දෙන්නෙක්ගෙන් මම ඇහුවා, දෙන්නම මට බෑ කිව්වා - මම හිතුවේ මම suicide කරගනී කියලා | Cafe R with DEARO

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 623

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial  7 месяцев назад +93

    පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ ගාමිණි රත්නායක, ඔබයි.
    @GaminiRathnayaka-ix1cs අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
    ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.

    • @Tpriya75
      @Tpriya75 7 месяцев назад +1

      25ml & 50ml ❤🎉

    • @Tpriya75
      @Tpriya75 7 месяцев назад

      25ml & 50ml

    • @Tpriya75
      @Tpriya75 7 месяцев назад +1

      2️⃣5️⃣ ml & 5️⃣0️⃣ ml

    • @Tpriya75
      @Tpriya75 7 месяцев назад

      25ml & 50ml 💝

    • @madushanimadushani8050
      @madushanimadushani8050 7 месяцев назад

      25ml&50ml

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 7 месяцев назад +134

    උබ නියම චරිතයක්. ප්‍රධාන චරිත වලට වඩා උබ ජනප්ප්රියයි. උබට ගොඩක් මිනිස්සු කැමති. ඉදිරිය සුබ වේවා.❤❤❤

    • @roshanmadushanka9318
      @roshanmadushanka9318 7 месяцев назад +4

      ඒ comment එකනම් බොක්කෙන්ම කියලා ❤

    • @watson1212
      @watson1212 7 месяцев назад +1

      😂😂yai yai yai 🤡👆🥴🤣

  • @tharushigamage3444
    @tharushigamage3444 7 месяцев назад +219

    මං මෙයාව දැකල තියෙනවා. අවුරුදු උත්සවේක. අනිත් නිලියෝ සුදූම සුදුයි ඇත්තටම තම්බපු ඉස්සෝ වගේ ඒත් ඩිලුක්ශි ගේ හරිම ලස්සනක් තියෙනවා.. මෙයා කලු නෑ ඒත් හරි පැහැපත් එතන ඉදපු අනිත් හැමෝටම වඩා මෙයා හරිම ලස්සනයි.. ඒ skin tone එක හරිම ලස්සනයි .❤

    • @watson1212
      @watson1212 7 месяцев назад +2

      Irisiyawa 🥴🤡🤣sudu wenna bari unama sudu una unta irisiyawa iya ganu 🥴🤡🤣

    • @SomalathaKuruppuarachchi
      @SomalathaKuruppuarachchi 7 месяцев назад

    • @Surangani737
      @Surangani737 7 месяцев назад

      ​@@watson1212යන් යන් ඔහොම යන් පල විපාක අනාගත යේදී ලැබේවි

    • @ruwansuduhakuruge8934
      @ruwansuduhakuruge8934 7 месяцев назад

      Moko ane sudu wenna bari ona tharam cream thiyenne sudu wenna meyage muna ලස්සනයි ​@@watson1212

    • @mangalapriyadarshanin
      @mangalapriyadarshanin 7 месяцев назад +8

      සුදු කියන්නේ ලස්සන නෙවෙයි මෙයා

  • @sanuritharushika8216
    @sanuritharushika8216 7 месяцев назад +69

    මේයා මාර ජෙනුවින් කැරැක්ටර් එකක් මන් හරිම ආදරෙයි අක්කිට❤මාර ජොලි මාර ඕපන්❤ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️

  • @orith589
    @orith589 7 месяцев назад +58

    ඔයාගේ ස්කින් කලර් එක හරිම ලස්සනයි .අනේ කව්ද කියන්නේ ඒක හරි නැහැ කියලා .ඔයා හරිම ලස්සනයි .ඒත් ඔයා⁣ කියන කතාව හරි අපි අපේ සම ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඒක ගැනු කෙනෙක් වුනහම.මම නම් හරිම ආදරෙයි ඔයාගෙ සමේ පැහැයට.❤❤

  • @NandaniRathnayake-r8g
    @NandaniRathnayake-r8g 16 дней назад +6

    අනේ කෙල්ලෙ ඔයා ඕපන් වැඩියි.ඔයා හරිම ලස්සනයි.අර අනෙක් නිළියො වගේ කැරපොතු පාට ගන්න එපා. ඔයාගෙ ස්වභාවික ලස්සන ඒ විදිහටම හැමදාටම තියාගන්න.

