අතුල අදිකාරිගේ ගායනයට සමිතගෙ ඇස් දෙකේ කදුළු පිරුනු හැටි (ආයෙමත් ආදරෙන්)

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 970

  • @VoizyMusic
    @VoizyMusic  2 года назад +23

    ♫ Listen/Download: AirXoneMusik.lnk.to/VoizyAyemathAdaren
    ♫ Spotify: spoti.fi/3HigTiP
    ♫ Apple Music: apple.co/3oehDy1

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 года назад +644

    කොහොමත් මතකයන් හිත පාරනවා ඒ සියලුම මතක මෙත්සිතින් දාරාගෙන ඉදිරියට යන එක තාම හොදම දේ තෙරුවන් සරණයි ❤😥

    • @haflalali
      @haflalali 2 года назад +9

      වෙන්වුණු ඇයට නැවතත් ථ්ක්වන්න මොනවාහරි තහනමක් තියනවාද ඇයි ථ්ක්වැන්න බැරි?

    • @thisen1061
      @thisen1061 2 года назад +3

      නෑ

    • @arunapradeep3358
      @arunapradeep3358 2 года назад +1

      Oyage husband ain karala oyath hita hada ganna

    • @dulariharshani4670
      @dulariharshani4670 2 года назад +1

      Mona dekin hari maga arenna ona dewal maga arenawa.api kohoma raka ganna haduwath.dan akke unade una. Apahu herenna bane.hodin inna

    • @haflalali
      @haflalali 2 года назад +1

      @@dulariharshani4670 ඇයි ආපහු හැරියෙම අඩු වක්ද නැවත ථ්ක්ව්ම වැරදිද?

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 2 года назад +646

    මොකක්දෝ පෙර කරපු කරැමෙකට ..කොහේ හෝ වැරදුනත් ..ආදරනිය ගායක යුවල අතුල සමිතා ❤️❤️...වැරදි වෙන්නෙ මිනිස්සු අතින්...ඔක්කොම අමතක කරලා නැවත මේ දෙන්නා එකතු වේවා කියල හිතනාය කෝඕඕඕ 😍😍

    • @chinthakaprasad4345
      @chinthakaprasad4345 2 года назад

      Mama

    • @dimalianusha3055
      @dimalianusha3055 2 года назад +5

      එතකොට චිරන්ත.....එයාට ත් සාධාරණයක් තියෙන්න ඕන

    • @tharyshikamalshani8931
      @tharyshikamalshani8931 2 года назад +5

      @@dimalianusha3055 ..එයා කොල්ලෙක්..ගැලපෙන කෙල්ලෙක් ලැබෙයි

    • @manelgamage4731
      @manelgamage4731 2 года назад +2

      Munta waradinne 1 k parak nemeyi kee parakda....

    • @dilnuwan9186
      @dilnuwan9186 2 года назад

      💕💕💕🙏👍

  • @dkacademy2981
    @dkacademy2981 2 года назад +657

    අදටත් කදුලක් එන තරමටම ඒ හැඟීම හදවතේ තදටම තියෙනවා... 🌸🌸🌸 ජීවිතේ ආයෙමත් හැරෙන්න බැරි තැන් ගොඩාක් තියෙනවා ඇපි හැමෝටම..... දැන් ඉස්සරහට යන්වා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ දෙන්නටම good luck.... 💖💖💖

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 2 года назад +5

      harima lassanai.apatath dukai.

    • @sandaruwanmallawaarachchi1058
      @sandaruwanmallawaarachchi1058 2 года назад +10

      හැරන හැරෙන් පැත්තට හොදයි කියන්න පුරුද්වෙන්න එපා බන්...මේ රටට කෙලවෙලා තියෙන්නේ ඔන්න ඔය වගේ ගති හින්දම තමයි..its ඩ්‍රාරාමා bro..අපී ප්‍රෙකශයෝ විතරයි...

    • @sarmilaniyas1874
      @sarmilaniyas1874 2 года назад +4

      Oyata athula thamay hari yanne

    • @simkiathukorala2327
      @simkiathukorala2327 2 года назад +1

      @@sarmilaniyas1874 eka ethrha

    • @ashanjeewantha486
      @ashanjeewantha486 2 года назад +2

      අනේ එකතු වෙන්න දෙන්නා ජීවිතේ ට කවුරු එකතු උනත් ඒ හැමදේම තාවකාලිකයි

  • @tilanimaheshika6274
    @tilanimaheshika6274 2 года назад +356

    අතුල සමිතා ........මේ දෙන්නා ගතින් දුරස් උනත් සිතින් තවම ආදරෙයි.....සත්තයි....දෙන්නගෙ ජීවිත තුලට කවුරු ඇවිත් හිටියත් හිත යට තියෙන ඒ ආදරේ අදටත් වෙනසක් නෑ.....ඒ මට දැනුන විදිය...කෝම උනත් ඔය දෙන්න අයෙත් එකතු වෙනව බලන්න හුගා....ක් අසාවෙන් ඉන්න තවත් සහෝදරියක්....තෙරුවන් සරනයි අක්කේ අය්යේ....

