Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ පාසැල් කාලය
කව්ද ඔයා
මෙකෙ චැට් කරලා තියන ඔක්කොම දුකින් උබලට තිබ්බටත් වඩා ලස්සන ආදරයක් ලැබෙවි මචන්ලා කෙල්ලො කොල්ලො ඔක්කොම මෙ දුක විදිනවා එත් දවසක එ දුක් විදපු දෙන්නෙක්ම එකට එකතු උනොත් ආදරෙම උතුරයි සතුටු වෙන්න දුකින් ඉන්න එපා මගෙ සහොදර සහොදරියනි💔
ලස්සනයි ආදරෙයි
😊😊😊😊
මට මෙ සින්දු මුලින්ම ඇහෙද්දි අවුරුදු 5 විතර දැන් මට අවුරුදු දැන් 14 යි මට මෙ සින්දු ඇහෙද්දි අවුරුදු 9 විතර අතීතෙට යනවා අපි ඒ කාලෙ ගොඩක් දුප්පත් මට ඒ දුප්පත් කාලෙ මෙ සින්දු අහද්දි මතක් වෙනව මට එතකොට ගොඩක් දුකයි,ඇඩෙනවා ,මෙ සින්දු අහද්දි කාලෙ ගියපු ඉක්මන කියලා ගොඩක් දුක හිතෙනවා 🥀🥀😔😔😔🥺🥺🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
හිතට දැනුන ලස්සන අමුතුම කට හඩක්.. ආදරණිය චරිතයක් ❤❤❤
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්ගියදාම ඔබ ඇය හා ඉගිල්ලී හොරෙන්මට මාද නැතිවුනා සත්තයි හෙමින් 💔🥺
සර් ගෙ සිනදු හදවතට කතා කරන්වා❤කොච්චර ඇහුවත් එපා වෙන්නැ ....බාවනාවක් ව්ගෙ හඩක්....❤❤❤❤
2024 මේ සින්දු අහන සෙට් එක කෝ❤❤❤❤❤.. මේවා සින්දු නෙමේ.. අධීමාත්‍රා..❤❤.. අමුතුම හැඟීමක් එන්නේ මේ සින්දුවලට❤❤
ඕන් මමත් ට්‍රක් එකට ආව 😢❤😅😅😅
Anivaran hadavatha gayakaya
2024 / 12 /10 ❤
2024 . 12 . 12
විදවන්න බාලාගෙනම ආදරය කරන්න 😊 අයිති කර ගන්න ආදරය කරන්න එපා🥰 කෙලවෙනවා
අතුලඅදිකාරි.හැමදාමත්.හදවතේ.ගායකයා.ආදරෙයි.ඔයාට ❤❤❤
මමඅසමකෙරනගහයකයෙක්අතුලධිකාරිනියමයිඔහුපොඩිකලේඉදලාමඅසයිමම
sirama
Aniwaren ❤
මගෙත් ප්රියතම ගායකයා ඔබයි අතුල ඔබටනිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ඔබට දැන් තනිව හරි පාරෙ යන්න පුලුවන් ඔබට සැමදා ජය👍👍👍💗💗💗
සුළඟ වගේ මාඅත හැර දුරට යන්නට වරද මගේ රත්තරනේ කියලා දෙන්න😢😢
ලව් කරත් සතුටින් හිටියත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු මේවා.....❤❤❤❤😊
❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්ත
රචකයා මෙන්මහදවතේ ගායකයාගේ හඩ ගොඩක් ලස්සනයි අහන්න අහන්න ආස හිතෙන ආදරනීය කට හඩක්ඔබට සදා ජය ආදරෙයි හැමදාමත්💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ගොඩක් ලස්සනයි .ආදරේයි .හදවතේ ගායකයා.සැමදමත් සතුටින් ඉන්න තෙරැවන් සරනයි ..💕
එයාගෙ හීනාව අමතක කරන්න බෑ 🧡 හැමදාම මතකෙ හරි තියාගෙන ඉන්නවා 🧡 බොහෝ කලක් ඔයා ඉන්න කො මට වඩා සතුටින් ....පිලි ගන්නෑ හිත තවමත් දුක් දුන්නෙ ඔබයි කියා මතු සසරෙ එක් වේවා අපි අපගෙ ලොවෙ සදා 🖤🤗
😢
Hmmmm ow
sudu kodi obata😊.. 🏳🏳
මේවා හඩවල් නෙව්‍යි භාවනාවල්...දැන් ඉන්න කාලකන්නින්ගේ විලාප වගේද මේවා❤
Sira
sirawata Bn
සුලග වගෙ මා අතහැර දුරක යන්න ..වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න
❤
Mmmm
❤@@DinokaPriyangani
මට වගේ
Song eka lassanaiii
අදටත් ගොඩක් ආදරෙයි මේ සින්දු සෙට් එකට
🥰
ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤
Mama nam podi kale ඉඳලා අහන්නෙ ඇත්තටම හරිම ලස්සනයි ආදරෙයි ගොඩක් Athula Adhikari Sir ❤️❤️❤️
හිතට වදින සිංදු මේවා❤❤❤😢
මෙ songs අහලා හැමදාම අඩන මම අතිතෙ මතක් වෙලා
Math ehemi
👍
අත්හැර ගිය පලමු ප්‍රේමය💔ඔබට හොදම ප්‍රේමය යැයි සිතෙන්නේ❤️මේ ලෝකෙ ඔබ වෙනුවෙන්ඔබේ ආදරේ වෙනුවෙන්🥰ඒ ආදරණීය හොදම කෙනා මුණ ගැහෙන තුරු පමණි!🌸සෙනුර💞
ඇත්තටම පුදුම දුකක් දැනෙනවා
😪😪😪😪😪😪
ආදරේට ආදරේ කරන අය ගොඩක් අඩුයි 😊එත් ආදරේ පන වගේ රකින අය හැමදාම දුකින්
එක aththa ❤️
Yas
Ow eka aththa
ආදරේ කියන්නෙ වන්වේ ටිකට් එකක් මචන්ල. රිටර්න් එකක් ලැබෙන්නෙ ඉඳල හිටල කෙනෙක්ට. සාප කරන්න එපා වෛර කරන්න එපා. මතක වලට ආදරේ කරන්න.
