Athula Adikari | Kavindya Adikari | Hiru Buddy Blast වේදිකාවේ දී කාවින්ද්‍යා අතුලව පුදුම කරවපු හැටි

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 1,2 тыс.

  • @muthupini692
    @muthupini692 3 года назад +900

    අනේ කවී.. පවු අහින්සක හරිම ලස්සන තරුණියක් එයා. ගොඩාක් වේදනා, දුක්, අපහාස දරාගෙන ඒ හැමදේකටම හිනාවෙන් ලෝකයාට මුහුන පාන අහින්සකාවියක්.. කවී 💝

    • @maheshweerasinghe5821
      @maheshweerasinghe5821 3 года назад +18

      අතුල අධිකාරි ටත් දුව කවී ටත් සුභ පතනවා හදවතින්ම කදුලක් එක් වුණා ඇසට . හදවතින්ම ආරාධනා කරනවා තාත්තා ටත් දුවත් එක්ක එකතු වෙලා අලුත් ගීත යක් කරන්න . කවීට හොඳ හැකියාවක් තියෙනවා අතුල උදවු කරන්න දෝණි ට ..දායාද එයයි ඔබේ දෝණීට .......💝💝

    • @udeshikapriyadarshani1407
      @udeshikapriyadarshani1407 3 года назад +6

      ලස්සන අවස්ථාවක් .ගායනයත් හරිම ලස්සනයි . Good luck

    • @kumanikumani4421
      @kumanikumani4421 2 года назад +1

      Athula oya.vasanawai.duvath.akka.kiyapu.sinduva.lassanai

    • @shyamaleemonika9973
      @shyamaleemonika9973 Год назад

      Duwe mage pana wage adre
      Mulu lowe obhai rejiniya une
      Nosithu lesin siduwoo hemade sihinayak awadiwa gewamu diwi jeewithe
      Athula mona karannada duwath ekka lassana sinduwak karanna

    • @champikafernando7170
      @champikafernando7170 Год назад

      @@udeshikapriyadarshani1407 thatha deja adarayen ballana puluvan duvak api godak aderai 🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️

  • @cs-lw2bn
    @cs-lw2bn 3 года назад +1611

    දෙමවිපියන්ගෙ හැමදේම සම සිතින් දරන්,ඒ අය දිහා වෙනසක් නැතුව ආදරෙන් බලන්න පුලුවන් මෙ වගෙ දියනිවරු වාසනාවක් .ආදරෙයි කවී.හරිම යහපත්, ලස්සන හිතක් කවීට තියෙන්නෙ .ගොඩක් ආදරෙයි කවී.ඔයාගෙ ජිවිතේ ගොඩක් ලස්සන එකක් වෙනවාමයි.❤️😘

    • @umindubandara6484
      @umindubandara6484 3 года назад +82

      මිනිස්සු පෞද්ගලිකත්වය අල්ලගෙන දාහක් කතා කියන කාලෙක, මේ කරපු දේ හරිම ලස්සනයි. මේ අදහස හිතට ආපු මිනිහ කවුරු වුණත් ඌ ගැන හරි සතුටුයි ආඩම්බරයි ❤️‍🔥

    • @yashodhagamage5169
      @yashodhagamage5169 3 года назад +9

      Aniwaren

    • @sakiboehmer
      @sakiboehmer 3 года назад +7

      A beautiful comment

    • @madumadi2655
      @madumadi2655 3 года назад +17

      අනිවාර්යෙන්ම මමත් පුදුම ආදරයක් තියෙනවා කවිදුවට

    • @malakumuduni5398
      @malakumuduni5398 3 года назад +13

      Kavige ge jivitaya sellamata gatta hamotama meka padamak anivarayenma me daruva tava idiriyata yanava duva oyata marama adarei me karapu deyata Hiru f m ekata thanks

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 3 года назад +917

    තාත්තා කෙනනෙකුට වෙන මොනවත් ඕනේ නැහැ මේ වගේ දුවෙක් හිටියම හොඳටම ඇති...❤️❤️

  • @gallagedinusha2731
    @gallagedinusha2731 3 года назад +411

    දුවෙක්ට තමන්ගෙ තාත්තා තරම් වෙන කවුද . කොහොම වෙතත් අතුල දුව එක්ක ඉන්නඕනෙ කාලෙ ලංවුන එක මටනම් හිතට සතුටුයි. Thanks athula.

