Api maha gedara podi idaka podi kabarayak hadagena inne apita lamai 2k innawa eda Wella Kenneth hari amaruwen apita hamba wenne 5000k api jiwath wenneth hari amaruwen ekath nethikarnna hadanne me anduwen hematoma 10000k denawakiyuwa chanden passe ekath. Ne api hari asaranai anura mahaththayo
Matath lebena 4250/=5000/=k wath ne.wedi karanawa kiuwata mata sathayak wath ne.wediwela.😢.mage es dekaama operation karala.mage mahathaya ne.man inna mini berigaw A eyatath daru denak innaw A e daruwanatawath sathayak wath ne
ඔයාට ගොඩක් ස්තුතියි වෙලා තිබුනු අපරික්ෂාරී තේරීම් පිලිවෙල ගැන දැනුවත් කිරීම සම්බන්ද ව,,,,ස්තුතියි
Apith inne kuliyata matath lamai 3k.innawa
Thanks you so much ❤️👍🙏
ස්තුති මෙවන් විඩියෝ අප වෙතට ගෙන එනවට
Aswesuma nathi duppath aya kochchara innawada. asaadaranayata lak una api wage paul wala lamaintath ganna puluwanda.
අස්වැසුම නැතීදරුවන් දීමනාව ගන්නෙ කෝහොමධ😊
කෝ ඉතින් තාම නිවැරදිව සමීක්ෂණය අපි දරුවෝ තුන් දෙනා පාසල් යවන්නේ කුලී වැඩ කරලා, ගොඩක් දුක් විදලා,, අස්වැසුම කියන්නේ ආර්ථිකය සක්තිමත් පව්ල් වලට දෙන ප්‍රේතිලබයක් නේද ජනාධිපති තුමනි
අපිටත් රුපියල් 5000.විතරයි
🎉🎉🎉ලම්‍යි දෙන්නෙක් ඉන්නවා..එය කොහොමද ලැබෙන්නේ.🎉🎉🎉
Aswasuma deweni adiyare dukganawili form aka baraduna.thoragathtada kiyala danaganne kohomada.dannama mudal labenawada.mokada karanne ita passe
අපේ පැත්තේ දිලා තියෙන්නේ තියෙන අයට. අපි කුළියට ඉදලත් අපිටත් 5000යි දෙන්නේ. ලොකු ගනන් දෙන අයගේ ගෙවල් වලට ගින් හොයලා බලන්න. එයාලා එවා අරන් බොන එක කරන්නේ
අනේ මටත් එහෙමයි මහත්තයා නැති මට දෙන්නෙත් 4250
අපිට ලැබෙන්නෙ රැපියල් 5000 ලමයින් දෙන්නෙක් පාසල්යනවා
මගේ පුතා මියගිය ඒයට ලමයි 2ඉන්නවා .ඒත් ලමයි අම්මා රට ගිය දැනට මසක ඒ දරුවන් ට ඒ6000 ලැබෙයිද.
Asvasuma 15000''8500 thiyena ayatai.ealatamai thava vadikaleth.5000.2500 vadi karanna ona.ai janadipathi kiwvanehamotama1oooo denava kiyala .dan koo
Aswasuma 2 weni adiyare dukganawili form aka baradunna..tama sudusu aya thoragathtada..danma mudal labenawada.
Aswasuma thiyena Aya 6000 ganna gramaniladari danuwath wenna onida
Mage mahaththaya riya anathurakin miyagos mt lame 3 denek innava.pasal yanava.5000mudalae mt lebenne😢😢😢😢
😢ලමයි දෙන්නා තුන්දෙනා ඉන්නවනමි කොහොමද දෙන්නෙ
ජනාදිපතිතුමනිඅපිටත්ලමයිතුන්දෙනෙක්ඉන්නවා අපිටවෙනආදායමක්නැහොයාගත්තොත්කැවහැකි රැපියල්8500හමිබෙනවා අපිටජිවත්වෙන්ටමදි
Apita kiyak wath na.lamayakuth Ennawa Eskola Yana.Sthira Job 1k wath na.
Ane janadipathi thumani.perapasal lamuntath laba dennvnm mahagu pinak
Godak sthuthi thorathuru dena oyata
Api maha gedara podi idaka podi kabarayak hadagena inne apita lamai 2k innawa eda Wella Kenneth hari amaruwen apita hamba wenne 5000k api jiwath wenneth hari amaruwen ekath nethikarnna hadanne me anduwen hematoma 10000k denawakiyuwa chanden passe ekath. Ne api hari asaranai anura mahaththayo
aswesum nath paul walatath danna a lamai pau...