මේ සින්දු ඇහෙනකොට අව්රුදු ගානක් ඈතට යනවා.😢
ම්ම්😊
Hmmm
පපුව පිච්චෙනවා❤😢
ලස්සනයි ❤godak personal life eka newe වැදගත් ❤❤❤❤
😉
😊😊
හදවතට දැනෙනවා පට්ටම විදියට ❤
පිළිගන්නේ නෑ සිත තාවමත් දුක් දුන්නේ ඔයා කියා..................................................................................................................................................................................................................❤
පට්ට සිංදු සෙට් එකහ් හිත භාවනවකට යවන හැම මතකයක්ම ආයි මතක් වෙනවා ❤
හදවතේ ගායකයා ඔයයි, අතුල අයියා 💕💕💕💕💕💕💕
මෙ සින්දු කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැ. ආදරෙයි අතුල සර්.... 🌹❤️❤️❤️❤️❤️
Ekanam aththa ❤
Aththatama ow ❤
හිතට වදින සිංදු mewa
හදවතෙ සින්දු ටික ❤
සුළඟ වගේ මා අතහැර දුරක යන්නට වරද මගේ රත්තරනේ කියලා දෙන්න........
ඒ කාලෙ මතක් වෙනවා ....❤❤❤.. හරිම දුකයි දැන්.. අයිමත් යන්න ආසයි..ඒ අතිතෙට 😢😢😢
සුදු මේ අහන්නකො අද මං ඔයා වෙනුවෙන් මේ දුකින් මේ ටිකම අහනවා 🥺 දවසක ඔයාට දුකක් දැනිලා මෙ සින්දු ටිකම ඇහුවොතින් මේ කමෙන්ට් බැලුවොතින් මං බලන් ඉන්නව කියල මතක තියාගන්න එ වෙලෙම ආදරෙ ආයෙත් අරන් දුවන් එන්න මං ලගට❤️Ak
😔
P⁰p0@@thilinasandaruwan7595
කොච්චර බූට් සින්දු ඇහුවත් දුක දරාගන්න පුළුවන් මන් 28 වෙනකම් ආයේ ආදරේ කරන්නේ නෑ කාටවත්ම 💔❤️🩹
❤❤❤❤ආදරේ ඔබෙන් තරන් ලැබුනේ නෑ කාගෙන් වත්.......රැක ගන්න බැරි වුනා සංසාරේ ආදරේ............ඡීවිතේ වැටුන තරම් නැගිට ගන්න බෑ ආයේ .......මැරී මැරී උපදී මේ සංසාර ආදරේ..........
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්නඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම...🔥❣️
සුලග වගෙ මා අතහැර දුරට යන්නට වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න
😩🥲අනේ 🥺🥺ආසම එකක්...
😭😫
මටත් ලස්සන ආදරයක් තිබුනා 😢 එයාට මට වඩා හොද කෙනෙක් හම්බෙලා...😔😔😔😔
2025ත් අහනවා ❤️
ආදරෙයි සර්
ඒ වචන ගොතලා තියෙන ලස්සනයි ඒ කටහඩයි එකතු උනහම 😃❤️❤️❤️❤️
RECSPET අතුල අදිකාරි සර් ඔයා මගේ හැමදාම මතකේ තියන රඅසිකකේ😢😢❤
ආසම voice එක ❤️
මාරම Feel එකක් එන්නෙ මේ සින්දු අහද්දි හරිම ලස්සනයි ☺❤
එයාගෙ හිනාව තමයි මම දැකපු ලස්සනම අහිංසකම හිනාව 🥺 නමුත් කවදාවත් එකතු වෙන්න බැරි වෙන්න පව් කරලා ඇති කොච්චර දෙන්නට දෙන්නා ආදරෙ කරත් එකතු වෙන්න බැ 🥺 කමක් නැ ඒත් ආදරෙයි මගෙ හොදම මතකය p 💖💖🥰😘
ලස්සනට ආදරේ කරන්න යන්න එපා මැනික
😢❤
Harimelassenai❤
කවදාවත් මට ඔයාව යලි හිමි වෙන්නේ නෑ 🥺💔
අතුල අදිකාරී(හදවතේ ගායකයා)හැමදාමත් ආදරෙයි 🖤❤️🔥
සිරා මාත් හැමදාම අහනවා ❤
😢😢😢😢😢
