Ane ape sudu mnika 🥰🥰🥰.. akki kiuwa hari dan api balanne ape sudu patiya ko kiyala thamai 😁😁.. harima hurathal mnikak. As wahak wadinnepa Akki oyth godaaak lassanai 😍😍.. babek labuna kiyala kiynnwath ba kalintth wada lassanai 😍. Oyalata budu saranai 😘😘😘😘😘
අනේ අයියා හරිම ආසාවෙන් හිනා වෙලා අක්කි හදලා දුන්න කෑම එක අතට ගත්තා...💕 සුදු පුතාත් අක්කිත් අයියාත් පරිස්සමින් ඉන්න බුදුසරණයි ආදරෙයි මන් ඔයාලට
අනේ එයා එහෙම තමයි darling… එයා කොච්චර කාර්යබහුල කෙනෙක් වුනත් හැම වෙලාවෙම හිනාවෙලා තමයි හැමදේම බාරගන්නේ😍💖💓🫶🏻 adarei patiyo godak sthuthi e prarthanawata 😘😍🙏🏻🌸💖
අනේ හරිම ආදරණීයයි අක්කි ඔයා...මමත් අක්කි වගේම ඔය විදියට husband ට කෑම serve කරනවා..ඒක මං හරිම ආස දෙයක්❤️ ඔයාගේ පුංචි පවුලට හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං ප්රාර්ථනා කරනවා😘❤️
සුදු පුතා ආදරෙයි අපි ගොඩාක්.මමත් සුදු පුතා වගේ බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.ඉක්මනින්ම මගේ ඒ බලාපොරොත්තුව ඉක්මනින්ම සැබෑ වෙන්නත් කියලා හිතන්න.බුදුසරණයි සුදු පුතාටත් ගෙදර සියලුම දෙනාටත්!
🙏❤️
ඔයාගේ ඒ බලාපොරොත්තුව දැනටනත් ඉශ්ට වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා dear… මේ video එකේ comments කියවන්න මට නිකමට හිතුනා ඒ අතරින් මුලින්ම දැක්කේ ඔයාගේ එක... 🫶🏻🥹💖🙏🏻
Ane ආදරෙයි sudu පුතා ummmmmmmmmmmmmma වස්තු ..matath inno oya wage manikk
අක්කිට වඩා දැන්නම් ඇස් දෙක යන්නේ සුදු පුතාට තමයි... තරහ වෙන්න එපා එහෙම කිව්වට හොඳේ...😊❤
එයාට තියෙන්නේ අයියගේ හිනාවමයි ❤
හරිම අහිංසක පාටයි...
හැමදාම සතුටින් ඉන්න අක්කේ ...💕💕
Aneee mama tharaha wenne ne angel… eka mama dannawa…🫶🏻😍💕🥹💖 adarei hamadamath me dena adareta darling especially ape sudu puthata 🥹🙏🏻😘💖💕
Akki....mn oyage channel aka patan gaththu kale idanma balanawa...oyage videos balanakota hithata Loku sathutak denenawa. Dukin hitiyath aka amathaka wenawa..sudu puthatai oyala dennatai hemadama sathutin inna lebenna one. Bs adarei
Aneeee godak godak adarei patiyo eda idan ada wenakan math ekka innawata godak adarei e adareta😘🙏🏻🥹💓😍🫶🏻Budusaranai oyatath🙏🏻
හරිම ආසාවෙන් බැලුවා.හරිම ලස්සනයි .අනේ සුදු පුතා හරිම හුරතල් බුදු සරණයි හැමෝටම
aneeee godak godak sthuthi adaren ekathu wunata Budusaranai oyatath 😘🙏🎀💖😍💝✨🌸
මං දුකෙන් ඉන්න හැම වෙලාවකම RUclips එද්දි අක්කිගෙ අලුත් video එකක් තියෙනවා. අදත් ඒ වගේ. ඒක බැලුවාම මාර විදිහට relax වෙනවා. ❤
අක්කි ඔයාගෙ vlogs බලනකොට හිතට පුදුම සතුටක් දැනෙනවා..හරිම ආදරණීයයි...ඒ ආදරේ හැමදාම තව තවත් වැඩි වෙන්න කියලා මම wish කරනවා..සුදු පුතා නිසා ඔයාගෙ vlogs තව තවත් ලස්සන වෙලා අක්කි..සතුටින් ඉන්න හැමදාම..බුදු සරණයි ❤
Aneeee adarei adarei godaaak darling ehema kiwwata… oya hari sudu putha awith ape loke godak lassana kara… oyalatath e adare danenawa athi kiyala wishwasa karanawa… adarei me dena adareta darling Budusaranai 🫶🏻💖💓😘🌸💕😍
අනේ දැන් අක්කිගේ family එක තවත් ආදරණියයි ලස්සනයි.💝
Sudu puthaty, oytay godak adarey akka... Hedama satutin parissamen inna...
