HUSBAND උයන රසම රස ගං කුකුල්මස් කරිය🍗| MEAL PREP 🥘| DAY IN THE LIFE ✨| SINHALA

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 304

  • @littlemermaid5921
    @littlemermaid5921 Год назад +6

    අයියා ඉස්සර නම් හරිම serious mood එකේ ඉන්නෙ. ඒකට දැන් 😂😂 මන් හිතන්නෙ එයා දැන් camera එකට තිබ්බ ලැජ්ජාව අඩු වෙලා වෙන්න ඇති .චූටි පැටියා ශෝක් අනේ. අක්කි ඔයා නම් කොහොමත් බෝනික්කියක්නෙ. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ❤❤

  • @NavindiFernando
    @NavindiFernando Год назад +18

    හරිම ශොයී අක්කා ❤❤ අයියා මරු අනෙහ්...😁😁
    සුදු පුතාත් එක්ක හැමදාම සතුටින්, පරිසමින්, ආදරේන් ඉන්න අක්කා ❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneee thank you darling adarei godaak sthuthi ape pawulath ekka ekathu wela innawata 💖😘🥹🫶🏻✨

  • @yahansalitha3510
    @yahansalitha3510 Год назад +2

    Malli maru😂😊

  • @NadeeshaJayasingha
    @NadeeshaJayasingha Год назад +9

    අද වීඩියෝ එක මාර ලස්සනයි අනේ අක්කි.. 😍😍 අයියා මෙච්චර ෆන් කෙනෙක් කියල දන්නෙ අදනෙ මරු අනේ අයියා නම්.. 😂 හැමදාම ඔය වගේ හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න අක්කියෝ තුන්දෙනාම... ❤❤❤ බුදුසරණයි.. ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee patiyo godaak sthuthi… aiya kohomath mehema kenek meeta wada fun eth eyage wadath ekka eyata hama welema math ekka me wage dewal walata ekathu wenna welawak ne… eth dan idiriyedi digatama eya math ekka me videos ekka sambanda wei godak sthuthi me adareta adarei api godak 😘💖🫶🏻🫶🏻🙏🏻

  • @nimeshisilva6775
    @nimeshisilva6775 Год назад +12

    මුල ඉදන්ම හිනාවෙවී හුඟක් සතුටින් අක්කි වීඩියෝ එක බැලුවේ.... මේ වගේ වීඩියෝ හැමදාම ගේන්නකෝ..... ආදරෙයි හැමදාමත් මේ පුංචි පවුලට...... ජේසු පිහිටයි ඔයාලා හැමෝටම ❤❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneeee godaak sathutui ahannath darling aniwaryen… issarahata aiyath ekka videos gennam aniwaryen adarei me adareta 💖🥹🫶🏻🙏🏻😘

  • @biguninduwara8796
    @biguninduwara8796 Год назад

    හැමදාමත් සතුටින් inna ලැබේවා kiyala prarthana karanawa budusaranai

  • @tharushikagamage2924
    @tharushikagamage2924 Год назад +3

    Akki doll..hrim lssni video ek godak aswen belwa😍chef malinga maru aaa😂💗. anee sudu puthata nm man godaaariyak aadreiii🥺💞💞💞

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Chef Malinga balan inne oyalage comments kiyawanna aniwaryenma eya like karanawa dan oyage comment ekath love godaak sthuthi me adareta sudu puthata saha ape pawulata dena adareta🥹💖🫶🏻✨👨🏻‍🍳🙏🏻

  • @sampathsampathkumara145
    @sampathsampathkumara145 Год назад +3

    Video eka nam niyamai ane. Hamadama sathutin Inna oyala.adarei ❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee godaak sthuthi me adareta hamadamath adarei 💖🥹🫶🏻🙏🏻👨‍👩‍👦

  • @pamodathathsarani3062
    @pamodathathsarani3062 Год назад +3

    Aiya maru ane ada video eka harima lassanai❤❤❤

  • @amalipriyangika4490
    @amalipriyangika4490 Год назад +1

    Adath video eka lassanai. Aiya nam harima fun eke inna kenek. Ane ehema Thamai inna one. Oya sathuta hamadama oyala laga thiyenna one...... Sudu putha nam thawath hurathal...... Budusaranai ❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Godak pin e adaraneeya prarthanawata angel… oyalage e prarthana mata godak watinawa adarei 😘🙏🏻🥹💖😍✨

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 Год назад +2

    Adath video aka godak lassanai ❤.aiya maru ane😊.hamadama sathutin inna ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee godaak sthuthi dear… hehe aiya maru thama 💖🫶🏻🥹😘 adarei apith

  • @kaushalyadulaji1321
    @kaushalyadulaji1321 Год назад +1

    Harima shoi akki vidiyo eka..aiya nam mare maruu akkiyoo 👍😁❤️.. hamadama sathutin inne.. Lovely family 😘 my best cupal 🥰🥰 sudu putha budusaranai manika

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Awwww thank you angel aiya me comments kiyawanawa… eyata sathutu hithei🙏🏻💖🫶🏻🥹😘 adarei godak oyata😘💖🫶🏻😍

