Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලියපු කෙනාට සහ හරක්පා සෙට් එකට ජය වේවා.
නියම baila ටිකක්
වසරේ හොදම කෙටි ටෙලී වෘතාන්තය , හිරැ , දෙරණ ටෙලී නාට්‍ය නළු නිළීයෝ , අධ්‍යක්ෂකලා , නිෂ්පාදකලා , කැමරා ශීල්පීන්ලා , කතා රචකයෝ කී නොකී හැම එකෙක්ම පරාදයි මේ හරප්පා සිනමා සෙට් එකට ,
💯
සම්පූර්ණ ඇත්ත ❤❤❤
Hariyata hari saho
Meka tv eke pennanna ona
❤❤❤❤❤❤
මේ අයගේ හැකියාවට දෙන්න වටින සම්මානයක් මේ රටේ නෑ.ඒ තරම් ලස්සනයි.
මෙවැනි බයිලාවක් තව දාන්න 🎉🎉🎉🎉❤❤❤😂😂
සුපිරි වැඩක් ❤
අනිවාර්යයෙන්ම... අතිශය ස්වාභාවික චරිත නිරූපණය.. හැම කොටසකටම හරියන අළුත් ජල්තරයො😂 හොයාගන්නවා... වලාමේ මේක දාන්න කල්ගිය එක ගැන හිතලා ගතහැකි... වෙනස්ම පිටපත් වීම නියමයි...
❤❤
Atta mchn🎉❤
ලංකාවෙි ඡනප්‍රියම වැඩසටහන හරප්පා.ඡයවෙිවා
මේක රසවිඳින හැමෝම මාලිමාවට නේද කියලා හිතෙනකොට පුදුම සන්තොසය් . ජයවේවා ✌
මාලිමාවට ජයවේවා
මේක බලන හැමෝම මාලිමාවට නෙවෙයි #ත්තො
Apith malimaawata Gulf
පක තමා
මාලිමාවට නෙවෙයි, එලොන් මස්ක් ට......😂😂😂😂
මේ ජීවත් වෙන්න බැරිව හිගා නොකා හිගාකන්න තරපු විනාශයට වේදනාවෙන් ඉන්න වෙලාවට මේව බලල හරි විනෝදයක් ගන්න පුළුවන් මොනවා උනත් නිර්මාණය කරපු අයනම් සුපිරිම වැඩ්ඩො තමයි රටටම ආදර්සමත් ඉදිරිපත් කිරීම වටිනවා .
Definitely ❤
🌟🌟🌟
එදා රුසියානු විප්ලවයට පන පෙව්වෙ ගෝර්කිල වගේ කළා කරුවො. හරප්පා ටීම් එක කරන්නෙත් ඒ වගෙම මෙහෙවරක් ලංකාවෙ ජනතාවට වෙමින් පවතින විප්ලවය වෙනුවෙන්. ❤❤❤
Aniwaa
😂😂😂 අම්මෝ... ගෝකීර් සෙට් එක.😅
හ්ම්ම් අන්තිමට ලෙනින් පාර දිගෙ ඇදගෙන ගියෙ 😂
@@kapilaudawaththa1351 මොන ලෙනින්ද???
@@හෙලබිමකඅසිරිය123 ඇයි අවුල්ද? උබලා කියන හොරෙකුට වඳින්න කියල නම් කියන්න එපා 😂😂
දවසක ලංකවම හොලවන සෙට් එක තමයි මේ .මිලියන ගණන් වලින් subscribe ලා ඉන්න ඕන චනල් එකක් තමයි .දවසක ගොඩ යනව ඒක සුවර්👍👍👍
Ekai baluwe ekenma suburbs kala onna
එදා රුසියානු විප්ලවයේ..මහා හැරවුමක් බවට පත් වූ ගොර්කි වැනි.ශ්‍රෙශ්ට කලාකරුවෝ..දැක්වු.සහය.....මෙන්ම..ඔබත්.අද අපේ රටේ..වෙනස් වන යුගය..එලිකරනවා..සතුටුයි....🙏🙏🙏ජයවේවා හරප්පා❤❤
සුපිරිම තමයි.
සුපිරියි ඈ.....මෙදා සැරේ බැරිඋනොත් සොරි ඈ....මාලිමාවට ජයවේවා .....
මුළුරටේම ජනතාව දැනුවත් කරන ඔබසියළු දෙනාට සියළු ජනතාවගේ ආචාරය.
මරේ මරු, "චන්දෙට දාන්න එපා මේ වගේ .මලකුනු",...... "චීනෙත් බන්කොලොත්ක ගහනව අප්ට නයදීලා".....👏👏👏
වලාමේ බලන් ඉදලා ඇතිවෙලා උන්නෙ, එළිවෙන පැයට දාලා නොවැ. ඒක සුපිරි වලාමෙ.
මීළඟ කතිරෙන් එළවමු රට කන පිල්ලි ❤🎉
ඒක මරු
ඔබලා විසින් මේ ගෙන යන වැඩසටහන අපි ඉතාමත් සතුටින් රස විදිනවා. අද රුපවාහිනියේ යන වැඩසටහන් දිහා බලපුවාම ඔබලාගේ හැකියාව සහ ගැමි වහර රස විදිය හැකි මට්ටමක තියනවා. සුබ අනාගතයක්
මේ ඉන්නෙ තව ටික කාලෙකින් රටේම ජනප්‍රිය වෙන ඊළඟ youtubers ලා set එක. පොඩි වයස් සෙට් එකෙන් විනීලා ලංකාවම හෙල්ලුවා... මේ වයස් සෙට් එකෙන් ලංකාවම හොල්ලන්නෙ හරප්පා.... ඒකට ගහන්න එකක් නෑ.... නියමයි. ජයෙන් ජයම වේවා... ❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥
මෙච්චර කල් දැකලා තිබුනේ රටවල් වලින් රොකට් අරිනවා,පලවෙනි පාරට තමයි දැක්කේ රොකට් එකක් රටකට අරිනවා ....මරු ඈ...!!!