තෙරුවන් සරණය් ආදරණීය දුලන්ජනී..❤❤❤හරිම ආදරණීයය්..ලන්කාවෙන් පිට දුරු රටක ජීවත් වෙද්දි ලස්සනට පිලිවෙලට හැමදේම තනියම කරගන්න විදිහ දකිද්දි හරිම ආසා හිතෙනවා ..මාත් ඉතලි ජීවත් වෙන්නේ..ලන්කාවේ ලස්සන girl කෙනෙක් තනියම දෙම්ව්පියන් ලග නැතිව මේ හැමදේම ලස්සනට කරන විදිහ දකිද්දි ආඩම්බරයක් දැනෙනවා.. හැමදේම තනියම කරගන්න එක අපහසුය්...ඒ අපහසුතා පහසු කරගෙන් හැමදේම අපි එක්ක share කරගන්නවට ගොඩක් ස්තූතිය් ❤❤❤😊. vi amo ❤❤ vi voglio bene.. Grazie mille per tutto ❤❤
Ane ape chuti sudu putha adareiii godak sumana saman devi pihitai. Ithin akke godak lassanai weda tika karaganna shakthiya labenna kiyala deviyangen illanawa bs
අනේ නංගී ඔයාලා ආදරෙන් ඉන්නවා දකිනකොට හරිම සතුටුයි .චූටි පැටියා නම් තාත්තාමයි .පැටියත් එක්ක උනත් ඔයා ගේ ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නවා .ආදරෙයි හැමදාම .සතුටින් පරිස්සමින් ඉන්න .ඔයාලට තෙරුවන් සරනයි .😍😍❤️❤️😘😘
Aneee godak sthuthi akke ehema kiwwata… uparima uthsahayen hamadema piliwalata karanna uthsaha karanawa… hema welawema ehema karanna amaru wunath puluwan hama welawakama lassanata piliwalata dewal karanawa… adarei ehema kiwwata😍💖 adarei sthuthi akke 🫶🏻😍💓💕💖😘💕
අනේ සුදු පුතා අපේ.අදරෙයි අක්කියො ඔයාලා හැමෝටම.මාත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ තාම නැ අක්කියො.දැන්නම් ටිකක් කෙට්ටු වෙලා නේද.බුදු සරනයි අක්කියො.❤️😘
Aneee darling godak adarei godak sthuthi..😘💖😍🫶🏻 aneee oyage e suba sihinaya ikmaninma haba wenawa aniwaryenma 🙏🏻🫶🏻✨😘 ow darling thawa thiyenawa tikak kettu wenna … Budusaranai darling😘🙏🏻💓💖
Oyage kiri sihinaya ikman ta sebe wewa.budu samiduge pihiten ikmanin peyiyek oyage bandiyata anna kiyala parthana කරනවා daling.