  • @IsuriPrasangi-w8s
    @IsuriPrasangi-w8s Год назад

    Aeththatama adaraniyai hemadama me wage adaren inna lebenna ona ❤❤❤❤

  • @shanika4937
    @shanika4937 Год назад +3

    Harima lassanai video aeka .aiyanan maru hina wevi baluwe aswahak wadinna aepa hama athmema aiyawama akkata labewa .sathutin enna akki doll.budusaranai පවුලේ hamotama.❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee godaak sthuthi darling ehema kiwawata… mama aiyata hama welema kiyanne mata wada honda adaraneeya birindak ena athme hambenna kiyala eya api wenuwen monharima deyak karala dunnahama…. Eth eya kamathi ne mage prarthanawata…. Godak sthuthi mehema kiwwata Budusaranai oyatath🥹💖🫶🏻🙏🏻✨

    • @shanika4937
      @shanika4937 Год назад

      Akki godak lassanai .aewagema wadath piliwelai .ethin aiyath වාසනාවන්තයි akki wage kenek ලැබෙන්න .❤️

  • @kasuniridmika1856
    @kasuniridmika1856 Год назад

    Ada nm sebema wenasak, ekath shoiii anah, akki Ada harima sathutin❤ Aiyath maru , denna joliye innawa ❤ dennata denna godk supportive❤ harima lassanai❤ Hamadamath sathutin inna puluwan wenna oni ape doll tai aiyatai sudu puthatai ❤ Lv uuuu 😘😘😘😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneeee doll love thank you patiyo me comment ekata… godak adarei oyatath api okkoma…. 💖🥹🙏🏻😍🫶🏻😘

  • @shaniperera3498
    @shaniperera3498 Год назад +4

    Soo cute family.. aiya maru ane... hemadama sathutin inna akkioo. ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee thank you sooo much darling…. 🥹🫶🏻✨🙏🏻💖

  • @sarangadilmini8635
    @sarangadilmini8635 Год назад

    හරි ම ❤❤❤
    ආයේත් cooking video එකක් කරන්න.
    කැම පිගාන රස ගුණ පාටයි.

  • @nishssp9523
    @nishssp9523 Год назад +8

    ❤❤❤❤ අනෙ ගොඩක් ලස්සනයි පිංකි වීඩියෝ එක . හිනාවෙවී 😂😂 බලන්න පුළුවන් උනා මාලිංග සුපවේදී මෙනුත් එක්ක 😂😂😂. වීඩියෝ එක ලොකු වෙනසක් ගොඩක් කාලෙකින් husband ගෙ කුකිං එක්ක. ❤❤❤❤ ඉක්මනින්ම තව වීඩියෝ එකක් අරන් එන්න. කෑම ටික නම් රස පාටට තියෙනවා ඇත්තටම රස ඇති. ඉතිං තව තවත් ආදරෙන් සතුටින් ඉන්න . බුදුසරණයි පිංකි 💗💗💗💗

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      අනේ ගොඩාක් ආදරෙයි ස්තුතියි අනේකවාරයක් මේ ආදරයට සහ මේ දෙන feedback එකට ඒක මට ගොඩාක් වටිනවා... Husband අනිවර්‍යෙන්ම දැන් ඔයාලගේ comments ඔක්කෝම කියවනවා... මේ ආදරයට ගොඩාක් ස්තුතියි බුදුසරණයි ඔයාටත් darling🥹💖😍😘🫶🏻🌸👨‍👩‍👦

  • @snowwhite587
    @snowwhite587 Год назад +5

    හරිම ලස්සනයි නංගී .ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා.ඔයාල ආයිත් ඉතාලිවලට ගියාද මැනික .අනේ සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න පුතුපැටියත් එක්ක.ආදරෙයි ගොඩාක් හැමදාම ඔයාලට තෙරුවන් සරනයි .❤️❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneee akke godaaak sthuthi me dena adareta aththamai godak sathutui… ow akke api awa Italy… adarei hamadamath💖🥹😘🫶🏻✨🙏🏻

  • @NimeshaLiyanage-cy5fo
    @NimeshaLiyanage-cy5fo Год назад +6

    ගොඩාක් ලස්සනයි චූටි පව්ල.අයියා මෙච්චර ෆන් කෙනෙක් කියලා දන්නෙ අදනේ😂දග මල්ල සුදු පුතා❤පරිස්සමින් ඉන්න චූටි පුතේ අම්මි තාත්ති එක්ක❤😘තෙරුවන් සරණයි තුන් දෙනාටම🙏🙏

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee godaak sthuthi angel me comment ekata …. Aiya wadiyama videos walata enne nathi hinda thamai oyala wadiya danne naththe eya gana… eya fun lokayak😂🥹🫶🏻✨ issarahata eya indi godak videos wala 💖🥹🫶🏻 sthuthi angel me adareta😘✨😍🙏🏻

  • @manoshiileperuma6699
    @manoshiileperuma6699 Год назад +3

    Akki oy e vidio ek patan gannkota kiuuwa de wal gidaaak watinawa akki ❤❤❤

  • @chamindajanaka7273
    @chamindajanaka7273 Год назад +3

    අක්කි අද වීඩියෝ එකනම් හරීම ලස්සනයි...❤️🎉 ඔයා ගොඩාක් ලස්සන වෙලා අක්කි...🌻❤️ ඔයාල තුන්දෙනාට තෙරුවන් සරණයි...🌻🤍

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneeee adarei angel oyata ehema kiwwata theruwan saranai oyatath darling💖🥹🫶🏻✨🙏🏻

  • @nethmininethmini123
    @nethmininethmini123 Год назад +2

    අනෙ අයියා හරිම ආදරෙණීයයි....🥰🥰💖🌸ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්න විදිහට ආස හිතෙන්වා..ඔයාලා වගෙ ජිවිතයක් ගත කර්න්න මාත් ආසයි අක්කි...❤❤️ගොඩාක් ආස හිතෙන්වා ඔයාලගෙ videos බල්න්න.බුදුසරණයි චූටී පැටියා හරිම හුරතල් ගොඩාක් ආදරෙයි මිකායෙල් පැටියො 😍💖

