Sansarini ( සංසාරිණී ) - Yasas Medagedara | Official Video | Wasawa Baduge | Sajith Akmeemana

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 4,4 тыс.

  • @BLUESKYPRODUCTIONS
    @BLUESKYPRODUCTIONS  11 месяцев назад +365

    සංසාරිණී" කරපු අපි, අපගේ දෙවන සිනමා නිර්මාණය "විසල් ආදරේ" මාර්තු 2024 දිවයින පුරා සිනමාශාලා වල එළිදක්වනවා. සමගාමී ප්‍රදර්ශනය Australia, New Zealand, Canada, USA. බලාපොරොත්තු වෙනවා මේ නිර්මාණය වගේම ඒ නිර්මාණයත් වැලදගනියි කියල. Teaser: ruclips.net/video/TnWp-FnQUqk/видео.html 💖✨

  • @Madhava.Wijesinghe
    @Madhava.Wijesinghe 4 года назад +1206

    ගීතමය කෙටි චිත්‍රපටයක්.... ❤️
    නිර්මාණයට දායක වුනු සැමට සුභපැතුම්

    • @whyitsviral5190
      @whyitsviral5190 2 года назад +5

      Madhava Wijesinghe, This video is underrated badly😥💔 Director | Actors | Cast | Song everything is super talented but unseen by many 😢

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 года назад +3081

    නිරුවත 0%
    ගැහැණියකට අපහාස කිරීම 0%
    හැගීම් 1000000% ❤️🔥

    • @achilles1541
      @achilles1541 3 года назад +30

      ගැහැණියකට අපහාස කිරීම 0%?

    • @nipunasandaruwan9540
      @nipunasandaruwan9540 3 года назад +18

      Ado cement eka 😘❤️💯😎😎😎

    • @HP-hu8rw
      @HP-hu8rw 3 года назад +66

      @@achilles1541 කෙල්ලො කැමති ඒ මොහොතෙ එයාලව සතුටින් තියෙන මිනිහ ලග ඉන්න. ඒ වෙලාවට එයාලට මිනිහද, හොර මිනිහද, මිනිහගෙ යාලුවද, නෑදෑයෙක්ද, ත්‍රස්තවාදියෙක්ද කියල අදාල නෑ. හොදම example එක අර සාමා ගෙයි ශෙවින් ගෙයි seen එක. කෙල්ලො අපි වගේ එකෙක් මත්තෙම නැහෙන්නෙ හරි අඩුවෙන්. ඌ feelings කියල අදහස් කරේ ඒක.
      ලෝකෙ වැඩිපුරම Depression තියෙන්නෙ කොල්ලොන්ට. ඒ අර හේතුව හින්ද වෙන්න පුලුවන්.

    • @poojanipramodhya208
      @poojanipramodhya208 3 года назад +1

      @@nipunasandaruwan9540 bnqñ we cz atv break frrttt t

    • @Cuteboochy
      @Cuteboochy 3 года назад +36

      දැන් ඉන්න ලංකාවෙ ගෑනුන්ට අපහස කරන්න දෙයක් තියනවද බන්😂😂කරන්න ඕන හැම බේස වැඩක්ම කරල පිරිමි කරොත් හොදයි අපි කරොත් වැරදී කියල වැරැද්ද සාදාරනීකරනය කරගන්න බේසියන්‍ට මොකට අපහාස කරන්නෙ😂😂

  • @n.l9097
    @n.l9097 Год назад +447

    2024 තාමත් ආදරෙයි සංසාරිනිට❤

  • @chathurikaliyanage
    @chathurikaliyanage Год назад +369

    අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද..
    ප්‍රේමය අයිති කරගත් මිනිසුන්ද..
    ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිස්සුන්ද..
    ප්‍රේමයක් නැතුවම අයිතිය කියන මිනිස්සුන්ද අතර..
    මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි.. ❤
    .
    අහිමි වීම අඳුරුය..
    එහෙත්, යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය..
    එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක..
    හිමි නොවන්නට හෝ.. ඔබ හමුවූ ජීවිතයට..
    ආදරය කරමි...!!! ❤

    • @nuwanlakshitha2442
      @nuwanlakshitha2442 Год назад

      Oyaa kawi liyanwada

    • @mahidesilva-vu1wp
      @mahidesilva-vu1wp 11 месяцев назад

    • @Pabasara1129
      @Pabasara1129 8 месяцев назад +9

      හමුවීම අහිමිව ගියත්.. ජීවිත් කරවූ හිමිවීමට අසීමාන්තිකව ආදරය කරමි❤

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 5 месяцев назад

      @@chathurikaliyanage 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹💐💐🌺🌺🌺🌺🌷🌷🌷🌸🌸🏵️🏵️🌸🌸🌻🌻🌻🌼🌼🌼💐💐💐💐♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️♥️♥️♥️♥️♥️

    • @PathumRukshan-c6f
      @PathumRukshan-c6f 4 месяца назад

  • @janudidamsarani8356
    @janudidamsarani8356 2 года назад +1860

    2023නටත් මේ සින්දුවට ආදරේ කරන අය ඉන්නවද🥰

  • @danukajay463
    @danukajay463 19 дней назад +28

    ඇත්තටම මේ ගීතයේ තියෙන්නෙ මගේ ජීවිතය ගැන. මම කෙනෙකුට හිතින් ආදරය කරා. එයාට ඒක හොදටම තේරුනා. හැබැයි මන් කවමදාවත් එයාට ආදරේ බව කියන්න ගියෙනෑ. මන් හිතුවා එයාට ඒක තේරිලා මාත් එකක් කතා කරයි කියලා. මම එයාට ආදරේ බව දන්නවා වුනත් එයා මට කිසිදු ඉගියක් දුන්නෙ නැ. එක දවසක් එයා ගොඩක් ඈතට යන්න ගියා, ඒ යන දවසේ එයා මෙහෙම කිව්වා. “ඔයා මට ආදරේ බව මම දන්නවා, හැබැයි ඒකට මම උත්තරයක් නොදුන්නේ හේතුවක් තිබුනු නිසයි. ඒකට මට සාමාවෙන්න. ඔයාට හොද කෙනෙක් ලැබෙයි”. ඒ හේතුව තමයි එයාට ඒයාට ඒවෙනකොටත් ගෙදරින් කතා කරපු මංගල යෝජනාවක් තිබුනා. එයා ඒකට කැමති වෙලා හිටියේ. ඒ දෙන්නා අද බැන්දා (09.01.2025). මම ඒ දෙන්නාට සුබ පතනවා අලුත් ජිවිතයට. ඒකෙ දුකට ඇවිත් සිංදුව ඇහුවා. සිංදුවේ රහට මේක ලියවුනා. තව අවුරුදු ගණනකින් ඇවිත් මේ සිංදුව අහද්දිත්, මේක කියවද්දිත් මන් තනිකඩව ඉදි……..සත්තයි. තවමත් බලන් ඉන්නවා ඔයා එයි කියලා, එදාටත් මන් සිතින් ආදරය කරයි…….සදේ මන් කෙසේ කියන්ද හිතේ තියන ආදරය මා මන්මත් කෙරුයා කියා ඔබ දුටු දා…….🙁

    • @NuwanthiDissanayake
      @NuwanthiDissanayake 4 дня назад +1

      Mage katawamai

    • @moon.1111.
      @moon.1111. День назад

      කදුලයි පවසන්නේ සැගවූ ඒ ආදරේ..
      අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ..🎶💜️🎶

