Masterpiece ! Music , Lyrics & vocals are outstanding The keyboard part in the beginning & middle kills... our ears are so lucky to listen from musician like Dr,.Rohana weerasinghe
Pure bliss ma'am and sir ❤ such a nostalgic song showing how much SL parents value their daughters . Thank u despite your personal issues doing this performance for Akka ❤
Mundukotuwa family has been known by me since '70 as they were neighbours. Mr. Mudunkotuwa was my Principal at Bathkande affiliated Arundathi University; one of my classmates was Neela Wickramasinghe ! Besides, I must be thankful with due respect to the essayist, Rev. Rambukana Siddhartha there too.
රඹුක්කන ශ්‍රී සිද්ධාර්ථ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව චිරාත් කාලයක් මේ වගේ ලස්සන පදමාලා රචනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි!🙏🙏
අතුලගෙ සිංදු කවුරු කොච්චර කිව්වත් අතුල කියනකොට තියන ලස්සන, ඒ හඬ, ෆීලින් එක කාටවත් දෙන්න බැ.මාරයි අතුලගෙ වොයිස් එක.ඇත්තටම
Yes
Well
Man ආසම ගායකයෙක් වෙනම රහක් අතුල.සමිතාට පෙර පවකට අහිමියි ඒ ආදරේ .
Yas
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලා ගන්
දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ
ගණ දෙවිඳුන් මට දන් දුන්
මගේ නුවණ නුඹ අරගන්
පතිනි මවුන් මට රැක දුන්
පතිනි බලය නුඹ අරගන්
දායාද එයයි මගෙ දෝනිට අප දෙදෙනාගේ
ඇල දොළ ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්
මහ වන විල් මට දන් දුන්
හිතේ සිසිල නුඹ අරගන්
දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ
❤
කවින්ද්‍යා කියන්නෙ අපමණ දරාගැනීමක් තියෙන දරුවෙක්. එයාගෙ ජීවිතේ කොයිතරම් දේවල් දරාගෙන තියෙනවද එයා. ❤
Sirawatama e katawa eththa.....eekenma ❤❤❤
එයත් අම්මා වගේම බඩුවක්
@@Oscarmaniac ඒක මගේ කමෙන්ට් එක යටින් නොදා ඔයාගෙ තනි කමෙන්ට් එකක් විදිහට දාගත්තා නම් හොදයි. අනුන්ගෙ කමෙන්ට් අස්සෙ රිංගලා චරිත සහතික දෙන්නෙ නැතුව.
🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
@@Oscarmaniac😅😅🥲
සමහර ප්‍රශ්න නිසා දරුවො හරි අසරණයි.මන් කියන්නේ 🥺දරුවෙල් ඉද්දි කවදාවත් වෙන් වෙන්නෙපා.නොපෙන්නුවාට හැම දරුවෙක්ම ඒ ප්‍රශ්න නිසා හැමදාම දුක් වෙනවා✍️
ඒ හඩවල් කොයිතරම් කල් ගියත් වයසට යන්නෙ නෑ ❤ එදා වගේම ඒ ගීතයෙ රස හැමදාම තියෙනවා 😍
හැඟීම් වලට අවනත නොවී , සිහි නුවනින් කටයුතු කළා නම් ,
අද මේ ගීතයේ අර්ථය මහා පොලොවෙහි යථාර්ථයක් කරනට මොවුන් දෙපලට හැකියාව තිබිණි , 😢😢😢❤🎉
pathini mawun ... 😒😒
දෙපලට නෙවෙයි සමිතා ට ජොනී එක්ක නොගිය නම් මෙහෙම නොවෙන්න තිබ්බ අතුල කියන්නේ next level චරිතයක් ලිංගික කුහක කමක් නැති පිරිමියෙක්
ලස්සන කමෙන්ට් එකක්
අනුන්ගෙ ඕපාදූප කියවන් නැතුව රසවින්දනය කලාන්ම් හරි,ගම්වල ඉන්නගොන් ගෑනු වගෙ කියවන් නැතුව.මිනිස්සු පුද්ගලික ජීවිතෙ කරන්නෙ තමන්ට හොදයි කියලා හිතෙනදෙ ඒක එ මිනිස්සුන්ගෙ අයිතිය.