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 2 года назад +126

    කවුරු කොහොම කිව්වත් ඇය හරිම සංවේදී හදවතක් තියෙන අයෙක් . ❤️❤️❤️

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 2 года назад +293

    අදිකාරිගෙ.කටහඩ.මාරයි.දුක.හිතනවා.පව්.අදරෙයි.දෙදෙනාටම
    💞💞💞💞💞💞

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 года назад +400

    අතුල සමිතා සුසංයෝගට අපි එදා සිටම කැමතියි......ඒ ගීත හරිම මිහිරි හදවතට දැනෙන මතකයේ තවම රැදුනු....💖💖💖💚💜️💛

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 года назад +2

      Budusaranai ඔයාලට ලස්සනයි ගොඩාක් ආදරෙයි

  • @hansithilini9672
    @hansithilini9672 2 года назад +293

    සමිතගේ හිනාව අස්සේ තිබ්බා දුක.ජිවිතේ කියන්නේ එක.කොච්චර කා එක්ක සතුටින් හිටියත් පරන මතක මතක් වෙන තැන අපී හැමොම අසරනයි. වෙනම ලොකේක තනි වෙනවා කොච්චර අය වටේ හිටියත්✊

  • @sadunigeethani8541
    @sadunigeethani8541 2 года назад +74

    පව් සමිතා.😥මොනදේ කොහොම උනත් මතක හිත පාරනවා ඇති.ආයෙත් එකතු වෙලා දෙන්නා ආදරෙන් ඉන්න .බුදු සරනයි දෙන්නටම.

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 2 года назад +1017

    වෙන් කරත් වෙන් නොවෙන අපේ කාලේ අපූර්වතම යුගල පදය...
    ...අතුල සමිතා...
    ඒ හඬවල් 2ට අපි හැමදාම ❤❤❤❤ යි.

  • @sakurarathnayaka1683
    @sakurarathnayaka1683 2 года назад +84

    වෙන් නොවන වෙන්වීම...
    අතුල + සමිතා
    ඒ හඩ අහගෙනම මැරුනත් සනීපයි 😊

    • @sumanawathimudalige6432
      @sumanawathimudalige6432 2 года назад

      බට අතුල. සම්තා සෑරයටියෙන් යනෙන. තුරා. සංසාරෙ එකට. ඉන්න

  • @sanduniudara609
    @sanduniudara609 2 года назад +161

    සමිත මිස් අපිටත් ඇඩුන ඔබ තුමියට වගේම ඔබ කොහොමත් හරිම සංවේදී නිහතමානි චරිතයක් 🧡🧡🧡🧡

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 2 года назад +42

    වේදනාත්මක අතීත මතකයන් ඒ හඬවල් ද්විත්වය තුලම තිබුණ බව දැනුනේ මට විතරද? හරිම ලස්සනයි ඒ සුසංයෝගය

  • @sugandiwithanaarachchi8565
    @sugandiwithanaarachchi8565 2 года назад +62

    කලාකරුවන්ගේ හිත් හරිම සංවේදියි.

  • @gayathrimadurangi5446
    @gayathrimadurangi5446 2 года назад +31

    ජීවිත කාලෙටම කොයිතරම් අය අපේ ජීවිතේට ආව ගියත් එක ආදරයයි හැමදාමත හදවතේ රැදිල තියෙන්නෙ.. ඒව අලුයට ගිනිපුපුරු වගේ.. අපේ කාලෙ ගී ලොවේ අදරනීයම යුවලක්...

  • @anushkarasadini8115
    @anushkarasadini8115 2 года назад +24

    වර්තමානයේ මොන දේ උනත් කොහොම හිටියත් මේ දෙන්නා ආයෙත් කවදමහරි දවසක එකට එක වහලක් යට ඉදිවි කියල හිතෙනව, ❤️

  • @s.d9038
    @s.d9038 2 года назад +156

    අනේ අායෙත් එකතු වෙනවනම් එ් පව්ල.. මෙහෙම එකට ඉන්නවා දකිද්දි අපිටත් මාර සතුටුයි..

