශ්පාදකයට වගේම පාරිභෝගිකයටත් සාධාරණ මිලක් දෙන්න...❤
මුන් මාද්‍යවේදියෝ එකෙක් වත් හරියන්නෙ නැහැ.කලින්දු නියමයි.
W... ඔයා කතා කරන්න.. ❤️❤️❤️😊 අපේ කොල්ලෙක් සුපිරි..
පිස්සොත් එක්ක තියෙන විවාදවලට අයෙ යන්න එපා...හරියට හිරු TV වගේ
පිස්සෝ 3න් දෙනෙක් ..... චමුදිතය මේ මනුස්සයට කතා කරන්න දෙන්නෙම නෑනෙ 😂😂😂
💖💗
ඩඩ්ලි කියන්නේ genuine මනුස්සයෙක් මොකා මොනවා කිව්වත්.ව්‍යාපාර වල මොන ගැට ගැහුවත් කියන්න තියෙන දේ කියනවා...
සුපිරි මනුෂ්‍යයෙක් ..... ඩඩ්ලි කියන්නෙ brand එකක් පුතා..❤❤❤
❤❤❤❤aniwa........
ඩඩ්ලි මහත්තයෝ කන්න හාල් නැතත් කමක් නෑ කතාවනම මසුරන් හිරුටයි චමුවටයි ගහනව ගැහිල්ලක් එල ඈ 😜😜😜
මේ වැඩසටහන පුරාවටම ප්‍රශ්න අහන තුන් දෙනා හරිම අසාර්ථක යි. අර මනුස්සයා යම් දෙයක් පැහැදිලි කරන කොට ඒකට මැදින් පැනලා බාදා කරනවා. Pls කලිදු ගෙන් ඉගෙන ගන්න මාධ්‍ය මෙහෙයවන විදිය.
චමුදිත හිතන් ඉන්නේ ලෝකෙම එකයි ඌ විතරයි ඒකයි ඔය.
kalinduth ekka munta harennawath be
Mata peniune Ballo 3 denk arayakawa kanna balan innawa wage
තවත් එක් පක්කඩියක්
ඇයි මිත්‍රපාලයව ගේන්නේ නැත්තේ.ඒකාගෙන් තොරතුරැ ගන්න බැරි මොකද.ඩඩිලිව විතරක් මරන්කන්න හදන්නේ.
චමුදිතයයි හිරු එකයි ලැට් එකට දාලා වතුර ගහන්න ඕන 😉
මරු කතාව
ඇත්ත හැබැයි 😂😂😂😂😂😂😂😂😂😂
💔😹
ඇයි බන් මෙහෙම අහනඵ්ක වැරදිද
@@with1931 ඩඩ්ලි හරි වැරදි අපට කියන්න බෑ.. ඒක් මාධ්‍ය අවම සදාචාරය කියලා එකක් තියේනේ.. ඒකවත් නෑනේ... අන්න ඒකයි වැරදි ✌️
අද නම් මුං 3 දෙනා නෝන්ඩි උනා... සාදු..🙏
හිරු නාලිකාවේ රෙදි ගැලෙව්වාට ස්තුතියි ඩඩ්ලි❤❤
පිස්සෝ 3න් දෙනෙක් මැද සුපිරි වියාපාරිකයෙක්
අනිවාර්යයෙන්ම
අනිවාර්යෙන්
හාල් අඩුවට දුන්නද😂
😊
මූත් පල්හොරෙක්, මුගෙ අයියත් පල් හොරෙක්..
මොල තුනක් එක්ක තනියම ඉන්න ඩඩ්ලි සිරිසේන මහතා නියමෙටම දෙන උත්තරය තමයි වටින්නේ ඔබ තුමාට තෙරුවන් සරණයි පරිස්සමින් වැඩ කරන්න ඔබ තුමාට පන වගේ ආදරේ නිහතමානී චරිතයක් කෙලින් කථා වැනිලි නැහැ මේ තමයි නියම සිංහයා ❤❤❤
රටට සාපයක් වෙලා තියෙන හිරු නාලිකාවේ රෙදි ගැලෙව්වාට ස්තුතියි ඩඩ්ලි
Sathakinma hiru num 💩💩💩
සම්පූර්ණ වැඩසටහන බැලුවා. එකක් වත් පැහැදිලි කරන්න අවස්ථාවක් දෙන්නේ නෑනේ මේ තුන් දෙනා. අපරාදේ අපේ කාලය
Ai bn me gon channel balanne
Mamat amami.. serawatami...