ඒ බලාපොරොත්තුව ඉක්මනින් සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා අක්කේ ❤️
@@KaushisPinkDiaries akke daruwage kema hadana video akak dannko
@@dilukumari1889 කිරි සිහිනය සැබෑ වේවා ❤❤❤
So sweet vlogs nicely sis 👩🦰🤩❤🥀💞👍✌🧚♀️
Mth oyage video balanna godak asai akkiyo ❤️ mtath inno sudu putha wagema sudu puthek😍
සුදු පුතා ශොක් .මගේ දෝනීත් ඔය වගේම තමයි අක්කේ ..නිදාගන්න නම් හරිම හොරයි.😇 ..ඒ එයලගේ හැටි නේ ඉතින් ..අනේ අක්කේ ආසයි ඔයාගේ සුදු පුතාගේ නම දැන ගන්න ...
Aneee ekanam aththa darling dan waysath ekka ehema thamai ne eyala ithin… ekata huru wenawa math… lesi ne … darling eyage name eka Mikael Seth “මිකායෙල් සෙත්" 🫶🏻💖😍
sudu puthawa balanna one nisamai video eka balanna awe..ane eyata godak adare hitenawa...matath balala na tama godak asawen innawa sudu putha wage hurathal babek man gawatath ikmanatama ei kiyala...
Akkige awda harima piliwelawai plz video eakk danna akki ge as karala lassanata piliwelawara thiyaganne kohomada.bed ekak hadanne kohomada kitchen eka piliwelawata thiyagnne kohomada kiyla video ekak danna.eka aththatama godak watinawa apita igena ganna
අක්කි ඔයා හරිම ලස්සනයි සුදු පුතත් වීඩියෝ එකත් හරිම ලස්සනයි. ❤❤❤❤❤❤💖💖💖💖💖💖💙💙💙💙💙💙
Akki sudu puthage kema recepyya dannakooo
Hi sudu nangiyo adamay oyage video eka baluwe. Oyath lassanay, patiyath lassanay, mallith lassanay, oyage geth lassanay, oyage wadath harima piliwelay hamadetamath wadiya oyage katahadath lassanay. Adarey manika gahaniyak piliwelata lassanata jeewath wenawa dakinnna labena ekath wasanawak budusaranay oyalata hamadama satutinma inna labenna kiyala hadawatinma prarthana karanawa .
Oya hamadema lassanata piliwelata karagannawa.harima lassanai.sudu putha harima adaraniyai.❤️😋👍
Aneee godak sthuthi ehema kiwwata adarei me adareta api 🙏🏻💕😍💓✨💖
Sudu puthage hinawa harima lassanai❤️❤️❤️
aneee godak sthuthi 😘🙏🎀💖😍💝✨🌸
Hamadama wage lassanai akki .akkatai aiyatai sudu පුතාටයි budusaranai
Aneee godak pin angel 🌷✨✨🌸 Budusaranai oyatath😍🫶🏻🙏🏻
Sudu puthage lassana... shoi eya nm soo cute god bless sudu putha , akki and aiya....
අක්කි ඔයා නම් හරිම
ස්මාර්ට්.පික්ක් ඩෝල් අක්කී ඒ වගේම හරිම ලස්සනයී.සුදු පුතාටයි ඔයාටයී දෙවි පිහිටයී❤
මමත් මේ vedio eka blnne mage masa 6 chuti putha ekka. Eya vedio eka balanakota monawadoo manda kiyawanawa akke... Sudu putha cute akke. බුදුසරණයි සුදු පුතා ethulu family ekatama.❤
Aneee adarei oyage sudu puthatath angel godak sthuthi adaren babath ekka ekathu wenawata🫶🏻😘💖😍 Budusaranai oyage adaraneeya family ekatath 🫶🏻💕🙏🏻💓🌸
Oyage vidio mama hamadam balnwaa harim lassanai
Akki babata gana cream waraga මොනවාද video එකක් karannako.baba nawana හැටි video karannako
අනේ සුදු අක්කී බෝලේ. ඔයා කෙට්ටු වෙලා. සුදු පුතා හරි හුරතල්. සුදු පුතාට තෙරුවන් සරණයි!!! සුදු පුතේ ඔයාට ගොඩාක් ආදරෙයි. 💕❤️🌹
Aneee sthuthi angel ehema kiwwata💖🫶🏻 sudu puthata dakwana adareta pin 🥹🙏🏻😍💖😘💕
Akka suduputhage babat recipes video akak krnnko
ඒ blouse එක හරිම ලස්සනයි ....