13:29
Comment eka උස්සනවා
දැකපු හොදම හොඳම විශිෂ්ඨතම දේශපාලන ප්‍රහසනය...පට්ට...මම දන්නවා ජපන් මගේ අප්පට හපන්..🤣🤣🤣🤣🤣🤣🤣
කෙරැවාම..ඔහොම.කැපිලි මල්ලි රෙදි ඇදගෙන ඉන්නෙ කොහොමද මල්ලි ගලවපන් අම්මා ලක්මව කන පිල්ලිජයෙන් ජය පතනවා හරප්ප සෙට් එකට මල්ලි
ලියපු කෙනාට දෙවි පිහිටයි. තව තවත් ලියන්නකෝ මේ වගේ ඒවා. දැං Stress ආවම බලන්නේම මේක. අම්මෝ ඉළ ඇදෙනවා ඕයි..ජය වේවා හරප්පා
මෙව්වා දැකලම ද කොහෙද එක බයියෙක් නෑ බේතකට හොයා ගන්න. ජය වේවා සෙට් එකටම!
කන ගමන් බැලුවේ තව පොඩ්ඩෙන් ඉස්පොල්ලේ යනවා 😂😂😂😂. මරු නියමයි.කවුද අප්පා ඔය කවි ටික ලිව්වේ .මුට්ටි දේවි වගේමයි.විරුවා,කහදයා මරු අප්පා 😂😂😂😂😂 ජයවේවා හරප්පා කණ්ඩායම ඔබට
අවුරුදු ගානක දේශපාලනයේ මරිසිය විනාඩි 15න් කිව්වා ❤ වචන,ඇක්ටින්,කන්සෙප්ට් එක ඔක්කොම සුපිරි next level වැඩක් ❤❤
අනිවා
❤❤❤❤❤
සහතික ඇත්ත ❤
මේ ඉන්නේ සැබැවින්ම කලාකරුවන් කියලා කටපුරා කියන්න පුලුවන් සෙට් එකක්.මේ ආවට ගියාට යූ ටියුබ් එකේ විතරක් දගලන සෙට් එකක් නෙමෙයි.ගමටත් වැඩක් කරන් කලාව ඉස්සරහට ගෙනියන්න කලාවත් එක්ක ගමේ පොඩි උන් ටික ඉස්සරහට ගෙනියන්න පවුල් පිටින් කැපවුණු සුපිරිම චරිත ටිකක් කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන්.ඇත්තටම මේ කවුරුත් රගපානවා නෙමෙයි.මෙයාලා ඇත්තටම ජීවත්වෙන්නෙත් පොළවේ පයගහගෙන ජාතියේ ඇස් පාදන්න වෙරදරන ගමන්.ජයම වේවා.....❤🎉
ඇත්තටම මේ කොහේ කට්ටියක්ද...?
ඇඹිලිපිටිය
@@damiyacreations2558 ඇඹිලිපිටිය
කතාව ඇත්ත.ජය වේවා
රටේ දේශපාලනය කදිමට විවරණය කල සුපිරි නිර්මාණයක්. අපුරුයි හරප්පා.. ❤
Elada බ්‍රා නියමයිනේ මරේ Maru.සියලුම බයිලා සම්පූර්ණ ඇත්ත .ඔබලා සියලුම දෙනාට ජයවේවා ජයවේවා ජයවේවා .
21 rata chande kiyanna barida danne na.
ඇත්තටම උබලට සම්මානවලින් දමලා ගැහුවත් මදි ඕයි රංගනය ඒ තරම් තාත්විකයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ නිර්මාණය ඇත්තටම ලන්කාවෙ වයිරල් වෙනව..ගොඩක් මහන්සි වෙලා කරපු සුපිරිම නිර්මානයක්..❤❤❤
❤️❤️❤️❤️❤️❤️
තොපි මාරම මාර සෙටිඑකක් යකෝ හරිම ආඩම්බරයි තොපි ගැන
12:35 චීනෙත් බංකොලොත් වෙන්නේ බොට ණය දීලා😂😂 අම්මෝ ඒක..
🤣🤣🤣🤣🤣🤣
රටට අවශ්‍ය දේශපාලන ශක්තිය බලමුළු ගැන්වීමට විවිධ ක්‍රම සහ විධි තිබෙන බව හරප්පා මෙම නිර්මාණ මගින් ඔප්පු කරයි.
සුපිරිම තමා.බඩ කොර වෙනවා හිනා වෙලා😂😂😂😂
සැර වැඩිද මන්දා.... ඊලග පාර npp ආණ්ඩුවක් ෂුවර් ❤❤❤❤
අම්මෝ මුන් ටිකකට ගහන්න ඕනි oscar සම්මාන වලින් ...අම්මපා හොදේ..
සිරාවටම කඳුළු පැන්නා ජයවෙිවා හරක්පා...❤️❤️💪
ඉතිං සෙයා කරාය වලාමෙ....
එදා ඉදලම අද වෙනකම් බලනවා. මේ පාරත් සුපිරියක් ❤
සුපිරි නිර්මාණයක් ..ජනතාව දැනුවත් කිදීමට ගත් ඔබලාගේ උත්සාහය ඉහලින්ම අගය කරමු
එනකන් බලන් හිටියේ අම්මපා හොදේ.. 😅😂
එතකොට මම නෑද එතන ?ඈ බං 😂
මේක ට්‍රෙන්ඩින් යනවා පුතා😁😌❤️හැකියාව මරූ,මුල විඩියො සෙට් එකත් බැලුවා මිනිස්සුන්ගේ ඔලු ටික හදන්න දෙන ගේම මරූ....❤
බලවත් රටවල් අහසට රොකටුත් ඇරියා..... මුල් පාරට රොකට් එකක් රටකට ඇරියා......පට්ට එක
ලියන දෑතට දෙවි පිහිටයි....❤️
ගොඩක් ස්තුතුයි ඔබ සැමට දිගටම අපි එක්ක ඉන්න. ඔයාලා තමයි අපේ හයිය.ආදරෙයි හරප්පා බලන හැමෝටම ❤️❤️👍
කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි නිර්මාණශීලී, මේවා තමයි වයිරල් වෙන්න ඕන මිලියන් ගනන් විව්ස් එන්න ඕන, කොච්චර මහන්සියක් කාලයක් ශ්‍රමයක් මුදලක් වැය කරලද රටේ ඉන්න බත් කන හරක් ඡන්ද දාකයයොන්ගේ මොළේ පාදන්න මේ නිර්මාණේ කරලා තියෙන්නේ, ආදරෙයි හරක්පා සෙට් එකට, අම්මපා හොදේ විව්ස් අඩු උනාට සැලෙන්න එපා දිගටම මේ වගේ වීඩියෝ ඕන, ටික ටික එකා දෙන්නාගේ හරි මොලේ පෑදිලා යථාර්තය තේරැම් ගනීවි නේ, එතකන් අපි ඉන්නවා ගැම්මට, අම්මපා හොදේ❤
මුළුරටේම ජනතාව දැනුවත් කරන ඔබසියළු දෙනාට සියළු ජනතාවගේ ආචාරය. Superb. 🙏👌
විවාදේ නම් සුපිරි තමා එල එල නියමයි........!!! 😊😊😊
මේ තමයි හරප්පා හැරවුම් ලක්ෂය වෙන්නෙ... ලගදිම අපිට TV චැනල් වල බලාගන්න පුළුවන් සෙට්එකම 😍❤️😘😘😘...මුල්ම දවසෙ ඉදන් අදත් බලන් ඉන්නවා අපි හෙටත් බලන් ඉන්නවා.. තව තවත් දියුණුවේවා.. බොරින් වෙද්දි විවේචනය කලා වගේ මේ තමයි නියමම ගැම්ම.. ආදරෙයි හරප්පා..... අම්මපහොදේ...❤❤❤❤🎉🎉🎉
චැනල් වලට ගිහින් ගූ වෙන්නෙ නෑ බං මේ වගේ මොලේ තියෙන සෙට් එකක්.චැනල් වලට බිලී බාගන්න බෑ බං වැඩ්ඩන්ව..
