Kandulu nathiwa hinawenna.... Loke nathiwa hitha hoyanna ... Api thama try karanawa kasun ayye....thank u me song ekata....hitha niwennama me wage kaleka ahanna dunnata....❤❤❤
Yaluwa me song eka hoyagena awith panthiye thought of the day ekata me sinduwa dala api hemotama theruma kiyala dunna...eya nisa api aluth hoda dewal igena gannawa....marama therumak thiyana song ekak...Thanks sheha
In the darkness of the night i lay , dreaming as i weep Oh how thousand of us because of desire suffer in secret in our mind The cycle of life even if found is a wheel we cannot halt by hand Those sobbing souls wrestling with the fruits of their deeds we must find becoming a blessing that wipes their tears Roaming and searching the world there is no satisfaction that is worthwhile Our hopes constantly demolished To cry less and smile instead search within your mind not in the world In the darkness of the night...... Dreadfull memories attached to time that have passed Hide them beneath the ocean To cry less and smile instead Search within your mind not in the world
කාලෙකින් හිත නැවතුව අලුත් සිංදුවක්....වචන... 🔥
Puda lassanak ara vidihata hitha sanasenne
T RR ta
ත්‍රිපිටකය මිරිකල ඉස්ම අරන් සංගීතය එක්ක කලවං කරල බොනව වගේ මේක අහද්දි.. ඒ ගැඹුර මරු ❤
best comment!
Sasara duka niweida
මගෙ ඔලුවට අවෙත් ඒකමයි.
ඒක නම් මා..ර comment එකක්.... 100% එකඟයි...❤
කසුන් කල්හාරගේ ගැඹුරු අර්ථයක් සහිත ලස්සන ගීතයක්, ලස්සන music එකක් එක්ක මෙහි කියවෙන ගැඹුරු දහමට හරියටම match වෙන visual එකක් හදලා තියනවා..
පළමු පද පේලියේ ඉදලම එකින් එකටම ලොකු අර්ථයක් සහිතව සරළ වූ සත්‍ය සිහිගන්වනවා..
මගේ සිතගත්ත පද පේලි ටිකක් ගත්තොත් ..
රෑ බෝ වීලා පේනා නිසා - අපිට පෙනුනේ නැත්නම් අපි රෑවෙලා කියලා දන්නවද, එහෙනම් රෑ වීම යනු කුමක්ද?🤔
ආසා නිසා දහසක් දෙනා රහසින් සිතින් දුක්විඳිනා - අසාව නොහොත් තෘෂ්ණාව නිසා කෘතච්ජන හැමෝම හිතින් දුක්විදිනවා. 😭
ලෝකේ දුවනා රෝදේ සොයා නවතන්න බෑ අතපාලා - මේ සoසාර චක්‍රය අපිට බෞතිකව නැවතිය නොහැකියි, නැවතීමට නම් අපි හිත නැවතිය යුතුයි, ඒක මේ සිoදුවේ අන්තිමට ලස්සනට ගේනවා.🏃☠
පව් පල හා පොරබදලා ඉකිගාන කඳුලැල් සොයා පිහිදාමු පිහිටක් වීලා -
ලෝ සරනා මිනිසා සොයනා සෑහීමක් නෑ මියුරූ ආසා - මෙහි පව් කිව්වත් පව් හා පිo පල එක්ක අපි පොරබදන්න පොරබදන්න අපේ අශාවල සෑහීමක් නෑ එනිසාම අපි මේකෙ දිගටම කෙලවරක් නොමැතිව සැරිසරනවා..😪
වී පලදූ ගෙවිලා ගියපූ කාලේ මතකේ සයුරූ පතුලේ සඟවා -
ගැඹුරූ කඳුලු නතුව සිනහවෙන්න ලෝකේ නැතුව හිත හොයන්න - කදුලු නැතුව හිනාවෙන්න පලුදුවී ගිය මතකය යටපත් කරලා මේ ගැඹුරු දුක නැතුව සතුටු වෙන්න අපි ලෝකය හොයලා වැඩක් වෙන්නැහැ, අපි හොයන්න ඕන හිතයි,🧘
අවසානයේ හිත හොයාගත්ත කෙනාට තේරෙනවා අපි මේ හොයන ලෝකය තියෙන්නේ අපේ හිත ඇතුලේමයි කියලා. එදාට මේ චක්‍රය නැවතිය හැකියි..🤚
Kuso..
අනර්ඝ විග්‍රහයක් 👍
@@rohinilokuge1508 thanks you, මේ වගේ ලස්සන සිoදු අහුවම ඉබේටම ලියවෙනවා..