    • @shreenshreen303
      @shreenshreen303 3 года назад +3

      අනේ හරිම ලස්සනයි කවි පුතේ ඔයාට හොද අනාගතයක් තියෙනවා අනේ ඔයාගෙ ටෙලිෆෝන් නොම්බරේ දාන්නකො පුතේ

    • @anjalidissanayake.7034
      @anjalidissanayake.7034 2 года назад

      Athula lagata kavi yanawa nm thama mama nam kamathi duwek inna one thaththage laga

  • @udenikumarasingha404
    @udenikumarasingha404 3 года назад +722

    ඔය දෙන්න ඔය විදියට දැක්කාම හරිම සතුටුයි ..ගොඩාක් සතුටුයි .තාත්තා දුවගේ බැදීම තරම් ශක්තිමත් බැදීමක් නෑ තවත් .ගොඩාක් ආදරෙයි ..හැමදාමත් සතුටින්ම ඉන්න ජේසූ පිහිටයි

  • @koreanway2747
    @koreanway2747 3 года назад +196

    හැමෝගෙම ජීවිතේ සැබෑ වීරයා ❤️ රත්තරන් තාත්තා ❤
    ළඟ ඉන්නකොටත් වඩා තාත්තාගේ අඩුව දුරින් ඉන්නකොට හැම තත්පරේම දැනෙනවා...

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 года назад

      දුරස් වෙලා hari ඉන්න මටත් තාත්ත කෙනෙක් හිටියා nam ..කියල හිතුනා

  • @anjalivijayange392
    @anjalivijayange392 3 года назад +412

    කවදාවත් අත් හරින්න එපා... මේවගේ බැදීම්..පව් ඒ දරුවො.. බුදු සරණයි ඔබතුමන් ලට

  • @nilnethu6702
    @nilnethu6702 3 года назад +244

    අතුල අධිකාරි ආසම ගායකයෙක් නිහතමානී චරිතයක් ඒ කටහඬ ❤️ කාවින්ද්‍යා ❤️ හරි අහිංසක නිහතමානී තාත්තා වගේම තමයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි දෙන්නටම

  • @nadee6579
    @nadee6579 3 года назад +270

    කවදාවත් බිඳින්න බැරි බැඳීමක් තාත්තගෙයි දුවගෙයි බැඳීම ...ඒක දන්නේ දුවක් ඉන්න තාත්ත කෙනෙකුයි ඒ දුවයි ම තමා..❤️❤️❤️❤️❤️💕💕💕💕

  • @nadeekumari9937
    @nadeekumari9937 3 года назад +437

    "සඳ තරු මල්" සිංදුව ඇහෙනකොට මටත් කඳුලු ආවා මම ආසම සිංදුව ක්. කවීත් අපේ වයසේ 💓💓💓💓 තාත්තා දූ හරිම ආදරනීයයි කවී හැමදාම තාත්ති ලඟින් ඉන්න 🌺🌺

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 года назад +237

    අතුල අයියා ගේ ඇස් දෙකෙන් ගලන අදෙරේ ඇඩෙනවා කවි හරි වාසනාවන්ත යි මෙහෙම පියසෙනෙහසක් ගැබිමට 🙏❤❤❤❤ බුදු සරණයි හැමදාම ඔය බැදිම තිබේවා from hongkong

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 3 года назад +174

    " නිහඬ ප්‍රේමය " අප්පච්චීගෙන් හැර වෙන කාගෙන්ද ලැබෙන්නේ. අතුල අයියා හැමදාමත් අපේ හදවතේ ඉහලම තැනක ඉන්නවා ඒ වගේම කවී පුතේ ඔයත් හරිම ආදරණීය දරුවෙක් ආදරෙයි දෙන්නටම ..❤❤

    • @prasanaprasana5754
      @prasanaprasana5754 3 года назад

      ♥️♥️♥️

    • @eagletec2312
      @eagletec2312 3 года назад

      ruclips.net/video/XcMYokBwFhk/видео.html

    • @eagletec2312
      @eagletec2312 3 года назад

      ruclips.net/video/XcMYokBwFhk/видео.html

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 3 года назад +142

    හරිම ආදරණීයයි. අහිංසක කවී ඔයාට ගොඩක් ආදරෙයි. සුබ අනාගතයක්.

