Godak watina video ekak akke, mage babage bara hodatama aduwela tibune oyage video balala e widiyata kama hadala dila me mase bara wadi karagatta oyata godak pin
@@shashalpz5950 breakfast videos dala athi dr man.anith videos balanna....man mage puthata kama warga thorala denne na..babagen babata me dewal wenas wenna puluwan athi..oyage babage condition eka anuwa kama warga denna dr..❤🌷
Masa 8 idalama kabali kama kanna huru karanna one nangi..oya අවුරුදු 1n passeth kama podi karalada dunne..ehema unama lamai kanna kamathi eya purudu una vidihatamai..godak sarata kama dennath epa..babalata miris ehema denna hoda na..ගම්මිරිස් nam kamak na..eth babata uhulanna puluwan pramaneta denna.pawne eya..❤
@@nilushamadu9245 man godak videos wala me gana kiyanwa..videos tika balanna dr..man puthata kama kawanna use karana dewal gana..anith videos walata gihin balanna dr
E mage baba kriyakarakm kranawa adui.dan awruddak wenawa.thama wadi wenawa witharai.mata baby walker ekak aran denna help karannako.pawichchi karapu ekak unath kamak na
@FeliciaBaskaran-hs8dt eka thiranaya wenne upath barath ekka..niyamitha wardana rekawe yanawanam 150-200 athara wadi una nam athi..eth babage adu bara nam oyata niyamitha barata enna ita wada wadi karaganna one
@@nadinidinu3839 mage babage nam bara adu wela na..oya me gana thawa hoyala balala katha karanna dr..me dewal Google karala balanna..babata kasa kasa ata chia ata koitharam gunaida kiyala...bara adu wenna mewa ganne na..mewage fiber nisa bada pirenawa..dehi ekakata dala iguru dala meka biuwoth nam bara adu wenawa athi..habai yorgert,olive oil,kesel dala mewa babalata denna puluwan..oya kasa kasa ata wala chia ata wala nutrition gana thawa hoyanna...basil seeds for babies kiyala google search karala balanna..
Oyata godak pin me recipe apith ekka share kara gannawata , mama godak sathutin me kiyanne ,giya mase mage babage bara adu wela thibune, kiyanna sathutui me mase puthage bara 800g wedi wela thibuna..❤❤❤❤ oyata godaaaak pin...
Mage babage upath bara 1.235gdan wayasa aurudu 1masa2ane dan kanne na thama6.700 inne monawada denne monawa dunnath katawal dekai okkoma danawa.upadesak denna
Ane aththada nangi harima sathutuy e gana kiuwata...mehemai kasa kasa ata wala fiber wadine..ekai loku aya ewa diet karanakota ganne.eyalata badagini wenne aduwen kasa kasa ata chia ata ehema kama walata ekathu kalama...habai meka babalata balapanne na. Me dewal denakota bara wadi wena thawath dewal ekathu karalane api denne..kesel,yorgert, olive oil me okkoma ekata ekathu wenawa..anith de thamai Snack ekata denne.ethakota main meal ekak api babata ayeth denne paya 3kin wagene..enisa eka kisi gataluwak wenne na..kasa kasa ata babalata denna hodama kama wargayak kiyala ape mis youtube channel eke th dala thiyanawa.omega 3 bahala hodama aharayak..thawa details hoyala balanna oya..budusaranai 😘
Mokak hari reason ekak athi akke api hariyata nokarana...naththam bara wadi wenne naththe na..punchi hari waradak athi api කරන 1.carbohydrates dena pramane wadi karanna 2.baba active babek nam kama kana pramane madi wenna puluwan 3.oil ekathu karanawa madi wenna puluwan. 4.panu beheth dunnada babata?
Dan kiri nawaththanna.baba adana nisa kiri denna giyma eya purudu wenawa adala hari e de karaganna..e nisa aduwata kiri denna yanna epa.kiri bona nisa thamai baba kama kanne naththe..1 year walin passe kiri wala poshanayak na kiyala kiyanwane..man nam 2 years dunna..eth baba kama kapu gaman vitharai man dunne.hama welema kiri dunne na..eka man babata mula idalama huru kala. Enisa eyage ehema kiri one one kiyala karadarayak thibune na.anith videos balanna man dala thiyana.kama වේල් අතර හොද gao එකක් තියාගන්න..මන් හැම වීඩියෝ එකකම කතා කරන්නේ බර වැඩිවෙන්න කරන්න ඕනේ දේවල්..comments වලින් කියන්න අමාරුයිනේ.ඒනිසා වීඩියෝ ටික බලන්න dr..❤🌷
mehemai kasa kasa ata wala fiber wadine..ekai loku aya ewa diet karanakota ganne.eyalata badagini wenne aduwen kasa kasa ata chia ata ehema kama walata ekathu kalama...habai meka babalata balapanne na. Me dewal denakota bara wadi wena thawath dewal ekathu karalane api denne..kesel,yorgert, olive oil me okkoma ekata ekathu wenawa..anith de thamai Snack ekata denne.ethakota main meal ekak api babata ayeth denne paya 3kin wagene..enisa eka kisi gataluwak wenne na..kasa kasa ata babalata denna hodama kama wargayak kiyala ape mis youtube channel eke th dala thiyanawa.omega 3 bahala hodama aharayak..thawa details hoyala balanna oya..❤
@@chaliniabeyrathne9567 babata allergy nam denna epa..babata kasa kasa ata gunay kiyala ape mis youtube channel eke video ekak dala athi balanna..man nam sithala jathi kiyala kisima kamak thoranne na..mage babata sema hadenneth na kama walin..mage babata nam sema hadunotj hadenne virus ekak nisa..oya thawa hoyala balala denna..seethalai kiyala godak guna kamak nodi innath epa..❤🌷
සුපිරී වීඩියෝ එකක් බොහොම ස්තුතියි 🙏
Thank you so much❤️🤗
Godack watina video ekak thanks dear❤❤
You are welcome darling❤🌷
ඔයාට ගොඩාක් පින් ❤
අනේ❤🌷🌷🌷
Godak watina video ekak akke, mage babage bara hodatama aduwela tibune oyage video balala e widiyata kama hadala dila me mase bara wadi karagatta oyata godak pin
Anee aththada..godaak sathutuy nangi❤️❤️
Mila ganan apita harima amarui.
