මුඛ දුර්ගන්ධයට විසඳුම | Correct way for oral hygiene By Nutritionist Hiroshan Jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 190

  • @anomadesilva6712
    @anomadesilva6712 2 года назад +11

    ස්තූතියි ඩොක්ටර් දැනුවත් කලාට බුදු සරණයි ඔබ තුමාට ❤🙏

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 года назад +36

    ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ස්තූතියි සර්🙏🏼❣️🙏🏼

  • @pathminichandrika1171
    @pathminichandrika1171 2 года назад +6

    ඔබතුමාට ගෝඩාක් ඉස්තුතියි හැමදෙයක්ම අපට පැහැදිලිව දැනුවත් කිරීම ගැන ඩොක්ට මම ඉන්නේ රට මම දද්මුල් දියවෙනවා මොන දේකලද් අඩුනෑ පීස් ඩොක්ට මට බෝන්න බෙහෙතක් කියනවාද දද්මුල් දියවෙනවා විතරයි රුදිරය පිටවෙන්නේ නෑ දද් හෙලවෙනවා ඔබතුමාට දෙවි පිහිටයි

    • @valya125
      @valya125 2 месяца назад

      ඔයාට තියෙන්නේ periodontitis කියන රෝගය. ඔයාට දියවැඩියාව තියෙනවද?? ඕකට ඔයා dentist කෙනෙක් ගිහින් හම්බවෙන්න. නැත්තම් ඔයාගේ දත් ටික වීදුරුමස් වලින් ගැලවිලා හැලෙවි. අනිත් එක හොඳට දත් ටික මදින්න. දැන් නන් පොඩ්ඩක් පරක්කු වැඩියි. ඕකට gingivoplasty එකක් කරගන්න පුළුවන්. ආයුර්වේද වෙදකම් නෙවෙයි ඔයා ගිහින් dentist කෙනෙක් හම්බවෙන්න ඉක්මනටම.

  • @DaniduNethmal-m7r
    @DaniduNethmal-m7r Год назад +6

    අහගන ඉන්න ආසඉ කතා කරද්දී හරිම පහදා දිමක් බොහොම ස්තුතිය doctor

  • @Nilu..nilu1427
    @Nilu..nilu1427 2 года назад +8

    වැදගත් කරුණු රාශියක් කියලා දුන්නා ස්තුති ඩොක්ට..🙏 සුබ දවසක් වේවා ඔබ තුමටත් 🌹

  • @kanthigamhewa
    @kanthigamhewa 8 месяцев назад +4

    දැනුවත් කලාට ස්තුතිය ඩොක්ටර්

  • @OmtOmt-b2q
    @OmtOmt-b2q Год назад +4

    ගොඩක් ස්තුයි ඔබ තුමාට 👍🙏🙏

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Год назад +2

    ගොඩක් වටිනවා ස්තූතියි ඔබට

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn 2 года назад +3

    ගොඩක්ම වැදගත් දෙයක් දැනුවත් කලට ස්තුතියි ඩොක්ට ගොඩක්ම හොද දෙයක් මේ ව්ඩියෝ එක තෙරැවන් සරණයි ඩොක්ට

  • @cilyrd5770
    @cilyrd5770 2 года назад +1

    ෙබා් ෙහෝම ස්තුතියි ඔබ තුමාට දිර්ඝායුෂ ලැ ෙබිවා

  • @sarojaniewaggamage8062
    @sarojaniewaggamage8062 2 года назад +2

    Bohomathma thuthi Mata thibuna gataluwakata pilithuru lebuna theruwan saranai obata niduk nirogi bawaya lebewa.💐🌹❤️🇰🇼

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 2 месяца назад

    Thank you so much sir ❤😊

  • @rakithaSampath
    @rakithaSampath Год назад +4

    උණු වතුර බෝතල්වල දමන ලද හේ වතුර බොන එක පිලිකා හැදෙන්න ඉවහල් වෙනවද සර්.. උණු වතුර බෝතලෙ තියෙන රස දිය එකතු වෙනවද. මේ සදහ කෙටි පිලිතුරක් ලබා දෙන්න සර්.. ❤

