The Magical compositions❤️ Love dr.Rohana weerasinghe❤️❤️ Thank you for these life time lasting compositions which will never be composed.😢 Also always grateful for late mr.H.M.Jayawardana , Maestro Kemadasa, Pandith.W.D.Amaradeea, Mr.Victor Rathnayake, and all other composers,Singers, Lyricists, Mucicians, who did these life time lasting magical songs for us. Also I am always gratefull for my loving father and mother who made me listen these songs since my childhood.❤️❤️
I know Dr Rohana Weerasinghe is so talented in singing but he only acts as a music composer to many singers.I was eagerly waiting to see him singing in public one day and now only fulfilled my desire. Thank you Ms Pradeepa Dharmadasa for joining Dr Rohana Weerasinghe in this heart seducing song. Dr Rohana Weerasinghe, you never expose your talents and always give chances to others instead. I like to hear more songs from you as a musician whom I admire and respect a lot for divine music presented so far.May the universal energies fortify you with more talents. Thankful to the universe for presenting us precious gifts like you. Bless you! and protect you by the Noble Triple Gem and all the Gods!.
ගීතයකට මේතරම් හදවත් සනසන්නට ඇති හැකියාව.. 💚💜
මානසික රෝගවලට සුපිරි බෙහෙත් තමයි මේව .ඇත්තටම සිංදුව කියන්නේ මෙන්න මේව.
රෝහන සර් තව කාලයක් ඔය විදියට ඉන්න වාසනාව ලැබේවා ❤❤❤❤
රෝහණ වීරසිංහ ඇයි සිංදු නොකිව්වේ කියලා හිතෙනවා..ලස්සන ගැඹුරු ඉතාමත්
හොඳ පාලනයක් සහිත හඬක්❤
ලක්ෂ්මන් සර්ට එතුමා පැතූ සුවයම ලැබේවා 🤍
නව පරපුරේ සංගීත ගමන ගැන දුක්වෙනවා. සංගීතය කියන්නේ අනෙකාව නිවන දෙයක්. Old is Gold 🖤😍
මේ ගීතය බොහෝවිට ගුවන්විදුලියෙන් අසන්න ලැබුනේ රාත්‍රී කාලයේදි.ඇස් පියාගෙන රසවිඳිනවිට චිත්තරූප උපදවන්න සමත්වූ හදවතට දැනුනු ගීයක්❤
ඔව්. ආසම ගීතයක්.
ඔහු අද නෑ කියන එකත් පිලිගන්න අමාරුයි...වෙහෙසකර දවසක අවසානයේ මදුවිත තොලගාන මොහොතක,මෙය කනට මී බදුනකි..ස්තුතියි මේ මිහිරි තනුවට ආදරනීය රෝහණ❤...ඩුබායි🇦🇪 සිට මම❤....
කෑගහල විලාප තියාගෙන මරහඩ දෙන නවක සංගීතයට .....ඔබතුමා ගේ ගීත තවමත් නව පරපුර අබියස ඉතාමත් සාර්ථක ගුණයෙන් පිරි ඖෂධයක්...... it will never die❤❤❤....👌👌👌👌👌👌👌🙏
❤❤❤❤❤❤
Luxshman aiya hitiyaaanam kochara sathutak aida.supiri dr rohana ♥️♥️🙏🙏🙏🙏🙏🙏
බියර් එකක් බොන ගමන් අදත් රසවිදිනවා
😊😊😊❤
අද ඔහුගේ උපන් දවස.. ජීවත්ව සිටියානම් 76 වසක්.. ඒත් තාරුණ්‍යයේ සුපෙම්බරා මයි..❤ ඒ වගේ දිනෙක මේ ගැයුම ඇසීමම සතුටක් ..
❤️😍
🥹
කියන්න වචන නැහැ. හරිම වටින අවස්ථාවක් මේක. ඔබ දෙදෙනාටම සුබ පතනවා. ඒ වගේ මිහිරි ගීත අපිට තවත් සවන් දීමට පුළුවන් වෙයි කියා ප්‍රාර්ථනා කරමි.
ගීතයකට හදවතක් සනසන්නට මෙතරම් හැකියාවක් කොහෙන්දෝ කියා සිතන්නටවත් නොහැකි තරම්❤❤❤
BEAUTIFULL SONG
MR ROHANA ..YOU HAVE A VERY AWESOME VOICE .💯💗👌👌👌👌👌
මේ සින්දුවේ වචන පොඩ්ඩකට අමතක කරලා සංගීතයට කන් දීලා බලන්න කොච්චර හිත නිවනවද කියලා.. කොච්චර දක්ශ වාදක පිරිසක් අපේ රටේ ඉන්නවද ❤️
මොන තරම් සින්දු ආවාත්, කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දු ජීවිත කාලෙටම
අද දවලුත් මම මේක කීවා, හරිම ලස්සන මම කැමතිම ගීතයක් 👍
මම හරිම කැමති ගීතයක් , ඉහලම රසයක් වින්දෙමි,ආචාර්ය රෝහන වීරසිංහයන් පෙර ගායනයන්ට කිසිම හානියක් නොවන ලෙස හැගුම්බරව ගායනා කිරීම වටිනා දෙයක්.👍👍👍
භාවනාවක් වගේ ,හරිම ලස්සනයි ❤
මොනවට කියන්නද මෙවැනි ගීත අහන්න ලැබීම අපෙ වාසනාව ❤❤
අපුරු ගැයුමක් දෙදෙනාටම ,සුබ පැතුම්
තෙරුවන් සරණයී👍👍💖💖💖.
