Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතාම හොද මාතෘකාවක් මෙන්ම ජනමනසට ආදර්ශයක් ☝👌
NPP songඑක තමයි හදවතට දැනෙන්නේ අපි අනුරට රටට ආදරේ අනුරයි ජයවේවා 👍👍❤️❤️❤️
Janadipathi Anura, athulu kandayamata Jayawewa!
අපි වගේ.ගවයෝ ඉන්න රටක් මුන්ට අහු උනාානේ😅😅😅😅
ඒ කාලෙු තමා අපි ට අං ඇවිත් තිබුනේ. දැන් ඒ අං තට්ටුව කපලා අයින් කලා. රාජපක්ෂ ගෑවිච්ච එකෙක්ට චන්දයක් දෙන්නැ ආයේ
Best one is NPP song ❤❤❤
සාගල දැක්කත් මල්ලි නිදයිකලිසම වැටුනත් කොන්ද කෙලින් ගෑස් ගෙනත් දෙන අපේ රජින්දා පුළුවන් වේවිද අයියෝ මන්දා
😅
👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
Good recall on how politicians used soft power to come into power.
රජ කථාව කට වගේ දාන්න මරු සිංදු ටික නේ.....😂😂😂
රාජ සභාවට
අද මුළුරට එකමිටකට සුභ නැකතට රට අනුරට 🎉❤
Interesting program.
NPP song එක අහද්දි අනිත් එවට වඩා මට නම් තේරුනේ අපිව මාර විදිහට immotionlly track කරනවා....❤නමුත් ඉතින් කොයි අතින් ගත්තත් අපිට මේ වෙලාවෙ තොරගන්න වෙන්නෙ 🧭 .npp eka thama pattama kandayama mona athin gaththath❤❤❤
APPIRIYAI
අනුර තමයි ඉතින් ❤❤❤
ඒ සිංදු ටික ඇහෙද්දි අදටත් වශි වෙනවා යකු. හැබැයි මේපාර මාලිමාවට😂😂
පිට කවරෙ කවරෙ බලලා පොත ගැන තීරණය කරන්න බෑ
රනිල්ගෙ හොඳම සින්දුව හැලුනානෙ. ඉතින් හදමු අපි අලුත් රටක් 😂😂😂😂 2005 ඉඳන් තාමත් හදනවා. කෙනා කෙසේ වෙතත් සින්දුව මරු ❤
මේ episode එකේ කතා කරන්න බැරි උන ටික තව එකකින් කතා කරන්න ඉන්නෙ. ඡන්දෙට කලින්. Subscribe our channel!
@@nationalvoicelk එළම. හැමදාම වීඩියෝ දාන්න. පුළුවන් නම් ජනාධිපති කැම්පේන්වල poster, typography, visual art පාවිච්චි කරපු හැටි ගැනත් programme එකක් කරන්න.
🎉
අද මුළු රට එක මිටකට ශුභ නැකතට රට අනුරට
සහේලිට මෙි සිංදුව ඇහෙනකොට දැන් වහ කැව වගේ ඇති
අනෙද කියන්නෙ
අපි පව් හලෝ. ......මරු ප්‍රොගෑම් එක....