  • @ruwanthaweerasingha1718
    @ruwanthaweerasingha1718 2 месяца назад

    Very Valuable knowledge sharing ❤

  • @luckminibandara2823
    @luckminibandara2823 2 года назад +9

    Thank you so much docter.🙏🙏🙏🙏

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 года назад +6

    Thank you so much doctor 🙏🙏🙏

  • @ShyamalaAugustine
    @ShyamalaAugustine 3 месяца назад

    Good awareness. Thanks

  • @janatj3030
    @janatj3030 2 года назад +6

    දැනුවත් කලාට ඛොහොම ස්තූතියි💛💙❤️

  • @sriyanigodagampala4845
    @sriyanigodagampala4845 2 года назад +2

    ගොඩාක් ස්තූතියී දොස්තරමහත්මයෝ...ඉතාම වටිනා වැඩසටහනක්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ නම් මුඛ දුර්ගන්ධයක් නෑ....ඒත් මම සැලෝන් එකක් කරන්නේ...කාන්තාවන් Facial කරන්න එනවා...ඒආවාමFacial කරන්න නොවෙයි වැඩිපුර මුදල් දීලා ආපසු අරින්න හිතෙනවා මුඛ දුර්ගන්ධයනිසා...😁😁😁😁😁😁😁😁😁😁😁

    • @roshenifdo
      @roshenifdo Год назад +1

      Mask ekak dn facial ek krnn😊

    • @pncchanaka5956
      @pncchanaka5956 Год назад +1

      ​@@roshenifdo😆😆😆ඇත්ත

  • @Acgtyj
    @Acgtyj Год назад +4

    මූනමල් දියරය කියල නෙහෙත් එකක් තියනව සිංහල බෙහෙත් බඩු කඩ වල...වාරියපොල කුරුණෑගල නම් තියනව...සුපිරි ✨️

  • @uvini9230
    @uvini9230 Год назад +1

    ස්තූතියි 🎉🎉🎉🎉🎉

  • @piyumihansika8694
    @piyumihansika8694 2 месяца назад

    ස්තූතියි 🙏❤

  • @renukadabare5370
    @renukadabare5370 2 года назад +105

    ගොඩාක් ස්තූතියි ඔබතුමා ට ,දත් මුල් දිය උනොත් නැවත වර්ධනය කර ගත හැකි ක්‍රමයක් තියෙනවද ,

    • @shiranishanthi5208
      @shiranishanthi5208 2 года назад +2

      matath danagana oni

    • @smniluka1923
      @smniluka1923 2 года назад +1

      මටත් දැනගන්න ඕන .

    • @ajithpriyantha1364
      @ajithpriyantha1364 2 года назад

      matath ehemai...

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 2 года назад +16

      මූණමල් පොතු, මගුල් කරද පොතු, පුවත් මුල් හෝ ලපටි පුවත් තම්බා මුඛය දිනකට තෙවරක් පමණ සෝදන්න. මාසයක් පමන කරන්න. මගුල් කරද අතු කැබැල්ලක් නිතරම හපන්න. මේක සාර්ථකයි.

    • @brayenviz9880
      @brayenviz9880 Год назад +3

      Pol mul , puwak mul , karada pothu podiwata kapala awashya pramanayata wathura dala thambanna reta e wathuren kata sodanna tika dawasakin oyatama wenasa therei

  • @menikhemali4299
    @menikhemali4299 Год назад +1

    Thank you so much

  • @tharukandy5762
    @tharukandy5762 Год назад +1

    බොහෝම ස්තුතයි ඔබ තුමාට

  • @malaniedickwella
    @malaniedickwella Год назад +1

    Thankyou 👍👍👍

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 2 года назад +14

    බොහොමත්ම ස්තූතියි ඔබට !

  • @nimashafernando2203
    @nimashafernando2203 2 года назад +7

    thank you so much DR❤️🙏

  • @tamaraathulathmudali644
    @tamaraathulathmudali644 Год назад +10

    නිතර විදුරුමස් තුවාල ඇතිවන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීමක් කරන වීඩියෝ එකක් කරන්න ප්ලීස්

    • @valya125
      @valya125 2 месяца назад

      මොන වගේ තුවාලද එන්නේ, කොච්චර කාලෙක ඉඳන්ද කියලා කිව්වොත් ඔබ‍ට පිළිතුරක්‌ ලබා දෙන්න පුළුවන් මට.

  • @shashi4694
    @shashi4694 2 года назад +1

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර්🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️‍🔥❤️‍🔥

  • @nadeeshatharangani642
    @nadeeshatharangani642 Год назад

    Apiwa danuwath karata godak sthuthi doctar

  • @awskasahanawskasahan5806
    @awskasahanawskasahan5806 2 года назад +1

    බොහොම ස්තුතියි දැනුවත් කලාට

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 года назад +1

    බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 2 года назад +2

    Bohoma sthuthi oba thumata.

