බයි බයිලා | Bai Baila | G TV

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025
  • 📌️ කොරියානු රැකියාවකට යෑමට අපේක්ෂාවෙන් සිටින ඔබට! කොරියානු භාෂාව ඉගෙනීමට අවශ්‍ය වේ නම් මෙම සමූහය සමග එක්වන්න..
    (පළමු දින නොමිලේ)
    🇰🇷 Join 2nd Group 2024 Wtsapp
    👇 chat.whatsapp....
    (මෙම සමූහය තුළට යි පිවීසීමට නොහැකි නම්, පහත ඇති අනෙක් සමූහයට එක් වන්න)
    🇰🇷 Join 3rd Group 2024 Wtsapp
    👇 chat.whatsapp....
    🇰🇷 කොරියානු භාෂාව පිළිබඳ මුල සිට ඉගෙනීමට අපගේ RUclips නාලිකාව සමග එකතුවන්න.
    KOREAN LIVE CLASS
    🔥 🇰🇷 (Click & join group)
    / @koreanliveclassrev.ma...
    Facebook Page : www.facebook.c...
    🔳🇰🇷 KOREAN LIVE CLASS 🇰🇷🔳
    ••••••••••••••••••••••••••••••••••••••••••
    (නව පංති ආරම්භය 2023 මැයි 20)
    පහත සඳහන් කර ඇති දුරකථන අංක හරහා ඔබට අපව සම්බන්ධ කරගැනීමට හැකිය.
    🔥 Hotline Numbers ..
    📲 077-4554007
    (Whatsapp /call)
    📲 071-5675588
    (Whatsapp /call)
    Producer - Dhanushka wickramasinghe
    Lyrics - Chathuranga wimalasena
    Director-Dhanushka wickramasinghe/ Chathuranga Wimalasena
    Editor/DOP- Subodh dilshan
    Graphic design - Niluksha Madushan (podi)
    Production manager - Maduka S kelum
    Production coordinater- Janaka Pathiraja (jothi)
    Special Thanks
    Avishka Viraj Konara
    Pathum D (Panda)
    Viraj Thomas
    Kalhara Neranjan Bandara
    Viduranga Dissanayaka
    For Business Enquirer - 076 8333969
    ©️ G TV CREATIVE HUB (PVT) LTD 2023
  • ПриколыПриколы

Комментарии • 1,5 тыс.

  • @gtv_official
    @gtv_official  Год назад +93

    *නොමිලේ*
    (Totally Free)
    📌️ *කොරියානු රැකියාවකට යෑමට අපේක්ෂාවෙන් සිටින ඔබට! කොරියානු භාෂාව ඉගෙනීමට අවශ්‍ය වේ නම් මෙම සමූහය සමග එක්වන්න..*
    📌️ *නොමිලයේ..* ...
    📌️ ඔබට 🇰🇷 *කොරියානු භාෂාව* *තනිවම ලියන්නට* ... *කියවාගන්න* පුළුවන් මට්ටම දක්වාම අපි *නොමිලේ* පන්ති සිදු කරනු ලබනවා..
    ( *කිසිදු මූලික ගෙවීමක් අයකිරීමක් නොමැත. Totally Free* )
    මෙවැනි අවස්ථාවක් ඔබට කිසිදු පන්තියකින් හෝ ආයතනයකින් නොලැබෙන බව විශ්වාසයෙන් සඳහන් කරමු.!
    🇰🇷 *Join 2nd Group 2024 Wtsapp*
    👇 chat.whatsapp.com/L17C4I78qsWIa5est8UMOX
    *(මෙම සමූහය තුළට යි පිවීසීමට නොහැකි නම්, පහත ඇති අනෙක් සමූහයට එක් වන්න)*
    🇰🇷 *Join 3rd Group 2024 Wtsapp*
    👇 chat.whatsapp.com/HNIy5kw02X1Ijz8dcsRrJk
    🇰🇷 කොරියානු භාෂාව පිළිබඳ මුල සිට ඉගෙනීමට අපගේ RUclips නාලිකාව සමග එකතුවන්න.
    KOREAN LIVE CLASS
    🔥 🇰🇷 *(Click & join group)*
    youtube.com/@koreanliveclassrev.mangala5996
    Facebook Page : facebook.com/KoreanLClass?mibextid=ZbWKwL
    🔳🇰🇷 *KOREAN LIVE CLASS* 🇰🇷🔳
    ••••••••••••••••••••••••••••••••••••••••••
    *(නව පංති ආරම්භය 2023 මැයි 20)*
    *පහත සඳහන් කර ඇති දුරකථන අංක හරහා ඔබට අපව සම්බන්ධ කරගැනීමට හැකිය.*
    🔥 *Hotline Numbers ..*
    📲 *077-4554007*
    *(Whatsapp /call)*
    📲 *071-5675588*
    *(Whatsapp /call)*

