Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Thanks Kassa මචං, උඹට ඉඳලා හිටලා හරි උඹේ ෆෑන්ස්ලා මතක් වෙලා song එකක් release කලාට.🙏
Pissu hadei paramparawakata ahanna athi wenna sindu tiyena artist kenek me
Exactly kassa
එවා තමා song ❤❤❤❤
ශෘංගාර ස්වේත රාත්රියේපිනි යාය සීතල සාගරේහද යායේ සිතිවිලි මෝදු වේනුඹ පෑව උණුහුම් හාදුවේදෑස උතුරන ඔය නුරාදෙතොල පොපියන පෙම් හිනාහඳ එළියටත් ලැජ්ජා වෙලාවලා තුර සැඟවී ගියාසුළං රැල්ලක දවටලාසේද සළුපිළි පා කලාතරු එළිය යට සැඟවිලාරණ තිසරු මන් මත් වෙලාකවියන්ට කවි මැව් පෙම් ලියාමගේ සයනේ අද සැතපිලාලෝකයෙම පෙම් රස මවා ප්‍රේමී නුඹ අද මගේ වෙලාප්රේමී නුඹ අද මගේ වෙලා 🩷💙
දෙයියනේ මන් කොහෙන්ද මේ සින්දුව නවත්ත ගන්නෙ , loop දාල අහන්නෙ, නවත්තන්න හිතෙන්නෙම නැහැ.අහනව අහනව ඉවරයක් වෙන්නෙ නැහැ. Respect Kasun Sir , proud to be one of your student
සියවසේ sri ලාංකික හඬ කසුන් කල්හාරයානනි ඔබ පුරාවෟතයක්
ආත්මයම හොරකන් කරන්න පුළුවන් විදිහේ කටහඩක්💚 සිංදු කියලා කියන්නේ මෙන්න මේවට🌹
කවියන්ට කවි මැව් පෙම් ලියාමගෙ සයනේ අද සැතපිලා ලෝකයෙම පෙම් රස මවාප්රේමි නුඹ අද මගෙ වෙලා...කොච්චර ආත්මාර්තකාමි වුනත් ආයෙ ආයෙ මේ ටික අහන්න මාර ආසයි.
කසුන්ගේ සිංදු අහන්න පෙර පිං තියෙන්නම ඕන. ❤
අපූරුයි.... කසුන්... ඔබේ හඬ, පද වලට පොවන පණ.... කෙතරම්ද❤
දිනාගත් ප්‍රේමයක ආශ්චර්යය ❤
කවියන්ට කවි මැවු පෙම් ලියා මගෙ සයනේ අද සැතපිලා ලෝකයෙම පෙම් රස මවා ප්‍රෙමි නුඹ අද මගෙ වෙලා.. 🍃🍃
රුදුරු කතරකට වැටෙන අනෝරා වැස්සක් වගේ.... භාවනාවක්... ඒ කඩහඩ... ඒ නාදයන්... ඒ වචන... නොමැත උපමා.
කසුන් අපිට අහන්ට තව තව songs කරන්ට ... කටහඩ භාවනාවක්........
පෙරාපු රත්තරං හඩ..පුරාවෘත්තයක් ඔබ.❤
මේක අහලා මැරුණත් කමක් නෑ....♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
Ohhhhh wow මාරම ලස්සනයි 💜💜💜
Kasun goda dawasakin danena sinduwak genawe...thank ..❤❤❤❤❤
කිසිදා එපා නොවෙන ගායකයෙක්...😍🥰😍
🌸💕ලෝකයෙම පෙම් රස මවා..ප්‍රේමී නුඹ අද මගේ වෙලා..💕🌸
පරම්පරා ගානකට මදි නොකියන්න සංගීත රහ බෙදන්න හැමෝටම බෑ... හිතේ උඩින්ම තියන් ඉන්නෙ කස්සගේ නිර්මාණ.. කාලෝචිත නිර්මාණ... කවදාවත් මිය නොයන සංගීතයේ අමුර්තය.. ❤❤
❤❤❤
කසුන් ගේ ගීත අතරේ ලියැවුණු තවත් රසවත් ගීතයක්. ගීතයේ වචන තනු නිර්මාණය හරිම ලස්සනයි. ගීතය හා සහසම්බන්ධ වුනු හැමදෙනාටම හදවතින්ම සුභ පතනවා ♥️♥️
වචන ටිකනම් මාර හැඩයි කසුන් ඔයා රසට ගයනවා නියමයි
ලෝකයම පෙම් රස මවා ...ප්‍රේමි නුඹ අද මගේ වෙලා .....
