Ape Miss - දිනපතා දරුවාට බිත්තර දීම හා බිත්තර කවන හැටි | Shyamalee Pathirage

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 1,7 тыс.

  • @geethikakeerthirathna7723
    @geethikakeerthirathna7723 2 года назад +23

    මං අලුත් අම්මා කෙනෙක් මිස්. මිස් බබාලට අදාළව කරන හැම වීඩියෝ එකක්ම මට ගොඩක් වටිනවා මිස්.ගොඩක් ස්තුතියි.

  • @maleeshawithanage2866
    @maleeshawithanage2866 2 года назад +7

    ගොඩක් වටිනවා දැනුවත් කිරීම. මටත් ඔය ගැටළු තිබුනා. 👍
    මටත් පොතක් අවශ්‍යයි

  • @inokajayamanne1701
    @inokajayamanne1701 Год назад +8

    ඔබ තුමියගෙ උපදෙස් ගොඩක් වටිනවා.මටත් පොතක් මිලදි ගැනීමට අවශ්‍ය .

  • @nawodarukmani2537
    @nawodarukmani2537 12 дней назад

    ඔබ තුමියගේ උපදෙස් ගොඩාක් වටිනවා.❤
    පොතක් මිලදී ගැනිමට අවශ්‍යයි.

  • @lasanthikasathsarani-pr5hv
    @lasanthikasathsarani-pr5hv Год назад +5

    මිස් බබගේ කෑම පොතක් මටත් අවශ්‍යයි.
    E.k. ලසන්තිකා සත්සරනනි. අසමනකන්ද,හල්ලින්න, ඔපනායක.
    බබගේ වයස - අවුරුදු 01

  • @AnuththarsadamaliSanda-xp1ws
    @AnuththarsadamaliSanda-xp1ws Год назад +2

    Miss ge වීඩියෝ mama pegnat වෙන්න කලින් idan බැලුවා .ඇත්තටම mama ea විදිහට tama hama dkekatama lasti una.itin mama kama ea විදියට ගත්තා .baba labena inna kota අවසාන mase mata miss කියපු laksana tibuna mama ගෙදර taniyama inna කෙනෙක් .mama baya novi hospital Admit una itin mama mis kiyana විදිහට mama hospital ekedi ea විදිහට hasuruna.itin mata baba va pasuven hambuna .babage barath හොඳයි .3200 tibuna dan mama baba kama denneth miss kiyana විදිහට ta itin babage barath හොඳට vadi venava . Balen kavanneth ne.mage paveni baba .miss thank you soomach miss .

  • @LakmaliKariyawasam-x1t
    @LakmaliKariyawasam-x1t Год назад +7

    මිස් මටත් බබාගෙ කෑම පොතක් අවශ්‍යයි....කොහොමද මිස් ගන්න පුලුවන්...මිස්ගෙ වීඩියෝ ගොඩක් වටිනවා

  • @dushkusalani475
    @dushkusalani475 7 месяцев назад +2

    බොහොම සස්තුතියි මිස්.. මට බබාට කෑම පොත අවශ්‍යයි.

  • @DeshaniNidarshana-gi7ni
    @DeshaniNidarshana-gi7ni Год назад +3

    ගොඩක් ස්තූතියි මිස්...❤❤ තෙරුවන් සරණයි

  • @harshanahemakumara7317
    @harshanahemakumara7317 2 года назад +2

    මිස් මටත් පොතක් මිලදී ගන්න ඔනි.. බබා හම්බෙන්න අව දවසෙ ඉදල සියලුම තොරතුරු දැනගත්තෙ මම මිස්ගෙ video හරහා.. ගොඩාක් වැදගත් දේ අඩංගුයි. මිස්ට ගොඩාක් ස්තූතියි..