    • @sunethrajagoda5985
      @sunethrajagoda5985 3 года назад +2

      🌹🌹🌹🌹🌹🌹🌹😝😝😝🙏🏼🙏🏼

    • @eagletec2312
      @eagletec2312 3 года назад

      ruclips.net/video/XcMYokBwFhk/видео.html

  • @kucksadventures479
    @kucksadventures479 3 года назад +302

    අතුල සමිතා ඔය සිංදුව කියන කොට වේදිකාවේ යට ඉදන් cheers දාපු අපිට අද ඇඩෙනවා...මොනා වුනත් කවි දියනියට..සුභ අනාගතයක් වේවා ...🙏🙏

    • @isheerandi2231
      @isheerandi2231 3 года назад +8

      ඔව්.ඒ දවස් වල අතුල සමිතා ඕක open stage වල sing කරද්දි,,marry කරපු කාලෙ..හරිම ලස්සනයි එයාල දිහා බලන් ඉන්නත්.එකට තුරුල් වෙලා හරිම ආදරනීයව sing කරේ

    • @kucksadventures479
      @kucksadventures479 3 года назад +10

      @@isheerandi2231 ඇත්තටම ඇත්ත එරන්දි...මෙවැනි සුන්දර කූඩු දෙවියනේ කඩන්න ඉඩ දෙන්න එපා..අනාගතයකවත්...🙏🙏

    • @mherath5902
      @mherath5902 2 года назад +1

      Ammo ow...thavamath apita andenava....Ane manda...hamoma pau

  • @ashanneyamaihiruchilbro9164
    @ashanneyamaihiruchilbro9164 3 года назад +52

    ඇස් දෙකට කදුලු ආවා ඒකටනම් හොඳ වැඩක් ඒකනම් ❤️❤️👍

  • @anulawamenike9387
    @anulawamenike9387 3 года назад +108

    මොන බාදක ආවත් හැමදාම සතුටන් ඉන්න..හරිම ආදරයක් ඇති වුනා..තාත්තා යි දුවයි දැක්කම..මෙි කෙටි කාලයේ සතුටින් ඉන්න..බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ..

    • @eagletec2312
      @eagletec2312 3 года назад

      ruclips.net/video/XcMYokBwFhk/видео.html

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 года назад +422

    ඒ ආදරේ හරිම ලෝබ හිතෙනවා අනේ මගේ තාත්තා හිටියා නමි කියලා හිත වාර අනන්තයි ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න අපි ඒ ආදරේට ගොඩක් ආදරේයි තෙරුවණ් සරණයි

    • @chamoda772
      @chamoda772 3 года назад +5

      කාවි ද්‍යා අතුල සර් ට තාත්තා කියන්නේ නෑ...මෙයය් හලෝ ඕවා කියන්නෙ

    • @mhkumarikumari8012
      @mhkumarikumari8012 3 года назад +2

      අනිවාර්යයෙන් 🤣🤣🤣🤣

    • @nilupamasajeewani1349
      @nilupamasajeewani1349 3 года назад +4

      @@chamoda772 Thaththa කියලා කියන්න puluwan දේවල් da eya kale. ඉතින් ළමයි කොහොමද thaththa කියන්නේ eyata. Thaththek කියන්නේ hari උතුම් charitayak.

    • @chamoda772
      @chamoda772 3 года назад +7

      @@nilupamasajeewani1349 ammath hodada ehnm..aa...😂😂😂...athula wen wen hetguwa dnne na wge..prasidda rahasak..eka.😏😏😏

    • @dilinikanishadini4451
      @dilinikanishadini4451 3 года назад +2

      මටත් හිතුනා.. මාගෙ තාත්තා nethi වෙලා මාස 3 ක් වෙනවා

  • @tharutharu4935
    @tharutharu4935 2 года назад +17

    කියාගන්න තේරෙන්නෙ නෑ ඒ ආදරේ.....ලස්සනම පව්ලක් එයාලා.ආපහු එකතු වෙලා සතුටින් ඉන්න පුළුවන් නම් ගොඩාක් ආදරෙයි ඔයාල තුන්දෙනාටම😍😍😍

  • @wayanthianuradha326
    @wayanthianuradha326 3 года назад +47

    අනේ ඒ තාත්තා ගෙයි දුවගෙයි ආදරේ හැමදාම පවතීවා...ඇසට කදුලක් ඉනුවා😍❤️❤️

  • @sriyanimanel6841
    @sriyanimanel6841 3 года назад +24

    අතුල කොචිචර වාසනාවන්තද මෙිවගේ දුවෙක් ඉදිම මෙිලස්සන දුවගෙ අනාගතය ලස්සනම එකක් වෙිවායි පතමු

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 3 года назад +34

    ඒක හරිම ආදරණීයයි....තාත්තා වගේම දුවත් හරිම දක්ෂයි...හැමදාම සතුටෙන් ඉන්න .. තෙරුවන් සරණයි ..💞💞💞💞