එක එයාලගෙ සතුට එයාලගෙ ජීවිතේ❤
ආදරණීය රෝහණ sir ඔයාගෙ දෙමාපියන් depalata budu saranai ඔයා wage උතුම් මිනිසෙක් මේ ලෝකයට දායාද කළාට
පපුව කඩාගෙන යන දුකක් ඇති වෙනවා, සංගීතය, තනුව,වචන, අතුල සමිතා මේ හැමදෙයකම දුකක් 😢
Anivarayen 😢
අනිවාරයෙන්ම
Yas
ඉවසීමෙන් වැඩ කරලා ජීවිතය ගෙන ගියානම් මොන තරම් ලස්සන පවුලක්ද? දෙන්නගේ කටහඬ එකතු වුනාම භාවනාවක් වගේ. හරිම ලස්සන ගීතයක්. දෛවයේ සරදමින් මේ විදියට වුනත් තරහක් නැතුව මේ විදියට ගීත ගායනා කරන්න තරම් මනුස්සකමින් පිරුණු හදවත් ඇති දෙන්නෙක්.
Hmm ehema unanam mona tharam hodada
Ou ane
දූවරු සිටින දෙමව්පියන්ට ඇස අගට සංවේදීනිය ආදරයක් උපදවන ගිතයකි හැමදාමත් ❤️
අනිවාර්යයෙන් 😢😢😢
මගෙ දෝණිට අපි දන්නාගේ...ගායනා කරන කොට දෙන්නට දෙන්නා මූණට මූණ බලා ගන්නකොට පුදුම ලස්සනක්...මොකක්දෝ දෙයක් අපිට කියා දෙනවා ඔබලා දෙදෙනා
😢
හෑලි එපා මචං
අදටත් අතුල සමිතා.. ඒ මුහුනු වලින් හැම දෙයක්ම හුවමාරු කරන් එදා වගේම ගායනා කරනව❤
මේ සෝන් එක බලද්දි මට හිතුනෙ එක දෙයයි ... ලස්සනට තිබුන පවුලක් කුඩුවෙල විසිරිල ගිහින් තියෙන්නෙ 😢😢🥺❤️❤️
ake diwaya ake wanas wanne nh kawadawat
Feel එක හොදටම ගන්න නම් අනිවා handfree ගහන් අහන්න...ඒ හඩ මුසුව කියන්නට වචන නැත..අඩවන්න උනත් සමත්❤💫
❤
අතුල කියන්නේ මනුස්සකම උපරිම
ආදරණීය හරිම අහිංසක මනුස්සයෙක් හැමදාම සතුටින් ඉන්න
දරුවො දාල ගිය මනුස්සයෙක්ගෙ මොන හොන්දක්ද?
ඒකනම් අමුතුම විදියෙ හැගීමක් තියෙන්නෙ වෙනමම ලෝකෙකෙට යනව ඔයාල දෙන්නගෙම voice 2 fantastic &magical voice ❤️🔥
🎉❤️❤️
@@rathnasekera9246🎉🎉❤❤❤❤❤😅😂❤❤🎉🎉🎉🎉🎉❤
❤❤❤
ආදරණියම ගිතයක් ඔබදෙපලගේ හඩ වගේම දියණියගේ හඩත් හරිම මිහිරි ස්තුති රෝහණ සර් ඔබතුමාගේ මිහිරි සංගිතයට
ජීවිතය අනියතයි...කොහේ හෝ කවුරුන් සමග හෝ සතුටින්ම ජීවිතේ විඳින්න...මොනව උනත් ඔබ දරුවන් රැක ගත් මවක්....මගේ උත්තමාවාරය.❤
ගායක දෙපළ රෝහන සර් වදක මන්ඩලය ඇතුලු ඔබ සියලු දෙනාට නිදුක් නීරෝගී චිර ඡීවනය ලැබේවා
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීතයක්❤🎉
මේ ලෝකේ කිසිම කෙනෙකුට ඇගිලි දික් කරන්න බැහැ .හේතුව , මේ වරදම නොවෙන්න පුලුවන් මීට වඩා භයානක පාප අපතුල තිඛෙන්නට පුලුවන් මගේ දරුවනී .අපි අපේ ගැන අපේ අඩුපාඩු දිහා බලමු
ස්තූතියි . ජේසුතුමාගේ පිහිටයි .
