ඊයෙ ෂෝ එකට ආපු හැමෝම අඬ|වපු සිද්ධිය | Athula Adikari and Samitha | es productions

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 415

  • @sushanthirenuka9429
    @sushanthirenuka9429 Год назад +294

    අනුන්ගේ ජීවිත රස විඳින්න යන්නේ නැතුව කවුරු උනත් කලාව විතරක් රස විඳිනව නම් තමයි හොඳ...

  • @Janudhisasenka
    @Janudhisasenka Год назад +217

    මන්නම් කියන්නෙ ලන්කාවෙ අපි මේ කිසිම කෙනෙක්ගෙ ඇදකුද හොය හොය.ඉන්නැතුව අර ජරා කාලකන්නිටිකව එලවල දාලා රට හදාගන්න ට්‍රයිකරමු කියල

  • @nammuniprasanna7939
    @nammuniprasanna7939 Год назад +70

    අතුල කියන්නෙ අනුන්ගේ දරුවෙක්ට උප්පැන්න දුන්න මහත්මයෙක්.සමිතා ඒකට අතුලට සදා නයගැතියි.

    • @mangaliwanniarachchi635
      @mangaliwanniarachchi635 Год назад

      උබලගේ වෙඩේම අනුන්ගේ කුනු අතගාලා බලන එකමයි,එයාලට නති අමාරුවක් රටේ උන්ට තියෙනවා,ඔය් විදියට කුහක මිනිස්සු තමයි පුන්චි දේටත් මිනී මරන්නේ,

    • @nelkaperera4045
      @nelkaperera4045 7 месяцев назад +1

      මොන කතාවත්ද . අතුල තමයි මේවා හැම එකටම වගකියන්න ඕනේ.එයා ඇමතිලා ඉස්සරහ නැවිලා හරියනවා.මහජරා මිනිස්සු

  • @KAUSHI.9999
    @KAUSHI.9999 Год назад +24

    මේ දෙන්නම පස්සේ වෙන අය බැන්දට එයාලා එක්ක එතන කිසිම ආදරයක් නැහැ .... එතන තියෙන්නේ ආකර්ශණයක් විතරයි .... ඇත්තටම ආදරය තීන්නේ සමිතයි අතුලයි ලග .... ඒ දෙන්නගේ හදවත් වල තාම ඒ ආදරය තීනවා...❤

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 Год назад +34

    වෙන් වෙන්න ඕනි දවසක මුණ ගැහෙන්න පුළුවන් විදියට 😍❤️

  • @nbramanayaka9638
    @nbramanayaka9638 Год назад +43

    අනේ මේ දෙන්නා වෙන් නොවුනානන් ...😢 හරිම ලස්සනයි ❤

    • @roshannilantha379
      @roshannilantha379 5 месяцев назад

      Kasella thiyana ayata ekata inna baha mona jathiye porak bandath.

  • @ksperera2870
    @ksperera2870 Год назад +30

    කවුරු මොනවා කිව්වත් මේ චරිත දෙකට මගේ ආදරය මැරෙනකම්ම තියේවී! ජේසු පිහිටයි! ඔබ දෙපලට! ❤🎉

  • @lahirusandaruwan5639
    @lahirusandaruwan5639 Год назад +76

    මැරෙනකං ජිවත් වෙන ටික කාලෙට ජිවිතේ විදවන මිනිසුන් අතර ජිවිතේ ජිවිතය විදින පට්ටම පට්ම චරිත දෙකක්..හරිම ආදරෙයි.. මෙකෙ කමෙන්ට් දැක්කම හැමෝටම බලාගන්න පුලුවන් අමුම අමු කුහක විදවන මිනිස්සු ගැන.

