Watching from canada .those days this couple was loved by many of us sad to see them apart even after many years its hurting and bringing old memories.
Atula and Sameetha gave EVERLASTING l'espion its Vey vers IMP for Us be happy allais with your famille and for thé société we love you all ! Slk Srilanken
Aththatama me denna hari lassana jivitha gathakala wage mathakai ..minisunge jivitha waradina than kiyanna ba adaa monatharam waradi kalath githaye kiyanawa wage dennama vidawana than athi ath kawdawath niwaradi karaganna bari
Man Asama voice dekak 😍❤️
දෙන්නගෙම හිත් වල තියෙන දේ සින්දුවෙන් කියනවා වගේ මට නම් දැනුනෙ 🥺🥺 අවුරුදු ගාණක් ආදරෙන් ඉඳලා වෙන් උනාට පස්සෙ ආයෙමත් ඔහොම එකට හම්බෙලා එකම වේදිකාවෙ එකට සින්දුවක් කියන්න මාර හයියක් ඒ හිත් වල තියෙන්න ඕනෙ.. ලෝකෙට හිනා වෙලා ඉන්නවා කියල පෙන්නුවට පරණ මතක මතක් වෙද්දි ඔයාලා ගොඩක් දුක් වෙනවා ඇති.. මට නම් කවදාවත් ඔය වගේ දෙයක් නම් කරන්න බැරි වෙයි.. ඇත්තටම දුකයි ඔයාලා වෙන් උන එක ගැන.. සින්දුව ගොඩක් ලස්සනයි.. ❤❤ ආයෙ කිසිම ආත්මෙක ඔයාලා අතරට තුන් වෙනියෙක් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
*මන් wish කරනවා... ඔයා දුකින් ඉන්නෙපා... ඔයාලා දෙන්නට දෙන්නා අවංකයිනම් අනිවාරෙන් ඔයාලා දෙන්නා දවසක එකතු වෙනවා... ජීවිතේ ලස්සනට ගෙවන්න... විදවන්නෙපා... අපිට අයිතිනම් මොන දේ කොහොම කලත් හිමි වෙනවා... බලාපොරොත්තු නැති කරගන්නෙපා... කාලයට ඉඩ දීලා ජීවිතේ ඉස්සරහට යන්න... bs* ❤️❤️🙏🙏
@@diltharu7538 අනිවාර්යයෙන් ඔය දෙන්න එකතු වෙනව බුදුසරණයි 🙏🙏🙏
Mathanm lokudukak dhanunaa bs
@@diltharu7538 අපිට දෙයක් අයිති නම් අනිවාරෙන් ඒ දේ කොහොම හරි අපිට ලැබෙනවා.. ඒ නිසා බලාපොරොත්තු නැති කරගන්න එපා.. සතුටින් ඉන්න.. එයා ඔයාට අයිති නම් අනිවාරෙන් ලැබෙයි.. මතක තියාගන්න හැමදේම වෙන්නෙ හොඳට ♥️ ඔයාලා ටික කාලෙකට වෙන් වෙන්න ඇත්තෙ ඔයාලට ඔයාලා ගැන තියෙන ආදරේ තව තව වැඩි වෙන්න ඕනෙ නිසා වෙන්න ඇති.. සතුටින් ඉන්න ♥️
හ්ම්ම්ම්😥
ඇත්තටම ගොඩක් ආදරනීය දෙන්නෙක් ඔයාලා දෙන්න..අපරාදෙ වෙන් වුනේ..😔
hmmm eka atta
aththatam, mona pasna awath ahem nowennai thibune, hawogem adu padu thiyenawa, meloke anga sampuna kiyala kenek hoyaganna bha. sama kenekgem adupaduwak thiyenawa. iwasima thma wadagath, samahara vita me mulu jivitha kalema iwasanna wei , eth monawa karannada homa thma life eka. "No one knows 2morrow. "
@@ajithsuranga3430 hmmm ow.. 😔
@@ajithsuranga3430100/100 eththa
අනිවාරෙන් ඇත්ත කතාවා..😐☝
එදා වගෙම අදත් ඔබ දෙපලට ආදරෙයි සමිතා මගෙ ආදරනීය ගායිකාව දීර්ඝායුෂ වේවා !