i love that
අපේකාලේ ගාන්ධර්වයානෝ❤
කසුන් කල්හාරයාණෙනි, ඒක මාරම ලස්සනයි සර්...අනේ සර් මේක හතවත ඇතුළටම කා වැදුනා...මේක මාර රසයි..♥️♥️♥️♥️💯💯💯💯💯🎹🎹🎹🎹 සර්ගේ හඩ,ඒ දක්ෂතාවය,භාව භාෂණය ආදිය පුදුම ලස්සනයි සර්....
Super kanna
ඒකට ඉතින් කසුන් කල්හාරයන් එක් වූ විට එය අමුර්තයට වඩා රසවත්...❤❤❤ Kasun 🎉
මම කසුන්ගේ හැම සින්දුවකටම පට්ට ආසයි.එත් මට මේකේ කසුන්ගේ සන්ගීත රසය දැනුනේ නෑ.නිකන් වචන ටිකකට music දැන්මා වගේ.....මගේ පුද්ගලික අදහසක් විතරයි මේක
You are a true fan of Kassa, so you know the essence
සින්දුව තුන් හතර පාරක් අහන්නකො එතකොට කනට සෙට් වෙනවා😇
Hrima ekakari...Kassa wena deyak balaporuththu wenwa
Ammoooo e hada nam.
Superb
Super Songs ❤
ලෝකයෙම පෙම් රස මවාප්රේමි නුඹ අද මගෙ වෙලා🥺✨❤
❤❤❤❤super
පිස්සුවෙන් අහන kasun ගෙ list එකට තව song එකක් 🥺💘
Beautiful Lyrics and great voice 💝 Nice combination
Jaya Wewa Sir ❤️🙏
දැනෙන හැගීම වචන කරන්න බෑ..!!❤️
Best🌿❤️
ලස්සන නිර්මාණාත්මක පද පෙළක්...හරීම ලස්සන තනු රටාවක්....
Excellent ❤
Superb 👍🌹❤
ලස්සනට පරිස්සමට අමුණපු පද පෙලක්, කසුන්ගෙ පිස්සු හැදෙන voice එකෙන්! Congrarulations to the team 🎉
Super ❤
පලවෙනි පාරින්ම දැනුන ඒක.😔❤
Sir ❤❤❤
හිත නිවන හඩක්😍😍😍 legend kasun❤️❤️❤️
Wonderful lyrics and great voice❤❤
සරල වචන...... බර කටහඩ......දැනෙනව බොක්කටම.....