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee patiyo godaak sthuthi angel me dena adareta me lassana comment ekata godak pin oyata… sthuthi e lassana prarthanawata…. Godak watinawa mata 💖😘🥹🫶🏻✨ sathutin inna oyath🥹🙏🏻

  • @sayurionali5824
    @sayurionali5824 Год назад +4

    Maru aiya ane අක්කේ 😂❤

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha Год назад

    💖😘😘Cute family akkiyaa.. hamadamaa sathutin innaa.. oya hari lassanai akkiyaa... sudu puthatath akkiyatath aiyatath budu saranaii 💖💖

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneee godak sthuthi darling me adareta aththamai godak adarei api Budusaranai✨🥹😘💖🫶🏻

  • @Dew1231
    @Dew1231 Год назад

    ගොඩක් කාලෙකින් අක්කිගෙ වීඩියෝ එකක් බලන්නේ අදත් වෙනදා වගේම මාරම ලස්සනයි අක්කී.... එච්චරයි ❤️😇 🤭🤭

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Год назад +2

    ගොඩාක් ලස්සනයි අක්කී වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලූවා. සුදු පුතු පැටියෝ ඔයා හරිම ශෝයි අනේ. හැමදාම සතුටින් ආදරෙන් පරෙස්සමින් ඉන්න අක්කී. ආදරෙයි සුදු පුතු පැටියෝ,අක්කී මැණික,අයියා තුන්දෙනාටම. ❤❤😍😍😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      aneee godak sthuthi darling me adareta ..... sudu puthath adarei 🙏💖😘😍👨‍👩‍👦

  • @maleeshasooriyabandara5110
    @maleeshasooriyabandara5110 Год назад +1

    Ane shok sudu putha love you puthe ❤ much love akki parissamen Sathutin inna Budhu saranaii .❤❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      aneeee thank u sooo much darling for the love Budusaranai oyatath 🙏💖😘😍👨‍👩‍👦

  • @vinudigayathma678
    @vinudigayathma678 Год назад

    Godak lassani video akki 😘😘❤️ godak adarei ❤️❤️❤️❤️

  • @nilushasamaranayake2009
    @nilushasamaranayake2009 Год назад

    Ane harima lassanai nangiyo. Adarei. Hamadama sathuten inna❤️😘😘😘😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      aneeeee godak sthuthi akke oyalath sathutin inna one 🙏💖😘😍👨‍👩‍👦

  • @sandu5895
    @sandu5895 Год назад

    අනේ අදත් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි vlog එකයි, ඔයාලා තුන්දෙනයි 🤍🤍🤍🌹🌹🌹 හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබේවා!!!🤍🤍🤍🌹🌹🌹 සුදු පුතේ ඔයාට ගොඩක් ආදරෙයි මැණික් කැටේ, 💙💙🍀🍀 පැටියෝ දළදා සමිදු පිහිටයි වස්තු කැටේ 😘😘😘😘😘😘😘😘🌈🌈🌈🧚‍♂️🧚‍♂️🧚‍♂️

  • @nimeshdilshan9602
    @nimeshdilshan9602 Год назад

    Akkiyoooo lassanai video eka sudu puthai aiyai akki thundenama sathutin parissamin inna budusaranai ❤❤❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      aneeee godak sathutui darling ahannath sthuthi adarei me adareta Budusaranai 🙏💖😘😍👨‍👩‍👦

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 Год назад +2

    kalin video wala husband wadiya katha kare nathi nisa hithuwe silent kenek kiyala habai me video eken terune godak winoden inna kenek kiyala.adath wenada wagema lassanai video eka🥰

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Godak welawata eya silent habain eyata sahalluwak danuna dawasata eya arenna wena katath katha karanna welawak naha😅😂😅

  • @FashionGallerycy
    @FashionGallerycy Год назад +3

    Chty putha harima huratal neda.. 🐻🐻Den danga weda godai neda.. Mage puthath ehama thama dear.. Husma ganna ekath amathaka wena thramata weda.. Eth oya wagema mamath hemadama satutin baragnnwa.. 💕💕😍 Adath video eka harima Lassani.. Kalin videosanm balnna beri una.. Ewath himta balnnm..oya videos Dana eka gena harima satutaui.. 💓💞💕

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee godak adarei hondata mathakai mata hamadama ape videos walata adaren comment karanawa ayemath apith ekka me wage ekathu wunata godak sthuthi eka apita wadagath🥹💖✨🫶🏻 ekanam aththa pataw ekka wada karanakota husma gannawath welawak ne kiyala thamai danenne💖🥹🫶🏻 hamadema hodin karaganna shakthiya labenna adarei godak✨💖🥹🫶🏻🙏🏻

  • @udithadilan6494
    @udithadilan6494 Год назад +15

    මටත් ඉන්නවා ඔයාට වගේම අවුරුදු 1 හමාරක දග මල්ලක්.චූටි පුතෙක් .❣️ඔයාගේ බබාටත් බුදුසරණයි ❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +4

      Aneee oyage babata godak adarei Budusaranai puthatath 🥹🫶🏻✨🙏🏻💖 sthuthi oyata 🙏🏻✨

    • @nimeshalakshani1343
      @nimeshalakshani1343 Год назад

      Matath innawa akki chui puthek mikaya babata adarei nendi godak bs menika

    • @AyishaMariyam-jw9hx
      @AyishaMariyam-jw9hx Год назад +1

      @@KaushisPinkDiaries akki man comment ekak damma,matath reply karanna hnde,hamadama me wage sathutin inna

  • @vishminiwarthana9696
    @vishminiwarthana9696 Год назад +3

    මගෙ අක්කි ඩෝල්..ආදරෙයි තුන් දෙනාටම..පරිස්සමෙන් සතුටෙන් ඉන්න..තෙරුවන් සරණයි..