❤❤එත කොට තන්හාවට මොකද කරන්නෙ❤❤❤ අපරාදේ ⚔ කඩුවක් ගිලින්න හිතුවෙ ❤❤❤
මාර ඇන්දිල්ලක් අන්දල තියෙන්නෙ මුන් ටික. රටේ මිනිස්සුන්ව .😅
කැම්පේන් බලන්න ඉස්සෙල්ලා මුලින්ම කවුද චන්දේ ඉල්ලන සතා, උහේ වටේ ඉන්නේ මොන වගේ උන්ද, උන්ගෙත් පෙර හැසිරීම් මොන වගේද කියලා බලලා ඊට පස්සේ කැම්පේන් සින්දුව අහගෙන ගිහින් ගැම්මට චන්දේ දීලා වරෙන්.ඔය සින්දුවලින් වෙනස් කරන්නේ අපේ ඔලුව මිසක් චන්දෙ ඉල්ලන එකාගේ ඔලුව නෙවේ. මොන සින්දු ගැහුවත් ඌ ඌම තමා.😂
මහින්දට ආපහු ලොකු සෙනගක් එකතුවෙනෙ මියගියාට පස්සෙ අවසන් ගෞරව දක්වන්න තමයි
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰 🇩🇪
ආච්චිලා අඩයි
සිංදු නැතිවට කමක්නෑ.අනුර සහෝදරයගෙ ජීවන ගීතය... විටෙක විටෙක හිමෙන් යටවුනු දේශයක් වගේ...විටක කාන්තාරයක ක්ෙෂ්ම භූමියක් වගේ...දැන් ශීත කඳුකරේ ගිරිමුදුනකින් අාරම්භ වුනු දිය උල්පතක්,.....දිය ශීරාවක්... දිය කඳුරක්......දොළක්.....අැලක්..ඔයක්...මහා ගංඟාවක් වෙලා තමාට කිසි වාසියක්,ප්‍රයෝජනයක් නැති ව දෙපස ඟං දෑල සරුකරමින් මුහුදට ගලාගොස් නිසල වන මහා ජලධාරාවක් ලෙසය අනුර සහෝදරයාගේ අාකල්ප ගමන් මග ගැන මගෙන් කියවීමසහ හදවතේ ගැයෙන ගීතය.
❤
නොදැනම මිනිස්සු රවට්ටපු සිංදු
ආපහු 2010 ට ගියා වගේ 😮
පාඨලීගෙ සින්දුව එන කාලයක් වෙනකොටත් (එතුමා කරපු මගඩිවලට හිරේ නොගියොත් 😂😂😂😂😂) මේ programme එක කරන්න ඕනෙ!
රට පාලනය කළ දෙගොල්ලොම පහු පහු වෙනකොට කළේ රෝල ගැහිල්ල.ණය ගත්තා භාගයක් හොරකම් කළා.වටේ ඉන්න එවුන්ට මොන ක්‍රමයකින් හරි හම්බ කර ගන්න හැරියා.ආවඩපු එවුන්ට පුළුවන් තරම් රජයේ ආයතන දුන්නා.රජයට බදවාගත්තා.අන්තිමට රටේ ආර්ථිකය කඩා වැටුනා.
👍
Utum minisatath penala duwanna una 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Merata Andapu Andillak Thamath..
Rata Anura janadipathi thumanta jayawewa❤❤❤❤❤🚩🚩🚩🚩🚩🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻😂😂😂😂
ඇ බං මහින්ද රාජපක්ෂ අපේ රජතුමා අර පොඩි එකා සින්දුව කියනකොට උඹලා කොහොමද බං හිනහා නොවී හිටියේ කොහොමද
සිංදු.ටික.හොදයි.කවුරැත්.කමක්.නැ.රට.හදපල්ලා. ඉදිරියට.දරැවන්ට. අනාගතය ට.කරදරයක්.නැතුව
❤❤❤❤❤
ඔබේ සගයා ප්‍රානවත් නෑ
නිදහස් නිවහල් අපේ හොරෙකි.