ඔව්
Aththa ban. Pisso 3 denek
ඩඩ්ලි සිරිසේන වැදගත් මනුස්සයෙක් උඹලා එ මනුස්සයාගෙන් ඉගෙන ගනිල්ලා.👍👍👍👌👌👌
මාෆියාකාරය්‍ර්ක් උට්ටො😂
උබෙ අම්ම දීපං
මාෆියාකාරයෙක්
ඩඩ්ලි හොරා
හොරෙක් යකො😂
ඩඩ්ලි ආසයි බඩු ගහන්න.
උබ ආසද ?
ලක්ස 10 දෙනවා
ඩඩ්ලි මහත්තයා,මැකො කියන්නේ සුපිරිම ආර්ථික දැනුමක් තියෙන දෙන්නෙක්....ඒකනෙ කොල්ලො වෙලා අපිත් මෙ දෙන්නගෙ program බලන්නේ ❤
ඩඩ්ලි චරිතයක් තමා... duplicate නෑ. කවුරු මොකා මොනා කිවුවත් චරිතයක් තමා..
@@diondias5546 ඩඩ්ලි කියන්නෙ හොද කෙනෙක් 1960 හිටියෙ මු හිගන රටෙ ඡනතාවගෙ හිරි මාංශ හතුරන් කාපු ගැඩවිලෙක්. මු රටට ශාපයක්. රටෙ දරැවන් මන්දපෝෂණය. හීතක් පපුවක් තියන එකෙක්ද යකො වි හංගල රටෙ ඡනතාව බඩගින්නෙ තියන්න. හාල් ගාන ඉහල යන්න කුමන්ත්‍රණය කරන.කාටද යකො හොද මෙහෙම පනුවෙක්
සජිත් ජනාධිපති වුණානම් හාල් කිලෝ එක පන්සීයට ගියත් මුං කතාා නෑ
චමුදිතය මේ මනුස්සයට කතා කරන්න දෙන්නෙම නෑනෙ 😂😂😂
ඇයි ඔය කතාකලෙ😹
ඇයො උබ කියන්නෙ ඌට දිගටම කතා කරන්න දීලා ප්‍රස්න අහන්න එපා කියලද?
Ub pu 😂
පැහැදිලි කිරීම ක් කරන්න දෙන්නේ නැහැ.
බලන්න ඒ මනුස්සය කරල තියෙන ඒව ගැන අබමල් රේණුවක් වත් ගනන් ගන්නෙ නැතිව අර මනුස්සයට කතාකරන්නවත් දෙන්නෙ නැහැ.
කවුරු කොහොම මොනව කීවත් ඩඩ්ලි මහත්තය සුපිරිම චරිතයක්.මේකෙ මාධ්‍ය හසුරුවන තුන් දෙනා මොකද බං මැදින් පනින්නෙ. ඩඩ්ලි මහත්තයට දීර්ඝායුෂ අත්වේවා. එතුමාට බුදු සරණයි
චමුදිත වගේ වාචාලයෙක් එක්ක කේන්ති ගන්නෙ නැතුව මෙහෙම නිවිලා කතා කරන්න පුලුවන් උනා කියන්නේ ඩඩ්ලි මහත්තයා මටනම් වීරයෙක්.
එකෙන්ම මටත් වීරයෙක්.
❤❤❤❤
මල පැන්නත් කියලා දානවා පොර එහෙම අවුලක් නෑ, මන් පොරගෙ හොටෙල් එහෙක හිටියානේ...😁
අනිවාර්යයෙන්
ඩඩ්ලි සර් අති විශිෂ්ඨයි.❤❤❤❤❤❤❤❤ වෙන කියන්න වචන නැ
ස්පාඤ්ඤයේ තියෙනවා පිට්ටනියක් මැදට මිනිහෙක් දාලා හරක් දෙතුන් දෙනෙක් දාලා ඒ හරක් අනින්න එද්දි බේරෙන්න දඟලන මනුස්සයෙක්ගේ ක්‍රීඩාවක්..
