Hiru TV Salakuna Live | Field Marshal Sarath Fonseka| Episode 403 | 2023-10-02 | Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 434

  • @madusankapushpika7124
    @madusankapushpika7124 Год назад +71

    අද චමුදිතලා බලූ කුක්කෝ වගේ...කියනදේ අහගෙන ඉන්නවා..😂😂😂

  • @chamarasampath2932
    @chamarasampath2932 Год назад +55

    එක වචනෙන් මුං තුන්දෙනාගේ විනය හදපු ලස්සන 👌👌

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 Год назад +17

    කවුරැ මොන තප්පු ලැවත් කුරිරැ යුද්ධය අවංකව දිනෙවිව දෙවියෙක් වැනි ඔබතුමා අපට රටට වර්තමාන ජාතික විරයෙක්මයි. ජයවෙිවා.!!! 🙏🙏🙏

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale Год назад +38

    යුද්දෙ කලා වගේ මොහු රට හැදිමට සමත් පුද්ගලයකු බව මට විශ්වාසයි.

  • @mudaligemudali2944
    @mudaligemudali2944 Год назад +44

    අදනම් මලකුණේ 🐕🐕🐕 පැටවු තුන්දෙනාට බුරාගෙන පනින්න බැ 🙃🙃🙃

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 Год назад +30

    මොහුගෙන් රටට විශාල සේවයක් ගත හැකියි 😢

  • @marumesh
    @marumesh Год назад +20

    අද තමයි මුන් තුන්දෙනාම විනය ඉගෙන ගන්නෙ😅

  • @sasankapadma1661
    @sasankapadma1661 Год назад +18

    අදනම් චමුදිතය මී පැටියෙක් වගේ නිහඬයි🤣

  • @wasanthakumara1670
    @wasanthakumara1670 Год назад +23

    රටේ නායකයෝ කොටවලා චුන් වෙන්න එපා චමුදිත ඔතන ඉදලා පොඩි මිනිහා ගැන කතාකරපං

  • @Foodceylon
    @Foodceylon Год назад +24

    මම jvp එකට එකනේම sfට පට්ට ආදරෙයි ❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      Here is PONNAseka supporting Born Again clansman ...............!!! Portuguese Almaidas ............!!!!

  • @sarathkumara9955
    @sarathkumara9955 Год назад +30

    ඔය වගේ සාකච්ඡා වලට යන්න එපා.චමුදිතලා කවුද මෙි රටෙි.ඔබ රටට සේවය කල උදාර කෙනෙක්.අපි ගරු කරනවා ඔබට

  • @වහල්බවින්මිදෙමු

    එක වචනෙන් විනය හැදුවා තුන්දෙනාගෙම😂😂😂😂

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg Год назад

      අවුරුදු දෙකයි ලයිට් බිල ලක්ශ 7 ගෙවල නෑ තාම...😂

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 Год назад +9

    බලපුවහම සිරිත් මහම මහ හොරෙක් කියලත් දැනෙනවා. සරත් මහත්මා අැත්ත කියන කොන්ද කෙලින් උතුමි මනුෂ්‍යයෙක්.....👍👍👍

  • @worldbestfunnyvideos7511
    @worldbestfunnyvideos7511 Год назад +4

    ගොඩක් දවසකට පස්සේ වැදගත් සාකච්ඡාවක් දැක්කා👍👍

  • @inu6725
    @inu6725 Год назад +20

    අපෝ ඔය හිටන් හුටන්ට උත්තර දෙන්න තරම් කාලය කන්න එපා ෆීල්ඩ් මාෂ්ල් ..

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      Here is PONNAseka supporting Born Again clansman ...............!!! Portuguese Almaidas ............!!!!

  • @kusalsilva1067
    @kusalsilva1067 Год назад +21

    කොන්ද පන නැති මිනිස්සුන්ට රට භාරදුන්නාම ඊට වඩා වෙන මොනවා වෙන්නද.. 🔥🔥

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      Here is PONNAseka supporting Born Again clansman ...............!!! Portuguese Almaidas ............!!!!