ඒක මරැ වලාමේ....කොච්චර දවසක් බලාගෙන හිටියයි මේක බලන්න ...තොපිට හොද හෙනයක්ම වැදියන් මේ වගේ හොද වැඩ කොරන්න...🌸🌸🌸🌸🌸🌸🌸 7 හොදේ...
මම දන්නනව දන්නව ජපන්මම මගෙ අප්පට හපන්😂
ආසම ටිකක්
😂😂😂😂
සිරාවටම
😂😂
😆😆😆😆😆😆
මීලග කතිරය තමා වැදගත්ම කතිරය. මේක අපි එකතු වෙලා වෙනස් කරමු. ❤
❤️🔥🥳
මීලඟ කතිරෙන් එලවමු රට කන පිල්ලී...
@@GBmeme ❤
@@LahiruDolage ❤
👌👍💖
ජ්.වි.පෙ ට දැන් දෙන්න ඕන..😂
අනේ මේවා දකින කොට හිතට දැනෙන සතුට. මේකෙන්ම තේරෙනව මිනිස්සුන්ට කොච්චර මුන්ව එපා වෙලාද කියලා .
ඇඩ් එක බලලා හැමදාම ඇවිත් බලනවා දාලාද කියල එලම තමයි ජයවේවා හරප්පා සිනමා❤❤❤❤
අද නම් මම 4 පාරක් බැලුවා. සුපිරිම වැඩක්. බුදු සරණයි. ඉදිරියටත් ලස්සන වැඩ ටිකක් පෙන්නන්න.
මෙයලා සම්මා නෙමෙයි බලාපොරොත්තු වෙන්නෙ.ඊලග චන්දෙන්වත් රටේ වෙනසක් මිනිස්සු කරයි කියලා....ඒ වෙනස අනිවාර්යෙන් ඊලග කතිරෙන් කරන්න ඕනෙ ❤❤❤❤
Kotiyak chanda apen malimawata jayaweva hadawathinma api malimawata jayaweva ❤❤❤❤
දෙන්න සම්මාන නෑ මේ රටේ ලොකු අයියලා ටිකට. තුනුරුවනේ සරණයි ලොකු අයියලා.❤
බුද්ධිමත් සංවාදයක් next level ❤
මෙව්වනෙ අප්ප බයිල කියන්නෙ.මරු මරු.යස පණිවිඩයක් දීල.ඔයාලට ජය.
මම දන්නව ජපංමම මගෙ අප්පට හපන්😂😂 බුදාම්මෝ
සුපිරිම තමා වලාමේ ❤❤❤❤
ජයවේවා රටට ගැලපෙන තත්කාලීන වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන හරිම සතුටුයි
A to Z ම දීල තියෙනවා සුපිරියටම😂😂😂😂
හැමදාම ඇවිත් බලනව දාලද කියල 😂😂ඉඳල ඉඳල සුපිරියක් ආව.❤
සුපිරි හොඳේ. හොදටම තියෙනවා. අපහසයක් නැති උපහාසය තුලින්. කියන්න තියෙනදේ. නිවැරදිව. නිරවුල්ව එකතු කරලා තියෙනවා
කියන්න වචන නැ ඒ තරම් සුපිරි❤
😂😂😂😂😂❤❤❤❤❤❤⏱️❌⏱️❌⏱️❌⏱️❌ cyprus බුදු saranayi හැමෝටම පරිස්සමෙන්
ෆිල්ම් එකක් කරන්න පුළුවන් සෙට් එකක් එකෙන්ම.. ජයවේවා ⚡💪👍👌
Aniwa
අඩෝ,.මරු යකෝ,.... මේවා මහ කාලකන්නි දකින්නේ නැද්ද .?ජය වේවා හරප්පපා!!!!
ජීවිතේට අහපු මාරම විවාදෙ...😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤
තොපිට සම්මාන කවන්න යකෝ....දැන්නම් ටෙලිවිෂන් වලලන්න ඔනි කාලයක්.❤❤❤❤සුපිරි
මේක නම් සුපිරි ...😅😅😅
සජිය අන්තිමට රනිල් ගාවින් වාඩි උනාහ් ...😅🔥💯
වලාමේ දවස් කියක් බලන් හිටියාද මේක බලන්න නියමයි ඇ අම්මපා හොදේ
අම්මෝ බලා හිටපු තරම්. පට්ට ඔයි.. ජයවේවා ඔක්කොටම ❤️❤️❤️
සුපිරිම , ලස්සනම වැඩේ, මම ආයෙත් බැලුවා, තවත් බලන්න ආසයි.