@@TharakaMadushan-sr8fp6:23
😊!#££±$$412±±344@23ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.vetythuc eedd2#$444&trg#54*77xaghyrව්ව්ස්ස්££×®®•×÷^€,÷•😮,,ද්ස්, ,රාජ්‍ය ට්🦍🐺😅🎷😅:-/🎊️🧨😅😊🎊️😮🎆 😮🍈 6:23 😅😊😊😊 6:23 😊🚻🚸🛂6:23 😅😅ය්ස්ට්‍ය්ව්😂😢😮😅🧧😢😢😢😆😘😘😇🙂🙃🗺️🗾🎉
😢අ,🎆🗾🗾😢😅😮🐒😢🚼😅😮😅😮🥭😮😮🚻😮😮🚻⛰️😮😅⛰️😅😮හ්😅😅😊🍊😮😮😮@@TharakaMadushan-sr8fp
අාදරෙයි හැමදාමත් අපේ අතිතය ඝිහි කරනවා මෙි ගිත හරි අඝාවෙන් අහනවා අමතක කරලන්නට බැ අදරේ කියා දුන්න අාදරි ඔයා
ඒ වචන ,හිත මාර විදියට සනසනවා ... මතකයන් ආයේ මතකයට අරන් එන ඒ කටහඩට මාරම ආසයි .. හැමදාමත් ... කොච්චර ඇහුවත් ඇබ්බැහිවීම් නැති නොවන හඩක් ... තනිවුනු හැම මොහොතකම ආයේ ආයේත් අහනවා ....🥺🥀❤️
❤️❤️
Bawanawk
Hi
2024ත් අහන අය කෝ ❤
මම අහනවා ❤
Mn
Aaaa meya
@@Dahamidinethma1233 🫶
මතු සසරෙ එක් වේවාඅපි අපගේ ලෝවෙ සදා❤❤💔💗💗🫶🥹
කවදාවත්...මට ඔයාව... යලි හිමිවෙන්නෙ නැහැ ...😥❤🙏
🥺
@@krrishgaming2836 😔
බුදුසරණයි හාමදාමත් ආදරෙයි
❤❤
@@ykmusic8863 you guys can
සුලග වගේ මා අමතක කර දුරක යන්න...
කියන්න තේරේන්නේ නැති අමුතුම හැඟීමක් 🤍අධි මාත්‍රා වෙන් හිතට වදිද්දී ඒ දැනෙන දේ වචන වලින් විස්තර කරන්නේ කොහොමද කියලා නම් දන්නෙ නෑ 💐🤍
හදවතින් එයා වෙනුවෙන් ජිවත් වෙන.බලාහිදිම තුල ජිවිතය තිරනය වන දරා ගැනිම මත සැනසෙන. තමත් එයාගේ ආදරේ දැනෙන ඒ සුන්දර හැගිම මා ලබපු අදිමාත්‍රා සහිත මත්ද්‍රව්‍ය නුබ 🙂❤️🔥 හිදින්නම් නුබේ ඔය හිතට හිතක් ලං වෙන තුරෑ..💝හිමි නොවන ඔබේ ඇසුර දුරින් ඉදන් විදින්නම්🙈❤️ජිවත් වෙන හැම තප්පරේම නුබේ සෙනෙහෙස මත ජිවත් වෙන්නම්...❤️මේ අයිතිය නැතිවූ දවසට ...🙂 නුබ වෙනුවෙන්ම ඉන්නම්❤️🧎🏻♀️...රකින්නම් දුන් පොරොන්දු 🙂❤️ඔයා දිහා බලාගෙන ඉන්න අවසරයි සොදුර🤭❤️
😥
ලස්සනයි කව්ය ♥️
@@nethmitharu9593 😊😊
ඈත උනත් නුබ මටආදරේ මහ ගොඩක්සසරේ කරපු පවු වලට මොනා කරන්නව දුරින් හිද බලා සැනසෙමිහිනැහෙමිනුබෙ සොදුරු රුවමගේ හුස්ම පවතනින තුරා........😢
Harima lassanai sidduwa
කවුරුත්ම පෙම් කෙරුවේ නෑ ඔබ තරම් 🥺❤️
මේ දෑසට යලි කිසිදා ඔබ හමුවෙන්නේ නෑ😢😢කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ😢😢😢😢😢😢.ඒත් ආදරෙයි මම තාමත් මගෙ සුදු හාමිනේට❤❤❤❤❤😢
😢😢
මන් ගොඩක් ආදරේ කරන්න දෙන්නෙක්, ආදරෙයි ගොඩක් දෙන්නටම බුදුසරණයි දේවිපිහිටයි ❤❤❤❤❤❤
කෙල්ලො නිසා ජිවිතය එපා කර ගන්න එපා කොල්ලොනෙ
Uba hari machan❤
Atta yanA unta yanna denna a mattema NAHI nahi enna kale aparade. Terumak na ahema jewat wena aka. terumak atiwa jewite jaya ganna
Ane ow machan eka aththa
ඇත්තටම ආදරේ කරන අයට කදුළු විතරක් ඉතුරු වෙන උමවතුවකි ආදරය.😢😢 බැදෙන තරමට විදවන්න වෙනවා.....