superb
Great ❤❤❤❤❤❤
Voice එක ඒ music එකට ගැලපෙන වචන ටික😍🎶
කස්සෝ ♥️♥️♥️♥️♥️
No words .. excellent ❤
Superb ❤
Superb ❤🔥
කාලෙකින් ඔයාලෙ ලස්සන නිර්මාණ ටිකක් අපිට ඕනෙ කසුන් සර් ❤
Absolutely love to hear this very soft slow and beautiful song❤❤❤
දෑස උතුරන ඔය නුරාදෙතොල පොපියන පෙම් හිනා...❤❤❤❤❤වචන❤️🌹💖🌹😍
Excelent..🎉🎉🎉
හරි රහයි අයියේ ❤❤❤❤
🥺💕
ඒක මරු 💜
ආදරෙයි Kasun 👌👍❤️❤️❤️
maru
❤thanks kassa
හිත නිවන ❤
වෙනම ලෝකෙකට යනවා ...❤
Best singer 💜️
ප්‍රශ්න අමතක කරන්න පුලුවන් කටහඬවල්.🩷
amazing
Lyrics 😍😍😍 Nice combination ❤️❤️❤️
Woooow ❤️🔥
Beautiful ♥️
❣
🌹🌹Excelent,🎉🎉
Beautiful and full of soul as always 💗 😊
Lyrics are outstanding and song is amazing ❤
Ade thawa dekak wath one....:))))
❤💫
මේවනේ සිංදු ❤👌
ආසම හඩ 🥹♥️
❤.
පැණි බේරෙනවා
පිස්සු පූසා❤
Voice + Music ❤
ස්වේත රාත්‍රිය විදින්නම ඕන ප්‍රසංගයක් 😍♥️
Patta ❤🎶
අන්තිම පද පේළියට තමයි ආසම ❤️Thank you coach 🙏🏻
One of the best singer i met in my whole life ❤❤❤
කාලෙකින් ඉස්සර වයිබ් එක තාමත් ❤❤
🎉🎉🎉
❤😍🌸
ආදරෙයි හදවතේ අඩියෙන්ම ඔයාට❤ Legend🥺
Legend❤
We need OG kasun ❤
ආදරෙයි කසුන්❤ ඔයා මොනව ගැයුවත් ලස්සනයි . ඒත් ප්‍රේමි නුඹ අද මගෙ වෙලා කිව්වෙ නම් දුකෙන් වගේ... ඊට වඩා ආදරෙන් ගයන්න තිබ්බා. මේක සතුටු ගීයක් !
Exactly. I too felt the same
Aluth song ekaka enakan balan unne
Album එකක් ඔනේ
Mini kola pana.. මෙච්චරයි මතක කසුන් කල්හාර දැන් වෙලාව පාන්දර 3.30 උඩ ගිහින් ඇහෙරුනේ මාරම ලස්සනයි සින්දුව මේක හීනයක් සිරාවටම කියන්නේ මේක මන් යාලුවත් එක්ක මරා ගත්තා රේඩියෝ එකේ සින්දුව යද්දි අඩු කරා කියලා හැබැයි ඒ යාලුවත් අව්රුදු 20කට විතර පස්සෙ අද තමයි හීනෙන් හරි දැක්කේ. අනේ මචෝ ඒ සින්දුව පුදුම ලස්සනයි
Thanks Kassa මචං, උඹට ඉඳලා හිටලා හරි උඹේ ෆෑන්ස්ලා මතක් වෙලා song එකක් release කලාට.🙏
Pissu hadei paramparawakata ahanna athi wenna sindu tiyena artist kenek me
Exactly kassa
එවා තමා song ❤❤❤❤
ශෘංගාර ස්වේත රාත්‍රියේ
පිනි යාය සීතල සාගරේ
හද යායේ සිතිවිලි මෝදු වේ
නුඹ පෑව උණුහුම් හාදුවේ
දෑස උතුරන ඔය නුරා
දෙතොල පොපියන පෙම් හිනා
හඳ එළියටත් ලැජ්ජා වෙලා
වලා තුර සැඟවී ගියා
සුළං රැල්ලක දවටලා
සේද සළුපිළි පා කලා
තරු එළිය යට සැඟවිලා
රණ තිසරු මන් මත් වෙලා
කවියන්ට කවි මැව් පෙම් ලියා
මගේ සයනේ අද සැතපිලා
ලෝකයෙම පෙම් රස මවා
ප්‍රේමී නුඹ අද මගේ වෙලා
ප්‍රේමී නුඹ අද මගේ වෙලා
🩷💙
දෙයියනේ මන් කොහෙන්ද මේ සින්දුව නවත්ත ගන්නෙ , loop දාල අහන්නෙ, නවත්තන්න හිතෙන්නෙම නැහැ.අහනව අහනව ඉවරයක් වෙන්නෙ නැහැ. Respect Kasun Sir , proud to be one of your student
සියවසේ sri ලාංකික හඬ කසුන් කල්හාරයානනි ඔබ පුරාවෟතයක්
ආත්මයම හොරකන් කරන්න පුළුවන් විදිහේ කටහඩක්💚
සිංදු කියලා කියන්නේ මෙන්න මේවට🌹
කවියන්ට කවි මැව් පෙම් ලියා
මගෙ සයනේ අද සැතපිලා
ලෝකයෙම පෙම් රස මවා
ප්‍රේමි නුඹ අද මගෙ වෙලා...
