සුදු පුතා එක්ක අපේ රාත්‍රී කාලය | EASY MEAL PREP 🥘| NIGHT ROUTINE 😴| DAY IN THE LIFE ✨| SINHALA

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 328

  • @dilnadee2354
    @dilnadee2354 Год назад +6

    ලමයෙක් බලාගන්න හැටි ගැන උපදෙස් නොදෙන ඒ ලමයා තොත්ත බබෙක් වගෙ හදන නැන්දම්මෙක් නැත්නම් හැම පවුල් ජිවිතයක්ම ලස්සනය් ❤️

  • @dilini1
    @dilini1 Год назад

    අක්කිගේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි ...අක්කී ගොඩක් වාසනාවන්තයි ....අක්කී හරිම ආදරනීය කෙනෙක් ......ගොඩක් ආදරෙයි ....අක්කී හරිම පිලිවෙලයි ...හැම වැඩක්ම පිලිවෙලට ලස්සන ට කර ගන්නවා ...හැමදාම සතුටින් ඉන්න අක්කී

  • @adithyadewmini6377
    @adithyadewmini6377 Год назад +2

    අක්කි ඔයා නම් හරිම ලස්සනට ඔයාගේ ගෙදර උයන පිහින වැඩ කරනවා . මහත්තයා ව බලාගන්න වා බබා ගැන හිතනවා .ඔයා ගැන හිතනවා ඔයා හරිම සන්සුන් .ම ට මෙහෙ ම හිතුනා ඔයා ඔයා අමුතුවෙන් පින් කරන්න ඕනේ නෑ මොකද ඔයා කාටවත් දුකක් දෙන්නේ නෑ ඔයා එකෙන් ලොකු පිනක් කරගන්නවා බුදු සරණයි අක්කි පවුලටම ආදරෙයි ❤️❤️😍🥰

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      WoW godak sthuthi me lassanama lassana adare pirichcha comment ekata darling… 🥹🙏🏻 harima adaraneeyai oya sthuthi ekata😍✨🫶🏻 hamotama oyata wage lassana hadawathak thibbanam me loke thawa kochchara lassana wenna thibbada🥹😘🫶🏻 saha oya kiwwa kathawa aththa… mama jeewath wenne kisima kenekta karadarayak nowenna…eka thamai me wage sahalluwen jeewath wenna thiyena ekama rahasa😍😘💖✨🫶🏻🙏🏻 adarei darling💖😍✨🫶🏻😘

  • @uththaraariyarathna6361
    @uththaraariyarathna6361 Год назад +61

    මමත් මාස පහක පුතු පැටියෙකුගෙ අම්මා කෙනෙක් නංගී.දවසම වැඩ කරල හවස් වෙද්දි හරිම මහන්සී.තේකක් බොන්න හැදුවොත් මෙන්න දඟ මල්ලඅවදි වෙලා.ඔක්කොටම යටයි එයාගෙ හිනාව.ඒක දැක්කම ඔක්කොම මහන්සිය අමතකයි.ඇස් දෙක දනවා වෙලාවකට නිදිමතට.ඒත් මේ සුන්දර කාලෙ ආයෙ එන්නෙ නැහැනේ.ඒ නිසා ඉවසීමෙන් මුහුණ දෙනවා.පුතු පැටියටයි,ඔයාලගෙ පවුලෙ හැමෝටමත් දළදා සමිදු පිහිටයි නංගී.❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +10

      Aththenma akka kiwwa dewal okkoma wage matath danena dewal… mama me video eketh e gana kiyanawa… kochchara mahansi awath epa wenne nathi mahansiyak eka… adaraneeyai… sthuthi akke oyage adahas methana liwwata adarei oyatath oyage patiyatath ✨🫶🏻💖😍🙏🏻

    • @uththaraariyarathna6361
      @uththaraariyarathna6361 Год назад +1

      @@KaushisPinkDiaries ❤️❤️❤️

  • @nadeeshasewwandi719
    @nadeeshasewwandi719 Год назад

    Oyalage video lassanai.eth ewa balanakota godak dukai mats.matawath mage daruwo 2nnatawath gewana saps jeevithayen andy maththrayak watch apata na.sathuta apata wruma na.oyala sathutin inna .budu saranai.