සිංදු ගොඩක් ලස්සනයි
Athula adiari kiyanne hadawathe gayakayek adarei.ekanam ft❤❤
ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම.....😔♥️
🥺❤️
QqqqqqqqqqqqqQqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqaaqaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaqaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaqqqqqqqqqqqqqaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
🥲🥲🥲🥲
මන් හැමදාමත් අහනවා අයියාගෙ සින්දු පපුවටම වදිනවා😢😢😔😔😌😌😌
එයා වෙන රටක කෙනෙක් උනත් අදටත් පන වගේ ආදරයක් හිතේ තියෙනවා එයා වෙනුවෙන්ම
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා ආදරේ කියා දුන්න ආදරී ඔයා ❤️
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න ඔය ඇස් දෙක අමතක කර හිඳින්නේ කෝම 🥺🥺
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න.. ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම...? 🥺🥺🥺
කවදාවත් mata oyava yali හිමි wenne ne❤️❤️❤️❤️
❤adarei athula adikarita❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 පළමු ආදරය අමතක කරන්න බෑරිය එයයි සත්ය , නමුත් 😪😪 දෛවය එය නොවෙයි 😪😪 මන් කැමති ම ගායකයින් දෙන්නයි GEORGE Michael 🌹🌹🌹🌹🌹🌹 අතුල අධිකාරි🌹🌹🌹🌹🌹🌹🌹
මේ දෑසට යලි කිසිදා ඔබ හමුවන්නේ නෑ...
ජිවිතෙ කියා දුන්නු ආදරෙ ඔයා..🌹🌹🌹
Thank you and good luck to u.
අයිති නැති උනත් හැමදාම ආදරේ කලා එයාට් ගොඩක්😢😢😢😢😢😢😢
supar voice akak thiyenne ✨🥰
මගේ දුක කාට කියන්නද 😭💔
😭💔මගෙ දුකත්
Mage dukath
Mama asama sinduwack aththamay 😢😅😊🎉😂❤❤❤❤❤❤❤❤❤😂
මෙම සින්දු අහද්දි අඩන අය කො😔😔🥺🥺🥺🥺😭😭😭😭😭😭😭😭😭🥀🥀
😌
ඇත්තටම ලස්සනයි sinndu tika mage prathama ආදරෙ මතක් වෙනවා ...aya ගොඩක් me sinduvata අසයි ...mage kara ganna beri unath man ayata godak ආදරෙයි....❤❤❤❤❤❤❤❤❤❤
ආදරේ දීලා කවදාවත් අනේ මටත් එයා මං කැමති විඩිහට තමන්ට ආදරේ කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා . මොකද ඒක තරම් තවත් වේදනාවක් නැ 😢
ඒක නම් ඇත්තටමයි
Mn Asama gayakayek,Asama sindu tikak,athula site budu saranai.! Oyata.hadawathata Danna sindu tika.nice songs❤❤❤❤
අමතක කරලංන්නට බෑ මට නම් කිසි දා.....ආරේ කියා දුන්න ආද........ඔයාඅමතක කරලංන්නට බෑ මට නම් කිසි දා.....ඡීවිතේ කියා දුන්න ආද............ඔයා
Kochara ehuwoth EPA wenne nethi sindu set ekak man Asama gayakaya oya thamai athula සර්
රෑ තනියම හඩපු තරම ඔයා දන්නෙ නැහැ 😥😥
ඇයි රෑට විතරද කදුලු එන්නෙ 😂😂😂
@@greenbrickcinema-relaxingm3330 දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.vvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvbb
හ්ම් ඔව් 🥺🥺🥺🥺🥺😭
එ දුක දන්නෙ රැට අඩපු අය විතරය්.🥺😭
ගොඩක් දුක් විදින්නෙ ලස්සනට ආදරේ කරපු ලමයි❤
ලව් කරලත් නැති තාමත් ලව් එකක් නැති බුට් එකක් වත් කලත් නැති මන් මේ සින්දු අහනවා 😹❤️👍
මාත්.ඒ උනාට මේ සින්දු ගොඩාහරියක් ලස්සනයි
😊
ඉක්මනින් කෙනෙක් ලැබෙයි ❤❤❤
ඒක තමා මේ සිංදු වල රස 🤟❤😍
මාත් මේ සින්දු වලට මෙච්චර හිත යන්නෙ ඇයිද මන්දා ❤❤❤❤☺️☺️☺️
අහිමිවු ආදරය තුලම ජීවත් වන අයට ඇඩෙන මාරම ගිත ටිකක් .එයටම ගැලපෙන මිහිරි හඩවල් දෙකක්.ආදරෙයි ඔයාලට හැමදාමත් ❤❤💓💓💖💖💕💕
ලස්සනයි
thank you ❤️
.lassana..mathakayan..
ඔබ දන්නැ ඔබ නැතිව මට ඉන්න බැ කියලා
Beautiful. Songs❤❤❤ 🎉🎉🎉
අද ඉයෙ අහු වෙච්ච කෙල්ල නිසා වැදුව අම්මා තාත්තව අමතක කරන්න ඵපා බන් මෝකද ඵයා දෙන්නා නැත්තන් උබ ඔතන නැ බන්...😔😔
ඒක ඇත්ත
අනිවාර්යයෙන්ම ❤️
Atta
අනන් ඒකනෙ බන් බොක්කා.අපේ එවුන්ට තේරෙන්නෙත් නැත්තෙ.මේ කුනු ශරීරෙකටනෙ බන් මේ ඔක්කොම වයසට ගියාම රූපෙ නැති උනාම......