  • @Ayeshalakmali-u4b
    @Ayeshalakmali-u4b Год назад +5

    මටත් බබාට කෑම පොත ඕනි මිස්.කොහොමද ඒක ගන්නෙ.මිස්ට දීර්ඝායුශ ලැබේවා මේ කරන සේවයට❤

  • @senulithiyansa5332
    @senulithiyansa5332 19 дней назад

    ගොඩක් වටින වීඩියෝ එකක් මිස් බොහෝම ස්තූතියි ❤

  • @nilansampath6083
    @nilansampath6083 3 года назад +7

    ඔබ තුමියගෙ උපදෙස් වලට ගොඩාක් ස්තුතියි... කෑම පොත මටත් අවශ්‍යයි

  • @dinushapathirage9032
    @dinushapathirage9032 Год назад +2

    Very nice explanation. Thank you so much..!🙏

  • @pawanimadurika5722
    @pawanimadurika5722 3 года назад +17

    මටත් පොතක් ඕනි මිස්.k.p.m.කරුනාතිලක,25/2/A,වෙරලුගම්පල,මන්ඩාවල.බබාගේ වයස අවුරුදු 1යි මාස7යි

  • @dedunurathnayaka8728
    @dedunurathnayaka8728 3 месяца назад +1

    මිස් මට පොතක් ඕනේ 🙏🙏 දේදුනු නිසංසල, 46' D1, පොකුණේ ගොඩ වත්ත, උඩ ඊරිගම පේරාදෙණිය, ගොඩක් පින් මිස් පොතක්‌ බුදුසරණයි 🙏❤️

  • @SakuniKaweesha-h8z
    @SakuniKaweesha-h8z Месяц назад +5

    මිස් මගෙ බබාට දැන් මාස පහ පටන් ගන්නෙ .. ඩොක්ට කිව්ව අමතර ආහාර දෙන්න කියල .. එයාගෙ උපත් බර කිලෝ 1.900 තිබුණේ .. මොනවද මුලින්ම දෙන්න පටන් ගන්නෙ

  • @priyanthakonara3423
    @priyanthakonara3423 Год назад +1

    Miss kaama potha awasyai matath eka kiyak wenawada.obathumiyage danuwath kiriima athiwisistai.e videos balala mage patiyatath mama godak kama hadala denawa.me karana sewayata obathumiyata godak pin.ammalawa danuwath kirima sambandawa.

  • @wasanthakumara9922
    @wasanthakumara9922 2 года назад +7

    මිස් පොඩි දුවගේ කෑම ගැන ද වැදගත් දේවල් ඉගෙන ගත්තා,ඔබ තුමිය ට. බුදු සරණයි,,,💃💃💐💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 27 дней назад +1

    ❤❤දැන් මට මිණිබිරියක් ඉන්නවා. තාත්ත උගන්ඩාවේ.කෙනෙක්. මං ඔයා හැමතැනම හෙව්වා. දැන් සතුටුයි. Good night! 21. 52යි. මම Sweden.

  • @mathtricks2791
    @mathtricks2791 3 года назад +6

    Miss awurudu 5n wadi babalata kurakkan dunnata kamak nadda? E gena podi wistharayak karanna puluwan nam godak watinawa miss

    • @manojmadhushanka7433
      @manojmadhushanka7433 3 года назад +3

      අය්යො. අ5 වැඩි නම් මොකද දෙන්න බැරි. හොදට හැමදෙම කන වයසෙනෙ

  • @sameenasenavirathna7093
    @sameenasenavirathna7093 3 года назад +2

    godak watina video ekak, kema pothak ganna ona mis, kohomada ganne.

  • @imandichamathka9086
    @imandichamathka9086 3 года назад +8

    මිස් ඔබ ගොඩක් හොදින් කරගෙන යනව

  • @madaramadurangi309
    @madaramadurangi309 Год назад +1

    Thank you mis api nodanna dewal kiya denawata.maasa9 babalata denma honda kema monawada kiyala vedio ekak karanawada mis.

  • @rasikadilhani4602
    @rasikadilhani4602 3 года назад +5

    ගොඩක් වටින වීඩීයෝ එකක්.thank you miss

  • @faslyfasly7240
    @faslyfasly7240 2 месяца назад +1

    Godakma watinawa miss ge video... Matath kema potha ona.. No-54 new home complex nupe, matara.