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 7 месяцев назад +97

    මේ දවස්වල ආස කරන නිලියක්.එකම විදිහෙ චරිතවලටම කොටු නොවී සීරියස් චරිතත් කරනවනම් හොදයි නංගී❤❤❤❤

  • @rannyranny2579
    @rannyranny2579 7 месяцев назад +178

    මම අසම චරිතයක් පොඩ්ඩක් වත් ආඩම්බර කමක් ඇය ලග නැහැ සුපිරි හැමදාම සතුටින් ඉන්න සුභ අනාගතයක් වේවා ❤❤ආදරෙයි ❤❤

  • @NilushaSakaka
    @NilushaSakaka 19 дней назад +6

    මම ආසම චරිතය ඩීලුෂී නිහතමානීව ජීවිතය ක් ගත කරන කේනේක්❤❤❤❤❤

  • @ShanthiSujatha
    @ShanthiSujatha 19 дней назад +6

    දිලුක්ශි ඔයාට හොඳ යහපත් ව්වාහයක් ලැබේවා මම ප්‍රර්තනා කරනවා ඉක්මනින් ම ජය වෙවා

  • @kvoperera-hj9ds
    @kvoperera-hj9ds 7 месяцев назад +32

    ශෝක් ගෑණු ළමයෙක් ❤..හොද කෙනෙක් ලැබෙයි..බය වෙන්න එපා..

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 7 месяцев назад +42

    ආදරනිය ඩිලුක්ශි ඔයාට ලස්සන ආදරයක් හමු වෙවා❤

  • @ufo115
    @ufo115 7 месяцев назад +14

    හිනාව පිටපස්සෙ තියෙන වේදනවා 🥺🖤
    මම ආසම නිලියක්
    ආසම නිවේදකයත් එක්ක ❤️‍🔥

  • @DilakshiThilakarathna-js3us
    @DilakshiThilakarathna-js3us 7 месяцев назад +99

    එයා හරි ලස්සන ගෑනුළමයෙක්💜

    • @NaveenSandamith
      @NaveenSandamith 7 дней назад

      Oya anik aya thram janappriya niliyak novunata oya hadavthin ithamath pohosath niliyak.

  • @littlemermaid5921
    @littlemermaid5921 7 месяцев назад +104

    අවංකව කතා කරන එක හොඳයි .ඒත් ඕනවට වඩා කොල්ලෙක් නැති එක ගැන කියවන්න එපා .මන් ගොඩක් ආස කෙනෙක් ඔයා .ඒත් ඔයා program ගොඩක කියල තියෙනවා කොල්ලෙක් නෑ කොල්ලො ඔයාට cheat කරා කියල .හැම තැනම ඔහොම කියවද්දි තේරෙන්නෙ ඔයා කොල්ලෙක් නැති කමින් දුක් වෙනවා වගේ එකක් . එතකොට බොරුකාරයො ඔයාට ලන්වෙලා ඔයාගෙන් ප්‍රයෝජන අරන් රවට්ටල යන්න පුළුවන් .පරෙස්සමින් ඉන්න .ඕනවට වඩා personal දේවල් එලියට දෙන්න එපා .විශේශෙන්ම රංගනට කියන්න එපා .ඌ ඒකත් විකුනල සල්ලි හම්බකරගන්න ජාතියේ එකේක්

    • @rushand8003
      @rushand8003 7 месяцев назад +2

      hariyata hari

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 6 месяцев назад +1

      Aththa onawata wada personnel deval kiyanna epa

    • @harshalanawanjalee7291
      @harshalanawanjalee7291 18 дней назад

      Special ranganta

    • @SubhasiniSubashini
      @SubhasiniSubashini 18 дней назад

      Hatha hethkota kollo boruwata yaluwen hei thamage welwa hen kam balan inna ekai thiyena thaman wenuwen koye ari kothana ari kekek innawa hathi mata sathutu man wage awanka genu lamai inwa kiyala danicama

    • @littlemermaid5921
      @littlemermaid5921 17 дней назад

      @@SubhasiniSubashini ඔයාගෙ comment එක කියවල මට හති වගේ 😂😂

  • @Hazee879
    @Hazee879 7 месяцев назад +48

    41:31 අනේ හරිම ආදරණීය චරිතයක්...🥺🤍

  • @AweejusRosheni
    @AweejusRosheni 7 месяцев назад +102

    අනේ බේකරි ගෙදර ආදරනියම චරිතය 💕💕

  • @achinialwis3647
    @achinialwis3647 7 месяцев назад +13

    ගොඩාක් දක්ෂයි එයා 🥰 මං හරිම කැමති චරිතයක්..එයා ඉන්න ඕනම programme එකක් බලන්න ආසයි 🤭

  • @sumithlakmal
    @sumithlakmal 21 день назад +10

    ඔයා මගෙ වයසෙමයි වෙලාවකට හිතෙනවා මං මැරි කරන්න කලින් හිටිය මමයි ඔයයි දෙන්නම එකම වගේ චරිත දෙකක් කියලා මොනා උනත් මං ආසම ආසම නිලියක් ඔයා.❤ඩිලූ