Nangi masa 6 babata thala thel hodaida
රුලං වලට හොඳ brand එකක් කියන්නකෝ නංගී
මං keells brand එක ගන්නේ අක්කේ
Bohoma pin oyata me wage video ekak kalata..math ada idan patan gannawa
Aneee...Thank you darling❤🌷
@@sayenaayul 👍♥️🤛
බොහොම ස්තූතියි අක්කා 🎉🎉🎉
❤❤❤❤
❤good 👍 video ❤
Harima watinawa
Thank you❤
ගොඩක් වටින විඩියෝ එකක් ❤
ගොඩාක් ස්තුතියි ❤
වටින වීඩියෝ එකක්. ආදරෙයි ❤
Thank you darling❤🌷
Akke oyta godakk pinman babata kama patan gththa witharai mata godaak wadagath una ....thank u sl much ...keep it up akke ...all the best
Hi akki i am ur new subscriber...godak usefull channel ekak akki ....❤
Welcome to my channel nangi..Thank you very much darling ❤🌷
ගොඩක් වටිනවා ස්තූතියි
@@sharathkumara8485 ගොඩාක් ස්තුතියි ❤
Gdk watinawa akki.❤❤❤
Thank you nangi ❤❤❤
ගොඩක් ස්තූතිය ඔයාට ❤
Superb sister❤❤keep it up ❤❤😊thank you so much Valuble video's ❤
Thank you very much dr❤🌷
Oya masa 7di wage ra kama eka babata dunne kiyata witharada?
@@thusharifernando6712 7ට
@sayenaayul ස්තුති 🙏
Gdk watina video akak. Mm oyg recipe gdk denw babata. Digatam Karan ynd bs oyt
Anee thank you..bs godak sathutuy comment kalata❤
Ane akki mage babata kawa ganna harima amarui.mag kiri witharai bonne.kohomada kiri nawaththuwe oya
බොහොම ස්තුතියි අක්කී.ගිතෙල් ගෙදර හදාගන්න අක්කී එක කඩේ එකට වඩා ගොඩක් රසයි ගොඩක් වෙලා යන්නෑ හදන්න Life in japan ( anusha sanjeewani ) මේ අක්කිගේ විඩියෝ තියෙනවා හදන හැටි ❤
Butter walin neda nangi hadanne..math dawasak video ekak baluwa..hadanna one nangi..Thank you e gana kiuwata.man hadannam.😘
Mage Babage bara hodatama adu unable masa 5 kma.eya kanna harima horai. Oya hdana deval hadala Dunnet kamatthen kanne ne. Eth oyage video valin mn godak adahas aragena eya kanna kamati bohoma podi kema verga poshaniya vidiyata hadala denava.pramanaya have nati unat eyage kema godak poshaniya vidiyata hdana nisa dn eyage bara hodin vadi venava.oyata thanks Dr.oyage video godak mats vatinava.
අනේ සතුටුයි එහෙම කිව්වට මට...ඔයා පුලුවන් තරම් මේදය ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් Balance කරලා කෑම දෙන්න..❤🌷
ගොඩාක් ස්තූතියි අක්කේ
@@NisansalaDilrukshi-w5f ❤🌷
Vessa dawasata oya babata ude kema monada denne mun geta denna puluvanda ane vessa dasakata
@@shashalpz5950 breakfast videos dala athi dr man.anith videos balanna....man mage puthata kama warga thorala denne na..babagen babata me dewal wenas wenna puluwan athi..oyage babage condition eka anuwa kama warga denna dr..❤🌷
Akke mage babath oyage Babbage wayasa eth eya hapala kanna akamathi Mona kama hadala dunnath. Kate thiyagena innawa balen Thama kanne bath dunnath sarata uyala Denne. ethakota sarata Kate thiyagena inna Bari hind a Kanawa mekata wisadumak kiyannako Thama bars 10 600g
Masa 8 idalama kabali kama kanna huru karanna one nangi..oya අවුරුදු 1n passeth kama podi karalada dunne..ehema unama lamai kanna kamathi eya purudu una vidihatamai..godak sarata kama dennath epa..babalata miris ehema denna hoda na..ගම්මිරිස් nam kamak na..eth babata uhulanna puluwan pramaneta denna.pawne eya..❤
Eyata athin kanna denna..fingerfoods hadala denna..eya kana athara oyath kawanna..hamawelema eya ekka katha kara kara eye contacts thiyagena kawanna..😊man ehemai karanne
@@sayenaayul eyata athin kanna unnama sellam karanawa mama kawanawatath kamathi na. Eya kamathi nikan bath kanna Malu dala kanna kamathi na
@MadusikaErangi oya anala bola wage hadala loku katawal kawanwada..ehema kawanakota babalata appiriya wenawa neda..oya ehema karanne naththam man kiyana eka hithanna epa..man kiuwe ehema karanawanam ehema karanna epa kiyala..babata samahara rasa okkoma ekathu unama appiriyay eka hethuwak wenna puluwn..puluwan tharam bath kata chutiwata kawanna..
ruclips.net/video/LWMcIpleKg8/видео.html
Kurakkan kada eka yogurt dala rata denna puluwanda dr?