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 года назад +72

    අනේ ඇත්තෙන්ම හරිම සතුටුයි තාත්තයි දුවයි මෙ විදිහට සින්ග් කරනවා දකින්න ලැබීම ගැන. කවී ඔයා නම් තාත්තගේ කපාපු රූපේම තමා. හරිම ලස්සනයි හැමදාම ඔය වගේ සතුටින් ඉන්න තාත්තා එක්ක. ඔයාගේ තාත්තා හරිම ආදරණීය නිහතමානී කලාකරුවෙක් අපි ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම ජේසු පිහිටයි. 🌹❤️❤️❤️❤️❤️🎸🎸🎸🎸🎻🎻🎻🎻

    • @kfdfogd6u725
      @kfdfogd6u725 3 года назад

      Pau apaul geevetaya matanam harema dukai attatama duwak ha peyekge aadaraynam sansarewst bedenna bare badeemak sametat pau mewan deyak nawata kawdawar novewa

    • @kfdfogd6u725
      @kfdfogd6u725 3 года назад

      Sametada hrema hodai harema nehatamane charetayak eyage muhunata mamaharema aasai muhuna hrema lassanai ane nanage oya tawanehetmaanevenna oyata geevetaya waradennaha

    • @kfdfogd6u725
      @kfdfogd6u725 3 года назад

      Mama hadama oyata aadre akka kenek oya kadeyan 1a adala geevete essellama keyapu song 1a mata mavela peenawa amme etanoya lassana eegana mata keyanna wahana naha otata seyalu denatama budu saranai

    • @kfdfogd6u725
      @kfdfogd6u725 3 года назад

      Ioyage kurulu kooduwata vehha deya nawata kesema manushayayekuta venna epa keya mama patanawa budusaranai

  • @mahanamamgg9631
    @mahanamamgg9631 3 года назад +54

    අම්මගෙයි තාතගෙයි සිංදු තාත්තයි දුවයි කියන අපූරුව ❤️❤️

  • @sudarshibandara4917
    @sudarshibandara4917 Год назад +15

    අතුලගේ කටහඬ කවදාවත් වයසට නොයන හඬක්....❤❤❤❤

  • @madumadi2655
    @madumadi2655 3 года назад +56

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ආදරෙයි අතුල සර් ඇතුළු හැමෝටම...

  • @sachithraomali5442
    @sachithraomali5442 3 года назад +56

    හරිම ලස්සනයි අනේ.. මේ බැදීම සදාකාලිකව තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සමිතාගේ කටහඩමයි කවීට තියෙන්නේ.. අතුල ආසම ගායකය වගේම දැන් අපි ආසම නලුවෙක්..🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @eagletec2312
      @eagletec2312 3 года назад

      ruclips.net/video/XcMYokBwFhk/видео.html

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 3 года назад +16

    දෙමාපියන් ට ආදර්ශයක් වුන දියනියක් කවි..ඔබට ජය

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 года назад +31

    ගොඩක් ස්තුතියි හිරු ☀️ අතුල අය්යේ ඔයාලට හැමදාමත් ආදරෙයි තෙරුවන් සරණයි

  • @isharalokugamage
    @isharalokugamage 3 года назад +154

    අදටත් මං හරිම ආදරෙ කරන සින්දුවක් සඳ තරු මල්...❤️ තාත්තෙක් නොවුනත් මං විවාහ වෙලා නෑ...ඒත් දරුවෙක් පියෙක් අම්මෙක් අතර තියන ඒ බැඳීමට තවත් උපමා අවශ්‍ය නැති බවමට තෙරෙනවා...❤️🙏😘 මේ සින්දුව භාවනාවක්....😘❤️ අතුල සමිතා ඔබ දෙපලට ලබන ආත්මෙකවත් ලඟම ඉන්න ලැබේවා ❤️😘

    • @anshsonu1686
      @anshsonu1686 3 года назад +2

      It's correct

    • @wasaliyanage7390
      @wasaliyanage7390 2 года назад

      ලස්සනට හිටපු family එකක්.samithaage waradin තමයි මෙහෙම une.

    • @sandyasenevirathna7576
      @sandyasenevirathna7576 Год назад

      මටත් ඒ වගෙම දැනෙනවා.❤

  • @rohinigamage5990
    @rohinigamage5990 3 года назад +51

    තාත්තාට හා දියනියට තෙරැවන් සරනයි🙏🙏🙏

  • @nadinadi3635
    @nadinadi3635 3 года назад +50

    කඩා විසුරුනේ නැතනම් 😴මොන තරම් ලස්සන family එකක්ද 😘...