  • @gtv_official
    @gtv_official  Год назад +685

    Lyrics
    අන්තිම චුට්ටේ පොඩ්ඩක් චාටර් වෙච්චී
    මාව මතකද මල්ලී මම රටටම අප්පච්චී
    මාව මතකද මල්ලී මම රටටම අප්පච්චී
    අන්තිම චුට්ටේ පොඩ්ඩක් චාටර් වෙච්චී
    ආයෙ ජනපති වෙන්නට කරමි සටන් මම හිටං
    මේ හිටං ආවොතින් ආතල් ගන්නවා පටං
    මේ හිටං ආවොතින් ආතල් ගන්නවා පටං
    ආයෙ ජනපති වන්නට සටන් කරමි මම හිටං
    මම නොහිටියනම් තව චුට්ටෙන් මල්ලි නානවා
    අහල නැද්ද ජනාධිපති බයිලා කියනවා
    මල්ලි අහල නැද්ද ජනාධිපති බයිලා කියනවා
    මම නොහිටියනම් තව පොඩ්ඩෙන් මල්ලි නානවා
    ටෙලිසොනික් එකොනොමික් පැනඩමික් ඇන් ද ක්ලිනික්
    රට ගොඩගමි මම ඇවිත් උඹල ඉඳින් නොවී පැනික්
    මේක ගොඩගමි මම ඇවිත් උඹල ඉඳින් නොවී පැනික්
    ටෙලිසොනික් එකොනොමික් පැනඩමික් ඇන් ද ක්ලිනික්
    මාව එලවල පිටරට කරන්න හැදුවට ලැජ්ජා
    අපිව නැතිකරන්න මදි ඔය ඔහෙලගෙ ලප විජ්ජා
    අපිව නැතිකරන්න මදි ඔය ඔහෙලගෙ ලප විජ්ජා
    මාව එලවල පිටරට කරන්න හැදුවට ලැජ්ජා
    ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් ටිකේ ඇත
    තිබ්බොත් ඒවට අත කාගෙත් ගැලවෙයි ඇඳිවත
    ඒවට තිබ්බොත් මම අත කාගෙත් ගැලවෙයි ඇඳිවත
    ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් ටිකේ ඇත
    ඔය පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙලා කැපුනට මං පෙතෙන්
    ඔය කොයි කවුරුත් රට කරන්නෙ මහී ලියපු පොතෙන්
    ඔය කොයි කවුරුත් රට කරන්නෙ මහී ලියපු පොතෙන්
    පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් වෙලා කැපුනට මං පෙතෙන්
    ආයෙ යන්නෑ මම කිසිමදාක කුඩේ අරන් වැස්සේ
    තව උදාගමක් හදනවා මම පයින් ගිහින් තිස්සේ
    ඔය නාකි උන්ට බෑ කරන්න කොහොමත් උන් ගැස්සේ
    මුං ඔක්කොම කෙලවපු දවසට තේරුම් යයි පස්සේ
    මම ගත්ත නිසා හදනවමයි වෙන්නෙප කලබල
    මට අවුරුද්දක් යනව ගන්න මූලික පියවර
    කොහොමත් අවුරුද්දක් යනව ගන්න මූලික පියවර
    මම ගත්ත නිසා හදනවමයි වෙන්නෙප කලබල
    පොහොර කියලා මෙයා ගෙනත් කක්කි නැව් දෙකක්
    පොර කිරළා වගේ හිනාවුනා තියලා ප්‍රෙස් එකක්
    කිරළා වගේ හිනාවුනා තියලා ප්‍රෙස් එකක්
    අනේ පොහොර කියලා මෙයා ගෙනත් කක්කි නැව් දෙකක්
    පොඩි කේස් එකක් වුනා තමයි මට ඒ කාලේ
    කපුටාස් තමයි පවුල කෑවෙ සිට අපෙ බාලේ
    කපුටාස් තමයි පවුල කෑවෙ සිට අපෙ බාලේ
    පොඩි කේස් එකක් වුනා තමයි මට ඒ කාලේ
    මෙයාගෙ කුළුණ උඩට ගියපුවාම පේනවාලු තුසිත
    මම දැනගත්තේ නිවුස් වලට පෙන්නුවාම හසිත
    මම දැනගත්තේ නිවුස් වලට පෙන්නුවාම හසිත
    මෙයාගෙ කුළුණ උඩට ගියපුවාම පේනවාලු තුසිත
    අපි හොරෙන් හොරෙන් ඩීල් දමන් තමයි සැපට හිටියේ
    ඔය එහෙන් මෙහෙන් පැනපු කපුටො තමයි රටට කෙලියේ
    තව ටිකක් දිගට ඇදුනානම් තියෙයි හෙලුව එලියේ
    තව ටිකක් ඉඳින් සජිත් ඇවිත් තියනවා තොපි ජොලියේ
    දැන් රුපියල්නම් වැඩක්ම නෑ නෑනේ කිසි අගයක්
    මට යන්න හිතෙයි හොයලා හිටං කොරියන් වොන් කොලයක්
    කිච වෙන්න උනා කඩ්ඩ බැරුව මතකද එක සැරයක්
    කෝ නෑනෙ ඉතින් යන්නට අපිටත් කොරියන් දිරියක්
    හැම රෙද්දම නෑ නෑ කිය කිය පස්සට උඹ හැරියන්
    තව තවත් පමා නොවී යමන් ලයිව් ක්ලාස් කොරියන්
    එහෙ ඉඳන් තමා උගන්නන්නෙ නෑ මෙහෙ වගෙ කැටයම්
    ඔය නාන් සමාදානම් නා නාන් එන්ගලෝරුම්
    ඔය ටොයියො බයියො බයිලා බලං හිටපං උඩ බලා
    රෑ පාටි එකට යමුද මහී කට්ටිය සෙට්වෙලා
    සජී අන්‍ර එක්ක ඔය පැත්තෙන් එන්න කවර් වෙලා
    ගුඩ් බායි ඔන්න අපි යන්නට යනවා සැංගිලා