අක්කේ මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා ඇත්තටම අපි ගොඩක් දේවල් දැනගෙන ඉඳලා නැහැ නැහැ නැහැ මම ඔයාගේ වීඩියෝස් දැම්බලන්ඩ පටන් අරගෙන දැන් අවුරුද්දක් විතර ඇති මම මගේ බබාට එයා හදලා දෙන කෑම තමයි ගොඩක්ම දෙන්න ගොඩක්ම කියන්නේ හැමදාම දෙන්නේ ඒවා එයා හරිම අසාවෙන් කනවා මම ගොඩක්ම බඩු ගන්න කාගෙන්ස් කාගෙන්ස් එකේ සමහරක් ඒ වගේ ඔයා කියන ඒවා නැහැ. දැන් මම කෙලෙස් එකට ගිහිල්ලා ඔයා කියන හැම බඩුවක්ම ගන්නවා ඇත්තට මට ඕන ඔයාගේ කෑම හදල දීල මගේ බබාගේ බර වැඩි කරගන්න මාස තුනක් හතරක් දැන් එක දිගටම මගේ බබාගේ බර ග්‍රෑම් පන්සීයයි හාරසීයයි 600යි අන්න ඒ ගණන්වලට වැඩි වෙනවා වෙනවා. ඉතින් මට හරිම සතුටුයි ඉස්සර මම හැමදාම අඬනවා මගේ බබාගේ බර අඩු වෙනකොට ඉතින් ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තට පස්සෙ තමයි ඇත්තටම මම සතුටින් ඉන්නේ මගේ බබා ඇත්තටම දැන් හොඳට කෑමත් කනවා. එයාගේ බරත් වැඩියි උසස් වැඩියි. දැන් උසට හරියන බරත් තියෙනවා තියෙනවා. මිඩ්වයිෆ් මිස් ගොඩක් හොඳයි කියල කිව්වා මගේ බබාට දැන් අවුරුදු දෙකයි මාස හතයි ඉතින් මං දැන් එයාට අපි හදන කෑමත් දෙනවා හැබැයි එයා වැඩියෙන්ම ඒවා කන්න කැමති නැහැ මම ගොඩක් කස කසකසා ඈත එහෙම දෙන්න බබාගේ ජූසු වලට වගේ දාලා එයා ජූස් බොන්න හරි ආසයි ඉතින් මං ඒවා පෝෂණය තියෙන විදිහට හදල දෙනවා මගේ බබා දැන් ඇත්තටම ගොඩක් ඇක්ටිව්.ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි එයාගේ මේ වගේ වීඩියෝස් කරලා දානවාට කෑම විතරක්ම හදලා පෙන්නනවට වැඩිය ගොඩක් අයට මේ බ්‍රෑන්ඩ්ස් මොනවද දෙන්න හොඳ කෑම මොනවද අන්න ඒ වගේ දේවල් වලින් දැනුවත්භාවය අඩුයිඉතින් ඔයා මේ කරන තෙල් ගොඩක් අයට ඒ දේවල් දැනගන්න පුළුවන් වෙනවා වෙනවා ඉතින් මං ඔයාට කියනවා තවත් මේ වගේ වීඩියෝස් කරන්න ඇත්තටම අලුත් අලුත් කෑම හදලා දාන්න ඇත්තටම මේ බබාලා ගොඩාක් බබාලා කන්නයි ඉන්නවා. ඔයාට කමෙන්ට් කරන්නැති වුණත් මගෙන් අහලා මට මේ මගේ සහායනේදී හම්බෙන ගොඩක් අම්මලාට මම කියලා තියෙනවා ඔයාගේ යූටියුබ් චැනල් එක බලන්න කියලා එතකොට අලුත් අලුත් කෑම බබාට හදල දෙන්න පුළුවන් කියලා මං එයාලට කියලා තියෙනවා ඇත්තටම දැන් ගොඩක් අය බරත් හැදිලා තියෙනවා ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි අම්මා අම්මා කෙනෙක්ගෙන් මේ වගේ දේවල් අහන්න ලැබෙනවා ගොඩක් පින් කරලා තියෙනවා තවත් ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝස් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාටත් ඔයාගේ බබාටත් ඔයාගේ family එකේ හැමෝටමත් බුදු සරණයි කියලා කියනවා හැමදාම සතුටින් ඉන්න කියලා කියනවා
@@NimmiAththanayaka අනේ මේක මං දැන් කීපවතාවක් කියෙව්වා නංගී..හරිම සතුටුයි මේ තරම් ආදරණීය comment එකක් දැම්මට...ඔව් නංගී keells ,arpico බලන්න...උත්සාහය තියනවනම් ඕනේ දෙයක් කරන්න පුලුවන් නංගී..බබාට කෑම දෙන එකත් එහෙමයි..ඒක ආසාවෙන් ආදරෙන් කරනකොට ඉබේම බබත් ඒකටම හුරු වෙනවා..බලන්න ඔයා කොයිතරම් හොද අම්මා කෙනෙක්ද...ගොඩාක් සතුටුයි මට..දිගටම මාත් එක්ක ඉන්න.ගොඩාක් ආදරෙයි...බුදුසරණයි නංගී..ඔයාලා හැමෝටමත්... ❤️🌺
Ane mage babata masa 10i den .eya mokuthma kanne.kiri vitharai bonne.bara 7kgi.bath eka hadala hemadama visikkanava.kava ganna kramayak kiyannako
@@nilushamadu9245 man godak videos wala me gana kiyanwa..videos tika balanna dr..man puthata kama kawanna use karana dewal gana..anith videos walata gihin balanna dr
Mage puthage wayasa awurudu 4y masa 3y.thama bara kilo 13. 200y.eyage bara madi godakma.bara wedi karaganna krama kiyanna puluwand
@@NaduneeUpeksha ruclips.net/video/FdTGmHQbATU/видео.htmlsi=ZB44WU4Uf9JmaK1P
@@NaduneeUpeksha meka balanna dr
@@NaduneeUpeksha ruclips.net/video/EJLv8oYimDM/видео.htmlsi=JboxLoTCxr7JLZWP
Godak watinawa akke bs
@@SadaniSadil Thank you nangi bs❤
Akke elagi thelui githelui kiyanne ekakda
Ekak
Thank you akka❤
@@MethuMethu-m6k you are welcome nangi❤️❤️
Aurudu 3 hamare baata me kama denna puluwanda
අක්කි ඔයා කුරුණෑගල පැත්තෙද
නෑ නංගී..මන් පානදුර
Ane obata godak pin mage babage bara afui upath bara anuwa wedi wenawa madiku midwife miss mata peya 24 kema wattoruwa liyannath kiwwa.