  • @naturehub11101
    @naturehub11101 3 года назад +45

    ඒ දෙන්නා හිනාවෙලා ඉන්නවා දැක්කම සතුටුයි.මොකක්දෝ දුකකුත් හිතට ආවා

  • @sarangasandaruwan9129
    @sarangasandaruwan9129 3 года назад +52

    එකනම් සුපිරි .ලංකාව හොල්ලන බැන්ඩ් එකක් වෙයි කවදා හරි.හිරු වැඩක් කරොත් සුපිරි තමා.ආදරෙයි ❤❤😘

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 года назад +34

    කාවින්දි හොදට. අැදුමි අදිනව. මමත් හරිම කැමති දුවක්

  • @nilminir.guruge785
    @nilminir.guruge785 3 года назад +37

    ආදරෙයි පැලෙන්න ❤❤ බුදුසරණයි ඔයාලට ❤❤🇱🇧🇱🇧

  • @sudeshtiuder1545
    @sudeshtiuder1545 3 года назад +85

    මේ තාත්තගෙයි දෝනිගෙයි ආදරේ ඉස්සරහ ඇත්තටම නොදනීම ඇස් වලට කඳුළු ආවා... බුදු සරණයි.. හැමදාමත් සතුටින් ආදරෙන් නිරෝගී ව ඉන්න ඕනා ඔයාලා.....

  • @charnipriyangika9028
    @charnipriyangika9028 3 года назад +40

    හරිම ආදරණිය බැදිමක් තාත්තා දුව කියන්නේ..කව් හෝද දුවේක් වේව්..❤️❤️

  • @තරූමංසල
    @තරූමංසල 3 года назад +15

    මගේ ජීවිතයේ මම දුටුව රත්තරන් දියනියක් ආදරෙයි නංගී බුදු සරනයි ජේසු පිහිටයි සේරටම ❤️❤️❤️❤️❤️❤️

  • @rawijesekara1034
    @rawijesekara1034 3 года назад +10

    කවි කියන්නෙ හරිම අමුතු කෙනෙක් .සතුටින් ඉන්න මැණික❤️😘

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 3 года назад +50

    ඇස් ...දෙකට කදුලු ආවා ......බලාගෙන ඉන්දි........හරිම ආසාවෙන් අහගන හිටියා .....හරිම ලස්සනයි ...👍👍👍.
    බුදු සරනයි .....❤️❤️❤️❤️❤️❤️❤️

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 3 года назад +21

    සතුටක් වගේම දුකක් දැනුනි මා හට. ඔබ කොහොමද මේ දරුවන් ගෙන් ඈත්ව සිටින්නේ.?? ආදරණිය කලා කරු. අතුල අදිකාරී මහතාණනි. මම ඔබ‍ට ගොඩක් ආදරය කරන රසිකයෙක්. නැවතත් උත්සාහ ගන්න සිදු ඌ සියල්ල අමතක කර එදා තිබු සුන්දර කැදැල්ල නැවත ලංකර ජිවිතේ රස විදින්න.. තෙරුවන් සරණයි. 🌹🙏🙏❤❤❤❤. මැදපෙරදිග සිට.

  • @daniyanandawathie831
    @daniyanandawathie831 3 года назад +14

    අහන්න දකින්න ලැබීමත් සතුටක් .🤗💐💐👏

  • @dilanijayawarna7060
    @dilanijayawarna7060 3 года назад +7

    This is the genuine father daughter bond. Athula’s facial expressions say all, beautiful …….

  • @Chunlani._4246
    @Chunlani._4246 3 года назад +12

    මෙය හැම තාත්තා සහ දුවෙක්ටම උපහාරයකක් වේවා ...ලස්සනයි ගොඩක් ...🌹❤🙏✌👌

  • @chamilakumari8839
    @chamilakumari8839 3 года назад +16

    සතුටුයි ගොඩක් තාත්තගෙයි දුවගෙයි බැදීමට.හැමදාම සතුටින් ඉන්න.තෙරැවන් සරණයි !

  • @ranganaprasad2547
    @ranganaprasad2547 3 года назад +17

    ඇත්තටම ගොඩාක් සතුටුයි කවී ඔයයි තාත්තයි දෙන්නා එකට දකින්න ලැබුනා ගොඩ දවසකින් මට. මම ලංකාවට ආවම අපි සෙට් වෙමු මචෝ. ජය වේවා 💜️💗🥰

  • @renusri8862
    @renusri8862 3 года назад +17

    කවදාවත් වෙන් කරන්න බැරි එකම බැඳීම තාත්තාගේයි දුවගේයි...❤️❤️❤️❤️❤️

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 года назад +2

    තාත්තා වගේමය රැකබලා ගන්නා හොඳ මහත්මයෙක් ලැබේවා තෙරුවන් සරණයි

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 3 года назад +22

    තාත්තගෙයි දුවගෙයි ආදරේ 🥺😍🖤

  • @salikasamarakon6192
    @salikasamarakon6192 3 года назад +19

    කවියා නම්බර් වන්.ආදරෙයි මැණික .