  • @malinif9424
    @malinif9424 7 месяцев назад +15

    හරිම නිරහංකාර චරිතයක් . රඟපෑමත් අතිවිශිෂ්ඨයි . ඔයාගේ අනාගතය ට සුභ පතනවා . ජයෙන් ජය ලැබේවා . තෙරුවන් සරනයි දුව. ❤

  • @chandanadikwella6475
    @chandanadikwella6475 7 месяцев назад +47

    හරි විඋර්ත කෙල්ලේක් ❤මාරයී ❤❤බොක්කේ එකක් හක්කේ එකක් නැති එකම කෙනාතමා මෙයා❤ නිලිකම කොහේවත් ගැවිලාම නැහැ ❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @wasantha-br3cb
      @wasantha-br3cb 7 месяцев назад +1

      කියවනවා වැඩි නිසා කනක් ඇහිලා ඉන්න නෑ වාගේ.😀

  • @herathchandra4082
    @herathchandra4082 7 месяцев назад +7

    හරිම බුද්ධිමත් දරුවෙක් 😊 ලංකාවේ බොහෝ අය thamange ලස්සන හමේ පාට එහි ලස්සන නොතේරෙන කම නිසාම eththatama විරූපී වන තරම් හම සුදු කරගන්නව, නමූත් පිට රට වල බුද්ධිමත් මිනිසුන් ඉර අව්වේ peya ගනන් ඉඳලා හම kalu කරගන්න උත්සහ කරනවා එහි වටිනාකම දන්නා නිසා

  • @miushidasanayaka8158
    @miushidasanayaka8158 22 дня назад +5

    ලගදීම නැගී එන නිලිය සම්මාන ය ඔබට ලැබෙනවා 🎉🎉🎉❤ ඔබ ඒ තරම් දක්ෂයි ...සුබ පැතුම් 🎉🎉

  • @vihangiashinshana1884
    @vihangiashinshana1884 7 месяцев назад +12

    ඩිලූ අක්කා, අද තමයි මං ස්කීප් නොකර ඉන්ටර්විව් එකක් බැලුවේ.ඇත්තටම ඔයා මාර චරිතයක් .ඔයාගෙ කතාවෙ මාරම හිතට වදින තැන් තියනවා . ඔයාගේ ස්කින් කලර් එක මාර ලස්සනයි . ඉදිරි ගමනට සුබ පතනවා❤️

  • @MaduWickramasinghe
    @MaduWickramasinghe 7 месяцев назад +8

    මමනම් ඇත්තටම ටිවි බලන්නේ නෑ..youtube එකෙන්වත් ඩ්‍රාම බලන්නේ නෑ...හැබැයි මේ නංගිගේ විඩියෝ එකක් දැකලා මෙයා ඉන්න හැම විඩියෝ එකක්ම දැන් බලනවා..ඇත්තමයි ඉස්සර තමා නලු නිලියොන්ව මතක හිටින්නේ දැන් ඉන්න අයව ඇත්තටම මතක හිටින්නේ නෑ..ඒත් මේ නංගිව හැමෝටම මතක හිටින චරිතයක් වෙයි...හිතට වදින චරිතයක් නිහතමානි පොලොවේ ඉන්න කෙනෙක්...ඒකයි ඒ වගේ අය මගේ හිතටනම් දැනෙන්නේ...ආදරෙයි ❤❤❤

  • @aishasathsarani5058
    @aishasathsarani5058 7 месяцев назад +10

    ❤❤❤❤❤❤❤ මගේ පාසලෙන් ලංකාවේ කලා ක්ෂේත්‍රයට බිහිවූ දක්ෂතම නිලිය විසාකාවිය obata තව දුර යා හැකිya දක්ෂතම නිලිය වෙන්න දිලු අක්කියො❤😊. ප්‍රියතම නිළිය ක් මම ආසම කරන dilukshi🥰 superb acting

  • @anuththarasenavirathna9465
    @anuththarasenavirathna9465 7 месяцев назад +25

    ඔයා හරි අවංකයි.ඔව් ජෙනුයින් තමා නමුත් මේ වැඩසටහන ඇතුලව හැම වැඩසටහනකම මට පේන දේ තමා ඔයාගේ ඔය ආදරය ගැන මෙයාල කතා කරන්නේ.ඔයාව සරලවම යූස් කරනව කියන එකයි මගේ හැගීම.ඔයා දක්ශයි ඇයි ඒව ගැන ප්‍රමුඛත්වය දීල කතා නොකරනෙනේ? මොකද කාටත් ඕන මාකටින් නැතිනම් වීවස් වැඩි කරගන්න.ඒ නිසා ඇත්තම කතා කරත් පොඩ්ඩත් ඒක පාලනය කර ගත්තන්ම් හොදයි හොයල හිතෙනව.නැත්නම් කොල්ලෙක් හොයාගන්න බැරි ආදරෙන් පාරද උන කෙනෙක් කියල දිගටම ලේබල් වෙනව.ඔයා දක්ශ ඉස්සරහට යන්න පුලුවන් කෙනෙක්.මේක උමාලි වගේ අයටත් වෙන්ව දැකල තියෙනව. රූපවාහිනී වැඩසටහනක් උනත් යූ ට්‍යුබ් උනත් අහන්නේ වෙන්වීමයි.ආදර්‍ර කරපු අය දාල යන ඒවයි.සරලවම එයාගෙ දික්කසාය ගැන හැම තැනම විවිද ස්වරූප වලින් ප්‍රශන අහනව.ඔයාව එක ෆ්‍රේම් එක්කට කොටු කරන්න දෙන්න එපා කාටවත් .එහෙම උනොත් හොද ගමනක් තියෙයි.සුබ පනතනව❤