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 Год назад +9

    Great Speech Sir ❤

  • @madusanka_wijewardana
    @madusanka_wijewardana Год назад +16

    අපි හැමදාම වරද්දගත්තේ එක හොඳ මනුස්සයෙක් දිහා බලාගන හොරු ‍රැළක්ම රටේ නීති හදන තැනට යවන නිසා..
    සජියට දිනන්න බෑ..දින්නත් හොරුන් හදපු රටක් නෑ..
    සරත් ෆොන්සේකා මාලිමාව එක්ක එකතු වුනා නම් රටට මහා ආශිර්වාදයක්..ඒත් පරණ එජාප හොරු එක්ක එකතුවෙලා ඒ මනුස්සයා විනාස වෙනවා විතරක් නෙවෙයි..

  • @wijeldanush3987
    @wijeldanush3987 Год назад +15

    මේ වෙලාවෙ එකම විකල්පය මාලිමාව❤️. සජබෙ එපා. හැබැයි sf ට ආදරෙයි❤️

  • @SamithRajapaksha-u9n
    @SamithRajapaksha-u9n Год назад +13

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට.. උත්තමාචාරය..! 💪❤️

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      Here is PONNAseka supporting Born Again clansman ...............!!! Portuguese Almaidas ............!!!!

  • @saliyagamage6009
    @saliyagamage6009 Год назад +14

    එයා හැමදෙනාගෙම දේවල් දන්නව ඒත් ලසන්ත වික්‍රමතුංග ගාතනය ගැන මගහැරිය ලස්සන බලන්නකො

  • @pradeeproshanranathunga7709
    @pradeeproshanranathunga7709 Год назад +26

    මු උට බනිනව ..උ මුට බනිනව ..මොනවද මෙ මලකුන මිට වැඩිය රටෙහි ප්‍රස්න නැද්ද ..🐂🐂🐂

    • @ayeshdushyantha8412
      @ayeshdushyantha8412 Год назад +2

      ඔබ තුමා හොද ජනතා විමුක්ති පෙරමුනට මොකද අනිත් දෙශපාලන පක්ශත් එක්ක ගත්තම හොද විනයක් තියන පක්ශය වැරැද්ද කාටත් එකයි නැත්නම් ව්මල් විරවංශ එලියට දායිද.@&$@&

    • @නිහාල්කෝසල
      @නිහාල්කෝසල Год назад

      ඒක තමයි මමත් කියන්නේ . මූ සක්කිලියෙක්.

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 Год назад

      @@නිහාල්කෝසල me manussaya rata wanuwan tun parak tuwala wechcha manussayak uba mokakda me rata wanuwan kare udde kale ubalawage sakkiliyo kakul daka atule ath daka dagana atadeka alla alla pada ara ara hitapu gotayek yako ape hamudawe hitapu un topi ada comments akak wat kotanne me manussayata pin sidda wanna nattan udde paradila topi wage sakkilinta koti avilla puketh arinawa

  • @jayasuriyafamily
    @jayasuriyafamily Год назад +10

    Real Hero 🎉. Thanks.

  • @shanthistores7645
    @shanthistores7645 Год назад +29

    වටෙන් පිටෙන් රනිල්ට කඩේ යනවා, ඊලග ජනාදිපතිවරනයෙදි මාලිමාවට එරෙහිව රනිල් මෙයාව පාවිච්චි කරනවා අනිවා ර් යයෙන්ම.