එදත් අදත් මම හුගක් ආස කරන සිංදුවක් සහ කටහඬ මුසුවක්....!!! මොකක් හින්දාදෝ මන්දා ඇත්තටම ඒ සින්දුවට පට්ට ආදරෙයි. එදා ඉදන්ම හදවත පතුලෙන්ම එන අමුතු හැඟීමක් තියනවා ඒ රිදම් එක ඇතුලෙ.
මේ සිංදුව ඇහෙන දකින වාරයක් ගානේ මට මාර දුකක් දැනෙන්නේ ඒක මාරම හැගීමක් 🥺 අතුල සමිතා කවදාවත් වයසට නොයන හඩවල් දෙකක් 🥺❤
සමිතා අක්කාගේ මුනේ දුක හොදට පෙනවා.....හිනාවට යටින් ඒ දුක හොදටම පෙනවා....අනේ ඔයාලා හැමදාම සතුටින් ඉන්න දෙවියනේ
අහන දකින වාරයක් පාසා මේ සිංදුව සතුට වගේම දුකත් මට දැනෙනවා 😢😊..මගේ ජීවිතේත් මේ වගේ..සද තරු මල් ටික මගේ ළග තියාගෙන මම තනියම ජීවිතේට මූණ දෙනවා..😢
god will help you
@@vinovinosha5031 thank you so much god bless you 🙏🙏🙏
😢
🥺🌼
😢
හැම හදවතක් එක්කම කතා කරන්න පුලුවන් නිවිච්ච මිහිරී හඩවල් දෙකක් ❤🎉
ඒ දෙන්නා එකතු උනහම වෙනමම රහක්. දෙන්නටම බුදු සරනයි
බොහෝම ලස්සන සින්දුව. එදාවගේම අදත් අපිව කුල්මත් කරවනවා
ඒත් ලොකු අඩුවක් දැනෙන්වා
සමිතගෙ මූන දිහා බලාගෙන සිංදුව අහන්න.
ලොකු අපහසුවකින්, හිතේ මවාගත් ලොකු ශක්තිය යකින් ඇය ගායනා කරනවා.
අතුලනං ගානක් නෑවගේ ..
සින්දුව ලස්සනයි අනිත් දේවල් අපිට වැඩක් නෑ..❤
😮
හැඩුම් ස්වරය ඇහුණා.ඒ හැමොටම සතුටින් ඉන්න ලැබේවා
මේ තනු නිර්මාණ නම් ආශ්චර්යයක්
අනේ ඇත්තටම ...ඔයාලට වෙන්..වෙන්න තරමට මොකද උනේ ....😢...ආදරෙයි දෙන්නාටම❤❤ ගොඩාක් ...දරුවන්ට කරන කැප කිරීම් ...වලට ...සතුටුයි ...අපිට මොනතරම් හොද ගතිගුණ තිබුනත්..,ගිය ආත්මයක...කරපු පවකට ...ඇත්තටම ඔහොම වෙන්න ඇති ...දුකයි ...වැරැදි නැති කෙනෙක් ...මේ ලෝකයේ ..නැති තරම් ...ඔයාලා දෙන්නා ගේ ගීත ..වලටත් එදා වගේම ආසයි .