ආයේ ඉතින් කියන්න වචන නෑ සුපිරියක්❤❤
ඒලි වෙනකොටම දාලනේ සුපිරියක් යාලුවෝ මල්ලි ඒයාල යාලුවෝ මල්ලි ....🤣🤣🤣🤣ඊලග කතිරෙදි මුන් හැම ඒලෝමු ඒක වී . 👍👍👍👍👍👍👍👍.
පට්ටම පට්ට සුපිරි හැකියාවට ජයම ජය වේවා මේ රටේ බත් කන හරක් ටිකක් ඉන්නවා මේ ගමනවත් හරියට ඔලුව පාවිච්චි කරලා කරපල්ලා ඕව තමයි අපිට තේරුම් කරලා දෙන්නේ
අහම්බෙන් දැක්කේ ඔන්න sub එකක් දැම්මා ලයික් එකක් එක්ක 👍👍👍👍.මරු සෙට් එක ඔහොම තවත් බයිලා දෙන්න ❤❤❤❤❤❤.👏👏👏👏👏👏👏👌👌👌👌
Harima lassana nirmanayak. harima aasaven asuva. idiripath kirima wishistai. asvadayak labuna. kiyanna wachanayak naha.wishala sathutak labuva. ranganayath vishistai. bohoma sthuthyi. 👏👏👏👏👏👏👏👏👏👏👏
Mama mage jevithe dekapu හොදම❤❤❤❤🎉🎉🎉 RUclips wedasatahana ස්කිප kranne nethuwa balapu palaweni කන්ටෙන්ට් aka ස්පීඩ් yawanne nethuwa balapu ෆට්ටම vedio aka menna වැඩ්ඩො ummma ආදරේයි harapppooooooo උබෙ heeethatha බූරුත්තටම මම පක්ශ පාට නෑ අද මට වැටහූනා 🎉🎉🎉🎉🎉🎉ඌබලට ජය වේවා ආආආආආදරෙය් ළගදීම දවසක ubala ලංකාවෙ porpiular RUclips channel වෙනවා🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤සූදු සරනයි
එකනම් 🔥 දිලා රිදෙන්නම 💗💗💗👍
මම බලපු හොදම විඩියො එකක් තමා. හරිම කලාත්මකයි. සුබ පැතුම් ඔස්ට්‍රේලියාවේන්❤❤❤❤.
අද උතුම් දිනයක් ...නමුත් රටට වේලා තියේන සේල්ලමමත් බැලුවා.අපි සැම එක්වී මොහුන්පන්නා.නව ආන්ඩුවක් සාදා ගනිමු .
වාවු සුපිරි වාද බයිලා ඇත්තටම සුපිරි දක්ෂයො සෙට් එකක් ජය වේවා 🇱🇰🇱🇰✌️✌️☸️☸️🙏🙏❤️❤️
අම්මපා බලපු වාර ගණනත් අමතකයි, ඒතරම් සුපිරි . මේ පිචැර් එක නොබලපු දෑස මක්කටැයි
සම්මාන නීය දක්ෂ නිර්මාණ ශිල්පියො ❤❤❤
අඩෙහ් මේක සුපිරියක්නෙ...ඇත්තටම කලාව කියන්නෙ මේක තමයි..ඉස්සරනම් හරප්පා බැලුවෙ නෑ..ඒත් මේ නිර්මාණය දැක්කාම බලන්න හිතෙනව ඉලග එකත්..විජයවේවා ...❤❤❤
මුල් පාරට රොකට් එකක් රටකට ඇරියා ..... 🤣🤣🤣🤣🤣
Supirima badu tikak thamai..niyamai...
ශා ඉවර වෙනකල් ආසාවෙන් විඩයොවක් බැලුවමයි😂😂
මම හිතුව අද එයි කියල සෝක් මල්ලි. ජය
කෙරුවොත් සොමි වැඩක්..නෑනෙ ඒ ගැන කිසි බයක්..හරප්පා සෙට් එක අපෙ උගත්..එකෙන්ම දිනවන වානෙ රටත්...🙏🙏👏🏾❤️👌👍💐💪🤣🍀
අන්තිමට ගහන අත්පුඩියෙනුත් දෙන අදහස ❤
ඒක සුපිරියක් සෑහෙන මහන්සියක් වෙලා තියෙනවා රටේ මිනිස්සුන්ට ඇත්ත පෙන්නපු ඔබ සැමට ස්තුතියි මීළඟ ඡන්දෙදි අපි අනිවාර්යෙන් වෙනසක් කරමු
🎉🎉❤❤සුපිරි.. සුපිරි විසි වතාවකට වැඩිය බැලුවා ඉළඟ එක එන්නේ කවද්ද කියලා බලන් ඉන්නේ
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරිම සුපිරි
සුපිරි සුපිරි කියන්ඩ වදන් නෑ හැමදාම දාන්නෙ සුපිරියක්ම තමයි රගපෑම් කියල හිතන්ඩ බෑ උපරිම තාත්විකයි.සාන්තය තමයි හොදටම කරන්නෙ.
සුපිරි කියනව ඇරෙන්න වෙන වචන නෑ...You are the best 🎉🎉🎉
නියමයි සුපිරි දෙතුන් පාරක්.ඇහුව. ❤
සුපිරි කියන්නෙ. සුපිරිම සුපිරියි.. 💗💗💗💗💗💗💗💗💗💗💗සම්බුදු සරණයි ඔබ සැමට...
ලියපු කෙනාට සහ හරක්පා සෙට් එකට ජය වේවා.
නියම baila ටිකක්
වසරේ හොදම කෙටි ටෙලී වෘතාන්තය , හිරැ , දෙරණ ටෙලී නාට්‍ය නළු නිළීයෝ , අධ්‍යක්ෂකලා , නිෂ්පාදකලා , කැමරා ශීල්පීන්ලා , කතා රචකයෝ කී නොකී හැම එකෙක්ම පරාදයි මේ හරප්පා සිනමා සෙට් එකට ,
💯
සම්පූර්ණ ඇත්ත ❤❤❤
Hariyata hari saho
Meka tv eke pennanna ona
❤❤❤❤❤❤
මේ අයගේ හැකියාවට දෙන්න වටින සම්මානයක් මේ රටේ නෑ.ඒ තරම් ලස්සනයි.