  • @shani5147
    @shani5147 Год назад +3

    Aththatama lassana video ekak doll. Issara oyage day vlpg morning routine harima lassanai. Dan me wage night routine ekak karapu eka godak asawen bluwa 💐❤💐💐

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneeee harima sathutui darling issara idan thamath me youtube journey eke math ekka ekathu wela innawata godak adarei aththenma 😍✨😘💖🥹🙏🏻

  • @kalpanimatalehewa865
    @kalpanimatalehewa865 Год назад

    Harima adaraneeyai...hitata hari nati welawata akkige vedio baluwama hita hadenwa..oya harima wasanawanthai sudu akkiyooo

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      aneee patiyo godak adarei godak sthuthi me dena adareta pin 😍✨💖

  • @kavindyamalki7045
    @kavindyamalki7045 Год назад +2

    Akki doll huga kaalekin awe oyawa blnna.. chuty menikatai oyatai aiyatai budu saranai .adarei pelenna

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneeee thank u angel mawa mathak wela ayeth videos balanna awata godak adarei oyatath… aniwaryenma eelanga sathiyeth ehenam enna ethakan Budusaranai🫶🏻✨😍😘🥹💖

  • @prabhamadushani8264
    @prabhamadushani8264 Год назад +5

    ඇත්තටම මටත් ඉන්නව මාස 5ක පොඩ් පුතුපැටියෙක්...ඉතින් මටනම් මගෙ ගැන හිතන්න නම් වෙලාවක් ඇත්තෙම නැහැ ..රෑට මහන්සියට බබත් එක්ක ම නින්ද යනවා..මම තාම මවුකිරි දෙන්නෙ පුතාට.ඉතින් කොන්ඩෙ එහෙම ගොඩක් යනවා...මාගෙ ගැන බලන්න මට වෙලවක් නැහැ ..ඒත් ඔයා හැමදේම තනියම කරගන්න එක මට පුදුමයි.ලස්සන ටත් ඉන්නවා නංගි ....පුතුපැටියටත් ඔයාල හැමෝටම තෙරැවන් සරනයි ...

  • @asankiasnaki8480
    @asankiasnaki8480 Год назад +1

    Mage sudu nangi goda kalakin dakke🥰🥰🥰🥰

  • @shanimadu-qv3nh
    @shanimadu-qv3nh Год назад

    Oya loketama adharshmath kenek akke....❤hamotama arthika prsna tiyanawa ath minissunta tiyana taramata hari satutin enna loku udauwak oyagen lebenawa.

  • @gimanithoradeniya5512
    @gimanithoradeniya5512 Год назад +1

    Nice vedio darling ..keep it up .budu saranai sudu putha and family

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Awww thank you heaps n heaps much love✨🫶🏻💖😍🥹 Budusaranai

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Год назад +1

    Adath lassana video ekak.sudu putha dan harima sweet.gedarama eliyai.❤️❤️❤️❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneee adarei godak sthuthi ehema kiwwata ✨🥹💖😍😘

  • @tharukahesh3011
    @tharukahesh3011 Год назад +1

    ගොඩක් ලස්සනයි ඔයගේ වීඩියෝ .ආසාවෙන් බලනවා.....😘😘😘

  • @shanika4937
    @shanika4937 Год назад

    Hamadama wage adath video aeka lassanai akki .sudu පුතාටයි .oyala hamotamai budusaranai .

  • @chamodikaushalya3655
    @chamodikaushalya3655 Год назад

    ලස්සනයි akkiyhhhh ❤️👍

  • @sanduniperera5354
    @sanduniperera5354 Год назад +1

    අනේ ඔයා සුදු පුතා කියද්දී හරිම ලස්සනයි ආදරය දැනෙනවා ගොඩක් පරිස්සමින් ඉන්න

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 Год назад +3

    ව්ඩ්යෝ එක ආසාවෙන් බැලුවා ලස්සනයි .සුදු පුතා හරිම දග මල්ලක්.හැමෝටම බුදු සරණයි

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneee godak sthuthi adaren video eka balanna ekathuwunata…. budusaranai 😍💖✨🙏🏻

  • @jayaninc1565
    @jayaninc1565 Год назад

    Godak lassanai akki vidio eka...😍😍
    Sudu puthatath godak adarei..😘😘😘😘😘😘 ..budu saranai patiyatai hemotamai 💕💕💕💕

  • @vishwanisandatharaka9238
    @vishwanisandatharaka9238 Год назад +2

    හරිම ආසයි අක්කී ඔයාගේ වීඩියෝ බලන්න.සතුටින් ඉන්න.