    • @chamilananda1446
      @chamilananda1446 Год назад

      Hriyata hari meka maha awasthawadiyek...balaya ganna one jara wadak kari. Aniwa meka ranilata heththu wenawa..Ellaga chandedi

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 Год назад

      Uba dawalayak dagana pena kiyapan ubata a job aka galapana mokada ubala wage un gawata modayo godak me rate innawa

  • @ChmindaWeragala
    @ChmindaWeragala Год назад +22

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට ජය❤❤❤

    • @Asanka-natur
      @Asanka-natur Год назад +1

      Uu uu

    • @mahindawelikanna8604
      @mahindawelikanna8604 Год назад +1

      ​@@Asanka-naturhuu huuu
      Huu huuu kiyanne
      HIRU naalikaawa ta
      Needa?.😅😂😅

    • @Asanka-natur
      @Asanka-natur Год назад

      Ibee type welaa send welaa ban danne wath neee

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      Here is PONNAseka supporting Born Again clansman ...............!!! Portuguese Almaidas ............!!!!

  • @ketiyapeathulathero1781
    @ketiyapeathulathero1781 Год назад +14

    ඔබතුමාට නියත ජය ,,,,අනාගතයේ බාරයි රට ඔබතුමාට

    • @kamalwithanaarachchi
      @kamalwithanaarachchi Год назад

      mee haraka

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg Год назад

      Sarath fonseka ලක්ශ 7
      J perera ලක්ශ 53
      WDJ senevirathne ලක්ශ16
      SPP dasanayake ලක්ශ 14
      R pathirana ලක්ශ 12
      අවුරුද්දක් ඇරියස් ලයිට් බිල...😂

  • @ajithranasinghe6472
    @ajithranasinghe6472 Год назад +7

    සිරිසේන කියන්නේ ලංකාවේ හිටපු කාලකාන්නිම රාඡය නායකයා

    • @gaminiwijayarathna9990
      @gaminiwijayarathna9990 Год назад

      සහතික අැත්ත. අපි එයාටත් රැවටුනා. එයා පවුල් හැදුවා.

  • @milanmaduranga3282
    @milanmaduranga3282 Год назад +22

    චමුදිතයගෙ හැකර කට අඩුවෙන්ම ඇහුනු දවස😂

    • @dhanushkadhanushka1224
      @dhanushkadhanushka1224 Год назад +1

      😂 අනිවාර්යයෙන් ...😅

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 Год назад +2

      මෛත්‍රී එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එක බලපන්කො ටිකක්..පට්ට ආතල්.චමුදිත කතා කරන්න වෙලාව ටිකක් ඉල්ලනවා 😹😹✌️

    • @chamathmanathunga3202
      @chamathmanathunga3202 Год назад

      ඇයි ඩඩ්ලි ආව දවස 🤣

  • @kiththa504
    @kiththa504 Год назад +8

    ෆීල්ඩ් එකේ 🎉🎉🎉😂
    හිටපු සිංහයා.

    • @asimpleguy9667
      @asimpleguy9667 Год назад

      T56 aran gihin margena marune samanya soldiers la, unta promotion na, salary eka vadi karann na

  • @sherikacader7859
    @sherikacader7859 Год назад +18

    යුද්ධයෙන් රට බේරා ගත්ත විරැවා.නමුත් දේශපාලනයට නුසුදුසුයි.
    මාලිමාවට ජයෙන් ජයම වේවා.💗

    • @roybrown4711
      @roybrown4711 Год назад

      Sf is crazy power hungry dog…no qualities atall to be good leader..
      Look at akd… cab be best leader of srilanka

    • @dilippathirathna6225
      @dilippathirathna6225 Год назад +1

      අනේ අනුරගෙ තුන

    • @roybrown4711
      @roybrown4711 Год назад

      @@dilippathirathna6225 give us election hutto then we show 70%..
      go and eat sf betta..
      akd is the best and smart....

    • @dilippathirathna6225
      @dilippathirathna6225 Год назад +1

      @@roybrown4711 anura mona ponnayekda hutto. kiyapan balanda anura ratata karapu detak. chittayak bola . uba monawada danne deshapalane. hujja kolla. mulinma loku wela idapan .