මෙවැනි බයිලාවක් තව දාන්න 🎉🎉🎉🎉❤❤❤😂😂
සුපිරි වැඩක් ❤
අනිවාර්යයෙන්ම... අතිශය ස්වාභාවික චරිත නිරූපණය.. හැම කොටසකටම හරියන අළුත් ජල්තරයො😂 හොයාගන්නවා... වලාමේ මේක දාන්න කල්ගිය එක ගැන හිතලා ගතහැකි... වෙනස්ම පිටපත් වීම නියමයි...
❤❤
Atta mchn🎉❤
ලංකාවෙි ඡනප්‍රියම වැඩසටහන හරප්පා.ඡයවෙිවා
❤❤❤❤❤❤
මේක රසවිඳින හැමෝම මාලිමාවට නේද කියලා හිතෙනකොට පුදුම සන්තොසය් . ජයවේවා ✌
මාලිමාවට ජයවේවා
මේක බලන හැමෝම මාලිමාවට නෙවෙයි #ත්තො
Apith malimaawata Gulf
පක තමා
මාලිමාවට නෙවෙයි, එලොන් මස්ක් ට......😂😂😂😂
මේ ජීවත් වෙන්න බැරිව හිගා නොකා හිගාකන්න තරපු විනාශයට වේදනාවෙන් ඉන්න වෙලාවට මේව බලල හරි විනෝදයක් ගන්න පුළුවන් මොනවා උනත් නිර්මාණය කරපු අයනම් සුපිරිම වැඩ්ඩො තමයි රටටම ආදර්සමත් ඉදිරිපත් කිරීම වටිනවා .
Definitely ❤
🌟🌟🌟
එදා රුසියානු විප්ලවයට පන පෙව්වෙ ගෝර්කිල වගේ කළා කරුවො. හරප්පා ටීම් එක කරන්නෙත් ඒ වගෙම මෙහෙවරක් ලංකාවෙ ජනතාවට වෙමින් පවතින විප්ලවය වෙනුවෙන්. ❤❤❤
Aniwaa
😂😂😂 අම්මෝ... ගෝකීර් සෙට් එක.😅
හ්ම්ම් අන්තිමට ලෙනින් පාර දිගෙ ඇදගෙන ගියෙ 😂
@@kapilaudawaththa1351 මොන ලෙනින්ද???
@@හෙලබිමකඅසිරිය123 ඇයි අවුල්ද? උබලා කියන හොරෙකුට වඳින්න කියල නම් කියන්න එපා 😂😂
දවසක ලංකවම හොලවන සෙට් එක තමයි මේ .මිලියන ගණන් වලින් subscribe ලා ඉන්න ඕන චනල් එකක් තමයි .දවසක ගොඩ යනව ඒක සුවර්👍👍👍
❤❤❤❤❤❤
Ekai baluwe ekenma suburbs kala onna
එදා රුසියානු විප්ලවයේ..මහා හැරවුමක් බවට පත් වූ ගොර්කි වැනි.ශ්‍රෙශ්ට කලාකරුවෝ..දැක්වු.සහය.....මෙන්ම..ඔබත්.අද අපේ රටේ..වෙනස් වන යුගය..එලිකරනවා..සතුටුයි....🙏🙏🙏ජයවේවා හරප්පා❤❤
❤❤❤❤❤❤
සුපිරිම තමයි.
සුපිරියි ඈ.....මෙදා සැරේ බැරිඋනොත් සොරි ඈ....මාලිමාවට ජයවේවා .....
මුළුරටේම ජනතාව දැනුවත් කරන ඔබසියළු දෙනාට සියළු ජනතාවගේ ආචාරය.
මරේ මරු, "චන්දෙට දාන්න එපා මේ වගේ .මලකුනු",...... "චීනෙත් බන්කොලොත්ක ගහනව අප්ට නයදීලා".....👏👏👏
❤❤❤❤❤❤
වලාමේ බලන් ඉදලා ඇතිවෙලා උන්නෙ, එළිවෙන පැයට දාලා නොවැ. ඒක සුපිරි වලාමෙ.
❤❤❤❤❤❤
මීළඟ කතිරෙන් එළවමු රට කන පිල්ලි ❤🎉
❤❤❤❤❤❤
ඒක මරු
❤❤
ඔබලා විසින් මේ ගෙන යන වැඩසටහන අපි ඉතාමත් සතුටින් රස විදිනවා. අද රුපවාහිනියේ යන වැඩසටහන් දිහා බලපුවාම ඔබලාගේ හැකියාව සහ ගැමි වහර රස විදිය හැකි මට්ටමක තියනවා. සුබ අනාගතයක්
❤❤❤❤❤❤
මේ ඉන්නෙ තව ටික කාලෙකින් රටේම ජනප්‍රිය වෙන ඊළඟ youtubers ලා set එක. පොඩි වයස් සෙට් එකෙන් විනීලා ලංකාවම හෙල්ලුවා... මේ වයස් සෙට් එකෙන් ලංකාවම හොල්ලන්නෙ හරප්පා.... ඒකට ගහන්න එකක් නෑ.... නියමයි. ජයෙන් ජයම වේවා... ❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥
❤❤❤❤❤❤
මෙච්චර කල් දැකලා තිබුනේ රටවල් වලින් රොකට් අරිනවා,පලවෙනි පාරට තමයි දැක්කේ රොකට් එකක් රටකට අරිනවා ....මරු ඈ...!!!
13:29
Comment eka උස්සනවා
❤❤❤❤❤❤
දැකපු හොදම හොඳම විශිෂ්ඨතම දේශපාලන ප්‍රහසනය...පට්ට...මම දන්නවා ජපන් මගේ අප්පට හපන්..🤣🤣🤣🤣🤣🤣🤣
කෙරැවාම..ඔහොම.කැපිලි මල්ලි
රෙදි ඇදගෙන ඉන්නෙ කොහොමද මල්ලි
ගලවපන් අම්මා ලක්මව කන පිල්ලි
ජයෙන් ජය පතනවා හරප්ප සෙට් එකට මල්ලි
ලියපු කෙනාට දෙවි පිහිටයි. තව තවත් ලියන්නකෝ මේ වගේ ඒවා. දැං Stress ආවම බලන්නේම මේක. අම්මෝ ඉළ ඇදෙනවා ඕයි..ජය වේවා හරප්පා
❤❤❤❤❤❤
මෙව්වා දැකලම ද කොහෙද එක බයියෙක් නෑ බේතකට හොයා ගන්න. ජය වේවා සෙට් එකටම!