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Anee theruwan saranai darling godak pin✨💖🥹🫶🏻🙏🏻

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Год назад

    Harima lassanai akki oyage vidiyo balanne harima asawen ❤❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      aneee godak sthuthi darling me adareta aththamai 🙏💖😘😍👨‍👩‍👦

  • @pradeepikapriyadarshani2477
    @pradeepikapriyadarshani2477 Год назад +1

    Harima shoke ada video eka❤❤

  • @madhushikahansanie5116
    @madhushikahansanie5116 Год назад

    ගොඩක් ලස්සනයි අක්කි video එක ❤

  • @ds-zj8yl
    @ds-zj8yl Год назад +4

    Hey princess 🧚🧚 lv u soo much❤💐

  • @rashmikasenarathna6068
    @rashmikasenarathna6068 Год назад

    anee ada video eka nan shooi akki ❤❤❤ rahapaatai kaama eka ❤️ katata kelath unanawa chef aiyage kaama ekata 😂 oyaala thundenaama inna video godak lassanai akki❤🥰🥰🥰😘🌸

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      aneeee harima sathutui ahannath darling adarei me adareta aththamai 🙏💖😘😍👨‍👩‍👦

  • @dilkijenisha97
    @dilkijenisha97 Год назад

    It was a best best vedio akki ❤ malinga aiya you are the best chef ever 😂❤️

  • @Nethuu180
    @Nethuu180 Год назад +6

    හලෝ අපිත් ආසයි දුකින් ඉන්න ..ඒත් කොහෙද සතුට දෝරේ ගලනවා එච්චරයි !!!😂😂😂අම්මෝ අයියා නම් නියමයි කෞශි අක්කේ 😂😂♥️💖💞සුවද රෙකෝඩ් නොවුනට සුවද අපි හිතාගත්තා අයියා උයනකොට😌😂ආදරෙයි අක්කි ඔයාලගේ පුංචි පවුලට 🫶💕💗💖💞

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +3

      Ambooo aiya thamai aiya patiyo 💖🥹🫶🏻😂😘 aneee aththamai darling e suwanda marama suwadak aiya adareth ekathu karanawa kema walata 🥹🫶🏻✨ adarei apith oyata darling💖✨🥹🫶🏻

  • @aroshahatharasinghe7686
    @aroshahatharasinghe7686 Год назад +2

    Adarei akki thundenatama budu saranai.mage puthata masa 7hamarai dan.eyath daga mallak

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneeee adarei darling oyatath puthatath samawita sathuta pathanawa godak sthuthi✨💖🥹🫶🏻😘

  • @kalpanimatalehewa865
    @kalpanimatalehewa865 Год назад

    Aneee shoii sudu akke...oyala 3 denama❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      aneeeee thank u patiyo adarei 🙏💖😘😍👨‍👩‍👦

  • @srimaliperera9808
    @srimaliperera9808 Год назад

    ❤❤Lovely familiy ❤❤

  • @AkashSamudra-c4o
    @AkashSamudra-c4o Год назад

    Kawadakawath oyala dennage adareta kisima kenekge aswahak wadinna apa jayashimaha bo samidu pihitai oyala thundenatama

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 Год назад

    Ane akkiyo bada ridenawa hinawela aeththatam lassanama pawulak hemadamath thundenama sathutin inna budu saranayi jesu pihitayi

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      aneee hari sathutui darling oyalage le pirisindu wenna video ekak karanna labunata.... aiya thamai ithin godak adarei api oyalata Jesu pihitai 🙏💖😘😍👨‍👩‍👦

    • @anjanasathsarani4526
      @anjanasathsarani4526 Год назад

      @@KaushisPinkDiaries ❤️❣️😘

  • @sayurionali5824
    @sayurionali5824 Год назад +6

    ❤Shok ane අක්කේ aiyath ekka hemdma ඔහොම video කරන්න 😊...lovely family..🎉❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneee thank you darling thawa me wage videos gennam adarei 🥹💖😍🫶🏻✨🌸

  • @bellakristeen7214
    @bellakristeen7214 Год назад +1

    Meka baladdi ape husbandwa mathak wuna. Ane eyath me wagemai. Mata hari helpful

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Godaak sathutui ahannath…. Aththatama dan kale husbandla godak helpful ape ammalage achchilage kaletath wadiya mama dakina widihata🫶🏻💖🥹✨🙏🏻