Thank you for bringing out the meaning 🙏
@@deerumusic7651 thank you allocate some time to read this.
❤️
ලෝකේ නැතුව හිත හොයන්න
අන්න එදාටයී ජීවිතේ විදින්න පුළුවන් , අන්න එදාටයි අපිට අපේ සතුට හොයාගන්න පුළුවන් . අන්න එදාටයි අපි අපිට ඇත්තටම ආදරෙ වෙන්නේ. එතකොට අපිට මේ ලෝකේ දුවන රෝදේ නවත්තගන්න බැරි උනත් යන විදිහ ටිකක් වෙනස් කරගන්න පුළුවන් . එක එක්කෙනා මෙහෙම හිතලා වෙනස් උනොත් කෙනෙක් ගේ කදුලකට හේතුවක් වෙන්නෙ නැතුව හිනාවට හේතුවතක් වෙන්න.
ඉකි බිදින කදුලු පිහින්න පුළුවන් වුනොත් වෙනස් කරන්න බැරි දේවල් ඉබේම වෙනස් වෙයි. කිසිම දේකින් සෑහිමකට පත් වෙන්නෙ නැති ,දකින/පේන හැමදේම හොයලා බලන්නෙ නැතුව විෂ්වාස කරන හීන අතර තනි උන ආසාවල් නිසා දුක් විදින මිනිස්සු අඩුවෙයී . ජීවිතේ තැනක් වරද්දගෙන කැඩුණු ඔරලෝසුවක කටු වගේ නැවතිලා ඉන්න මිනිස්සු ඒ වගේ අයට පද හදලා කොනිත්තන මිනිස්සු , අපි අතර නැතිවෙයි , එහෙම අය හිටියත් කදුලු නැතුව හිනා වෙන්න ලෝකේ නැතුව හිත හොයන්න . සතුට හැමදාම ඔයත් එක්ක ඉදී .
බුදුන් මට කලින් බුදුන්ගේ දෙපයින් ඇවිදල තියෙනව වසර 2600 කට විතර කලින්... මමත් මගෙ දෙපයින් ඇවිදල බුදුන්ව තේරුම් අරං එක තැන නතර වෙලා මාව තේරුම් අරං මගේ දෙපයින් ම ඇවිදිනව.
ලස්සන ගීතයක්...
මේ ලෝකේ දුවන රෝදේ අපිට හොයලා අත දාලා නවත්තන්න බෑ,
ඒත් ඒ රෝදේට යට වෙලා තැලෙන පොඩිවෙන ජීවිත වලට අත දීලා බේරගන්න පුලුවන්. ❤️
.
බොහොම ස්තූතී Steve, Rukshan ayya ඇතුලු කන්ඩායමට මට මේ නිර්මාණයට වචනයෙන් දායක වෙන්න ආරාධනා කලාට. 🙏
මේක, කලාකරුවෙක්, සන්නාමයක් වෙනුවෙන් නැතුව හුදෙක් මිනිසුන් වෙනුවෙන් හැදුනු නිර්මානයක්.
ලස්සන නිර්මාණයක්
ඒ මෙතුන්. මමත් අහම්බෙන් හරි එක් වුනා.❤❤❤. ආදරෙයි ඒ වචන ටිකට. ❤
උඹ වැඩ්ඩා.. ගොඩක් කස්ටිය දන්නෙ නෑ තාම උඹ වැඩ්ඩා කියල.. ජය වේවා.. සේනාංග එක්ක අලුත් සිංදුවක් කරමු ඉක්කන්ට
That lyrics. So nice
හැමදාම මේ සින්දුව Spotify එකේ හොයනව අද දාල ඇති අද දාල ඇති කියල. ඇත්තටම දවසගානෙ හොයනව. ඒ තරම් ආසයි. අන්තිමේ අකමැත්තෙන් උනත් දැන් හොරට download කරගෙන phone එකේ player එකෙන් අහනව 😢. ඇයි මේක Spotify නොදාන්නෙ
දැන් දාලා 😁
හොටු පෙරාගෙන අඬන ප්‍රේම ගීත නොවෙයි මේව තමයි කාලීන ගීත. ආනන්දයෙන් ප්‍රඥාවට!
කසුන් පුතේ, හරිම සතුටුයි. අපි ඔයාගෙ අම්මගෙ රසිකයො.
කදුලු නැතුව සිනහසෙන්න
ලෝකේ නැතුව හිත සොයන්න❤️🙂
✨💆💖......