සින්දුව ඒතරම්ම වැදගත් නැහැ සද්බාවයෙන් කටයුතු කිරීමය් අපෙ පැතුම
Shahelita den monawa hitenawa adda????????😢😢😢😢😢😢😢😢😢😢😢😢
ඊලගට සිංදු හැදෙන්න නියමිත අනුරට එයා මොනවා කරයිද දන්නැ
Ammo shantha 😂😂😂kapati raja
මුන් අපි ඈන්දුවා අගේට
Sajith songs best
Fun episode 👍
මහජන චන්ද එකක්වත් නැතුව රට පාලනය කරන රජා හු හු😂😂
හොදම ගීත තියෙන්නෙ මාලිමාවට මාලිමාවට කෝටියක් චන්ද
ආ ඔයා හරි හොරා මහින්දයට හිමීට කඩේ යනවද ? සුද්දෙට සිංදුහැදුන් නෑනේ ? පවු ගායකයෝ නේ ? එදා රට බෙරගතතේ උන් හදපු යුද්දේන් . අද රට බෙරගන්නේ උන්කරපු සුද්දෙන් . ඉතිං කොල්ලනේඋබලා ඔවාදාලා යටි බලාපොරොත්තුව මාලිමාවේ සිංදු මහින්දගේ සිංදුවලට සමපාත කර සැහැල්ලුවට ලක් කිරිමද ? යකෝ මේ හොරුන්ගෙන් රට බෙරගන්න වෙලාව . සජිත් රනිල් රාජපක්ෂලා කියන්නේ අදිකරනයෙන් ඔප්පු වුනහොරු .
Ape. Singhlayata. Kisi. Deyanathi. Amunushyo
රට අනුරට
රනිල්.ජනාධිපති.තුමාට. හොද.නායක. රජාක්. අද.කොහොමද. රට..
හොරු අල්ලන කට්ටියත් ඔහොම තමා.21:22
අද මුලු රට.එක මිටකට.සුභ නැකතට.රට අනුරට.❤❤❤මාලිමාවට ජය වෙිවා 😘😘😘😘❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
Gotabaya. Mahatha. Ape. Rate. Kovid. Valin. Ape. Janagahanaya Bera. Gatha. Madida.
මදි. ඒ වලින් කාපු කැවිල්ල මදිද?
If there is no way to live ,hingakapan
මම පුංචි කාලෙ "දේශාභිමානී ගී" කියලා පොතක් ගෙනාවා....සිව් මහ බඹුන් සින්දුව ඒකෙත් තිබුණා 🙃😂
🤦
හුටන්
Us guna kandii nonamena kondii anura malimawa ❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊
මගේ නම් ඇගෙන් එන්නෙ වැඩවසම් සීන් එක නෙමෙයි සිරාවට අර රජා මරණ කුමන්ත්‍රණ සීන් 😂😂😂
21RATA ANURATA Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯💯💯
මල්ලී... උඹලගේ අම්මා වයසට යද්දී, උන්දැටත් කැලෑ පත්තර මුදා හැරියොත් පුදුම වෙන්න දෙයක් නෑ...උඹලාගැන. ඒ දෙතන, දන් අපි උරන්නේ නෑ...දැන් අපිබොන්නේ රෙඩිමේඩ් ටී...කියලා...උඹලා කියයි... යකෝ එදා තාක්ෂණය සහ පිළිවෙල අනුව දුටුගැමුණු රජු යුද්දෙට ගියා... අද ඒක වෙනස්,... උගත්කම සහ බුද්ධිමත්කම එකට නැතිතැන,මනස විකුර්තියි... හරකුනේ මහින්දරජෙක් තමයි, රජෙකුට අයිති ගැම්ම, තොපි දන්නවද, එඩිතරකම, නිර්භීතකම,තීරණ ගැනීමේ කොන්ද, මව්බිම නැත්නම් මරණය, මේආදී සියලු ගුණයෙන් පිරි වෙනත් චරිතයක් යුද්ධය නිමාකරනතුරු තොප, අප, දැක තිබේද, පාලකයා විසින්,,,,, පසුබසිනු , යන නියෝගය දුන්නානම්, ඉදිරියට යන බටයෙක් ලොව සිටීද,එහෙනම් තොප අප අද ජීවතුන් අතරද, බිරුබාහරන් විසින් බිළිගත් වලවල්, හාරා... අහපියව් උන් මොන ජාතියේද, මොන පක්ෂයේද, සමාජතත්වයකුමක්ද, මොන කුලයේද, වයස කීයද,මොකක්ද කළවරද කියා... එවිට වැටහෙයි රජා කළ මෙහෙය.. රට බංකොලොත් කිරීමට භාගෙට භාගයක් දායක වූ, රාජ පක්ෂලාට ඕනෑම දොසක් කියනු.මාද තොප සමගයි...ඒනිසයි මේලක්පොලොවේ යළි රාජපක්ෂලා කිසිදා රජ නොවන්නේ...එය ඒකාන්තයි, සත්‍යයි,... ඒත් මව් බිමටත් එහි වෙසෙන සියලු සත්වයින්ටත් අභයදානය ,ජීවය,නිදහස සැනසීම ලබාදුන් යම් චරිතයක් වේද ,ඔහු රජෙකි. දිවි ඇතිතෙක් ඔහුට ගරු කරනු....අවසරයි, ඒත් නිමාවක් නොව......