    • @Samanalee00Ann
      @Samanalee00Ann Год назад +5

      යසයි යසයි 😂😂😂😂

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 Год назад +3

      අම්මෝ රාජපක්ෂ බැනලා කියක් හරි හොයා ගනින් කොල්ලො නැද්ද සිංදුවක් පරගල කරලා රනිල් සීයා ජනාධිපති කර අපේ අනුර ලොක්කා ගැන රැට්ටා ගැන 😂😂😂😂😂😂😂😂

    • @Tharunisuranaga
      @Tharunisuranaga Год назад +1

      Dan sapada

    • @tv6076
      @tv6076 Год назад +8

      වත්මන් පරපුර ඉදහිට ඇත්ත දකිනවා ..
      පැත්තක් කැපුවත් කැත්තෙන් ඇත්ත කියනවා ..
      මේ දරුවා තික්ත ඇත්ත අපට කියනවා ....
      මැරෙන්ට කලියෙන් අපිටත් වැඩක් තියනවා ... //

    • @sumudufanendo5829
      @sumudufanendo5829 Год назад

      පුතා මචා

  • @supunmadusanka6315
    @supunmadusanka6315 Год назад +284

    දේශපාලනය හින්ද ගොඩ ගිය 2000න් පස්සෙ එකෙක් ඉන්නවනම් ඒ මූ විතරයි ..ආදරෙයි ❤

  • @princycyprus2239
    @princycyprus2239 Год назад +36

    කීයන්න වදන් නැ අපේ දරුවන් ගේ හැකියාව අති විසිස්ටයි ❤❤❤❤❤🌹🌹🌹🌹❤❤❤❤

  • @shalithasachithra2455
    @shalithasachithra2455 Год назад +296

    මූ නම් වැඩ්ඩෙක්.. මූ විතරක් නෙවෙයි ..පද ලියපු එකත් වැඩ්ඩෙක්.. කලාව මෙච්චර සරල කරල රසවිඳින්න පුළුවන් කියල කවදාවත් හිතුවෙ නෑ..👌👌👌

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад +1

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

    • @hasithaheshan4953
      @hasithaheshan4953 Год назад +1

      Hm 😂

  • @theextantsrilankan5443
    @theextantsrilankan5443 Год назад +735

    ලංකාවේ දැන් ඉන්න number 01 content creator! පට්ට 🍻

    • @Fusion.5
      @Fusion.5 Год назад +12

      ආයෙත් කියලා සුපිරිම සුපිරි.මේකත් තහනම් කරයි ද දන්නේ නෑ.හැමෝම පුළුවන් තරම් share කරන්න

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 Год назад +1

      එහෙම එකක් නම් නෑ බන්....ඒත් හැකියාව සුපිරි

    • @dinithwaduge6853
      @dinithwaduge6853 Год назад

      ​@@Fusion.5ane palayan meka kochchara kalayak thisse karanawada ehenan kalin thamai thahanan karanne 🙂😂😂

  • @priyankasenanayake3340
    @priyankasenanayake3340 Год назад +20

    හරිම ලස්සනයි. මේ‍ දරුවා ඉතාමත් දක්ෂයි. අනාගතය වාසනාවන්ත වේ‍වා!