  • @kajalnaveen708
    @kajalnaveen708 3 года назад +6

    ගොඩක් ස්තුතියි මිස්ගෙ වීඩියෝ එකට මගේ බබාට දැන් මාස හතයි මටත් මේ ප්‍රශ්නෙ තිබුණා බිත්තර කොහොමද දෙන්නෙ කියලා මෙ වීඩියෝ එක ගොඩක් වටිනවා.

  • @sududoni9568
    @sududoni9568 21 день назад

    ගොඩක් ස්තුතියි මිස්..කෑම පොත මටත් අවශයි

  • @nisansaladharmasena6174
    @nisansaladharmasena6174 3 года назад +4

    mama book 1 gaththa.it isvery useful miss.i made many food which you mentioned in the book.

  • @gayanibuddhika3408
    @gayanibuddhika3408 Год назад +2

    Mis මටත් පොතක් ඕනේ .ගොඩාක් ස්තුතියි උපදෙස් වලට .

  • @dedunurathnayaka8728
    @dedunurathnayaka8728 3 месяца назад +3

    අනේ මිස් කෑම පොතක් ගන්න නේ කොහොමද බුදුසරණයි ❤️❤️🙏🙏

    • @udatisewwandi1313
      @udatisewwandi1313 3 месяца назад

      Midwife miss එයාගෙන් ගන්න පුලුවන්.මමත් ගත්තෙ ගමේ clinic එකේ මිස්ගෙන්

  • @sepalikajayawardhana867
    @sepalikajayawardhana867 Год назад +2

    Thanking very much... we got to know the very❤❤❤

  • @sajeevanipussallage1740
    @sajeevanipussallage1740 3 года назад +19

    මිස් මට බබාට කෑම පොතක් ගන්න පුළුවන්ද.

  • @lakmin-x8p
    @lakmin-x8p 4 месяца назад +1

    ඔබතුමියගේ උපදෙස් ගොඩක් වටිනවා.මටත් පොතක් මිලදී ගන්න පුළුවන්ද

  • @nisansalasewwandi6528
    @nisansalasewwandi6528 2 года назад +10

    මිස් මටත් පොතක් ලබගන්න ඔනෙ .ගොඩක් ස්තුතිය අපි වගේ අම්මල වෙනුවෙන් කරන සෙවයට.

  • @ashasewwandi4737
    @ashasewwandi4737 3 месяца назад +1

    ගොඩක් ස්තුතියි මිස්.මටත් පොතක් අවශ්‍යයි.කොහොමද ලබා ගන්නේ

  • @nadeekadilrukshi7511
    @nadeekadilrukshi7511 3 года назад +5

    මිස් මටත් පොතක් ඕන. ගොඩක් වටිනවා මිස්ගේ වීඩියෝ වල සදහන් දේවල්.

    • @ApeMiss
      @ApeMiss  3 года назад +2

      බබාගෙ වයස /ගර්භනීද යන බව සහ පදිංචි ප්‍රදේශය සඳහන් කරලා මැසේජ් කරන්න.0766066777
      Baby Care pack 1 & Baby Care Pack 2 කියන දෙකටම මේ guide එක අඩංගු වෙනවා.
      Pack 1- මව්කිරි, බබාට කෑම, IQ set, Super IQ set, නැලවිලි ගී, 2 CD's
      Pack 2 - බබාට කෑම, IQ set, free නැලවිලි ගී,

    • @dammikapriyadharsani6227
      @dammikapriyadharsani6227 3 года назад +2

      @@ApeMiss miss me photha kiyada

    • @chathujrg
      @chathujrg Год назад

      Kema potha matath ganna ona miss.

