Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Pahadili Pahadili karana gaman pennuwanam thawath watinawa
ඔය කුකර් එක හොදයිද.මාත් ගන්න බැලුවේ.ගත්තට පාඩු නැද්ද.කොච්චර වෙලාවක් යනවදකෑමක් හදාගන්න...කොහෙන්ද ගත්තේ ගාන කීයද❤
@@SachiniNimesha9889 හෙදයි.ඉක්මනින් කැම හදන්න පුලුවන්.මට නම් ගොඩක් පහසුයි මේ කුකර් එක නිසා බබාගේ කැම හදන්න.මං ලංකාවේ නෙමෙයි ඉනනේ.මෙහෙ නම් ලොකු ගානක් උනේ නැ.❤️Daraz එකේ බලන්න ඒකේ ඇති.Amazon එකේ තියනවා ලංකාවට එන එකක් නැ නේද🤔
@ lankawe mn online page wala nam dakka thiyenwa 3000t wage
Mekata fresh milk danna barida
Auruddata wadi babek nam puluwan 🥛🍶😍
@@HappyYummy-vw6lh mage babata masa 11
@@dirukshimaduwathi9137 auruddak wenakan fresh milk denna epa 😞
Ots wenuwata ciriyal damate kamak nthda babage bara wadiwena dena puluwan warga tikak kiyanako
@@inokasadamali167 ow puluwan. Habalapethi dannath puluwan ots wenuwata 🥰
Akke mage babaata masa pahayi .... beri batha iye patan gaththe... ala bathala wattakka ehema thambala dunnata kamak nadda
@@Yasodadimuthumali Ala bathala thambala denna. Brestmilk tikak kalawam karala denna mulinma. thama huru amma kukku rasan nisa evidihata mulinma denna. Dawas thunak eka kamak denna hadunwala deddi. allergy balanna onane.😍
Anthimata ekathu krnne monada kiri walata klin
Ghee
Babalata me oats denne ne ne
organic,vegetarian; 100% whole grain oats ekak. Lankawe me oats eka thiyanawada kiyanna man danne na. Onam kenekta sudusu oats ekak. 🥰
Mekata oya babata dena oats wargaya hoo habala pethi ganna puluwan.
Oats eke nama kiyanna mage baba10 month eyata dunnema ne
Bob's Red Mill Organic rolled Oats USA 🇺🇸
😊❤
Gee wenuwata butter dammta kmk nthda
@@chathurachamara3974 kamak naha
❤❤❤❤
Masa 6 babalata ots denna hodaida
Mata nam doctor kiwe denna kiyala.
බතලයි බිත්තරයි දෙන්න පුලුවන්ද අලයි බිත්තරයි වගේ
@@animelsworld6125 mama dila thiyenne bath ekata bathala ekathu karagena anith elawalu ekka biybthara dila thiyanawa dr
Sathiyata kee parak bathala denna puluwanda
@@rushdafathima8249 bathala godak guna kaha pata elawaluwak (kaha bathala). Babata vivida vidihata kamata ekathu karaganna puluwan. Ehema wara ganak nischithawa ba.
බතල වෙනුවට අල ගෙඩියක් ගන්න පුලුව්න්ද,
Ow puluwan.
අක්කි මාස හතරෙන් කැම පටන් ගන්න බබෙක්ට ඕට්ස් එක නැතුව බතල විතරක් තම්බලා මත් ගාලා දෙන්න පුලුවන් ද?
ඔව් පුලුවනි. බතල ගොඩක් ගුණයි පොඩ්ඩන්ට🍠 ජිර්නයටත් පහසුයි.ඇලජි බලන්න. උදේට දවස් තුනක් දිල බලන්න. අල බතල දෙන්න පුලුවන් 🥔🍠🥰
@@HappyYummy-vw6lh thank you akki pana 💕💕
මාස 4 බබෙක්ට බතල වලට මව් කිරි දාලා දුන්නට කමක් නැද්ද
@@sameerakelum3383 ow pluwn mm dunna masa 4 idan.
@@sameerakelum3383 ඔව් දෙන්න පුලුවන්
ඕට්ස් වලට බර අඩු වෙන්නේ නැද්ද බබාලගේ
නැහැ. ඕට්ස් විතරක් නෙමෙයිනේ තවත් දේ එකතු කරලයි කැම හදා ගන්නේ. අනික ඩයට් කරන අය ඔට්ස් කන්න ඕන විදිහ වෙනස්. ඕට්ස් වර්ග සියයට සියයක්ම ධාන්‍ය වර්ග වන අතර විටමින් බී 1, පොස්පරස් සහ මැග්නීසියම් ඇතුළු තන්තු, විටමින් සහ ඛනිජ ලවණ ඇතුලු පෝශක කොටස් ඕට්ස් වල අඩංගුයි. ජිර්නයටත් පහසුයි.
ඕට්ස් වෙනුවට හබල පෙති දාන්න පුලුවන්ද
ගන්න පුලුවන්. රසයේ පොඩි වෙනසක් වෙයි😍 හබල පෙති සෝදලා ගන්න. 🥰
𝙰𝚈 𝚔𝚊𝚝𝚊 𝚗𝚊𝚍𝚍𝚊.𝚙𝚒𝚜𝚜𝚞
❤❤
❤️😍