Apitah.mokuhne.duwala.3ennawa.enneh.kuliyata.mahathayage.aspenimah.sdue.pethikara.gannawa.api.ganah.balanna
Apita kisima deyak lebenna nahe mage mahatthayat sthira rekiyawak nahe matath pasal Yana lamai dennek ennawa lebenna onaayata denawanam janapathi thumata sthuthiwantha wenawa
රජයේ වැටුප.විතරක් ම ලබන වෙනත් කිසි ආදායමක් නොමැති අය ගෙ දරැවන් ගැනත් බලන්න පුළුවන් නම් හොදයි නේද ඒ ලබන වැටුප කෑමට වත් මදි .ඒ දරැවන් ට.රජයේ න් දෙන කිසිම දෙයක් ලැබෙන්නේ නැ නේද
Mage mahattaya marila mata daruvo tundenek innava matath labenne rupiyal pandahai Meka sadaranada
🙏🙏🙏🙏🙏
මටත් දරුවන් 3ක් ඉන්නවා.ඒත් 5000යි දුන්නේ.ඇයි අපිට ඒකත් කපවාලු.දරුවන් දෙදෙනෙක් පාසල් යනවා.මොනවද කරන්නේ කියලා තෙරෙන්නෑ.දෙන්න ඕනි අයට නෙවෙයි කලින් අස්වැසුම දුන්නෙත්.මේ සැරේ වත් හරියට ලැබෙන්න සලස්වන්න.පි ඔබතුමන්ලාට
Matath okamai wela thiyenne thiyena ayata thama hamDema matath dRuwo 3k innawa 5000 hambenne dan ekath nane apita asadarana ai
ane apitath thame ne apitath labenawanam hodai
Thrwida hamudawe inna ayage daruwantath sadaranayak karanna..apita ne kiyanna gramasewaka danne nene..eyala hithanne rajaye sewakayanta padiyak lebewane kiyala...padiya gaththata baduth ganan.
Mata December masaya pamanai amba una giya avurudu salli amba une nehe
Asswesuma lebena paul wala inna lamaitath gramasewaka niladarita denum denna oneda
අපිට එහෙමවත් නෑ
👍👍👍
Pumlata adara nateda
මටත් ලැබේන්නේ 5000යි
අපි තුන්දෙ නෙක් වෙලත් 4250
අපි ට අස්වැසුම ත් නැහැ සමුද්දි යත් නැහැ පාසල් යන ගැහැණු ලමයි 3 න් දෙනෙක් ඉන්නේ මමත් ලෙඩ ක් මහත් කුලී වැඩ කරන්නෙ
A 6000 Labanna aswasumatamada ahma nattam wanamada kiyanaada
රනිල් ජනාධිපති 2500 ,5000 කරලා දුන්නා.චන්දේ දීලා අපි පත් කරගත්ත රජය එකත් නැති කරා. අනුර කුමාරට බුදු සරනයි
Aka mam aththa
පොහොර සල්ලි තවම දාල නැති එක ගැන හොයලා බලන්න බැරිද
ඒ ගැනත් හොයලා බලන්නම් ඕකේ
කුලී නිවාස වල ඉන්න පවුල් වලට අස්වැසුම හෝ එම දරුවන්ට මේ දීමනාව ලබා ගන්න බැරි ද?
Ko sar thama dawani wata awath na lamai nata dana dawal danna na a nisa tharana aya danna na adurana ayata danawa duppath ayata na sar
අපිටත් කිසිම දෙයක් ලැබෙන්නෑ
❤❤❤
Mate kesema says legends metatarsal
Matath lebena 4250/=5000/=k wath ne.wedi karanawa kiuwata mata sathayak wath ne.wediwela.😢.mage es dekaama operation karala.mage mahathaya ne.man inna mini berigaw
A eyatath daru denak innaw
A e daruwanatawath sathayak wath ne
5000 nathi kranna apa,thawa masa 3kin eka nathra kranawa kiynawa nada,ahama kranna epa
Samiksana karana un thamai hodama kapati hora un denne unta hoda unta.
Ane apitath podi daruwo 3denek innawa. Pasal yana 2kuth innawa.eth apita aswasuma na. Ge tikak hadagaththa mahattaya rata gihin wena kisima deyak na.apita hari amaruwen lamai 3denek ekka jewath wenne.
අපිට අස්වැසුම සහනාධාරය නැහැ දෙවනි අදියට අයදුම්පත් දැම්මා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නෑ කුලි කඩ කාමරයක ජිවත් වෙන්නේ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ ජනාධිපති තුමනි අපිට ඒ සහනාධාරය ලබා දෙන්න ගොඩක් පීං
Kohinda 6000 purawanna ona
Mata daruwo dennek innawa daruwo dennatama denawada please pilithurak denawada
Lami 3.4,inna gevlval lamita wadikarl denvada
Matat 5000ilabenne
මට ලැබෙන්නේ 4250
මටත් එහෙමයි
Mtath 5000i hambene
මටත් ලැබේන්නේ 5000යි