    • @dilippathirathna6225
      @dilippathirathna6225 Год назад +1

      @@roybrown4711 roybrown 😂 tho wage hariyata namakwath nethi pimpiyo tamay anurage 3na wate lewakanne. jangiya chu karaganna hujja kollo.

  • @chintakaluckmin5899
    @chintakaluckmin5899 Год назад +12

    Npp ❤❤

  • @liygacha8810
    @liygacha8810 Год назад +8

    ජය වෙිවා සරත් පෝන්සේකා සෙමිපතියෙනි මම ඔබතුමා සමගයි එදාත් අදත් ඔබතුමා පුංචි ගිු ලංකාවෙි විධායක ජනාධිපති වෙනතුරු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @amilasandaruwan705
      @amilasandaruwan705 Год назад

      Thoge molee guuuda...

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      Here is PONNAseka supporting Born Again clansman ...............!!! Portuguese Almaidas ............!!!!

  • @saliyagamage6009
    @saliyagamage6009 Год назад +16

    අනේ කෝ අද අර වෙනද කඩාපැනගෙන් ප්‍රශ්න අහන අය. ඉතාම පැහැදිලියිනෙ වෙනදට වඩා තැන්පත් බවක් පෙන්නුව බව . ඔන්න ඔය විදියට අනිත් එන
    ආරාධිත යන්ටත් කතාකරන්න වෙලාව දෙන්නකො

  • @TashikaSithumina
    @TashikaSithumina Год назад +9

    Akd❤

  • @surangaputhaify
    @surangaputhaify Год назад +20

    මාලිමාව ට ජයවේවා 🌹🌹🌹

  • @Iejejrj28
    @Iejejrj28 Год назад +13

    යකො මෙච්චර තිස් අවුරුදු යුද්ධයක් ඉවර කරපු මනුස්සයාට මෙහෙම නිකම්මු බනින විදිහට මෙ රටට වෙලා තියෙන දේ හිතාගන්න පුළුවන් හොරා කවුද රට කෑවෙ කවුද කියලා හොයාගන්න තරම් මොලයක් නැති මිනිස්සු ඉන්නෙ මෙ රටේ🥴
    ටිපර් වෙන්නෙපා කවුරුත් අදාල අය විතරක් කනට ගන්න 🙂

    • @jayasuriyafamily
      @jayasuriyafamily Год назад +2

      God post. Thanks.

    • @lalgalabada262
      @lalgalabada262 Год назад +1

      26 අවුරුදු යුද්දයක්?

    • @roybrown4711
      @roybrown4711 Год назад

      Helloooo….do u know sf history…
      Sf used to treat solders like animal.. as well as his wife..
      Sf s kids study in USA..
      Sf used to give contract under hand to his family.. like army uniforms ect..
      This guys is power hungry dogs mate…

  • @RaviShankar-fv3rv
    @RaviShankar-fv3rv Год назад +6

    S f God bless you ❤❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      Here is PONNAseka supporting Born Again clansman ...............!!! Portuguese Almaidas ............!!!! Myth believing dogs ...!!

  • @mudaligemudali2944
    @mudaligemudali2944 Год назад +56

    එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය (NPP )මාලිමාවට ඡන්දය දෙමු .

    • @DimuthuMadusanka-cc6eb
      @DimuthuMadusanka-cc6eb Год назад +2

      ඕන පක්ශෙකට චන්දය දෙන්න. හැබැයි පෙරටුගාමී පක්ශෙ මතය එක්ක හිටගන්න ඒ කියන්නෙ පුරවැසි සහභාගීවීම....ඒ කියන්නේ අපේ වැඩේ කරගන්න ජනතාව පංති අරගලය නොනවත්වා කරන්නෙ

    • @rswepola7133
      @rswepola7133 Год назад

      අනිවාර්යයෙන්

    • @rswepola7133
      @rswepola7133 Год назад

      අනිවාර්යයෙන්

    • @malwismalwis1925
      @malwismalwis1925 Год назад +1

      🤣🤣🤣🤣🤣

    • @olan8491
      @olan8491 Год назад +1

      😂😂😂

  • @mudaligemudali2944
    @mudaligemudali2944 Год назад +46

    රටට වැඩක් ගතහැකි මිනිසෙක් දේශපාලු නරිරැලක ලගගත් කරුමයක්.