  • @shehuman5291
    @shehuman5291 3 года назад +36

    අයියයි නංගියි වගෙ හරිම ලස්සනයි දෙන්නම

  • @sajithrohana2118
    @sajithrohana2118 3 года назад +20

    මගේ ආසම ගායකයා අතුල අයියා.... කවීටත් සුබ අනාගතයක්

    • @eagletec2312
      @eagletec2312 3 года назад

      ruclips.net/video/XcMYokBwFhk/видео.html

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 3 года назад +9

    ලොකු සතුටක් දැණුනා..සියලු ආශිර්වාද ඔබලාට අපේ.

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 3 года назад +7

    දෙන්නාටම ආදරෙයි ආදරෙයි ගොඩක් .❤️💖🥰😘😘😘😘

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 3 года назад +5

    ඒ මුණගැස්වීමට ස්තූතියි කියන්න හිතුනා ........... ජයශ්‍රී !

  • @sithaacharige1519
    @sithaacharige1519 3 года назад +6

    බොහොම ආදර නිය දියණියක් සැමදෙම සිතින් දරාගෙන මවටත් පියාටත් එකසෙම ආදරය කරන්නවා තෙරුවන් සරණයි ඹයාට වරදින්නෙ නැහැ ඹයාට

  • @kumarykumary6303
    @kumarykumary6303 3 года назад +24

    දෙන්නටම බුදු සරණයි හරිම ලස්සනයි

  • @chamodibawanika1044
    @chamodibawanika1044 3 года назад +5

    අතුල සර්ට ඇඩුන නේද😒😒 කියාගන්න වචන නැති උනා ඒ අවස්තාවේ 🥺🥺❤️❤️

  • @neliyakekulthota2811
    @neliyakekulthota2811 3 года назад +11

    Fantastic singing Father and Daughter God Bless you Girl 👧

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 года назад +11

    හරි ලස්සනයි අපටත් දුක හිතෙනවා ඒවගේම ආදරේ හිතනවා

  • @hashiharshani9245
    @hashiharshani9245 3 года назад +9

    ආදරනීය voice එක.අතුල

  • @jessicamucha250
    @jessicamucha250 3 года назад +2

    හරිම ආදරනීය දියනියක්.. ගොඩක් දේවල් හිතෙ දරන් හිනාවෙලා ඉන්නෙ එයා...... අපි ආදරෙයි ඔයාට ලස්සනට හැමදාම සතුටින් ඉන්න

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 года назад +6

    අවංකවම ඇඩුනා .මං ගොඩක් ආදරය කරන දරුවෙක් කවි්..ආදරෙයි දෙන්නටම .හැමදාම ඔය වගේ සතුටින් ඉන්න .බුදුසරණයි ❤❤❤

  • @ashii7741
    @ashii7741 3 года назад +54

    ආසම සින්දු දෙකක්..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..සද තරු මල් ගීතය හිතට දැනෙන ලස්සන සින්දුවක් .♥️🥰🌹

    • @eagletec2312
      @eagletec2312 3 года назад

      ruclips.net/video/XcMYokBwFhk/видео.html

  • @tushipurnima8559
    @tushipurnima8559 3 года назад +7

    ඒක දැකලා මගේ ඇස් වලට කදුලු ආවා තාත්තා තමයි දුවෙකුගේ වීරයා ❤️❤️❤️😘😘😘😘😘 හැමදාමත් සතුටින් ඉන්න කවී 😘😘❤️❤️

  • @biguniasinsha5031
    @biguniasinsha5031 3 года назад +2

    ඇතුල් අයියා එදා වගේම හැමදාමත් ආදරෙයි .තෙරුවන් සරණයි

  • @hansiakarawita1965
    @hansiakarawita1965 3 года назад +42

    අනේ මම දන්නෙ නෑ අම්මයි තාත්තායි වෙන් වෙලා ඉන්නෙ ඇයි කියලා ඒත් එකට හිටියනම් ආදරණීය ලස්සනයි පවුලක් වෙන්න තිබුන.තාත්තාගෙ දූගෙ ආදරෙ 🌹🌹❤️❤️

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h Месяц назад

    ඒකනම් සුපිරියි තාත්තායි දුවයි අනර්ඝයි ❤️❤️❤️❤️❤️❤️
    හැමදාමත් අහන්න ආසයි ජයවේවා ❤

  • @sunila8600
    @sunila8600 3 года назад +33

    හරිම ලස්සන ආදරණිය දුවෙක් තාත්තා කෙනෙක් ආදෘරෙයි හැමදාම බුදු සරණයි ♥️♥️♥️♥️

  • @Rps-d6o
    @Rps-d6o 3 года назад +9

    Kaviii....kaviyakmai....ආදරෙයි හැමදාමත් සතුටින් inna ...