@@rapnadeesha9673 අනිත් වීඩියෝ ටිකත් බලලා කෑම හදලා දෙන්න..ගොඩක් බබාලාගේ බර වැඩි කරගත්තා කියලා මට comments ඇවිත් තියෙනවා ...ඔයාටත් අනිවාර්යයෙන් පුලුවන්.
mage babat auruddi mas 7k wenawa eyt peanut butter ek dunnt kmk nedd mokkd mn denn ona
ruclips.net/video/Q9wne-21vKc/видео.html
Murunga kola deemat babage barawadi karaganna puluwan deyak
Ow aniwaryen ...man e gana video ekak danna inne..පලා වර්ග ගැනත් කියලා..අපිට දෙන්න පුලුවන් ස්වභාවික කෑම වර්ග ❤❤❤
Wattakka ata poththa ekkada badala kudu karaganna ona
Ow ehema karanna.wattakka ata wala poththath godkk gunai
E mage baba kriyakarakm kranawa adui.dan awruddak wenawa.thama wadi wenawa witharai.mata baby walker ekak aran denna help karannako.pawichchi karapu ekak unath kamak na
@@sandunikapiyumali4902 baby walker wala babawa danna epa kiyala thiyeddi ai ewa hoyanne..baba active karana ekath oyage wadak dr..oya baba ekka sellam karanna poth kiyawanna..mobile phones tv wage dewal denna epa..babawa wadagenama inna epa..eya wadi wela innwane..eyawa wadi karawan eya ekka wayasata adala activities karanna..
@@sandunikapiyumali4902 ruclips.net/video/w0DX-xGwiyw/видео.htmlsi=dVCzLm65nIn6W2o9
@@sandunikapiyumali4902 ruclips.net/video/l-uZfeZFX6w/видео.htmlsi=dtzTEHzI2mpAt-YY
@@sandunikapiyumali4902 ruclips.net/video/4lSiYBxZKDo/видео.htmlsi=XSU3cbqex6Rq-EKj
Akka masa 11 weddi kohmda akka babaga bara Tiyna one... Samanyn bln vidiyta
@@indikakalhariindikakalhari9110 upath bara wage thungunayak thiyenna one 1 year wenakan..
@@sayenaayul akka ape wena babak inwa nangiga eyata dn 2.5 wenwa wayasa bara tiyna 9.. 600 madi neda akka... Ekta Mkd karna.... Pis reply akka
@indikakalhariindikakalhari9110 kama tika hariyata dena eka thamai nangi karanna one wena monawada itin karanne..
@indikakalhariindikakalhari9110 මේ වීඩියෝ බලන්න...මේවා බලලා කෑම හදලා දෙන්න.comments kiyawanna..godak ammala bara wadi karan kiyala comments dala thiyanwa..video ekak balanakota nango okkoma balanna..eke kiyana wadagath dewal karanna..
ruclips.net/video/FdTGmHQbATU/видео.html
@indikakalhariindikakalhari9110 ruclips.net/video/EJLv8oYimDM/видео.html
Akki 3 year baba ta kochchrak bare thiyanne onedha uban bare 3kg. Nam
Den babage bara kiyada.wayasa kiyada den babage.den aluth vidio ekak karannako
Aluth videos dekak dala athi balanna dr.
Oyata godak pin ane me dewal kiuyala dunnata.mamath babata me vidiyata kwma hadala deela babage adu una bara ayema wedi kara gannawa.
Ow oyta aniwaryen puluwan..mita amatharawa apita denna puluwan godak dewal thiyanawa bara wadi wenna..man me katha karala thiyenne විශේෂ dewal tikak witharai.issarahata thawa video ekak aran ennam
Issarahatath me wage vidio karanna oyata hekiyawa lebenna ona.a a wgwma oyage anagathayata mama hadawathinma suba pathnawa dr......
අක්කි තව කෑම වර්ග ගැන වීඩියෝ එකක් ගේන්න .