    • @kanchanamalasirimanna1893
      @kanchanamalasirimanna1893 Год назад

      Godak adare hamadama sathutin Inna ❤❤❤

    • @nilushapriyajalee6498
      @nilushapriyajalee6498 Год назад +10

      මෙකට කියන්නෙ ජිවිතෙ විදනවා කියලා නෙමෙ, චාරයක්,හැදියාවක්,හරි ජාතකයක් නැති කම, දුව අතුලගෙ, පුතා තව ඇමතියෙක්ගෙ, ඉලගට කරෙ තමන්ගෙ දුවටත් වඩා අඩු වයසෙ කොල්ලෙක් බැද ගත්ත එක, අතුලගෙ පැත්තෙත් එ වගෙ, අමායව බැද ගත්තා, දැං එ ගැනි තව මිනිහෙක් එක්ක, මෙ නඩගම් බලලා මෙ මොඩ මිනිස්සු හුරෙ දානවා,උන් ප්‍රසිද්ද නිසා, වැදගත් කමක් නැති සක්කිලියො ටිකක්, මෙ තරුන පරම්පරාව විනාස කරන,

    • @dayanizoysa-hr6sn
      @dayanizoysa-hr6sn Год назад +6

      කිසිම රටක දැකලානෑ මේවගේ අසංවර පවුල්, මේවට උල්පන්දම් දෙන්නෙත් මේවගේම උන් තමයි. සත්තු වගේ.

    • @PathmaHewage-lp6pd
      @PathmaHewage-lp6pd Год назад +1

      Hakim.kiyanne minissu nitarama bedaganna deyak samiti kiyala amutu kenek nemei aya aurudu 10 Edale chirantawa banda aka wesqkama nemei api hamotama waradina waradihadagenq yanna oni meka hamadama enna apugamanak nemei ayala lassanata samagiyen jeewetwenawa ape minisunta kunuhoyq hoya ennateyanawanm went wadak onina akatamai ada lankawata ohoma welateyenne tamnge paduwe tamnge gaming yana ayata mada tamai mamat ayalata mara adareii hamDama saluting paresamata enna labenna budusaranai❤❤❤❤❤❤

    • @shamalperera4875
      @shamalperera4875 Год назад +1

      සත්තු වගේ ලජ්ජාවක් නෑ..උබත් එහෙමද?😂

  • @dohaqatar9055
    @dohaqatar9055 5 месяцев назад +12

    ලස්සනට ගැලපෙන ජෝඩුව මොන සාපයක් වැදිලා වෙන් වුනාද පරණ දේවල් සේරම අමතක කරලා අයේ ඵකතු වෙන්න ලැබෙනවා නම් හරිම සතුටුයි අතුල ❤සමිතා දෙන්නටම ගොඩක් ආදරෙයි බුදුසරණයි

    • @JanakaDmja
      @JanakaDmja 27 дней назад

      ජොනියට හෙනම ගහපන්

  • @dcj3245
    @dcj3245 Месяц назад +6

    උන් බඳිනවා උන් ඩිවෝස් වෙනවා, වෙන කාව හරි බඳිනවා ආයෙත් ඩිවෝස් වෙනවා...උන්ම අඬනවා හරියට අපි ඩිවෝස් වෙන්න කිව්වා වගේ 😂😂😂

  • @SunilSajiwani-cl2by
    @SunilSajiwani-cl2by Год назад +5

    සින්දුවලට තමයි මම නම් කැමති දෙන්නගෙම පුග්ගලික දේවල් වැඩක් නෑඅතුල සමිතා 🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️

  • @Nisansala-f2u
    @Nisansala-f2u Год назад +1

    Oyala denna Ada depaththat wela hitiyath harima samgiyen adatath daruwa ekk innwà.wen unu godak demaupiyant e daruwanta oyala wage wenn bh.. hamdama oy samgiya sathuta tiyenn Oni pawule hmotma.. budu saranai aiye akke denntma.. 🙏💖

  • @shyam9136
    @shyam9136 Год назад +39

    සමිතගේ මල කෝලන් u tube අද රටේ කාන්තා සහ ලමා දූෂණ අපයෝජන, වැඩිවෙලා රටේ ප්‍රසිද්ධ අය මීට වඩා වගකීමෙන් කටයුතු කලයුතුයි වැදගත්කම ක් තියෙනව නම්

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 11 месяцев назад +6

    මේදෙන්න තමන් කැමතිකැමති අය එක්ක ...රස්සාවට ජනතාව ඉස්සරහ බොරු හැඟීම් පෙන්වන්නෙ .