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 года назад

      උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දීපියව්

    • @s.d9038
      @s.d9038 2 года назад +3

      @@samannandalalranasinghe5740 පිස්සුද අා.... ඕන එකටයි එපා එකටයි පනින් නැතුව ඉන්නවද.. මම එයාලට කරදර කරන්නවත් ගොසිප් ගහන්නවත් ගියේ නෑ.. ඔයාට මොකද මන් මොන දේ දැම්මත්

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 года назад

      @@s.d9038 කොමෙන්ට් එක කියවපන් ඌරෝ

    • @kinkinidew6660
      @kinkinidew6660 2 года назад +1

      ජොන්ටි පුතා පව් එතකොට සමිතෑ නිව් හස්බන් 😪😪

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 2 года назад +52

    ජිවිතේ දවසක පසුතැවෙන දවසක් එනවා..ලස්සන දෙන්නෙක්.. ජිවිතේ අතීත සරදමින්..අදුරට අත ගසා..පසුතැවිලි වෙනවා..

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 года назад +221

    සමිතා මිස්ට ඕනි වෙන්න ඇති, තනිවෙලා හයියෙන් අඩන්න....
    කාටවත්ම රිද්දනවා නෙමී.. ඒත්.. ඇස් වලට තාමත් කදුලු එන තරමට ඒ ආදරේ බැදීම හදවතේ අදත් තියෙනවා... අපි අමතක කර අයට කවදාවත් අපිව රිද්දන්න , අඩවන්න බැහැ .. ඒක පුලුවන් අදත් අපි ආදරේ අයට විතරමයි..
    "" ඇයි අපි වෙන්වුනේ "" කියන ප්‍රශ්නය සමිත - අතුල දෙන්නා එයාලගේම හිත් වලින් අහනවා ඇති..
    ජිවිතේ එක ආදරයක් තියනවා, ඒක කවදාවත් හිතින් මකන්න බැහැ ... "" සමිත - අතුල ආදරෙත් ඒ වගේ....

    • @dulanidheeryaya2045
      @dulanidheeryaya2045 2 года назад +1

      Attama eka atta...🙏❤️

    • @kanthilatha5330
      @kanthilatha5330 2 года назад

      Attatama ou

    • @pushpanilanthi6984
      @pushpanilanthi6984 2 года назад +1

      සත්තකින්ම

    • @nilukasamarasinghe8958
      @nilukasamarasinghe8958 2 года назад

      Ow

    • @chamilahemanthi1021
      @chamilahemanthi1021 2 года назад +5

      ජීවිතේ එක ආදරයක් තියෙනවා. හිතින් මකන්න බැරි. සත්තකින්ම ඇත්තටම ඇත්ත කතාවක්. ජීවිතේ මැරී මැරී උපදිනවා ඒ ආදරේ මතක් වෙද්දී😢😢. ඒත් දැන් හැමදේම දරා ගෙන ඉස්සරහ ට යනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. අතුල + සමිතා කියන්නෙත් ඒ වගේ සුසංයෝගයක්. යම්කිසි හේතුන් නිසා දෙන්න වෙන් වුණත් ඒ දෙන්නගේ හිත් වල ඒ ආදරේ තවමත් තියෙනවා. ඒකයි මේ song එකට මේ තරම් ප්‍රාණවත් බවක් ඒ දෙන්නගේ හඬින් ලැබුනේ. මොකද ඒ හැම පදයක් තුළ ම ඒ දෙන්නා ජීවත් වෙමිනුයි මේ ගායනය කරන්නේ.🙏

  • @anuuerandi7947
    @anuuerandi7947 2 года назад +125

    එ් අාදරේ.මේ එකට හිටියම එයාලට වඩා සතුයක් අපිට දැනෙනව😔❤✌

  • @YasaraMadhawa
    @YasaraMadhawa 2 года назад +53

    අතුල සමිතා සුසංයෝගයෙන් ගීත රාශියක් සංගීත ක්ෂේත්‍රය ට ලැබුනා එදත් අදත් හෙටත් එසේමයි 😍😍😍😍😍

  • @kushansamarathunga9730
    @kushansamarathunga9730 2 года назад +6

    ජීවිතේ සමහර දේවල් තියන්වා වැරදුනාම හදාගන්න බැරි, හැමෝටම එක අත්දැකීමක්වත් ඇති ඒ වගේ,මේකයි ජීවිතය ඉස්සරහට යාමයි වැදගත්

  • @swarnageeth6172
    @swarnageeth6172 2 года назад +3

    සමිතා කියන්නෙ හරිම සංවේදී කෙනෙක්. ඒ බව ඩ්‍රීම් ස්ටාර් නරඹනකොටත් අපට යම් යම් අවස්ථාවලදි පැහැදිලිව පෙනිලා තියෙනවා. මට නම් හරි දුකයි. ආදරෙයි හැමදාමත්. බුදුසරණයි. ජයවේවා.