පුද්ගලික ජීවිතේ අදාලම නෑ එදා ඉදලම තාමත් මෙයාලගෙ ගීත රස විදිනවා ආදරෙයි ඒ හඩට
Thamath adarei dennatama ...
ඇත්තටම ඇස් දෙකට කදුලු ඉනුවා
එයාල දෙන්න වෙන් වෙලා ඒත් එකම ස්ටේට් සිංදු කියද්දි ඇත්තටම දුකයි මං නම් දවසක් ඈත් වුනොත් මැරෙයි දෙයියනේ
ලස්සනයි ඒ සිංදුව මං ගොඩක් ආසයි එයාලගෙ සෝන්ග් වලට
තෙරුවන් සරණයි 🙏🙏🙏 ජේසු පිහිටයි ❤️❤️❤️❤️
Dukai mata.una vaga
හමුවන්න බැරි ලෙසම දුරකට උනත් කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම් 👈💗💗
😆
ඇයි චිරන්ත??
කොච්චර ලස්සනද ඔය දෙන්නා එකට ඉද්දී.....😢
අත්තටම මේ දෙන්නා වෙන් උනේ ඇයි. 🙏💞💞💞💞💞💞
Watching from canada .those days this couple was loved by many of us sad to see them apart even after many years its hurting and bringing old memories.
මට මේ සිංදුව අහද්දි හිතේ මවාගෙන මේ දෙන්න දිහා බලා ගෙන ඉවසගන්න බැ ඇහ්නව මෙයාලගෙ හිත් කොච්චර හයියයිද මේ වගෙ සංවෙදි පදටිකක් හිනාවෙවි එකම වෙදිකාවෙ ගයන්න
Musical show එකකට ගිහින් බලපු කාලයක් මතක නෑ 😭
මෙයාලා එකම ස්ටේජ් එකේ සිංදු කියනවා ...මම දලා ගිය කෙනා පාරේ දකින වාරයක් ගානේ අඩනවා 🤔🤔🤔😲😲😲
😘😘😘😢😢😢😢🤣🤣🤣
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ වහා නැද්ද වහා 😂😂😂😂😂
Hmmmmm😪
මෙිකට තමයි කියන්නෙ ටැලන්ටෙක කියලා
Madu oya නේද me inne itin mt oyawa blnwa blnwa ආදරෙයි petiyo💕💓 pana
අතුල සමිතා ඒ එකතුව ...සුපර්
දැනටත් ඔය විදිහට දෙන්නා හිටිය නම් අදටත් අපිට මේවගේ ලස්සන සින්දු අහන්න තිබුනා 😥😥😥😥
Samith akkage edum walata mama harimama asai oya godak vinithi
මම.හරිම.ආසයි.මේ.දෙන්නගෙම.සින්දුවලට.ආදරෙයි...ඒත්.ගොඩාක්.දුකයි.🙏🙏🙏
මගේ හිතට දැනෙන පට්ට සිංදුවක්, ❤️
අපරාදෙ හොද පවුල්ජීවිතයක් ගත කරන්න තිබූ පවුලක්,
හොරකොටු පැනලා විනාස උනා.
ආදරේ හිතෙන කපල් එකක්
2021 t balana api
අහිංසක පව්ලක් දැනුවත් නෙම්යි අපේ ජවිතෙ වැරදි දේවල් සිද්ද වෙන්නෙ දුර දිග හිතන්නෙ නැති නිසා 😘 ලස්සන සින්දුව ස්තුතියි 🙏❤🌹❤️😘
Ane..dukae godak...😥😥😥😥..ape katath pesna tiyanawa..kath baha karala visadagena paul jevithe raka ganna tibuna dennatama...mn asama nihatamani dennek..🌹🌹🌹
ජයවේවා
සමිතා සහ අතුල නැවතත් එක් උනාට මාගේ උණුසුම් සුභ පෑතුම්..සතුටින් සමගියෙන් සාමයෙන් ජීවිතය ගෙවන්න.අපිටත් ඔය වැනි අලුත් සිංදු දාන්න
බුදුසරණයි
දැනඋන්නා නම් විදවන තරම් සමුගන්නෙ නැ රත්තරං ....😥😥
Athula harima smart..me denna monatharm galapena dennekda? Eyala dennage duwa dennagema lassanayi, gayana hakiyaavayi upathinma genath thiyenava..