  • @rasindudissanayake3011
    @rasindudissanayake3011 4 года назад +982

    පිරිසක් විරහව උපහාසයට ලක් කරද්දී
    තවත් පිරිසක් කලාව අලුත් මානෙකට අරන් යන්න උත්සාහ කරනව...
    ලස්සනයි ♥️🗝
    උගත් කලාකරුවන්

  • @Shanika320
    @Shanika320 Год назад +248

    අහිමි වීම අඳුරුය...
    එහෙත්, යළි හිමි වීමේ බලාපොරොත්තුව සොඳුරුය...
    එබැවින් , හමුවීම හිමිවීම නොවූ ලෝකයක
    හිමි නොවන්නට හෝ
    ඔබ හමු වූ ජීවිතයට
    ආදරය කරමි..... ❤️

    • @Pabasara1129
      @Pabasara1129 8 месяцев назад +1

      හමුවීම අහිමිව ගියත්.. දරාගත් හිමිවීමට අසීමාන්තිකව ආදරය කරමි❤

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv 5 лет назад +708

    Cant take my heart off this beautiful song, The lyrics, melody and the video! ♥️

  • @drexofficial1473
    @drexofficial1473 3 месяца назад +373

    2024 ඔක්තෝම්බර් 12 ,මේ කමෙන්ට් එක ලියන්නෙ, .... අවුරුදු දාහතේ කෙල්ලෙක් ගැන මොනතරම් හීන මැව්වද මේ සිංදුව අහන ගමන් බස් එකේදී.... මට හිතුනෙ ඒ දවසෙ,ඒකිටයි මටයිම හදපු සිංදුවක් කියල මේක...❤❤😪 ආයෙත් දවසක මම ඇවිත් බලනව මේ කමෙන්ට් එක , තව අවුරුදු ගානකින් ...

    • @KavishkaBandara-h8y
      @KavishkaBandara-h8y 3 месяца назад +4

    • @LasithaRukshan-t2q
      @LasithaRukshan-t2q 3 месяца назад +5

      Pin karala thiyaganim 😆

    • @MethukaDewsith-y9l
      @MethukaDewsith-y9l 3 месяца назад +1

      Mage birthday eka dawase😅❤

    • @sampathsameera942
      @sampathsameera942 2 месяца назад +7

      ඔක්කොටම කියාගන්න බැරි ආදර කතා ගොඩක් තියනවා

    • @lwsupun
      @lwsupun 2 месяца назад +7

      ඒ ආදරේ ලැබුනද ඔයාට?

  • @isuruliyanawadu4475
    @isuruliyanawadu4475 3 года назад +594

    ගායකයා නොඅඩන අපි අඩන සංගීතය 🔥

    • @vidurasanka2566
      @vidurasanka2566 Год назад +6

      Sidu viya yuthu de siduwemin pawathi sangitha lokaye.......😢😢😢

  • @aviii_sl
    @aviii_sl 2 года назад +341

    අව්රුදු 3ක් එක දිගට මේ සිංදුව අහනවා , තාමත් favorite ලිස්ට් එකේ උඩින්ම තියෙනවා ❤🫶🏾

    • @sahanpoornaka2918
      @sahanpoornaka2918 Год назад +1

      🙌

    • @AMAYA544
      @AMAYA544 7 месяцев назад +1

      තවමත් යසස්ගෙ සිංදු play list එකේ උඩින්ම තියෙනවා .මේකත් ඒ වගේ ලස්සන සිංදුවක්

    • @maleeshaweerawardhana7520
      @maleeshaweerawardhana7520 Месяц назад +1

      🤍

  • @acarana.music_officialL
    @acarana.music_officialL 5 лет назад +3346

    4:21ට සින්දුව පටන් ගත්තා
    කුණු හරුප - 0.00%
    අසභ්‍ය දර්ශන- 0.00%
    නිර්මාණශීලී බව - 100%
    දක්ෂතාවය- 100%

  • @sanjayakondapperuma9517
    @sanjayakondapperuma9517 5 лет назад +81

    අදරය කියන දේ බලෙන් ලබාගන්න බෑ.......මේ විදියට තමන්ගේ හිතට ආපු අදරයක් හිතේම තියාග්න්නව කියන්නෙ ලේසි දෙයක් නෙවෙයී.....ඒ හැගීම හරියටම අදුරගන්න පුලුවන් වෙන්නේ ඒ වගේ අදරයක් ප්‍රකශ නොකර හිතේම තියගත්ත තවත් කෙනෙක්ටම විතරයී........මේ විදිහට අදර කතා කීයක්නම් හිතේ තියෙද්දම මිය යන්න ඇතිද......මටත් තියන්ව එහෙම කතාවක්.....අනිවාර්යයෙන්ම ඔබටත් අති මේ වගේ අදර කතවක්.....

  • @DulakshiNethsarani
    @DulakshiNethsarani 25 дней назад +21

    2025 වසරේ මෙසේ ලියා තබමි..
    2020 වසරේ හමුවූ ආගන්තුකයෙකු විසින් මේ සින්දුව මගේ ජීවිතේ අමතක නොවන සින්දුවක් බවට පත් කර අවසන්..
    මේ සින්දුව අහන ඇහෙන හැම වෙලාවෙම මම ඒ අතීතයට නොදැනිම ගමන් කරනු ඇත..
    ඉතින් හිතවත,
    "හමුවුණොත් මතු දිනෙක පිය නඟන මාවතේ
    හිනහෙන්න පෙරසේම ගෙවුණු පෙරදා වගේ.."

  • @surangasanjeewa5650
    @surangasanjeewa5650 Год назад +688

    2024ත් මෙ සිංදුවට ආදරේ කරන අය කො ❤🥺

  • @Xfact77
    @Xfact77 5 лет назад +1650

    ශාරදා , සදනාරි, රාදාවනී, සන්සාරනී, ❤ ❤ හැමදාම රෑට අහන්නව පුරුද්දක් වගේ ... ❤

  • @sameeraja4917
    @sameeraja4917 4 года назад +960

    ආදරයට වඩා පරිත්‍යාගය වටින දෙයක්. ඒක ජීවිත කාලයම අපේ මතකයන් තුළ ජීවත් වෙනවා.. ❤️
    " අත්දැකීමෙන් "

  • @prabhathbandara7907
    @prabhathbandara7907 4 года назад +1066

    නපුංසකයෝ වගේ ගෑනු දාලා ගියා කියලා අඩන සිංදු... වගේද මේවා... කොච්චර ලස්සන අර්ථයක් ගැබ්ව තියෙනවාද.....respect brother..♥️♥️♥️♥️♥️

  • @tharindubalasuriya4627
    @tharindubalasuriya4627 Год назад +204

    මම වගේ මහත පිරිමි ළමයින්ටත් ආදරය කරන ගැහැණු ළමයි ඉන්නවා කියලා මේ සිංදුව අහන කොට හිතෙනවා 🥺❤️... ගොඩක් ලස්සනයි... ❤️❤️❤️❤️

  • @kavishgimhan8106
    @kavishgimhan8106 3 года назад +260

    හැගීම් 💯🙂 ♥️ යොහන්නිගෙ Cover එක හිට් උන වෙලේ මේක හිට් උනානම් 🙂💟

  • @samd7972
    @samd7972 4 года назад +799

    දැන් තමයි තේරෙන්නෙ අපේ සිනමාව පස්සට යන්න හේතුව. හොදම වැඩ කරයො ටික ඉන්නෙ music video field එකේ....❤️❤️❤️❤️