Akkiyoo mage penchitath den masa 5.eyage upath bara 2.710.ethakota me weddi eya kochcharak bara enna onida akkiyoo.plz reply akkiyoo❤❤❤❤❤
කොල පාට වර්ධනය පරාසයේ සමාන්තරව බර වැඩි වී ගෙන යන්න ඕනේ..මට එහෙම පොත බලන්නේ නැතුව කියන්න බෑ නංගී..මගේ බබාගේ මාස 5දී 7.400ක් තිබුනා
upath bara anuwa masa 6 weddi e wage degunayak thiyenna oni.. eg:2.710x2
Akki me video ekata adala deyak nwei me.fresh milk use karanakota api dina ganan ganna ona packing eka kadapuda iadalada.nattan pahuwenida idanda
Kadapu dawasa day 1
Day 2
Day 3
Man hithanne mehema..
@@sayenaayul Hari akki
Thank you akke
You are welcome nangi❤️❤️
Akke auruddai masa 3 babekta chocolate,coco powder ehema dunnata kamak nadda idala hitala.
@@nuwanprasad7340 ඉදලා හිටලා කමක් නෑ..හොද චොක්ලට් වර්ගයක් දෙන්න..ගොඩාක් පැනි රස නැති..coco powder ගෙදර හදාගන්න ඒවා නම් ගොඩක් හොදයි ..දුන්නා කියලා ගැටලුවක් නෑ ඉතින්..ඒත් නිතරම එපා..
Hari thank you akke
Amma oyage vedio eka godak useful thank you. Mage puthath oyageputha wagemai. Ane mata podi deyak ahanna one mage puthata waya 2i. Samanyen maseta kochcharak wadi weida. Meya masa 100, 200wadi wenne. Thama Bara 10kg. Pls reply
ගොඩාක් ස්තුතියි ❤
ඒ කියන්නේ..මට තේරුම් ගන්න අමාරුයි අහන දේ..
@@sayenaayul saamanayen 2years puthek month ekata kochchara bara wadi wenawada
@FeliciaBaskaran-hs8dt eka thiranaya wenne upath barath ekka..niyamitha wardana rekawe yanawanam 150-200 athara wadi una nam athi..eth babage adu bara nam oyata niyamitha barata enna ita wada wadi karaganna one
@@sayenaayul babage ubara 2550. Dang 10kg innawa
@@FeliciaBaskaran-hs8dt babage bara kiranna masayak gane yanne nadda.bara kiraganna hama masema..eka hoda motivation ekak. ewagema babage bara wadi karaganna target ekak thiyaganna..mata ehema kiuwata hithaganna ba...oya balanna upath barath ekka niyamitha line eke yanawada kiyala..
Akke kasa kasa ata aalata bara wadi wenawada. Man babata kasa kasa ata maseta 5 ,6 parak dunna. Babage e mase bara 500g k adu una.
@@daneshoshen6944 ruclips.net/video/FdTGmHQbATU/видео.htmlsi=ZB44WU4Uf9JmaK1P
Meka balanna dr.එහෙම අඩු වෙන්නේ නැ nangi..kasa kasa kiyanne bara adu වෙන දෙයක් newei..වැඩිහිටි අය mewa ganne bara adu wenna newei fiber වැඩි නිසා එයාලට badagini danenne නැ godak ...ekai eyala ewa ganne..babalata එහෙම වෙන්නේ නැ..වෙන මොනවා හරි reason ekak athi 500g අඩු wenna..
@@daneshoshen6944 ruclips.net/video/EJLv8oYimDM/видео.htmlsi=JboxLoTCxr7JLZWP
Owe bara adu wenawa, not suitable for pregnant mother and baby's
@@nadinidinu3839 mage babage nam bara adu wela na..oya me gana thawa hoyala balala katha karanna dr..me dewal Google karala balanna..babata kasa kasa ata chia ata koitharam gunaida kiyala...bara adu wenna mewa ganne na..mewage fiber nisa bada pirenawa..dehi ekakata dala iguru dala meka biuwoth nam bara adu wenawa athi..habai yorgert,olive oil,kesel dala mewa babalata denna puluwan..oya kasa kasa ata wala chia ata wala nutrition gana thawa hoyanna...basil seeds for babies kiyala google search karala balanna..
@@daneshoshen6944 eka witharada reason eka nangi..thawa hithanna..oyage babata dunna kama wela pramanaya harida..anith adu paduth balanna..oil ekathu kala madida balanna..carbohydrates pramanaya gana hithanna..me okkoma ekathu unoth ehema bara adu wenne na..man mage babata dena dewal itin.thawa hoyala balanna..shamali mis youtube channel eke dala thiyanawa kasa kasa ata dena eka koithram hodaida kiyala..poddak balanna.
Oyata godak pin me recipe apith ekka share kara gannawata , mama godak sathutin me kiyanne ,giya mase mage babage bara adu wela thibune, kiyanna sathutui me mase puthage bara 800g wedi wela thibuna..❤❤❤❤ oyata godaaaak pin...
ගොඩාක් සතුටුයි මට.කොයිතරම් හොදයි ද අනේ...ස්තුතියි comment කලාට ❤🌷
Kollu gatte kohenda
Keells eken man gaththe
Mage babage upath bara 1.235gdan wayasa aurudu 1masa2ane dan kanne na thama6.700 inne monawada denne monawa dunnath katawal dekai okkoma danawa.upadesak denna
@@ireshatharangi3969 නංගී බබාව ඩොක්ටර් ට පෙන්නුවේ නැද්ද ...බබාට පනු අමාරුද දන්නේ නෑ..මට ඔයා බබාට කෑම දෙන විදිහ comment එකක් දාන්න පැහැදිලිව..උදේ මොනවාද දෙන්නේ දවල් මොනවාද රෑ මොනවාද අමතර වේලට දුන්න දේවල්.