  • @maneeshasanju1873
    @maneeshasanju1873 Год назад +2

    හැමදාමත් වගේ ලස්සනම ලස්සන ව්ලොග් එකක් අක්කි...❤❤❤ගොඩ දවසකින්නෙද ඔයාලා එකට උයන ව්ලොග් එකක් අරන් ආවෙ...සුදු පුතුන් ආවට පස්සෙ...අනෙ මමනම් දිව්‍යලෝකෙකට ගියා වගේ...❤❤❤❤❤❤❤❤මාරම ලස්සනයි අක්කි...මේ වැස්සෙ ඇදට වෙලා කිරි තේ එකක් බොන ගමන් අක්කිගේ ලස්සනම ලස්සන ව්ලොග් එක බලනව කියන්නෙ ඉතින් ....කියලා වැඩක් නෑ අක්කි...❤❤❤❤❤❤❤ඔයාග්වෙ පරන ව්ලොග් මන් තාමත් බලනව..එව බලද්දි හරිම සතුටුයි අක්කි...ඔයාගෙ ව්ලිග් මුලින්ම බලපු දවස වගේම ෆිලීන් එකක් එනව...❤❤❤❤❤❤❤
    අයියට සතුට දෝරේ ගලවනව තමා ඉතින් ...ඔයා වගේ ලස්සන කියුට් වයිෆ් කෙනෙකුයි...❤❤❤❤කියුට් ලස්සන දගකාර පුන්චි පුතු පැටියෙකුයි ඉන්නකොට....එච්චරයි❤️❤️❤️අයියට කියන්න මන් කිවුව කියලා හී......😂
    අනේ ඇත්තමයි අක්කි.ඔයා මගෙ අක්කි උනානම් මරු අෆ්ෆා...❤❤❤❤මට ආසයි ඔයාව හම්බවෙලාකතා කරන්න අක්කි..ඔයානම් හරිම.කියුට් අනේ.බබෙක් ඉන්න අම්මෙක් කියලානම් කියන්නත් බෑ...ඒකනම් මාරයි...❤❤❤❤❤❤ඔහොම තමා අක්කි කොච්චර වයසට ගියත් ජොලියෙ ඉන්න ඕනි..නැව ගිලුනත් බෑන් චූන්කියලා..ඔයාත් වාසනාවන්තයි ඔය වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න බලන්නකෝ එයාගෙ තියන ආදරේ...එයාත් මරු දැන්..අක්කිගෙ ව්ලොග් වලට මාරම සපෝර්ට් එකක් දෙන්නෙ❤❤❤❤❤❤ශෝක් අනේ..ඔයගෙ ව්ලොග් බලද්දි පොඩ්ඩක්වත් කම්මැලිකමක් නෑ..නිදිමතකුත් නෑ.මේවැස්සෙවත්.❤❤❤ඒ තරම් ලස්සනයි.......ඔයාගේ කලින් ව්ලොග් එකත් මන් බැලුවා කමෙන්ට් දාන්න නම් පරක්කු උනා.
    ඒකට රිප් එනකම් ආසාවෙන් බලන් ඉන්නව..සමහරක්වෙලාවට අක්කි.දාන රිප්ලයි එක පවා මන් ස්ක්‍රී ශොර්ට් ගහන් ඉන්නව❤❤❤මන් මාර ආසයි අනේ...ඔයාට...❤❤❤❤❤
    සුදු පුතුන් පැටියත් දැන් එන්න එන්න දගකාරයි හුරතල්..ඇස්වහක්නම් වදින්න එපා මැනිකට....❤❤❤අම්මිට ලොකු උනාමත් තාත්තිවගේ හෙල්ප් කරයි....පුන්චි පවුඅ රත්තරන් කියලා අක්කිගෙ පවුලට කුයන්න පුලුවන් ❤❤❤❤මාරම ශෝක් අෆ්ෆ...අක්කි රික්වෙස්ට් එකක් තියනව..ඔයාගෙ frock කලෙක්ශන් එක පුලුවන්නම් ව්ලිග් එකකින් අරන් එන්න..❤❤❤ගිය සතුයෙ ව්ලොග් එකෙ හරිම ලස්සන කියුට් frock එකක් ඔයා ඇදන් හිටියා...❤❤❤❤පුලුවන් වෙලාවක ගේන්නකෝ...❤❤❤❤
    අක්කිෆෙ අයියා හදපු කෑම එක ඔන්න අපිත් කෑවා වගේ..හිත පිරිලා ගියා..❤❤❤ඉතින් ඊලග සතියෙත් හරිම ලස්සන ව්ලොග් එකක්.බලාපොරොත්තුවෙන් ඉන්නව අක්කි..ඔයාට හැමදාමත් ආදරෙයි❤❤❤❤❤බුදුසරනයි!පරිස්සමින් ඉන්න අක්කි ඩෝල්❤❤❤❤❤❤❤බායි...සතුටි ඉන්න.
    තෙරුවන් සරනයි!!!!!😘😘😘💞💞💞💐💐💐🌼🌼
    ❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneeee angel oyage comment eka mama welawa aran kiyawanna ithuru karagaththa dan onna podi welawak awa godak adarei me adareta patiyo… kiyaganna be me danena sathuta oya liyala thiyana wachanayak pasa mage hitha sathutu kara… aiyage wachana walinma oya aiyata liyala thiyana ekanam harima lassanai…. Oya apiwa langin ashraya karana mithuriyak wage mechchara hondata apiwa therum ganna apema pawule nadayantawath beri wunata… mehema videos haraha apiwa therum gaththa oyata godak adarei api …. Ekane mama hamadama kiyanne oyala thamai mage dewani pawula…. Mage amma thaththa aiya husband sudu putha aru nahama mata inna pawula oyala hamadamath me adareta nayagathi angel…. Godak pin oyata adarei godak🫶🏻😘🥹💖😍😍