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneee godak sthuthi darling adarei hamadamath 🫶🏻✨😍💖😘

    • @zakirahassan5144
      @zakirahassan5144 8 месяцев назад

      හරි ලස්සනයි බබා මට බබෙක්1 අවුරැදයි

  • @shanufernando6421
    @shanufernando6421 Год назад

    Video eka godakkk lassanai,hama video ekakma godak asawen balanwa,Oya use krna lip balm eka mokakda akke?

  • @lalithkumara4264
    @lalithkumara4264 Год назад

    Akkige katahada ahunath athi godak hoda amma kenek akkiyo akkige mahansiya kawadawat apathe yanne akki niyama vidihata daruwata mau senehasa denne akkita daruwage weda karaganna shakthiya dahirya labenna oni sumana saman devi pihitai daruwata paththini maniyange pihitai

  • @kaushalyadulaji1321
    @kaushalyadulaji1321 Год назад +6

    හරිම හරිම ලස්සනයි🥰 අද විඩියො එක සුදු පුතා සොයි..මැනික 😘 බුදුසරණයි Lovely family ❤️❤️❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneee godak sthuthi adarei oyatath Budusaranai 🫶🏻✨💖🥹😍🙏🏻

  • @sarangadilmini8635
    @sarangadilmini8635 Год назад +12

    Litre 2 ක්‌ වතුර බිම. පිරිසිදුව, ලස්සනට සිටීම ගොඩක් වැදගත්👍
    Thank you pink doll😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Eka danenawa mata patan gaththa dawase idan sthuthi much love ✨😍💖🥹

  • @shanikakumari7852
    @shanikakumari7852 Год назад +10

    හරිම අාදරණීයයි නංගා කෝ සුදු පුතාගෙ අම්මම්මා ලංකාවට .ගියාද හැමදාම සතුටින් පරිස්සමින් ජීවිතය විඳින්න ලැබේවා නංගා ආදරෙයි ❤️🙏🌹

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Godak sthuthi akki… ow.. 💖😍 akkith sathuten parissamen inna adarei ✨🫶🏻💖😍😘🙏🏻

  • @gayanidilhani1947
    @gayanidilhani1947 Год назад +1

    Lassanai akke budusaranai

  • @wimarshiherath9974
    @wimarshiherath9974 Год назад

    Ane dear harima asai dakkama. Math pregnant. Masa 4k dan. Balagena inne oyage me life ekata ikmanin enna.man harima asawen sudu putha ekka karana video balanne.jeewitheta ganna godak dewal oya gawa thiyanawa. Oyage me positive thinking ekata man harima kamathi.hama kena gawama thiyenna oni e positivity eka. Ethakota life eka enjoy karanna puluwan.thawath video godaaak oni. Thank you darling. I love you and your family. Skin care routine ekak genna puluwanda pregnancy eke. Parissamin inna. ❤❤❤❤❤❤💗💗💗💗💗😘

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Год назад

    Puthu patiya aiya oya godakkkk parissamata inna adareiii godakkkk punchii pawlata dalada samiduu pihitaiii....🙏❤

  • @tharu6610
    @tharu6610 Год назад +6

    අනේ 𝘁𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗽𝗶𝗻𝗸 𝗱𝗼𝗹𝗹❤️...හරිම ලස්සනයි 𝘃𝗲𝗱𝗶𝗼 එක....අක්කිගෙ සුදු පුතා හරිම 𝗰𝘂𝘁𝗲𝗲𝗲𝗲...🥰.හැමදාම 𝘃𝗶𝗱𝗲𝗼 ගෙනාවත් බලනවා...සිකුරාදා වෙනකන් බලාගෙන ඉන්නේ😍..හැමදාම සතුටින් ඉන්න ...🎀

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneeee hamadamath adarei darling me adareta godak pin… sudu puthath oyata adarei💖🫶🏻💖😍😘 ayeth sikuradata kohomahari video eka genawa darling balan inna adaren ethakan✨😍😘💖🙏🏻