ඔබ නිවරදියි මාත් මහින්දරජපක්ශ මහත්තයාට ගරු කරනව ඔහු රට වෙනුවෙන් බොහොමයක් දේ කල නායකයේක් , වරදි නැතුවා නොවේ , එත් මගේ චන්දේ මෙපාර මලිමවට
😂😂😂😂😂😂
මාත් එකගයි අදහස් වලට.නමුත් අපි මෙපාර මාලිමාවට චන්දය දෙන්නෙ
Gotaaaaa
විඩියෝ එකක් හදලා, ඊළඟට අහන්නේ නැතිව පල කරන්න එපා ළමයිනේ.තමන් කරන්න යන එක ගැන කුලප්පු වෙන්නේ නැතිව, ඒක හරියට වෙනවද කියලා බලන්න.
මහරජානනි සිංදුව කියපු නිසා එයාගෙ නමින් පාරකුත් නම් කලා කොළඹ .
maps.app.goo.gl/i6PNKjDqsvMf9Kzj6
කතිර හතරක් ගහන්න වෙනවා මේවර චන්ද කොළේ.
මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය. අපේ.රටට.වටිනවා.රට.බේරගත්ත.රජා
පල වහලා යන්න..තොපි වහල්ලු..අපිවත් වහල්ලු කරන්නයි දඟලන්නේ.🤨
අපේ රට ජාතිය ආගම විකූණං කාපූ කාළකණ්නි දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කල්ලිය රාස්සපස්ස තක්කඩි පරම්පරාව.
රට බේරගන්න තමයි අපි එයාට චන්දය දීලා ජනාධිපති කලේ. ඒක එයාගෙ වගකීම . රටේ ප්‍රශ්න විසදන්න තමයි අපි එයාව පත්කලෙ . එහෙම නැතිව මුලු සනුහරේම එකතු කරගෙන රට කන්න නෙවෙයි
👍👍👍👍👍👍
Mhinda. Rajapaksha. Mahatha. Ape. Rata. Prebakarange. Bera. Dunna. Madeda
අපේ රට ජාතිය ආගම බේර ගත්තේ අපේ ත්‍රිවිධ හමුදාව විසිනි.
Methrepala. Thamai. Ape. Rata. Kave. Naha
Ranil. Mahathya. Ape. Rata. Agadayta. Vatila. Teydith. Bara. Gathta. Ape. Prenamaya
ඔය තරමට ගැත්තෙක් වෙන්න එපා . රට වැට්ටුවෙ ඔයාද,මමද?තට්ටු මාරු ක්‍ර්මයට ඔය දෙගොල්ලම වග කියන්න ඕන.මොලෙ උඩ ඉදගෙන තිරන ගන්නත් එපා . ඉදිරියේ දී හොඳ බුද්දිමත් තීරණයක් ගන්න කියලා ඉල්ලනවා.
හසාලව කොපිකරන්න එපා!