මේක නිකන් කිව්වේ..
ඩඩ්ලි කියන්නෙම සුපිරි චරිතයක්. 🎉
මොනවා උනත් ඩඩ්ලි කියන්නේ සුපිරි මොලයක් තුන්දෙනෙක් හානවා...ජයවේවා ඩඩ්ලි සිරිසේන මහත්තයා 👍👍
ආඩම්බරයි ඩඩ්ලි කියන්නෙ මට අනුව බ්‍රෑන්ඩ් එකක් චමුදිතත් කොර උනානෙ 2022 ගැසට් එක ගැන කතා උන විඩියෝ එක 2024/12/02 පෙන්නද්දි මේවා ඩඩ්ලිවත් අනුර ජනාධිපතුමා වත් කරන දෙ නෙමෙයි ගිය ආන්ඩු කරපු දේ රජයෙ තොගගබඩා වලට සහල් එන්නැ සල්ලි ඔආස් වෙනවා හාල් කිලො 100 එන්නෙ ගබඩාවෙ දහයයි සිරසේ දුන්න මේකට අනුර කුමාර දිසානායක ජනාධිපතුමා නියම උත්තර අන්න ගිහින් මේක බලලා ඒක බලන්න
Oq Qqh1
චමුදිටයට රෙව්නා එච්චරයි උනේ😊
Rewilamai inne uu
අනිවාර්යයෙන් 😂
මැද්දෙන් පනින්නෙ නැතුව ලොක්කට කතාකරන්න දීපන් ..මොඩයො 3 න් දෙනා
අර එක්කෙනෙක් හොදයි,චමුදිත ගෙ තමා ගොන් බලු කම වැඩී
Aniwaryen chamuditha appiriyayi.hombata aninna hithenawane katha karana vidihata
Ubala modeyekda
චමුදිත වැදගත් විදිහට ඉවසීමෙන් ප්‍රශ්න අහන්න ගහගන්න වගේ කතා කරන්න එපා ඩඩ්ලි මහත් තයා ඹබතුමාට පිං සිද්ධ වෙයි මහජනතාව ගේ සහ ල් ප්‍රස්නවිසදගන්න පුලුවන් උපරිම යෙන් පිහිට වෙන්න
චමුදිත පිස්සෙක් . ඌ හිතගෙන ඉන්නේ පොඩ්ඩක් කෑ ගහුවහම ඌ චරිතේ කියල 😹. ඕකව පිටුවහල් කරන්න ඕනේ 🙏. නැත්තම් මේ රට දියුනු වෙන්නෙ නෑ.
හිගන ලංකාව දියුනු වෙන් නෑ කොහොමත් මේ වගේ මෆියාකාරයො ඉන්නකොට කොහොමත්😂😂
තෝ පිටුවහල් වෙයං වහල් ජෙප්පො😂😂
හාල් නැත්තම් පුන්නක්කු කාපං දැං ජෙප්පො😂
ලංකාව දියිනු වුනොත් ඔලුවෙන් හිට ගන්න්වා😂
ඕවා දවල් හීන.
හාල් පොල් මිලවත් පාලනය කරන්න බැරි උන් කොහෙද රටවල් දියුනු කරන්නෙ
හිගන ලංකාව කොහෙද බන් දියුනු වෙන්නෙ?
හීනෙන් තමා උට්ටො ලංකාව දියුනු වෙන්නෙ😹
මෙහෙම කන බොන ඒවා ගනන් නෑ ලෝකෙ කිසි රටක.
අප්‍රිකාවෙ රටක් වගෙ😂
චමුදිත සහ අනික් දෙදෙනාගේ රෙදි ගලවා ඉරේ එල්ලු ඩග්ලි ඔබට ජය
ඇත්තටම දැක්ක දේ එන පුද්ගලයට කතා කරන්න ඉඩ දීපන්.. වචනයක් කියලා තේරුම් කරන්න දෙන් නෑ නේ. නියමයි අරලිය හාල්. චමුදිතට කිරි බත් වලට පුලුවන් නම් හාල් 5Kg ක් යවන්න ඩග්ලි. 🙏 පුන්නක්කු ටිකකුත් එක්කම . මුගේ කට නිසා මොකුත් කතා කරන්න බෑ එන එකෙක්ට. පිලිතුරු දෙන්න අවස්ථාව දෙන්න. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
චෑක් මේ මෝඩ පැටව් ටික අපේ ඩේටා ටිකයි වේලාවයි කෑවා.