    • @maneeshasanju1873
      @maneeshasanju1873 Год назад

      @@KaushisPinkDiaries 💞😘😘😘😘

  • @windyabalasooriya1871
    @windyabalasooriya1871 Год назад

    Malli shoak ❤😂.. next vedio eka malli karana ekak ona 🫶🫶

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      hehe.... hari akke sure mama eyata kiyannam godak sthuthi 🙏💖😘😍👨‍👩‍👦

  • @sandupamaparanavithana5257
    @sandupamaparanavithana5257 Год назад +2

    Ane harima lassanai video eka hina wewi balanna puluwan ❤️❤️❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee godaak sthuthi ehema kiwwata ehenam echcharai✨💖🫶🏻🥹😘😘😘

  • @dinushadilrukshi3713
    @dinushadilrukshi3713 Год назад +3

    අද නම් නියමය 😃😃

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 Год назад +7

    අනේ අයියා නම් ශෝක් අප්පා...මට දුවලා ඇවිත් අක්කිව වැලදගන්න තියනවා නම් කියලා හිතෙනවා..මන් මාර ආදරෙයි ඔයාට ඒ වගේම ආසයි බුදුසරණයි චූටි family එකට
    පරිස්සමින් ඉන්න ඕනේ 💖🥺

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneeee harima shooi angel me comment eka onna duwala awith mama badagaththa kiyala hithaganna adarei godak hamadamath apita dena adareta 💖💖🫶🏻🥹😘 aiyath ehemai💖🥹🫶🏻😘

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Год назад +2

    අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @hemanthaekanayake7639
    @hemanthaekanayake7639 Год назад +3

    😍😍😍😍😍balgen hitiye

  • @manishahansani7727
    @manishahansani7727 Год назад

    Sathutin inna nm mewage husband kenek innama oni mage husband me wagemai ❤hamawelema hina wela sathutin inna puluwan. Sudu putha shoi dan nm ❤ god bless you ❤family ekata ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee darling ekanam aththa…. Sthuthi dear oya hamadamath apith ekka innawata dan oyage babath ape sudu putha wagema athi🥹😍💖🫶🏻😘✨

    • @manishahansani7727
      @manishahansani7727 Год назад

      @@KaushisPinkDiariesane ow akke dan eyata masa 11 i ❤

  • @ayodhya_dulanjali
    @ayodhya_dulanjali Год назад +7

    වෙනදා වගේම හරිම ආසාවෙන් අදත් වීඩියෝ එක බැලුවේ අක්කි ...හරිම ලස්සනයි ❤ හරිම ආදරනීයයි ❤ හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ඔයාලා දෙන්නම සුදු පුතාත් එක්ක...කොච්චර වැඩ තිබුනත් එක දවසක් හරි wife ගේ සතුට ගැන හිතලා ළග ඉන්න husband කෙනෙක් ලැබෙන්න අක්කි හරිම වාසනාවන්තයි..ලැබෙන පුංචි දෙයින් පුංචි වෙලාවෙන් ජීවිතේ සතුටින් ආදරෙන් ඉන්නේ කොහොමද කියන එක අක්කිගේ වීඩියෝස් වලින් මම ඉගෙන ගත්ත දෙයක් ❤ අක්කිගේ වීඩියෝස් වලින් හැමදාම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා ..ගොඩාක් ස්තූති අක්කි අපි වෙනුවෙන් මහන්සි වෙලා මේ වගේ ලස්සන වීඩියෝස් අරන් එනවට ❤ ජීවිතේ සතුටින් සරලව විදින්න පුලුවන් කියන එකට ලස්සන උදාහරණයක් ඔය දෙන්නා..මට තාම අවුරුදු 22 මමත් ආසයි අක්කි වගේ සතුටින් සරලව ජීවත් වෙන්න ...

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneeee harima adaraneeya comment ekak darling videos walin balaporoththu wena ekama de thamai me oyalage adare saha ape jeewithen yamak hari oyalage jeewitheta ekathukaragannawanam eka thamai ape sathuta💖🥹🫶🏻😍🙏🏻 adarei godak🙏🏻💖🥹😘

  • @anjanamadhushani1293
    @anjanamadhushani1293 Год назад +1

    Akki aiya and chuti babo❤❤❤ godak adarei

  • @ImalkaWanninayake
    @ImalkaWanninayake Год назад +2

    Love u all ❤specially little one 😘😍

  • @kanishkakodikarage3666
    @kanishkakodikarage3666 Год назад

    Ada nam maru..hemadama oya wage videos genno pink doll

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      aneeee hari darling thank u feedback ekata.... ethakota mama dannawa oyala wadiyen kamathi monatada kiyala aniwaryen issarahata me wage videos gennam 🙏💖😘😍👨‍👩‍👦 adarei

  • @navindiwinshika562
    @navindiwinshika562 Год назад +3

    Akki ඉස්සර nadagamkarayo teledrama eke කොටස් වල විහිලු කරමින් අයියා එක්ක උයනවා මට මතකයි සමහර වීඩියෝ වල...පැටියා එන්න කලින්......ආදරේ න් ඉන්න හැමදාම ත්....අක්කි ගෙ ආදරණීය බවට ,නිහතමානී කමට ගොඩක් ආදරේ ......❤❤❤❤❤❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneeeee harima adaraneeyai oyala… echcharata mathakai oyata darling… ow oya hariyatama hari mata e kalla e video eke ada wage mathakai…. Dan godak dewal wenas wunath apiwa roopen ape jeewithe wenas wunath Malinga saha Kaushi emamai… harima sathutui matath e gana… godak sthuthi eka mathak karala dunnata darling💖✨🥹🫶🏻🙏🏻😘😍