ඔයා බබාට බිස්කට් ටොපි චොක්ලට් දෙනවද..මට ඒ ගැනත් කියන්න..කෑම වේල් අතර පරතරය කොහොමද ..
3:42 @@sayenaayul
Akka. Me ata eka babaata dennw kohomada
Mona ekda nangi
Hamadama yogurts Dena eka hodada.
@@kanchanasewwandirathnayaka4583 man hamadama denawa.
Akki kasakasa eta walat kettu wenawada oyage video balala mn kasakasa eta denn patan gaththa amma kenek denn epa qwa e gena dena gann puluwanda,oyage recipe waltai mn babata kema denne mage babage bara 600g kin wedi wela godak sathutui mata oyat godak pin baya nethuwa babata kema denn puluwan poshaniya kema gena kiyanne oyama witharai,bath roti wage dewal wirharai mn denn denagen hitiye oyage video balapu dawase idan aluth aluth kema hadann mn godak asai babath asawen kanawa aaye oyat godak thnk kranwa❤
Ane aththada nangi harima sathutuy e gana kiuwata...mehemai kasa kasa ata wala fiber wadine..ekai loku aya ewa diet karanakota ganne.eyalata badagini wenne aduwen kasa kasa ata chia ata ehema kama walata ekathu kalama...habai meka babalata balapanne na.
Me dewal denakota bara wadi wena thawath dewal ekathu karalane api denne..kesel,yorgert, olive oil me okkoma ekata ekathu wenawa..anith de thamai Snack ekata denne.ethakota main meal ekak api babata ayeth denne paya 3kin wagene..enisa eka kisi gataluwak wenne na..kasa kasa ata babalata denna hodama kama wargayak kiyala ape mis youtube channel eke th dala thiyanawa.omega 3 bahala hodama aharayak..thawa details hoyala balanna oya..budusaranai 😘
@@sayenaayul thnk you godak adarei akke bs
චියා ඇට වලට බර අඩු වෙනවා නේද🥺 man hariyata danne ne mehema kiwwata. RUclips වීඩියෝ වගයක් දැක්කා එකයි .
Na..e fiber wadi nisa වැඩිහිටියන් diet කරනකොට use කරනවා...බබාලට හැමදාම දෙන්නේ නෑ..සතියකට 3න් පාරක් වගේ දෙන්න..
@ thank you ❤️
mage babata masa 9.biththara dawasata 2k denna hodada.
Nangi....ane .man godak oya vage kema denava....eth eyage bara vadiwennema nane...mage babata dan1 year 6month wenava...bara 7.900i...mata pissu vage
Mokak hari reason ekak athi akke api hariyata nokarana...naththam bara wadi wenne naththe na..punchi hari waradak athi api කරන
1.carbohydrates dena pramane wadi karanna
2.baba active babek nam kama kana pramane madi wenna puluwan
3.oil ekathu karanawa madi wenna puluwan.
4.panu beheth dunnada babata?
ruclips.net/video/FdTGmHQbATU/видео.html
ruclips.net/video/LP5rigvWrRo/видео.html
ruclips.net/video/pGby9D7jWvQ/видео.html
Balanna comments walata gihin godakma bara wadi karagena thiyanwane..kalayak bara wadi nowi thibuna ayageth bara wadi wela..oyath try karanna..stress wenna epa..babata biscuits, toffee,cake,chocolate wage kada kama denawanam ewa nodi inna..poshaniya ආහාරම denna puluwan tharam
Akke babage wys au 2 masa 5. Bara kohomda
@@KamalaniNawela-ge8im 12.800 bara
මෙ පැකට් එක කොහොමද ගන්නෙ
මේ වීඩියෝ එකේ පැකට් ගොඩාක් කියනවනේ..මම ගත්තු තැනුත් කියනවා..මොන පැකට් එකද..වීඩියෝ එක බලන්නdr ❤
Pure warga wala resipy tikk dnko akki mn me dawa tikema dunne akkige kma resipy tikk bba asawen kawa.bath knnema na bba
@@MadushikaIdunil දාන්නම් නංගී❤
@@sayenaayul hri akki gdk pin ikman vedio ekk dnna.
මගේ.බබාට මාස 5 මාරයි බෙරි බත දීලා කොච්චර වේලාවකින් ද පලතුරු දෙන්න ඕන.
Kama kapu gaman palathuru denna.itapsse kiri denna..ehema thama babage pd apita advice kale dr.
අක්කෙ ඔයා කිරි දුන්නෙ කොහොමද...පැය කීයෙන් කීයටද
Kama kapu gaman witharai dunne kama patan gaththata passe..eka godak success mata...baba kiri illa illa karadara karanne na අමතර වේල් පටන් ගත්තට පස්සේ කෑම වේල් 5 කිරි වේල් 5යි...රෑ නිදා ගන්නකොට කිරි දුන්නා..2 years walin nawathuwa.
ප්‍රධාන වේල පැය 3ක gap එකක්.