  • @chandrikasamarasinghe4747
    @chandrikasamarasinghe4747 2 года назад +2

    බොහොම ස්තුතියි 😍😍

  • @darshsnikumari8743
    @darshsnikumari8743 5 месяцев назад

    ❤Thanks.....

  • @අහිංසා-ඹ8ඞ
    @අහිංසා-ඹ8ඞ 2 месяца назад

    දීර්ඝායුෂ ලැබේවා

  • @nippasadeep1629
    @nippasadeep1629 2 года назад +3

    Thank u so much,,,

  • @surangalakmal953
    @surangalakmal953 2 года назад +2

    Thank you 🎉

  • @spa1085
    @spa1085 2 месяца назад

    පිටරැටියන් දත් මදින්නේ කෑවට පස්සේ. රෑට දත් මැදලා floss කරලා නිදාගෙන උදේට කට හෝදලා කෑම බීම අරගෙන ඉවර වෙලා දත් මදිවා.

    • @kumeeperera1898
      @kumeeperera1898 2 месяца назад

      නිවැරදි ක්‍රමය එයයි..

  • @nadeeshamadhuwanthi2629
    @nadeeshamadhuwanthi2629 Год назад

    බොහොම ස්තුතිය ඔබතුමාට

  • @chamilamalkanthi3975
    @chamilamalkanthi3975 2 года назад +3

    Thanks doctors

  • @gayeshahennayake3196
    @gayeshahennayake3196 2 года назад +3

    ගොඩක් ස්තූතිය ඩොක්ට

  • @jayasinha4337
    @jayasinha4337 3 месяца назад

    Thankiu dokta

  • @chandigamage7431
    @chandigamage7431 2 года назад +3

    ස්තුතියි 🙏

  • @crcriation6635
    @crcriation6635 Год назад

    තුති ඔබතුමන්ට.

  • @chithrairangani9968
    @chithrairangani9968 Год назад

    thankyou doctor🙏🙏❤️🙏🙏

  • @lw0020
    @lw0020 2 года назад +1

    Thanks doctor❤️

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Год назад

    Thank you ❤️

  • @hasithmaddumarachchi6363
    @hasithmaddumarachchi6363 2 месяца назад +2

    දන්ත වෛද්‍යවරයෙක් ලෙස මගේ උපදෙස නම් ඔබට දත් විදුරුමස් හෝ දිව ආශ්‍රිත යම් ගැටලුවක් පවතීනම් දන්ත වෛද්‍යවරයෙක් හමුවන්න.විදුරුමස් දියවීම ඇතුළුව මුඛ සෞඛ්‍ය සම්බඳවා ප්‍රතිකාර කළ හැක්කේ දන්ත වෛද්‍යවරු පමණයි.

    • @valya125
      @valya125 2 месяца назад +1

      මෙයට මාත් එකඟයි. ගොඩ වෙදකම් කිරීම මගින් තත්වය තවත් දරුණු වනවා මිස රෝගය සුව නොවේ. Ex: දත් කැක්කුමට කරාබුනැටි තියනවා සමහර අය. ඔව් ඔබේ වේදනාව පැය කිහිපයකට හොඳ වෙයි. ඒ උනාට දතේ තියෙන කුහරය ඔබ‍ නොදැනීම තවත් අභ්‍යන්තරයට ගොස් අවසානයේදී මරණය පවා ඇති විය හැක (it's rare. But it can also be happened)

    • @hasithmaddumarachchi6363
      @hasithmaddumarachchi6363 2 месяца назад

      @valya125 ou pulp exposed ewata karabuneti tyala wedk neee

    • @valya125
      @valya125 2 месяца назад

      @@hasithmaddumarachchi6363 ඔව් ඇත්ත. RCT or direct pulp capping එකක් කරන්න ඕනේනේ. මිනිස්සුන්ට තේරෙන්නේ නෑ කිව්වට 🤗

  • @nadeeshapriyadarshani4043
    @nadeeshapriyadarshani4043 2 года назад +7

    බොහොම ස්තුතියි සර්.

