Love this ❤❤❤ @KasunKalharaOfficial. Maybe this is about Ganymede who is a Greek hero from Troy. He was a lover of God Zues who was granted immortality. He is considered the God of homosexual love.
Yes of course. Zeus made a constellation of Ganymede named Aquarius. " tharu athara segawu pem purane..." And also Ganymede is the cupbearer in Olympus " purawanna madu kusalane"
Yes that is the story behind this song. Also Zeus seeing the amazing beauty of Ganymede, transformed himself into an eagle, captured and took him to Mount Olympus as per Greek Mythology.
Thank you legend KK….❤ Thank you so much for this masterpiece. කාලයක් ඉඳල දෙන්නෙ පුදුම තරම් ලස්සන සින්දු . ඉතින් කොහොමද දොසක් කියන්නෙ සතියෙන් සතිය වත් සින්දුවක් නෑ කියල . You are the truly amazing artist in our generation. Wish you good luck and long life LEGEND ❤❤❤❤
Touches your soul in a deep way. Just fabulous. Do creative videos like this and to be able to speak to our hearts in a way through a song like this is awesome! What a voice.
Wow very beautiful songs it's mazing songs & kusum kalhara so beautiful mazing voice nathing words I don't know how to explain to is song's with your lovely powerful voice & men's everything very powerful all the best you're the hero ❤❤❤❤😊
Ganymede was a beautiful youth, often described as the most handsome of mortals. He was the son of Tros, the king of Troy, and a member of a noble and respected family. His beauty was so striking that it captured the attention of Zeus, the king of the gods. One day, as Ganymede was tending to his flocks on Mount Ida (near Troy), Zeus became enamored with him. There are different versions of how Zeus took Ganymede, but the most famous and widespread account says that Zeus transformed into a majestic eagle and descended from Mount Olympus. In the form of this powerful bird, Zeus swooped down, lifted Ganymede into the sky, and brought him to Olympus. Once Ganymede arrived in Olympus, Zeus made him the cupbearer to the gods, a prestigious position that involved serving nectar and ambrosia, the food and drink of the gods. In this role, Ganymede replaced Hebe, the daughter of Zeus and Hera, who had previously held the position. Zeus bestowed immortality upon Ganymede as a token of his affection. In some versions of the myth, Zeus also gave Tros, Ganymede’s father, a pair of immortal horses as compensation for the loss of his son, to show that Ganymede was now in the care of the gods.
මුලු ලෝකෙම සංගීත ලෝලීන් ඇසිය යුතු ගීතයක්..ඒ හඬ පාලනය ..හැඟීම..මුසු වුනු සංගීතය ..කියන්න වචන නැහැ .ආදරෙයි කසුන් කල්හාර❤❤
ඉඳල ඉඳල එකක් දෙනව ඇඹරිල යන්න. Legend KK ♥
උඹල වගේ සංගීතය ගැන මෙලෝ හසරක් නොදන්නා එවුන් තමයි ඕවට ඇඹරෙන්නෙ
@@user-rq1ib5xy4h ඔව් ඔයා හරි විශාරද තුමා. මේ වගේ වැඩ අපි කලින් දැකල නෑ ඔයා වගේ අයගෙන්වත්.
Athatama ❤❤❤❤❤❤ oya hariyatam hari....abarilama yanawa thami ...🎉 legend Kk♥️
@@user-rq1ib5xy4hඋඹ විශාරද,එහෙම නැත්නම් පණ්ඩිත් කෙනෙක්ද.අනේ නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ.මහදැනමුත්තා වගේ අවධානය ඉල්ලන්නේ නැතිව මෙතන.😅😂😅
@@user-rq1ib5xy4hටිකක් විස්තර කරන්න බලන්න😂😂😂
Love this ❤❤❤ @KasunKalharaOfficial. Maybe this is about Ganymede who is a Greek hero from Troy. He was a lover of God Zues who was granted immortality. He is considered the God of homosexual love.
@@tormissionfrancescanno it's not about Jesus
Yes of course. Zeus made a constellation of Ganymede named Aquarius. " tharu athara segawu pem purane..." And also Ganymede is the cupbearer in Olympus " purawanna madu kusalane"
Yes that is the story behind this song. Also Zeus seeing the amazing beauty of Ganymede, transformed himself into an eagle, captured and took him to Mount Olympus as per Greek Mythology.
කසුන්ගෙ වොයිස් එකෙන් එන ඒ natural feelings අපිට දැනෙන විදිය මාරම ලස්සනයි ❤ legend
බුදුඅම්මෝ ❤
Ganymede & zeus love story ❤
මේක නියමයි. මේක බිහි වුණ හැටි ගැන අපූරු පසුබිම් කතාවක් ලියල තියෙනව චින්තන ධර්මදාස එෆ් බී එකේ
link
සමරිසි ප්‍රේමයේ අනුහස කියන තරු පොකුර
ගැනිමීඩ්
ලින්ක් එක පහල අමුණමි.