    • @sarathwejesinha8083
      @sarathwejesinha8083 Год назад

      මම මේ ලෝකයේ දකින්න අහන්න අකමැතිම තිරිසන් නරුම ගතිගුන ඇති කෙලෙහි ගුන කියන වචනයවත් තේරුම නොදන්න අමුම අමු තිරිසනෙක් කලවැද්ද නොහොත් වෙල් විදානෙ,,දැනටත් මිනිස් සිරුරක් තිබුනත් ජීවත් වෙන්නෙ අමු තිරිසනෙක් වගේ

    • @rswepola7133
      @rswepola7133 Год назад

      අනිවාර්යයෙන්

    • @sasidumadushan7667
      @sasidumadushan7667 Год назад

      Hmmm

    • @windows10-k8h
      @windows10-k8h Год назад +4

      ජෙප්පො තමා යුඩ්ඩෙ දින්න කියල මෙයාව ජනදිපතිවරනෙට ගෙනාවෙ?😡😡

    • @kalaEkanayaka
      @kalaEkanayaka Год назад

      මුදලි අනේ බං මේ තියෙන පක්ෂෙක එකෙක් වෙන් නැතුව වෙන මොකකින් වෙන්නද...සරත් ෆොන්සේකා කිවුවා වගේ ලීක්වාන් යූ ඇවිත් සිංගප්පූරුව හැදුවේ හොරු අතරින් ඇවිත් තමයි...ඇදයක්ම හොයන්න එපා නියම කෙනා සරත් ෆොන්සේකා විතරයි

  • @brainykids9359
    @brainykids9359 Год назад +5

    Chamuditha. Thanks for doing a very decent interview. Good change. Thanks for honoring our war hero.

  • @vishmikurera2969
    @vishmikurera2969 Год назад +20

    චමුදිත නියමෙට ගිණි තියනවා😂😂😂😂

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 Год назад +7

      චමුදිතට ඒ ජරා හැකියාව හොදින්ම ජාන වලින් ලැබිල තියෙනවා

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 Год назад +1

      😂😂😂😂

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 Год назад +7

    Very good speech sir......jayaweewa

  • @mohanmohan29
    @mohanmohan29 Год назад +14

    හිනාත් යනවා. කෙසේ වෙතත් ඔබ තිදෙනාටත් සරත් ෆොන්සේකා මැතිතුමාටත් ස්තුති. අපි සෞදියේ සිට.

  • @sathya-100
    @sathya-100 Год назад +11

    අද නම් චමුදිතගේ දියුනුවක් තියෙනවා

  • @thakshisenani3075
    @thakshisenani3075 Год назад +5

    Ape rata beragath wiruwa oba thumai...theruwan saranai ❤❤❤❤...sira kiyanne kubure hitawapu pabayek wage..methumage charitheta kittu karannawath ba...

  • @leoniedesilva9387
    @leoniedesilva9387 Год назад +13

    Respect sir S.F. 👏👏👏👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      Here is PONNAseka supporting Born Again clansman ...............!!! Portuguese Almaidas ............!!!!