  • @hemalirajapaksha2427
    @hemalirajapaksha2427 Год назад +2

    Miss thank you so much for your valuable guidance.
    In
    I would like to buy this book.
    Please let me knew the way
    Thanks ❤

  • @isharalakshan6342
    @isharalakshan6342 3 года назад +14

    ස්තුතියි මිස් 💛💛

  • @rameshpeiris6011
    @rameshpeiris6011 6 месяцев назад +1

    ගොඩක් හොද වීඩියෝ එකක්. Thankyou miss,
    බබාට යෝගට් දෙන්නේ කොහොමද කියලත් කියන්න පුලුවන්ද

  • @chathuchathu4258
    @chathuchathu4258 3 года назад +6

    Miss matath pothak oni

    • @pkpaba4976
      @pkpaba4976 3 года назад +1

      Pothak ganne kohomada?

  • @nishadisilva4631
    @nishadisilva4631 Год назад

    Kohomada miss potha ganne. Kiyaka dunna dewal godak watinawa. Thank you miss

  • @ChamalMadushanka-z7e
    @ChamalMadushanka-z7e Год назад

    Ape mis godak wedagath dewal denagaththa.thank you.mata potha gann onn..kohomada e gena denagann?

  • @ireshachamari2995
    @ireshachamari2995 2 года назад +1

    Matath babata kema pothak oni Mis..R.S.Kumra,2/d,11,Mahamestiya,Wadduwa..

  • @thusharithushari7373
    @thusharithushari7373 3 года назад

    mage babata 2 year 2 months. matath pothak ooni mis. Rohini wijesinghe kalugodella Gangodagama Hakmana. thanks mis. bs.

  • @wsuren9358
    @wsuren9358 3 года назад +1

    thank you miss godaak watinawa.. potha ganne kohomada

  • @hansanerasasinghe7179
    @hansanerasasinghe7179 2 года назад

    Babage kama pothk matath oni mis. Ea poth kohend apit ganna puluwn. Misge danuwth kirim godak watinw. Thank you mis.

  • @waruniwickramarahne5872
    @waruniwickramarahne5872 6 месяцев назад +2

    ගොඩක් ස්තූතියි ඔබතුමියට.. මටත් බබාට කෑම පොතක් අවශ්‍යයි..

  • @rashininuwanthara7894
    @rashininuwanthara7894 3 года назад +1

    Mage babata masa 8i. Kema potha matat ganna ona miss. Kohomada ganne?

  • @priyangikakumari1625
    @priyangikakumari1625 Год назад +1

    අනේ මිස් මටත් පොතක් ඕනී . මගෙ බබට මාස 6. මම අලුත් අම්ම කෙනෙක් . මම හැදේම දැනගන්නේ මිස්ගේ වීඩියෝ බලලා. ගොඩාක් පින් මිස් .... මගේ. නම E.M.ප්‍රියංගිකා කුමාරි.No. 20-B, බොරගොඩවත්ත, මිනුවන්ගොඩ .

  • @mihirilanka7410
    @mihirilanka7410 10 дней назад

    Thank you very much for your advices..🙏 How can I get the book?

  • @erangasadamali2223
    @erangasadamali2223 3 года назад

    Thank you miss. Missge godak dewal Dana gannawa api. Babata kama potha genna ganna kamathi. Kohomada genna ganne

  • @MadhushaDilshani-t3g
    @MadhushaDilshani-t3g 4 месяца назад

    Thanq miss...මටත් පොතක් වුවමනා කරනවා ...

  • @gayaniranathunga6414
    @gayaniranathunga6414 Месяц назад +1

    Miss mata babage kama potha awashyai mata potha labenna salaswanawada?mage nama m.gayani weerathunga eddress aka no.28/c22e thalagahahena,asgangula south, eheliyagida

  • @nusranifran1180
    @nusranifran1180 6 месяцев назад

    Thank you very much miss❤❤ valuable video

  • @hansinuw897
    @hansinuw897 3 года назад +1

    Thank you miss
    E potha ganne kohomada?