කන ගමන් බැලුවේ තව පොඩ්ඩෙන් ඉස්පොල්ලේ යනවා 😂😂😂😂. මරු නියමයි.කවුද අප්පා ඔය කවි ටික ලිව්වේ .මුට්ටි දේවි වගේමයි.විරුවා,කහදයා මරු අප්පා 😂😂😂😂😂 ජයවේවා හරප්පා කණ්ඩායම ඔබට
❤❤❤❤❤❤
අවුරුදු ගානක දේශපාලනයේ මරිසිය විනාඩි 15න් කිව්වා ❤ වචන,ඇක්ටින්,කන්සෙප්ට් එක ඔක්කොම සුපිරි next level වැඩක් ❤❤
අනිවා
❤❤❤❤❤
සහතික ඇත්ත ❤
මේ ඉන්නේ සැබැවින්ම කලාකරුවන් කියලා කටපුරා කියන්න පුලුවන් සෙට් එකක්.මේ ආවට ගියාට යූ ටියුබ් එකේ විතරක් දගලන සෙට් එකක් නෙමෙයි.ගමටත් වැඩක් කරන් කලාව ඉස්සරහට ගෙනියන්න කලාවත් එක්ක ගමේ පොඩි උන් ටික ඉස්සරහට ගෙනියන්න පවුල් පිටින් කැපවුණු සුපිරිම චරිත ටිකක් කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන්.ඇත්තටම මේ කවුරුත් රගපානවා නෙමෙයි.මෙයාලා ඇත්තටම ජීවත්වෙන්නෙත් පොළවේ පයගහගෙන ජාතියේ ඇස් පාදන්න වෙරදරන ගමන්.ජයම වේවා.....❤🎉
ඇත්තටම මේ කොහේ කට්ටියක්ද...?
ඇඹිලිපිටිය
@@damiyacreations2558 ඇඹිලිපිටිය
කතාව ඇත්ත.ජය වේවා
❤❤❤❤❤❤
රටේ දේශපාලනය කදිමට විවරණය කල සුපිරි නිර්මාණයක්. අපුරුයි හරප්පා.. ❤
❤❤❤❤❤❤
Elada බ්‍රා නියමයිනේ
මරේ Maru.
සියලුම බයිලා සම්පූර්ණ ඇත්ත .
ඔබලා සියලුම දෙනාට ජයවේවා ජයවේවා ජයවේවා .
21 rata chande kiyanna barida danne na.
❤❤❤❤❤❤
ඇත්තටම උබලට සම්මානවලින් දමලා ගැහුවත් මදි ඕයි රංගනය ඒ තරම් තාත්විකයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ නිර්මාණය ඇත්තටම ලන්කාවෙ වයිරල් වෙනව..ගොඩක් මහන්සි වෙලා කරපු සුපිරිම නිර්මානයක්..❤❤❤
❤️❤️❤️❤️❤️❤️
තොපි මාරම මාර සෙටිඑකක් යකෝ හරිම ආඩම්බරයි තොපි ගැන
12:35 චීනෙත් බංකොලොත් වෙන්නේ බොට ණය දීලා😂😂 අම්මෝ ඒක..
🤣🤣🤣🤣🤣🤣
රටට අවශ්‍ය දේශපාලන ශක්තිය බලමුළු ගැන්වීමට විවිධ ක්‍රම සහ විධි තිබෙන බව හරප්පා මෙම නිර්මාණ මගින් ඔප්පු කරයි.
සුපිරිම තමා.බඩ කොර වෙනවා හිනා වෙලා😂😂😂😂
සැර වැඩිද මන්දා.... ඊලග පාර npp ආණ්ඩුවක් ෂුවර් ❤❤❤❤
❤❤❤❤❤❤
අම්මෝ මුන් ටිකකට ගහන්න ඕනි oscar සම්මාන වලින් ...අම්මපා හොදේ..
සිරාවටම කඳුළු පැන්නා ජයවෙිවා හරක්පා...❤️❤️💪
ඉතිං සෙයා කරාය වලාමෙ....
එදා ඉදලම අද වෙනකම් බලනවා. මේ පාරත් සුපිරියක් ❤
❤❤❤❤❤❤
සුපිරි නිර්මාණයක් ..ජනතාව දැනුවත් කිදීමට ගත් ඔබලාගේ උත්සාහය ඉහලින්ම අගය කරමු
❤❤❤❤❤❤
එනකන් බලන් හිටියේ අම්මපා හොදේ.. 😅😂
එතකොට මම නෑද එතන ?
ඈ බං 😂
මේක ට්‍රෙන්ඩින් යනවා පුතා😁😌❤️හැකියාව මරූ,මුල විඩියො සෙට් එකත් බැලුවා මිනිස්සුන්ගේ ඔලු ටික හදන්න දෙන ගේම මරූ....❤
❤❤❤❤❤❤
බලවත් රටවල් අහසට රොකටුත් ඇරියා.....