    • @sanaliathaudha5843
      @sanaliathaudha5843 3 года назад +13

      Yes

    • @BLUESKYPRODUCTIONS
      @BLUESKYPRODUCTIONS  3 года назад +120

      ඔන්න අපිත් චිත්‍රපටයක් කරා... ❤️🙏

    • @Bhagyasavini
      @Bhagyasavini 3 года назад +10

      @@BLUESKYPRODUCTIONS කවද්ද රිලීස් වෙන්නෙ

    • @BLUESKYPRODUCTIONS
      @BLUESKYPRODUCTIONS  3 года назад +46

      October anthima weddi overseas release wenawa. Lankawe covid prashnaya iwara unama ❤️❤️

    • @sltravelhasi3354
      @sltravelhasi3354 3 года назад +6

      Aniwa bro

  • @darshanagiragama4890
    @darshanagiragama4890 5 лет назад +276

    අහිමි වීම අදුරුය එහෙත් යලි හිමිවීමේ බලාපොරොත්තුව සොදුරුය.එබැවින් හමුවීම හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි.❤️ (best song ever)

  • @Sansala1111
    @Sansala1111 Год назад +164

    මුලදි ඇහෙන female කොටස පිස්සුවක් 👌🥰 හරිම ලස්සනයි. ඒක සින්දුව අවසානෙත් තිබුණා නම් කියලා හිතුනා. ආදරෙයි මේ නිර්මල නිර්මාණයට! ♥️

    • @inokaino8506
      @inokaino8506 Год назад +1

      Ow.. Math hithanawa eka.. Fm voice eka pissuwak wage..... Lassana...

    • @kasunmalinda5992
      @kasunmalinda5992 Год назад +7

      ඒ තමයි යසස් ගේ නංගි.....එයාගේ නංගි තමයි ඒ ටික කියන්නේ

    • @Thisara07
      @Thisara07 Год назад +1

      Aththak ❤️

    • @ManoriPriyanga-vs2ok
      @ManoriPriyanga-vs2ok 8 месяцев назад

      Ow deiyanerr😢

    • @Dhanush-do6dmvd66z.p
      @Dhanush-do6dmvd66z.p Месяц назад

      යශෝදා මැදගෙදර 🤩

  • @blackjack1862
    @blackjack1862 5 лет назад +228

    යසස් මැදගෙදර කියන්නෙ මනුස්සයෙක් නෙමේ දෙයියනේ තනිකරම දේව දූතයෙක්. මට සඳනාරි සින්දුවේ Composing එකෙන්ම ඒක ලේ වලටම වැදුනා. යසස් අයියේ ඔයාට වගේම #BlueSky කණ්ඩායමටම මගෙ හද පිරි උත්තමාචාරය🙏🙏🙏🙏

  • @romeshpradeep
    @romeshpradeep 3 года назад +657

    අහිමි වීම අඳුරුය... 😭
    එහෙත්, යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... 😍
    එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක
    හිමි නොවන්නට හෝ 😥
    ඔබ හමුවූ ජීවිතයට 🙂
    ආදරය කරමි...!!! 💜️🌺

  • @shansst3783
    @shansst3783 4 года назад +1825

    2021 ත් මේ සින්දුවට ආදරේ කරන අය ඉන්නවද🙂❤️🖐️🙏.

  • @savindyajayalath2473
    @savindyajayalath2473 Год назад +39

    හමුවීම ,හිමිවීම නොවූ ලෝකයක
    හිමි නොවන්නට හෝ
    ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි
    🥺❤

  • @Nethu10
    @Nethu10 2 года назад +163

    Lyrics for you....
    කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
    අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
    කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
    අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
    සඳේ මං කෙසේ කියන්නේ
    හිතේ තියෙන ඒ ආදරය
    මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
    නෙතේ වේදනා නිවෙන්නේ
    ඔබේ රූ නිසා
    හිත පාවෙලා දුර ගියා
    පෙම් වර්ෂා වහී මා තෙමා
    සිත් සංකා නිවී යයි මෙදා
    සංසාරිණී මගේ
    නන්නාඳුනන්නියේ
    මා මවනා හීනයේ
    ඔබ ඉන්නවා වගේ
    සංසාරිණී මගේ
    නන්නාඳුනන්නියේ
    මා මවනා හීනයේ
    ඔබ ඉන්නවා වගේ
    දේදුන්නේ පවා නැති සොබා රූපේ
    හැංගෙන්නේ ඔබේ ළඟ තමා
    කුළුඳුලේ මාගේ ප්රේමාදරේ
    නේක වාරේ බැඳේ හදවතේ
    පෙම් වර්ෂා වහී මා තෙමා
    සිත් සංකා නිවී යයි මෙදා
    සංසාරිණී මගේ
    නන්නාඳුනන්නියේ
    මා මවනා හීනයේ
    ඔබ ඉන්නවා වගේ
    සංසාරිණී මගේ
    නන්නාඳුනන්නියේ
    මා මවනා හීනයේ
    ඔබ ඉන්නවා වගේ
    සඳේ මං කෙසේ කියන්නේ
    හිතේ තියෙන ඒ ආදරය
    මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
    නෙතේ වේදනා නිවෙන්නේ
    ඔබේ රූ නිසා
    හිත පාවෙලා දුර ගියා
    පෙම් වර්ෂා වහී මා තෙමා
    සිත් සංකා නිවී යයි මෙදා
    සංසාරිණී මගේ
    නන්නාඳුනන්නියේ
    මා මවනා හීනයේ
    ඔබ ඉන්නවා වගේ
    සංසාරිණී මගේ
    නන්නාඳුනන්නියේ
    මා මවනා හීනයේ
    ඔබ ඉන්නවා වගේ
    සංසාරිණී මගේ

  • @dumii_ya
    @dumii_ya 5 лет назад +904

    මෙතන ගොඩක් අය කතා කරල තියෙන්නෙ තඩියයි කෙල්ලයි ගැන ඒත් ,
    නොකියු ආදරයක් හිතේ තියන්, ඒකපාර්ශවිකව හිතින් කරපු ඒ ආදරේ හරි සුන්දරයි මචං,
    උබ මගේ කතාවද මේ සිංදුවක් කරේ, කාටත් ඇති මේම කතාවක් , ඒත් ලස්සනම දෙ උන් දෙන්නගෙ ආදරෙට ඉර්සියා නොකර , ඒකට වෙට්ටු නොදා අමාරුවෙන් හරි හිතින් සතුටු වෙන එක!
    මේක පට්ට❤️

    • @blackjack1862
      @blackjack1862 5 лет назад +38

      ගීතයේ අභිලාශය මෙන්න මේකයි කියලා තේරුම් ගන්න හැකි උසස් මනසක් ඇති සහෘද ඔබට මගෙ හදවතින්ම ආදරෙයි ❤

    • @rasnayakeshashika.k542
      @rasnayakeshashika.k542 5 лет назад +21

      අනිවා එක තමා බං එකේ point එක.❤️❤️

    • @dumii_ya
      @dumii_ya 5 лет назад +7

      ❤️

    • @KaputoBand
      @KaputoBand 4 года назад +21

      Tadiya kiyannna epa . Me Yasas Madagedara Song eka sing karana Artist

    • @dumii_ya
      @dumii_ya 4 года назад +20

      Kaputo Band අපේ සෙට් එකේ තඩියට නම් තඩියා කියන්නෙ මහත හින්දම නෙවෙ බං ආදරේට🤚🏻❤️😌

  • @Kavizjay2468
    @Kavizjay2468 2 года назад +94

    තාමත් ප්‍රකාශ නොකරපු ප්‍රේමයක් හිතේ තියාගෙන අමතක කරන්න බැරුව ලත වෙන ගමන් දැකපු මෙ නිර්මානයෙ අගය වචනෙන් කියන්නත් බැරි තරම් ❤️🤝 මෙ වෙන කොට අව්රුදු 3ක් කොහේ හරි සතුටින් ඇති 🙂❤️