@@christyperera2664 hasala meewage ekak kalada? Api danne nane :P
ඉතාම හොද මාතෘකාවක් මෙන්ම ජනමනසට ආදර්ශයක් ☝👌
NPP songඑක තමයි හදවතට දැනෙන්නේ අපි අනුරට රටට ආදරේ අනුරයි ජයවේවා 👍👍❤️❤️❤️
Janadipathi Anura, athulu kandayamata Jayawewa!
අපි වගේ.ගවයෝ ඉන්න රටක් මුන්ට අහු උනාානේ😅😅😅😅
ඒ කාලෙු තමා අපි ට අං ඇවිත් තිබුනේ. දැන් ඒ අං තට්ටුව කපලා අයින් කලා. රාජපක්ෂ ගෑවිච්ච එකෙක්ට චන්දයක් දෙන්නැ ආයේ
Best one is NPP song ❤❤❤
සාගල දැක්කත් මල්ලි නිදයි
කලිසම වැටුනත් කොන්ද කෙලින්
ගෑස් ගෙනත් දෙන අපේ රජින්දා
පුළුවන් වේවිද අයියෝ මන්දා
😅
👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
Good recall on how politicians used soft power to come into power.
රජ කථාව කට වගේ දාන්න මරු සිංදු ටික නේ.....😂😂😂
රාජ සභාවට
අද මුළුරට එකමිටකට සුභ නැකතට රට අනුරට 🎉❤
Interesting program.
NPP song එක අහද්දි අනිත් එවට වඩා මට නම් තේරුනේ අපිව මාර විදිහට immotionlly track කරනවා....❤නමුත් ඉතින් කොයි අතින් ගත්තත් අපිට මේ වෙලාවෙ තොරගන්න වෙන්නෙ 🧭 .npp eka thama pattama kandayama mona athin gaththath❤❤❤
APPIRIYAI
අනුර තමයි ඉතින් ❤❤❤
ඒ සිංදු ටික ඇහෙද්දි අදටත් වශි වෙනවා යකු. හැබැයි මේපාර මාලිමාවට😂😂
පිට කවරෙ කවරෙ බලලා පොත ගැන තීරණය කරන්න බෑ
රනිල්ගෙ හොඳම සින්දුව හැලුනානෙ. ඉතින් හදමු අපි අලුත් රටක් 😂😂😂😂 2005 ඉඳන් තාමත් හදනවා. කෙනා කෙසේ වෙතත් සින්දුව මරු ❤
මේ episode එකේ කතා කරන්න බැරි උන ටික තව එකකින් කතා කරන්න ඉන්නෙ. ඡන්දෙට කලින්. Subscribe our channel!
@@nationalvoicelk එළම. හැමදාම වීඩියෝ දාන්න.
පුළුවන් නම් ජනාධිපති කැම්පේන්වල poster, typography, visual art පාවිච්චි කරපු හැටි ගැනත් programme එකක් කරන්න.
🎉
අද මුළු රට එක මිටකට ශුභ නැකතට රට අනුරට
සහේලිට මෙි සිංදුව ඇහෙනකොට දැන් වහ කැව වගේ ඇති
අනෙද කියන්නෙ
අපි පව් හලෝ. ......මරු ප්‍රොගෑම් එක....
❤❤එත කොට තන්හාවට මොකද කරන්නෙ❤❤❤ අපරාදේ ⚔ කඩුවක් ගිලින්න හිතුවෙ ❤❤❤
මාර ඇන්දිල්ලක් අන්දල තියෙන්නෙ මුන් ටික. රටේ මිනිස්සුන්ව .😅
කැම්පේන් බලන්න ඉස්සෙල්ලා මුලින්ම කවුද චන්දේ ඉල්ලන සතා, උහේ වටේ ඉන්නේ මොන වගේ උන්ද, උන්ගෙත් පෙර හැසිරීම් මොන වගේද කියලා බලලා ඊට පස්සේ කැම්පේන් සින්දුව අහගෙන ගිහින් ගැම්මට චන්දේ දීලා වරෙන්.