  • @nethmi.249
    @nethmi.249 2 года назад +23

    අතුල ❤️
    හරිම සැහැල්ලු චරිතයක් ...........💞

  • @gihalmadusank5670
    @gihalmadusank5670 2 года назад +108

    අපි කැමති අතුල සමිතා ආයෙත් එකතු වෙනවනම්

    • @chamilgayantha9134
      @chamilgayantha9134 2 года назад +2

      එතකොට අර කොලුවට මොකද කරන්නේ ?🤣

    • @sasirunima3
      @sasirunima3 2 года назад +2

      එතකොට චිරන්ත කොල්ලා

  • @sabeetharajapaksha
    @sabeetharajapaksha Год назад +4

    හරි ආදරනීයව හිටපු යුවලක් ❤️❤️දයීවය මොනවිදියට සෙල්ලම් කරනවද කියලා ජීවිතය එක්ක 😪

  • @imalkasewwandi5426
    @imalkasewwandi5426 2 года назад +20

    ලස්සන පව්ලක්.. කොහොම මෙහෙම වෙන් උනාද... 😣 මතකයන් හැමදාම අපේ හිත් පාරනව විතරයි 😒

  • @sakisrilanka361
    @sakisrilanka361 2 года назад +722

    සම්මත අසම්මත කෙසේ වෙතත් ආදරේ ආදරේමයි.දෙන්නට දෙන්න රිද්ද ගන්නේත් ඒ ආදරේටමයි.තනිකම ගොඩාක් දැනුන වෙලාවක හිතට රිංගන ආකර්ෂණයන්ට ,පාළුමකන ආදරයන්ට වඩා.ඇත්ත ආදරේ ළග හැගීම් හංගන්න අමාරුයි අපි හැමෝටම.

  • @kaushalyakumudu4132
    @kaushalyakumudu4132 2 года назад +6

    සිය පාරක් විතර බැලුව.ඒත් මදි ..අඬන්න එපා ..කිසිම මොහොතක ..ඔයාලට ගොඩාක් ආදරෙයි ...සතුටින් ඉන්න හැමදාම ...

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 года назад +19

    එයා කොහමත් හැගීම්බර කෙනෙක්.ඩ්‍රීම්ස්ටාර් වල ඉද්දිත් හැම ගීයක්ම හදවතින්ම අහනවා ❤️❤️

  • @shaniperera7138
    @shaniperera7138 2 года назад +23

    මොන දේ කිවත් මතක අමතක කල නොහැකිය අතුල සමිතා ❤

  • @chanaplace2891
    @chanaplace2891 2 года назад +1

    අද ඉවරි වරෙන්කො ගෙදර 🤩🤩🤩🤩🤩🤩

  • @susanthasiri25
    @susanthasiri25 2 года назад +22

    අතුල අයියා දැක්කම දුක හිතෙනවා අදරෙයි ගොඩක්

    • @kumarikumari8573
      @kumarikumari8573 2 года назад +1

      ඒ දෙන්නා ඵකතු වෙනවානමි දරැවෝ දෙන්නාට මොනතරමි සතුටක් ඇති වෙයිද නේද ඵහෙම වුණොත් විරන්තට මොකක් වෙයිද තමන්ට නොගැලපෙන විවාහයක දඩුවම විදින්න සිද්ධ වෙයි නේද

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 года назад

    Ow Damith a palami Adare kochchara karath so yanawa hadawath yanna sudista l’Agata budusaranai oyala dennata dakka the satutui denna ekata innawa budusaranai 👏👏👍👌🙏😘😘❤️

  • @adikariadikari1930
    @adikariadikari1930 2 года назад +4

    අතිතය අමතක කරන්න බැ කවුරැ දොස්කිවාත් ලස්සන ආදර කතාවක් මෙි පැමිලිඑකේ තියෙනවා අද කොහොමත් අඩුයි මෙිහෙම

  • @madhunisansala9391
    @madhunisansala9391 2 года назад +4

    පලමු අදරය තරම් සුන්දර අදරය ක් ලොවෙ කොහෙවත් කාටවත් කොතනකදි වත් හමුවන්නෙ නති තරම්

  • @sumithrajayasundara2425
    @sumithrajayasundara2425 2 года назад +160

    අතුල ♥️♥️♥️සමිතා ♥️♥️♥️අදටත් ආදරෙන් එකට හිටියනම් සතුටු වෙන්නේ එයාලට වඩා අපි. ඒ තරමට ආදරෙයි 💖

  • @darshikanilanthi9313
    @darshikanilanthi9313 2 года назад

    අපි හරි ආස කරන දෙන්නෙක් තමයි අතුල සමිතා කියන්නේ
    ආයි මේ දෙන්නට එකතු වෙන්න පුළුවන් නම්.අපි ගොඩක් කැමතියි.