  • @dinisuruprabath3235
    @dinisuruprabath3235 Год назад +1679

    Lyrics ලියන දෑතට දෙවි පිහිටයි... 😂❤

    • @lalithkth0121
      @lalithkth0121 Год назад +32

      සිරාවටම ඒ දෑතට ගෞරවයෙන් බුදුසරණයි

    • @h2kyt679
      @h2kyt679 Год назад +24

      ලිවුවේ නැ බන් ටයිප් කරේ........😂💔

    • @savinniranjana6492
      @savinniranjana6492 Год назад +15

      😂😂😂😂 සිරාවට

    • @mrhirushan999
      @mrhirushan999 Год назад +14

      සිරා කතාව ❤️😌

    • @s_a_h_a_n
      @s_a_h_a_n Год назад +17

      චතුරංග විමලසේන බං 🙂

  • @AmishaMinol
    @AmishaMinol Год назад +16

    ඒක පට්ට මල්ලි 😅 ජයම වේවා❤

  • @tv6076
    @tv6076 Год назад +393

    වත්මන් පරපුර ඉදහිට ඇත්ත දකිනවා ..
    පැත්තක් කැපුවත් කැත්තෙන් ඇත්ත කියනවා ..
    මේ දරුවා තික්ත ඇත්ත අපට කියනවා ....
    මැරෙන්ට කලියෙන් අපිටත් වැඩක් තියනවා ... //

    • @SLSATTI
      @SLSATTI Год назад +5

      යාළුවෙ සාබ් 1K යන්න HELP ඒකාක්❌❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kaviya-c4d
      @kaviya-c4d Год назад +2

      කැත්තෙන් නෙවේ කටින් ඇත්ත කියන්නේ 😂

    • @tv6076
      @tv6076 Год назад +3

      @@kaviya-c4d 🙂 පැත්තක් කැපුවත් කැත්තෙන්

    • @manukaminsara
      @manukaminsara Год назад +2

      ​@@SLSATTI hm

    • @DEWMINAcricket
      @DEWMINAcricket Год назад

      @@SLSATTI onna ekk dunna mchn

  • @kaveenomal5828
    @kaveenomal5828 Год назад +71

    උබවගෙ කලාකාරයෙක් ලංකාවට ගවුරවයක් 💪🇱🇰🇱🇰

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @anandaranaweera419
    @anandaranaweera419 Год назад +409

    ඇත්තටම හරිම ලස්සනයි. මෙවැනි නිර්මාණ මගින් මුළු සමාජයම විනිවිද දකින්නට පුළුවන්.
    බොහොම ස්තූතියි. මෙවැනි නිර්මාණ රටට දැනගැනීමට සැලැස්වීම ගැන.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад +2

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

    • @dilmiphilips4933
      @dilmiphilips4933 10 месяцев назад

      ❤E ​@@thilinaranasinghe3322

  • @takeshitakeshi7447
    @takeshitakeshi7447 Год назад +30

    උබේ ඇදුම නැතුව හෙලුවෙන් ගියත් lyrics ලියන කොල්ලවනම් නැති කරගන්න එපා😂 උබල දෙන්නටම ජය❤

  • @TechiQLk
    @TechiQLk Год назад +274

    දේශපාලන‍ය කරන වුන් රට විකුණන් කනවා,, මූ දේශපාලනය කරන වුන් විකුණන් කනවා 😂😂

  • @maduka_s
    @maduka_s Год назад +88

    බයිලා කිවිව හැමෝටම ගෞරවයෙන් බුදු සරණයි .
    මරු මෙි පාරත් 🔥❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

    • @kumudugunawardana9220
      @kumudugunawardana9220 Год назад

      M

  • @geethmadawala2637
    @geethmadawala2637 Год назад +144

    අපි විකුණලා කන එවුන් 🤔විකුණලා සල්ලි හොයන එකම එකා මා පුතා උබ❤❤❤👍👍👍👍👍👍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад +1

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

    • @rohitharohitha-6033
      @rohitharohitha-6033 7 месяцев назад +1

      😂❤

    • @prasadas8538
      @prasadas8538 4 месяца назад

      සිරාවටම බන්..❤❤

  • @TripPisso
    @TripPisso Год назад +18

    මේක නම් පිස්සුවක් මලයා 🥰💪

  • @madushankachathura2553
    @madushankachathura2553 Год назад +19

    ඒ වචන නම් ❤❤ ටෙලිසොනික් පැනඩමික් ඉකොනොමික්.වචන ලින දෑතට දෙවි පිහිටයි

  • @vihagapawan2018
    @vihagapawan2018 Год назад +58

    මේ පාර සුපිරි මල්ලී....අංගසම්පූර්ණයි..සෙට් එකම අංගවිකලයි..කාලෙකින් ගෝඨවත් බස්සලා😂😂 ජයෙන් ජය වේවා👍👍