  • @piumiperera6817
    @piumiperera6817 Год назад

    Thanks

  • @erandathisilva8761
    @erandathisilva8761 2 года назад

    Thank you very much 4 ur great explanation. Theruwansaranai

  • @DarshiJayawardhana-v6r
    @DarshiJayawardhana-v6r Год назад +1

    😊 good

  • @progaming-tt8er
    @progaming-tt8er Год назад +1

    Thanx doctor 🤪🤓

  • @dinushiudayangani5433
    @dinushiudayangani5433 2 года назад +2

    ස්තූතියි සර්

  • @h.m.bmenikebandara9432
    @h.m.bmenikebandara9432 2 года назад +1

    Thank you sir

  • @chanakahansajith4615
    @chanakahansajith4615 Месяц назад

    Docter dath kuhare madin widurumas udata awith pirila thiyenne.eka prsnayk weida docter.ithuru dath kaballa galswanna weida

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 года назад +4

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @lakshmidkumari1360
    @lakshmidkumari1360 2 года назад

    බොහොම ස්තූතියි !

  • @AmalKamal-eb6cr
    @AmalKamal-eb6cr 5 месяцев назад

    Bohoma isthuthi

  • @jayawiraashen7914
    @jayawiraashen7914 Год назад +4

    මොකක්ද හොද මව්ත් වොශ් එක

  • @hitmanbodygard-kx5xw
    @hitmanbodygard-kx5xw 2 месяца назад

    Rata Lunu wathuren kata eduwoth hodaida

  • @madumadu9673
    @madumadu9673 Год назад

    Hoda mouthwash eka kiyanna puluwada

  • @janatj3030
    @janatj3030 2 года назад +2

    ඹඛතූමාව දැක්කෙ ගොඩාක් කාලයකින් god bless

  • @Don-tj3pb
    @Don-tj3pb 2 года назад +6

    අපිව දැනුවත් කරනවාට ස්තුති 👍👍👍👍

  • @chamilasudu7696
    @chamilasudu7696 2 года назад +1

    Thanks Dr suba dawasak

  • @khurshidhkansul2341
    @khurshidhkansul2341 2 года назад +1

    Great

  • @NimaliKumari-v9c
    @NimaliKumari-v9c Год назад +2

    Dr දත් වල සිදුරු තියෙනවා නම් කටින් දුර්ගන්ධය එනවා ද

  • @gaminikodithuwakku3324
    @gaminikodithuwakku3324 Год назад +4

    Kata gada anne bade sita ana deyak wenna barida???

    • @valya125
      @valya125 2 месяца назад

      Mainly, dental plaque/Tatar

  • @deepasandamali5138
    @deepasandamali5138 Год назад +1

    5yrs babekta hoda mouth wash akak kiyanna dr

  • @amashaamasha1045
    @amashaamasha1045 Год назад +1

    Dr mage dath serama dirnw.mekta wisadumk kynn

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 2 года назад

    Aniwaryenma mama mamaveediyowa itha wadagath una obathumatath suwathi deviyak prarthana karanawa Budusarani hdawathin sthuthiwantath wenawa

  • @AhmadAhmad-tz7jc
    @AhmadAhmad-tz7jc 2 года назад +2

    Mama lebanan enne mage dathmul diyawenawa sudupata bedenawa Kohomada ewath karanne

  • @fishinghunter2865
    @fishinghunter2865 Год назад +2

    Doctor oba nirdesa karana mouthwash ekak kiyanna plz

    • @valya125
      @valya125 2 месяца назад +1

      Chlorohexidine 0.2% mouthwash, හැමදාම use කරන්න එපා

    • @fishinghunter2865
      @fishinghunter2865 2 месяца назад

      @valya125 thank u doctor

  • @YanganaSew
    @YanganaSew 16 дней назад

    Doctar me widihata pehediwa kiyala dunnata bohoma pin,matath prashnayak thiyenawa,mata awrudu 26, mage dathwala yati ande issaraha dath 4 helawenawa, vidurumaswalinuth hariyata le yanawa, behethak kiyanna puluwanda, ts

  • @fgjjgf2902
    @fgjjgf2902 2 года назад +1

    Obatumata teruwan saranei

  • @ammarox6150
    @ammarox6150 Год назад +1

    Plorite thibenne monaweda

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 года назад +12

    මවුත් වොස් වලින් කොහොමද දතට උරාගන්නේ මොකද එක සුලු කාලයකින් එලියට දානවනේ අනික ඉටපස්සේ කටත් සොදන වනේ .සමහරැ. කලින්ම දත් අතර තියන කැම නුලෙන් ඉවත් කරල ඉට පස් සේ දත් මැදිම කරනවනම් ඔය පස්නේ විසදෙනවා නේද ?අනික මේ රටවල නුල යොදන ලද පොඩි හැඩල් වගයක් තියනව එක කටේ ඔනම දතකට දික්කරල දත් අතර පිරිසිදු කරන්න පුලුවන් .ලංකාවේ එව නැහැ .දත් වලට කුඩා දත්බුරැසු වර්ගත් කුරැවගේ බුරැසුත් තියනවා?