ඔය සින්දුවලින් වෙනස් කරන්නේ අපේ ඔලුව මිසක් චන්දෙ ඉල්ලන එකාගේ ඔලුව නෙවේ.
මොන සින්දු ගැහුවත් ඌ ඌම තමා.😂
මහින්දට ආපහු ලොකු සෙනගක් එකතුවෙනෙ මියගියාට පස්සෙ අවසන් ගෞරව දක්වන්න තමයි
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰 🇩🇪
ආච්චිලා අඩයි
සිංදු නැතිවට කමක්නෑ.අනුර සහෝදරයගෙ ජීවන ගීතය... විටෙක විටෙක හිමෙන් යටවුනු දේශයක් වගේ...විටක කාන්තාරයක ක්ෙෂ්ම භූමියක් වගේ...දැන් ශීත කඳුකරේ ගිරිමුදුනකින් අාරම්භ වුනු දිය උල්පතක්,.....දිය ශීරාවක්...
දිය කඳුරක්......දොළක්.....අැලක්..ඔයක්...මහා ගංඟාවක් වෙලා තමාට කිසි වාසියක්,ප්‍රයෝජනයක් නැති ව දෙපස ඟං දෑල සරුකරමින් මුහුදට ගලාගොස් නිසල වන මහා ජලධාරාවක් ලෙසය අනුර සහෝදරයාගේ අාකල්ප ගමන් මග ගැන මගෙන් කියවීමසහ හදවතේ ගැයෙන ගීතය.
❤
නොදැනම මිනිස්සු රවට්ටපු සිංදු
ආපහු 2010 ට ගියා වගේ 😮
පාඨලීගෙ සින්දුව එන කාලයක් වෙනකොටත් (එතුමා කරපු මගඩිවලට හිරේ නොගියොත් 😂😂😂😂😂) මේ programme එක කරන්න ඕනෙ!
රට පාලනය කළ දෙගොල්ලොම පහු පහු වෙනකොට කළේ රෝල ගැහිල්ල.ණය ගත්තා භාගයක් හොරකම් කළා.වටේ ඉන්න එවුන්ට මොන ක්‍රමයකින් හරි හම්බ කර ගන්න හැරියා.ආවඩපු එවුන්ට පුළුවන් තරම් රජයේ ආයතන දුන්නා.රජයට බදවාගත්තා.අන්තිමට රටේ ආර්ථිකය කඩා වැටුනා.
👍
Utum minisatath penala duwanna una 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Merata Andapu Andillak Thamath..
Rata Anura janadipathi thumanta jayawewa❤❤❤❤❤🚩🚩🚩🚩🚩🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻😂😂😂😂
ඇ බං මහින්ද රාජපක්ෂ අපේ රජතුමා අර පොඩි එකා සින්දුව කියනකොට උඹලා කොහොමද බං හිනහා නොවී හිටියේ කොහොමද
සිංදු.ටික.හොදයි.කවුරැත්.කමක්.නැ.රට.හදපල්ලා. ඉදිරියට.දරැවන්ට. අනාගතය ට.කරදරයක්.නැතුව
🎉
❤❤❤❤❤
ඔබේ සගයා ප්‍රානවත් නෑ
නිදහස් නිවහල් අපේ හොරෙකි.
සින්දුව ඒතරම්ම වැදගත් නැහැ සද්බාවයෙන් කටයුතු කිරීමය් අපෙ පැතුම
Shahelita den monawa hitenawa adda????????😢😢😢😢😢😢😢😢😢😢😢😢
ඊලගට සිංදු හැදෙන්න නියමිත අනුරට එයා මොනවා කරයිද දන්නැ
Ammo shantha 😂😂😂kapati raja
මුන් අපි ඈන්දුවා අගේට
Sajith songs best
Fun episode 👍
මහජන චන්ද එකක්වත් නැතුව රට පාලනය කරන රජා හු හු😂😂
හොදම ගීත තියෙන්නෙ මාලිමාවට
මාලිමාවට කෝටියක් චන්ද
ආ ඔයා හරි හොරා මහින්දයට හිමීට කඩේ යනවද ? සුද්දෙට සිංදු
හැදුන් නෑනේ ? පවු ගායකයෝ නේ ?