    • @IrangiWijesinghe56
      @IrangiWijesinghe56 7 месяцев назад +1

      මේ කතාවත් ඇත්ත.ඇය ඉතාම සරල, නිහතමානී , මෘදු චරිතයක් . ❤❤

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 3 дня назад

    මම දැකලා නැහැ ඇය රඟපානවා. ඒත් වැඩසටහන් වලදී ඇය හරිම විවෘතව කතාකරන, හැසිරෙන චරිතයක් නිසා මම හරිම කැමතියි. ප්‍රියමනාප සුන්දර යුවතියක් ඇය බොරු ආටෝප නැති. ❤️❤️❤️🌹🌹🌹

  • @Jhfgnkbib
    @Jhfgnkbib 9 дней назад +1

    ඇත්තටම මන් රන්ගන අය්‍යගෙ වෙඩසටහන් බලනව ආසාවෙන් එඋනට මෙ ඩිලුක්ශිගෙ කැරට් එකට මන් කෙයා කරේ නැ හැබැයි මෙ වැඩසටහනෙන් පස්සෙ එයාගෙ කත බහෙන් එයාව ආදර්සයට ගන්න පුලුවන් ලොකූ ආදර්සයක් තියන කෙනෙක් සුබපතනව dr ඔයට ඒවගේම රන්ගන අය්‍යට ස්තූති❤❤❤❤

  • @manujam8588
    @manujam8588 7 месяцев назад +11

    ඇත්තටම වැඩියෙන් ආදරය කරන අය හැමදාම තනියම ,

  • @ShirleyAlawdeen
    @ShirleyAlawdeen 18 дней назад +2

    මමත් හරි කැමතියි මෙි දරැවට විසේකාරි කතාවෙි තමයි මම මෙයාව දැක්කේ ඇත්තටම කටකාර ආදරණිය චරිතයක්

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 7 месяцев назад +21

    ලස්සන ඇස් දෙකක්. අවංකව කතා කරන බොහොම ආදරණීය කෙනෙක්. දක්ෂ රංගන ශිල්පිනියක්. දිගු ගමනක් යන්නට සුබ පතනවා!❤

  • @herathchandra4082
    @herathchandra4082 7 месяцев назад +7

    ලොකු ආදර්ශයක් දුව ඔයාගේ ආත්ම විශ්වාසය wish you all the best and all your dreams come true !!! Good luck!!!🎉

  • @paradathiruwankadam1482
    @paradathiruwankadam1482 7 месяцев назад +18

    අම්මා ගැන මතක් කරන්න මටත් හරිම අමාරැ දෙයක් මම රටක තනි වෙලා ඉන්න නිසා එයා ගැන මතක් වෙන කොටම දන්නේම නැතිව කදුළු එනවා එක මේ ලොකේ තියන අමාරැම දේ වෙන වෙන අය ජීවිතයට ආවත් අම්මා කියන කෙනා අපේ ජීවිතයේ රත්තරන් මාලයක් ❤❤

    • @hgfGbg-w4o
      @hgfGbg-w4o 7 месяцев назад

      ❤❤❤❤❤❤ekanam attha..wada karana gaman amma mathak unath ashwalin nodaniema kadulu enawa🎉🎉❤❤

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 7 месяцев назад +13

    නිහතමානී බොරැ සොබන නැති අලුත් නිලියක් ඉදිරියටම යන්න ජේසු පිහිටයි ❤

  • @evon-ze6nw
    @evon-ze6nw 7 месяцев назад +39

    හරිම ආදරනීය චරිතයක් ඉදිරි ගමනට අවශ්‍ය දහිර්‍ය් ශක්තිය දේවාශිර්වාදය ලැබේවා" ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️

  • @arunikaudagama9626
    @arunikaudagama9626 7 дней назад +1

    ඇත්තටම ආසම චරිතයක්...ඕනම චරිතයක් ඇතුලේ උපරිමේට ජීවත් වෙනවා❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 7 месяцев назад +10