  • @hiruwindiwithanaarachchi150
    @hiruwindiwithanaarachchi150 Год назад +38

    යාලු වෙච්ච මුල්ම කාලේ එයා එවපු සිංදුව...අදටත් එදා වගේම දැනෙනවා...තාමත් ඒවගෙම ඉන්නවා 🥺🥺🥺❤️කොච්චර අහුවත් ඒ හැඟීම තව අලුත් වෙනවා....තාමත් අමුතුම සීතලකින් ගතම වෙලෙනවා....The best feeling 🥺🥺🥺හැගීම් ආදරේ එක්ක හදවතට කා වද්දන්න හැම සිංදුවටම බෑ 🥺🥺🥺

    • @anjaleewithanaarachchi8544
      @anjaleewithanaarachchi8544 4 месяца назад +2

      මොන තත්වෙක හිටියත් විනාඩි කිහිපයකට අහන කෙනා අවුරුදු ගානක් පිටිපස්සට යනවා. සොදුරු මතක, හිටපු විදිය, අමිහිරි මතක ඒ ඔක්කොම මතක් වෙනවා... ❤️🥺සමහරුන්ට ඒ මතකයට ආපහු යන්න තියෙනව නම් කියල හිතෙනවා ඇති...ඒත් සමහර අයට ආපහු කවද‍ාවත් ඒ අතීතයට යන්න හිතෙන්නෙවත් නෑ... ඒක තමයි ජීවිතය. මම ආසම සිංදුවක්..❤

  • @Jonahlight
    @Jonahlight 4 года назад +1025

    මේවා trending යන්න ඕනේ කියන අය මේ පැත්තට ලයික් එකක් දාන්න!

  • @mrcurtain96
    @mrcurtain96 5 лет назад +630

    ඇයි මනුස්යෝ මගේ කතාවට සින්ංදුවක් හැදුවේ...හිත හදාගෙන ආවා විතරයි😭😭😭.හැම වචනයක්ම වැදුනා....❤️මුලු මහත් වූ ජනයාගේ crush එක වෙනුවෙන්...ැඩෙව්වට thankx bro.❤️

  • @anushamadupanee9638
    @anushamadupanee9638 5 лет назад +2339

    ඉටි රූපෙ වගේ ලස්සන කෙල්ලන්ටයි සික්ස් පැක් හදාගත්ත කොල්ලන්ටයි විතරද ආදරේ ...??? එහෙම නෑ...සතුටුයි ලස්සන සිංදුවක්...

  • @mohommedimad8662
    @mohommedimad8662 23 дня назад +4

    මන් දවසට එක පාරක් හරි අනිවාර්යෙන්ම මේ සින්දුව අහන්න විනාඩි 12 ක්‌ වෙන් කරගන්නවා... ඒ ඇයි කියන්න මන් දන්නේ නැ... 2025 කියන්නේ අදට අවුරුදු 5 යි ❤️‍🩹👤💭❕

  • @randiljay1723
    @randiljay1723 4 года назад +2005

    චන්ද්‍රපානි බලලා ඉවර උන ගමන් මේක බලන්න ආපු කට්ටිය ඉන්නවද 💓💔

  • @vihangagimhan7977
    @vihangagimhan7977 3 года назад +182

    අවුරුද්දක් ගත වෙලත් මේ සින්දුව අහන මන් වගේ අය ඉන්නවද
    හිතට දුකක් දැනුනම බලනවා හැම වෙලේම ❤😪

    • @anurabandara3155
      @anurabandara3155 3 года назад

      Ai api thamath e wagema adari me sinduwata

    • @Ramsey.001
      @Ramsey.001 3 года назад

      Eka tamai, kochchara lassanada me sinduwa. 2097 welat taama.mn meka.ahanawa

  • @naveenmenuka6207
    @naveenmenuka6207 5 лет назад +367

    කව්ද බං මේකට dislike දාපු මන්දමානසිකයෝ? ලංකාව වගේ රටක මල් සින්දුවට රසිකයෝ වැඩිවෙක කාලෙක මේ වගෙ සින්දුවක් අහන එක තරම් ලොකු සතුටක් තවත් නෑ. මාරම ලස්සනක් තියෙන්නේ. Pleas මේ වගෙ තව නිර්මාන කරන්න ශක්තිය ලැබේවා සහෝදරයා. ❤❤❤❤

  • @maduff3800
    @maduff3800 2 года назад +780

    2022ටත් මේ සින්දුවට ආදරය කරන අය ඉන්නවද 🙂🖤

  • @prageethleetus5406
    @prageethleetus5406 5 лет назад +625

    යන්න හිතිල තියන රට ඉන්න හිතෙන රටක් කරන්නෙ මේ වගේ සංගීතය විතරමයි. අනාගත සංගීත කලාව ගැන නම් බයක් නෑ

    • @dilsam1476
      @dilsam1476 5 лет назад +2

      Aniwaryenma bro

    • @sewmiwijesundara2099
      @sewmiwijesundara2099 5 лет назад

      😂😂😂

    • @Sidath98
      @Sidath98 5 лет назад +1

      සිරා කතාව !

    • @yehanrashmika1650
      @yehanrashmika1650 5 лет назад +5

      රටෙන් ගිහින් මේව බලන අපිත් ඉන්නව🤭

    • @blackjack1862
      @blackjack1862 5 лет назад +4

      උඹල වගේ වටින රසිකයින් ඉන්න රටක් දකින්න මම හීන දැක්කා සහෝ 🙏🙏🙏 හදවතින්ම ආදරෙයි සහෝ උඹට වගේම මේ හැම කමෙන්ට් එකකම අයිතිකාර සහෘදයන්ට ❤ ... 🇱🇰 සංසාරිණී , රාධාවනී , ශාරධා , ප්‍රාතිහාරී , සඳනාරී , නාඩගම් ගීය , නුරා වසන්තේ වගේ හුඟාක් ලස්සන ගීත ගොඩාක් එකපෙළට ආවා.. අහනකොට දිව්‍යලෝකයේ මිහිරයි දැනෙන්නෙ.. උඹලා වගේ ඉතා උසස් රසිකයින් මේ රටට තව තවත් දායාද වේවා යැයි මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනව.. බුදුසරණයි 🙏🙏🙏🙏

  • @shirakpujitha3801
    @shirakpujitha3801 5 лет назад +1290

    2020 අහන අපේ පිස්සෝ කෝ ❤️👆

    • @janindugalagama3283
      @janindugalagama3283 4 года назад +6

      Nannadunanniyanta hithin prema karana lankawe soduru pissange thema githaya!💏💏💏💑💑💑😊😊😊😊😊😊😊😆😆😆😆😆❤❤❤❤❤❤❤!