මෙතුන්,,,,,,,,❤❤
කිරි කජු කන්න කැමති කෙනෙක් ඉන්නවා
එයාට කියනවා අර කන්ද නැගලා එතන තියෙන ගහට නැගල ඒකෙ ටිකක් ඉදල ආයෙ ඒකෙන් බැහැල ගෙදර එන්න කියලා
ඌ ගත් කටටම බෑ කියනවා
මොකෝ
ගමන දුශ්කර බව පේන දැනෙන නිසා
ඒ දුශ්කරතාවයට වැටෙන්නෙ නැ
එයාටම කියනවා
උයන්න හරි බඳින්න හරි කජු ටිකක් කඩන් එන්න කියල
ටක් ගාල කන්ද නැගල ඒකෙ තියෙන ගහටත් නැගල දිමින්ටත් කියල කවාගෙන කජුත් කඩාගෙන ගහෙන් බැහැල කන්දත් බැහැල ගෙදර එනවා
ඇවිත් කජු ටික කිරි ගාගෙන කපල, අතත් වන කරගෙන, උයල, කන්න ලෑස්ති වෙනවා
කලින් බෑ කිව්වෙ
කන්ද නැගල, ගස් නැගල, ගහෙන් බැහැල, කන්ද බැහැල එන්නනෙ
පස්සෙ කලෙත් ඒ ටිකම වුනත් ඒකට කිව්වෙ කජු කඩන් ආව කියලනෙ
කජු වලින් දුශ්කර බව විඳවීමට ලක් කලා
හැබැයි ඒක වහලා
දුශ්කර බව වහන්න පොඩි දේත් ඇති
අන්න ඒ වගේ
ලෝක සත්ත්වයා
රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඣා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විංඣාන ස්කන්ධය, නමැති දුශ්කර කඳු නැග ගෙන යනවා
ආස්වාද ජනක රූප මාත්‍ර, වේදනා මාත්‍ර, සංඣා මාත්‍ර, සංකාර මාත්‍ර, විංඤාන මාත්‍ර දිගේ
අර ආස්වාද මාත්‍රයෙන් වහනවා දුශ්කර බව
ඒ නිසා
ඔන්න ඔය ආස්වාද මාත්‍රය වෙනමයි
අනෙක් කටයුතු වෙනමයි දැක්කෙ නැත්නම් ලෝකෙ දුවනව හෙවත් රෝදෙ වගේ යනවා
ඒකෙන් වැහෙන්නෙ නැතුව දෙක වෙන වෙනම දැක්කොත් දුවන එක නවතිනවා
ඒකයි සිත සෙවීම
ඒක අත පාල නවතන්න බෑ පසුතලය හදාගෙන අවබෝද කර ගන්න වෙනවා
පාප කර්ම කරල විදවන ලෝකෙට පිහිටක් වුනොත් ඒ අයට විදවිල්ලෙන් බේරෙන්න උදව්වක් වෙනවා
අපිට සත්‍ය හෙවත් වැහිලා විදවන බව අවබෝද කරගන්න අවශ්‍ය පසුතලය නැමැති පිහිට ලැබෙනවා
අත පපා නොඉඳ කවුරුත් අපිව දක්කන් යයි කියල යැදල විතරක් නොඉද සත්‍ය අවබෝද කර ගමු
කජු කඩන්න යන එක නෙවෙයි නවත්වන්න ඕනෙ
කජු කඩන්න යන ගමනත් කලින් ප්‍රතික්ශේප කලා වගේ කන්දක් නැගල ගස් නැගල බහැහැල එන්න කිව්ව ගමනත් එකවගේ වගේ මිසක් දෙවිදියක් නෙවෙයි කියල තේරුම් ගන්න ඕනෙ
එතකොට ලෝකේ දුවනා රෝදේ සොයා නැවැත්තුවහැකි
නැත්නම් පංචස්කන්දය නැමැති කන්ද නගීවි ආස්වාද නැමති කජු කැඩිල්ලෙන් වහගෙන
🙏🙏🙏
හරිම ආඩම්බරයි ඔබලා වැනි තරුණ කලාකරුවන් ගැන. රැල්ලට ගසාගෙන නොයා උඩුගම් බලා පිහිනන දරුවන් !!! කලාවෙන් උනත් සත්‍ය දහම බෙදා දීමට තරුණ ගීත රචකයා සහ ගායකයාගේ ගැඹුරු ගායනයෙන් දරන වෑයම ඉතාමත් අනර්ඝයි.