    අනේ ශෝක් ඔයා ...කිසිම ආඩම්බරයක් නෑ..හරිම ඕපන්...ආදරෙයි ❤

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 20 дней назад +2

    පට්ට
    අවංක.. කෙල්ලෙක් ඔයා..පුතා..ඔයා..
    මං හරිම.. ආදරය..කරන..දරුවෙක්..
    පරිස්සමින්. ලෝකය හරිම..විෂමයි..පුතා..❤

  • @kokilaharshani2648
    @kokilaharshani2648 6 месяцев назад +3

    මේ නිළියට Haters ලා නැති තරම්.එයා ඇත්තටම ගොඩක් ලස්සන කෙනෙක්. ❤️

  • @nikibotheju-el2iv
    @nikibotheju-el2iv Месяц назад +3

    මොන දේ උනත් මේ අක්කව කවදහරි කසාද බදින කෙනා..මේ අක්කගෙ ආදරේ ලබන කෙනා පුදුම වාසනාවන්තයි 💜️🌱අක්කගෙ ඒ වචන වලින්ම ඒහිතේ හිරකරගෙන ඉන්න ආදරේ තේරෙනවා.💜️

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 7 месяцев назад +4

    ආසම කෙනෙක් බොරු පොශ් නැති නිහතමානි කෙල්ලෙක් ආදරෙයි ❤❤

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 7 месяцев назад +7

    තැලුන හිත් සුවපත් කරන නිහතමානී චරිත යක් රංගන ද සිල්වා
    ඔබතුමා ට බුදු සරණ යි

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 7 месяцев назад +4

    ගොඩක් නිහතමානී කෙනෙක් ඒ හිනාවට තමා අපි හැමෝම කැමති❤ ඒත් අක්කිගේ මුනෙන් පේනවා හිතේ ලොකු දුකක් තියනවා කියලා😢 කොහොම වුනත් හොදම කෙනෙක් අක්කිගේ ජිවිතේට එයි කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා❤

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 17 дней назад +1

    ඔයාගේ හිනාවෙන් තේරෙනවා ඔයා බොහොම විවෘත කෙනෙක් කියලා

  • @Nethmi-yk9mx
    @Nethmi-yk9mx 7 месяцев назад +7

    මන් වගේම හිතන පත විදියෙයෙ කෙනෙක්මව මන් දැක්කමයි 🙂❤
    මාත් ඔයා වගේමයි akki . ඕම හැමෝම ගැන හිතල ආදරේ කියන de serious අරන් බොක්කෙන්ම කරන්න යන නිසාමයි හොද අයට කෙලවෙන්නේ 🙂
    hemadam waradinna hemadam duking inna wenna hoda dawas thawa issarht enw akki ❤

  • @NekshikaPerera
    @NekshikaPerera 7 месяцев назад +2

    මාත් හරිම කැමති කෙනෙක් ඩිලුක්ෂි .💖💖
    හරිම සංවේදී , සැහැල්ලු කෙනෙක් 💖💖💖 54:39

  • @prasadikachathurangi4555
    @prasadikachathurangi4555 7 месяцев назад +12

    අනේ මාත් ඔයාවගේ ආදරේ ගොඩාක් හොයන කෙනෙක් ඔයා වගේමයි මගේ ජීවිතේ ඔයා කිවුවා වගේ ....

  • @dularilakmali9989
    @dularilakmali9989 19 дней назад +2

    ඔයත් මම් වගේ 😊 මට හමුවෙලා නෑ කලිම් මම් වගේ ආදරේ කරන ඒම රියැක්ට් කරන කෙනෙක් ❤️

  • @herathchandra4082
    @herathchandra4082 7 месяцев назад +4

    හරිම ලස්සන දරුවෙක් good luck දුව !!!🎉 හරිම විවෘතව හිතට එකඟව eththa කතා කරනවා බොරු සෝබන නැතුව අවංකව හිතට එකඟව කතා කරන්නේ,,, දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක් 😢 දුවගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා!!!❤

  • @chamalinadeeshani7439
    @chamalinadeeshani7439 16 дней назад +1

    අවංකව කතා කරන කෙනෙක් ,හරිම ශෝක් ❤❤❤

  • @ManjulajaJayarathna
    @ManjulajaJayarathna 7 месяцев назад +22

    මම ගොඩක් programs බලන්නේ skip කරලා බලන්නේ මේක බැලුවා ආසාවෙන් 😅😅 පුහු මාන්නය බොරු ආටෝපය නෑ 🎉🎉🎉❤❤

    • @watson1212
      @watson1212 7 месяцев назад

      Yai yai 🤡🥴😂

  • @malkanthirathnayaka-is6qq
    @malkanthirathnayaka-is6qq 4 дня назад

    Ane mama ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි හරිම ලස්සනයි මරු ඔයා හරිම අසයි ඔයාගෙ කතා බලන්න ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤adare❤❤❤❤❤❤❤❤

  • @rasikachathurani7082
    @rasikachathurani7082 7 месяцев назад +6

    දැන් ඉන්න නිලියන්ගේ සමේ පැහැය බලන්න අප්‍රියයි.ඔයානම් ඔය පැහැය දිගටම තියාගන්න යුරේනිගේ පාට වගේ

  • @mankaasanka5328
    @mankaasanka5328 7 месяцев назад +10

    හරිම ආදරණීය චරිතයක් දක්ශ රංගන ශිල්පීනියක්.මම හරිම කැමති කෙනෙක්.ඔයාට සුභ පතනවා රංගන ජිව්තයට.