    • @chathunisha1
      @chathunisha1 Месяц назад

      අන්නේකයි. ජනප්‍රිය වීමේ නාටක 😂

  • @dayanizoysa-hr6sn
    @dayanizoysa-hr6sn Год назад +5

    කරපු කුපාඩි කම් විකුනන් කෑමක්, වැදගත් මනුස්සයෙක් මේ විකාර බලන්න යන්නෙ නෑ,

  • @LakshmanPathiranage
    @LakshmanPathiranage Месяц назад +1

    අළුත් ක්රමවේදයකට වනචර කම රටට කියා දුන් පළමවන යුවල මොවුන් විය හැකියි. 2:05

  • @gihanudayajith3744
    @gihanudayajith3744 Год назад +1

    Athula kiyanne niyama pirimiyek. ponnayintanam ridei mehema kiwwama. Ath Athula uba niyamama pirimiyek.... Genu issaraha hotu peran kaba peran adana pimpiyanta wada ... I RESPECT U..👍👍👍

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 Год назад +21

    ඔක්කොම මානසික පිස්සො. ළමයි වත් හොඳට හැදේවා කියල wish කරනවා. සින්දු ලස්සනයි ❤ God bless !

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 Год назад +7

    මුන්ට පිස්සු ..අනාචාරයෙ ගිහින් දැන් මර ලතෝනි ප්‍රසිද්දියෙ...මාර ආදර්ශ මුන්ගෙන් ජාතියට..

  • @chandanawijesinghe9455
    @chandanawijesinghe9455 Год назад +71

    ඔව් අඩනවා තාම 😂😂😂😂😂එයාලා ඔක්කොම යාලුවො මල්ලි...රගපෑම් තමා 😂😂😂😂

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt Год назад +96

    අතුල තාමත් සමිතා එක්ක සමිතා රෝන් නොගියානම්..මොනා වුන්ත් තාමත් මෙයාලගේ සිංදු ලස්සනයි 🎉🎉🎉🎉🎉😊

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Год назад +5

      Okige vise vadfiwela Paula kafune ballista Dan adenawa thama adunenna ves kama loku wela

    • @sandunitharaka3441
      @sandunitharaka3441 Год назад +2

      Aniwa

    • @jumatism
      @jumatism Год назад +6

      ඔව් ඒක ඇත්ත තව එකෙක්ගේ දරුවෙක් බඩට ආවම මිනිහෙක්ට ඉන්න පුලුවන් ඈ නපු&& වගේ

    • @RuwanIleperumaarachchi-o1z
      @RuwanIleperumaarachchi-o1z Год назад +4

      මුන්ගේ ආත්ම වන්චා සහගත කෝලම් දැකල අප්පිරියයි

    • @damai4603
      @damai4603 Год назад +2

      අපෙ රටෙ කලාව සුන්දර ගනිකාවො බ්හිකලා නුතනයෙ 🤣😁😅

  • @ශශිනි
    @ශශිනි Год назад +47

    සමිත හොදට රගපානවා නාකි මැන්ටලේ

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 Год назад +1

      👍👍👍👍👍😂😂😂😂

    • @manelamarasekara5929
      @manelamarasekara5929 11 месяцев назад

      අනේද කියන්නෙ

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 5 месяцев назад

      ඔව්.ගා⁣යනය හා රඟපෑම රැකියාව. මෝඩයො රැවටෙනව ආදරේකරනව.පව් කියනව.

  • @ashankaushalya4970
    @ashankaushalya4970 Год назад +9

    Comment 2 3k කියවපු මට😂😂 අනේ මේ ලංකාවේ මිනිස්සු කියලා හිතුනේ මට විතරද අප්පා.අපට ඕනේ කලාවෙ රසය😊

  • @sriisraelinfo
    @sriisraelinfo Год назад +1

    මොනවා සිද්ධ උනත් සිනහවෙන් සතුටෙන් ගෙවෙන ජිවිත. ජයම වේවා.