100% true
Dadly decent, chamuditha gothayek..
ජයවේවා ඩඩ්ලි මහතා
කට උත්තර නෑ නේද චමුදිත මහත්තයෝ . ගිය ආණ්ඩුව කරපු විනාශය ගැන ඩඩ්ලි සිරිසේන කියන කොට.😅😅😅😂😂😂😂😂😂🤣🤣🤣🤣
මේ මනුස්සයා කියන දේ අහපල්ලා..බොරුවට මෝඩ ප්‍රශ්න අහන් නැතුව.ඒ මනුස්සයාට කිසි දෙයක් කියන්න දෙන් නෑනේ..ඒ මනුස්සයාගෙන් ගන්න තියන දේවල් ගොඩයි.ඒවා ගනිල්ලා.හද පෙන්නද්දී අගිල්ල දිහා බලන් නැතිව..මෝඩ චමුදිත😂😂
මුන් තුන්දෙනා හොඳයි හාන්න 😂🤌
නිවේදක හැසිරීම තුඡ්චයි.කිසිම දෙයක් පිළිවෙලකට අහගන්න නෑ .
True
චමුදිතයා හොද මාධ්‍යවේදියෙක් නෙමෙයි.. චිත්තතවේදියෙක්...
වැඩ සටහනකට එන කිසිම කෙනෙකුට චමුදිත කතා කරන්න දෙන්නේ නැහනෙ,
ඩඩ්ලි එකෙන්ම වැඩ්ඩෙක් .. ඕකට රත්න එකේ එකාව ගෙන්නපල්ලා ඌ තමයි මෙතන හාල් ගේම ගහන්නේ කියලා රටම කියනවානේ .. ඒක ගැන හිතලවත් රත්න එකාව ගෙන්නපල්ලකෝ .. ඇයි සජබේ ජාතික ලැයිස්තුවේ හින්දද ඌව ගේන්නේ නැත්තේ 😂😂
බත් දුන් පියා එදත් ඩඩ්ලි අදත් ඩඩ්ලි.... එච්චරයි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න😃
😅😮😮😢😊😅😮😢
මුන් තුන්දෙනා නගරසබාවේ කුනු ට්‍රැක්ටරේ කුනු අදින්න දාලා ඩඩ්ලි සහෝදරයා කෘසිකර්ම ඇමති කරන්න සුදුසුයි
චමුදිත ඇතුළු නඩය අප්පිරියයි .... ඩඩ්ලිට ජයවේවා ...සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක්... ජයවේවා...ජයවේවා... ජයවේවා...
අර උබෙ අම්ම්ට කන්න් නෑලු😂
හාල් පොල් හැමදේම ගනං නිසා.
ඩඩ්ලිය ජය..
ලංකාවෙ උන්ට පරාජය😹
සිංහල මුදලාලිලා එකතු වෙලා අපට හොදටම ඇරල තියෙන්නේ 😂😂😂😂😂
Ow kath adina un kata wahan pala
ube ammta hikuve Dadli da?😆
මම කවදාවත් මේ වගේ දේශපාලන වැඩසටහනකට ඇවිත් Comment කරල නැහැ.
හැබැයි , ඇත්තටම මේක එක විනාඩියක් වත් මඟහැරියේ නැහැ. මෙ සර් හරිම නිහතමානී කෙනෙක්.