  • @staytunewithanu809
    @staytunewithanu809 2 года назад +41

    ඇස් කෙවෙනි යට රිදුම් දී එන මුතු කදුලු සීරුවට හංගා
    සිනාසෙන්නට වෙර දැරූවත් කදුලු අවනත නොවන හන්දා
    බොහෝදුරවිත් යළිහැරෙන්නට වරම් අපහට නොමැති හන්දා
    ආයෙමත් ආදරෙන් ඉමි නොපෙනෙනා දුර නුඹහිතේ රන්දා
    අනූ
    අද වගේම හෙටත් ඔය දෙන්නටම පුදුම තරම් ආදරෙයි

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 года назад +2

    දුවට කරපු විඩියොව පොඩ් කාලේ බැලුවම හරිම දුකක් දැනෙනවා තරහකුත් හිතෙනවා ලස්සනට ගෙවපු ජිවිතේ දැන් ඉන්න තැන දැක්කම

  • @renupallegedara3057
    @renupallegedara3057 2 года назад +7

    ගැහැණු කියන්නෙ හැමදාම හැමදේම ඉවසන් දරාගෙන ජීවත්වන පිරිසක්.මෙයත් එක්කෙනෙක් ඒ අතර.♥️

  • @marinabeach7281
    @marinabeach7281 2 года назад +1

    Paw Athula Ayya, kiyana onama wiraha geeyak, hadawathey siyaluma duka thada karagene sindu kiyana eka apita hodatama danenawa, paw, harima dukai...😥😥

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 года назад +6

    අම්මෝ අතුල සර්ගේ ඒ හඩ නම් වැඩක් නැ ඉතින් පට්ට සුපිරී. 🌹❤️❤️❤️

  • @dayanideepani5412
    @dayanideepani5412 Год назад +1

    Athula samitha gathin duras unata hithin duras wela na dennagema geetha hama ekakma harima lassanai yahapathakma wewa budu saranai

  • @arunakumari6028
    @arunakumari6028 2 года назад +15

    මොන තරම් සංවේදීද??? මේ ගැහැණිය

  • @lakshikalakshika2709
    @lakshikalakshika2709 2 года назад

    Ekata eka kalata e adare hemadaha hadawat wala tiyanawa neda samitha akkiyo ආදරෙයි හැමදාමත් අතුල සමිතා eda wagema 💞🌹🌹

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 2 года назад +5

    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්...❤❤
    ඔව්ව් ආසයී අපි හැමෝම දෙන්නම එකට ඉන්නවා දකින්න ...සමිතා මිස් තව ඉවසගෙන හිටියනම් කියලා හිතුනා..anyway ඒ කටහඬවල් දෙක ලස්සනයි ❤

  • @j.p.l.harshanijayasingha3421
    @j.p.l.harshanijayasingha3421 2 года назад +1

    ඒ හිනාව ඇතුලේ ලොකු දුකක් තියනව

  • @sepalisaduamila4405
    @sepalisaduamila4405 2 года назад +13

    ඇත්තටම දුකයි god bless you

  • @dilrukshekashmiraruwanage9462
    @dilrukshekashmiraruwanage9462 2 года назад +1

    And oya danna ayamat akatuwanna samiti akke budusarani oyalata

  • @nilminikumari5736
    @nilminikumari5736 Год назад +4

    පුදුම.ගැලපීමක් මේ දෙන්නා ඒ හඩවල් හදවතට දැනෙනවා ❤❤

  • @amilaudhayangani9178
    @amilaudhayangani9178 2 года назад

    ඔය දෙන්නා ඔය දෙන්නට thama marama ආදරෙයි . කවි oya dennatama nokiuwata thama කැමති ඇති ඔය denna එකට ennawa බලන්න .

  • @rasikarathnayakka582
    @rasikarathnayakka582 2 года назад +1

    Hamadama adarai smitha akkita sha athula aiyata tharuwan saranai

  • @ilukshani9294
    @ilukshani9294 2 года назад +8

    සමිතා අක්කේ ඒ ගැඹුරු සුසුම් ඇතුලේ ගොඩාක් ලොකු ආදරයක් හිතේ හංගන් ඉන්න බව දැනුනා...