  • @RuwanKasthuri
    @RuwanKasthuri Год назад +42

    ඕක ප්ලෑන් කරලා කරපු දෙයක් .ඔය වෙලාවෙ අතුලට කොයින්ද මයික් එකක් 😂

  • @MaaliDasanayake
    @MaaliDasanayake Год назад +58

    දැන්..කාටද..මේකට..ඇඩුනේ😢 අඩපූ..එකාගේ..කටේ..සූප්පුව🍼
    ගහන්න..අහන්නේ😁😁😁😁

    • @Janudhisasenka
      @Janudhisasenka Год назад +3

      😂😢😅

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Год назад +3

      Samitha athulage suppuwa arenna suppu kiyak Kate gahawwada anthima suppuwa Dan Kate gahagenaenne duwatath Bala ekekugene vesakamata ahanne boruwata

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Год назад +3

      ​@@Janudhisasenkathawa adune na samitha Kala Pau padisan denawamai

    • @m.s.1019
      @m.s.1019 Год назад +3

      👍🤮

    • @සරන්යාදිසානායක
      @සරන්යාදිසානායක Год назад +2

      අන්න මරැ අදහස....😅😅😅😅👊

  • @ChinthakaSamarakoon-q1g
    @ChinthakaSamarakoon-q1g Год назад +1

    Lassanai thamath adare

  • @sudarshideepa6726
    @sudarshideepa6726 Год назад +3

    පිස්සු නැත්තං ෂෝක්, මිනිසුන් බඩගින්නෙ මුන්ට ෂෝ.කා ඓක්ක කවුද පවුල් කන්නේ කියලා දෙවියන් 😮 තමයි දන්නේ

  • @IshuPerera-nz9hu
    @IshuPerera-nz9hu Год назад +2

    හැමදාම සතුට්න් ඉන්න බුදුසරණයි

  • @NipunNipun-l2j
    @NipunNipun-l2j Месяц назад +2

    මිනිහට ආදරෙයිනම් වෙන මිනිස්සු එක්ක බුදියයිද වේසාවි

  • @vitztoyota8712
    @vitztoyota8712 Год назад +9

    හොදට රගපාන්නත් පුලුවන් 😂

  • @anjaloanjalo8511
    @anjaloanjalo8511 Год назад +86

    මූන්ගේ මලකෝලං වල අවසානයක් නෑ😂😂 දවසකට සමිතා TV ඵකේ චිරන්තව බදා ගෙන නටනවා තවත් දවසකට අතුලව බදා ගෙන අඬනවා ඇත්තටම මුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද

    • @Kumari-kq1py
      @Kumari-kq1py Год назад +17

      හරියට හරි මේව අගය කරනව ඒකයි රටට මෙහෙම උනේම

    • @ShalikanilakshiShalika
      @ShalikanilakshiShalika Год назад +13

      තනිකර පිස්සු .ඒවටත් හරි කියන අයනෙ ඉන්නෙ

    • @m.s.1019
      @m.s.1019 Год назад +1

      👍👍🤮

    • @m.s.1019
      @m.s.1019 Год назад +1

      ​@@Kumari-kq1py👍😡

    • @vidulidulla4339
      @vidulidulla4339 Год назад +8

      මල විකාර පිස්සු ගෑනියෙක්

  • @damai4603
    @damai4603 Год назад +45

    මායම්නම් සම්තා නැතිනම් ඔය පොඩ් එකා ඉදියි යෑ 😅😁🤣

    • @PPR7755
      @PPR7755 Год назад +4

      Yes full true

    • @m.s.1019
      @m.s.1019 Год назад +2

      👍

    • @nelkaperera4045
      @nelkaperera4045 7 месяцев назад

      ජරා කුහකකම හිතේ තියන් ඉන්නවනම් හොඳයි පිටට පෙන්නන්නේ නැතුව

  • @NimaliHerath-v7x
    @NimaliHerath-v7x Год назад +19

    ඇත්තටම පොන් එක ඔන් කරොත් ඔවුන්ගේ ,නැත්තන් සාරන්ගලාගේ කෝලන්.සතුටින් ඉදපල්ලා ඒක හොද යි.බහු කසාද නේ දාලා ආපු අයට දුකක් දැනෙනෙවා ඕවා දකිද්දි .privacy ක් තියෙන්න ඕන් මෝඩයිනේ.

  • @MaaliDasanayake
    @MaaliDasanayake Год назад +34

    අන්න...සමිතා...අඩපූ...
    කදුලුවලින්...කොළඹ...
    යට..වෙලාලූ😮😮😮

  • @dewhansi7234
    @dewhansi7234 Год назад +35

    සමිතා, අතුල, චිරන්ත, අමාය, එයාගෙ දැන් hubby කේක් හදල කන video දාල තිබුන. සදාචාරය කියන දේ europ country එකක වත් මේ තරම් පිරිහිලාද කියල හිතෙනව.