  • @kusalkavishka2880
    @kusalkavishka2880 Год назад +75

    ගැම්මක් තමා කොල්ලා. දවස ගානේ මේ වගේ නිර්මාණ කරන්න සියලු ශක්තිය වාසනාව ලැබේවා❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 Год назад

    දහසකුත් එකක් ප්‍රශ්න වලින් හෙම්බත් උන ලක්වාසී ජනතාවට හොඳ පණිවිඩයක් දෙන්න මෙවන් නිර්මාණ කරුවන් ලක්මාතාවගේ පිනට පහල වුණු ජාතික සම්පත් ලෙස අගයමු. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ සිට

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q Год назад +102

    Liriycs ලියන දැතට බුදු සරනයි 🔥❤❤❤❤🔥🔥🔥 සුපිරි හැමදාම අලුත් දෙවල් කරන් යන්න හැකියාව ලැබෙන්න කියලා wish කරනවා

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @lilasri3440
    @lilasri3440 Год назад +2

    පුතාට budusarani davepehetai දළදා sameduga araksawai pehetai jayawewa

  • @nethupasamarasinghe
    @nethupasamarasinghe Год назад +195

    මහන්සියට සිරාවටම respect 👍😂🤙

    • @roshansaman5139
      @roshansaman5139 Год назад +4

      😂😂😂❤❤❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад +1

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @niroshana1986
    @niroshana1986 Год назад +3

    මල්ලි අහපු හොදම දේශපාලන බයිලාව. ජය වේවා

  • @praweenkatukithule
    @praweenkatukithule Год назад +119

    තෞසෙත් නොදැවී ජනප්‍රියත්වයට කොලිටි එක දෙකම අල්ලන් ඉන්න එකෙක්❤මරු

    • @SLSATTI
      @SLSATTI Год назад +3

      යාළුවෙ සාබ් 1K යන්න HELP ඒකාක්❌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nirangawijesighe1381
      @nirangawijesighe1381 Год назад +2

      Supiriyak bokka maru

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @slsadarubro
    @slsadarubro 4 месяца назад +1

    සහොදරය අප පැතු ලොව තනන්නට ඔබ දෙන ගැම්මට අපේ උත්තමාචාරය ❤️❤️❤️❤️❤️ 🙏

  • @thevinurathnayake2134
    @thevinurathnayake2134 Год назад +49

    Lyrics + Voices = Perfection 😎

  • @thetraveller4146
    @thetraveller4146 Год назад +62

    උඹනම් මාර පොරක් බන් මල්ලි. ලංකාවෙ වයසින් අඩුම, වැඩිම RUclips ආදායමක් උපයන පොර වෙන්න. good luck මල්ලි.❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

    • @PKSanjeewaRumithKumara
      @PKSanjeewaRumithKumara Год назад

      ලංකාවෙි ෙද්ශපාලුෙවා් විහිලු සපයන හින්ද උබලා වගේ අැට හිකනලයෝ කියක් හරි හොයාගන්නවා

  • @Fusion.5
    @Fusion.5 Год назад +10

    "කපුටාස් තමයි පවුල කෑවෙ සිට අපෙ බාලේ"කියද්දී මහින්ද අයියත් ඒක අනුමත කරනවා මරු ඒක.😂

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech Год назад +44

    Lyrics ලියන කෙනා නම් සුපිරියක්

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @kumarasajith2888
    @kumarasajith2888 Год назад +7

    නියමයි මල්ලී , උබේ වගකීම උඔ හරියටම ඉෂ්ට කරනවා මල්ලී.
    මේක හිනා වෙවී ඇහුවට මේකෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..
    ඒවා හොදින් හැමෝගෙම හිත් වලට දැනේවා.........

    • @PKSanjeewaRumithKumara
      @PKSanjeewaRumithKumara Год назад

      මුට රට බාරගන්න කියහන්කෝ බන්

  • @kumuthuliyanage8599
    @kumuthuliyanage8599 Год назад +34

    දැම්මොත් ඉතිං සුපිරි විඩියෝ එකක් , සුපිරි consept එකක් දනුශ්ක අයියේ ❤❤, ඉක්මනට 500K ගහමු. ❤🎉, ආදරෙයි ඉතිං 😚❤