    • @thisarutheekshana42
      @thisarutheekshana42 4 года назад

      🖐️

    • @gayangayanrajakaruna4493
      @gayangayanrajakaruna4493 4 года назад +1

      පිස්සෙක් වෙලා ඉන්නේ මේ සිංදුවට

    • @nilakshalahiru9810
      @nilakshalahiru9810 4 года назад +1

      huttige puto uba marena mohetedi ahapan

    • @nilakshalahiru9810
      @nilakshalahiru9810 4 года назад +1

      maranaya haraha gaman karana vitadi ahapn huttige puto

  • @Mr-Sasi
    @Mr-Sasi Год назад +71

    මේ සින්දුව අහල comments කියෙවුවහම මං වගේ තව අය ඉන්නවා කියලා තේරුණා. ඒක හිතට මාර සැනසීමක්. මගේ දුක බෙදාගත්ත ඔයාල හැමෝටම ගොඩක් පිං. 😔❤

  • @AshenBhanuka-i7q
    @AshenBhanuka-i7q 16 дней назад +5

    කෙතරම් ගැටලු පැමිණයද එකිනෙකාට ආදරය කරන එකිනෙකාගෙන් දෑස් ඉවතට නොගන්නා සැමියන්ටත්,භාර්යාවන්ටත් මෙන්ම එම අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගෙන පවුල් නොනසන ආදරණීය මිනිසුන්ටත් මෙම ගීතය උපහාරයක් වේවා!❤

  • @dinithisamarasinghe4311
    @dinithisamarasinghe4311 5 лет назад +252

    අහිමිවීම අදුරුය
    එහෙත්
    යලි හිමිවීමේ බලාපොරොත්තුව සොදුරුය
    එබැවින්
    හමුවීම හිමිවීම නොවූ ලෝකයක
    හිමිනොවන්නට හෝ
    ඔබ හමු වූ ජීවිතයට
    ආදරය කරමි❤️
    ඒ වචන මුලු ජීවිත කාලෙම
    මගෙ හිතින්, මගෙ මුවින්
    අයෙ අයෙ කියවෙයි..
    Vedio එකේ background , colour effect
    පුදුම ලස්සනක්..
    මෙහෙම theme වලට ආස කරන හිත් තියෙන්නෙ බොහෝම ටිකයි..
    සින්දුවෙ හම දේම පුදුම ලස්සනයි
    හිත නිවනව
    දවසත් දෙතුන්වතාවක් අහනව❤️

    • @naveenediriweera
      @naveenediriweera 4 года назад +2

      Wadiyenma hadawathata danune e kotasa

    • @thilankatheekshana1551
      @thilankatheekshana1551 4 года назад +1

      ඒ තීම් එක පට්ට සිංදුව තවත් දැනෙනව හිතට ඒකෙන්❤️

    • @lmtperera9289
      @lmtperera9289 4 года назад

      @@thilankatheekshana1551 මම ආසයි

    • @withalone5416
      @withalone5416 4 года назад

      Hmmm♥️♥️

    • @bimsararanasinghe3935
      @bimsararanasinghe3935 4 года назад +1

      දැහැනකට සමවැදුණු මම❤️

  • @pulmithaperera3422
    @pulmithaperera3422 4 года назад +213

    මේ සිංදුවෙ මටනම් ලස්සනම කොටස අර මුල හරියෙ ගෑනු කෙනෙක් කියන කොටස.❤️ ඒ කොටස සිංදුව මැදදිත් තිබ්බනම් මේ සිංදුව තවත් ලස්සන වෙන්න තිබ්බ....❤️🎶 nice work keep going😃😃❤️

  • @kavindagamage5963
    @kavindagamage5963 5 лет назад +91

    සින්දුව අහන්න අරගෙන සති ගානයි , මොකද්දෝ නිසා ආත්මයට බැදුනු ගතියක් දැනුනා ,මෙච්චර කාලෙකට මට තදින්ම දැනුනු ගීතයක් මේක
    අදයි වීඩියෝ එක බැලුවෙ , මේක ටයිප් කරන්නෙ කදුලු බේරෙන ඇස් වලින් , එච්චරට සමීපයි මගෙයි ඇගෙයි කතාව මේ සින්දුවත් එක්ක , සින්දුව ඇහුවට කවදාවත් හිතුවෙ නැ මේ වගේ අරුතක් තියෙන ගීතයක් කියල මේක , කියන්න වචන නැ , මෙහෙම කියන්නම් "අනර්ගයි" ඒ වගේම ඒ අතීතය මතක් කරල දුන්න එකට ස්තූතී කියන්නද ,එපාද කියල මටම හිතගන්න බැ...
    ඉදිරියේදීත්,
    මෙවැනි ආත්මීය ගීත නිර්මානය කිරීමට ඔබ තුමාට ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා

  • @PrasannaWijesinghe614
    @PrasannaWijesinghe614 4 месяца назад +8

    ජීවිතේ කවදාවත් අමතක වෙන එකක් නැති එක පරිච්චේදයක් සම්පූර්නයෙන්ම සංසාරිනී එක්ක බැදිලා තියෙනවා.ඉතින් හමුවීම හිමිවීම නොවූ ලෝකයක
    හිමි නොවන්නට හෝ
    ඔබ හමු වූ ජීවිතයට
    ආදරය කරමි..... ❤

  • @sithumkaweesha738
    @sithumkaweesha738 3 года назад +102

    යසස් මැදගෙදර ඔයා රටට ආශිර්වාදයක්. රටේ සංගීත කලාවට ආශිර්වාදයක්

  • @chathunkaperera6224
    @chathunkaperera6224 4 года назад +195

    2021 අහන අය කෝ..???
    මේ වගේ සිංදු තමයි ඕනී...😍😍😍😍

  • @Dusi
    @Dusi 3 года назад +64

    කෛලාශනි / ශාරධා / සදනාරී / රාධාවනී / සන්සාරනී , මෙතෙක් දැකපු සුපිරිම නිර්මාණ මෙවා ඇතුලේ නිකන්ම අපි ජිවත්වෙනවා ස්තුතී මෙවැනි නිර්මාණ බිහිකරන ඔබල​ට

  • @chamaraudayanga289
    @chamaraudayanga289 Месяц назад +5

    මේ සින්දුව අවුරුදු 5කට කලින් ආපු එකක් ඒත් මම අහන්නේ 2024.12.18 🎉 හිතුවේ නෑ මෙච්චර ලස්සන නිර්මාණයක් කියලා ❤

  • @CKA-ks5db
    @CKA-ks5db 5 лет назад +275

    තමන්ගේ ප්‍රේමය වෙන කෙනෙකුගෙන් ප්‍රේමය විඳිනවා බැලීමත් ප්‍රේමයක්....

    • @sashithsandaruwan7592
      @sashithsandaruwan7592 5 лет назад +5

      Uba hari machn uba hari thamnge adareta wada wenakenkge adare e kenata lebenawa dakina ekath premayak machn 🖐️

    • @shakilakbandara9414
      @shakilakbandara9414 5 лет назад +10

      අත්දැකීමෙන්ම දන්නව මේ කථාව අැත්ත කියල. එ් ගෑනු ළමයම තමයි මට කියුවෙ මේ සිංදුව අහන්න කියල. ❤️❤️❤️

    • @CKA-ks5db
      @CKA-ks5db 5 лет назад +2

      @@shakilakbandara9414 මගෙ අත්දැකීමෙන් මේක ලිව්වෙත් මම...

    • @nethmiperera3077
      @nethmiperera3077 5 лет назад

      @@shakilakbandara9414 😳😳

    • @shakilakbandara9414
      @shakilakbandara9414 5 лет назад

      @@nethmiperera3077 🙂🙂🙂

  • @shehan2496
    @shehan2496 3 года назад +85

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් පිස්සෙක් වගේ තාමත් අහනවා💔

  • @subodhananayakkara
    @subodhananayakkara 3 года назад +128

    අවුරුදු ගානක් කෙනෙක්ට හිතින් ආදරේ කරන අයට මේ සිංදුවෙ කියන දේ කඳුලු එන තරමටම හිතට වදිනව❤ මා ද ඇතුලුව. ආඩම්බරයි යසස්.