කොච්චර ආත්මාර්තකාමි වුනත් ආයෙ ආයෙ මේ ටික අහන්න මාර ආසයි.
කසුන්ගේ සිංදු අහන්න පෙර පිං තියෙන්නම ඕන. ❤
අපූරුයි.... කසුන්... ඔබේ හඬ, පද වලට පොවන පණ.... කෙතරම්ද❤
දිනාගත් ප්‍රේමයක ආශ්චර්යය ❤
කවියන්ට කවි මැවු පෙම් ලියා මගෙ සයනේ අද සැතපිලා ලෝකයෙම පෙම් රස මවා ප්‍රෙමි නුඹ අද මගෙ වෙලා.. 🍃🍃
රුදුරු කතරකට වැටෙන අනෝරා වැස්සක් වගේ.... භාවනාවක්... ඒ කඩහඩ... ඒ නාදයන්... ඒ වචන... නොමැත උපමා.
කසුන් අපිට අහන්ට තව තව songs කරන්ට ... කටහඩ භාවනාවක්........
පෙරාපු රත්තරං හඩ..පුරාවෘත්තයක් ඔබ.❤
මේක අහලා මැරුණත් කමක් නෑ....♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
Ohhhhh wow මාරම ලස්සනයි 💜💜💜
Kasun goda dawasakin danena sinduwak genawe...thank ..❤❤❤❤❤
කිසිදා එපා නොවෙන ගායකයෙක්...😍🥰😍
🌸💕ලෝකයෙම පෙම් රස මවා..
ප්‍රේමී නුඹ අද මගේ වෙලා..💕🌸
පරම්පරා ගානකට මදි නොකියන්න සංගීත රහ බෙදන්න හැමෝටම බෑ... හිතේ උඩින්ම තියන් ඉන්නෙ කස්සගේ නිර්මාණ.. කාලෝචිත නිර්මාණ... කවදාවත් මිය නොයන සංගීතයේ අමුර්තය.. ❤❤
❤❤❤
කසුන් ගේ ගීත අතරේ ලියැවුණු තවත් රසවත් ගීතයක්. ගීතයේ වචන තනු නිර්මාණය හරිම ලස්සනයි. ගීතය හා සහසම්බන්ධ වුනු හැමදෙනාටම හදවතින්ම සුභ පතනවා ♥️♥️
වචන ටිකනම් මාර හැඩයි කසුන් ඔයා රසට ගයනවා නියමයි
ලෝකයම පෙම් රස මවා ...
ප්‍රේමි නුඹ අද මගේ වෙලා .....
i love that
අපේකාලේ ගාන්ධර්වයානෝ❤
කසුන් කල්හාරයාණෙනි, ඒක මාරම ලස්සනයි සර්...අනේ සර් මේක හතවත ඇතුළටම කා වැදුනා...මේක මාර රසයි..♥️♥️♥️♥️💯💯💯💯💯🎹🎹🎹🎹 සර්ගේ හඩ,ඒ දක්ෂතාවය,භාව භාෂණය ආදිය පුදුම ලස්සනයි සර්....