  • @jayamadufernando2990
    @jayamadufernando2990 Год назад +2

    Ane ape sudu puthu manika hrim cute akkii🥰🥳enna ennma hurathal manikak wela eya 😍❤️ akki kiwwa kthw aththa.. api ammalta hama welawem hadwathin sthuthi kiynn onee.. api ehm kiyn wachneth eyalat athi.. 🥺❤️❤️hamadm me wge deyk apit jithet kiyla denwt akkita godak pin akki..💕😘♥️ theruwan saranai tun denatam 🌻❤️🎀

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Adarei me adareta godak darling aniwaryenma…✨💖😍🥹

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Mage katha ahanna enawata … video balanawata godak adarei e dewal agayanawata eetath wada adarei darling… pin oyata ✨🫶🏻💖😘🙏🏻😍

  • @shashinidilrukshi4591
    @shashinidilrukshi4591 Год назад

    Ane akki matat masayaka babek innwa.eyatb ekka gewena jivithe mhnsi unt hrima sundarai

  • @rashmikasenarathna6068
    @rashmikasenarathna6068 Год назад

    anee akki harima lassanai oyaala thun dena ekathuwela karana videos ❤❤🥰😘 sikurada wenakan balan inne akkige video ekak balanna💝💖oyaala thun denaatama budu saranai💗💞

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake3770 Год назад

    මාත් මාස 5ක පුංචි දූ පැටියෙක් එක්ක මේ දවස් වල ඔය වගේමයි. මට තව අවු:5 ක පුතු පැටියෙකුත් ඉන්නව ඒක නිසා දවස මදි වැඩ වලට. ඒත් මේ ගෙවෙන කාලය හරිම සුන්දරයි 😍😍😍 ඔයාලට බුදුසරණයි

  • @frozenfrozen9702
    @frozenfrozen9702 Год назад

    සුදු පුතා දග පුතෙක්ම වෙයි තව ලොකු වෙද්දින් තනියම අමාරුයි නේද අක්කි මට කියනකොටත් මහන්සී වගේ එ්ත් හැමදේම ඔයා සමබරව ලස්සනට කරගන්නව ඔයා හොද බිරිදක් වගේම මවක් මගේ ජීවිතේට ඔයාගෙන් ගන්න අාදර්ශ ගොඩක් තියනව thank you අක්කි😍😍😍😍😍

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Hehe angel ekanam aththa… danatath wenasak naha…🫶🏻🤣 adarei hamadamath math ekka me wage adaren hamadama amathaka nokara ekathu wenawata godak pin oyata 🫶🏻💖😍🥹🙏🏻✨

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha Год назад

    ❤️🤗🤗Akkiyaaaaa

  • @Nethuu180
    @Nethuu180 Год назад +3

    Anee Akki doll oya use karana night creams day creams gana apitat kiyannkoo 🥰love you all akkiii 💕💕💕💕💕💕💕💕💕💕💕💓💖

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Darling mama me video eke Night time skin care routine ekak karala ne… aniwaryen ikmanin e video ekath wenama gennam 😍😘💖🥹🙏🏻 adarei e rquest ekata

  • @shiromigunawardana1313
    @shiromigunawardana1313 Год назад

    Akki adath video ek godaaaaak lassni♥️

  • @bulugahapitiyatharanga7172
    @bulugahapitiyatharanga7172 Год назад

    ඔයා ගේ ඇඩ්වයිස් නම් ශෝක්.. 🥰අපි ආසයි බලන්න.

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 Год назад +2

    හරිම ලස්සනයි නංගී විඩියෝ එක..❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි පවුලටම..💐

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Ane godak sthuthi akke🫶🏻💖🙏🏻 Budusaranai🙏🏻✨

  • @shenalipanditha5440
    @shenalipanditha5440 Год назад +7

    හරිම ලස්සනයි නංගි වීඩියෝ එක 💖💖සුදු පුතාට ත් ඔයාලගේ පුංචි පවුලටමත් තෙරුවන් සරණයි !🙏😇💐💐

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee godak sthuthi akki… oyatath theruwan saranai akke✨💖😍🙏🏻😘

  • @vihagatharaka2478
    @vihagatharaka2478 Год назад

    Harima lassanai akki video eka😘🤗 oyala thun denatama budu saranai🙏🙂🙏 parissamin inna💛❤💛

