Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සොඳුරියකාලය කොතරම් නපුරුදදිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙනරැකගත් ආලය උදුරා ගෙනකාලය කොතරම්නපුරුද සොඳුරියපෙරුම් පුරා දුක සේ ගලපා ගත්කවිය ඔබම වී ගැලවුණ ගිය යුගයකහද ඇඳි ඔබ රුව සිහිනෙක වත් නැතඒ රුව කොතරම්මිහිරිද සොඳුරියසොඳුරියකාලය කොතරම් නපුරුදදිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙනරැකගත් ආලය උදුරා ගෙන ගියකාලය කොතරම්නාපුරුදු සොඳුරියලොවට හොරා වෙළිලා බිහි කරගත්වසන්තයේ සඳ මියැදුණ දවසකබෙදා හදා ගත් දුක වත් අද නැතඒ දුක කොතරම් මිහිරිද සොඳුරියසොඳුරියකාලය කොතරම් නපුරුදදිවිහිමියෙන් කඳුළැලි පුරවා ගත්රැකගත් ආලය උදුරාගෙන ගියකාලය කොතරම්නපුරුද සොඳුරිය
පොඩි පින්නක් එක්ක වැහිබර වාලකුරු පිරිලා තියෙන හවසක පේරා කැම්පස් එකේ ඇතුලේ පාරක ඇවිදිද්දී ඒ දැනෙන ෆීල් එකත් එක්ක මේ සින්දුව අහද්දි දැන දේ😣🥺🥺
😓maru athi neda
කසුන් මං ආසම ගායකයෙක්❤ මේ සිංදුව ලස්සන වේරියේශන්ස් එක්ක කියනව. ඒත් අමරසිරි පීරිස් මහත්තයගෙ වර්ශන් එක එක්ක මේක ලගින්වත් කම්පෙයා කරන්න බෑ. ඒ වොයිස් එකේ ඩෙප්ත් එක, වේරියේශන්ස් නෙක්ස්ට් ලෙවල්❤❤
Its very true
අහිමි වු පැරනි පෙම්වතා විසින් 2024.12.15 වන දින මට මෙය එවු බවට සටහන් තබමි.කාලය කොතරම්.........නපුරුද සොදුරිය
මීට අවුරුදු 8 කට කලින් මටත්.
මුල් ගීයට වඩා මේ ගීතයේ සංගීත වින්‍යාස, ලය (tempo) වගේම කසුන්ගේ ගායනයත් මට වෙනම වර්ණයක් ඇති කරනවා .. කසුන්ගේ හඬ සහ වර්ණ පද රචනයේ ඒ ඒ කොටස් සමග ඉතාම හොඳින් පැහෙනවා.. ඒ අතරේ සුරේෂ්ගේ පියානෝ / කීබෝර්ඩ් කොර්ඩ්ස්, කවුන්ටර්ස් සහ යටින් දිවෙන මහේන්ද්‍ර පස්කුවල්ගේ අකුස්ටික් ලීඩ් ෆොලෝ අප් එකත් විශිෂ්ටයි.. සනත් සතිස්චන්ද්‍ර, අනායාසයෙන් ලීඩ් වයලින් කොටස් ඉතාම නිවැරදිව වැයීම ගීතයේ මුල් ආකෘතියට කරන විශාල සාධාරණයක්.. නම දන්නේ නැති වුනත් සිතාර් වාද්‍ය වේදියාගේ වේට් එකත් ගීතයේ සමස්ත ගලා යාම නොකැඩී තියාගන්න හොඳින් දායක වෙනවා. මේ වගේ සෙටින් එකක අති දක්ෂ විදියට ශබ්ද පරිලාපලනය කරලා තියෙනවා.... විශේෂයෙන්ම සජීවී ඉදිරිපත් කිරීමක් ලෙස සමස්ත ගීතයම විශිෂ්ටයි.සාපේක්ෂව අලුත් ගීත අතරින් විශාල වශයෙන් දැනුණු එක ගීතයක් මේ.. මාස්ටර්ගේ විශිෂ්ට සංගීතය හා අමරසිරි පීරිස්ගේ විශිෂ්ට ගායනයටත් වඩා මේ ගීතය දැනුනේ කසුන් විසින් සුරේෂ් මාලියද්දගේ සංගීතයට කරපු මේ ගායනය නිසා.. එකම ගීතය එකම ගායකයා ගැයුවත් වර්ෂන් දෙකක් මිසක් එකම ගීය වෙන්නේ නැහැ.. ඒ නිසා මේ වර්ෂන් එක ගැන ඛේමදාස හෝ අමරසිරි පීරිස්ගේ උග්‍ර රසිකයන්ට දුක්වෙන්න හේතුවකුත් නැහැ..
Voice❤
කේමදාස උපහාර ප්‍රසංගය DVD කරල විකුණන්න පුළුවන් නම් උණුකැවුම් වගේ විකිණේවි
ehema dewal miladeeganna tharam lankawe sangeethaya pilibadha saksharathawaya madi bro
පුදුම විදියට ආසකරන ගීතයක්...love this legendary voice ❤
මේ වාගේ අනර්ඝ නිර්මාණ අහන්න දෙනවාට බොහෝම ස්තූතියී.
Harima Lassenay ME Geethaye!.👏👏👏🤗
ලස්සනයි
Fav❤😍
Heart tuching 🥺❤️
OMG🥺🔥
Great... ❤
Nice...