ප්‍රදීපා මහත්මියගේ මධුර ගායනය ස්වර අලංකරන සජීවී ගායනයක් තුල උවත් රසවත්ව ගායනා කිරීම එතුමියගේ පරිනත බව දක්ෂ තාවය මැනවින් පිලිබිබු කරයි..
ඔහු නැති අඩුව හැමදාටම දැනේවී...🥺❤
හරිම ලස්සනයි . මම ආසම ගීතයක්. ඒ කාලෙ ඈත මුහුදෙ ගමන්කරන නැවක් පෙන්නුවා. ලක්ෂ්මන් විජේසේකරයන් මතක් වෙනකොට හැඬුමක් එනවා. ඔහු මියගිය දිනවල බොහෝ වාරයක් ඇසුවා.
වයලින් එකෙන් පටන් ගනිපු පලවෙනි තත්පරයම පපුවට වැදුණා හරිම ලස්සනයි ඇත්තටම ❤
සිත් සුවපත් කරන නවාතැනක් ✨💚
භාවනාවක්... ❤❤ ඒකට වර්ථමානයේ සිංදු අප්‍රසන්නයි..
අනිවාර්ය්‍යයෙන්
සර් ...දීර්ඝ ආයුශ ලැබේවා
පලමුව දෙදෙනාටම සුබ පතනවා ලස්සනයි මම අද තමයි දැක්කෙ ඹබ දෙ දෙනා ගිත ගායනා කරනවා අති විශිෂ්ඨයි මෙවැනි ගිත නැවතත් ලියන්න ගායනා කරන්න අපිට අහන්න හොද නිර්මාණ කරන්න ශක්ත්‍ය දෙෙර් වාසනාව උදා වෙිවා මෙවගේ ශල්පින් අපේ රටට ලොකු වාසනාවක් අපේ සමිපත් දෙදෙනාටම දිගු ගමනක් ඉදිරියට යන්න සුබ පතනවා ලස්සන මිහිරි සංගිත කන්ඩායම හොදයි සුබ ගමන්.
සිත සුවපත් කරන හෙළ ඔසු❤
The Magical compositions❤️ Love dr.Rohana weerasinghe❤️❤️
Thank you for these life time lasting compositions which will never be composed.😢
Also always grateful for late mr.H.M.Jayawardana , Maestro Kemadasa, Pandith.W.D.Amaradeea, Mr.Victor Rathnayake, and all other composers,Singers, Lyricists, Mucicians, who did these life time lasting magical songs for us.
Also I am always gratefull for my loving father and mother who made me listen these songs since my childhood.❤️❤️
දවසකට ඵක සැරයක් හරි අහන සිංදුවක්❤❤
අතිවිශිෂ්ඨ ගැයුමක්.
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
Lakshman Aiyata UpAHARYakMA ❤ WEWA!!!
සුපෙම් හැඟුම් ඔබෙන් එපා......
මිතුරු දම් විනා.....🥺❤️
නෞකාවකි ඔබ ඈත සමුදුරේ....
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ......❤️✨️
කනට මාර මිහිරියි ❤❤❤❤
ඒ හඩ මුසුව.....❤❤❤ඇත්තමයි සංගිතය කියන්නෙම භාවනාවක්...
ඔබ දෙපලට බෙහෙවින් ස්තුතියි, රසික හදවත් සැනසුවාට!!
.....WOW ROHANA ..YOU ARE A GREAT ARTIST .MY RESPECT 💐💐💐💐💐
ඒකනම් භාවනාවක් වගේ 🎧🎧🎧🎼
ආදරණීය ලක්ෂ්මන් විජේසේකර..