  • @oshi324
    @oshi324 Год назад

    Attatamama akki ape babat ipadunata passe mn gana hithuwewat na vitamin wat bonna amathaka wenaw me video eka baladdi matat asa hithuna mn gana hithanna thanks akki

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 Год назад

    ආදරෙයි ng,oyala okkotama.amma giyada ng.budu saranai .amma penna neththe

  • @nethmininethmini123
    @nethmininethmini123 Год назад

    Ane harima lassnai.hitha niwenwa prshn okkm amthk wl wenm lokekt ynw godk lucky akk oya nm as wahak wdinna epa.budusaranai 🌻💕🥰

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneeee adarei darling ehema kiwwata sthuthi oyata 💖✨🥹🫶🏻

  • @lakshikasilva94
    @lakshikasilva94 Год назад

    Amma ekka man godak tharaha gannawa eka hadaganna den godak try karanawa akka thank you oyage advice ekata 🥰🥰🥰🥰

  • @ashoksabee3297
    @ashoksabee3297 Год назад

    I really like your videos...love u n your cute family

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 Год назад +2

    Video aka godak lassanai akkiyo .adarei .💖❤️😊

  • @rashi9417
    @rashi9417 Год назад +1

    100 like මගෙන් 💗

  • @poojavlogsz9122
    @poojavlogsz9122 Год назад +1

    අක්කේ ඔයාගේ 1st vedio එකේ ඉදන් ඔක්කොම මන් බලලා තියනවා.හරිම ලස්සනයි ඔයාලගේ family එක.හැමදාමත් ආදරෙන් ලස්සනට ඉන්න අක්කී💜️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneeee godak godak adarei angel sthuthi eda idan ada wenakan math ekka me widihata innawata adarei 💖😍🙏🏻✨

  • @nadinadi2305
    @nadinadi2305 Год назад +1

    Nangi sudu putai harima lassani...god bless

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneee akke godak sthuthi e adareta God Bless u too✨🙏🏻🥹🫶🏻

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 Год назад +1

    Harima lassanaiii budu saranai

  • @achinigunathilaka3745
    @achinigunathilaka3745 Год назад

    Gdk kalkein vedios blnn bri una .😥😥 adrei akkii ,little prince 🦋🌹🌺

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 Год назад +1

    Adath vlog eka godak lassanai akki chooty putha so sweet manikak adarei putha akkitai ayyatai godak adarei budu saranai ❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee adarei darling me adareta✨😍💖 pin Budusaranai oyatath😍✨🫶🏻🙏🏻

  • @naviniprabodha1106
    @naviniprabodha1106 Год назад +1

    ඔයා ගොඩාක් හොද අම්මා කෙනෙක්. අපේ පුන්ච් පුතා ගොඩාක් වාසනාවන්තයි 😊❤ hamdmath adarniya amma knk wenna kiyla wish krnwa..hrima sathutuii akkiii adareiii gdk..prissmn inna thundenama😊😊

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneeee mama puluwantharam iwaseemen adaraneeyawa ape amma kiyala dunna saha dena widihata innawa🥹 mama hithanawa sudu puthata e adare danenawa athi kiyala😭🫶🏻sthuthi ehema kiwwata hitha shakthimath wenawa✨😍

    • @naviniprabodha1106
      @naviniprabodha1106 Год назад

      @@KaushisPinkDiaries oya kohmath ශක්තිමත් knk neh ❤️😘😘 thwth godaak ශක්තිමත් wenn... Me loke inna hoda ammi thatti thmai oya denna 😘😍😍

  • @dishari197
    @dishari197 Год назад +4

    අනේ මට ඔයාගෙ පැටියව උස්සන් එන්න හිතෙනව අක්කි 😍😘. හරිම ලස්සනයි හරිම හුරතල් 😍😍😍😍😍. ඔයා හරිම වාසනාවන්තයි ඒ වගෙ මැණිකක් ලැබෙන්න. ඇස්වහක් වදින්න එපා😘 . මමත් pregnant . අනේ මගේ පැටියත් ඔය වගේම හුරතල් වෙයි කියල මම බලන් ඉන්නව එයාගෙ මූණ දකිනකං. බුදු සරණයි ඔයාල තුන් දෙනාටම. පරිස්සමෙන් ඉන්න අක්කියෝ. ඉක්මනට වීඩියෝ ගේන්න