ඔබලාට ජය !!! තෙරුවන් සරණයි !!!!
Loku dukkak kiyanna kenek nathuwa hitiya welawe me sinduwa ahuwe .puduma sahanayak hithata
kaleking ayeth kasun kalharagn hodama sinduwak
තමන්ව පාට කරගන්න පුළුවන් තමන්ටමයි.. එදාට ලෝකෙ තියන හැම සතුටක්ම තමන්ටම විඳින්න පුළුවන් .ඒක මාරම හැඟීමක්.. අපුරු නිර්මාණයක් ❤
Mn dakka lassanama comment eka..............api apiwa pata kraganna tramatamai me jeewithe warnawath wenne 😍😍😍
@@saviniheshani ස්තූතියි🥰
සංසාර මායාව අපිව පාට කරමින්, ගෙන යන දුරක්......! අඬමින්.... සිනාසෙමින්... කලක වටිනා.. අපෙම සිහින අපට.. ම නොවටිනා දේ බවට.. පත් කරමින් යන අනවරත ගමන..... !!!! නතර කල යුතුයි.....කියන අර්ථය මේ තරම් සංක්ෂිප්තව ... සහ සුන්දරව ඉදිරිපත් කිරිම..අනර්ඝයි......!!! Thanks for the creative team.....❤
මාලිනි බුලත්සිංහ රටට දුන්න දායාදය
තමන්ගෙ සතුට තියෙන්නෙ තමන් ළඟමයි ❤
No one else is responsible for your happiness !!!
This is amazing ❤
Lyrics , Voice , Music , Visual 👌
භාවනා කරන්න ඕනම නැ
අපිට වචන ලියලා විග්රහ කරන්න බැරි තරමටම ලස්සනයි . වචනයක් පාසාම හරිම අපූරුවට ලියූ.... කියූ ....සියළුම දේ වෙනුවෙන් අපගේ ආදරණීය සුබපැතුම් එකතු කරන්නේ මහත්වූ සෙනෙහසින් !
කඳුලු නැතුව සිනහ වෙන්න
ලෝකේ නැතුව හිත සොයන්න... ❤️
වචන, හඬ, තනුව සහ සංගීත මුසුව 👍💐
කාලෙකින් හිත සනසන ගීතයක් අගෙයි කසුන් අයියා
🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻
වී පලුදූ ගෙවිලා ගියපූ.....
කාලේ මතකේ සයුරූ...
පතුලේ සගවා ගැඹුරූ.....
කීවෙනි පාරට අහනවද මන්දා.
තේරෙනවද මන්දා.
කඳුළු නැතුව සිනහ වෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න...💓
අගනා නිර්මාණයක් අපිට රසවිඳින්න
සැලසුවාට නිර්මාණයට දායක වූ සියලු දෙනාට බොහොම ස්තූතියි 👍
Mage loke viraya 👌🔥❤️(kasun kalhara)
ලෝකේ නැතුව...... හිත හොයන්න, I felt for it ❤️
❤
කසුන් කල්හාර කියන්නේ වෙනම රහක්
Can anyone kindly tell me what the story in this song....what it tells?
Search within your mind, not in the world🙌
වර්තමානයේ වාණිජ වුනු ලංකාවේ කලාව තුල කලාතුරකින් අහන්න ලැබෙන හිත නිවෙන සින්දුවක්... කසුන් කල්හාරයන් ගේ හඬ මුසුවම හිත නිවීමක් ❤️
Kandulu nathiwa hinawenna....
Loke nathiwa hitha hoyanna ...
Api thama try karanawa kasun ayye....thank u me song ekata....hitha niwennama me wage kaleka ahanna dunnata....❤❤❤
ගැනුන්ගේ හෙලුබැලි පෙන්නා views ගන්නා මේ කාලයේ මේ වැනි නිර්මානයක් කිරිම ගැන සියලුම දෙනාට හිස නමා ආචරය❤❤❤❤
මගෙත් කතාව මේ වගේ කියලා හිතුනා ලස්සනයි ගොඩක්
මොකක්ද මේ සිංදුවෙ තේරුම
කසුන් කල්හාර කියන්නේ දක්ෂයන් අතර අති දක්ෂයෙක්..බ්‍රෑන්ඩ් එකක්..ලෙජන්ඩ් කෙනෙක්..පුදුමයක් නෙමෙයිනේ..මාලනී බුලත්සිංහලගේ,එච්.එම් ජයවර්ධනගේ පුතානේ..❤️❤️❤️
සින්දුවට නොදෙවෙනි music vidio ekak 🥰🥰❤️💞
කදුලු නැතුව සිනහ වෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න ❤
Kadulu nethiwa...hitha hoyan ..hina wenna❤ Kasun 👍
මේ අරුත කැටි කරපු ගී පද වල හුරුව 'ලෝක සිතියම', 'ඇටකටු කූඩාරම', 'තනියම', 'සසරින් ආ මිතුරා' ඇතුළු ගීත වලින් කනට හුරු නිසාම ගී පද රචකයා කවුද කියලා අඳුනගත්තා.. 'Methun SK'..