Aneee thank you darling… 😘💖🌸😍🫶🏻✨
සුදු පුතු අනේ අහිංසක හිනාවක් තියෙන්නේ🧡 . මම හැමදාමත් පුතු ආදරෙයි .🧡බාබාලා ඉන්න video බලලා තමා මම ටිකක් හරි හිත හදා ගන්නේ . මගේත් බාබාලා දෙන්නම නැති වුනා . මම දැන් Husband ලගට යන්න බලාගෙන ඉන්නේ .මේ අවුරුද්දේවත් මට මගේ මහත්තයා ලගට ගිහින් මගේ බංඩියට අයේමත් දරු පැටියෙක් ලැබෙන්න කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ .🥺🥺🥺
Oyage balaporoththu ae widiyatama ekmanin eshta wewa !
Aneee mama me wage katha ahanna harima sanwedi kenek… e kohoma wunath… oyage e adaraneeya prarthanawa ikmaninma aniwaryen ishta wenawa eka ekanthai…😍🙏🏻💖🫶🏻✨😘 adarei😍🙏🏻
කෑම එක දෙනකොට හබීගෙ හිනාව ❤❤
Eya hamadamath podi podi dewal walata godak asai🙏🏻😍🫶🏻💖
Ane akki ❤️❤️
😍😍 so beautiful vediyo
Dan video godak lassanai sudu bole nisa .😍😍😍
Ane Mage sudu pancha ❤️🤗adarei pana
Sudu Puthage dn kema recipe gendko dr
අක්කි 💗🌸 ඔයාගේ වචන වලින් මම මගේ ජීවිතේ සෑහෙන්න motivate වෙනවා✨
aneeee eka ahannath sathutak darling.... eka thamai mage lokuma sathuta darling adarei godak 😘🙏🎀💖😍💝✨🌸
අක්කි ඩොල්ට වැඩිය ඇස් දෙක යන්නෙ සුදු පුතාට 😘.. ආදලෙයි අක්කි ❤ lovely family
Ane sudu putha harima shok adarei manika bs
Matath sudu puthek innawa akkiyo .matath recipes godak watinawa .🥘. Video eka lassanai ❤️❤️❤️ 👍 .sudu puthatath oyalatath b.s !
Aneee aththada darling..😍 mama next week baby food recipes video ekak gennam aniwaryen 😘💖🫶🏻✨🌸 godak sthuthi darling adarei Budusaranai oyatath😘💕😍🙏🏻💓
හැමදේම හරිම ලස්සනට කරනවා❤හරිම ලස්සනයි..මේ ලෝකේ ඉන්න වාසනාවන්තම අම්මා තමා පුන්ච් manikta හම්බවෙලා ඉන්නේ 😊අම්මා කෙනෙක් විදිහට හරිම ආදරනීයවම හැමදේම කරනවා 🙈 අම්ම්ගේ ආදරේ එයාට ගොඩාක් danenwa athiii..hrima lassni akki vlog eka..ikmnta aye vlog ekk genna kiynna ba... Habai puluwn hamawelwkma arn enna ♥️😘😘
Aneeeee godak hadawathata danuna comment ekak🥹😢😭🙏🏻 sthuthi ehema kiwwata… sudu putha thamai ape lokema dan… eya wate thamai ape loke goda nagenneth… sthuthi mehema adaraneeya comment ekak liwwata angel… aniwaryen ikmanin thawa video ekak genawamai🫶🏻💕😍🌸💖💓😍😘
Budu saranai ng,පරිස්සමෙන් oyala 3 dena,amma giyada ng
Ane aniwaryenma genna akki baba ge kema recipes
Harima watinawa
Full day recipes video ekak aniwaryenma genna 👍
Mage babtath masa 7i❤..budusaranai patiyatai oyatai..❤
අනේ අක්කියෝ මේ විඩියෝ ගෙන්න ගොඩක්ම ලස්සනයි විඩියෝ එක අක්කිත් අයියාත් චුටි පුතාත් ගොඩක්ම ලස්සනයි අදරෙයි බුදු සරණයි දළදා හාමුදුරුවනේ පිහිටයි ජේසු පිහිටයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
Aneee godak adaraneeya comment ekak ange pin me dena adareta😘🫶🏻😍✨🌸 sthuthi godak apita adare denawata me wage 💖🥹🙏🏻✨💓
Lassanai veido eka. Adarei❤️
දැන් නම් ජූනි මාසය අක්කි ඔයා හදපු කෑම එකක් අපිත් හදලා බැලුවා ඒ තමයි චිකන් හරිම රසයි තවත් වීඩියෝ දාන්න අක්කි ☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺
Sudu malliyata aderei akkiyoo eya shook aiyooh
Aneeee godak sthuthi pin darling🌸😘💖💓✨
Sudi putha ge කෑම resipi ona.mage babata den maasa 7i.budu saranai........