එදා රට බෙරගතතේ උන් හදපු යුද්දේන් . අද රට බෙරගන්නේ උන්
කරපු සුද්දෙන් . ඉතිං කොල්ලනේ
උබලා ඔවාදාලා යටි බලාපොරොත්
තුව මාලිමාවේ සිංදු මහින්දගේ සිංදු
වලට සමපාත කර සැහැල්ලුවට ලක් කිරිමද ? යකෝ මේ හොරුන්ගෙන් රට බෙරගන්න වෙලාව . සජිත් රනිල් රාජපක්ෂලා කියන්නේ අදිකරනයෙන් ඔප්පු වුන
හොරු .
Ape. Singhlayata. Kisi. Deyanathi. Amunushyo
රට අනුරට
රනිල්.ජනාධිපති.තුමාට. හොද.නායක. රජාක්. අද.කොහොමද. රට..
හොරු අල්ලන කට්ටියත් ඔහොම තමා.21:22
අද මුලු රට.එක මිටකට.සුභ නැකතට.රට අනුරට.❤❤❤මාලිමාවට ජය වෙිවා 😘😘😘😘❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
Gotabaya. Mahatha. Ape. Rate. Kovid. Valin. Ape. Janagahanaya Bera. Gatha. Madida.
මදි. ඒ වලින් කාපු කැවිල්ල මදිද?
If there is no way to live ,hingakapan
මම පුංචි කාලෙ "දේශාභිමානී ගී" කියලා පොතක් ගෙනාවා....
සිව් මහ බඹුන් සින්දුව ඒකෙත් තිබුණා 🙃😂
🤦
හුටන්
Us guna kandii nonamena kondii anura malimawa ❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊
මගේ නම් ඇගෙන් එන්නෙ වැඩවසම් සීන් එක නෙමෙයි සිරාවට අර රජා මරණ කුමන්ත්‍රණ සීන් 😂😂😂
21RATA ANURATA Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯💯💯
මල්ලී... උඹලගේ අම්මා වයසට යද්දී, උන්දැටත් කැලෑ පත්තර මුදා හැරියොත් පුදුම වෙන්න දෙයක් නෑ...උඹලාගැන. ඒ දෙතන, දන් අපි උරන්නේ නෑ...දැන් අපිබොන්නේ රෙඩිමේඩ් ටී...කියලා...උඹලා කියයි... යකෝ එදා තාක්ෂණය සහ පිළිවෙල අනුව දුටුගැමුණු රජු යුද්දෙට ගියා... අද ඒක වෙනස්,... උගත්කම සහ බුද්ධිමත්කම එකට නැතිතැන,මනස විකුර්තියි... හරකුනේ මහින්දරජෙක් තමයි, රජෙකුට අයිති ගැම්ම, තොපි දන්නවද, එඩිතරකම, නිර්භීතකම,තීරණ ගැනීමේ කොන්ද, මව්බිම නැත්නම් මරණය, මේආදී සියලු ගුණයෙන් පිරි වෙනත් චරිතයක් යුද්ධය නිමාකරනතුරු තොප, අප, දැක තිබේද, පාලකයා විසින්,,,,, පසුබසිනු , යන නියෝගය දුන්නානම්, ඉදිරියට යන බටයෙක් ලොව සිටීද,එහෙනම් තොප අප අද ජීවතුන් අතරද, බිරුබාහරන් විසින් බිළිගත් වලවල්, හාරා... අහපියව් උන් මොන ජාතියේද, මොන පක්ෂයේද, සමාජතත්වයකුමක්ද, මොන කුලයේද, වයස කීයද,මොකක්ද කළවරද කියා... එවිට වැටහෙයි රජා කළ මෙහෙය.. රට බංකොලොත් කිරීමට භාගෙට භාගයක් දායක වූ, රාජ පක්ෂලාට ඕනෑම දොසක් කියනු.මාද තොප සමගයි...ඒනිසයි මේලක්පොලොවේ යළි රාජපක්ෂලා කිසිදා රජ නොවන්නේ...එය ඒකාන්තයි, සත්‍යයි,... ඒත් මව් බිමටත් එහි වෙසෙන සියලු සත්වයින්ටත් අභයදානය ,ජීවය,නිදහස සැනසීම ලබාදුන් යම් චරිතයක් වේද ,ඔහු රජෙකි. දිවි ඇතිතෙක් ඔහුට ගරු කරනු....අවසරයි, ඒත් නිමාවක් නොව......