    • @roybrown4711
      @roybrown4711 Год назад

      Your own wife to treat like dog… how can this guy become good leader..
      This guy is crazy power hungry dog..,

  • @balakrishnansivasowmian8066
    @balakrishnansivasowmian8066 Год назад +10

    Sri Lanka's recent history is a sobering example of how major powers can manipulate and exploit nations for their own gain. The Sinhalese and Tamil conflict, foreign aid used as leverage, and the control of puppet leaders are stark reminders of the need for vigilance in safeguarding a nation's sovereignty and resources. It's crucial for people to be aware of these challenges and work together to ensure their country's future is determined by its own citizens, not external forces. 🇱🇰 ❤️

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 Год назад +17

    එකම ජාතියේ බඩුදෙකක් තමයි මෛත්‍රීපාල සහ සරත් ෆොන්සේකා පාව දෙන්න රැසියෝ.

    • @hac2083
      @hac2083 Год назад +3

      Oya danna dewal😄😄😄

    • @HasithaPutha
      @HasithaPutha Год назад

      ​@UCxe7bthHILEvDhltUcPuS9A

  • @samankumara9130
    @samankumara9130 Год назад +8

    SF🔥🔥🔥🔥🔥🔥

  • @SSThusharaKalpage
    @SSThusharaKalpage Год назад +1

    ඔබ තුමා හරි තැන ඉදගන්න. එක රටට වටිනවා. ඔබ තුමා දැන් ඉන්න පක්ශය ඔබ තුමාට ඉන්න හොද තැනක් නෙමෙයි. අපරාදෙ.

  • @brienrajapaksha
    @brienrajapaksha Год назад +8

    ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා ඉල්ලනවට මම කැමතියි

  • @manelperera5336
    @manelperera5336 Год назад +8

    හැමොම හොරැ රකිනවා.

  • @Fahadmohamed4357
    @Fahadmohamed4357 Год назад +10

    ❤ superb 👌👌 SF would be a great leader to our country in the future

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад +1

      Here is PONNAseka supporting Born Again clansman in a fake name ...............!!! Portuguese Almaidas ............!!!!

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi Год назад +5

    43:57චමුදිතට පඩයක් ගියා නේද!😂

  • @rslrajapaksha7448
    @rslrajapaksha7448 Год назад +2

    Great speech sir

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 Год назад +13

    දෙශපාලනය නිසා බලු වුන විරයෙක්

  • @samankumara9130
    @samankumara9130 Год назад +7

    Great job 👍👍👍👍👍

  • @TaraG673
    @TaraG673 Год назад +3

    අවශ්‍යයි
    මාලිමාවට ඉඩ දිය යුතුයි
    අනුර අනුර අනුර ❤❤❤❤❤

  • @janiya3384
    @janiya3384 Год назад +5

    මොරාල් එක ❤️

  • @asiriperera8737
    @asiriperera8737 Год назад +21

    අවන්ක දක්ශ පුද්ගලයෙක් 🎉🎉🎉🎉

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      Here is PONNAseka supporting Born Again clansman ...............!!! Portuguese Almaidas ............!!!!

    • @asiriperera8737
      @asiriperera8737 Год назад

      @@nimaljayasiri6065 ----- මහින්දගේ පිස්සෙක්.............😃😃😃

  • @ajithranasinghe6472
    @ajithranasinghe6472 Год назад +5

    ඔබ තුමත් මාලිමාවට ඒකතු වුණානම් නියමයි

  • @MaheshNawoda2929
    @MaheshNawoda2929 Год назад +2

    රටට ඕනේ මෙන්න මේ වගේ නායකයෙක් එත් සජබේ ඉන්න ඒක තමයි අවුල NPP එකට එන්න සර්

    • @roybrown4711
      @roybrown4711 Год назад

      Apoooo npp no need harakek like sf…. Npp will never take this clown mate..
      Check sfs history… sf is mad cow…

  • @sunshineperera7403
    @sunshineperera7403 Год назад +1

    Sarath ponseka. Hoda manussayek. Jaya wewaaa 🙏🙏🙏👍👍👍👍

  • @charlesgunawardena2729
    @charlesgunawardena2729 Год назад +2

    Respect sf🙏👍

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 Год назад +2

    රටේ මිනිස්සුන්ගේ කාලය කන කාලකන්නි වැඩසටහන්. හැමදාම හැම තැනම කතා කරන ඒවා මේවායෙත් කතා කරනවා.කාලය කනවා.මේවගේ මනුස්සයකුගෙන් අහන්න ඕනේ එයා ළඟ මේවට මොනවද තියෙන විසඳුම් කියලා.

