One of the best interviews ever. I thoroughly enjoyed the interview. What a wonderful person such a genuine and humble human being An example to all Love you Champa Sriyani An actress who had done justice to all the characters she has played ❤
I’m from your school, lived in Mt Lavinia. Still I remember the way I pass through your house. Proud of you and for the honesty. Wish you all the very best for a future plans with good health. Good luck ❤
I really enjoy watching these interviews. I grew up with many of these celebrities in the 80s and 90s including you, Kelum. Bring back so many heart warming memories. I left Sri Lanka almost 20 years ago, so I’m not very familiar with current Sri Lankan personalities in showbiz. Thank you for these wonderful interviews.
අපි පොඩි කාලේ දැකපු ලස්සනම කාන්තාවක්. අපි ඉස්සර චම්පා ශ්‍රියාණි වගේ කතා කරන්න, ඇය වගේ හෙමීට ඔලුව හරවල බලන්න, ඇය වගේ හිනා වෙන්න හදන පුදුම පිස්සුවක් තිබුනෙ. ඇය අද ඊට වඩා ලස්සනයි කියල මට හිතෙනව. ඇයගේ මුහුණ කැඩපත වෙලා ඒ ලස්සන මුහුණෙන් පේනවා. චම්පා ශ්‍රියානිත් හරිම සන්සුන් චාම් කාන්තාවක්. ඇය කිව්ව කතාව 1000% ක් හරි කියල මට අද හිතුනා. අපට සමහර නලු නිලියන්ව එපා වෙන හේතුවක් තමයි එක එක programme වලට ඇවිත් ඒ ඒ අය ගැන අපේ හිතේ තියෙන අභිමානය විනාස කරගැනීම. කොයි තරම් හොද රංගනයක් කලා උනත් programme එකක්දී සිංදුවක් OUT ඇහෙනකොට ඒ රංගන වේදියා නිකංම අපේ හිත් වලින් දියාරුම වෙලා යනව. එතනින් එහාට අපිට හිතෙන්නෙම එයා එතන ගිහින් කියපුවා ගැනයි, ඉදගෙන උන්න අපිළිවෙලයි, බුම්මන් උන්න එකයි, කකුල් තියන් උන්න හැටියි, බක බක ගාල සද්දෙට හිනා වුන එකයි, අර සිංදුව කැතට කැතේ කිව්ව එකයි තමයි ඉතිං. නිතරම සියලුම programme වලට එන අපේ අය මේටික තේරුම් ගත්තා නම් දැන් තියෙන programmes වල ඉතුරු වෙන්නෙ හිස් පුටු ටික විතරයි. ඒ කියන්නෙ එහෙම කරන්න හොදම නෑ. ඔබේ අනිත් සියලුම වැඩ මොනතරම් පිළිවෙල ඇත්ද කියල මට හිතෙනව. අපේ දුවලාටත් මේව පෙන්නලා මේ වගේ හිතන්න කියල මම කියල දෙනව. මොකද හැංගිලා තියෙන හැමදේම ලස්සනයි, වටිනාකමින් මිළ කල නොහැකි යි.
කැලුම් අය්යා ගේ වැඩසටහන් වල ප්‍රමිතිය ගැන ඒ කරපු වර්ණනාවට
අය්යට වගේම මගේ ඇස් වලටත් කදුලු ආව. එය ඒ තරම්ම හැගීම්බරයි. ඇත්ත කැලුම් අය්යා ජීවිතයේ හැමදේම වෙන්නෙ හොදට. ඔබට තව තවත් හොදම දේ කරන්නට ශක්තිය ලැබේවා. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ හදවතින්ම කරන ආදරනීය ඇගයීමට 🙏🙏🙏🙏🙏
මට හරියට වටිනවා.
@@kalumwijesooriya 🙏🙏🙏
මමත් ඔය ටිකම පුන පුනා කියල ඇති කැලුම්ගෙ ප්‍රොග්‍රෑම් වලයි අනෙත් යූටියුබ් හිගන්නෝ කරන වැඩසටහන් වලයි..හැදෙන්නෙ නෑ පාංකඩ නිළියො ගෙනල්ලා වනසනවා..නොදකින් මේකප් කරගෙන එනවා බහූරූ කොලමක් වගේ..හරියට සිංහල කතා කරගන්න බෑ පොඩිකාලේ මිදුලේ රීලා අම්මේ ඉවරායී කිව්ව ඈයො වොශ් රූම් ගැන කතාකරනවා මෙතනට ඇවිල්ලා😂😂😂😂😂
@@thushanrathnaweera5509 me thama real artisla..