කසුන් කල්හාර කියන්නේ වෙනමම බ්‍රෑන්ඩ් එකක් ...❤️❤️❤️❤️
මේකේ රිවිව් එකක් ඕනෙ. පද රචනය ගැන
සින්දුව ගැන කියන්න වචන නැ.එතෙක් මෙතෙක් දැකපු විශිෂ්ඨ රූපරචනයක් මේක නම්
කතාව තේරුනා නම් විස්තර කරන්න පුලුවන්ද
@@lazer7954මට තේරුනෙත් නෑ. මොකක්ද ඇත්තට කතාව
Ane ow.
Yaluwa me song eka hoyagena awith panthiye thought of the day ekata me sinduwa dala api hemotama theruma kiyala dunna...eya nisa api aluth hoda dewal igena gannawa....marama therumak thiyana song ekak...Thanks sheha
Thank you punsarani 😊
Eka nisa hithatama waduna dan baladdi..... Thankx oya dennatama. Hitha hoyanna ada kiyala dunnata.....☺️🙃
@@shehaniwithakshana ape wayase anik aya wage novi inna lebune oya wage yaluwek nisa....thanks....
@@himansaampitiyawaththa Oyatath hima.....
කදුළු නැතුව සිනාවෙන්න ...ලෝකේ නැතුව හිත හොයන්න....❤
මෙි හඬට සමවැදිමම භාවනාවක්. පුණ්යවක්ත ඔබට දිර්ගායුෂ ලැබෙිවා තව තවත් මෙවන් මියුරැ ගායනාවන් කිරිමට . තෙරැවන් සරණයි.
කාලෙකින්♥️
යුගයක අයිතිකාරයා...නමින් කසුන් කල්හාර❤
“ආසා නිසා දහසක් දෙනා රහසෙන් සිතින් දුක් විදිනා” ඒ පද තදින්ම හිතට දැනුනා❤️ ලස්සන වැඩක්👍
කසුන් සර් කියන ඕනෑම සින්දුවක් නියමම තමයි❤️ ආදරෙයි කසුන් කල්හාර කලාකරුවා නෙනි
Don't say Sir 🧐🤔❤️
එදා ඉඳලම යෞවනයේ හිත් වලට සින්දු කිව්ව හොඳම කෙනා. කසුන් කල්හාර අයියා..❤ එයාගේ අම්මා වගේමයි
Andenewa. thank you me sinduwata
වීඩියෝ එකත් එක්ක සින්දුව ඇතුලේ ජිවත් උනා වගේ දැනුනා...
අර්තවත් ගීතයක්..ඔබේ හඬින්
ගැඹුරු දහමක් සරලව
ස්තුතියි
Truth of life....❤
ඇහෙන දකින දේ දුර්ලභ වෙන තරමට එය වටිනාකමින් වැඩියි.ඉතින් කසුන් කල්හාර නම් අසහාය ගායකයගෙ එවන් දුර්ලභ නිර්මාණ එතරම්ම හදවත් තුළ වටිනාකමක් ගන්නේ ඒ හේතුව නිසයි.මේ ඒ එක් දුර්ලභ වටිනාකමක්❤️
ඇත්තක්❤️
Thank you very much! Stay tuned and don't forget to subscribe to the channel! ️❤️
In the darkness of the night i lay , dreaming as i weep
Oh how thousand of us because of desire suffer in secret in our mind
The cycle of life even if found is a wheel we cannot halt by hand
Those sobbing souls wrestling with the fruits of their deeds we must find becoming a blessing that wipes their tears
Roaming and searching the world there is no satisfaction that is worthwhile
Our hopes constantly demolished
To cry less and smile instead search within your mind not in the world
In the darkness of the night......