ගැනිමීඩ් කියන්නෙ මනුෂ්‍යයන් අතර සොඳුරුතම තරුණයා විය. දෙවියන් විසින් ඔහු පැහැරගෙන ගොස් සියුස්ගේ මධුවිත පුරන්නා බවට පත් කළහ. ඒ ඔහුගේ සුන්දරත්වය අමරණීය විය යුතු නිසාමය.
-හෝමර්-
සොක්රටීස් කියන හැටියට ගැනිමීඩ් කියන්නෙ සියුස් ප්‍රේමයෙන් ඇද වැටුණු තරුණයාට.
ගැනිමීඩ් ට්‍රෝයි නුවර අසල කඳු මිටියාවතක එයාගෙ බැටළුවන්ට තණ කෑමට ඉඩ හැරලා බලා සිටිනවා. සියුම් මේ තරුණයාව දැකලා මන්මත් වෙනවා. එයාට මේ තරුණයාගේ සුන්දරත්වය තාවකාලිකයි කියන එක දරාගන්න බැරි වෙනවා. එයාට ඕන වෙනවා ගැනිමීඩ් එක්ක සදාකාලික තාරුණ්‍යයක ගත වෙන ප්‍රේමයක්. සියුස් රාජලියෙකුගේ වෙස් ගෙනවිත් ගැනිමීඩ්ගේ උරහිසේ වහනවා. මනුෂ්‍ය ප්‍රාණීන්ට බැහැ දෙවියන් සියැසින් දකින්න. එහෙම දකින මොහොතේ ඔවුන් අළුවී යනවා. ගැනිමීඩ් සියුස්ව දකිනවා. ඒ මොහොතේම එයා අළු බවට පත්වෙනවා. සියුස් ඒ අළු ඔවුන්ගේ ආදරයේ තරම කියන්නට අහසේ විසුරුවා හරිනවා. ගැනිමීඩ් රාත්‍රී ආකාශයේ සමරිසි අනුරාගය වෙනුවෙන් පායන තරුවක් බවට පත්වෙනවා.
සියුස් විසින් රාජාලි වේශයෙන් ගැනිමිඩ්ව දෙවියන්ගේ වාසභවන වූ ඔලිම්පස් කඳු මුදුනට රැගෙන ගිය බවයි කියන්නෙ. සියුස් සමීපයෙන්ම සිටින මධුවිත පුරන ප්‍රේමවන්තයා බවට ගැනිමීඩ් පත් වුනු බවයි කියන්නෙ.
තුෂාරා සෙව්වන්දි ලියපු මේ සිංදුව මං හිතන්නෙ සිංහලෙන් සමරිසි ප්‍රේමය ගැන මෙතෙක් ලියවුනු සොඳුරුතම ගීතය කියලයි. තුෂාරා ඒක ලියන්නෙ මංගල සමරවීරට සැමරුමක් වනු පිණිසයි. කසුන්ගේ සංගීතයත් එක්ක මේ සිංදුව අපේ ගීත අවකාශයේ දිදුලන තරුවක් විදිහට හැමදාම තියේවි.
...චින්තා..
Link please
ගැනිමි
මම ඔබ දනිමි
ආදරය තුළ
දැවෙමි...🖤
මාරම voice control එකක්.... 🥺🥺🥺❤️. අයේ අයේ අහනවා. කීපාරක් ඇහුවද මතක නෑ.. ❤️
ඉන්ද්‍රචාපගෙ voice එකෙනුත් අහන්න ආසයි මේක.
Thank you legend KK….❤
Thank you so much for this masterpiece.
කාලයක් ඉඳල දෙන්නෙ පුදුම තරම් ලස්සන සින්දු . ඉතින් කොහොමද දොසක් කියන්නෙ සතියෙන් සතිය වත් සින්දුවක් නෑ කියල .
You are the truly amazing artist in our generation. Wish you good luck and long life LEGEND ❤❤❤❤
ඉදල ඉදල දෙන සිංදු අධි මාත්‍රා ❤
කොහොමද කියන්නේ? ඒ වචන ...හඩ පසුබිම් නිර්මානය.....ඉස්තරම්..අමතක් වුනා සංගීතය...මේ සියල්ලම හැගීම්බර කලේ...චින්තා fbඑකට දුන් මෙම ගීතයේ ඉතිහාස කතන්දරය...ස්තුතියිඔබ සැමදෙනාටම..❤❤❤❤❤
KK ❤
අමරණිය ප්‍රේමයක්
මදුවිත පිරුණු සාදයක් ❤️✨
Super, super.
Amazing.!
Just 8 hours.. 10k views.. 1000 likes.. Absolute legend followers..👌👏👏
Touches your soul in a deep way. Just fabulous.
Do creative videos like this and to be able to speak to our hearts in a way through a song like this is awesome!
What a voice.
Nadeeka guruge ඔබව අනුගමනය කරනවද , ,, ඔබ nadeeka guruge අනුගමනය කරනවාදැයි නොදනිමි ,,, කෙසේ වුවත්,,, හිත නිවන භාවනාවක්,,, එහෙත් මම ආසයි හරිම අහන්න ඔබේ හඬින් අනන්තයට යන්න පාරදිගේ,,,,,, ඇරඹුමම කඳුලක් වගේ සින්දු නැවත නැවත රසවිඳින්න,,,
My gosh those falsettos 😩😩💖💖💖 Another masterpiece 💖💖💖
දැවෙම්..ඔබ තුල තැවෙමී...❤
❤
Kalhara කියන dan sindu වල opera seen ඒකෙන් කියන්නේ ❤
ආදරය තුළ
දැවෙමි...