Uthuwan kande saradiyel kiyala kathwak giya ..2007 vithara. Mata awrudu 12k wage.. Saradiyelge ammata hitiye me niliya neda ..
හරිම කැමති නිළියක් තමයි චම්පා ශ්‍රියානි කියන්නේ tv program වලට නොගියට හැමදාමත් හැම නාළිකාවෙම පෙනී නොසිටියත් බලන්නකො ඇයගෙ ජනප්‍රියත්වය පොඩ්ඩක් වත් අඩුවෙලාද කියල ජනප්‍රියත්වය රදාපවතින්න මිනිස්සුන්ගෙ හදවතේ මිසක් රූපවාහිනී නාලිකාවල නෙමෙයි කියල කියන්න හොඳම උදාහරණයක් තමයි ඇය .රූපවාහිනි නාළිකාවලට ඇවිත් ගොඩක් නළුනිළියන් පෙන්වන්නේ තමන්ගෙ ඇත්ත ස්වරූපය නෙමෙයි කියල නම් ඇයගේ කථාබහෙන් තේරුනා..😁😁😁..හරිම ලස්සනයි කැළුම් අය්යෙ ඉතාමත් ආසාවෙන් තමයි අද වැඩසටහන නැරඹුවේ මොකද කවදාවත් වැඩසටහනකින් නොදැකපු කළාකාරිණියක් නිසා හැමදේම දැනගන්න ලැබුනෙ අද තමයි ..බොහොම ස්තුතියි ඇයව program එකකින් දකින්න සැලැස්වීම ගැන ..🙏🙏🙏🙏🙏
@@C424c424 මේ ආදරනීය ඇගයීමට බොහොම ස්තුතියි ආදරනීය නංගී 🙏🙏🙏💐💐💐
ගොඩක් වටිනවා
චම්පා ශ්‍රියානි රංගන ශිල්පිය සමග මෙ කතා බහ.
මං ආසම දක්ශ රංගන ශිල්පිනියක්
හිමි අහිමි ගෙන් පටන් අරන් සකර්ම වෙනකම් ඇගෙ රංගන දයාකත්වය ලැබු ටෙලිනාටය ඔක්කොම බලලා තියෙනවා..
මෙ වැඩ සටහනෙ එ නාටය කොටස් ආවර්ජනය කිරිම තුලින් නැවතත් ..
එ මතකයට ගියා..❤
ඔබටත් බොහොම ස්තුතියි 🙏🙏🙏🌺🌷💐
චම්පා ශ්‍රියානි ඔබේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම ඔබට ස්තුතියි කැලුම් 🙏❤️ ඇය ඉතා දක්ෂ නිලියක් ❤
🙏🙏🙏💐
මම දුටු සහ දැක ඇති නියම පංච කල්‍යාණියකි...ස්ත්‍රී ලාලිත්‍ය, ප්‍රියසම්පන්න භාවය ,සෞම්‍ය භාවය ඇය සතු සම්මානයන් වේ...200% එතුමිය ඔබතුමන්ගෙ වැඩසටහන පැවසු බව සත්‍යක් සහ එය චරිත ඝාතනයෙන් තොර පෞද්ගලික ජීවිතයත් , කුසලතා පිලිබද සහ සුන්දර මතකයන් වලට සීමාවෙන ලෙස අපුරුවට බස හසුරුවන ඔබ සුවිශේෂී දස්කම් ඇත්තෙකි.....ඔබතුමන්ගේ වැඩසටහනට ජයෙන් ජය..
බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ඇගයීමට 🙏🙏🙏💐💐💐
❤
ඉතා විශිෂ්ට රංගන ශිල්පිනියක් ..අන්තිමට දැක්කේ සකර්ම ටෙලිනාට්‍ය යෙන්... ඔබ රගපෑ චරිත වලට ගොඩක් ආදරෙයි ...ඉස්සරහට ත් තෝරාබේරාගෙන කරන.හොඳ නිර්මාණ වලින් දකින්න ආසාවෙන් ඉන්නවා ..
💐💐💐💐👌
මෑත කාලයේ අහපු genuine කතාබහක්. ස්තුතියි ඔබට 🙏
@@menakajayasundaraCEST-RARE2013 👌👌👌💐💐💐
@@kalumwijesooriya
කැලුම් මහත්මයා බොහොමත්ම ස්තුතියි මෙතුමිය සමග මේ අර්ථවත් වටිනා වැඩසටහන කලාට ...ප්‍රේක්ෂකයන් අසීමිත ව ආදරය කරන් ඉතාමත් දක්ෂ නිලියක් මෙතුමිය ...