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 10 месяцев назад +2

    කියන්න වචන නෑ.
    සම්මානයක් දෙන්න වටිනවා.
    ❤❤❤

  • @kaveesha3213
    @kaveesha3213 Год назад +84

    Lyrics ලියන පිංවත් දෑතට ගෞරවයෙන් බුදුසරණයි 😂😂🙏❤️

    • @chathurangawimalasena-gtv
      @chathurangawimalasena-gtv Год назад +3

      පිංවත් දෑතක් කිව්වට තෑන්ක්ස් 🙃😁

    • @kaveesha3213
      @kaveesha3213 Год назад +2

      @@chathurangawimalasena-gtv දෑත විතරක් නෙවේ අපේ හාමුදුරුවන්ගේ මේ මල්ලි පුතා නම් තනිකර පිං කදක් 😂🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 Год назад +6

    අරුන්ට බඩ කපාගෙන මැරෙන්න හිතෙන සුපිරි බයිලා ටිකක් පුතේ මේ...මරු...බුදුසරණයි උබට 😁😁😁🤣🤣👍👍👍👍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @sihinavlogs1936
    @sihinavlogs1936 Год назад +25

    කවුද ඕයි මේ Lyrics කරන්නේ..මාර දක්ෂයෙක් උබ නම් කොල්ලෝ ❤️❤️👊🤜🤜👊👍

  • @random_memes818
    @random_memes818 Год назад +7

    Lyrics පට්ට ඕයී.උබේ ඇක්ටිනුත් සෙට් උනාම ආයේ පිස්සුවක් gtv මල්ලී.😅

  • @slmusic.modifiers5270
    @slmusic.modifiers5270 Год назад +18

    සුපිරියක් තමයි .හැමදාම වගේ .ජයම වේවා !..💪❤️

  • @rajithaprabhashan3210
    @rajithaprabhashan3210 Год назад +8

    දේශපාලනේ අප්පිරියම චරිත ටික
    ජයවේවා කොල්ලො ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @අම්මාසදකි-ච3ළ

    අම්මෝ උදේම හිනා උනා හොදටම 😂 සුපිරි ඈ ❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @navishkashamindi6833
    @navishkashamindi6833 Год назад +11

    දේශපාලුවන්ට ප්‍රසිද්ධියේ වචනයක් කතා කරන්න ,බනින්න බය ලොකු අයියලාට ආදර්ශයක් මේ පොඩි කොල්ල....එකෙන්ම respect ❤ 🔥

  • @sperera3526
    @sperera3526 Год назад +106

    සිංහල ලේ තියෙන එල කොල්ලෙක්.ඔහොම දෙයක් කරන්නත් ලොකු ගැම්මක් තියෙන්න ඕන.ජය වේවා කොල්ලෝ❤️

  • @slmicro3857
    @slmicro3857 Год назад +1

    supiriyak.mara creative me video eke mara wadagath deyak thiyenawa.ape rate miniss nta
    ❣💥😊

  • @dammikabhr8246
    @dammikabhr8246 Год назад +8

    ගොඩක් ලස්සනයි පුතේ ඔයාට වරදින් නෑ ජය පරිස්සමෙන් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවයි ❤️❤️❤️❤️💕💕💕

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 Год назад +21

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @සජීලියනගේ
    @සජීලියනගේ Год назад

    අප්පට සිරි ඒක පහර ජයෙන් ජය වේවා හොද නිර්මානයක් ඒ වගේම හොද පාරක් සුපිරියි

  • @yasanthanirmal9439
    @yasanthanirmal9439 Год назад +41

    මූවනං ලගදිම උස්සනවා 😂❤

  • @jktradingSL
    @jktradingSL Год назад +1

    උබ නම් සුපිරි හැකියවක් තියෙන කෙනෙක් සහෝදරය, good luck

  • @senuwa_official528
    @senuwa_official528 Год назад +4

    ඒක නම් සුප්පිරියක්... දීලා තියෙනවා ඇඩෙන්න... ජය වේවා සහෝදරයා...❤️

  • @laleeshadesilva7083
    @laleeshadesilva7083 Год назад

    Ekanammmmm patta malliiiiiii😂😂😂 oyala set ekama patta weddo. Tawa tawath nirmana krnna shaktiya dairya lebewa bro💐💐

  • @sandunithakshila8146
    @sandunithakshila8146 Год назад +13

    මෙයාගෙ කුලුන උඩට ගියපුවාම පේනවාලු තුසිත
    මම දැනගත්තෙත් නිව්ස්වලට පෙන්නුවාම හසිත😂😂
    ඒක මරු❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Год назад +1