    • @nilminikumari5136
      @nilminikumari5136 Год назад +2

      Mewwa prasidiye penwana kota thamai internet guide karanna onee kiyala hithenne.

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 Год назад +2

      Munge paulama balu

  • @nileeamarakoon6563
    @nileeamarakoon6563 Год назад +2

    නොදකින් ඔයගෑනිගෙ මායම්...ළමයිදෙන්නට මහ එකාල දෙන්නයි...ඒ මදිවට වෙනම පුතෙකුයි බුදියන්න ඕනි උනු දඩාවතේ යන ගෑනියෙක්..අතුල කියන්නෙ ගෑනු විකුනල සතුටුවෙන මිනිහෙක්..පේන් නැද්ද පින්පි මූනක් තියෙන්නෙත්..පිරිමිකමක් ගෑවිලවත් නැ..අර ගෑනි ඒකෙන් හොදට ප්‍රයෝජන ගන්නව..නාකි උනත් වලත්තකම ගිහින් නැ..තව රගනව සමාජෙ ඉස්සරහ...රටට අසික්කිත සිරිත් පුරුදුකරපු කාමදේනුවක්..ගූ ගොඩක්..මිනිස්සු ඉස්සරහ කදුලත් මාකට් කරනව..ඕකුන්ගෙ මායන් මිනිස්සුන්ට තේරෙන් නැ..උන්ගෙ හොර මගුලත් උන්මාකට් කරනව

    • @nelkaperera4045
      @nelkaperera4045 7 месяцев назад

      මේ කමෙන්ට් එකේ කරපු එකා නම් මාර ජරා යකෙක්.හිත කුණු වෙලා ගඳ ගහනවා

  • @වලිකුකුළා-ට1ව

    ජොනියා ගහනකොට සමිතා කෙදිරි ගාන්න ඇතිනෙ

  • @SDN89503
    @SDN89503 Год назад +32

    මුන්ගෙ සින්දු විතරක් ඇහුවාම හොදටම ඇති .කිසිම හැදියාවක් නැති ගෑනියෙකුයි මිනිහෙකුයි.කරුමෙට ලස්සන හඩවල් දීලා තියෙනවා

    • @Sandu-c2r
      @Sandu-c2r Год назад

      අපි එයලාගෙ පවුල ගැන හොයන් නැතිව සිංදු විතරක් අහමු නෙද. නිකම් කෙන්ති ගන්න එපා යලුවා

    • @manelamarasekara5929
      @manelamarasekara5929 11 месяцев назад

      මල විකාර

  • @Nirosha-kd7ps
    @Nirosha-kd7ps Месяц назад +1

    Maru joduwa wen unath yaluwo wage innawa❤

  • @ShamaliPerera-d7z
    @ShamaliPerera-d7z Год назад +4

    ලස්සනයි kata hada.❤

  • @saumyamadushani3919
    @saumyamadushani3919 11 месяцев назад +1

    කවුරැ මොනවා කිවුවත් .ඔය දෙන්නට මම හැමදාම අාදරෙයි❤

  • @BinsaraChathu
    @BinsaraChathu 6 месяцев назад +1

    ලස්සනයිඑත්දුකයිඑසිංදුව

  • @JanakaDinesh-h4z
    @JanakaDinesh-h4z Год назад

    Samitha akke athula aiya ekka lassana jivithayak patan ganna.oyala denna hodata gelapenawa.paulak kiyanne mahamerak.ekata dennama hodin inna ona.athula aiya harima adaraniya kenek.

  • @ayeshawerawla
    @ayeshawerawla Месяц назад

    ❤රැකගන්න බැරිවුනේ...සංසාර ආදරේ...අපි නමි දිවි හිමියෙන් අපේ ආදරේ රකින ගැහැණු....❤❤❤

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 Год назад +1

    Sindu lassanai

  • @jamelahjamilah6919
    @jamelahjamilah6919 Год назад +1

    Ane eyalata mamanam harima adarey.❤❤❤❤😂

  • @nadeekadamayanthi7303
    @nadeekadamayanthi7303 Год назад +12

    මොකාටද යකෝ මේක බලලා ඇඩුනේ..