Dreadfull memories attached to time that have passed
Hide them beneath the ocean
To cry less and smile instead
Search within your mind
not in the world
වෙලාව ඇවිත්
❤❤
කදුලු නැතුව සිනා සෙන්න,
ලෝකේ නැතුව හිත හොයන්න
නිවන් යන්න කියන එක ව්යන්ගාර්තයෙන්.
JESUS loves everyone
How nice song with the voice of Mr kasun ❤️
Kasun kalhara is the best
කසුන් වැඩක් කලොත් අහන්න දෙයක් නැහැ. ❤❤❤
කඳුලු නැතුව සිනහ වෙන්න..
ලෝකෙ නැතුව හිත හොයන්න...!🥀🖤
ලස්සන වැඩක්
හදවතටම වදින ඊතළ වගේ වචන ටිකක්
ගායනය ගැන ආයේ ඉතින් මොනා කියන්නද?
❤️❤️❤️❤️
කසුන් කල්හාර කියන්නෙ පිස්සුවක්..
Masterpiece💫❤️ 😍
Deep message....thanks!!
"ලෝකේ නැතුව හිත හොයන්න" Maarai
Beautifu.. මේක Spotify නැහැනේ තවම..🤔
එ සින්දුව මාර සින්දුවක්. ලස්සනයි kashun ayya
video 👌
කසුන් කල්හාර කියන්නේ srilankan music barnd එකක් සුපිරි ❤❤
පුදුම තේරුමක් තියෙන ගීතයක්.ආදරෙයි කසුන් අයියෙ...තව තවත් මෙවැනි අග්‍රගණ්‍ය ගීත අපට අසන්නට ලැබේවා🙏🙏🙏
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියල මිනිස්සු කිවුවේ කට කහන්වට නෙවෙයි
ඒක වෙනස්ම රසයක් ආදරෙයි කසුන් කල්හාර කලාකරුවානෙණී
තනියම ඉන්න හවසකට රත්තරන්
Kassa voice wow ,
ෂා..... ඒ සිංදුව
👍👍👍👍👍👍👍👍👍
වෙනම ලෝකයකට අරං ගියා
මං මුලින් follow කරපු voice එක ඔහු නමින් කසුන් කල්හාර කලාකරුවා ❤❤❤
Hariama lassanai
ගැහැනු ලමුන් බැලිය යුතු ම video එකක්☝️🥺
මොකක්ද තේරුම මේකෙ
කසුන් ❤️🎉️
Lassanai ayye vade ❤❤👍👍👍 ahanne ahanne asa hithana sinduwak ayye😁😁😀
අපූරුයි.....
කඳුළු නැතුව සිනහවෙන්න
ලොකෙ නැතුව සිත හොයන්න
❤️❤️😍😔😍❤️❤️
ගොඩක් ලොකු අර්ථයක් තිබෙන ගීතයක්
ආසා නිසා දහසක් දෙනා
රහසින් සිතින් දුක් විඳිනා....
ලස්සන අර්ථයක් ලස්සන පද ගොන්නක් හිත නිවන හඩක් එක්ක සාර්ථක නිර්මාණයක් ♥️🔥
1:37😍😍
සුපිරිම නිර්මාණයක් රුක්ෂාන් හරි ම සතුටුයි .කැම්පස් කාලෙ ඉඳලම උඹ දක්ෂ නිර්මාණ කරුවෙක්.... බැච්මේට්ස්ල විදියට අපිටත් හරි ආඩම්බරයි .. ජයක්ම වේවා මචන් ❤️❤️❤️❤️❤️
ස්වීට් බ්‍රෝ....
Ammooo
කඳුළු නැතුව සිනාවෙන්න, ලෝකෙ නැතුව හිත හොයන්න ♥️
❤️❤️❤️❤️❤️
එක වෙනම ලෙවල් එකක් කසුන් අය්යා ආදරෙයි
Super and excellent
ලෝකේ නැතුව හිත හොයන්න♥️🎶
.
.
කසුන්+මෙතුන්+සේනාංග සුසංයෝගය🔥
කදුලු නැතුව සිනහවෙන්න..
ලෝකෙ නැතුව හිත සොයන්න... ♥️
10000 expression. What a voice
😘😘😘😘
Kasun sirgen kalekin melodyk awe na .api balan innv supiri music wagem melodyk
කසුන් කල්හාර සර්♥️♥️♥️♥️♥️
කාලෙකින් 🖤
Wow
ඒ වචන ටික මගෙ අද දවස ලස්සන කලා ගොඩක් ස්තූතියි🙏 ලස්සන නිර්මාණයක් 🥺❤️✨️🌈
ලස්සනයි......සර්වකාලීනයි...