ඇත්තටම මට එ දෙන්නගේ පෞද්ගලික ජිවිතේ වැඩක් නැ ගොඩක් ලස්සන සිංදුවක් හරි ආසාවෙන් බැලුවෙි
i too
Mamath
තාරක/////👈❤️❤️❤️
Oyage.katawa atta aka a dennage kamatta
@@ajithsuranga3430 ex
Oyalage daiwaya anuwa hemadema siddaune...oyalage paugalika jiwithe apita wedak ne...eth dennama lassanata sing kara...asawen ahan hitiya.. super
Adare kiyanne amutha hageemakata...adre adremai..adre kawadawath wenas wen na...minissu witrai wenas💖
අතුල සමිතා සුසංයෝගය ..👍👌
තෙරුවන් සරනයි ඔයා ලගෙ ජිවිතවලට
මොනතරම් සිංදු මිහිරි උනත් මොවුන්ගේ අසික්කිත ජීවිත දකිනවිට ඒ සියල්ලම අප්පිරියයි
Mona prasana awth dennata denna waradi karath samawa aran nawtha ek wena eka tama hoda balanna kochchara lassanada oyala denna
Jesu pihitai
athula ayye samitha akke mama podikaale idalama oyalage geetha ahanawa.oyala dennata edath aadarey adth aadarey.
Lassanai adarei
කාලකණ්ණි ජොන්ස්ටන්ට හෙණම ගහපන්.....රත්තරන් පව්ලක් කඩා ඉහිරුවට......😥😥😢
මේ කට දේශපාලන ගව ගන්න එපා ඇයි සමිතා චූටි කෙල්ල නෙවෙයි බැදපු ගැණියේක් එකි දැනගන්න ඕනැ.තමුන්ට ලමයේක් ඉන්න ගැණියේ කියලා.ජොන්ස්ටන්.මැතිතුමා ට.විතරක් බැනලා වැඩක් නැ.සමිතා ට.ත් බැනපන්.ඇයි උබ.යුඇන්පී කාරයේක්
@@weerekarawemcsk326 උබ ඌට කඩෙි යනවා ද ඕචිචරටම රිදෙන්නෙ ඒ පොන්නයාට බනින කොට 😠😠😠😠😠
Harima lassnai ...godak duki ...math godakm as sinduwak...
පෞද්ගලික දේවල් අපට අදාල.නෑත. ආයෙත් ඵකතූ. වී සතුටින් ඉන්න දලදාහමුදුරැවන්ගේපිහීටය්
දෙන්නම තමන්ගෙ නම කැත කරගත්තා .ඒකත් මාරම කැත විදිහට😱😱😱😱
Eyalage.nama
Kathakaragaththata
Okada.amaruwa
90 dasakayea kochcara lassana pawlakda api kochara adarea kalada aye dayeyanea ea kurulu joduwa wan kolea
Harima sundarai....lassanai..
අපි සංසාරේ කරන පාපකර්ම තමයි
Ekanam etta thamai dekkama Hari dukai
හිත නිවන ගීතයක් .👌👍❤️💜️😁
ඉබේටම ඇස් දෙකෙන් කදුලු වැටෙන සිංදුවක් 🥺
Flash back bakin supirima😍😍😍😍❤️❤️❤️
My favourite couple both of you god blessyou😍
සන්සරේ සරදමක් මේ.ලස්සන සින්දුවක්.