  • @praveenabeywickrama8951
    @praveenabeywickrama8951 Месяц назад +2

    25/12/2024
    23:38
    අවුරැදු 05ක්ම බලන් හිටියා...
    මේකට ගහන්න තියා ලගට එන්නවත් විඩියෝ ට්‍රැක් එකක් ලගකටවත් තාම නෑ...
    ❤🌸

  • @chamalharshanath1739
    @chamalharshanath1739 4 года назад +63

    සිංදුවකට දැක්ක ලස්සනම් කමෙන්ට්ස් කියෙව්වේ මේ සින්දුවේ,පලවෙනි වතාවට ඇහුව දවසේ ඉදන් මේ ගීතයේ හැම වචනෙකටම රූප රාමුවකටම හරිම ආසයි,අපිව අතරමන් කරනවා.

  • @prashanmadura2338
    @prashanmadura2338 4 года назад +205

    අඩො.කොමෙන්‍ට් කරල තියෙන උබලගෙ අදහස් මාර කලාත්මකයි බන්.respect❤️ඒත් මගෙ කරුමෙට මට පේන්නෙම අර අහිංසක තඩිය සල්ලි ප්‍රශ්න.හන්ද හිත අවුල් කරගත්තම ඒ හිත තේරුම් ගන්න උත්සහ නොකරන තමන්ට කලින් හම්බුන ආදරෙ දැන් අඩු වෙලා මදි උන හන්ද පිටයන්න හදන තවත් එක ආත්මාර්ථකාමී ගෑනියෙක්.බන්😑😓

    • @SharhaLK
      @SharhaLK 3 года назад +12

      okath kalathmakai brother 🔥

    • @gamingnoob8933
      @gamingnoob8933 3 года назад +5

      Sira kathawa bn.

    • @biketravelers7656
      @biketravelers7656 3 года назад +2

      මටත්😐

    • @SpectrumpicturesLK
      @SpectrumpicturesLK 3 года назад +2

      eka thama bro atththa kathawa ea hora love ekata thama hamoma kamathi mokada minissu kawruth hoda deta wada naraka deta hitha yanawa..

    • @dil7270
      @dil7270 3 года назад +3

      9.33 balanna 🙂 mokk hari therunada..

  • @gopiganth8975
    @gopiganth8975 4 года назад +80

    I am Tamil and listen to mainly Tamil but this song is one of my best. Superb music and superb video. Hats off!!

  • @madawalakmal2043
    @madawalakmal2043 Месяц назад +2

    මේ තමයි සංගීතය.දක්ශයන්ගේ සංගීතය බලන්න හිත නිවන හැටි විනාශවන කලාවට අලුත් ජවයක් අලුත් පනක්.ඔබට මගේ ආචාරය❤

  • @Nishi1988
    @Nishi1988 5 лет назад +52

    අවුරුදු කිහිපයක් බලන් හිටියා මේක release කරනකල්...මේක දකිද්දි ලොකු සතුටක් හිතට දැනෙන්නේ...
    අතිවිශිශ්ට එකතුවක් කරපු අතිවිශිශ්ට නිර්මාණයක්
    ❤️සංසාරිණී❤️
    යසා, සජිත්, යශෝධා නංගි, වාසව අයියා, රාහුල්, සම්මානි ඇතුලු හැමෝටම උණුසුම් සුභපැතුම්!

  • @veruniapsara8916
    @veruniapsara8916 4 года назад +259

    අද ඇහුවෙ ලස්ස්නම සින්දුවක් හොද පණිවිඩයක් සමගම.🥀රෙස්පෙක්ට්
    අගහිගකම් එද්දි රන්ඩුවීම් ආදරේ අඩුවී යැයි සිතීම සාමාන්‍යයි.ආදරේ අඩුවීමක් නෙමේ ඒ යටපත්වීමක් පමණයි වෙන්නෙ..හොදකාලෙ එකට ඉන්නව වගේම නරක කාලෙත් කොහොම හරි ගෙවා දාන්නම ඕන..මොකද ෆිල්ම් එකක් නෙමේ ජීවිතේ ස්කිප් කරල ඕන කෑල්ල විතරක් ගතකරන්න..
    ඒ වගේම ආදරේ කියන්නෙ වෙනස් දෙයක් ඒක කොතනක කොහෙදි ඇතිවෙයිද කියන්න බෑ..ඒත් ආදරෙයි අසරනකමයි රාගයයි ගොඩක් වෙලාවට පැටලෙනව..දුක අඩු තැනටමයි හිත පියා බන්න හදන්නෙ..ඒකයි මොලෙන් ජීවිතේ කියන ගේම ගහන්න ඕන කියන්නෙ..
    තමන්ට අයිති නැති ගැහැනියකට ආදරේ හිතුනත් එය නිවැරදි නැති බව වටහා ගැනීම නියම පිරිමිකම පෙන්වීමක්..ඒ වගේම මොන ප්‍රශ්නෙ තිබ්බත් තමන්ගෙ අයට රිද්දන්නෙ නැතුව මොලෙන් ප්‍රශ්න විසදන්න ඔන බවත් පවුල රැකගත යුතු බවත් තේරුම් ගත් යුවලක්..මාරම ආදර්ශවත් සින්දුවක්.🎈

  • @RainiCharuka
    @RainiCharuka 5 лет назад +43

    Beautiful video, Beautiful singing and Super Acting ! All the best Yasas! beautiful Sammani & Rahul!
    Awesome work Wasawa Baduge! ♥️R

  • @ArunaMadushan
    @ArunaMadushan Месяц назад +4

    මේක අහද්දි දැනෙන feeling එක නම් පිස්සුවක් අපි වයසට ගිහින් මේක ඇහුවත් ඒ feeling එක අඩු වෙන්නෑ ලොවෙත් release කරපු දවසෙ ඉදන් අහනවා ❤️ තනියම ඉද්දි අහනකොට පිස්සු හැදෙනවා 🥹

  • @str_2384
    @str_2384 3 года назад +46

    අයිතියක් නැති පෙම් කතා නං බෝමයි🔥..අයිතිකරු විසින්ම මරා දැමුනු..💔

  • @nimjaya12nj
    @nimjaya12nj 3 года назад +48

    හිමි නොවන බව දැනුනත් වෙන්වීමක් නොමැති බව හිතට තදින්ම දැනුන සින්දුවක්.. සන්සාරිණී මගේ ♥

  • @SahanChamikara
    @SahanChamikara 5 лет назад +19

    Ammo mara lassanai yasas aiye! Wasawa aiye❤️

  • @nadithwijethunga8075
    @nadithwijethunga8075 27 дней назад +4

    2025 ත් ඒ vibe එක 😩

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 года назад +284

    මගෙ ජීවිතේ අහපු ලස්සන ම සිංදුව 😍 පුදුම ලස්සනක් ...මෙවැනි නිර්මාණ රටට සම්පතක් . 💙💙💙

  • @madhurapawan8005
    @madhurapawan8005 4 месяца назад +51

    2024 ජනාධිපතිවරණයෙන් පස්සේ බලන අය ඉන්නවද

  • @derickswijerathna9011
    @derickswijerathna9011 8 месяцев назад +25

    මන් මේ සෝන්ග් එක බලන 4වෙනි වසර...😍🤟 රිලිස් උන දවසේ වගේමයි ..ඒ ෆීලින්ග්ස් එහෙම්මමයි ❤❤❤❤❤

  • @rozanneirshad6747
    @rozanneirshad6747 5 месяцев назад +6

    "අයිතිය ප්‍රෙමය කර ගත් මිනිසුන් ද..
    ප්‍රෙමය අයිති කර ගත් මිනිසුන් ද ..
    ප්‍රෙමයට පමණක් අයිතිය කියන මිනිසුන් ද ..
    ප්‍රෙමයක් නැතුවම අයිතිය කියන මිනිසුන් ද..
    අතර
    මම නුඹට
    අයිතියක් නැතුවම ප්‍රෙම කරමි..".♥️
    ලස්සනයි!!!