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 3 года назад +12

    ආදරෙයි දෙන්නටම... ස්කෝලෙ යන කාලෙ සිහින කුමරා අතුල .... sunflower එනවා කීවොත් කොහොම හරි යනවා .... 👍👍👍👍

  • @perisranei4840
    @perisranei4840 3 года назад +2

    ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි, 👉🇱🇰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @chandrikaa958
    @chandrikaa958 3 года назад +26

    ජීවිතේ මොනතරම් බැදිම් අත ඇරියත් ඔය වගේ ඉන්න එකට ගොඩක් දුක හිතූනා තාත්තා කෙනෙකුට මොන තරම් ආඩම්බර යක් ද දුවෙක් ගේ ඔය ආදරේ 🙏🙏🙏❤️❤️❤️

    • @eagletec2312
      @eagletec2312 3 года назад

      ruclips.net/video/XcMYokBwFhk/видео.html

  • @chandaniwikkramasinha7741
    @chandaniwikkramasinha7741 3 года назад +2

    Harima sathutui..godakma sathutui..athula sir samitha mis I like your and doni..hamadamath dathutinma inna..teruwan saranai..jesu pihitai..

  • @erandiabesinghe9981
    @erandiabesinghe9981 3 года назад +18

    අනේ හරිම සතුටුයි ඒ බැඳීම දැක්කාම.❤🥰 අද මගෙ තාත්තත් මගෙ ලග හිටියනම් කියල හිතුණා 😥😥😥

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 3 года назад +3

      ඔයාගේ තාත්තා ඔයත් එක්ක හැම මිනිත්තුවකම ඉන්නවා ඔයාගේ මතකයන් එක්ක එයා හැමදාමත් ජීවමානයි ❤️

    • @jayanijayasuriya737
      @jayanijayasuriya737 2 года назад

      😥😥😥😥

    • @erandiabesinghe9981
      @erandiabesinghe9981 2 года назад

      @@sihinidenashawickramasingh5716 😥😥

  • @nilukapriyadrshani2951
    @nilukapriyadrshani2951 3 года назад +2

    Thanks ayhula aiyya

  • @prasanaprasana5754
    @prasanaprasana5754 3 года назад +3

    ♥️♥️♥️♥️♥️♥️♥️ඒකනම් මාරයි ..දෙන්නටම ආදරෙයි ..මගේ ආසම දෙන්නක් .තෙරුවන් සරනයි දෙන්නාටම .♥️♥️♥️♥️♥️♥️♥️

  • @maheshweerasinghe5821
    @maheshweerasinghe5821 3 года назад +5

    තාත්තා ගේ රුවන් අම්මා ගේ හඬත් ලැබුණු දෝණීට ගොඩාක් ආදරෙයි. 🥰💝

    • @eagletec2312
      @eagletec2312 3 года назад

      ruclips.net/video/XcMYokBwFhk/видео.html

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 года назад +6

    හරිම ලස්සනයි තාත්තා ටයි දූටයි මම සුබ පතනවා!👍🐰🐇🐈🐤🐩💟

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 3 года назад +11

    තාත්තා සහ සුදු දෝණිගේ ආදරයට ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය නිරිතුරැවම හිමිවේවා ....❤️❤️❤️❤️

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 года назад +5

    ලස්සනයි පුතේ ජයවේවා දෙන්න ටම ආදරෙයි ඔයාට👍👊🐇🐰🐈🐤🐩💖🙌

  • @Ovinika
    @Ovinika 3 года назад +2

    කවී... මං ආසම ගායිකාවක්.. ❤️❤️ ඒ වගේම ඇය හරිම දක්ෂයි..

  • @DigitalGallary0
    @DigitalGallary0 3 года назад +10

    මේක බලනකොටත් අපිටත් දුක් හිතුනා🥺 ඒ ආදරේ❤️💫

  • @rosannafodesta3242
    @rosannafodesta3242 3 года назад +32

    My all time favourite Sri Lankan singer and the song. Watch decades ago him singing with Samitha, now bringing back Sweet Memories with his daughter. With warm happy tears I watched today. Thanks to Keerthi Pasquale for taking me to meet this humble guy some years ago. All the best with God's Blessing to father and daughter duo for many more happy days with good health 🙏✌