හැමදාම සතුටින් හොඳින් ඉන්න .🥰
බුදු සරනයි ...❤❤
ආදරණීය රෝහණ සර් ගේ ලස්සනම තනුවක් එක්ක හැඩ වුණු කොයිතරම් ඇහුවත් ඇති වෙන්නෙ නැති හරිම ලස්සන ගීයක්... සමිතා මැඩම් සහ අතුල සර්ගේ හඬ.. කියන්න වචන නැති තරම් මිහිරියී.. අපේ රෝහණ සර්ට හැමදාමත් නිදුක් නිරෝගී සුව ලැබේවා!!!🙏🙏🙏💐💐💐
❤❤❤
ඔබ දෙපල ගායනා කරද්දී හරිම ලස්සනයි ❤️❤️❤️
අතුල, එදා වගේම අදත් පට්ට voice & personality. පුද්ගලික ජීවිතේ මොනවා උනත් තමන්ගේ ජීවිතේ උපරිමෙන් විදින පොරක්. එදා වගේම අදත් ආදරේ කරන චරිතයක්. Comment section එකේ personal life වල එක එක ඇරියස් තියෙන එවුන් බන කියනවා හරියට උන්ගේ ජීවිතේ සුපිරි වගේ🤷🏽♂️😂
අම්මගෙ පතිනි බලය හැර අනිත් හැමදේම දුවට තියෙනව ♥️😍
ඒක 🤔 ඇත්ත
බොහොම හැඟීම් දනවන ගීතයක්.. 🙂
අතුල සමිතා දෙපලගෙ හඩ භාවනාවක් වගේ ❤️
හරිම ලස්සනයි. දැන් තමයි මල්ලි හරිම පාරට වැටුනේ. තාත්තගේ සින්දු වගේම ලස්සනයි. සුබපැතුම්. තවත් ලස්සන සින්දු ඕනේ 😁😁😁❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
The glance they take everytime they sing the words "අප දෙන්නාගේ"
මෙයාල හොදට ඉන්නවනෙ......හැමදාමත් ඔය සතුට තියාගත්ත ❤️
හිතට මාරම විදියට දැනෙන සින්දුවක් කොච්චර ඇහුවත් එපා ඇති වෙන්නෙ නැ අනෙ .
අතුල කොච්චර ආසාවෙන් ද ඒ සින්දුව කියන්නේ , හරියට නිකන් අම්මාගේ ලග දග කරන දරුවෙක් වගේ. හරිම ලස්සනයි. කොච්චර ගායිකාවන් හිටියත් අතුල සමිතා එක්කම විතරනේ සින්දුව ක් උනත් කියන්නේ. බුදුසරණයි, දෙවිපිහිටයි දෙන්නටම
ඉවසිමෙින් හිටියානමි කොචිචරලස්සන පවුලක්ද ඇත්තමයි හරිමදුකායි මමආසාම දෙපලක්..තෙරැවන්සරණායි
Kavindya is a great kid as she has got both of your talents and your good hearts ❤
ඒ Magical Voice දෙක... එදා වගේම අදත් ඇහෙනකොට හිරිගඩු පිපෙනව.❤️❤️❤️.
වයසට යන්නෙ නැති සිංදු ❤
වයසට යන්නෙ නැති හඩවල් දෙකක්❤
ඉස්සරහාට කවදාවත් අපිට මේ වගේ
වචන/ මේ වගේ Melody අලුතෙන් ඇහෙන්නෙ නැතිවෙලා යන එකට දුකයි ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හදවතට වදින ගීතයක් 🥺🥺 වොයිස් දෙකම හරිම ලස්සනයි 🥰🥰🥰❤️❤️🥺🥺🥺🥺✨️✨️✨️
ඇත්තටම හැගීම් වලට වහල් නොවී හිටියනම් මේ දෙන්නටම මේ සින්දුවට ලොකු අර්තයක් දෙන්න තිබුන අද
මේ සින්දුව අහද්දී හිතට පුදුම වේදනාවක් දැනෙන්නෙ.. මේ දෙපළ තාමත් ඉස්සර වගේම හිටියටනම් දුවටත් කොච්චර සතුටක් දැනෙනවද.. 😢
විශිෂ්ඨ නිර්මාණයක් ❤ මගේ දෙමව්පියන් නිතරම වගේ මුමුණන සිංදුවක් ❤️❤️
කවදාවත් ලැබෙන්නෙ නැති දුවෙක් ගැන ආදරයක් දැනෙනව මේ සිංදුව අහද්දි ❤
❤
ඇයි එහෙම කියන්නෙ.