  • @shermimasha584
    @shermimasha584 Год назад

    අනේ අක්කි මන් අද තමා ඔයාලා වීඩීයෝ එකක් පලවෙනි වතාවට බැලුවේ අනේ ශෝයි ඔයා බබත් ශෝයි අයියත් මාරම ෆනී මන් දැක්ක ලස්සනම youtube channel ekak වගේම ලස්සන පවුලක් ඒ වගේම අක්කි නම් හරිම නිහතමානී ගොඩක් ආදරෙයි ඒ නිහතමානී කමට අද ඉදන් දිගටම ඔයාලාත් එක්කම ඉන්නවා ❤❤❤❤❤🎉🎉🎉❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      WoW harima sathutui darling ada ekathu wela adama ape video eheka comment karanna asawa kamaththa awata …. Godak pin lassana adaraneeya wachana walata loku haiyak…. Adarei api🥹💖😘😍🫶🏻 ekathu wela inna ehenam apith ekka digatama adaren🥹💖😍😘

    • @shermimasha584
      @shermimasha584 Год назад

      @@KaushisPinkDiaries aniwaryen 🥀❤️

  • @isharauluwaduge2855
    @isharauluwaduge2855 Год назад +2

    හරිම ශෝක් අක්කා❤❤ අයියා 😂😂😂 සුදු පුතා 😗😗❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Hehe😂✨🫶🏻 aiyanam shok thama 💖✨🥹🫶🏻😘

  • @maheshajayangani5724
    @maheshajayangani5724 5 месяцев назад

    Lovely family

  • @S_____71
    @S_____71 Год назад +2

    කාලෙකට පස්සේ නියම වීඩියෝ එකක්.❤

  • @Nawamini657
    @Nawamini657 Год назад

    Ayya maru 😂❤

  • @nishiwijesundara4899
    @nishiwijesundara4899 Год назад +1

    හරිම ආසවෙන් බැලුවේ .කෑම ටික රස පාටයි 😋.සුදු පුතා ශෝයි.❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Aneee godak sthuthi… kemanam aththenma rasai… godak adarei 🥹💖🫶🏻✨😍

  • @anjalikasilva-gj2nc
    @anjalikasilva-gj2nc Год назад +1

    හැමදාම සතුටින් ඉන්න❤

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 Год назад

    මරු හස්බන්ඩ්

  • @SK-wh3xr
    @SK-wh3xr Год назад +1

    ❤❤❤❤❤❤ beautiful ikmanin ekak genna

  • @බෙලිශා
    @බෙලිශා Год назад

    හැමදාම මල්ලි හොඳයි .wage.

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq Год назад +2

    Baluwa ane godak asawen ❤suduputha so cute ❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Год назад +2

    Nice family ❤

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi4608 Год назад +2

    Harma shoke oya denna. ❤❤

  • @user-janee
    @user-janee Год назад +4

    Hy hy බියුටිපුල් akki 💕

  • @Udeshika915
    @Udeshika915 Год назад

    Akki verona neda inne? Mge husband inneth Verona. Apita geyak hoyganna help kranna puluwanda akki? Plz reply

  • @yahansalitha3510
    @yahansalitha3510 Год назад +1

    Pancha shoi❤

  • @mahimibhagya8021
    @mahimibhagya8021 Год назад +1

    Woww❤🎉

  • @HashiniHimasha-nc9pz
    @HashiniHimasha-nc9pz Год назад +1

    ❤ සුදු පුතා ❤ love you akki & sudu putha

  • @kgcljayathilaka936
    @kgcljayathilaka936 Год назад +3

    හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..❤❤❤💕💕💗😍😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Godak pin e prarthanawata 🙏🏻🙏🏻🙏🏻✨🫶🏻

  • @sithuliyanageperera5917
    @sithuliyanageperera5917 Год назад +1

    Ane akke plz rely karanna. Sudu puthage konde oya full remove kale nadda? Naththam thawa tikak loku wela remove karanawada akke plz kiyanna. Mokada matath inne oya wage puthek eyage konde godai mata hithaganna ba mokada karanna oni kiyala. Man akkalata asa nisa akkagen ahuwe plz reply karanna akki pana 😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Darling mama sudu puthata masa 11 wenakota eyage ipaduna konde trim kara witharai e kiyanne tikak konde adu kara witharai nathuwa thatte gawe ne…. Mokada ape amma kiwwa epa kiyala…. Eka hinda mama thatte gawe naha… samaharak aya ehema karanawa eth ape ammi karapu widihata thamai mamath karanne darling hamadema wage …. 🥹💖🫶🏻

    • @sithuliyanageperera5917
      @sithuliyanageperera5917 Год назад

      @@KaushisPinkDiaries ane mage akki pana thank you math oya karana widiyata karannm 🥰 akkita adareine 😘😘

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Год назад

    Hubby ත් හරිම ෂෝයි .ඔයාලට බුදු සරණයි❤

  • @sanjana2503
    @sanjana2503 Год назад

    අක්කි මන් ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් මෝටිවේශන් වෙනවා❤️💖🌼🌹

  • @sanduvlogs6963
    @sanduvlogs6963 Год назад

    අනේ ශෝයි අක්කියෝ 😍 අද විඩියෝ එක තමයි ඔයාගෙ විඩියෝස් වලින් මම ආසම එක ❤️ අයියා ඉස්සර වගෙ නෙවෙයි නේද දැන් විඩියෝස් වලට එනවා 🙈 අනේ සුදු පුතා හරිම හුරතල් ❤️😘 so cute , ලස්සනයි චූටි පවුල .. හැමදාම ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට ❤️❤️ much love akki aiya & chuty manika 💞