අමතර වේල පැය එකහමාරක්
ඔයා කොහොමද බබාට කිරි නැවැත්තුවෙ 😪.මගෙ බබා ඔයාගෙ වයසෙමයි.කිරිම ඉල්ලලා අඩනවා
Ane akka mg baba adu bara babak hmdma wadi wena 300g waga eya kamti kanwa.. Mta tharna na akka
ඔයා මේ වීඩියෝ එක ඔක්කොම බැලුවද ..
ruclips.net/video/FdTGmHQbATU/видео.html
මේකත් බලන්න..
Akke babata hoda piti ekak kiyannko aurudu 2k October 5ta tama mage kiri bonawa natara karagnna ba
අනේ නංගී freshmilk එකක් දෙන්න එහෙනම්..මට නම් එහෙම recommend කරන්න දැනුමක් නෑ..ඩොක්ටර්ස්ලා කියන්නෙත්.. පුලුවන් තරම් ඒවා නොදී ඉන්න කියලා..මං පිටි දෙන්නේ නෑ බබාට...කිරි දෙන එක නතර කරන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා...youtube බලන්න ...
Fresh milk walata sema enawa da akke
@TharushiNehansa-m1f බබාගෙන් බබාට වෙනස් වෙන්න් පුලුවන්..පිටිකිරි වගේ නම් සෙම එන්නේ නෑ...මගේ බබාට සෙම ආවේ නෑ..මං නිතරම දෙන්නේ නෑ...බබාගේ ඩොක්ටර් ගෙන් අහලා දෙන්න නංගී
@@sayenaayul mokadda Akka dena piti eka ane mata poddak kiyannko
Video eke ma kiyanwane babata man piti kiri denne na kiyala nangi.
Baba auwe edala aga dry wela kalu wela karanna puluwan deyak kiyannako
babage Doctorgrn ahanna nangi e gana..man e sambandawa kiyanna danne na..babalata beheth cream gannakota doctor kenekgen ahala ganna.
@@sayenaayul ha akke
Aggla hadann mona halda ganne
Api kanne sudukakulu rathu kakulu wadiyen.me video eke thiyenne rathu kakulu bath welapuwa
Harima wadagat❤❤
Thank you dr❤
Watu bittara kohenda gaththa
Meat shop ekakin gaththe..keells ekth thiynawa me brand ekama..habai price eka wadi
Thank u
මාස 5න් කෑම පටන් ගත්ත බබෙක්ට මිදි දෙන්න සුදුසුද please reply එකක් දෙන්න
@@amazingplace.8692 මිදි නැතුව හොද ගමේ පලතුරු දෙන්න dr
මටත් කඩෙන් ගන්න වෙනවා.. අමු පලතුරු අරන් ඉදවලා බබාට දෙන්නේ
කෙසෙල්
ගස්ලබු
අඹ
අලිපේර
නාරං
කොමඩු
මේ වගේ දේවල් දෙන්න..කඩේ chemical ekathu karapuwa puluwan tharam adu karanna grapes,apple wage..
ගමේ දේවල් දෙන්න ලොකු වෙනකොට
නාරං ,වෙරලු,ජම්බු
කෑම තෝරලා දෙන්න නරක දේවල්..එත් හොද දේවල් නොදී ඉන්න එපා..අලුතෙන් කෑම පටන් ගත්ත අම්මා කෙනෙක් නිසා මං එහෙම කියන්නේ..
කෙසෙල් වගේ පලතුරු සෙම කියලා නොදී ඉන්න එපා. බිත්තර සෙම කියලා නොදී ඉන්න එපා..
Channel එකේ ගොඩාක් දාලා තියෙනවා videos ..පරන ඒවා බලන්න
කෙල්ලු රැට පෙගේන්න දාන්න ඕනිද අක්කේ.
@@ravindrakaluarachchi2341 එහෙම පෙගෙන්න දාලා හදන එක ගොඩාක් හොදයි ...
අනෙ මගෙ බබාට අවුරුදු එකහමාරයි තාම 8kg නෑ .කන්න හොරයි මගේ කිරිමයි හොයන්නේ අනේ මට උදව් කරන්නකෝ
ruclips.net/video/FdTGmHQbATU/видео.html
Dan kiri nawaththanna.baba adana nisa kiri denna giyma eya purudu wenawa adala hari e de karaganna..e nisa aduwata kiri denna yanna epa.kiri bona nisa thamai baba kama kanne naththe..1 year walin passe kiri wala poshanayak na kiyala kiyanwane..man nam 2 years dunna..eth baba kama kapu gaman vitharai man dunne.hama welema kiri dunne na..eka man babata mula idalama huru kala. Enisa eyage ehema kiri one one kiyala karadarayak thibune na.anith videos balanna man dala thiyana.kama වේල් අතර හොද gao එකක් තියාගන්න..මන් හැම වීඩියෝ එකකම කතා කරන්නේ බර වැඩිවෙන්න කරන්න ඕනේ දේවල්..comments වලින් කියන්න අමාරුයිනේ.ඒනිසා වීඩියෝ ටික බලන්න dr..❤🌷
Oya me video eka penna godk ewa mn babata dennawa akka.. Soya vitari dilla nta😢
@@indikakalhariindikakalhari9110 අනේ කොච්චර හොදයිද ...දැන් සෝයාබෝංචි ත් අරන් දෙන්න නංගී❤
Thank you akka reply karata
Akka mn soya denna genwa eka kohmda denna monwaga kamtda Dana puluwan.....