❤️❤️❤️
🌹
😢🥺🌹
🥺❤️
Pissuwak කසුන් sir
Please upload more of Amal Perera's covers as well
❤
🎸👋🎸👋🎸👋❤️👋❤️👋❤️👋
😊😊
අන්‍යරටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් දියුණු කරන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත නර්තනාදී කලා ක්‍රියාකාරම්වලින් දියුණු කරන්නට උත්සහා කරවති. දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටට ගුණනුවණ හීන බෙලහීන කම්මැලි මිනිසුන් බිහි කළහ.කාමුම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සති සමාධි නුවණ වනසන කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම මාධ්‍ය හා කලාවෙහි රසිකයන් කරවීම සීමා කලයුතු වෙති . මෙවැනි මාධ්‍ය හා කලාව අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත...
කලාව කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක්
agreed
අමරසිරි තමා රසටම කිව්වෙ
ඒ ෆීලින් එක අරගෙන කිව්වනම් ඔයිට වඩා හොදට තියේවි මේක ඔයාගෙ දක්ශතාවයට මදි
❤❤❤
❤❤❤❤❤
සොඳුරිය
කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන
කාලය කොතරම්
නපුරුද සොඳුරිය
පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී ගැලවුණ ගිය යුගයක
හද ඇඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම්
මිහිරිද සොඳුරිය
සොඳුරිය
කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුලැලි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම්
නාපුරුදු සොඳුරිය
ලොවට හොරා වෙළිලා බිහි කරගත්
වසන්තයේ සඳ මියැදුණ දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය
සොඳුරිය
කාලය කොතරම් නපුරුද
දිවිහිමියෙන් කඳුළැලි පුරවා ගත්
රැකගත් ආලය උදුරාගෙන ගිය
කාලය කොතරම්
නපුරුද සොඳුරිය
පොඩි පින්නක් එක්ක වැහිබර වාලකුරු පිරිලා තියෙන හවසක පේරා කැම්පස් එකේ ඇතුලේ පාරක ඇවිදිද්දී ඒ දැනෙන ෆීල් එකත් එක්ක මේ සින්දුව අහද්දි දැන දේ😣🥺🥺
😓maru athi neda
කසුන් මං ආසම ගායකයෙක්❤ මේ සිංදුව ලස්සන වේරියේශන්ස් එක්ක කියනව. ඒත් අමරසිරි පීරිස් මහත්තයගෙ වර්ශන් එක එක්ක මේක ලගින්වත් කම්පෙයා කරන්න බෑ. ඒ වොයිස් එකේ ඩෙප්ත් එක, වේරියේශන්ස් නෙක්ස්ට් ලෙවල්❤❤
Its very true
අහිමි වු පැරනි පෙම්වතා විසින් 2024.12.15 වන දින මට මෙය එවු බවට සටහන් තබමි.
කාලය කොතරම්.........නපුරුද සොදුරිය
මීට අවුරුදු 8 කට කලින් මටත්.
මුල් ගීයට වඩා මේ ගීතයේ සංගීත වින්‍යාස, ලය (tempo) වගේම කසුන්ගේ ගායනයත් මට වෙනම වර්ණයක් ඇති කරනවා .. කසුන්ගේ හඬ සහ වර්ණ පද රචනයේ ඒ ඒ කොටස් සමග ඉතාම හොඳින් පැහෙනවා.. ඒ අතරේ සුරේෂ්ගේ පියානෝ / කීබෝර්ඩ් කොර්ඩ්ස්, කවුන්ටර්ස් සහ යටින් දිවෙන මහේන්ද්‍ර පස්කුවල්ගේ අකුස්ටික් ලීඩ් ෆොලෝ අප් එකත් විශිෂ්ටයි.. සනත් සතිස්චන්ද්‍ර, අනායාසයෙන් ලීඩ් වයලින් කොටස් ඉතාම නිවැරදිව වැයීම ගීතයේ මුල් ආකෘතියට කරන විශාල සාධාරණයක්.. නම දන්නේ නැති වුනත් සිතාර් වාද්‍ය වේදියාගේ වේට් එකත් ගීතයේ සමස්ත ගලා යාම නොකැඩී තියාගන්න හොඳින් දායක වෙනවා. මේ වගේ සෙටින් එකක අති දක්ෂ විදියට ශබ්ද පරිලාපලනය කරලා තියෙනවා.... විශේෂයෙන්ම සජීවී ඉදිරිපත් කිරීමක් ලෙස සමස්ත ගීතයම විශිෂ්ටයි.
සාපේක්ෂව අලුත් ගීත අතරින් විශාල වශයෙන් දැනුණු එක ගීතයක් මේ.. මාස්ටර්ගේ විශිෂ්ට සංගීතය හා අමරසිරි පීරිස්ගේ විශිෂ්ට ගායනයටත් වඩා මේ ගීතය දැනුනේ කසුන් විසින් සුරේෂ් මාලියද්දගේ සංගීතයට කරපු මේ ගායනය නිසා.. එකම ගීතය එකම ගායකයා ගැයුවත් වර්ෂන් දෙකක් මිසක් එකම ගීය වෙන්නේ නැහැ.. ඒ නිසා මේ වර්ෂන් එක ගැන ඛේමදාස හෝ අමරසිරි පීරිස්ගේ උග්‍ර රසිකයන්ට දුක්වෙන්න හේතුවකුත් නැහැ..
Voice❤
කේමදාස උපහාර ප්‍රසංගය DVD කරල විකුණන්න පුළුවන් නම් උණුකැවුම් වගේ විකිණේවි
ehema dewal miladeeganna tharam lankawe sangeethaya pilibadha saksharathawaya madi bro
පුදුම විදියට ආසකරන ගීතයක්...
love this legendary voice ❤