Samitha akki godak duken kiyanne me sinduwa eka eyage munen pennwa
කව් රු ලගට ආවත් ඒ දෙන්න තාම ආදරෙයි
Eka etta. Matanam Hari dukai dekkama
✍️ඔන්න මමත් සහයෝගය දුන්නා මටත් සහයෝගය දීලා👍 500ක් ගන්න උදව් කරන්න බුදු සරනයි ඔයාට 🙏සින්දුවක් අහමු✍️😋
Beautiful song. I think they still love each other.
i too accept your idea . it is clear that from there faces
Samitha akke. Athula aiyye eda wagema adath hetat hemadamat oyala dennatama godak adarei akke aiyye.budu saranai jesus pihitay dennatama. Adarei godak
දුක ඉතෙනවා දැක්කහාම තම අදරෙයි වැරදි වෙන්නෙ මිනිස්සු අනින් එ නිසා තරහාක් නැඅයෙන් එකතුවෙන් පුලුවන්නාමි ඔයාලා දෙන්නා හොඩාක් අදරෙන් ඉටිය දෙන්නෙක් තම එ අදරෙඉතයටඅැනි පෙනුවෙ නැනි වුනාට අැස්සවලින් පෙනවා එක බුදුසරණයි දෙන්නාටම ❤❤❤❤
හරිම ලස්සනයි ආදරෙයි හැමදාමත්
Lassanama sinduwak dennama ekathu wela sing karanawa.. oyalage jeawitha walata wagema apatath danenawa
මේ පවුල කැඩුවේ අරක්කු බාර් ජොනියා.ඕකට මේ පව මේ ආත්මේ පලදුන්නේ නැත්නම් ලබන ආත්මේ අනිවාර්යයෙන්ම පලදෙනවාමයි....!
සමිතට දෙන්නෙ මෙන දඩුවම උඹ දේශපාලන ය මේ තැනට ඇදැගැනිම වැරදි සමිතා ද හරි ගැණියේ නෙවෙයි සමිතා හරි නම් ජෝනිට බැනිම ඒක වැරැදි. ඔබේ දේශපාලන ඔබම තියාගනින්
Oba depalata g adarei.wenwima NM g dukai Rasika apara.edath adath athula sir sinduwa kiyaddi samitha mis dihamai balanna.eka NM Kisi wenasak na
ගෝඩක් අදරේයි ඔයදේන්නටම අයේ එක්වෙින්න අනේ
Ane athula malli oya dennawa dekkama loku duka atiweñawa kamak neh athula daruowbirida asdekata inna penawne athula malliwa dekkama hari sanwedi kenek neda samitha bandata oyawath balana ekath chiranthat daruowth sathuten inna gena lokuma jayakgrahanayak wenna thiyanawanam eya kisima kenekuta walak wanna behe athula kiyanne hai sanwedi kenekek oyalatahemadama sathuten inna wasanawa lebewa budu saranai
මියැදෙන්න පෙර ආයේ මුනගැහුනොතින්
කියනවා මට දුන්නු දුක🔥🔥🔥
15✍️ඔන්න මමත් සහයෝගය දුන්නා මටත් සහයෝගය දීලා👍 500ක් ගන්න උදව් කරන්න බුදු සරනයි ඔයාට 🙏සින්දුවක් අහමු✍️😋
Hi
ඔය දෙන්න අදත් එකට හිටියනම් .කොච්චර ලස්න්නද.
Athula samithage jivithawalata kage hari aswahak
Puduma lassana sinduvak ..ane aparade oyala denna athune adatath godak adare karana dennek...danaunnam vidavana taram samuganne ne mage rathtaran ❤❤❤❤❤❤
සෑම් king😘
Hi miss mama Kauai sri Lanka
Mata godak dukai pau aneee budu saranai oyalta....