මුල් පාරට රොකට් එකක් රටකට ඇරියා......පට්ට එක
ලියන දෑතට දෙවි පිහිටයි....❤️
ගොඩක් ස්තුතුයි ඔබ සැමට දිගටම අපි එක්ක ඉන්න. ඔයාලා තමයි අපේ හයිය.ආදරෙයි හරප්පා බලන හැමෝටම ❤️❤️👍
❤❤❤❤❤❤
කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි නිර්මාණශීලී, මේවා තමයි වයිරල් වෙන්න ඕන මිලියන් ගනන් විව්ස් එන්න ඕන, කොච්චර මහන්සියක් කාලයක් ශ්‍රමයක් මුදලක් වැය කරලද රටේ ඉන්න බත් කන හරක් ඡන්ද දාකයයොන්ගේ මොළේ පාදන්න මේ නිර්මාණේ කරලා තියෙන්නේ, ආදරෙයි හරක්පා සෙට් එකට, අම්මපා හොදේ විව්ස් අඩු උනාට සැලෙන්න එපා දිගටම මේ වගේ වීඩියෝ ඕන, ටික ටික එකා දෙන්නාගේ හරි මොලේ පෑදිලා යථාර්තය තේරැම් ගනීවි නේ, එතකන් අපි ඉන්නවා ගැම්මට, අම්මපා හොදේ❤
❤❤❤❤❤❤
මුළුරටේම ජනතාව දැනුවත් කරන ඔබසියළු දෙනාට සියළු ජනතාවගේ ආචාරය. Superb. 🙏👌
❤❤❤❤❤❤
විවාදේ නම් සුපිරි තමා එල එල නියමයි........!!! 😊😊😊
❤❤❤❤❤❤
මේ තමයි හරප්පා හැරවුම් ලක්ෂය වෙන්නෙ... ලගදිම අපිට TV චැනල් වල බලාගන්න පුළුවන් සෙට්එකම 😍❤️😘😘😘...මුල්ම දවසෙ ඉදන් අදත් බලන් ඉන්නවා අපි හෙටත් බලන් ඉන්නවා.. තව තවත් දියුණුවේවා.. බොරින් වෙද්දි විවේචනය කලා වගේ මේ තමයි නියමම ගැම්ම.. ආදරෙයි හරප්පා..... අම්මපහොදේ...❤❤❤❤🎉🎉🎉
චැනල් වලට ගිහින් ගූ වෙන්නෙ නෑ බං මේ වගේ මොලේ තියෙන සෙට් එකක්.චැනල් වලට බිලී බාගන්න බෑ බං වැඩ්ඩන්ව..
❤❤❤❤❤❤
ඒක මරැ වලාමේ....කොච්චර දවසක් බලාගෙන හිටියයි මේක බලන්න ...තොපිට හොද හෙනයක්ම වැදියන් මේ වගේ හොද වැඩ කොරන්න...🌸🌸🌸🌸🌸🌸🌸 7 හොදේ...
මම දන්නනව දන්නව ජපන්
මම මගෙ අප්පට හපන්😂
ආසම ටිකක්
😂😂😂😂
සිරාවටම
😂😂
😆😆😆😆😆😆
මීලග කතිරය තමා වැදගත්ම කතිරය. මේක අපි එකතු වෙලා වෙනස් කරමු. ❤
❤️🔥🥳
මීලඟ කතිරෙන් එලවමු රට කන පිල්ලී...
@@GBmeme ❤
@@LahiruDolage ❤
👌👍💖
ජ්.වි.පෙ ට දැන් දෙන්න ඕන..😂
අනේ මේවා දකින කොට හිතට දැනෙන සතුට. මේකෙන්ම තේරෙනව මිනිස්සුන්ට කොච්චර මුන්ව එපා වෙලාද කියලා .
ඇඩ් එක බලලා හැමදාම ඇවිත් බලනවා දාලාද කියල එලම තමයි ජයවේවා හරප්පා සිනමා❤❤❤❤
අද නම් මම 4 පාරක් බැලුවා. සුපිරිම වැඩක්. බුදු සරණයි. ඉදිරියටත් ලස්සන වැඩ ටිකක් පෙන්නන්න.
මෙයලා සම්මා නෙමෙයි බලාපොරොත්තු වෙන්නෙ.ඊලග චන්දෙන්වත් රටේ වෙනසක් මිනිස්සු කරයි කියලා....ඒ වෙනස අනිවාර්යෙන් ඊලග කතිරෙන් කරන්න ඕනෙ ❤❤❤❤
❤❤❤❤❤❤
Kotiyak chanda apen malimawata jayaweva hadawathinma api malimawata jayaweva ❤❤❤❤
❤❤❤❤❤❤
දෙන්න සම්මාන නෑ මේ රටේ ලොකු අයියලා ටිකට. තුනුරුවනේ සරණයි ලොකු අයියලා.❤
❤❤❤❤❤❤
බුද්ධිමත් සංවාදයක් next level ❤
❤❤❤❤❤❤
මෙව්වනෙ අප්ප බයිල කියන්නෙ.මරු මරු.යස පණිවිඩයක් දීල.ඔයාලට ජය.
❤❤❤❤❤❤
මම දන්නව ජපං
මම මගෙ අප්පට හපන්😂😂 බුදාම්මෝ
🤣🤣🤣🤣🤣🤣
සුපිරිම තමා වලාමේ ❤❤❤❤
ජයවේවා රටට ගැලපෙන තත්කාලීන වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන හරිම සතුටුයි
A to Z ම දීල තියෙනවා සුපිරියටම😂😂😂😂
❤❤
❤❤❤❤❤❤
හැමදාම ඇවිත් බලනව දාලද කියල 😂😂ඉඳල ඉඳල සුපිරියක් ආව.❤
සුපිරි හොඳේ. හොදටම තියෙනවා. අපහසයක් නැති උපහාසය තුලින්. කියන්න තියෙනදේ. නිවැරදිව. නිරවුල්ව එකතු කරලා තියෙනවා
❤❤❤❤❤❤
කියන්න වචන නැ ඒ තරම් සුපිරි❤
❤❤❤❤❤❤
😂😂😂😂😂❤❤❤❤❤❤⏱️❌⏱️❌⏱️❌⏱️❌ cyprus බුදු saranayi හැමෝටම පරිස්සමෙන්
ෆිල්ම් එකක් කරන්න පුළුවන් සෙට් එකක් එකෙන්ම.. ජයවේවා ⚡💪👍👌
❤❤❤❤❤❤
Aniwa
අඩෝ,.මරු යකෝ,.... මේවා මහ කාලකන්නි දකින්නේ නැද්ද .?ජය වේවා හරප්පපා!!!!
ජීවිතේට අහපු මාරම විවාදෙ...😂😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
තොපිට සම්මාන කවන්න යකෝ....දැන්නම් ටෙලිවිෂන් වලලන්න ඔනි කාලයක්.❤❤❤❤සුපිරි
මේක නම් සුපිරි ...😅😅😅
සජිය අන්තිමට රනිල් ගාවින් වාඩි උනාහ් ...😅🔥💯
😆😆😆😆😆😆
වලාමේ දවස් කියක් බලන් හිටියාද මේක බලන්න නියමයි ඇ අම්මපා හොදේ
❤❤❤❤❤❤
අම්මෝ බලා හිටපු තරම්. පට්ට ඔයි.. ජයවේවා ඔක්කොටම ❤️❤️❤️
සුපිරිම , ලස්සනම වැඩේ, මම ආයෙත් බැලුවා, තවත් බලන්න ආසයි.