  • @UdayaBandara-i4p
    @UdayaBandara-i4p Год назад +8

    I was really worried why insult those who had wounded seriously not only once twice in the war. With my live experience having in different capacity In the Army. I am not hesitate to say without his service that war would not have end.

  • @amilajeewantha8150
    @amilajeewantha8150 Год назад +4

    කවුරු මොනවා කිව්ව ත් අනිවාර්යයෙන්ම මාලිමාව දිනනවා...🔥😊👍
    එහෙම නොවුනොත් රට ගැන තියෙන ආසාව අතඇරගෙන ඉන්න රටකම ඉන්න එක තමයි ඉතින් කරන්න තියෙන්නේ ..😥

  • @kiththa504
    @kiththa504 Год назад +1

    කොන්ද කෙළින් තියෙන එකම මිනිහා සරත් ජනාධිපති කරවමු.

  • @chathurangaperera4697
    @chathurangaperera4697 Год назад +5

    Kelin kathwak. විස්වාස කල හැකි මනුස්සයෙක් ❤️

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      Here is PONNAseka supporting Born Again clansman ...............!!! Portuguese Almaidas ............!!!!

  • @skusky264
    @skusky264 Год назад +1

    Sf respect u, eth me case ekata me my3 lokata pawarala wedak nh. Eka combined okkogema wereddak.

  • @ishankahashini2462
    @ishankahashini2462 Год назад +1

    ❤❤❤❤❤❤❤

  • @ElectionEdgeSL
    @ElectionEdgeSL 9 месяцев назад

    NPP අපිත් ආදරෙයි සර් ඔබතුමාට.. ඕක දාලා එන්න NPP එකට❤

  • @dhammikapriyantha3431
    @dhammikapriyantha3431 Год назад +1

    Respect Sir ❤ I am Salutes

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 Год назад +10

    රස කතා

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow Год назад +4

    ගියපාර චමුදිතට සිරිසේන ඇරියනේ හිටං.. ඒකේ පලිය ගන්න අද ෆොන්සේකාව ගෙනාවේ...

  • @ashendimesha7296
    @ashendimesha7296 Год назад +2

    watch eka lassanai

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi Год назад +14

    ඔබතුමා මාලිමාවට එකතු වෙන්න. ❤

    • @roybrown4711
      @roybrown4711 Год назад

      Nooooooooooooo….npp no need harakek like sf mate..
      You do not know this guy used that solders like shit… used hit his wife..
      Used great wife like animal… give contact under arm to his family when he was army..
      Sf kids study in USA.. whos money. Poors money…t
      Sf is money hungry donkey man…god luck

  • @collectassestviaweb7587
    @collectassestviaweb7587 Год назад +3

    මෙයා හිටපු මහ එවුන් වගේ ප්‍රභූ පන්තියට පනින්න බලන කෙනෙක් නිසා ඕනෑම දේශපාලන පාවාදීමක් කරයි

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 Год назад +16

    හදවතිම්ම ගරු කරන පුද්ගලයෙක්

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      Here is PONNAseka supporting Born Again clansman ...............!!! Portuguese Almaidas ............!!!!