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneeee adaraneeyama comment eka mama kiyawapu… godak adarei e adareta✨😍💖 oyata mama mulu hadawathinma wish karanawa darling…. Oyata lassanama lassana godak pinwantha daru patiyek labenawa aniwaryenma …. Subapathanawa hadawathinma🙏🏻✨😍🥹💖😘

    • @dishari197
      @dishari197 Год назад

      @@KaushisPinkDiaries thank you akki 🥰🥰🥰

  • @madushaniranasinghe3672
    @madushaniranasinghe3672 Год назад

    සුදු පුතා හරිම ශොක් හරිම ලස්සනයි බුදු සරණයි

  • @gayathrimadushani744
    @gayathrimadushani744 Год назад +3

    ඔයා ගොඩක් ලස්සනයි රූපෙන් වගේම හිතත්.මේ දෙන අදහස් ගොඩක් වැදගත් ❤❤ සතුටින් ඉන්න හැමදාම 🥰😍😘✨

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Godaak pin ehema kiwwata meka thamai mage ekama sathuta … adarei ✨🫶🏻😍💖

    • @gayathrimadushani744
      @gayathrimadushani744 Год назад

      @@KaushisPinkDiaries ❤️🥺🥰😘🫶🏼

  • @shashikashashi4949
    @shashikashashi4949 Год назад +2

    මගෙ චූටි පැටියත් ඔය වගේම තමා පාට විතරයි අහිංසක දගම දග මල්ලක්.සුදු පුතාට බුදු සරණයි ❤️❤️❤️❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      aneeeee harima shoi ahannath adarei oyage patiyatath dear budusaranai 😍✨💖

  • @thameerasusantha9612
    @thameerasusantha9612 Год назад

    Ana සුදු පුතා dan ලොකු වෙලා adariii සුදු පුතා parisaman enna budusarani 😘😘😘😘

  • @kanishkakodikarage3666
    @kanishkakodikarage3666 Год назад +2

    Wow pink doll..plz hema week ekema enna plz

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee darling thank u e adareta aniwaryen enawa 🫶🏻✨😍💖🙏🏻

  • @rohanperera4873
    @rohanperera4873 Год назад +1

    හරිම ලස්සනයි Akki❤️❤️

  • @craftsqueenwithgifty3972
    @craftsqueenwithgifty3972 Год назад +1

    Lassanai akkiyo ❤️

  • @kasurinimasha1383
    @kasurinimasha1383 Год назад

    Godak lassanai akke....budusaranai family ake hemotama

  • @tharushiperera5056
    @tharushiperera5056 Год назад +1

    Notification apu gaman awe . adarei akkiyooo😘❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneeee harima adarei oyata sthuthi darling😘🥹✨🙏🏻🫶🏻

  • @sithumisithumi3101
    @sithumisithumi3101 Год назад +1

    ලස්සන විඩියෝ එකක් අක්කි 😊❤️

  • @isharasandamali3124
    @isharasandamali3124 Год назад

    අනේ අක්කී අදත් වීඩියෝ එක ගොඩාරියක් ලස්සනයි. හරිම ආසාවෙන් ඔයාගේ වීඩීයෝ බලන්නේ. සුදු පුතා හරිම හුරතල් අක්කියෝ. බුදු සරණයි!!! අක්කී. ආදරෙයි.❤😍😘

  • @ranmimadara2412
    @ranmimadara2412 Год назад

    Harima lassanai akki parissamin inna akki God bless you and your family and chuti manika❤️❤️❤️❤️👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦

  • @mis.darshi1236
    @mis.darshi1236 Год назад

    අනේ සුදු පුතාට ගොඩාක් ආදරේ හිතෙනව 😍😍😍😍 ඔය කාලෙ ආයේ එන්නෙ නෑ නන්ගි එයාල ඉක්මනට ලොකු වෙනව ලස්සනයි අද වීඩියෝ එක ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍👍👍❤️❤️❤️❤️❤️😍😍😍❤️😍

  • @nalindamiththa7867
    @nalindamiththa7867 Год назад +1

    Budu saranai akki

  • @dewmisithara1317
    @dewmisithara1317 Год назад +2

    විඩියෝ එක ලස්සනයි .❤❤❤

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 Год назад

    😘❤️😘❤️ බුදු සරනයි ....