  • @disnimadushani849
    @disnimadushani849 Год назад

    Missge serama videos man balanawa awa godak watinawa. Thanku miss apita me dewal kiyala denawata. Mage babata masa 7edan. Miss matath babage kama pothak ona

  • @samkd8866
    @samkd8866 7 месяцев назад +1

    Very useful video, How can I get the book

  • @malshaharashani
    @malshaharashani 5 месяцев назад +1

    Miss pothak genna ganne kohomada

  • @sumuduruwangi480
    @sumuduruwangi480 2 года назад +1

    Great video miss thank you so much 🙂

  • @ishanthenuka8804
    @ishanthenuka8804 Год назад

    කොහොමද පොතක් ගන්නේ මිස් ගොඩක් වටිනවා මිස් wada satahan kodak kArunu danagatha

  • @pradeepkumara1237
    @pradeepkumara1237 Год назад +1

    මස් ඔයාගේ විඩියෝ එක ගොඩක් වටනවා ස්තුතියි මටත් කැම පොතක් ගන්න ඔනා මිස්

  • @pradeepsuranga7407
    @pradeepsuranga7407 2 года назад +1

    Miss babata kema pothak genna ganne kohomada

  • @diliniapsara4003
    @diliniapsara4003 2 года назад

    Mis mage Babata Aurudu Dekahamarai.....Denna ona hodama kama monawada...mata kama potha ganna puluwanda.

  • @darshanatharindu7873
    @darshanatharindu7873 3 года назад

    Ane mis oyage upades harima watinawa man misge wedasatahan hemadama balanawa,matath pothak oni

  • @manjulapadmini6659
    @manjulapadmini6659 3 года назад

    Ane godak weda gath programe akak.harima pehedili.matath pothak ona.No 174,mulana goda para,achariya gama,agunukola pelessa.

  • @sithmiperera5203
    @sithmiperera5203 3 года назад +1

    Miss babata kema pothak gnn puluwanda..

  • @kaushividumini2470
    @kaushividumini2470 2 года назад

    Mis mage babata aurudu 4i ..eya egg kanna asai ...hemadama ekak dunnata kamak netha ...sema hethanawa da ...

  • @rejinasuhadini6073
    @rejinasuhadini6073 2 года назад

    Thanks miss...matath kema pothak on a.. nada 7ka babes innawa...rejina suhadhi..no 199/1..kottapititiya henyaya .bangadeniya

  • @fajjufathi6546
    @fajjufathi6546 3 года назад +1

    Kohomada kema pothak ganne miss

  • @shanika478
    @shanika478 2 года назад

    Mis kama pothak ganne kohomada. Mage babata masa 8i
    Shanika dilhani
    34/1
    mattagoda
    Ambagaspitiya
    Yakkala

  • @NimaliParanagama
    @NimaliParanagama 5 месяцев назад

    මිස්, පොතක් අවශ්‍යයි,
    කාන්ති, උඩ අපරැක්ක, අපරැක්ක

  • @Dailyspark98
    @Dailyspark98 Год назад +1

    Thank you miss. I want a book .

  • @sarojairoshani37
    @sarojairoshani37 2 года назад +1

    පොතක් ඕනි. මගෙ බබාට දැන් මාස 6යි. Address :- W.සරෝජා ඉරෝෂණි,බීරාගම,සංගිලිකනදරව,මැදවච්චිය.

  • @kumudunavidu5467
    @kumudunavidu5467 3 года назад +1

    Miss matath pothak one kohomada ganne,hemadama biththara dunnama sema hadenne nedda

  • @chamilarathnayaka1128
    @chamilarathnayaka1128 3 года назад +1

    Godak watinawa mis , Pothak ganne kohomada

  • @amalikumari5115
    @amalikumari5115 3 года назад +1

    වටිනා වැඩසටහනක් මිස්. ස්තූතියි මට Baby Food book එක ගන්න ඔින මිස් කොහොමද ගන්නේ.

  • @ChamilaMaswalagedara
    @ChamilaMaswalagedara 3 месяца назад +1

    Matath pothak ona mis kohomada ganne mage babage wayasa masa 6yai dan

  • @DanushachathurangaHikkaduwaliy
    @DanushachathurangaHikkaduwaliy 2 месяца назад +1

    Miss බබාට මාස 4 මොනවද හරි කෑම දෙන්න කිව්වා. මොනාද දෙන්න හොද. බිත්තර කෑවට කමක් නැද්ද. Please කියන්න මට

  • @umalkaradha7355
    @umalkaradha7355 Год назад +1

    mata misge babata kama pothak ganna one,kohomada ganne?