අවුරුදු 4කට කලින් Talk with Chathura එක්ක කතා කරා වගේම අදත් කතා කරනව මෙතුමා. පැහැදිලි කරන්න අවස්තාව දුන්නනම් මෙයාලගේ කටවල් වැහෙනවා.. කාලෝචිත මාතෘකාවන් සහ සිද්දී එක්ක මේ කතාව කතා කරන්නේ මේ ඩඩ්ලි සිරිසේන මහත්තයා විතරයි.අනිත් හැමෝම ඔහේ කිසිම ශීලාචාරකමකින් තොරව හැසිරෙනව,තරහ කාරයෙක් ගෙන්නලා පලිගන්නවා වගේ මුලු සාකච්ඡාවම.. . ඔබතුමාට ජයෙන් ජය කියල සුභ පතනවා 🤝
🤣🤣🤣🤣අද නං බල්ලෝ 3 3:22 දෙනා ඉල්ලා ගෙන නෑවා 😂😂😂😂😂🎉🎉🎉🎉🎉😛😛🫠🫠🫠😛😛😛😛😛😛😛😛😛😛😛😛🫢❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නියමයි නියමයි Dudli 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
මම කැමතිම චරිතයක් 🎉
මාද්‍යය මාපියාවන්ට හිතුව දේ කරගන්න බැරී උනානේ පව්
ඇයි බන් කතා කරන්න දෙන් නැත්තෙ,අර සජබෙ ජාතික ලයිස්තුවේ ඉන්න හාල් මෝල් හිමියවත් ඔහොම ගෙනල්ල ප්‍රශ්න කරපන්කො 👍ඩඩ්ලි ගෙ සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් තියේ චතුර එක්ක එක බලන්න
චමුදිත එක් එකාගේ පස්ස ලෙවකාපු හැටි අමතක කරන්න එපා.
සබ්ජෙක්ට් එකේ ප්‍රො එක්ක ගේම ගහන්න එපා.. 😢🥰🥰🥰බලු මාද්‍ය කොහෙද උන් ඉස්කෝලේ ගියේ..?
title of this episode should have been - "පකිස් බුරුවො තුන් දෙනෙක්ට මැදිවු Dudley"
ඩඩ්ලි සිරිසේන මහත්තයා ❤
❤❤❤❤❤
ඩඩ්ලිය තම්බන්න බෑ චමුදිතයට
ඩඩ්ලිය කියන්නේ බජාර් එකේ හොඳට තැම්බිච්ච එකෙක්
සජිත් ජනාධිපති උනානම් මුන්ගෙ මාධ්‍ය සදාචාරය ලස්සනට බලාගන්න තිබ්බා,අපරාදෙ 😅
චමුදිත වගේ පිස්සෙක් ජනාදිපති මාධ්‍ය අධ්‍යක්ශක වෙලා හිටිය කාලේ රටට වුණ සෙත මොකද්ද කියන එක මට ලොකු ප්‍රශ්නයක් 😂
මාදය අදයක්සකට මොක්කද කරන්න පුලුවන් ?😹
ලැට් කටා චමුදීත නීසා හරීම අමාරුවේන් බැලුවේ වැඩ සටහන එත් ඩග්ලී සිරිසේන බලන්න ඔනේ නිසා . බැලුවා . ඩග්ලී මහත්තයා දූන්නා දීපු එක හීරූ එකාට ඇඩේන්න ... 😅😅😊
ඩඩ්ලි මහත්තයා නිවරදි ❤❤❤
Respect Mr ඩඩ්ලි ❤
මාලිමාවට ජයවේවා , අපි මේ රට කොහොමහරි හදනවා . AKD + මාලිමාව සංවර්ධිත දේශයක් කරා
චමුදිත එලවන්න ඔනෙ කියන අය කො .midia walin
අන්තිමට දුන්නා ඩග්ලි චමුදිතට අයෙ ලොවෙත් නැති වෙන්න..උබ කිරි බත් කකා හිටපන්😂😂😂
චමුදිත පිස්සෙක්
චමුදිත..... අදනම් ඔයාලා පෙල්...........මගේ තාත්තා අක්කර 8 වැඩ කරනවා... මම පරිසරයට ගොවිතැනට ආස කෙනෙක්... මං අක්කර 3 තනියෙන් බත සපයන්න වැඩ කරනවා... මට ලොකු වයසක් නෑ...නමුත් අහිංසක ගොවියෝ ඉන්නවා රැපියලක් හරි වැඩි මුදලකල ට හරි වී කිලෝවක් දීලා ඒ කුබුරට ගිය වියදම රුපයලකින් හරි අඩු කරගන්න........" ඩග්ලීට අවස්තාවක් දෙන්න තිබුනේ...