Dear mage channel eke eye mama damma 7-8 months kema gana video ekak aniwaryen eka balanna dear 🫶🏻😍💖💕
හරිම ලස්සනයි නංගි හැමදාම වගේ.සුදු පුතා හරිම හුරතල්.පරිස්සමින් සතුටින් ඉන්න තුන්දෙනාම.ආදරෙයි💗තෙරුවන් සරණයි.💗💗🌸🌸
Theruwan saranai akkw godak sthuthi me adaraneeya wachana tikata 🙏🏻🥹😍💓🫶🏻💕
@@KaushisPinkDiaries නංගා 💗😘
Asawen beluwa akkiyo matath innawa lassana puthek budu sranai menika
Aneee adarei oyage puthatath darling Budusaranai 💕😘🙏🏻💖😍
මගේ සුදු බොලේ ආදරෙයි මැණික .බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම
Aneee adarei sudu puthata dena adareta 🥹💖🫶🏻💓 Godak pin🙏🏻🌸
Puthuge keema video ekak ini akkiii
Adarei akki doll.oyage ammi giyada.budu saranai
Harima lassanai.......sudu putha....😍😍😍😍😍😍😍
Anee godak pin😘💕🙏🏻✨💓
Akka masa 6 babaketa food recipes tikak kiyannako
Ane ape sudu mnika 🥰🥰🥰.. akki kiuwa hari dan api balanne ape sudu patiya ko kiyala thamai 😁😁.. harima hurathal mnikak. As wahak wadinnepa
Akki oyth godaaak lassanai 😍😍.. babek labuna kiyala kiynnwath ba kalintth wada lassanai 😍. Oyalata budu saranai 😘😘😘😘😘
Love this🥺♥️✨ ammaachchi?
Love you akki, aniwaryen akkige chicken recipe eka nm try karanna oni... ❤️🥰
Very beautiful oyage videos harima asawen balanawa😍😍
Akki oya kettu wala den ඉස්සර wgemai mara ලස්සනයි .අනිවාර්යයෙන් weight loss jurny eka aran enna
Aneee ehema kiwwata godak sthuthi darling aniwaryen weight loss journey eka aran enawa mage target ekata thawa tikai thiyenne eka lanaga karagathtja gaman danawa 😘🙏🏻😍🫶🏻💖💖
Ane akka..harima lassanai sudu puthaie oyae dennama..harima hurathal aswahak wadinna epa chooty sudu boleta..a wagema akkatath..adareie akka..parissamen hemadama sathutin inna..jesu pihitae❤❤😘😘🧚♀️🧚♀️
Anee e adaraneeya comment ekata godak pin adarei darling … Budusaranai Jesu pihitai🙏🏻🥹💓💖🫶🏻
අපේ සුදු බෝලේ ඇවිත්.🥰🥺🐰❤️ අක්කා අද හරිම ලස්සනයි.සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම.💖💖😘😘
Aneee sudu bole ayeth next week video eketh wadiyen indi… adarei ehema kiwwata angel sthuthi😘😍🫶🏻💖💓🌸
@@KaushisPinkDiaries 😘💗🌸
බුදු සරණයි පුතේ. සතුටින් පරිස්සමෙන් inna
Man comment kare nati unata oyage video hemadama balanawa, sudu putage kema recipe danawa nam man godak asai, mage babatat masa 7 k wenawa,
Aneee godak sthuthi adarei comment ekak liyanna hithunata… mama aniwaryen me sathiye dannam 🙏🏻😍🫶🏻💖🥹sthuthi🫶🏻✨
Harima asaven balanne parissamen inn akkiyo😘
Aneew adarei darling💖✨🙏🏻💓😍
අසාවෙන් ඉන්නවා ඔයාගෙ Day on a plates . ආහාර ගැනීම පිළිබඳ ඉදිරියට බලන්න .