  • @sandarurajitha5184
    @sandarurajitha5184 4 года назад +298

    44 වන වතාවට අහන මන් ඇර තවත් අය සිටීද?

  • @bernyrenu1202
    @bernyrenu1202 5 лет назад +54

    නොකිව්වට ගොඩක් අයගෙ ආදර කතා මෙහෙමයි. අයිති වුනත් අයිති කරගන්න බෑ..

  • @yashly22
    @yashly22 3 года назад +115

    මේ සින්දුව අහනකොට මට මතක් වෙන කෙනෙක් ඉන්නවා .ඒත් ඒ ආදරෙට මන් කොච්චර ආදරේද කියන්න මට බෑ...
    එයා කොහේ හරි සතුටින් ඉදියොත් මට ඒ හොඳටම ඇති...
    එයා එක්ක ගෙවුන කාලේ හරි සුන්දරයි...
    ආයේ මේ ජිවිතේ එකම එක පාරක් එයා හම්බ වෙන්න තියේ නම් මට ඒ හොඳටම ඇති.......
    කියාගන්න බැරි ඒ ආදරෙට මම හැමදාමත් ආදරෙයි☺️

  • @shasha4481
    @shasha4481 Месяц назад +2

    මේවා සිංදු නෙමේ මත්ද්‍රව්‍ය ❤❤❤❤❤මන් මාසෙට විසි තිස් පාරක් අහන සිංදුවක් 💋❤❤❤

  • @dileekadunusinghe
    @dileekadunusinghe 5 лет назад +612

    අහිමිවීම අදුරැය
    එහෙත් යලි හිමිවීමේ බලාපොරොත්තුව සොදුරැය
    එබැවින් හමුවීම හිමිවීම නොවූ ලෝකයක
    හිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරමි
    ❤️❤️❤️❤️

  • @insurancewithjanith5128
    @insurancewithjanith5128 5 лет назад +131

    කදුලයි පවසන්නේ සැගවූ ඒ ආදරේ
    අදමයි මා දන්නේ නොකිවූ ඒ ආදරේ
    සදේ මං කෙසේ කියන්නේ
    හිතේ තියන ඒ ආදරය
    මා මන්මත් කෙරුවා කියා...ඔබ දුටුදා..
    නෙතේ වේදනා නිවෙන්නේ
    ඔබේ රූ නිසා
    හිත පාවෙලා දුර ගියා...
    පෙම් වර්ශා වහී මා තෙමා...
    සිත් සංකා නිවී යයි මෙදා...
    සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ
    මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ
    සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ
    මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ
    දේදුන්නේ පවා නැති සොබා රූපේ
    හැංගෙන්නේ ඔබේ ළග තමා...
    කුලුදුල් මගේ ප්‍රේමාදරේ...
    නේක වාරේ බැදේ හදවතේ...
    පෙම් වර්ශා වහී මා තෙමා...
    සිත් සංකා නිවී යයි මෙදා...
    සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ
    මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ
    සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ
    මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ
    ❤️😍

  • @ridmaw
    @ridmaw 5 лет назад +104

    ❤️❤️❤️❤️

  • @SanukaSanvidu-lz7ck
    @SanukaSanvidu-lz7ck День назад +1

    Me vibe eka heart ekata danenawa wadi💗💫

  • @erangamanoj986
    @erangamanoj986 2 года назад +54

    කදුලයි පවසන්නේ... සැගවූ එ ආදරේ...💔🥀
    Felt it 🥺🌏❤️‍🩹

  • @Kaveesha-xx6nk
    @Kaveesha-xx6nk Год назад +26

    ගෙදර ඉස්සරහ පාර ලග තේ යාය , ඈත කදු + වැස්ස + උනු උනු තේ එක + ඔයාලගෙ සින්දු ❤ = ම්ම්ම් 😊

  • @wishwajeewa9332
    @wishwajeewa9332 4 года назад +207

    "මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි.."
    සංසාරණී කියන සිංදුව මම අහන්නෙ කී වෙනි පාරටද කියන්න මතක නෑ.. ඒත් ඒ අහපු හැම මොහොතකම ඒ එක්කම බැඳුණ මගේම කතාවක් තියෙනවා කියන එක මට දැනෙනවා... ප්‍රේමය කියන සංකීර්ණ මාතෘකාවට කිසිම විදියකින් තහනමක් දාන්න කාටවත් ම බැහැ.. මට මේ පාන්දර මේ සිංදුවට කමෙන්ට් එකක් ලියන්න හිතුනෙත් ඒ හේතුව නිසාම තමයි..
    තවම හරියට මූණවත් දැකල නැති ඒ වුණත්, ආත්මීය බැඳීමක් වගේ මට සමීප වුණ එක්තරා සම්බන්ධයක් තියෙනවා.. මගේ ජීවිතයේ අප්‍රකාශිත ප්‍රේමය.. මිතුරුකමට එහා ගිහින් ආදරය කියන රේඛාව පහු නොකරපු බැඳීමක්...
    අත් පටලගෙන,හිනා පිරුණ කතා කියවමින් අනෙක් ආදරවන්තයන් වගේ හැසිරෙන්නට තාමත් බැරි වුණ, ඒත් අපි අපේ ජීවිත වල හැමදේම කතා කරල එකම එක මාතෘකාවක් කතා නොකරපු ඒ ඒකපාර්ශ්වික ව පහල වෙලා,යටි හිතේ තෙරපි තෙරපි මහා අමුතු සිතුවිලි ඇති කරන ඒ වගේ ඒකපාර්ශ්වීය ප්‍රේමය ඇතුලේ විඳවීම් සහ සිත් රිදීම් කියන දේවල් හුඟක් අඩුයි.. ඒක පාර්ශ්වීයව ආදරය කරන කෙනෙක් කියන්නෙ මම දකින විදියට තවත් එක් පරාර්ථකාමී හැඟීමක් පෙරදැරි කරගෙන මහා කැපකිරීම් කරන කෙනෙක්... අනෙක් පාර්ශ්වයේ සතුට හැමවෙලාවෙම රදවන්න උත්සාහ කරන කෙනෙක්ට... විරුද්ධ පාර්ශවය ඒ කැපවීම ඇතුලේ තියෙන අප්‍රමාණ සෙනෙහස,වේදනාව තේරුම් ගන්නවා හරි අඩුයි...

    • @inokadamsilu8667
      @inokadamsilu8667 4 года назад +8

      Man danne na me reply eka danakota thamath oyage eka parshaweeya adare deparshawayatama danilada kiyala. eth man oyata wish karanawa e adarer jayaganna labenna kiyala. Good Luck..!!!