    • @samithmadushan450
      @samithmadushan450 2 месяца назад

      mouth wash හරියට කියවල බලන්නකෝ ඒකෙන් කට හේතුවට පස්සේ ආයෙ වතුරෙන් කට හෝදන්න කියලා නැහැ

  • @sanjukumari7844
    @sanjukumari7844 2 года назад +1

    thank you so much doctor

  • @nhewage1854
    @nhewage1854 Год назад +2

    ප්‍රෝ බයොටිස් ආහාර මොනවාද.

  • @kumarapererakasadoruge6064
    @kumarapererakasadoruge6064 2 года назад

    good

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 Год назад +1

    Sthuthi obathumata

  • @dammikasenadeera4022
    @dammikasenadeera4022 10 месяцев назад

    ❤❤

  • @ireshadilshani4151
    @ireshadilshani4151 Год назад

    හොද mouth wash මොනවද

  • @maheshnishan8582
    @maheshnishan8582 2 года назад +2

    Thanx..bs

  • @කොපිපේස්ට්
    @කොපිපේස්ට් 2 года назад +1

    👍👍

  • @abekoonanura9307
    @abekoonanura9307 Год назад +1

    👍👍👍👍

  • @SubashaneKalahawatta
    @SubashaneKalahawatta 11 месяцев назад

    ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏 වටිනා වැකි ටිකක් මටත් එහෙම තමා දත් නිකම් කැඩීලා යනවා 😢😢😢

  • @rohinichandka8981
    @rohinichandka8981 2 года назад

    Thank you

  • @dilrukshiudayangani3060
    @dilrukshiudayangani3060 2 года назад +2

    Dr.mouth wosh eka digatama use karanna hoda na neda

    • @valya125
      @valya125 2 месяца назад

      හොඳ නෑ

  • @lakshanudayakumara9798
    @lakshanudayakumara9798 Год назад +1

    Bohema pin oba thumata

  • @annephilipiah1455
    @annephilipiah1455 9 месяцев назад

    Apple kawata kama nathda??

  • @user-bg1im5ht9h
    @user-bg1im5ht9h Год назад +1

    Doctor mage hacked dhath godak dirala samsara dath kali kadila man udeta rather aniwaryen dath madinwa vidru mahatma yanak kadila kama kawama dath asse radenawa mata wadayak meka gadath ekka mokada karanne

    • @valya125
      @valya125 2 месяца назад

      කැක්කුම තියෙනවද? කැක්කුම තියෙනවා නන් ගලවන්න වෙනවා. ගලවලා dental implant/dental bridge එකක් කරගන්න පුළුවන්. නැත්තම් ස්නායු පිරවුමක් කරලා තියාගන්න පුළුවන්, Crown එකක් දාලා. හොඳම දේ ඔයා ඉක්මනටම dentist කෙනෙක්ට පෙන්නන එක

  • @beautyfashion1662
    @beautyfashion1662 2 года назад +2

    Great 💗

  • @sudeerawiki3322
    @sudeerawiki3322 2 года назад +1

    Dat mul deya wenawata peleyamak nadda keyannako

  • @kaushalyasanjeewani68
    @kaushalyasanjeewani68 2 года назад +7

    මගේ දත් කොච්චර පිරිසුදු කරත් දත් දිරාපත් වෙනවා.dental එකෙන් කිවෙ කෙල වල ප්‍ර්ශ්නයක් කියල.එසේ විය හැකි ද?

    • @janith_3333
      @janith_3333 Год назад

      වතුර බොන එක වැඩි කරන්න

    • @valya125
      @valya125 2 месяца назад

      ඔව්. ඒක ඇත්ත.

  • @bihanrandika9086
    @bihanrandika9086 Год назад

    හොදින් හපලා ආහාර නොගැනීමෙනුත් මෙහෙම වෙනෝද?

  • @kusumperera6077
    @kusumperera6077 2 года назад +2

    ඒවා පාවිච්චි කරනකොට.. දත් හිඩැස් වෙන්න් ද

  • @RLSumanasena
    @RLSumanasena Год назад

    Kochra hodat dat madat dat kaha patine