  • @ChandraniPushpalatha-z4f
    @ChandraniPushpalatha-z4f 18 дней назад +1

    සුදු කියන්නේ තම්බpu ewun වගේ තල elalu කියන්නේ වෙනස් ම ලස්සන k ඔයා ලස්සන y මොඩ වැඩ කරලා විනාශ වෙන්න එපා සමහර අය make up කරලා ragapanawa embam කරපු අය වගේමයි 😢😢😢😢😢

  • @malkijayasooriya4040
    @malkijayasooriya4040 21 день назад +2

    හරිම ආදරෙයි.. ඔයගෙ බොරු ශො නැහැ .. බුදුසරණයි ..පරෙස්සමින් ඉන්න

  • @novenyagunathilaka4865
    @novenyagunathilaka4865 7 месяцев назад +7

    Dilu akka ව මම දන්නේ 2015 ඉදන්, එයා miyesi visakha එකේ items දෙකක perfom කරා ඒ අවුරුද්දේ 💙💛 ඒ කාලේත් මට තේරුනේ අක්කා හරිම ජොලියෙන් හැමොමත් එක්ක හොදින් ඉන්න චරිතයක් කියලා. ඒ වගේම හරිම දක්ශයි.
    මට මේ කතාවෙ මුල විනාඩි ගානක් පුදුම අපහසුවෙන් අහන් හිටියේ. මට හරි ප්‍රශ්නයක් rangana ඇයි එකම ප්‍රශ්නේ කරකකරක අහන්නෙ කියලා. ඒක ඇත්තටම ඕනවට වඩා වැඩි.
    සුදුවෙන්න ඕනේ නේද කිය කිය අහද්දි අක්කා කෙලින් උත්තරයක් දීපු එකට මට හරි සතුටුයි.
    අක්කගේ attitudes , personality තාමත් එහෙමයි...
    Best of luck with everything Dilu akka ❤ You are A STAR 🤍

  • @IsuriKalpana-iy8wu
    @IsuriKalpana-iy8wu 7 месяцев назад +1

    ඔයා හරි අවංක කෙනෙක්..ඔයාට ඔයා හිතනවා වගේ ආදරයක් ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..ආදරෙයි ඔයාට..🥰🌹❤️

  • @SanjuPathirana-z8c
    @SanjuPathirana-z8c 7 месяцев назад +2

    ඔයා මං වගේමයි නංගි ආදරේ ගැන හිතන්නේ .ආදරේ කරන්නේ .මං ජිවිතේ අනිත් දේවල් දරාගත්තත් .ආදරේ දි මාත් හරිම සංවේදී කෙනෙක්

  • @shamilaperera9378
    @shamilaperera9378 Месяц назад

    අනේ මෙයා හරිම ශෝක් අවන්කයි..මේ වගේ යාලුවෙක් මට හිටියනම් කියලා හිතෙනවා ❤️❤️

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 6 месяцев назад

    ඇය හරිම නිහතමානී යි...
    අවංකයි..හරිම විවුර්ථයි...❤❤❤❤❤

  • @rosarymadhushani6472
    @rosarymadhushani6472 6 месяцев назад +1

    ඔයා හරිම ලස්සන නිරහංකාර කෙනෙක්...කවදාවත් වෙනස් වෙන්න එපා..රූපෙන් වත්

  • @Devikachandani-g9k
    @Devikachandani-g9k 2 часа назад

    හරිම ආදරනිය චරිතයක් ඔයාට සුබපැතුම් ජීවිතයට
    අවංකව ආදරය ලැබේවා❤

  • @saas179
    @saas179 7 месяцев назад +12

    lassanai Asama charithayak Adarei ❤❤❤❤ jayawewa ediriyatama yanna

  • @SachiHewage99
    @SachiHewage99 7 месяцев назад +2

    ඔයා දීපු ආදරේ, හොයපු ආදරේ ඒ විදියටම ජේසු ඔයාට ලබලා දෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කෙ. ඔයා ඔය කතා කරපු වචනයක් ගානෙ මං මාව දැක්කා. අක්කට හමුවුන යාළුවා ඔයා එක්කම ඉන්න ඕනි කියල මං ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි ඔයාට ❤️

  • @5871iroshani
    @5871iroshani 3 месяца назад +2

    මාත් ඔහොමයි අක්කේ මටත් එපා වෙලා තියෙන්නේ. අනේ අක්කේ ඔයාට කවුරු නැතත් ඔයා ඉන්න ඕනේ. කෙල්ලෙක් උනාම කපටි වෙන්නත් ඕනේ love වලදී. මොකද කොල්ලෝ ගොඩක් හොයන්නේ sex.