සිරා කතාවක්
සුලඟ වගේ මා අතහැරයනනට වරද මගේ කියලා දෙන්න
සුපිරි සින්දු ටිකක් ❤️ හරිම ලස්සනය්
thankyou ❤❤
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා,,,, කීවට දාලා ගිය අයවනම් මොන සසරෙවත් පතන්න ඕන නැහැ 😂ඒ සසරෙත් කරන්නෙ මේ දේම තමයි 😂
හිත අස්සට හීන ගොඩ ක් ගෙනැල්ල දුන්න ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම😢😢😢
මෙ දැසක යලි කිසිදා ඔය හමුවන්නෙ නැ ..😞❤️
අපේ පාසැල් කාලය
කව්ද ඔයා
මෙකෙ චැට් කරලා තියන ඔක්කොම දුකින් උබලට තිබ්බටත් වඩා ලස්සන ආදරයක් ලැබෙවි මචන්ලා කෙල්ලො කොල්ලො ඔක්කොම මෙ දුක විදිනවා එත් දවසක එ දුක් විදපු දෙන්නෙක්ම එකට එකතු උනොත් ආදරෙම උතුරයි සතුටු වෙන්න දුකින් ඉන්න එපා මගෙ සහොදර සහොදරියනි💔
ලස්සනයි ආදරෙයි
😊😊😊😊
මට මෙ සින්දු මුලින්ම ඇහෙද්දි අවුරුදු 5 විතර දැන් මට අවුරුදු දැන් 14 යි මට මෙ සින්දු ඇහෙද්දි අවුරුදු 9 විතර අතීතෙට යනවා අපි ඒ කාලෙ ගොඩක් දුප්පත් මට ඒ දුප්පත් කාලෙ මෙ සින්දු අහද්දි මතක් වෙනව මට එතකොට ගොඩක් දුකයි,ඇඩෙනවා ,මෙ සින්දු අහද්දි කාලෙ ගියපු ඉක්මන කියලා ගොඩක් දුක හිතෙනවා 🥀🥀😔😔😔🥺🥺🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
හිතට දැනුන ලස්සන අමුතුම කට හඩක්.. ආදරණිය චරිතයක් ❤❤❤
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඇය හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුනා සත්තයි හෙමින් 💔🥺
සර් ගෙ සිනදු හදවතට කතා කරන්වා❤කොච්චර ඇහුවත් එපා වෙන්නැ ....බාවනාවක් ව්ගෙ හඩක්....❤❤❤❤
2024 මේ සින්දු අහන සෙට් එක කෝ❤❤❤❤❤.. මේවා සින්දු නෙමේ.. අධීමාත්‍රා..❤❤.. අමුතුම හැඟීමක් එන්නේ මේ සින්දුවලට❤❤
ඕන් මමත් ට්‍රක් එකට ආව 😢❤😅😅😅
Anivaran hadavatha gayakaya
2024 / 12 /10 ❤
2024 . 12 . 12
විදවන්න බාලාගෙනම ආදරය කරන්න 😊 අයිති කර ගන්න ආදරය කරන්න එපා🥰 කෙලවෙනවා
අතුලඅදිකාරි.හැමදාමත්.හදවතේ.ගායකයා.ආදරෙයි.ඔයාට ❤❤❤
මමඅසමකෙරනගහයකයෙක්අතුලධිකාරිනියමයිඔහුපොඩිකලේඉදලාමඅසයිමම
sirama
Aniwaren ❤
මගෙත් ප්රියතම ගායකයා ඔබයි අතුල ඔබටනිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ඔබට දැන් තනිව හරි පාරෙ යන්න පුලුවන් ඔබට සැමදා ජය👍👍👍💗💗💗
සුළඟ වගේ මාඅත හැර දුරට යන්නට වරද මගේ රත්තරනේ කියලා දෙන්න😢😢
ලව් කරත් සතුටින් හිටියත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු මේවා.....❤❤❤❤😊
❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්ත
රචකයා මෙන්මහදවතේ ගායකයාගේ හඩ ගොඩක් ලස්සනයි අහන්න අහන්න ආස හිතෙන ආදරනීය කට හඩක්ඔබට සදා ජය ආදරෙයි හැමදාමත්💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ගොඩක් ලස්සනයි .ආදරේයි .හදවතේ ගායකයා.සැමදමත් සතුටින් ඉන්න තෙරැවන් සරනයි ..💕
එයාගෙ හීනාව අමතක කරන්න බෑ 🧡 හැමදාම මතකෙ හරි තියාගෙන ඉන්නවා 🧡 බොහෝ කලක් ඔයා ඉන්න කො මට වඩා සතුටින් ....පිලි ගන්නෑ හිත තවමත් දුක් දුන්නෙ ඔබයි කියා මතු සසරෙ එක් වේවා අපි අපගෙ ලොවෙ සදා 🖤🤗
😢
Hmmmm ow
sudu kodi obata😊.. 🏳🏳
මේවා හඩවල් නෙව්‍යි භාවනාවල්...දැන් ඉන්න කාලකන්නින්ගේ විලාප වගේද මේවා❤
Sira
sirawata Bn
සුලග වගෙ මා අතහැර දුරක යන්න ..වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න
❤
Mmmm
❤@@DinokaPriyangani
මට වගේ
Song eka lassanaiii
අදටත් ගොඩක් ආදරෙයි මේ සින්දු සෙට් එකට
🥰
ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤
Mama nam podi kale ඉඳලා අහන්නෙ ඇත්තටම හරිම ලස්සනයි ආදරෙයි ගොඩක් Athula Adhikari Sir ❤️❤️❤️
හිතට වදින සිංදු මේවා❤❤❤😢
මෙ songs අහලා හැමදාම අඩන මම අතිතෙ මතක් වෙලා
Math ehemi
👍
අත්හැර ගිය පලමු ප්‍රේමය💔
ඔබට හොදම ප්‍රේමය යැයි සිතෙන්නේ❤️
මේ ලෝකෙ ඔබ වෙනුවෙන්
ඔබේ ආදරේ වෙනුවෙන්🥰
ඒ ආදරණීය හොදම කෙනා මුණ ගැහෙන තුරු පමණි!🌸
සෙනුර💞
ඇත්තටම පුදුම දුකක් දැනෙනවා
😪😪😪😪😪😪
ආදරේට ආදරේ කරන අය ගොඩක් අඩුයි 😊එත් ආදරේ පන වගේ රකින අය හැමදාම දුකින්
එක aththa ❤️
Yas
Ow eka aththa
Ow eka aththa
❤
ආදරේ කියන්නෙ වන්වේ ටිකට් එකක් මචන්ල. රිටර්න් එකක් ලැබෙන්නෙ ඉඳල හිටල කෙනෙක්ට. සාප කරන්න එපා වෛර කරන්න එපා. මතක වලට ආදරේ කරන්න.