ඔබ නිවරදියි මාත් මහින්දරජපක්ශ මහත්තයාට ගරු කරනව ඔහු රට වෙනුවෙන් බොහොමයක් දේ කල නායකයේක් , වරදි නැතුවා නොවේ , එත් මගේ චන්දේ මෙපාර මලිමවට
😂😂😂😂😂😂
මාත් එකගයි අදහස් වලට.නමුත්
අපි මෙපාර මාලිමාවට චන්දය දෙන්නෙ
Gotaaaaa
විඩියෝ එකක් හදලා, ඊළඟට අහන්නේ නැතිව පල කරන්න එපා ළමයිනේ.
තමන් කරන්න යන එක ගැන කුලප්පු වෙන්නේ නැතිව, ඒක හරියට වෙනවද කියලා බලන්න.
මහරජානනි සිංදුව කියපු නිසා එයාගෙ නමින් පාරකුත් නම් කලා කොළඹ .
maps.app.goo.gl/i6PNKjDqsvMf9Kzj6
කතිර හතරක් ගහන්න වෙනවා මේවර චන්ද කොළේ.
මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය. අපේ.රටට.වටිනවා.රට.බේරගත්ත.රජා
පල වහලා යන්න..තොපි වහල්ලු..අපිවත් වහල්ලු කරන්නයි දඟලන්නේ.🤨
අපේ රට ජාතිය ආගම විකූණං කාපූ කාළකණ්නි දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කල්ලිය රාස්සපස්ස තක්කඩි පරම්පරාව.
රට බේරගන්න තමයි අපි එයාට
චන්දය දීලා ජනාධිපති කලේ. ඒක
එයාගෙ වගකීම . රටේ ප්‍රශ්න විසදන්න තමයි අපි එයාව පත්කලෙ . එහෙම නැතිව මුලු
සනුහරේම එකතු කරගෙන රට
කන්න නෙවෙයි
👍👍👍👍👍👍
Mhinda. Rajapaksha. Mahatha. Ape. Rata. Prebakarange. Bera. Dunna. Madeda
අපේ රට ජාතිය ආගම බේර ගත්තේ අපේ ත්‍රිවිධ හමුදාව විසිනි.
Methrepala. Thamai. Ape. Rata. Kave. Naha
Ranil. Mahathya. Ape. Rata. Agadayta. Vatila. Teydith. Bara. Gathta. Ape. Prenamaya
ඔය තරමට ගැත්තෙක් වෙන්න එපා . රට වැට්ටුවෙ ඔයාද,මමද?
තට්ටු මාරු ක්‍ර්මයට ඔය දෙගොල්ලම වග කියන්න ඕන.
මොලෙ උඩ ඉදගෙන තිරන ගන්නත් එපා . ඉදිරියේ දී හොඳ
බුද්දිමත් තීරණයක් ගන්න කියලා
ඉල්ලනවා.