Aniwaryen mama e gana ikmanin video ekak gennam 😍💓🫶🏻💖
අක්කි බබාගේ කෑම රෙසිපි වීඩියෝ එකක් දෙන්නකෝ
Hari darling idiri sathiye aniwaryenma gennam darling sthuthi e request ekata 😘✨🌸🫶🏻💓🙏🏻
Akkage video dakka gmn koi wele unat balanawa.harima lassanai.babage recipes danna akke video ekkakin.bye...
සුතා පුතා ශෝක් අනේ..😍 ආදරෙයි හැමෝමටම පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි 🥰😇
Aneee godak adarei ehema kiwwata adarei apith Budusaranai 😍💖🫶🏻🌸💕
Ane akki sudu puthage full daily routing video ekak gennako
Sudu bole loku wela ne . Akkage videos mata godak watinawa babath ekka taniyen wada karagannawa kiyanne lesi deyak newei ne akki . Ane bada adu karagattu vidiyath kiyannko akke . ❤❤❤akka kettuwela lassana wela ❤
Bara adu karagaththu ekath oni
සුදු බබා අහිංසක cute බබෙක් ♥️ සුදු බෝලෙ බලන්න හරිම කැමතියි මන්.ආස හිතෙනවා එයාට ❤️ අක්කා weight lost journey එක share කරගන්න.පාඩම් කර කර එක තැනක ඉන්න නිසා මන් මහත් වෙලා 😢
akke oyanam godak wasanawanthai 🌹🌷hema gehenu kenekma kemathi ohoma life ekak gathakaranna sudu puthata godak adarei gadak asaiii balagana hitiyata epa wenne ane 💞💓💗 budu saranai oyalata😀
Aneee adarei darling…. Me dena adareta api hamotama🙏🏻🫶🏻🥹💓😍💕💖Budusaranai oyata angel 🙏🏻🫶🏻😍💓😘
Babage 7/8 food resipy aka Danna nangi.
Kama eka dunnu welawe mallige mune hinawa dakkama duke ba nango
අනේ අක්කියෝ කොහොමද ඔයාට.. කාලෙකින් මං ඔයාගේ වීඩියෝ එකක් බලන්නේ.. දැන් තුන්දෙනෙක් ඉන්න පුංචි පවුලක් වෙලානේ.. සුභ පැතුම් ඔයාලට.. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න හැමදාම ❤️🙏🌸
API asi puthage kama monad kiyala Dana ganna
ආසයි ගොඩක් ඔයාගේ වීඩියෝ බලන්න.ජීවිතේට ගොඩක් ලස්සන දෙවල් එකතු කරගන්න පුලුවන් උනා
Aneee godak godak sthuthi ehema kiwwata…. Mama videos karana eke lokuma balaporoththuwa thamai mage amma mata kiyala dunna jeewithe oyalath ekka bedaganna eka 😘🫶🏻😍💓🙏🏻💖
@@KaushisPinkDiaries 😘😘😘
අක්කි බබාගේ කෑම රෙසපි එකෙ විඩියො එක දෙන්නකො
hi akki akkita kohamada vedio eka danakm balagena hitiye 😍😊😘♥
Hi angel ane matanm me tike hembi…🤧 eth oyala wenuwen kohomahari video ekak genawa adarei 😍🫶🏻💖😘
Akke Babage 8 month foods wala video eka one
Me sathiye genawa dear 💓😍🫶🏻💖
බුදුසරණයි sudu putha & akki❤☘