මේ සින්දු ඇහෙනකොට අව්රුදු ගානක් ඈතට යනවා.😢
ම්ම්😊
Hmmm
පපුව පිච්චෙනවා❤😢
ලස්සනයි ❤godak personal life eka newe වැදගත් ❤❤❤❤
😉
😊😊
හදවතට දැනෙනවා පට්ටම විදියට ❤
පිළිගන්නේ නෑ සිත තාවමත් දුක් දුන්නේ ඔයා කියා..................................................................................................................................................................................................................❤
පට්ට සිංදු සෙට් එකහ් හිත භාවනවකට යවන හැම මතකයක්ම ආයි මතක් වෙනවා ❤
හදවතේ ගායකයා ඔයයි, අතුල අයියා 💕💕💕💕💕💕💕
මෙ සින්දු කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැ. ආදරෙයි අතුල සර්.... 🌹❤️❤️❤️❤️❤️
Ekanam aththa ❤
Aththatama ow ❤
හිතට වදින සිංදු mewa
හදවතෙ සින්දු ටික ❤
සුළඟ වගේ මා අතහැර දුරක යන්නට වරද මගේ රත්තරනේ කියලා දෙන්න........
ඒ කාලෙ මතක් වෙනවා ....❤❤❤.. හරිම දුකයි දැන්.. අයිමත් යන්න ආසයි..ඒ අතිතෙට 😢😢😢
සුදු මේ අහන්නකො අද මං ඔයා වෙනුවෙන් මේ දුකින් මේ ටිකම අහනවා 🥺 දවසක ඔයාට දුකක් දැනිලා මෙ සින්දු ටිකම ඇහුවොතින් මේ කමෙන්ට් බැලුවොතින් මං බලන් ඉන්නව කියල මතක තියාගන්න එ වෙලෙම ආදරෙ ආයෙත් අරන් දුවන් එන්න මං ලගට❤️
Ak
😢
😔
😢
P⁰p0@@thilinasandaruwan7595
❤
කොච්චර බූට් සින්දු ඇහුවත් දුක දරාගන්න පුළුවන් මන් 28 වෙනකම් ආයේ ආදරේ කරන්නේ නෑ කාටවත්ම 💔❤️🩹
❤❤❤❤ආදරේ ඔබෙන් තරන් ලැබුනේ නෑ කාගෙන් වත්.......
රැක ගන්න බැරි වුනා සංසාරේ ආදරේ............
ඡීවිතේ වැටුන තරම් නැගිට ගන්න බෑ ආයේ .......
මැරී මැරී උපදී මේ සංසාර ආදරේ..........
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම...
🔥❣️
සුලග වගෙ මා අතහැර දුරට යන්නට වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න
😩🥲අනේ 🥺🥺ආසම එකක්...
😭😫
මටත් ලස්සන ආදරයක් තිබුනා 😢 එයාට මට වඩා හොද කෙනෙක් හම්බෙලා...😔😔😔😔
2025ත් අහනවා ❤️
ආදරෙයි සර්
ඒ වචන ගොතලා තියෙන ලස්සනයි ඒ කටහඩයි එකතු උනහම 😃❤️❤️❤️❤️
RECSPET අතුල අදිකාරි සර් ඔයා මගේ හැමදාම මතකේ තියන රඅසිකකේ😢😢❤
ආසම voice එක ❤️
මාරම Feel එකක් එන්නෙ මේ සින්දු අහද්දි හරිම ලස්සනයි ☺❤
එයාගෙ හිනාව තමයි මම දැකපු ලස්සනම අහිංසකම හිනාව 🥺 නමුත් කවදාවත් එකතු වෙන්න බැරි වෙන්න පව් කරලා ඇති කොච්චර දෙන්නට දෙන්නා ආදරෙ කරත් එකතු වෙන්න බැ 🥺 කමක් නැ ඒත් ආදරෙයි මගෙ හොදම මතකය p 💖💖🥰😘
ලස්සනට ආදරේ කරන්න යන්න එපා මැනික
😢❤
Harimelassenai❤
කවදාවත් මට ඔයාව යලි හිමි වෙන්නේ නෑ 🥺💔
අතුල අදිකාරී(හදවතේ ගායකයා)හැමදාමත් ආදරෙයි 🖤❤️🔥
සිරා මාත් හැමදාම අහනවා ❤
😢😢😢😢😢
@@TharakaMadushan-sr8fp6:23