Lyrics ,music and voices තුනේ combination එකෙන් දෙන්නේ මාරම feeling එකක්..❤🥺🥰
සිතම සනසාලන සතපාලන
නුබේ මියුරු හඬ.....❤
I'm just addicted to it...❤
I love to hear this song in your voice..it's supperb❤
අනේ ඇත්තටම එකට දුක හිතෙනවා එයාලා අදත් සතුටින් හිටියා නම් කොච්චර ලස්සනයි ද🥹🥹
එයාල ඉස්සර මුල් දවස් වල ඉදලම හිතන් ඉන්න ඇති “දායාද එයයි මගෙ දෝනිට අපි දෙන්නාගේ” කොටස කියද්දි දෙන්නගෙ මූන බලන්න. හොදට බලන්න. ඒ කොටස යන හැම වෙලාවෙම එයාල දෙන්න එයාලගෙ මූන බලනව. ❤
පතාගෙන ආ ආදරය වෙනස් කරන්න බෑ...රටක් ආදරේ ඔබ දෙපලට විතරයි...අනිත් සියල්ල නොගැලපීම්....ජීවිතේ අවසාන කාලය ආදරෙන් ඉන්න...
දැන් මෙච්චර හොදට ඉන්න එකේ මොකට වෙන් උනාද මන්දා...😢 හරිම ලස්සන සින්දුවක් ❤🎉
ඇත්තටම ඒ හඩවල් දෙකට තුන්දෙනාගේ රංගනය එකතු උනාම සුපිරි. පඋ දිනක්ෂි. ඇස්වලට කදුළු ආව 🌹🌹🌹🌹❤.
හරිම ලස්සනයි දෙන්නගෙ සින්දුව මං ඒ සින්දු හැමවෙලේම අහසට මම ආසම සින්දුවක් ඒක
අහන දකින හැම මොහොතෙම සතුටක් වගේම දුකක් දැනෙනවා.
මං පුංචිම කාලෙ ඉදන් ආසම සිංදුවක්...මේක ඇහෙද්දි අම්මයි තාත්තයි ගැන දැනෙන හැඟීම කියන්න තේරෙන්නේ නෑ..ඒ ප්‍රාර්ථනාවන් හැම අම්මෙක් තාත්තෙක්ම කරනවා ඇති..☺❤️
මට අවුරුදු 19 දීත් මේ සින්දුව ආදරයෙන්, ආසාවෙන් අහුවා...😍😍😍අදත් අහනවා... My favorite couple ...😍😍 and my lovely kid .. Kavi❤️❤️❤️ love you all…❤️❤️❤️
Masterpiece !
Music , Lyrics & vocals are outstanding
The keyboard part in the beginning & middle kills...
our ears are so lucky to listen from musician like Dr,.Rohana weerasinghe
මේ සින්දුව අහන සැම වෙලේම පුදුම හැගිමක් එන්නේ මොනවා වුනත් ආදරෙයි. ඔය. දෙන්නාටම ❤❤❤ කවිටත් ❤❤❤❤ ගොඩක් ❤
කවි කියන්නේ මාරම දරාගැනිමක් තියෙන ලස්සන කෙලි පොඩිික්කියක්....ඔයාට වරදින්නේ නැහැ බුදු සරනයි දෙවි පිහිටයි❤
මගේ.පලමු.දරැවා.ලැබෙන්න.ඉන්න.කොට.මම.මෙ.සින්දුව.ගොඩක්.ඇහුවා.තනියෙන්.කිවුවා..ඉස්පිරිතාලෙන්.පුතෙක්.කිවුවත්.එතී.ලැබුනේ.දුවක්😂
අතුල-සමිතා කියන්නේ, ඔවුන්ගේ අත්දැකීම් ගැයූ දෙපලක්..
"සඳපානක් සේ ඇවිඳින්" පටන් මේ දක්වා..
ඇත්තටම හරිම ලස්සනයි
ආදරෙයි සම්තා අතුල ගොඩක් පිහිටයි දෙවියෝ දෙන්නටම
පොඩි කාලේ ඉදන් පිස්සියක් වගෙ ආසාවෙන් අහපු සින්දුවක්❤❤2024ටත් ආසාවෙන් හැම නිතරම අහන ආසම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤
කිසිදා වෙන් නොවී සිටියා කොච්චර වටිනවද . හරිම දුකක් දැනෙන්නේ .
Kochchara lassana joduvakka..mea sinduva ahuvama kala kirenava jeevithe ganama.oyala thamai lassanama kapal eka..plz...danuth parakku nea
අනේ ඒ දෙන්නා එහෙම සින්දු කියද්දි මගේ හිතට අමාරැයි ඒ දෙන්නට ඒ අවස්තාව කොහොම දැනෙන්න ඇද්ද ❤❤❤❤❤
නූතන ලාංකේය සංගීතයේ සුන්දරම සළකුනක්!