  • @anushaliyanage2810
    @anushaliyanage2810 3 дня назад

    Ane me ehem pitimma mage gana kiyanne....oya hariyatama hari....oniwata wada awanka unama apita waradinawa wadi...oniwata wada wiwrtha unama eyala apiwa use karanawa....oya wagema thamai mamath..❤❤❤❤❤❤❤❤godak adarei

  • @simplewalker459
    @simplewalker459 7 месяцев назад +5

    ලස්සන ආදරයක් ලැබිලා සතුටින්ම ඉන්න පුළුවන් වෙන්න ඕනි ❤

  • @damekaadamekaa554
    @damekaadamekaa554 8 дней назад

    Adareiii godaak..lassanaii..budu saranaii

  • @DESH791
    @DESH791 7 месяцев назад +31

    හරිම කච බච කෙල්ලෙක්.. හැබැයි මරැ චරිතයක්.. ❤

    • @RedRose-2025
      @RedRose-2025 7 месяцев назад +3

      කච බච😂

    • @Jenitapilishiya
      @Jenitapilishiya 7 месяцев назад +1

      me wage kellek badenna pin kranna one

  • @SubashiniKumari-y7n
    @SubashiniKumari-y7n Месяц назад +1

    මම ආසම නිලියක්. ඔයා හරි ඕපන්. හරිම ආදරනීය චරිතයක් . ආදරෙයි මම ගොඩක් ආසයි ඔයාගෙ කියවිල්ලට

  • @SujiSuji-o9c
    @SujiSuji-o9c 7 месяцев назад +5

    සංසාරිනී එකෙත් ලස්සනට වෙනමම චරිතයක් ලස්සනයි ❤️❤️❤️

  • @damekaadamekaa554
    @damekaadamekaa554 8 дней назад

    Aththamai nangi....a duka daraganna amaruii

  • @Gihanigihani-o5q
    @Gihanigihani-o5q 7 месяцев назад +4

    බේකරි ගෙදර කතාව බලන්නෙ ඔයා නිසා ❤❤❤❤අාදරෙයි ඩිලූ

  • @deana1659
    @deana1659 7 месяцев назад +3

    එයා හරිම විවෘත චරිතයක් මම හරිම ආදරෙයි

  • @MalshaSewwandi-ww2fj
    @MalshaSewwandi-ww2fj 7 месяцев назад +9

    කාලෙට ඉඩ දෙන්න මැණික ඔයාට හොදම කෙනා හොදම වෙලාවට හම්බුවේ..අවංක අයට ලස්සන ආදරයක් දවසක සොබාව දර්මයෙන් මුණගස්වනවා..ආදරේයි මැණික 😍❤️❤️❤️❤️

    • @DammikaPerera-b8l
      @DammikaPerera-b8l 7 месяцев назад

      පුතේ .ඔයා කලබල වෙන්න එපා.ඔයාගෙ හිමිකාරයා ඔයාව හොයාගෙන එයි.ඔයා බුද් දිමත් අවන්ක ආදරණීය කෙල්ලෙක්.

  • @hashhmj
    @hashhmj Месяц назад

    Very intelligent girl...Keep up the good work...may God bless you...

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 9 дней назад

    ඔයාට හොද කෙනෙක් ලැබෙන්න කියල විශ්වයට ස්තූතිවේවා

  • @nilanthamalaladeniya507
    @nilanthamalaladeniya507 15 дней назад

    ❤❤Asamacharethayak good luck jayawawa

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 7 месяцев назад +1

    දිල්රැක්ෂි නමත් හරිම ලස්සනයි ඔයාවගේම. ඔයා හරිම සංවේදියි හරිම ආදරනිය චරිතයක් ලස්සන හදවතක් තියෙනවා ඔයාට.සතුටින් ඉන්න. ආදරයකරන කෙනා ඔයාව හොයන් එයි. සතුටින් ඉන්න ඉදිරි ගමන ඔයාගේ සාර්තකවේවා. ❤❤❤❤

    • @Oshada-colo
      @Oshada-colo 7 месяцев назад

      ඩිලුක්ශි

  • @nelumgayathri7666
    @nelumgayathri7666 13 дней назад

    පුද්ගලිකත්වය පරිස්සම් කරගන්න.හොද හිතක්.පරිස්සමෙන් .ජය පතනවා ඉදිරි අනාගතයට .