තැවෙමි...♥
Legend KK
"ගැනිමි...
මම ඔබ දනිමි
ආදරය තුල දැවෙමි
දැවෙමි ඔබ තුල තැවෙමි
ආදරය තුල සිඹිමි...." ❤
❤
😍
LEGEND😩❤
Wow very beautiful songs it's mazing songs & kusum kalhara so beautiful mazing voice nathing words I don't know how to explain to is song's with your lovely powerful voice & men's everything very powerful all the best you're the hero ❤❤❤❤😊
🥴Kusum🤔
The legend ❤️
❤❤if this could be recorded with a full orchestra...
ආදරණීය ගීයක්.
Kassage playlist එකට තවත් එකක් ඇඩ් උනා 🖤
හීත නිවන...නිවෙන..
හඩ....කස්සා...❤
Ammmoooooo pissuwak
Masterpiece ❤
ගැනිමි... Wow
හදවතටම දැනුණි
danimi mama oba danimi❤❤❤❤
superb work. excellent conveying of emotions with the KK 's magic. keep it up !
Wooow❤❤❤❤
Kassa✨️❤️
S Thathsara🖤💫congrats brother..
Mr.Legend ♥️🥰😘 That ia a one of your masterpiece collection.
We are not homophobic people.we need more like this Masterpiece❤
සුපිරියක්❤❤❤❤❤❤
Ammoh… pissuwak
Great job Kasun aiya ❤ well done Thushi amazing lyrics ❤❤...
Absolutely beautiful ❤️ everything's perfect about this song.
හම්බෝ............. නෝ වර්ඩ්ස් ඉට්ස් ඇමෙය්සින්.......
Masterpiece ❤
Legandary❤🔥
Bold, brave, experimental, and freak artists legend. Kasun Kalhara just giving his feelings as a creation. Just out of this world. Mastreo 🙏
Superb ❤️❤️❤️🎶🎶🎶
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰 කසුන් කල්හාර
Superb.......
Woow ❤❤❤
I think music arrangment of this song was inspired by "Lose Control" by Teddy James ❤Love the vibe of the song
Woow superb 👏 👌 👍
Wooow.❤
Another masterpiece of Kasun ❤
Legend ❤
Woww ❤
දුටිමි
Superb ❤
Legend kasun ❤
නියමයි ❤❤💜️😘
❤🤘
Keyboard කොල්ල අපේ හිතවතා...
නියමයි....❤😘😘😘😘😘😘🌈🤘
Wow ❤❤❤❤
මෙන්න මේ වගේ වචන කස්සට දෙන්ඩෝනෙ අනිවා ❤
Voice🖤
Ammoooo❤❤❤
Master piece
eka nam marai atharaman wena abbahiwena sului kassa....😯
masterpiece
❤️❤️❤️❤️❤️❤️❤️❤️
දැවෙමි ..❤
WOW❤
Kassage voice ek ahunath athi mt ❤. Idala idala supiriyk deela me parath❤❤
ගැනිමි❤.................❤❤❤❤❤❤❤❤❤❤
Legend ❤️❤️
Wow goosebumps❤
We always feel the eternity of love through this heavenly voice🔥🌹
Legend ❤ fav.
Masterpiece 🙏
Really healing ❤
best singer of all time😍😍😍😍😍😍
Ammo wadunaa….❤❤❤
💙✨
Good luck ❤️
Fv ♥️
Legend ♥️kassa🎉😮
❤❤super
❤❤
Ganymede was a beautiful youth, often described as the most handsome of mortals. He was the son of Tros, the king of Troy, and a member of a noble and respected family. His beauty was so striking that it captured the attention of Zeus, the king of the gods.
One day, as Ganymede was tending to his flocks on Mount Ida (near Troy), Zeus became enamored with him. There are different versions of how Zeus took Ganymede, but the most famous and widespread account says that Zeus transformed into a majestic eagle and descended from Mount Olympus. In the form of this powerful bird, Zeus swooped down, lifted Ganymede into the sky, and brought him to Olympus.
Once Ganymede arrived in Olympus, Zeus made him the cupbearer to the gods, a prestigious position that involved serving nectar and ambrosia, the food and drink of the gods. In this role, Ganymede replaced Hebe, the daughter of Zeus and Hera, who had previously held the position.
Zeus bestowed immortality upon Ganymede as a token of his affection. In some versions of the myth, Zeus also gave Tros, Ganymede’s father, a pair of immortal horses as compensation for the loss of his son, to show that Ganymede was now in the care of the gods.
Superb ♥🥺
Woah🥵🔥🔥🔥🔥
Addicted
✨💔wow
Jaya wewa aiye❤❤❤❤
😯🥺❤️
Another Masterpiece by the legend 💚
ඒ vibe eka 🧠💯
❤️❤️❤️ අම්මෝ කසුන්