වීඩියෝ කරලා ඇති නංගි බලන්න ❤
Babata monawa kalath mokuthma kawanna bane
මගේ බබත්😢
කටට කැස්ම දැම්ම ත් දිව එළියට දාගෙන ඉන්නව කෑම එළියට වැටෙන්න
බබාට තල ඇට, චියා ඇට දුන්නම poop කරද්දී ඒ විදියටම යනවනෙ.. ඒ කියන්නෙ දිරවලා නැත්ද.. 1.6 months baby.. සෝයා බෝංචි ඇට කොහොමද දෙන්නෙ.. හයිය වැඩි නෙ
මගෙ බබා කවන කෑම කිසි දෙයක් කන්නෙ නෑ අම්ම.එයා අහුලන් කන දෙයක් විතරයි.මේකට මොකද කරන්නෙ.advice එකක් අවශ්‍යයි
@@NadeeshaJeewanthi-li1iy ඔයා බබාට කෑම දෙන විදිහ comment එකක් දාන්න පැහැදිලිව..උදේ මොනවාද දෙන්නේ දවල් මොනවාද රෑ මොනවාද අමතර වේලට දුන්න දේවල්.
ඔයා බබාට බිස්කට් ටොපි චොක්ලට් දෙනවද..මට ඒ ගැනත් කියන්න..කෑම වේල් අතර පරතරය කියන්න..බබාගේ වයස කීයද
❤❤
❤🌷
babata denna puluwan gedara hadana serial hadana heti kiyala dennako
ruclips.net/video/qNtIhb46gvA/видео.html
වටු බිත්තර ගන්න තැනක් කියන්න 😊
Keells eketh thiynawa...meat shops walath thiyanawa dr❤
මගේ බබා අදිබරට අවදානම්
@@indunilkumara7062 ikmanin doctor kenekta pennana dr
Adi baranam bara tikak mage babata denna mage baba bara wedi wennema ne ane
Mage babage upath bara 1.2
Dan wayasa kiyada babage
Tnx akki
You are welcome nangi❤️❤️
❤️❤️❤️🌹🌹
aurudden bara kohomada dear
9.900k thibuna..
@@sayenaayul thanx
කස කස ඇට වලට බර අඩු වෙනවා කියන්නේ ඇත්ත ද
mehemai kasa kasa ata wala fiber wadine..ekai loku aya ewa diet karanakota ganne.eyalata badagini wenne aduwen kasa kasa ata chia ata ehema kama walata ekathu kalama...habai meka babalata balapanne na.
Me dewal denakota bara wadi wena thawath dewal ekathu karalane api denne..kesel,yorgert, olive oil me okkoma ekata ekathu wenawa..anith de thamai Snack ekata denne.ethakota main meal ekak api babata ayeth denne paya 3kin wagene..enisa eka kisi gataluwak wenne na..kasa kasa ata babalata denna hodama kama wargayak kiyala ape mis youtube channel eke th dala thiyanawa.omega 3 bahala hodama aharayak..thawa details hoyala balanna oya..❤
@@sayenaayul ok. 👍🏼
Mage babage upatg bar
Anee ehemda❤🌷
Kasa kasa ata agata seethala nisa babata dunnata kamak nadda miss?
@@chaliniabeyrathne9567 babata allergy nam denna epa..babata kasa kasa ata gunay kiyala ape mis youtube channel eke video ekak dala athi balanna..man nam sithala jathi kiyala kisima kamak thoranne na..mage babata sema hadenneth na kama walin..mage babata nam sema hadunotj hadenne virus ekak nisa..oya thawa hoyala balala denna..seethalai kiyala godak guna kamak nodi innath epa..❤🌷
Rataidi fridge eke tibbata kamak nadda
@@Sfdo96 ඔව් තියන්න පුලුවන්..මාත් සමහර දාට තියනවා..
❤♥️♥️♥️♥️♥️
Den bara kiyada nanga. Puthage
13.600 akke..
❤❤❤❤❤
Ane monawa Dunnath mage baba kanne na 9 month 😢😢😢
@@manishadilshani7817 ඔයා බබාට කෑම දෙන විදිහ comment එකක් දාන්න පැහැදිලිව..උදේ මොනවාද දෙන්නේ දවල් මොනවාද රෑ මොනවාද අමතර වේලට දුන්න දේවල්.
ඔයා බබාට බිස්කට් ටොපි චොක්ලට් දෙනවද..මට ඒ ගැනත් කියන්න..කෑම වේල් අතර පරතරය කොහොමද ..
අනේ රත්තරන් මේ මැසේජ් දැක්ක ගමන් ප්ලීස් රිප්ලයි කරන්න..මගෙ බබාට මාස 4 න් කෑම පටන් ගත්තෙ.(doctor අහලා)පලතුරු යුශ වලින් තමයි පටන් ගත්තෙ..මම වගේ මෙහෙම කෑම පටන් ගත්තු අම්මලට ඒ කියන්නෙ මාස 4න් 5 න් ඒ පැටවුන්ට දෙන්න පුලුවන් කෑම එකතුවක වීඩියෝ එකක් කරන්න ප්ලීස් ප්ලීස්
ruclips.net/video/FdTGmHQbATU/видео.html
ruclips.net/video/cKqTQEJoELs/видео.html
ruclips.net/video/4hVk7pyEuyo/видео.html
ruclips.net/video/fd2oxLJIkYU/видео.html
ruclips.net/video/Q6RUEocX6eg/видео.html
මාස 6වෙද්දි බබාගෙ බර කීයක් තිබුනද නංගි
7.900k thibuna
Akka babaga bara wadi Wen hal warga tiynwada ntm one ekak kmk nda adu bara babakuta
Suwadal. kalu hinati.
Rathu kakulu hal warga denna..basmathi samba wage ewa idala hitala denna babata
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