  • @praneeth210
    @praneeth210 2 года назад +2

    ගොඩාක් වටිනවා දැනුවත් කිරීම ❤️

  • @yasoralimaligunathilaka8714
    @yasoralimaligunathilaka8714 2 месяца назад

    මිස් මටත් බබාට කෑම පොතක් ගන්න ඕනි.. උපදෙස් වලට බොහොම පින් මිස්..

  • @madaramadurangi309
    @madaramadurangi309 Год назад +1

    Mis matath babe kema pothak one .kohomada ekak ganne

  • @clymeenserasinghe9561
    @clymeenserasinghe9561 3 года назад

    Miss....matath Babata Kema pothak ganna ona...babata masa 07....No.248, A 1 , Polgahahena, Ragama

  • @malithchathuranga2933
    @malithchathuranga2933 2 года назад

    Misge pahadili kirima godak watinawa apita. Mis me potha gnna kohomada ?

  • @sewwandihennayaka8109
    @sewwandihennayaka8109 Год назад +1

    Miss kohomada pothak ganne

  • @ireshanilukshi3743
    @ireshanilukshi3743 2 года назад

    Mi mata pothak ona..
    IRESHA nilukshi,
    cs 105,
    Riyo oil stores, tambala rd, kuruppu junction, Polonnaruwa

  • @saumyasandarenu8267
    @saumyasandarenu8267 3 года назад

    Godak hodai miss harima pahadili...mama bayen hitiye babata denna eyata bade amaruwak ehema awoth kiyala

  • @bhagyalakmini7908
    @bhagyalakmini7908 2 года назад

    Thank you mis.🙏❤mata potha genna ganna puluwanda ..

  • @akilamadhu2161
    @akilamadhu2161 3 года назад

    Mis me potha matath oni. Mage duwata awrudu 2.1/2.puthata masa 6i. B.w saman kumara, gallenakanda, megoda waleboda , balangoda.. oba thumiya harima pahadiliwa kiyala denawa bohoma pin.

  • @kaushigamage1721
    @kaushigamage1721 Год назад +2

    Miss, Thank you for all videos❤️❤️❤️. Very interesting❤️❤️. I want the book. how can I get it.

  • @harshaniniwanthika8804
    @harshaniniwanthika8804 2 года назад

    Miss matath e potha ganna oni.godak wadagath dewal miss kiya denawa thank u

  • @shivonigunathilaka985
    @shivonigunathilaka985 3 года назад +1

    Me pothak ganne kohomada mis

  • @nilukachathuri5753
    @nilukachathuri5753 3 года назад +1

    masa 7 babata fresh milk denna puluwanda

  • @r.siththarakalakala1907
    @r.siththarakalakala1907 2 года назад +1

    Your did excellent work. I also need a book

  • @RanganaKumara-er4us
    @RanganaKumara-er4us 6 месяцев назад

    Ms oyage wedasatahan godak watinawa. Matat potak ganna ona.

  • @wasananadeeshani6319
    @wasananadeeshani6319 3 года назад

    Miss matath babata kema pothak ikmanin ganna අවශ්‍ය.kohomada ganna puluwan miss..

  • @uththaraanuruddhika6905
    @uththaraanuruddhika6905 3 года назад

    godak watina video ekak.miss matath me book eka ona.kohomada gnne.pls reply

  • @Dulanjani1987
    @Dulanjani1987 3 месяца назад

    Miss babata kama 4 month walin start kala missge vedio balala.dan 4 month & 20 days. Babata egg denna dan hodaida miss.

  • @BuddikaSameera-b6x
    @BuddikaSameera-b6x 5 месяцев назад

    Godak hodai me wisthara danagaththa eka thank youmiss