  • @raviilakshan
    @raviilakshan 2 года назад +2

    හිතින් විදවන බාහිරින් වෙන යමක් පෙන්වන ආදරේ...... නොකියනා දේවල් කඳුළු වී ඉබේම නෙත් තෙත් කරනවා

  • @pilominajoseph5897
    @pilominajoseph5897 2 года назад +5

    අනේ දුක හිතුණා ගොඩක් අපි පුංචි කාලයේ ඉදන් ආසම ගායික යුවල ආදරෙයි ගොඩක් 💜️💜️🌷🌷🌺🌺

  • @niranalwis7132
    @niranalwis7132 2 года назад

    විස්වයෙන් ආපු අපුරැ සංකලනයක් ....🌻🌻 සංකලනයක්

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 2 года назад +24

    ❤️❤️❤️❤️අතුල, සමිතා....ප්‍රේමණීය යුගාත්මය❤️❤️❤️❤️

  • @fathmathahmed390
    @fathmathahmed390 2 года назад +2

    Menna galapena hada galapenama denna. Apinm thama obala dennata adarei oya dennage hada apita hamadama oni deviyangepihitai obalata

  • @senujithisansa6064
    @senujithisansa6064 2 года назад +5

    තාම තෙරුම්ගන්න බැහැ ඔයාලට තව වයසට යන්න ඕන ....එතකොට හොදටම දැනේවී

  • @nadeekahemanthi5091
    @nadeekahemanthi5091 2 года назад

    Akki baboo ai adanne.thamath oya dennage adare e wagemai ..adarei oya dennata hama dama

  • @rk3337
    @rk3337 2 года назад +5

    අන්තිමට ඉතුරු පසුතැවීම් විතරයි

  • @geethika0515
    @geethika0515 2 года назад +1

    Ane akkiyo man oyawa kovile dakala thiyanawa Ada matath dukak thiyena kenek deviyan deyak Aran deyak denne habai okkoma apita ath Hari nna amaroo ewa adarei akki man adoowa Meka baladdi

  • @Melora564
    @Melora564 2 года назад +7

    ඒක අහල අපටත් ඇඩුනා 😥❤️

  • @vasanthivishaka6838
    @vasanthivishaka6838 2 года назад +1

    Geewythe haty ohoma thamay, dennatama budu saranay, jesu pyhytay, dewy pyhytay .

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 2 года назад +4

    අනේ මුළු ලෝකෙම ඉන්න ඔබදෙපලට ආදරේ කරන රසික යෝ වෙන කාටවත් නැතිව ඇති පහුගිය සිදුවි්ම් අමතක කරලා චිරන්ත ට තේරැම් කරලා අතුල සමිතා නැවත එකතු වෙන්න ඔය voice දෙකට අපි කොච්චර නම් ආදරෙයි ද යියනේ ❤🙏🙏🙏🙏 from hongkong

  • @physics-dhananjayawidanapa654
    @physics-dhananjayawidanapa654 2 года назад

    එක අාත්මෙකට එක අාදරයයි..එකතු උනත් නැතත් අැත්තම අැත්ත ඒක..ඊට පස්සේ මොන මොන බැදීම් අාවත් කවුරු කසාද බැන්දත් හිතට වැදුන අාත්මීය අාදරේ තමයි සන්සාරෙන් සන්සාරෙට යන්නේ..කවදා හෝ නිවනින් නිවී යන තුරු එවැනි අාදර කතා විශ්වය පුරා විසිරී පවතිනු අැත..මතක තියාගන්න..එක අාත්මෙකට එකම එක අාදරයයි..

  • @veenanisha478
    @veenanisha478 2 года назад +10

    අතුල, සමිතා කියන්නේ මොන තරම් නිහතමානී කලාකරුවෝ ද. 🤔 දයිවය කාටද නොරිද්දවන්නේ. ආදරෙයි දෙන්නටම. අතුල අහිංසක මනුස්සය. 😥

  • @KumudunidipekakumariKumuduni
    @KumudunidipekakumariKumuduni 6 месяцев назад

    Ma danata barida yalitha ekka wanna .man harima kemati samitata ..harima hetahoda kenaka.budusaranai dantama

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv 2 года назад +32

    මොන හිත් රිදව්ම්..එපාවීම් උනත්...ඒ ආදරේඅමතක කරන්න අමරුයි නේද???ඒකට තමයි ආදරේ කියන්නේ...අපි දැන් මොන විදියට ජිවිතේ විදිනවා උනත්..මොහොතකට හරි අපි අතීතයට යනවා...මොනදේ උනත් මෙහෙම හරි ඔය අතුල..සමිතා බ්‍රැන්ඩ් no1දැකිමත් සතුටක්....