  • @shalanishalan6328
    @shalanishalan6328 3 года назад +5

    මගෙ ඇස්වලට පුන්ච් කදුලක් ආවා අතුල අයියාට ගොඩක් ආදරෙයි කාවින්දයා ඔයා ගොඩක් හොද දුවෙක් හැමදෙම දාරාගෙන හිනා වෙලා ඉන්නවා ඔයාට හොද ආනාගතයක් 😢😍

  • @premakasthuri7068
    @premakasthuri7068 3 года назад +13

    හදවත පසාරු කරගෙන යන තරමට සදා නොමියෙන ආදරයක්!
    පිය තුමගේ සෙනෙහසත් ආදර දියණියගේ ආදරයත් ඉමක් කොනක් නැති මහසයුර තුලින් අහස උසට නැගෙන දියරැළි වන්නාක් බදුය,
    බුදුසරණයි ෴

  • @mgsmadhumalee1063
    @mgsmadhumalee1063 3 года назад +5

    හරිම ලස්සනයි කවී❤.මම කැමතිම ගායකයෙක් ඔබ

  • @vimalavimala8612
    @vimalavimala8612 3 года назад +2

    කවි හරිම ලස්සනයි ජය වේවා කවි

  • @nadeeshadilhani8443
    @nadeeshadilhani8443 2 года назад +6

    ආඩම්බරයි කවී♥️♥️♥️♥️♥️අහිංසකම හිනාව.....ගොඩක් ආදරෙයි ...හැමදාම ඔය විදියටම හිනා වෙලා සතුටින් ඉන්න....තෙරුවන් සරනයි .....

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 3 года назад +18

    මේ පව්ලම එකතු වී එකට ඉන්නව නම් මොන තරම් හොදද දෝනි තාත්ති වගේමයි තුනුරුවන් සරනයි දෙදෙනාටම

  • @shyaliweerasinghe6278
    @shyaliweerasinghe6278 3 года назад +8

    සැමදාම සතුටින් ඉන්න බුදුසරණයි දෙන්නටම

  • @srilankareno63
    @srilankareno63 3 года назад +9

    කවි ඔයා ගොඩක් හොද ලමයෙක් ආදරෙයි ගොඩක්

  • @dinithinisansala5015
    @dinithinisansala5015 3 года назад +4

    ඇත්තටම ආදරණීයම බැදීමක්..
    මොන දේ එයාගේ පුද්ගලික ජිවිතේ උනත් , අතුල අධිකාරි කියන්නේ හිතට කිසිම තරහක් කළකිරීමක් එන්නේ නැති හරිම සරල අහිංසක පිරිමි චරිතයක්..
    ඒ වගේමයි කාවින්ද්‍යා කියන්නේ හරිම අව්‍යාජ ,අහිංසක, සරල , විවෘත , ලෙන්ගතු කෙල්ලෙක්.. මහා දරාගැනීමක් වගේම හොද පිටකොන්දක් තියන කෙල්ලෙක්...
    ඒ තාත්තා අම්මගේ හැම හොදක්ම එයා එකතු කරගෙන තියනවා එයාගේ ජිවිතේට...
    මුලුහිතින්ම ඔයාලගේ අනාගතේට සුභ පතනවා !!!
    ❤️💚💛💙🧡💜️❤
    💐🌼🌼🌼🌼🌼💐
    🌹🌹🌹🌹🌹🌹🌹

  • @jeevscreations7900
    @jeevscreations7900 3 года назад +2

    Exactly Dada's Doni 🥰🥰🥰
    Truly I love this girl ..

  • @sandya1168
    @sandya1168 3 года назад +17

    Beautiful father and daughter! They just belong to each other❤️

  • @sriyanimallika249
    @sriyanimallika249 3 года назад +1

    Mr Athula Adikari and Kavi I love for ever your family God bless ❤❤🙏

  • @silvapremawate4419
    @silvapremawate4419 3 года назад +9

    අම්මෝ. ❤❤❤❤❤🌹🌹🌹🌹. බුදුසරණයි. ලස්සනයි. හැමදාම.

  • @dusharaperera4117
    @dusharaperera4117 3 года назад +2

    Godak adarei hemaadamath.sathutin inna.budu saranai

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 3 года назад +4

    හරිම ආදරෙයි දෙන්නටම හැමදාම සතුට්න් ඉන්න තෙරුවන් සරනයි

    • @roshanroshan3693
      @roshanroshan3693 3 года назад

      Atula tamat tarunai samita ewasuvanam ada koi taram vatinaeada pawla wenuven birida evasanna ona

  • @nilupasrimali524
    @nilupasrimali524 3 года назад +7

    දුවල තාත්තට ගොඩක් ආදරෙයි