  • @indifashion6919
    @indifashion6919 7 месяцев назад +4

    Your skin colour…? What a beautiful skin colour you have.. that’s sooo pretty and soooo bright… very fresh looking…

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 7 месяцев назад +11

    Oyage color eka beautiful mage skin ekath iyapata❤ attha vinadi 5k hitiyath kaluwenawa

  • @MinistryofManPower-p8m
    @MinistryofManPower-p8m 23 дня назад

    ඇත්තටම හරිම ආදරය කරන නිලියක් මෙහෙම අවන්කව කතාකරන අය අ ඩුයි ඔයාගෙ ඉදිරිගමනට සුබ පතම්

  • @Shadowsgaming8076
    @Shadowsgaming8076 7 месяцев назад +2

    ❤ සුබ පැතුම් ඉටුවෙන වාසනාවන්ත අනාගතයක් ඔයාට ...බුදු සරණයි ...

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 7 месяцев назад +8

    Kelin katha karana nihathamani adara niya Awanka dilukshi bs jp 👍👌💯💯🥰❤

  • @RedRose-2025
    @RedRose-2025 7 месяцев назад +5

    Kisima kenekgen kisima negative comment ekak nehe. Harima durlabai ada kale actress kenekta negative comments ne kiyana eka.❤ adarei math oyata dilukshi nangi

  • @pulsar-r3e
    @pulsar-r3e Месяц назад

    කැමතිම කෙනෙක් .ලස්සන අනාගතයක්.ඕපන් හාර්ට් එකක් ඇති නිහතමානී කෙනෙක්.සුබ පැතුම්

  • @aalss9844
    @aalss9844 7 месяцев назад +3

    Creem walin sudu wela .malamini wage niliyo wage nemi. Meya mara lasanai. God bless girl go on don't give up❤

  • @daaklih
    @daaklih 16 дней назад

    උපදේශනයෙදි හරි කෙනෙක් ඉන්න ඕන නුවර ඉන්නවා counseling doctor කියලා කියාගන්න කෙනෙක් .ඒකා English classes ත් කරනවා.ඌ ලෙඩ්ඩුන්ගෙන් අහගෙන ඒවා ළමයින්ට කියනවා.ලෙඩාට වෙන්නෙ එල්ලිලා මැරෙන්න

  • @nimashaekanayake5886
    @nimashaekanayake5886 21 день назад +1

    ආදරය ගැන කතා කරද්දී මගේ කතාවමයි.. තවත් මෙ වගේ ගර්ස්ලා කොච්චර ඇතිද 😊

  • @pradeeppushpakumara8227
    @pradeeppushpakumara8227 17 дней назад

    හොඳ වැඩසටහනක් .adaraneya charitha yak ekka .

  • @MangalaHennayake
    @MangalaHennayake 7 месяцев назад +3

    අනා ....ඔයා හරිම විවුර්ත යි නංගී ඇත්ත පෙතම පේමය අමතක කරන්ට බෑ කියන්නේ බොරු එයාට අපි ආදරේ කලත් එපා නිසා දාල ගියානම් ඔයාට ගැලපෙන හොද කෙනෙක් ඉක්මනින් ලැබුනම පෙරට වඩා ආදරෙන් ඉන්න පුලුවන් .ඉවසීමෙන් කල්පනාවෙන් ජීවිතය ජයගත හැකී.කවුරූ දාලා ගියත් අපි අපි වෙනුවෙන් ජීවත් වෙන්න ඕන

  • @aruniperera1532
    @aruniperera1532 7 месяцев назад +1

    Harima lassana pinata labuna rupayak thiyena Inna thana paluwak nathi Hari awnka Chama charithayak adumen pawa Hari sanwarai ❤ good luck dilukshi me shesthre loku gamanak yanna puluwan oyagema value 1k thiyena amuthuma deyak karanna puluwan kenek minissu ikmanin akarshnaya kara ganna puluwan talent 1k oyata thiyenawa

  • @devikaweerasinghe1550
    @devikaweerasinghe1550 7 месяцев назад +4

    Very honest young lady god bless

  • @AmashaLakshani
    @AmashaLakshani 7 месяцев назад +2

    ඔයාට ආදරය කරන ඔයා ආදරය කරන හොද කෙනෙක් ඉක්මනටම ලැබෙන්න ඕන🙏❤️❤️🥰

  • @mallikamallika-q7j
    @mallikamallika-q7j 7 месяцев назад +3

    මම හරිම ආසයි ඔයා හරිම නිහතමානී චරිතයක් නංගි නියමයි නියමයි ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න බුදු සරණයි ආදරෙයි ❤❤❤

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 9 дней назад

    ඔයා හොද කෙනෙක් ❤❤

  • @dinamunikarunaratne8620
    @dinamunikarunaratne8620 15 дней назад

    good luck Dilukshi