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 Месяц назад

    අතුල සමිතා ආදරනීය යුවලක් වෛරය ඉරිසියාව පලිගැනීම් ඒ ලෝකය තුල නැහැ අනෙකාගේ සතුට වෙනුවෙන් කැපවීම ම උදාරයි❤

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 Год назад

    Ane පවු a ආදරෙ hema dama satutin හොඳින් enna දෙන්න oyalata බුදු සරනඉ ❤❤❤❤

  • @user-py6fl1hx3d
    @user-py6fl1hx3d Год назад

    Hadawal dekama lassanai ethin ...කඳුළු nam acting thama ethin 😂

  • @HemaHema-ey1fu
    @HemaHema-ey1fu Год назад +25

    සමිතා කියන්නෙ වේස ගෑනියෙක්

  • @LasanthiBamunusinghe-r9v
    @LasanthiBamunusinghe-r9v Год назад +1

    ජොනී විතරයි අඩු

  • @jananilakma8042
    @jananilakma8042 Год назад +1

    Respect kavi❤

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq Год назад +16

    කෙල්ලට ගෙයක් අරන් දෙන්න වෙන්න ඇති.. තව වහනයකුත්..ජය ජය 👍

    • @PPR7755
      @PPR7755 Год назад +2

      Nice

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Год назад +2

      Me Massa baldu Paul wala owa balanne nathiwa ticket Aran eka thamange daruwekuta kanna Aran deepalla yakune mun Dan duwa bandala ekita karanna sinndu kiyanawa Patti Gona samitha

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 Год назад

      😂😂😂😂😂

  • @RanjithGunasena-k4t
    @RanjithGunasena-k4t 20 дней назад

    කලා කරුවන් විදියට මේ අයට මා ගොඩක් ආදරේ. ඒත් තම අබිමානය වාණිජ ලෝකය තුල නැති කර ගැනීම නම් කනගාටුයි

  • @nandaniekuwait4998
    @nandaniekuwait4998 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roshandanushka5840
    @roshandanushka5840 Месяц назад

    සමිතාගේ සිංදු අහන්න දගලපු වෙලාවේ සමිතට ට්‍ර්‍යි කරා නම් මෙලහකටත් මගෙ පැටියෙක් සමිතා ලග

  • @w.a.c.k6660
    @w.a.c.k6660 Год назад +6

    සංවේදී හදවතක් සමිතට තියන්නෙ❤

  • @upuludekumara5331
    @upuludekumara5331 Год назад

    Sounds claire නෑ video claire නෑ ඔයාගෙ chenille එකේ. Sorry.

  • @ΝεεκαΣιραντι
    @ΝεεκαΣιραντι Год назад +1

    මල කෝලන්

  • @SalwaSaknew
    @SalwaSaknew 5 месяцев назад +1

    පිස්සු නැත්නම් ෂෝක් අනේ

  • @wmrohini-6659
    @wmrohini-6659 Год назад +5

    අතුල අද ඉන්න තැන ට වග කියන්න ඕන සමිතා ම පමනයි අතුල ආදර නීය සැමියකු කියලා අපි දන්නවා ඒ වගේම දයාබර පියෙක් අතුල තනිවෙලා නරකම නරක ගෑනු 2ක් ඒ රත්තරන් ජීවිතය හීන කෑවා සමිතා ට පලවෙනි දරුවා ලැබුන දවස සිරස..F,mඑකේ ගියා හොදට මතක නම් සමිතා ඔයා අද ලොකේ නැති vidio දාදා කොහොමද අනේ ඔය තරම් සතුටු වෙන්නෙ ඔයා තමා පිරිමියකු ට දරාගන්න බැරි ලොකුම දඩුවම දුන්නේ මොනා උනත් මම ඔය දෙන්නාටම තදින් ආදරෙ කරපු කෙනෙක්😢

    • @nelkaperera4045
      @nelkaperera4045 7 месяцев назад

      අතුල සමිතාව වික්ක සභාපති කමට

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 5 месяцев назад

    ජීවිතය විඳිනව වගේ අනුන්ට පෙන්නුවාට ගොඩක් අය ජීවිතය විඳවනවා කියලයි මට හිතෙන්නේ ඒ නිසා කවුරු උනත් ජීවිතය ගැන තීරණ ගනිද්දී කීප සැරයක්ම හිතල බලලා තීරණ ගන්න ඕන

  • @aalss9844
    @aalss9844 Год назад +2

    Lankawe inna bodistha piriminta ganunta. Mara pinkam .samithata .baninna okun thamai jara wada karanne. Samitha kiyanne niyama ganiyak .