❤❤❤❤
පිස්සො ටිකක් එක්ක සාකච්ඡා කරන එක කාලය නාස්ති කිරීමක් වියාපාරිකයෙක්ගේ
නියමයි ඩඩ්ලි නියම කතා ටික
ඇත්තටම ඩඩ්ලි.. ගෑණූ අපි.. එකමිටට... ගරන් නැතිව.. හාල් ලිප තියන්න සැලැස්සුවට🎉🎉🎉🎉😂😂
කවුරුත් නැද්ද මූ කියවද්දී දඩෝං ගහලා කන පැලෙන්න ගහන්න පුලුවන් එකෙක්😂😂😂
චමුදිත උත්සාහ. කරන්න නේ රජය වැරදි මේ ආන්ඩුවට බෑ කියලා මිනිසුන්ගේ ඔලුව වෙනස් කරන්න හදන එක. ඒත් හිරු සහ තුන්කට්ටුව ම පෙල්
ඩඩ්ලි ආව නිසා බැලුවා ඇරෙන්න හිරු නම් වැඩක් නෑ❤️
චමුදිත නිසා වැඩසටහනත් අප්පිරියයි සිරස නම් එ අතින් සුපිරි
චමුදිත පවු ඔයා 😂😂
ඩඩ්ලි රටට කරන සෙවය ඉමහත්. ❤❤
ඩඩ්ලි❤❤❤
ඩඩ්ලි මහත්තයා මුන්ගෙ රෙදි ගැලෙවුවට බොහොම ස්තුතියි.කමෙට් බලද්දි හිතාගන්න පුළුවන් තුන්දෙනාම වැසිකිළි කටවල්වලට එහා
බියර් නිශ්පාදනයට ගන්න වීශාල වි තොග ගැන මේ එකෙක්වත් කතාකරන්නැහැ.
චමුදිත left neda 😂 හොද වැඩේ පැංචට 😂 ඩඩ්ලි සිරිසෙන කියන්නෙ මොලකාරයෙක්❤
තායිලන්තයේ නැවේ.. නේද? මේ පාර.. හිරු..
.. කිරිබත් කන්න සූදානම🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 20:50
ඩඩ්ලි ❤❤❤❤❤❤❤❤
Chamuditha oya ප්‍රශ්න අහන්න ඩඩ්ලිගේදේ පමණක්😮 අනුන්ගේ රෙදි හෝදන්න ඒ මනුෂ්‍ය ඔතනට ගෙනාවේ නෑනේ 😊අනිත් මොල්ලුත් ගෙනල්ලා ප්‍රශ්න කරන්න 😮
ඩඩ්ලි කියන්නේ සුපිරි ...පවු චමුදිත..😂😂😂
අසාර්ථක මෙහෙයවීම නිසා අදහසක් ගන්න අපහසුයි,
වෙනත් නාලිකාවක මේ සාකච්ඡාව කරන ලෙස ඩඩ්ලි මහතාගෙන් ඉල්ලා සිටිමි.
සිරස
කමෙන්ට් 900 ඩඩ්ලිට .❤❤❤❤ .මෙව රේනො සිල්ව .බලන්න ඔනෙ ...චමුදිත කොච්චර අප්පිරියද කිය්ල
මෙතුමා රටට ආඩමිබරයක්
මුන් තුන්දෙනෙක්ට බැරිඋනා එක මනුස්සයෙක්ව හැඩ්ල් කරන්න.. පිස්සු බල්ලෝවගේ උන් කියනදේ නිවැරදි කරන්නමයි දගලන්නේ.. නොදකින් හිරු😂😂😂 අපි තියන හාලක් කන්නම් ඩඩ්ලි මහත්තයෝ.. හිරු චොර කර එකට මාගේ උත්තමාචාරය 🙏🙏🙏🙏
හිරු එකනන් ලැටි එකක්..වෙන චැනල් වල බලන්න ඔන ඇත්තටම මාරම වෙනස් .මුන් මෙ එදකින්
සක්කිලි තුන්දෙනෙකුට එක්ක මේ තරම් ඉවසීමෙන් කතා කරපු එකනම් පුදුමයක් ඩඩ්ලි මහත්තයා ♥️🔥
චමුදිත කියන්නෙ පට්ටම නූගත් මාධ්‍ය වාදියෙක්.