Atula and Sameetha gave EVERLASTING l'espion its Vey vers IMP for Us be happy allais with your famille and for thé société we love you all ! Slk Srilanken
Life is
Life is a game you have to play wisely.if you wrong way you Will safer Gladys from AUSTRALIA
Supiri 👍
Nice ,,,,,,,සුපිරි super
දෛයිවයේ සරදම මෙිතරමි දරැනුද❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mamath godak adarei oay dennata ☺️☺️☺️☺️☺️😂😂😂😂
වැරැද්දක් වුනානම් සමාවෙනවද මගෙන්🥺 සමාවෙනවද මගෙන්🥺 😔❤
balanna me denna ekata iddi kochchara lassanada deiyanee
ලස්සනයි,💕💕💕
ඉස්සර කොච්චර ආදරණීය විදිහටද දෙන්නා වේදිකාවෙ සිංදු කීවෙ එකට ඇවිත් වේෆ්හිකාවට එකට බැස්සෙ වේදිකාවෙන්.දැං දෙන්නා මූනවත් නොබල සිංදු කියලා දෙපැත්තට යන්නෙ.දෛවයේ සරදමක්ම තමයි 😢
😢😢
රොලින්ග්😍😍
ඔය ගීත ඔය විදියට ලිව්වත්...ඔයාලා දෙන්නා ජීවිතේට ආදර්ශයක් කරගෙන නැ ....😢😢😢
එකනාමි අැත්ත හොඩා අදරෙන් ඉටිය දෙන්නෙක් ❤💔💔💔😭😭😭
💯💯✔
Dan ithin duk wela wadak na..godak lassanai song eka..
ආදරය කාටවත් රවටන්නට බැහැ. කැස්ස වගේ
Henaghpn jonstanta,samithath dngnn oni,,,,song ek maru...aya ekthu wenna
Aththata issara godak asa karapu cuple ekak. Ekata hitiyanam kochchara hodada
Attamai godak lassana dennk oyla .aparade oyala life eka katha kragtte mm godak adri oya dennata
Aththatama me denna hari lassana jivitha gathakala wage mathakai ..minisunge jivitha waradina than kiyanna ba adaa monatharam waradi kalath githaye kiyanawa wage dennama vidawana than athi ath kawdawath niwaradi karaganna bari
Oyala denna nawatha ekathu wennako oyalata api godak aderei
Supiri gayakayek
A denna akatama hitiyanam anee kochchara hodaida
lassanai sinduwat oyala dennam man asa kenek atula adikari bs dp
Aparaadee....koitaram lassana family ekakda...giya aaaathmee karapa pawak wenna athi...❤️❤️❤️❤️❤️❤️
අතුල අයියා ඝමිතා අක්කා හරිම ලඝ්ඝනයි එකතුවෙින්න අායමත් මම අාඝයි මම කුවෙිටි මානේල් ගල්ගමුව
පව් මොනා. කරන්න ද
බුදුසරණයි හැම ජිවිතයක් පිටි පස්සේ ම දුකක් තියෙනවා
බුදුසරණයි
lassanai dennama ....💖💖💖💖💖
Mn godak aasa kala dennek oyala dennata.wth nosithuwa lesa oyala wen una.mage aagama buddagama.e dahame anithya venawa me hemadema kiyana eka oya denna oppu karala penniwa apita.
Jeewite kiyanne atalodahama bawa oyala denna loketama kiya denawa oyala 😔
Still I love you both 😍
ගොඩක් දුකයි මේ වගෙ නම් විදවන්න අමරුයි
මියදෙන්න පෙර ආයෙ මුන ගැහුනොතින්
හිනහෙන්න පෙර වාගෙ යන්තම් හොරෙන්.....
Ane ape godak adare karapu daennaek ayet aekwenawanam dave pihitai
බුදුසරණයි ගොඩක් දුක හිතුන බුදුසරණයි ❤❤❤❤❤
Oya dennawa dakinakota harima Dukai dedena hari sanwedi kiyanne Cheyenne harima Dukai
අනෙ අපි හමදම ඔය දෙන්න ට අද රෙයි
මටත් තිබුනා ඔය සිංදුවෙ වගෙම ජිවිතයක් මොනවා කරන්නද ඉතින් දැන් කරන්න දෙයක් නැහැ 🥲🥲🥲පුංවි වැරද්දක් නිසා මට අයෙත් එයාව දකින්න බැහැ එ..නිසා මම නිතරම මෙ සිංදුව අහනවා
අතුල සමිතා 🥰🥰
Apita aththatama anunge jiwitha walin wedak ne loke hadanna apita bene thaman hari de thamange hithata awankawa karanwanm lokema lassanai