  • @ShilokaHandlage
    @ShilokaHandlage Год назад +2

    අනේ,,,මටනම් හරිම දුක හිතුනා 😢😢😢😢

  • @dinukamanaperuma
    @dinukamanaperuma Год назад +20

    මෙි මොන විකාරද අනේ......දැන් අවිල්ලා හිටිය උනුත් අඩලද

  • @AnushaKumari-r4q
    @AnushaKumari-r4q Месяц назад

    මිනිහට ඕනා ඕන ගැ නු එක්ක මිනිහට නටන්නයි ගෑනිට ඕන ඕන මිනිස්සු එක්ක ගෑනිට නටන්නයි නම් කසාදයක් බදින්න ඕනෑ නැහැ , හතර අතේ නටපල්ලා , අවසානයේ අර අහිංසක දරුවෝ තමයි ජීවිතය තියෙන තුරා සමාජයෙන් බැට කන්නේ

  • @VxgdVzzv
    @VxgdVzzv Год назад

    Ok❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SriyaniDissanayake-b6t
    @SriyaniDissanayake-b6t Месяц назад

    සමිතා අතුල කියන්නේ කවදාවත් අනිත් අයට අපහාස නොකරන නිහතමානී දෙන්නෙක් එයාලා අතරේ නැති ප්‍රශ්න තියෙන්නේ මේක දකින සමහර අයට

  • @anuruddhikaherath-yt6sm
    @anuruddhikaherath-yt6sm 6 месяцев назад +1

    If they love each other still they can remarry and get together again without putting on a show and being a comedy in front of the world. They are gone insane😅

  • @nimochfdo
    @nimochfdo Год назад

    Samitha adanne jonsanwa Matha wela😢😢😢😢😢😢😢

  • @annshiranthi5299
    @annshiranthi5299 Год назад +3

    පවු වැරදි වෙනවා මිනිස්සු නෙ අදටත් ආදරය කරනවා ඔයාලා

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 5 месяцев назад

      ජොනීව බඳින්න හිතන්ද ලමයි ලැබුනෙ ..මාර වැරදීම්...😂😂😂

  • @Аепав-е8ж
    @Аепав-е8ж Месяц назад

    හැබැයි මොන හෙතූවකට හරි මෙ දෙන්නගෙ මැද්දට පැනපූ එකාට හෙන ගහනවා

  • @jagathlakshman879
    @jagathlakshman879 5 месяцев назад

    me dedenama nisa api geethayak ahala vindanayak labanawa.. a dennagema pudgalika dewal hoyanna apita aithiyak na.aawata aithiyak thiyena kattiyak athi..habai a deenata adarayen akathuwela inna thibunanam godak hodai...

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 Год назад

    Genu nisa thamai godak durata paul jeevitha aul wanna pirimi hodai kiyanawa nawei genunta wada hodai

  • @pryanthapopy6002
    @pryanthapopy6002 Год назад +7

    මෙකේ. මොකටද. Aedune. දෙස පාලුව. ජොනී. ඒක. එක්ක. බුද්ධිය පු. මේ. ගැනී. එක. දවසක. මූ. එක්ක. So එකක්. I ළඟට. අනික. එක්ක. Mayan. මූන්ගේ

  • @Deegala
    @Deegala Год назад

    Comment balapu mama ubala ubalage padiwe idilla un sathutin innawa

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 19 дней назад

    ලංකාවෙ කසාද බැදපු එවුන් මෙව්ව එහෙම ආදර්ශයට ගන්න එපා හොදේ.දරුවො ගැන හිතල කොහොමහරි එකට ඉන්න.ගැලපීම් නොගැලපීම් හිතන්නෙ නැතුව