Hiru supiri
ඊයා බන් චමුදිත අප්පිරියයි දකින්නත් කැමති නෑ
ඩඩ්ලි සරිසේන කියන්නේ සුපිරි චරිතයක්..එයා කරන්නේ ව්‍යාපාරයක් එකෙන් දියුණු වෙලා ඉහල ට ගියා කියලා රටේ හාල් ප්‍රශ්නෙට උත්තර ඒ මනුස්සයා දෙන්න ඕනෙද..රටේ හාල් හිඟයට ප්‍රධාන හේතු කිව්වා ඔහු ඒ බියර් එකට හාල් දෙන එකයි සත්ව ආහාරවලට දෙන එකයි..රටින්එනසත්ව ආහාර මිල වැඩිවීම නිසා ඒසදහා වැඩි වශයෙන් හාල් යෙදා ගැනිම හාල් හිඟයට හේතුවක්..රටේ වී සත්ව ආහාර හදන ව්‍යාපාරිකයිනුත් මහා පරිමානයෙන් ගබඩා කරලා නිසා හිගේ ඇතිවීමට හේතුවක් ඒ පැත්ත කවුරුත් දන්නෙත් නැ හිතන්නෙත් නැ..ඩඩිලි මහත්තයා කියපු හැම වාසිතරයක්ම ඇත්ත.
හිරු එකට කනට ගැහුවා වගේ ඩඩ්ලිගේ කතාව 😂
Mr Dudley ...❤️❤️❤️❤️ respect
හිරු ඇත්තටම මේ මනුස්සයාව විතරක් මරන් කන්නෙ නැතුව, හාල් මාෆියාවෙ ඉන්න සෙට් එකම ගෙන්නන්නකෝ අපි බලනවා. එතකොට අපිට පුලුවන් නිගමනය කරන්න. ඔයාලා කවදාවත් කරන්නෙ නෑ කරන්නත් බෑ. පුළුවන් නම් මේ සතියේ ඉදලා එක දිගට ගෙන්නන්න මේක අභියෝගයක්
මෙ වැඩසටහනට ඔක්කොම එකපාර ගේන්න පුලුවන්ද වහලො😂😂
@@SilverSun-o1bවෙන වෙනම ගෙන්නන විදිය බලමුකො වහලො
@NPP_THE_VOICE_OF_TRUTH ඉතින් උබ ඒක හිරුට කියපන්.
තොපි උන්ටත් කඩේ යයි වහල් ජෙපො.
අර හාල් නෑ කඩවල
@@SilverSun-o1bපුන්නක්කු කන තොපිට හාල් මොකටද පගෝ 😂
@@sharpmezz7699 තනකොල කාපං ජෙපො.
හාල් නෑනෙ
Dadli sir kiyanne athi supiri.gammak❤
දෙරණට හරි සිරසට හරි ගියානම් මෙයිට වඩා තොරතුරු ටිකක් ගන්න තිබ්බා අපිට, මේ toilet කටා එක්ක බෑ මෙක කරන්න 😂😂
අවුරැදු .76.ඩග්ලි .ගේ.අයියා.මෛතිසිරිපාල .නැද්ද.රට.කෑවෙිි.හාල්.මාපියා.කාරයින්ට.දඩුවමිි .දෙන්න.ඉන්දියාවෙිි .හාල්.රජයට.40..තියා.ගෙන.150.ට.දෙන්න.එතකොට.තමයි.මුංට .කෙලවෙන්නේ.
ඩඩ්ලි සිරිසේනට ජයවේවා. තෙරුවණ් සරණයි !
Baba❤❤❤
එකෙක් ඉන්නව ඌව ගනන් ගන් නැ 😂
ඇත්කටම ඩඩිලි සිරිසේනට ගහන්න ඕන මේ වගේ පිස්සෝ තුන් දෙනෙක් එක්ක සාකච්ඡා වලට යනවට...එකෙක් මොකක් හරි මගුලක් අහනවා ඒකට උත්තරය දෙන්න කලින් අනිත් එකක් බෙරිහන් දෙනවා ඒකට උත්තරය දෙන්න කලින් චමුදිතයා බෙරිහන් දෙනවා..තනිකරම සත්තු තුන් දෙනෙක් මොලයක් ගෑවිලාවත් නැති..එකම දෙයක්වත් පැහැදිලිව කියන්න ඉඩ දුන්නේ නෑ..
චමුදිත(Hiru 😂) lol 😂
චතුර අල්විස්(Derana) Respect 💀
කලිදු(derana )💀Respect