ආයේ ඉතින් කියන්න වචන නෑ සුපිරියක්❤❤
ඒලි වෙනකොටම දාලනේ සුපිරියක් යාලුවෝ මල්ලි ඒයාල යාලුවෝ මල්ලි ....🤣🤣🤣🤣
ඊලග කතිරෙදි මුන් හැම ඒලෝමු ඒක වී . 👍👍👍👍👍👍👍👍.
පට්ටම පට්ට සුපිරි හැකියාවට ජයම ජය වේවා මේ රටේ බත් කන හරක් ටිකක් ඉන්නවා මේ ගමනවත් හරියට ඔලුව පාවිච්චි කරලා කරපල්ලා ඕව තමයි අපිට තේරුම් කරලා දෙන්නේ
❤❤❤❤❤❤
අහම්බෙන් දැක්කේ ඔන්න sub එකක් දැම්මා ලයික් එකක් එක්ක 👍👍👍👍.මරු සෙට් එක ඔහොම තවත් බයිලා දෙන්න ❤❤❤❤❤❤.👏👏👏👏👏👏👏👌👌👌👌
❤❤❤❤❤❤
Harima lassana nirmanayak. harima aasaven asuva. idiripath kirima wishistai. asvadayak labuna. kiyanna wachanayak naha.
wishala sathutak labuva. ranganayath vishistai. bohoma sthuthyi. 👏👏👏👏👏👏👏👏👏👏👏
❤❤❤❤❤❤
Mama mage jevithe dekapu හොදම❤❤❤❤🎉🎉🎉 RUclips wedasatahana ස්කිප kranne nethuwa balapu palaweni කන්ටෙන්ට් aka ස්පීඩ් yawanne nethuwa balapu ෆට්ටම vedio aka menna වැඩ්ඩො ummma ආදරේයි harapppooooooo උබෙ heeethatha බූරුත්තටම
මම පක්ශ පාට නෑ
අද මට වැටහූනා
🎉🎉🎉🎉🎉🎉
ඌබලට ජය වේවා ආආආආආදරෙය්
ළගදීම දවසක ubala ලංකාවෙ porpiular RUclips channel වෙනවා
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
සූදු සරනයි
එකනම් 🔥 දිලා රිදෙන්නම 💗💗💗👍
❤❤❤❤❤❤
මම බලපු හොදම විඩියො එකක් තමා. හරිම කලාත්මකයි. සුබ පැතුම් ඔස්ට්‍රේලියාවේන්❤❤❤❤.
❤❤❤❤❤❤
අද උතුම් දිනයක් ...
නමුත් රටට වේලා තියේන
සේල්ලමමත් බැලුවා.
අපි සැම එක්වී මොහුන්
පන්නා.
නව ආන්ඩුවක් සාදා ගනිමු .
වාවු සුපිරි වාද බයිලා ඇත්තටම සුපිරි දක්ෂයො සෙට් එකක් ජය වේවා 🇱🇰🇱🇰✌️✌️☸️☸️🙏🙏❤️❤️
❤❤❤❤❤❤
අම්මපා බලපු වාර ගණනත් අමතකයි, ඒතරම් සුපිරි . මේ පිචැර් එක නොබලපු දෑස මක්කටැයි
❤❤❤❤❤❤
සම්මාන නීය දක්ෂ නිර්මාණ ශිල්පියො ❤❤❤
❤️❤️❤️❤️❤️❤️
අඩෙහ් මේක සුපිරියක්නෙ...ඇත්තටම කලාව කියන්නෙ මේක තමයි..ඉස්සරනම් හරප්පා බැලුවෙ නෑ..ඒත් මේ නිර්මාණය දැක්කාම බලන්න හිතෙනව ඉලග එකත්..විජයවේවා ...❤❤❤
❤❤❤❤❤❤
මුල් පාරට රොකට් එකක් රටකට ඇරියා ..... 🤣🤣🤣🤣🤣
😆😆😆😆😆😆
Supirima badu tikak thamai..niyamai...
ශා ඉවර වෙනකල් ආසාවෙන් විඩයොවක් බැලුවමයි😂😂
❤❤❤❤❤❤
මම හිතුව අද එයි කියල සෝක් මල්ලි. ජය
කෙරුවොත් සොමි වැඩක්..
නෑනෙ ඒ ගැන කිසි බයක්..
හරප්පා සෙට් එක අපෙ උගත්..
එකෙන්ම දිනවන වානෙ රටත්...
🙏🙏👏🏾❤️👌👍💐💪🤣🍀
❤❤❤❤❤❤
අන්තිමට ගහන අත්පුඩියෙනුත් දෙන අදහස ❤
❤❤❤❤❤❤
ඒක සුපිරියක් සෑහෙන මහන්සියක් වෙලා තියෙනවා රටේ මිනිස්සුන්ට ඇත්ත පෙන්නපු ඔබ සැමට ස්තුතියි මීළඟ ඡන්දෙදි අපි අනිවාර්යෙන් වෙනසක් කරමු
❤❤❤❤❤❤
🎉🎉❤❤සුපිරි.. සුපිරි විසි වතාවකට වැඩිය බැලුවා ඉළඟ එක එන්නේ කවද්ද කියලා බලන් ඉන්නේ
❤❤❤❤❤❤
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරිම සුපිරි
❤❤❤❤❤❤
සුපිරි සුපිරි කියන්ඩ වදන් නෑ හැමදාම දාන්නෙ සුපිරියක්ම තමයි රගපෑම් කියල හිතන්ඩ බෑ උපරිම තාත්විකයි.සාන්තය තමයි හොදටම කරන්නෙ.
❤❤❤❤❤❤
සුපිරි කියනව ඇරෙන්න වෙන වචන නෑ...
You are the best 🎉🎉🎉
❤❤❤❤❤❤
නියමයි සුපිරි දෙතුන් පාරක්.ඇහුව. ❤
සුපිරි කියන්නෙ. සුපිරිම සුපිරියි..
💗💗💗💗💗💗💗💗💗💗💗
සම්බුදු සරණයි ඔබ සැමට...
❤❤❤❤❤❤