අනේ කැලුම් මහත්තයා මෙතුමිය රගපෑව ස්වර්න් තිසරාවී ඩ්‍රාමා එක
Youtub හරහා අපිට බලන්න සලස්වන්න පුලුවන් කමක් තියෙනවා නම් ඒක ගොඩාක් වටිනවා
ඔබතුමා ගේ වැඩසටහන් සියල්ල නරඹන අපි ...ඔබගේ වැඩසටහන් වල තියෙන්නේ ප්‍රමතිය ඇය බොහොමත්ම ගෞරවාන්විත ඇගයීමක් කලා...
ඔබට බොහොමත්ම ස්තුතියි මෙවැනි වැදගත් වීඩියෝ එකක් අපි ට දුන්නා ට 🎉🎉🎉🎉....
ඇයට නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා .බුදුසරණයි
මෙන්න වචනයෙන් පරිසමාප්තියෙන්ම නිළියො ..රටටත් ගෙදරටත් සමාජෙටත් ,කලාලෝකෙටත් බබළන සදක් වගේ..❤❤❤❤ ආදරෙයි ඉදිආප්ප චම්පා❤❤❤❤❤
👏👏👏👏👏💐
Exactly
මේ සැදෑව වෙනස්ම වැඩ වගයක් කරන්න හිටියත් මෙතරම් වටිනාම වැඩසටහනක් දකිනකොට කාලයම වෙනස් වුනා, හරිම ලස්සනයි චම්පා මහත්මිය. මේ චකබ්ලාස් නිළිය කියන්නේ අපේ ලාංකීය රූප පෙට්ටියේ අයිතිකරුවන් ,හරිම ආදරණීය හදබැදගත් චරිතයන්. ඒ නාට්‍ය ගොන්න හරිම ලස්සනයි ,,, බෙහෙවින්ම ස්තූතියි කැලුම් අය්යේ මේ වැඩ සටහන එක්කලාට 🎉 සැම දෙනාටම ජයෙන් ජයම වේවා 🌹❤🪷
ඔබටත් බොහොම ස්තුතියි 💐💐💐💐
Woooooow ඉදිආප්ප කථාව තවමත් මතකයි අනේ චම්පා දකින්න ලැබිමත් සතුටක් ,, ස්තුතියි කැළුම් අයියා ඔබට ❤❤❤
බොහොම ස්තුතියි
" වනවදුලේ වසන්තය "
' කීටයා '
හැමකාලෙම පිස්සුවක් 👌🥰💪
💐👌💐👌👏
අනේ කැලුම් අයියෙ, මම මේ නිලියට ගොඩක් ආසයි.. අපි පොඩිකාලේ මෙයාගෙ නට්‍යය බලලා තියෙනවා.. එයා ඉස්සර වගේමයි. හරිම ලස්සනයි.. අදටත් ඒව මතකයි.. ❤❤❤❤❤❤... මෙයාව කතාබහට ගෙනාපු එකට ගොඩාක් ස්තූතියි.. ❤❤❤❤❤
💐👌💐👌💐🙏
සකර්ම ටෙලිනාට්‍යයේ කරපු රගපැම අතිවිශිෂ්ටයි. ඇය කල හොදම රගපැම එයයි.
👌💐👌💐👌💐
හරිම ලස්සන පිරිපුන් කාන්තාවක්.. හිරුට මුවාවෙන්, ගංගා නිශ්ෂංක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ආදරණීය ඇයට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෘත්තීය ගෞරවය දැන එහි වටිනාකම රකින අගයන ඉතාම නිහතමානී රංග වේදිනියක්!❤
👌💐👌💐👌💐
හරිම වැදගත් පෙනුම හා හැසිරීමක් තියෙන හරිම ආදරණීය නිලියක් .හරිම තැන්පත් හරිම ශාන්තයි.❤.තවමත් එදා වගේම ලස්සනයි.
👌💐
ඇගේ හඩට මං මාර කැමතියි,හරිම කැමති නිළියක් වගේම ඇගේ style එකට ගොඩක් respect කරනව❤😌
👌🙏💐
ඉතා සරාගී සහ විවාදාපන්න චරිත විශිෂ්ට ලෙස නිරූපනය කලත්, තමන්ගේ පුද්ගලික ජීවිතය සාර්ථකව ගත කල, තමන්ගෙ සීමා හරියටම දැන ගත්ත, බුද්ධිමත් රංගන ශිල්පිනියක්. ඇයට 💐
💐💐💐💐👍
ඉතාමත් නිහතමානී ,සන්වර ,පියකරු දක්ෂ කලාකාරිනියක්.ජයෙන් ජයම පතමි.❤
Idiappa kella💛
👏👌💐💐💐💐🌺
ඇය මා බොහොම ආදරේ කල ශිල්පිණියක්..