භාවනාව k වැනි සංගීත yak ස්තුති i oba depalata niwan suwa lakshman විජේසේකර සොඳුරු මිනිසාට
❤❤❤❤❤❤❤❤❤❤❤ ගොඩක් ලස්සනයි ගොඩක් රසව්න්දා ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤❤❤❤❤
Marama lassanai❤️❤️❤️
Supem hagum event eke Raveen Kanishka ekka kiyapu ekath danna puluwan nm
බොහොම ස්තුතියි.❤️
හදවතට කතාකරන ගීතයක් නිවන්සුව ලක්ෂමන් සර්🙏🙏
මෙවෙනි ගීත කිසිම දිනක මැකි නොයා යුතුයි❤,අධි මාත්‍ර
Hammmo dr rohana sir and paradeepa aunty❤❤❤❤❤
මේ එක්කම අහන්න නුවන්ධිකා කියන නිරෝෂා මහත්මියගෙ පුන්සද රෑට සිංදුව. ඒක එක තරග වටයක කිව්වා. ඒක ඉතාමත් අනර්ඝ ගායනයක්. මේ වගේම තමයි ❤❤❤
නෙතු වෙහසමි දකින තුරු දුරින්
එදා සහ අද කාලයත් ගැලපෙන මහඟු ගීත. ❤ අති විශිෂ්ටයි
හරිම ලස්සනයි ...ආදරණීයයි...❤❤
Obe athagena me sendewe uyanthera ......., obathumage me giithaya sadaakal amaraniiyai , eththatama hadawathata samiipai, etharamatama lassanai, sinduwath samaga obathumage voice eka harima mihirie, mewaeni lassana giitha asanna labadun obathumata sathuta prakasha karami, devi pihitai , diirgayuwewa!!!!!!, budusaranai
බාවනාවක්❤❤❤
ආසම ගීතය... භාවනාවක් වගෙ
Lassana geethayak.💐💐💐
බියර් එක් බඔඅන ගමන් අදත් රස විදිනවා
ඔව් මමට්ග් බියර් දෙක් බොන ගමන් ස්විදිනවා
ලක්‍ෂ්මන් වජේසේකර nihathamani ගායකයෙක් ❤😊 ඔබට නිවන් සුව ලැබේවා
Adaraniya gayaka uvalata suba pathum.Lakshman wijeseksra sonduru gayakayanani obata nivansuva
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🎧❤️❤️
Niyamayi sinduwa🎉🎉🎉
ඇඟ හිරිවැටිලා යනවා ❤❤
Amazing voices
Excellent ❤
I know Dr Rohana Weerasinghe is so talented in singing but he only acts as a music composer to many singers.I was eagerly waiting to see him singing in public one day and now only fulfilled my desire. Thank you Ms Pradeepa Dharmadasa for joining Dr Rohana Weerasinghe in this heart seducing song. Dr Rohana Weerasinghe, you never expose your talents and always give chances to others instead. I like to hear more songs from you as a musician whom I admire and respect a lot for divine music presented so far.May the universal energies fortify you with more talents. Thankful to the universe for presenting us precious gifts like you. Bless you! and protect you by the Noble Triple Gem and all the Gods!.
A perfect voice combination ❤️
Start 0:58
හරිම ලස්සණයි❤❤
කිසි දින අප හමු නොවන බව දනිම්.❤️
බලන්න ලස්සන මෙයාලගේ අලංකාරය මොනතරම් වැදගත්ද ගීතයේ ලස්සනගැන අලුත් දේ කිමට නැතඑය ඒ වගේම ලස්සනයි ඔවුන් ඇඳ පැලඳ සිටි අයුරු මොනතරම් අලංකාරද උඩනිරුවත නැතිව mod කලිසම් නැතිඋනාට එහි වැදගත්කම ඉහලයි මෑතදී කලාකරුවෝ කියලා නම් කරගෙන ඉන්න අය මේවා බලන්න
BAWA THANHAWA ATHIKARANA MIHIRI , AAYACHANATHMAKA GEETHAYAK .
Harima.adaraniya.gayanayak.lassani.dennama❤❤❤❤🎉
WoW🥺
භාවනාවක්
❤❤❤❤❤ හරිම ලස්සනයි
Lassana Song ekak.👏
මිහිරි යි. මිහිරෙන් මිහිරයිමුල්වචනකීපයමදිපගමනක්ගියාවගෙයි.
ලස්සන වැඩක්❤
Verse වල ලස්සන 🥺
මගෙ කැමතිම ගීතය❤❤❤❤
.......VERY BEST DEUT
භාවනාවක් ඒක.🥺❤️
❤❤❤❤ හරිම ලස්සනයි
ආදරණීයයි❤❤
Aluth geetha athalossak thiyanawa ahanna hithena .mewa kawada kauru keewath aayeth aayeth ahanna hithenawa.harima putumayo mihirak.
Wow ❤❤
Nirmana suwa labewa mathu athma meatharamma rasawath hakiyawan labewaa
Heart touching touching song.....great
Lassanai
Gdk ❤❤❤❤❤❤❤❤ rohana sir n pradeepa dharmadasa ta
Beautiful ❤
Harima.lassany theruvn.sarany
mewane sindu appa 😍
කොච්චරනම් ලස්සනද❤❤❤❤
Ane oba adath sitiyanam kotaram apuuruda
Mama asawen rasawidina geethayak monatharam mihirida e geetha❤❤❤
Excellent
මධුරවූ ගැයුමක්.
කපිල කුමාර කාලිංගගේ රචනය වඩාත් අරුත් සහ රසගැන්වූ ලක්ෂ්මන් සර්, රෝහණ සර් සහ කලාභූමියේ අප සොයුරි ට ස්තුතියි
Wow. This was marvelous.
One of my Favorite 🥺❤️✨
❤❤😊🌹🌹🌹💐💐💐👌👌👌
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
Sindu witharak ma neme🥺❤❤🙏