  • @simkiathukorala2327
    @simkiathukorala2327 2 года назад +1

    Athulath paw.samithath paw.api dennatama adaraya karanawa.samitha manasikawa duk vinda geheniyak.senasimata darmaya amathaka wenna ethi.

  • @Saliya_madushanka
    @Saliya_madushanka 2 года назад +4

    සමිතා තමයි හොඳටම කළේ .......👌😁

  • @kumariwanigarathna2921
    @kumariwanigarathna2921 2 года назад +1

    ඇත්තටම මට ත් ඇඩූන ...ළංවෙන්න හිතනවාද ආයෙමත් ආදරෙන්.......❤❤

  • @mgsmadhumalee1063
    @mgsmadhumalee1063 2 года назад +6

    හදවතට දැනෙන ඒ ගීත තාමත් ආදරෙයි ඒ දෙන්නට.💐💐💐❤❤❤❤🙏

  • @amilaudhayangani9178
    @amilaudhayangani9178 2 года назад +1

    Aga poddak adu karaganna akkee. Oya ara pipichcha mal uda sinduwa kiyana kalee kalu diga gauma rosa pata mal.wetuna marama lassanaii.

  • @sararanaweera9063
    @sararanaweera9063 2 года назад +5

    ආයෙත් මේ ලස්සන පව්ල එකතු කරන්න සමිතා ආන්ටි. මං ආසම දෙන්නෙක් ඔයයි අතුල අංකලුයි. හිතින් දුක් විද විද ලෝකෙට හිනා වෙනවා නේද ඔයා. අතුල සමිතා කියන නම් දෙක ආපහු එකතු කරන්න කවී...🙏

  • @subasinghalakeesha5610
    @subasinghalakeesha5610 2 года назад +1

    ඒ හිනාව අස්සේ තීන දුක පේනවා ..

  • @mayonfernando3129
    @mayonfernando3129 2 года назад +7

    අපිත් kemathi අතුල සමිතා එකතු වෙනවට එත් චිරන්ත නිස තමය් මේ දෙන්නා මෙහෙම හරි එකතු උනේ...

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 2 года назад

    ගැහැනිය 💞 හැමදාම දරා ගත්තා

  • @vishwayapura7025
    @vishwayapura7025 2 года назад +3

    අනේ ඔය දෙන්නා එකතු වෙන්න ආයෙත්..අපි ගොඩක්ම ආදරෙ ඔය දෙන්නට

  • @Selin-vlogs
    @Selin-vlogs 2 года назад +2

    ගැහැණු ගොඩක් දෙනා හෙලන බර සුසුම් වලින් ගොඩාක් දේවල් කියවෙනවා ... හිනාව ඇතුලේ තියනවා....

  • @kalana4483
    @kalana4483 2 года назад +26

    ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️❤️❤️

  • @nithyanithya5991
    @nithyanithya5991 2 года назад +1

    Sansaara badem hari prabalai... Ath... samahara nogelapem waladi Apita wen wenna sidda wenawa....

  • @nirodhahettiarachchi9574
    @nirodhahettiarachchi9574 2 года назад +3

    ආදරේ කියන හැගීම , සතුටක් වගේම වියෝ වීමේ දුකත් සමිත ගේ ඇස් වලින් දැක්කා.මට නම් අතුල- සමිතා හඩ දිවිත්වය කියන්නේ වෙනමම හැගීමක්.ඒක original Music video එක බලලා ඉවර වෙද්ද්ත් කදුලු එන තරමට මාරම හැගීමක් මක්.කොතන හිටියත් දෙන්නා හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️

  • @rosiinjapan888
    @rosiinjapan888 2 года назад +1

    මොනව කාලද මේ තරම් මහත් වෙන්නෙ?
    කෙට්ටු වුනානම් ලස්සන මනුස්යෙක්.සංසාරෙ කලකිරෙනවා මේ පත බබක්කලා දකින කොට.

  • @sandu8817
    @sandu8817 2 года назад +35

    දන්නවද සමිතා.. අද දවසේ ඔයාලා කොතනක කා එක්ක ජීවිතේ ගතකලත් අතුල සමිතා සුසංයෝගය තරම් ගැලපීමක් තවත් නෑ. ඒත්.. ජීවිතේ හැටි ඒමයි..

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 года назад +2

    අතුල සමිතා තමයි ගැලපෙන්නේ .අනේ හරිම ලස්සනයි .නෙතට කදුලක් එනවා මගෙත්.