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      aneeee ehema ahannath sathutak darling .... aneeee issara thamai darling aiya videos walata awe aththatama dan eyata enna welawak thibbe ne eth idiriyedi digatama math ekka videos walat ei oyalage adare hindama ..... godak adarei SUDU puthata wagema apita dena me adareta hamadamath..... much love to u too angel 🙏💖😘😍👨‍👩‍👦

    • @sanduvlogs6963
      @sanduvlogs6963 Год назад

      @@KaushisPinkDiaries ❤️🥺

  • @harshanisamarasinghe4455
    @harshanisamarasinghe4455 Год назад

    You are happy nangi . May that happiness always be with you, I pray from the bottom of my heart. Because I am also looking for such happiness

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Akki thank you heaps for this beautiful writing …. And honestly we are all happy with many struggles within but after all happiness is what we should share with the world cuz that’s what brightens the peoples heart…. So we always try to spread love and happiness ✨✨🥹🫶🏻💖🙏🏻 You shall have your happiness now and forever💖🫶🏻🙏🏻

    • @harshanisamarasinghe4455
      @harshanisamarasinghe4455 Год назад

      ⁠Thank you very much nangi for your valuable reply, I didn't expect it, you are really kind person, may God bless you and your family.( I also live in Padua, Italy.😊)

  • @sadeeranasinghe7038
    @sadeeranasinghe7038 Год назад +1

    Hass wage aiya katha karanne 😂❤

  • @Oniandosivogs139
    @Oniandosivogs139 Год назад +1

    Akki oyage diet pln eka ganna kiyannako

  • @nema717
    @nema717 Год назад

    Aneeww 😍🥰 So lovely family 🌸✨🩷🫶🏻

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      aneee thank you heaps darling 🙏💖😘😍👨‍👩‍👦

  • @champawithanage7051
    @champawithanage7051 Год назад

    Aiya maru ane.hina una adanam❤❤❤😂

  • @frozenfrozen9702
    @frozenfrozen9702 Год назад

    අයියගේ සැබෑ රූපය මම අද දැක්කෙ😅😅😅 අක්කි දැන් කාලේ හරි අයියට චැනල් එක බාර දෙන්න නේහ්😁😁😁😁😍😍😍😘😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      ekanam honda IDEA eka darling..... balamu aiya baraganida kiyala.... 😘😍👨‍👩‍👦💖🙏

  • @namalmalli6574
    @namalmalli6574 Год назад

    lassani ada vedio eka

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 Год назад +1

    Akki oyath kalin job akak karada italy wala nathnam gedaramada hitiye 😊

  • @yahansalitha3510
    @yahansalitha3510 Год назад +1

    Oya tamai MN asama❤

  • @AyishaMariyam-jw9hx
    @AyishaMariyam-jw9hx Год назад +1

    Akkki harima adaraneeya family ekak,matath innawa Oyata wagema puthek,dawasa iwara wenakota harima mahansi neda,eth e dawasama eyala ekka adaren pirila neda,mata dannawa oya inna life eka,hamadama sathutin inna,
    Akkagen mata help ekak oni,akkage putha ge ain karana shoes tiye nam mata denna puluwan de,Anne please

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      Aneee shoi darling…. Ekenam sahathika aththa… harima mahansi eth ithin aneee eyagen thora lokayak dan naha aththa ekai… ane darling oya inne lankaweda ane mama godak babage andum yawwa api lankawata aneee aparade…. Darling mama balala ewannam ehenam 🥹💖🫶🏻

    • @AyishaMariyam-jw9hx
      @AyishaMariyam-jw9hx Год назад +1

      @@KaushisPinkDiaries akki man Oyata addres eka damma ,Oya gatta de

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary Год назад

    හරි ලස්සනයි වීඩියෝ එක ❤මාලිංග මල්ලි මෙච්චර කතා බහ කරන කෙනෙක් කියල දන්නෙ අදනෙ😮

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      Godaak sthuthi... එයා වැඩකරන ලෝකේ තමයි වැඩියෙන් ඉන්නේ... ගෙදර නිදහසේ ඉන්නකොට එයා ගොඩාක් free and fun එකේ ඉන්න කෙනෙක් 🫶🏻🥹💖😍✨

  • @Pubudunadeesh
    @Pubudunadeesh Год назад +3

    අපේ අමෝරේ සුදු පුතා❤❤❤ අයියාගේ තේ එක නම් රස පාටයි... Kaushiyoo ඔයාගේ විඩීයෝ බලලා දැන් අයියා ත් ගානට වැඩි හොදේ😂😂😂 ඉස්සර වීඩියෝ වල පුසා වගේ ඉන්නේ... දැන් බලන්නකෝ 😂

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад +1

      aneeee godak adarei ehema kiwwata..... hamboooo aiyawa focus karan video karoth ithin mata thanak ne aththatama eyata thama RUclips channel ekak hariyanne mata wadiya...... ne adareta godak adarei 🙏💖😘😍👨‍👩‍👦

  • @antdigifam
    @antdigifam Год назад +1

    Aww so cute. Koolam deka 💝💝💝💝

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Год назад

      aneeeee thank u sooo much adarei 🙏💖😘😍👨‍👩‍👦

  • @LakshmiManeesha-pp2nt
    @LakshmiManeesha-pp2nt Год назад +3

    ❤️❤️❤️