    • @yuradaan8363
      @yuradaan8363 4 года назад +1

      Attha thama 😒

    • @wishwajeewa9332
      @wishwajeewa9332 4 года назад +7

      @@inokadamsilu8667දැනට මාස හයකට වගේ ආසන්නයි.. මට විතරක් දැනුණ ඒ ඒක පාර්ශ්වීය ආදරේට.. විඳීම්,විඳවීම්,කැපකිරීම්,දරාගැනීම් වලින් පරිපූර්ණ ඒ ආදරේ තවමත් ඒ ගෑණු ලමයාට හරියටම තේරිලා නැහැ.. මම හිතන විදියට ඒක එයා තේරුම් ගන්නත් උත්සාහ කරන එකක් නැති වෙයි.. සමහර වෙලාවන් වලදී ආදරය කියන දේ දැනුනත් ඒ හැඟීම යටපත් කරගෙන ආශ්‍රය කරන එක ඇත්තටම හොඳයි. හේතුව මිත්‍රත්වය කියන බැඳීමට ආදරය කියන මාතෘකාවෙන් බාධාවක් වෙනවාට මං කැමති නෑ...😔💔

    • @travelwithshena519
      @travelwithshena519 4 года назад

      @@wishwajeewa9332 Kamathi wenna kelinma Ahanna

    • @chathuwastreaming8743
      @chathuwastreaming8743 4 года назад +1

      මට අඩුන යලුව ඔය කමෙන්ට් එකකට..හදවතින්ම ඔයට ඒ අදරය හිමිවෙන්න කියල මම පතනවා..💖💖

  • @dasunkaldera782
    @dasunkaldera782 Месяц назад +4

    ටැමිල් වීඩියෝ එකක් වගේ පෙනුනේ.පට්ට ලස්සනයි ❤

  • @sachinilahiruka4680
    @sachinilahiruka4680 4 года назад +42

    සංසාරිණී මගේ විතරක් නෙමේ හැමෝගෙම කතාවක කොනක හරි තැවරිලා ඇති .. ආයෙමත් ඔප්පු වෙනවා අයිති නොවුනු කතා වල ආදරේ කියලා කවුරුත් කෑ ගහන දේ තාත්විකව තියෙනවා ❤ මේ සින්දුවෙන් ආපු ඒ දක්ෂකම තවත් ඔයාගෙම සින්දු වලින් ඕන all the best !

  • @buddhishadivyanjalee2117
    @buddhishadivyanjalee2117 2 года назад +40

    ප්‍රේමයක් නොමැතිව අයිතිය කියන මිනිස්සු අතර.. මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි..💙💙💙

    • @isurangashashipriya3999
      @isurangashashipriya3999 2 года назад +4

      හමුවීම හිම්වීම නොවූ ලෝකයක... හිමිනොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරමි...
      💙💙💙

  • @sanutharumini6494
    @sanutharumini6494 4 года назад +27

    මේ සිංදුවේ music නම් පිස්සු හැදෙනවා. සිංදුවේ තේරුමත් මාරම ලස්සනයි. මේ සිංදුව දවසකට අහන්නෙ නැතුව නම් නිදාගන්නෙ නෑ. තවත් මේ වගේ ලස්සන අර්ථවත් සිංදු කරන්න ශක්තිය ධෛර්‍යය පතනවා.

  • @Allinone12-w5
    @Allinone12-w5 3 месяца назад +2

    මට ගනන් හදද්දි මේ සින්දුව තමා මුලින්ම දාගන්නේ මාරම හිත නිවන සින්දුවක්🥺🤍

  • @deshan00
    @deshan00 3 года назад +276

    අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද..
    ප්‍රේමය අයිති කරගත් මිනිසුන්ද..
    ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිස්සුන්ද..
    ප්‍රේමයක් නැතුවම අයිතිය කියන මිනිස්සුන්ද අතර..
    මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි..

  • @dasuninishika9989
    @dasuninishika9989 5 лет назад +34

    ලැබුණ ත් නොලැබුණා වගේ වූ ප්‍රේමය ක්..
    ඇති නුබ ට මට හැමෝට ම..
    තිබුණ ත් නැතත් ලග..
    හදවතේ එකම තැන හැමදාම පුච්චන ...

  • @yashodaravithanage9686
    @yashodaravithanage9686 5 лет назад +47

    කියා ගන්න බැරි එත් හදවතෙ උරුමයක් ඇති කෙදිනක හෝ මුන ගැසීමට අපේක්ශාවෙන් ලතවෙන හිතක, නුබත් මමත් අතර එකම හමුවීම වදනකට සීමා කරමි. හිමි කර ගැනීමට නොහැකි මුත් නුබ මුන ගැසීම මගේ ලොව වෙනස් විය. නුබ මට කෙදිනකවත් නොලැබුනත් නුබෙ වදනින් මා ජීවිතෙ ඉදිරියට යමි.

  • @shashinisaubhagya8292
    @shashinisaubhagya8292 10 месяцев назад +5

    හිතට දැනිච්ච විනාඩි 11 පුංචි නවාතැනක් 💗🥺. ලස්සන හැගීම් එකතු උන ගීත අතරින් මම ආස කරපු එක සිංදුවක් . 🫂

  • @elakolla1422
    @elakolla1422 4 года назад +37

    ආදරණිය සංසාරණී ,
    කියා ගන්නට නොහැකිව අහිම් වූ මගේ ආදර කතාව,
    15 වසරක් ගෙවුනත් තවමත් පසු තැවෙන මගේ ආදර කතාව,
    නැවතත් මගේ හද රිද්දුවා සංසාරණී නුබේ කතාව....!

  • @freezo99
    @freezo99 5 лет назад +91

    *ප්‍රේමය නැමැති මායාව අතර අතරමං වූවන්ට සිතිවිලි වල සීමාවක් නැත,අයිති වූවද අහිමි වූවද මමඳ පෙම් කරමි, නමුදු හිමි වීමක් නොපෙනේ තනිකරම හීනයකි එනමුදු පරිත්‍යාගයද ප්‍රේමයකි* ❤️❤️❤️

  • @pasindubathiya
    @pasindubathiya 4 года назад +115

    ක්‍රශ් එක සහ සිරා ලව් එකක් මග හැරීම ගැන හැමෝගෙම කතාව "හිමිනොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට ආදරය කරමි ..❤️ සුපිරිම නිර්මාණයක්

  • @siyumenisansala3730
    @siyumenisansala3730 2 месяца назад +2

    මගේ පන හැමදාමත් තිබ්බේ එයා ගාව ❤❤😢ඉසුරු අයියේ😢

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe2086 3 года назад +27

    අයිතිය ප්‍රේමයක් කර ගත් මිනිසුන්ද
    ප්‍රේමය අයිති කර ගත් මිනිසුන්ද
    ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිසුන්ද
    ප්‍රේමයක් නැතිව අයිතිය කියන මිනිසුන්ද අතර
    මම නුඹට අයිතියක් නැතුවම ප්‍රේම කරමි ❤️
    These words touch my hart very badly ❤️‍🩹🖤

  • @rovenwijewardana7489
    @rovenwijewardana7489 2 года назад +31

    අහිමි වීම අඳුරුය...
    එහෙත්, යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය...
    එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක
    හිමි නොවන්නට හෝ
    ඔබ හමුවූ ජීවිතයට
    ආදරය කරමි...!!! 💜

  • @SupunPereraMusic
    @SupunPereraMusic 5 лет назад +13

    This is so beautiful guys ♥️♥️♥️