Super kanna
ඒකට ඉතින් කසුන් කල්හාරයන් එක් වූ විට එය අමුර්තයට වඩා රසවත්...❤❤❤ Kasun 🎉
මම කසුන්ගේ හැම සින්දුවකටම පට්ට ආසයි.එත් මට මේකේ කසුන්ගේ සන්ගීත රසය දැනුනේ නෑ.නිකන් වචන ටිකකට music දැන්මා වගේ.....
මගේ පුද්ගලික අදහසක් විතරයි මේක
You are a true fan of Kassa, so you know the essence
සින්දුව තුන් හතර පාරක් අහන්නකො එතකොට කනට සෙට් වෙනවා😇
Hrima ekakari...Kassa wena deyak balaporuththu wenwa
Ammoooo e hada nam.
Superb
Super Songs ❤
ලෝකයෙම පෙම් රස මවා
ප්‍රේමි නුඹ අද මගෙ වෙලා🥺✨❤
❤❤❤❤super
පිස්සුවෙන් අහන kasun ගෙ list එකට තව song එකක් 🥺💘
Beautiful Lyrics and great voice 💝 Nice combination
Jaya Wewa Sir ❤️🙏
දැනෙන හැගීම වචන කරන්න බෑ..!!❤️
Best🌿❤️
ලස්සන නිර්මාණාත්මක පද පෙළක්...හරීම ලස්සන තනු රටාවක්....
Excellent ❤
Superb 👍🌹❤
ලස්සනට පරිස්සමට අමුණපු පද පෙලක්, කසුන්ගෙ පිස්සු හැදෙන voice එකෙන්! Congrarulations to the team 🎉
Super ❤
පලවෙනි පාරින්ම දැනුන ඒක.😔❤
Sir ❤❤❤
හිත නිවන හඩක්😍😍😍 legend kasun❤️❤️❤️
Wonderful lyrics and great voice❤❤
සරල වචන...... බර කටහඩ......දැනෙනව බොක්කටම.....
superb
Great ❤❤❤❤❤❤
Voice එක ඒ music එකට ගැලපෙන වචන ටික😍🎶
කස්සෝ ♥️♥️♥️♥️♥️
No words .. excellent ❤
Superb ❤
Superb ❤🔥
කාලෙකින් ඔයාලෙ ලස්සන නිර්මාණ ටිකක් අපිට ඕනෙ කසුන් සර් ❤
Absolutely love to hear this very soft slow and beautiful song❤❤❤
දෑස උතුරන ඔය නුරා
දෙතොල පොපියන පෙම් හිනා...❤❤❤❤❤
වචන❤️🌹💖🌹😍
Excelent..🎉🎉🎉
හරි රහයි අයියේ ❤❤❤❤
🥺💕
ඒක මරු 💜
ආදරෙයි Kasun 👌👍❤️❤️❤️
maru
❤thanks kassa
හිත නිවන ❤
වෙනම ලෝකෙකට යනවා ...❤
Best singer 💜️
ප්‍රශ්න අමතක කරන්න පුලුවන් කටහඬවල්.🩷
amazing
Lyrics 😍😍😍 Nice combination ❤️❤️❤️
Woooow ❤️🔥
Beautiful ♥️
❣
🌹🌹Excelent,🎉🎉
Beautiful and full of soul as always 💗 😊
Lyrics are outstanding and song is amazing ❤
Ade thawa dekak wath one....:))))
❤💫
මේවනේ සිංදු ❤👌
ආසම හඩ 🥹♥️
❤.
පැණි බේරෙනවා
පිස්සු පූසා❤
Voice + Music ❤
ස්වේත රාත්‍රිය විදින්නම ඕන ප්‍රසංගයක් 😍♥️
Patta ❤🎶
අන්තිම පද පේළියට තමයි ආසම ❤️
Thank you coach 🙏🏻