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 года назад +466

    කාටත් වඩා ගැළපෙන්නෙ අතුලයි සමිතයි..ආයෙත් එකතු වෙන්න ලබෙනවා නම් හොදයි එයාලට

    • @හිරෑ
      @හිරෑ 2 года назад +5

      එක ඇත්ත

    • @madhushikanawarathna3837
      @madhushikanawarathna3837 2 года назад +4

      Ekathu wenna lebewa kiyala prarthana karamu

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 2 года назад +6

      පිස්සු ද අර කොල්ලා පව්

    • @asangikadissanayaka1937
      @asangikadissanayaka1937 2 года назад +4

      ඔක්කොම ath ඇරලා දෙන්නා satutin inna ආයෙමත් ආදරෙන්

    • @craftbuddies6019
      @craftbuddies6019 2 года назад +3

      Ow eka nam atta...chiranthanaya nam samithata lan une salli n prasiddiya nisa...aniwaeyenma...natan set wenna wena hethuwak tynawa ahhh

  • @ruwankumarage7213
    @ruwankumarage7213 2 года назад +1

    oya denna aith ekathu wennako. oya dennata api hari adarai. oya denna thamai hodatama galapenne. oya denna ekathu wenakam api balan innawa

  • @සකු-ඣ6ස
    @සකු-ඣ6ස 2 года назад +13

    හරිම ලස්සනයි බුදු සරණයි 😍😍😍😍😍

  • @deeplideepli1868
    @deeplideepli1868 2 года назад

    Api hamotama ayemath harenna bari ....de..bohooi dennatama adarei .atula samita love you...

  • @sulakahiyashodara6745
    @sulakahiyashodara6745 2 года назад +12

    අක්කි ඔයාගෙ ඇස්වල කදුලු.අපිටත් ඇඩෙනවා.ඔයාල ආදරය කරල බැදල අන්තිමට වෙන් උනත් අද ඔයාලගෙ තියෙන සුහදත්වය අගය කරනවා.හිතෙ කිසිම තරහක් නැතුව ඔයාල ඉන්න එක ගැන සතුටුයි .චිරන්ත උනත් අවබෝදයෙන් ඉන්නෙ

  • @NiranjanNathaniel
    @NiranjanNathaniel Месяц назад +1

    මගේ අදහස ඔයාලා ආයෙත් එකතු වෙන්න ඕනෑ ,ගොඩක් ආදරනීය පවුලක් මොනා උනාද මන්දා,කවුරුන් හෝ යටත් වෙලා සමාදාන වෙන්න අක්කේ අයියේ ❤❤❤❤

  • @annshiranthi5299
    @annshiranthi5299 2 года назад +7

    සම්මත අස්ම්මත් මන් දන්නෙ නැ ඇත්ත්ම අදරෙ,ලොවට සගවා හිතෙ හන්ගන් දුක් විදින ආදරෙ,මිනිස්සුන්ට බැරිවෙනව සමහර වැරදි නැවත් හදාගන්නට ඔක දයිවයෙ සරද්මක්,කවුරු ජිවිතෙට ආව ගියත් හිත් රැදුන තැන ඔකයි,ආද්‍රෙඉ අපිත් ඔය දෙන්නාට

  • @lionart2020
    @lionart2020 2 года назад +1

    ඒකට නම් දුක හිතුන 😭😭😭

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 года назад +34

    මේ දෙන්න කොහොමද වෙන්වෙලා ඉන්නේ දෙයියන්ගේ නාමෙන් මේ දෙන්න නැවතත් එකතු වේවා 😭😭😭

  • @minolihettiarachchi3626
    @minolihettiarachchi3626 2 года назад

    Oya harima sanvede hithak thiyana kenak samitha akka obata hemadamath wage man adarei oya hemadamath adaren sathutin jewath wenna oni budu sara parissamen inna ❤️❤️❤️

  • @pinipamaldeniya8746
    @pinipamaldeniya8746 2 года назад +3

    ඒ සිංදුව අහද්දී කියාගන්න බැරි තරම් හැගීමක් හිතේ හිරවෙනවා, ඔච්චර ආදරෙයි නම් කොහොමද වෙන් වෙන්නේ, එච්චර ආදරේ කරානම් කොහොමද තවත් කෙනෙක් ලග ඉන්නේ ..අනේ මන්දා .. 😞

  • @NayanaPerera-q9w
    @NayanaPerera-q9w Год назад

    කදුඑ අතරින් හිනාවෙනකොට හරි ලස්සනයි....එරන්දති....