😊!#££±$$412±±344@23ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.vetythuc eedd2#$444&trg#54*77xaghyrව්ව්ස්ස්££×®®•×÷^€,÷•😮,,ද්ස්, ,රාජ්‍ය ට්🦍🐺😅🎷😅:-/🎊️🧨😅😊🎊️😮🎆 😮🍈 6:23 😅😊😊😊 6:23 😊🚻🚸🛂6:23 😅😅ය්ස්ට්‍ය්ව්😂😢😮😅🧧😢😢😢😆😘😘😇🙂🙃🗺️🗾🎉
😢අ,🎆🗾🗾😢😅😮🐒😢🚼😅😮😅😮🥭😮😮🚻😮😮🚻⛰️😮😅⛰️😅😮හ්😅😅😊🍊😮😮😮@@TharakaMadushan-sr8fp
අාදරෙයි හැමදාමත් අපේ අතිතය ඝිහි කරනවා මෙි ගිත හරි අඝාවෙන් අහනවා අමතක කරලන්නට බැ අදරේ කියා දුන්න අාදරි ඔයා
ඒ වචන ,හිත මාර විදියට සනසනවා ... මතකයන් ආයේ මතකයට අරන් එන ඒ කටහඩට මාරම ආසයි .. හැමදාමත් ... කොච්චර ඇහුවත් ඇබ්බැහිවීම් නැති නොවන හඩක් ... තනිවුනු හැම මොහොතකම ආයේ ආයේත් අහනවා ....🥺🥀❤️
❤️❤️
Bawanawk
Hi
2024ත් අහන අය කෝ ❤
මම අහනවා ❤
Mn
👍
Aaaa meya
@@Dahamidinethma1233 🫶
මතු සසරෙ එක් වේවා
අපි අපගේ ලෝවෙ සදා❤❤💔💗💗🫶🥹
කවදාවත්...මට ඔයාව... යලි හිමිවෙන්නෙ නැහැ ...😥❤🙏
🥺
@@krrishgaming2836 😔
බුදුසරණයි හාමදාමත් ආදරෙයි
❤❤
@@ykmusic8863 you guys can
සුලග වගේ මා අමතක කර දුරක යන්න...
කියන්න තේරේන්නේ නැති අමුතුම හැඟීමක් 🤍අධි මාත්‍රා වෙන් හිතට වදිද්දී ඒ දැනෙන දේ වචන වලින් විස්තර කරන්නේ කොහොමද කියලා නම් දන්නෙ නෑ 💐🤍
හදවතින් එයා වෙනුවෙන් ජිවත් වෙන.බලාහිදිම තුල ජිවිතය තිරනය වන දරා ගැනිම මත සැනසෙන. තමත් එයාගේ ආදරේ දැනෙන ඒ සුන්දර හැගිම මා ලබපු අදිමාත්‍රා සහිත මත්ද්‍රව්‍ය නුබ 🙂❤️🔥
හිදින්නම් නුබේ ඔය හිතට හිතක් ලං වෙන තුරෑ..💝
හිමි නොවන ඔබේ ඇසුර දුරින් ඉදන් විදින්නම්🙈❤️
ජිවත් වෙන හැම තප්පරේම නුබේ සෙනෙහෙස මත ජිවත් වෙන්නම්...❤️
මේ අයිතිය නැතිවූ දවසට ...🙂
නුබ වෙනුවෙන්ම ඉන්නම්❤️🧎🏻♀️...
රකින්නම් දුන් පොරොන්දු 🙂❤️
ඔයා දිහා බලාගෙන ඉන්න අවසරයි සොදුර🤭❤️
😥
ලස්සනයි කව්ය ♥️
@@nethmitharu9593 😊😊
ඈත උනත් නුබ මට
ආදරේ මහ ගොඩක්
සසරේ කරපු පවු වලට
මොනා කරන්නව දුරින් හිද බලා සැනසෙමි
හිනැහෙමි
නුබෙ සොදුරු රුව
මගේ හුස්ම පවතනින
තුරා........😢
Harima lassanai sidduwa
කවුරුත්ම පෙම් කෙරුවේ නෑ ඔබ තරම් 🥺❤️
❤
මේ දෑසට යලි කිසිදා ඔබ හමුවෙන්නේ නෑ😢😢කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ😢😢😢😢😢😢.ඒත් ආදරෙයි මම තාමත් මගෙ සුදු හාමිනේට❤❤❤❤❤😢
😢😢
මන් ගොඩක් ආදරේ කරන්න දෙන්නෙක්, ආදරෙයි ගොඩක් දෙන්නටම බුදුසරණයි දේවිපිහිටයි ❤❤❤❤❤❤
කෙල්ලො නිසා ජිවිතය එපා කර ගන්න එපා කොල්ලොනෙ
Uba hari machan❤
Atta yanA unta yanna denna a mattema NAHI nahi enna kale aparade. Terumak na ahema jewat wena aka. terumak atiwa jewite jaya ganna
Ane ow machan eka aththa
ඇත්තටම ආදරේ කරන අයට කදුළු විතරක් ඉතුරු වෙන උමවතුවකි ආදරය.😢😢
බැදෙන තරමට විදවන්න වෙනවා.....