Budusaranai patiyo 😘✨🙏🏻💕
Ane akki mge babtath 8 month food recipy tikak dannko babge❤️ sudu putha harima cuty ❤️
Mama me sathiye danawa video eka dear thank you request karata 🙏🏻😍🫶🏻💖
Sudu putha shhhhoi akki
ඉතාලියේ තියෙන night @ day cream ekak kiyannako
Ane akki aniware video ekka k aran enna weight loss eka gana
Rosa bonikki nangi oya harima lassanai day vlog balanna nam api harima asai nago
අනේ අක්කි මැනික මන් කිය කුය හිටියේ අපේ අක්කිගේ වෙඩින් එක ත්බ්බනේ ඉතින් වැඩ ගොඩක් තිබ්බා..ගෙවල් අස් පරස් කලාඅ.😓😓😓ගොඩ දවසකින් මේ විඩියෝ එක බලන්න උනේ..මට නිදහසේ බලන්න ඕනි නිසාම නෑදෑයෝ යනකම් ඉදලා ගෙදර අස් පරස් කරනකම් ඉදලා තමා දැන් මේ ව්ලොග්ස් බලන්න ආවෙ....
😘😘😘😘
ඉතින් අක්කි කොහොමද?හොදින් ඉන්නවනේද?මට මේ විඩියෝස් බලනකොටම මුලින් හිතන්නෙ මේ අක්කිනම් කොච්චර ලස්සනද ?පින් පාටද කියලා...😘😘😘😘😘😘😘😘😘ඔයාගේ ස්කින් කලර් එකටනම් මන් මාරම ආසයි..ඒ වගේම ඔයාට මන් හරිම ආසයි අක්කි..😘😘😘😘දැන් ඉතින් මුලින්ම හොයාගෙන එන්නෙනම් සුදු පුතුන් තමා අක්කි 😘😘😘අක්කිට වඩා දැන් සුදු පුතුන්ට ආදරේ හිතිලා තියන්නෙ🤗🤗🤗🤗🤗🤗😁😁😘😘😘😘😘ඉස්සරම දාපු කුකින් විඩියෝස් ආයේ එයි කියලා මග බලන් හිටියා අනේ අක්කිට ගොඩක් තෑන්ක්ස් ඒවා දානවට..මන් ආසයි ඩේ ව්ලොග්ස් වලට...💝💝💝😍😍😍😍💕💕💕💘💘💘💘😘😘😘ඉතින් අක්කි මැනික අනිත් ව්ලොග්ස් එකත් දැන් බලන්න ඕනි..ඒකත් බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නම්කෝ.අක්කි මැනිකට බුදුසරනයි !පරිස්සමින් ඉන්න..සුදු පුතුන් පැටියටත් අයියටත් අක්කිටත් අක්කිගේ අම්මිටත් හැමෝටම ආදරෙයි 💘💘💘💘💘😘හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි මැනික..ආදරෙයි..😘😘😘😘😘😘😘😍😍😍😍...
Akki asaneependa...voice ek wenas...sudu bole adarei ❤
Hariyatama kiwwa angel… asaneepen thamai 😢 eth kohomahari oyala wenuwen video eka genWa😢✨🥹
@@KaushisPinkDiaries ikmnt saneepa wena kiyl parthana krnw akki 🙏🌸
Anee chootiya dan shoii 😍😘❤
aneeeee godak sthuthi ehema kiwwata 😘🙏🎀💖😍💝✨🌸
❤❤oya italy wala koheda innee mamath italy wala inne borgo vanizia
Adath video eka lassanai akki parissamin inna akki God bless you and your family and baby boy ❤️❤️❤️❤️❤️😘😘
Aneee thank u heaps angel adarei hamadamath wage apiwa balanna enawata me adareta 🙏🏻😍🫶🏻💖
Much love akki..😍❤️ මොකක්ද අක්කී chicken ekat..දාපු flour එක.
Much love angel… ane mama damme all purpose flour darling😍💖🫶🏻