    සුපිරිම සුපිරීයි👍👍👍👍👍🌹🌹🌹🌹 බුදුසරණයි

  • @kavi_creations_kavindu
    @kavi_creations_kavindu Год назад +6

    Lyrics නම් Lyrics 😅👌 මේ පාරත් සුපිරියක් තමා🤣

  • @kithsiriwl7657
    @kithsiriwl7657 10 месяцев назад

    පුතාලා සියලු දෙනාටම දීර්ඝායුෂම ලැබේවා🙏🙏🙏

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච Год назад +2

    රාජපක්ස මහ බල්ලව විකුණන් කන එකම වැඩ්ඩා. නාකි මයිනහෙ මාරයා. මූ මරු 🎉😂

  • @gstechanalyzer9812
    @gstechanalyzer9812 Год назад +22

    හිනැස්සුවට ගොඩාක් තෑම්ස් 🌚♥️ Lyrics ලියන දෑතට ගෞරවයෙන් බු.ස 🙃🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @asiriweerasinghe4544
    @asiriweerasinghe4544 Год назад

    ආදරෙයි කොල්ලෝ ජයෙන් ජයම වේවා .
    පක්ෂ පාට බේද නෑ..
    විනෝදෙට පමණයි

  • @ureshakavindi5849
    @ureshakavindi5849 Год назад +7

    Lyrics ලියන ඔය දෑතට සම්මා සම්බුදු සරණයි 💪🔥❤️

  • @sameerajeewan7256
    @sameerajeewan7256 Год назад +1

    සුදු වෑන් එයි යකෝ ගෙවල් පැත්තෙ..👍👍💪

  • @ShalithaAutoPainting
    @ShalithaAutoPainting Год назад +14

    Lyrics ලියන දෑතට ගෞරවයෙන් බුදුසරණයි 😅❤

  • @anuruddaanu1674
    @anuruddaanu1674 Год назад +1

    නියමයි මල්ලි දෙරන චැනල් එකටත් සුපිරියටම ගහපන් එල ඒත් අනුර සහෝදරයාට මොකුත් අවුල් දේවල් කියන්න එපා ❤❤❤❤

  • @emanside3519
    @emanside3519 Год назад +5

    උඹනන් real චරිතයක් බන් perfect ❤🌟

  • @Hasindu-h
    @Hasindu-h Год назад +1

    Eknm supiriyk..Advertisement ek nevei aa 😀👍

  • @cookwitheranga
    @cookwitheranga Год назад +53

    😂😂 ඇඩෙනවා මල්ලි. ඔයා හොදටම කරනවා. තවත් බයිලා එකක් ලගදිම දාන්න❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @nalaka100100
    @nalaka100100 Год назад

    සන්කල්පන හැකියාවට බුදු සරනයි ..............

  • @Shegree_12
    @Shegree_12 Год назад +6

    Hadanna patta mahansiyak wela thiyeno ❤️‍🔥

  • @gamingalvin8513
    @gamingalvin8513 Год назад +2

    G TV....Brand ekk wela iwarai❤🎉😍

  • @AMSmartStore
    @AMSmartStore Год назад +7

    ඇඩෙනවා මල්ලි. ඔයා හොදටම කරනවා. තවත් බයිලා එකක් ලගදිම දාන්න❤

  • @piuminiwarthana8734
    @piuminiwarthana8734 Год назад +2

    මට හිතා ගන්න බෑ අප්ප කොහොම කරනවද කියල 🤣 මරු ඈ💖

  • @Crazyfox96
    @Crazyfox96 Год назад +6

    Lyrics ලියන දැතට දෙවි පිහිටයි ❤️😊

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 Год назад

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawa.

  • @EnthusiasticKelpie-cr8dn
    @EnthusiasticKelpie-cr8dn 2 месяца назад

    නියමයි අරින්නඑපා ලොක්කා කැරකිල දෙන්නපාර සතුටුයිකොල්ලෝ ❤

  • @buddhimmi
    @buddhimmi Год назад +4

    වුකන ඇඩ් යකෝ😂😂😂
    සුපිරි බං කොල්ලෝ…. 🎉🎉❤

  • @maheshnalinda3385
    @maheshnalinda3385 Год назад

    Maru kollo niyamai meka liyapu kenatai mlli oytai තෙරුවන් සරණයි 🙏🙏🙏 පරිස්සමින් ඉන්න 💞💞💞💞

  • @CuteNatureGirl
    @CuteNatureGirl Год назад +2

    සුපිරියට සෙට් වෙලා තියනවා වචන ටිකයි චරිත ටිකට බයිලා ටිකයි... 🥸🥲😂😂🙏❤. ජයවේවා මල්ලී... ✌️

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 Год назад

    Lyrics ලියන එකානම් රියල්ම වැඩ්ඩෙක්.උබ ගැන ඉතින් කියන්න දෙයක් නෑ ධනුෂ්කය කොහොමත් වැඩ්ඩනෙ.සුපිරි 🤟❤️❤️