  • @irushibandara5203
    @irushibandara5203 Год назад

    මාත් මාස 5ක බබෙක් ඉන්න අම්මා කෙනෙක්.හරි අමාරුයි, මහන්සි එත් බබා දැක්කාම හිත පිරෙනවා අක්කී..අම්මා කෙනෙක් වෙන එක ලෙසි නෑ...එක අමාරුයි කියලා තෙරෙන්න අම්මා කෙනෙක් වෙන්නම ඔනේ

  • @annann1343
    @annann1343 Год назад

    Okata harinam fresh milk Danna ona ehemae rasa

  • @HN91461
    @HN91461 Год назад +1

    ❤❤❤ sudu putha oya wagemai akki 😍😍

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Ehema kiwwata godak adarei… godak aya kiyannema aiya wage kiyala… eth mage monaharith thiyanawa kiyala kiyanawa ✨🫶🏻🙈😍💖🥹

  • @gayathriangel4252
    @gayathriangel4252 Год назад

    You are not alone.
    Baby's are need 💯 caring.
    Sometime I am so exhausted.
    God bless you mom & son

  • @piyumigunawardena2515
    @piyumigunawardena2515 Год назад

    ඔයා කියන ඔක්කොම ඇත්ත අක්කේ... වැඩ ටික ඔක්කොම කරලා පොඩ්ඩාගෙ හිනාවක් දැක්කාම මහන්සි නිමෙනවා

  • @erangaeranga3266
    @erangaeranga3266 Год назад +5

    අක්කි පන.හරිම ආදරෙයිඔයාට.මාත් බබෙක් බලපොරොත්තුවෙන් ඉන්නෙ.ඔයා සුදු පුතා එක්ක කාලය ගත කරන විඩිය හරිම සෝයි.ඔයා ඇත්තටම හොද අම්මා කෙනෙක්.මටත් ඔනී ඔයා වගෙ හොද අම්මා කෙනෙක් වෙන්න.හරි පරිස්ස්මට සතුටින් අදරෙන් ඉන්න අක්කියො ❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee mama adaren prarthana karanawa darling oyata… oya me loke thiyena uthumma maw padawiyata ikmaninma piya naganna wasanawa labenna kiyala darling…💖😘🙏🏻🥹😍 sthuthi mehema adaren liwwata matath wada honda adaraneeya amma kenek wenna siyalu shakthiya labenna one adarei 😘🥹🫶🏻💖🙏🏻✨

  • @miragehotel7240
    @miragehotel7240 Год назад +1

    මටත් ඉන්නවා මාස 6ka doniyek

  • @JinkingJin
    @JinkingJin Год назад

    Akkige ammi lankawata giyada . Ammi iddi nm wada tika lesi neda.cuti patiya shoiii . Budusaranai chuti paulata 😍♥️ digtama videos dann akki, oyge videos wla oya kiyna dewal harima positive, oya video eka muladima qwwa tika hithatma waduna ♥️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Год назад

    Harima lassanai😍😍😍

  • @raveenanashali9142
    @raveenanashali9142 Год назад

    Aneh akki harima lassanai 😍😍😍😍

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Год назад

    බුදු සරණයි අක්කි ඔයාලට

  • @hansesamaranayaka7708
    @hansesamaranayaka7708 Год назад

    Akkiyoo gedarin maru unada paran ge nemene..

  • @shanuperera95
    @shanuperera95 Год назад

    Chutta dnnm aiya wagemai.akki oyla 3tma budusaranai ❤

  • @chaminiperera1061
    @chaminiperera1061 Год назад +2

    මටත් මාස 11 පුතු පැටියෙක් ඉන්නවා .. තව දුවලා දෙන්නක් ඉන්නවා ..ඔයා කිව්වා හරි .. කොච්චර මහන්සි උනත් පුතු පැටියාගේ දග වැඩ, ඒ හුරතලේ දැක්කහම.. ඒ මහන්සිය කොහෙන් යන්වද දන්නේ නැහැ .. අදත් ලස්සනයි ඔයගේ video එක.. පුළුවන් හැම්වෙලාවෙම video දාන්න.තෙරුවන් සරණයි ඔයලා තුන්දෙනාටම ❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee godak adaraneeya athi oyageth punchi pawula… harima asai ahannath😍🙏🏻✨ sthuthi me adareta hamadamath… Oyatath adaraneeya pawulatath Budusaranai 💖😍🙏🏻✨🫶🏻