One of the best female vocalists.
Ammg pathini bale nm mkd ithin duwa කොච්චර widawanwd e nisa kavee ශක්තිමත් ,කෙල්ලෙක්
මන් හරිම ආස ගීතයක් මේ..❤
කොයි වෙලේවත් දෙන්නගෙන් එක්කෙනෙක් ඕෆ් ට්‍රැක් ගියොත් සම්බන්දයක්වත් විවාහයක්වත් සුන්දර වන්නේ නෑ...ඉතින් ඒ වගකීම දෙන්නටම තියෙනවා.....
ආඩම්බරෙන් කියන්න පුළුවන් ලොව දින්න පුළුවන් ලස්සන රන් මැනිකක් ❤❤. ඇස් වහක් වදින්න එපා සුදු නෝනාට. ලස්සන අනාගතයක් මැනික .. ඔයා අ කියන දවසේ ඉදලා ඔයා ට ලස්සන අනාගතයක් මැනික ..
Rojer.aiya.harima.lassanai.oyage.katahanda.ranganayath.ewageemai.aiyata.buduxsaranai.devipihitai
Mee sinduwata mee depalata tharam saadaaranayak karanna wena kaatawath baa.Godak alankaarayi.
වෙනම ලෝකයකට ගියා වගේ!!! 😍❤
මට අහන්න ම බැරි ගිත අතරින් එකක් කියාගන්නවත් බැරි තරමට ම මං ඉමෝශනල් වෙනවා ❤️
මන් ඉන්නෙ රට මන් ලංකාවෙ ආවට පස්සෙ දුව හම්බඋනෙ තාම දැකලා නැ මෙ සිංදුව අහනවා දුවව බලන්න යන්න ආසයි එත් යන්න බැ ගියොත් එයාගෙ ආනගතය හදන්න බැ
Mata duwek na puthala dennek inne. Eth man hari asai kawadahari dawasaka mata duwek hitiyoth eya laga thiyana me song eka kiyanna.♥️♥️♥️♥️
Pure bliss ma'am and sir ❤ such a nostalgic song showing how much SL parents value their daughters . Thank u despite your personal issues doing this performance for Akka ❤
Athula aiye samitha akke harima lassanai
Dear Samitha Ma'am, Trust me your smile can heal the world !! I've never seen such a lovely smile from a lady after my mum ! 🎉
අතුල අදිකාරී මහතාණෙනි ඉතාමත් ලස්සනයි ගීතයක් 🙏🙏🙏 අපටත් දරු පැටියකුට ආසයි ♥️♥️ පුංචි දෝණිට
Ikmaninma ea kemeththa itu wei.budu saranai 💛💆♂🤗🤝
දූල ගැන උනාට සිංදුව,මට මේක ඇහුවම මතක් වෙන්නෙ තාත්තව 🥺❤
මෙ දෙන්නා දරැවො වෙනුවෙන් එකට හිටියනමි අද එ දරැවො කොචිචර ආඩමිබර වෙයිද
හැමදාම අහනවා..මගේ දුව මතක් වෙනවා❤❤
මාරම lassana hadak thiyana dennek.....oyala eka pulak wege hitiyanam koitharam lassanada
හරිම ලස්සනයි සිංදුවනම්
I’m still thinking how these music pieces came to sir Rohana’s mind. Amazing music. ❤❤
එ කටහඬ නම් භාවනාවක් ❤
Kavidya akka must be overwhelmed by this ❤ I am sure she prayed for this❤
Mundukotuwa family has been known by me since '70 as they were neighbours. Mr. Mudunkotuwa was my Principal at Bathkande affiliated Arundathi University; one of my classmates was Neela Wickramasinghe !
Besides, I must be thankful with due respect to the essayist, Rev. Rambukana Siddhartha there too.
පිස්සුවෙන් වගේ ආස දෙන්නෙක්. මේ සිංදුව ආයේ ආයේ අලුත් වෙනවා.
Sada amereniye hadewal pere pawekete wenunath oba depale amereniye hadewal budu sareni