  • @SurajPerera-hg6jd
    @SurajPerera-hg6jd Год назад +2

    🙏🙏🙏🙏🙏

  • @scienceandtech5590
    @scienceandtech5590 Год назад +6

    FM should be in the NPP

  • @prasannafernando226
    @prasannafernando226 Год назад +3

    බංකොලොත් කරපු රටක උත්සව සභාවේ ෆීල්ඩ් මාර්ෂල් ට වාඩි වෙන්න ආසනය පනවපුවම ඇති 😂
    ආතල් ලන්තයේ පට්ට පට පට ආතල් ඕයි මේවා... චමුදිත කෝ බං වෙනදට තියෙන ජ්වලිත කම ?
    පෙනේ පුප්පලා ගහකො පැන පැන හැපින්න වගේ 😂
    අද උඹ ගෙම්බෙක් ගිලලද ? 😂

  • @samankumara9130
    @samankumara9130 Год назад +3

    💯💯💯💯💯💯💯

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 Год назад

    සහරාන් ගහනකොට හැංගිලා "හිටිය මිනිහා ප්‍රභාකරන් එක්ක සටනක් යනකොට එලියට ඇවිල්ලා අපිට උපදෙස් දෙන්න එයිද?"
    මෛත්‍රී රෙදි ගැලවෙන්ඩ දුන්න නියම් ටෝක් එක😂😂😂

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 Год назад +1

    බන්කරේ හිටියා කියමුකෝ හැබැයි ලංකාවේ හිටියේ, ඔබතුමා වගේ සේනාධිනායකයා විදිහට රටින් පැනලා ගියේ නැහැ 😄😄😄😄

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 Год назад

    Sira Balu Wenawa hemadama, hemathenama. U Kapati Nariyek, Garu, Hamudapathi thumani, Obathuma Kesara Sinha Rajayek, Ratata Nayanethi, Desha mamaka, Abeetha Veerayek. ( Obathumata, Deergayusha Lebewa..! )

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 Год назад +18

    මටත් හිතෙන්නෙ සරත් ෆොන්සේකා මහතාට රට දුන්නොත් හොර කම පාතලය සහ විනය ගැන බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් වෙයි කියලා

  • @alawagedagoa
    @alawagedagoa Год назад +2

    Roshan Mahanamata padayak yanwada add eka patan ganna kotama, 😂😂
    @42.30
    I like to replay the ad

  • @gayanperera1754
    @gayanperera1754 Год назад

    Number one❤

  • @sampathwickramaratna7193
    @sampathwickramaratna7193 Год назад +3

    Very good and valuable Program-thanks chamuditha and the team-Dr Sampath

  • @olan8491
    @olan8491 Год назад +6

    රටෙ විනාසෙ ආරම්බ වු පාන්ඩු ආන්ඩුව

  • @ranjansaman7848
    @ranjansaman7848 Год назад +7

    Npp Jaya wewa

  • @TaraG673
    @TaraG673 Год назад

    හා හා හමුදාවෙ අය එනවලු සරත් ළඟට 😅😅😅😅😅

  • @KaviFernando-m3r
    @KaviFernando-m3r Год назад +3

    Sirisenage redi left😂😂

  • @upulkumara2339
    @upulkumara2339 Год назад +19

    අපේ රටේ අනාගතය ජනාධිපති සරත් ෆොන්සේකා හැමෝගෙන්ම කැමතියි

  • @dilinadebehapuwa8515
    @dilinadebehapuwa8515 Год назад +1

    👍👍👍

  • @senarathbandara2548
    @senarathbandara2548 9 месяцев назад

    Great man

  • @emswijeratne1288
    @emswijeratne1288 Год назад +23

    මාලිමාවට ජයවේවා ❤️

  • @samanjayaratne9332
    @samanjayaratne9332 Год назад +1

    SF rataga a adarayakin nowe wada karala thiyenne deshapalanaya apasu!!
    Mun okkoma ekayi🎉🎉🎉

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 Год назад +4

    ආමේ එකේ ඉන්න කාලේ අපේ වීරයා දේශපාලනයට ඇවිල්ලා හාමුදව පාවදුන්න දවසේ මුගේ තරම දැක්කා.. දැන් ගලේ පහරපු බලලා වගේ නොදකින්