  • @dulsharanamarathna7129
    @dulsharanamarathna7129 Год назад

    Akke pimple en face ekkt hod face wash ekk kynko 😥

  • @Shey89
    @Shey89 Год назад

    Very valuable video, Thank you Dear ❤ , 💯 true

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Awww I am sooo glad to hear that… thank u heaps ✨🫶🏻😍💖

  • @sandamaliiresha4016
    @sandamaliiresha4016 Год назад

    😍😍😍😍😍harima asaven beluve

  • @kasuniridmika1856
    @kasuniridmika1856 Год назад

    Anaa akkige kema harima rasa patai 🎀

  • @ardanasusu6767
    @ardanasusu6767 Год назад +1

    Akka lassana strawberry cheesecake ekak wage matanam penne.lovely

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneeee🥹🥹🥹🥹 ehema kiwwata adarei ahasa tharam 😘😘😘😘😘😘

  • @devindipeiris2411
    @devindipeiris2411 Год назад +1

    Harima lassni ❤️

  • @mounirex6689
    @mounirex6689 Год назад

    Akki italy rate job ekak karane language eka onemade English witherak thiboth madida, ane akki mekata aniwaren reply ekak one please

  • @chandanithennakon3906
    @chandanithennakon3906 Год назад

    Budusarni nangi 🙏🙏🙏❤️🌹❤️🥰👍

  • @Nutmegginjnger
    @Nutmegginjnger Год назад

    ow akki ammiwa godak mathak wenawa man inneth italy verona ammila lankawe thama eya nathuwa mata godak palui eya mage hamdema eya nthuwa jeewithe wedakma na

  • @sarasidewindi942
    @sarasidewindi942 Год назад

    අනේ අක්කේ හැමදාමත් වගේ ලස්සනයි ඔයා හොද ආදර්ශයක් මටත් සුදු පුතත් හරිම ලස්සනයි හුරතල් බුදු සරනයි පුතේ ඔයාටත් අක්කියෝ ඔයාටත් අයියටත් 😍❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Adarei ehema kiwwata darling sthuthi apita dakwana lengathu kamata adarei 🫶🏻✨💖🥹🙏🏻

    • @sarasidewindi942
      @sarasidewindi942 Год назад

      @@KaushisPinkDiaries ❤️😍

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Год назад

    Lassani 💖 Adrian inna

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Год назад

    Adareiiii sudu akkiyooo...❤

  • @nirmafernando8891
    @nirmafernando8891 Год назад +1

    Akka sudu puthawa dakiddie athi wena hagemma nima karanda be..harima asaa hithenawa..👶👶..adareie akka..parissamen inna..jesu pihitae🥰🥰❤❤🧚‍♀️🧚‍♀️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneeee patiyo godak sthuthi eyata dakwana e adareta … kawadahari kiyanna puluwanne mata oya gana… sthuthi darling Jesu pihitai oyatath🥹🙏🏻😍💖✨🫶🏻

  • @dulanjaaleeranathunga-ut1ej
    @dulanjaaleeranathunga-ut1ej Год назад

    Nangi ithalyata gannawa keyala RUclips wala thiyenawa ma mase 27 patan gann ake italeye inna kenaktalu puluwan gann oya dann kenak nedd nangi ahema gann kenak loku udawaka mata poddak hoyal

  • @Nilushisanjeewnisalgadu
    @Nilushisanjeewnisalgadu Год назад

    අක්කි ගොඩාක් කාලයක් ඔයා එක්ක එකතු වෙලා හිටියාට අද තමයි ඔයාට පලවෙනියට කමෙන්ට් එකක් දෙන්න ඔයාන්ම් ගොඩාක් ලස්සනයි ඔයාගෙ සුදු පුතා ත් ගොඩාක් ලස්සනයි මන් එයාට ගොඩාක් ආදරෙයි එයා හරිම හුරතල් ඔයා එයට ගොඩාක් ආදරෙයි කියලා පෙනවා අක්කො🥺❤ පරිස්සමෙන් ඉන්න ඔයාත් එක්ක මන් හැමදාම ඉන්නවා ආදරෙයි ගොඩාක් 💕😚✨️