සිංදු ගොඩක් ලස්සනයි
Athula adiari kiyanne hadawathe gayakayek adarei.ekanam ft❤❤
ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම.....😔♥️
🥺❤️
QqqqqqqqqqqqqQqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqaaqaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaqaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaqqqqqqqqqqqqqaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
🥲🥲🥲🥲
🥺
මන් හැමදාමත් අහනවා අයියාගෙ සින්දු පපුවටම වදිනවා😢😢😔😔😌😌😌
එයා වෙන රටක කෙනෙක් උනත් අදටත් පන වගේ ආදරයක් හිතේ තියෙනවා එයා වෙනුවෙන්ම
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
ආදරේ කියා දුන්න ආදරී ඔයා ❤️
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න ඔය ඇස් දෙක අමතක කර හිඳින්නේ කෝම 🥺🥺
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න.. ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම...? 🥺🥺🥺
කවදාවත් mata oyava yali හිමි wenne ne❤️❤️❤️❤️
❤❤
❤adarei athula adikarita❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 පළමු ආදරය අමතක කරන්න බෑරිය එයයි සත්ය , නමුත් 😪😪 දෛවය එය නොවෙයි 😪😪 මන් කැමති ම ගායකයින් දෙන්නයි GEORGE Michael 🌹🌹🌹🌹🌹🌹 අතුල අධිකාරි🌹🌹🌹🌹🌹🌹🌹
මේ දෑසට යලි කිසිදා ඔබ හමුවන්නේ නෑ...
ජිවිතෙ කියා දුන්නු ආදරෙ ඔයා..🌹🌹🌹
Thank you and good luck to u.
අයිති නැති උනත් හැමදාම ආදරේ කලා එයාට් ගොඩක්😢😢😢😢😢😢😢
supar voice akak thiyenne ✨🥰
මගේ දුක කාට කියන්නද 😭💔
😭💔මගෙ දුකත්
Mage dukath
Mama asama sinduwack aththamay 😢😅😊🎉😂❤❤❤❤❤❤❤❤❤😂
මෙම සින්දු අහද්දි අඩන අය කො😔😔🥺🥺🥺🥺😭😭😭😭😭😭😭😭😭🥀🥀
😌
ඇත්තටම ලස්සනයි sinndu tika mage prathama ආදරෙ මතක් වෙනවා ...aya ගොඩක් me sinduvata අසයි ...mage kara ganna beri unath man ayata godak ආදරෙයි....❤❤❤❤❤❤❤❤❤❤
ආදරේ දීලා කවදාවත් අනේ මටත් එයා මං කැමති විඩිහට තමන්ට ආදරේ කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා . මොකද ඒක තරම් තවත් වේදනාවක් නැ 😢
ඒක නම් ඇත්තටමයි
Mn Asama gayakayek,Asama sindu tikak,athula site budu saranai.! Oyata.hadawathata Danna sindu tika.nice songs❤❤❤❤
අමතක කරලංන්නට බෑ මට නම් කිසි දා.....
ආරේ කියා දුන්න ආද........ඔයා
අමතක කරලංන්නට බෑ මට නම් කිසි දා.....
ඡීවිතේ කියා දුන්න ආද............ඔයා
Kochara ehuwoth EPA wenne nethi sindu set ekak man Asama gayakaya oya thamai athula සර්
රෑ තනියම හඩපු තරම ඔයා දන්නෙ නැහැ 😥😥
🥺❤️
ඇයි රෑට විතරද කදුලු එන්නෙ 😂😂😂
@@greenbrickcinema-relaxingm3330 දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.vvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvbb
හ්ම් ඔව් 🥺🥺🥺🥺🥺😭
එ දුක දන්නෙ රැට අඩපු අය විතරය්.🥺😭
ගොඩක් දුක් විදින්නෙ ලස්සනට ආදරේ කරපු ලමයි❤
ලව් කරලත් නැති තාමත් ලව් එකක් නැති බුට් එකක් වත් කලත් නැති මන් මේ සින්දු අහනවා 😹❤️👍
මාත්.ඒ උනාට මේ සින්දු ගොඩාහරියක් ලස්සනයි
😊
ඉක්මනින් කෙනෙක් ලැබෙයි ❤❤❤
ඒක තමා මේ සිංදු වල රස 🤟❤😍
මාත් මේ සින්දු වලට මෙච්චර හිත යන්නෙ ඇයිද මන්දා ❤❤❤❤☺️☺️☺️
අහිමිවු ආදරය තුලම ජීවත් වන අයට ඇඩෙන මාරම ගිත ටිකක් .එයටම ගැලපෙන මිහිරි හඩවල් දෙකක්.ආදරෙයි ඔයාලට හැමදාමත් ❤❤💓💓💖💖💕💕
ලස්සනයි
thank you ❤️
.lassana..mathakayan..
ඔබ දන්නැ ඔබ නැතිව මට ඉන්න බැ කියලා
Beautiful. Songs❤❤❤ 🎉🎉🎉
අද ඉයෙ අහු වෙච්ච කෙල්ල නිසා වැදුව අම්මා තාත්තව අමතක කරන්න ඵපා බන් මෝකද ඵයා දෙන්නා නැත්තන් උබ ඔතන නැ බන්...😔😔
ඒක ඇත්ත
අනිවාර්යයෙන්ම ❤️
Atta
අනන් ඒකනෙ බන් බොක්කා.අපේ එවුන්ට තේරෙන්නෙත් නැත්තෙ.මේ කුනු ශරීරෙකටනෙ බන් මේ ඔක්කොම වයසට ගියාම රූපෙ නැති උනාම......
සිරා කතාවක්
සුලඟ වගේ මා අතහැරයනනට වරද මගේ කියලා දෙන්න
සුපිරි සින්දු ටිකක් ❤️ හරිම ලස්සනය්
thankyou ❤❤
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා,,,,
කීවට දාලා ගිය අයවනම් මොන සසරෙවත් පතන්න ඕන නැහැ 😂
ඒ සසරෙත් කරන්නෙ මේ දේම තමයි 😂