  • @AnuruddikaRathnayake-xk6jo
    @AnuruddikaRathnayake-xk6jo Год назад

    ආදරෙයි අතුල සමිතා

  • @chandrikapriyadarshani2185
    @chandrikapriyadarshani2185 Год назад +1

    ❤❤

  • @SiluniSiluniOsheshika-zy5fi
    @SiluniSiluniOsheshika-zy5fi 5 месяцев назад +1

    Ane aththamai anunge magul hoyanne natuwa sinduwa ahuwanam hodai

  • @ManoPriyanthika-d5n
    @ManoPriyanthika-d5n 5 месяцев назад

    Ochchara ada ada natanna one aaa .denna ekata hitiyanan iwarane.hariyata badinawata gedarin wiruddawela wage😂😂😂

  • @Iroshiperera-r9g
    @Iroshiperera-r9g 5 месяцев назад

    කුණුහරප ජීවිත ඕයී මේවා 😂😂😂

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 Год назад +4

    ආදරණීය බැදීම් තිබුන අයනම් මේගොල්ලන් කොට්ට මාරුකරනවා වගේ ගැණු මිනිස්සු මරු කරන්න පුලුවන්ද.

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r Год назад +5

    😂😂😂😂😂😂😂😂😂😂

  • @nandanasenavirathna7651
    @nandanasenavirathna7651 Месяц назад

    පට්ට වේශීයෝ

  • @shiranthagunawardhana9626
    @shiranthagunawardhana9626 Год назад +2

    තනි ඇහැට ඇඩෙන්නෙ 😢

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤😢😊

  • @sudarshiperera5331
    @sudarshiperera5331 Год назад

    Meyalawa kawru hari baya karala wen kalada? Ane kawda a aparadekaaraya

  • @sandunthiwanka8804
    @sandunthiwanka8804 Год назад +3

    Rata baragnna inna idiri paramprawata hoda adarsha dena wadihitiyo😢

  • @gamagerashmikagamagerashmi8737

    👯🥀🌹

  • @YizhanWangXiao1823
    @YizhanWangXiao1823 Год назад

    මේකෙ comments යකෝ ඇත්තටම ලංකාවේ සමහර මිනිස්සු නම් කවදා හැදෙයිද මන්දා.

  • @SriyaniWeerasinghe-is4pr
    @SriyaniWeerasinghe-is4pr Год назад +3

    මේ ඔක්කොම රගපෑමි..සල්ලි. .ජනප්‍රිය තාවය ඉහල යාම ට ක්‍රම වේදය. .

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 Месяц назад

    වැදගත් මිනිස්සු මේ ජර උන්ගෙ නාටක බලන්න යන්නෙනැ

  • @sunethrakumari4472
    @sunethrakumari4472 Год назад

    👍

  • @suranjiperera9752
    @suranjiperera9752 Год назад +3

    සමිතාට හොදට රග පාන්න පුලුවනි.
    Money Drop එකේ මරැ එකට රගපෑවා..
    උත්තර සේරම දැනගෙන, මාර හුරතලයක්දැමිමෙ.

  • @LasanthaGamage-t7l
    @LasanthaGamage-t7l 5 месяцев назад

    සමාජය වනසන කාලකන්නි

  • @mohomadakil4292
    @mohomadakil4292 Год назад +14

    අපේ මිනිස්සු මොනවා හරි කියන්න බලන් ඉන්නෙ ඇත්තටම මොමිනිස්සු මටත් දුක හිතුනා එ දෙන්නා ගෙ ආදරේ දැකල

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f Год назад +1

      Duka jithunanam ay jonsa passe giye ay lamayek hadagaththe ETA asse puthek badagaththe paukari oki

    • @anuradhamihirani3673
      @anuradhamihirani3673 Год назад

      ❤️❤️

    • @m.s.1019
      @m.s.1019 Год назад

      😆😆😆

    • @HMCNilmini-tu5pd
      @HMCNilmini-tu5pd Год назад

      Eka thamay manussakama thiyana Aya anunge kunu hoyanne na

  • @vajirafernando6747Canadian
    @vajirafernando6747Canadian 5 месяцев назад

    ප්‍රහේලිකා තමයි
    ඇයි අනේ පුද්ගලික දේවල් ලෝකෙට දෙන්නෙ
    ඉන්න ඕන නම් එකට ඉන්නකෝ