  • @zaaga99
    @zaaga99 Год назад +4

    Supiri combination ekak. Lyrics and mallige talent eka ❤🎉😂

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 5 месяцев назад

    ඇත්තටම පුතේ ඔයා හරිම දක්ශයක් තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා බුදු සරනයි

  • @sajithkavinda5105
    @sajithkavinda5105 Год назад +10

    ගෞරවයෙන් බුදුසරණයි බන් උබට ❤

  • @Fusion.5
    @Fusion.5 Год назад +2

    කස්ටිය කොරියාවට වත් එන්නලා .ආදරෙයි හැමෝටම ❤
    කොරියාවට එන්න ඒක ඇත්තටම හොඳ option එකක්.

  • @shalikawidyarathna9834
    @shalikawidyarathna9834 11 месяцев назад +7

    අඩේ මල්ලි උබ සුපිරි... මාලිමාවට ගහන්න එපා බන්...

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 5 месяцев назад

      නැ කොල්ලො උබ වටේටම ගහපං..ඔය එන්න දගලන වුන් එනකල් විතරයි හුරතල්... ආවට පස්සෙ උන්ගෙ අම්මට හැ..නෙනව...
      පැත්තක් ගන්න එපා වටේටම නෙළල වැඩේ රසවත්ව කරගෙන යමු..❤

    • @MixTapesss
      @MixTapesss 4 месяца назад

      ඇයි ඒක වෙනම එකක්ද🤣

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 4 месяца назад

      @@RanjithLaxman-xo2xyඅනිවා

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 4 месяца назад

      Ubala wage ballo thama rellata deela gotath genawe😂

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv Год назад

    Jayawewa hodatama karal❤ teyenne wasana wewa mah aaa rajanene 🙏🙏✅✅❤️🇱🇰🇱🇰🇰🇼🇰🇼❤️✅✅🙏

  • @TuTu-tv9fq
    @TuTu-tv9fq Год назад +6

    නියම වැඩ්ඩෙක් උබ මල්ලී 🧡🧡

  • @dilumwarnakulasooriya7087
    @dilumwarnakulasooriya7087 Год назад +1

    තනියම ගේමක් ගහනව ලස්සනයි කොල්ලෝ ගැම්මක් තමා❤️

  • @dimuthudananjaya7891
    @dimuthudananjaya7891 Год назад +6

    උගෙ අප්පගෙ ඇඩ් මේවනම්😂👌

  • @gobbanippa709
    @gobbanippa709 Год назад

    Gammak bn aniwa 1M Sub gahano ❤

  • @madhu7853
    @madhu7853 Год назад +5

    ඒ හැකියාව 👍👍👍❤❤❤

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 Год назад +1

    අම්මෝ පොඩි එකෝ 🤩🤣🤣 වැඩි වැඩියෙන් හරියන්න ඕනි උඹට 💝💐

  • @villagelife7757
    @villagelife7757 Год назад +4

    සුපිරි වැඩක් ජය වෙවා ❤❤

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 Год назад

    හරිම ලස්සනයි දරුවනේ ජයවේවා ජයවේවා👍

  • @ArunaShantha83
    @ArunaShantha83 Год назад +4

    නියම බයිලා ටික ..👊

  • @NileshGamage-e4z
    @NileshGamage-e4z Месяц назад

    අනිත් ඒව වගේම මේකත් සුපිරියටම තියෙනව මල්ලි.❤❤❤

  • @adithyarox8787
    @adithyarox8787 Год назад +7

    0% Hot Girls
    0% Drugs
    100% Talent
    100% Trolling Politicians

  • @madujayawrdanamadu4509
    @madujayawrdanamadu4509 Год назад

    මෙවැනි නිර්මාණ කරන්න තව තවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා ඔයාට. මරේ මරැ. තෙරැවන් සරණයි

  • @buddimaabiranjana8697
    @buddimaabiranjana8697 Год назад +4

    සුපිරියක් තමා ❤😂

  • @killerbeen7990
    @killerbeen7990 Год назад

    සුපිරියක් තමා ඉතින් gtv ❤️‍🔥❤️‍🔥❤️‍🔥🤟

  • @Udana.Purapathi
    @Udana.Purapathi Год назад +39

    මහන්සියට ගෞරවයෙන් බුදු සරණයි 😂😎

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 4 месяца назад

    ❤❤❤digugamanak yanna wasanawa labewa....virudu obatath thanks

  • @keshaniwijesooriya2894
    @keshaniwijesooriya2894 Год назад +6

    සුපිරියක් තමා ......❤️😍

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 Год назад +1

    ගේය පද නිර්මාණ කරුවණනි ඔබ‍ට මාගේ ❤❤❤