එදා දුටු සිනහව අදටත් දකින්න ඇත්නම් කියල හිතුණා..
තෙරුවන් සරණයි ඇයට ❤🙏
🙏👍👏💐👌💐👏
ගංගා හා නිස්සංක මෑතකදී රූපවාහිනීයේ විකාශනය වුනා.මං මීට කලින් මෙතුමියව චම්පා ශ්‍රියානි නමින් හදුනන්නෙ නැ.මගේ පියා තමයි මට කිව්වෙ.ඒ නාට්‍යය ආසාවෙන් බැලුවා.කතා විලාසය හරිම ආකර්ෂණීය යි.අද මේ වැඩසටහනෙන් මෙහෙම දකින්න ලැබිම සතුටක්.😊✨
👏👏👏👏💐
හරිම ආස රංගන ශිල්පිනියක්.. දැන් කාලේ රගපාන්න එන අය තමන්ගෙ තැන රැකගන්න, ජනප්‍රිය වෙන්න නොකරන්නෙ මොනවද... ඒ කිසිම දෙයක් නොකර මේ තරම් ආදරයක් ජනප්‍රියත්වයක් ලැබෙන්නෙ ඇයගෙ තියන දක්ශතාවය, නිහතමානීත්වය වගේම වෘත්තීය ගරුත්වය නිසා කියලා මට හිතෙන්න. ඇය සිහිපත් කරපු සෑම කලාකරුවක්ටෙම ගරුත්වයක් දීලා කතා කරපු හැටි මේ කතාබහේදිත් දැක්කා. තාමත් ඉස්සර වගේම ලස්සනයි ... ඔබගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා.ආදරණීය ජීවිතයක්ම ඉදිරියටත් ලැබේවා❤
💐💐💐💐💐
ගංගා නිස්සංක...සිනා පිපෙනා මේ වසන්තය...ආපහුඒ යුගායට යන්න ඇත්නම්❤❤
🌷💐🌷💐🌷💐
හරිම රසවත් , සොදුරු කතා බහක් .....එතුමිය හරිම ලස්සනයි ...සරලයි ...චාම් ....වැදගත් ....දක්ෂයි.....කිසිම ලොකුකමක් නෑ .....දැන් ඉන්න පඩ ෂෝ.දාන හාල් කෑලි නිළියන්ට වඩා......එයාලා වැඩසටහන් වලට එන්නේ බාගේට ඇදගෙන ....සන්ග්ලාස් දාලා , කකුලක් පිට කකුලක් දාගෙන පුදුමාකාර ලොකුකමක් හිතට අරගෙන ...මෙතුමිය ඔවුන්ට ආදර්ශයක් වේවා .......❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි 🙏💐💐💐💐
Program එක බලන්නත් කලින්ම comment එකක් දාන්න හිතුන සතුට වැඩි කමට..අනේ හරිම ආසාවෙන් හිටිය නිලියක් ඔබට ගොඩාක් ස්තූතියි කැලුම් ඇයව මේ program එකට ගෙන්නුවට..❤🙏
බොහොම ස්තුතියි 🙏💐
ඇය ඉතාම සුන්දර ගැහැනියක් ,,ඉතාම දක්ශ ,,චරිතාංග නිලියක්,,ආදර්ශ්මත් තැනැත්තියක්❤️මතුවටත් ඒ සුන්දරත්වය පවතීවා,,ආදරෙයි
👌💐👌💐
මංගලා මහත්මිය , සසන්ති මහත්මිය , චම්පා මහත්මිය වගේම තව කෙනෙක් ඉන්නවා කැලුම් අයියේ. තමරා දිල් රුක්ෂි.එයා සමගත් වැඩසටහනක් කරන තුරු බලා ඉන්නවා .
Yes thamara Dirukshi and suwineetha Weerasingha
ඔව් තමාරා දිල්රුක්ෂි තේනුවර ,සංදීපා සෙව්මිනි දන්නම ලස්සන නිලියො අපි ආසා කල එයාලවත් ගෙන්ව්න්න පුලුවන්නම් අපි ආසයි බලන්න ආයෙම එයාලව
ඔවි ඉසුරු සොයා ටෙලි නාට්‍යයේ ....හිටියේ ගිිතාකාන්ති මහත්මියගේ දුවට හිටියේ ( මට මතක විදිහට ) තමාරා දිල්රැක්ෂි ,✨ ලස්සන රංගනයන් ඉදිරිපත් කලා , දකින්න හරිම ආසයි .......🌟👌💖👌
Owu thamarawath ona thamai
මම ඇයව සොයනවා
හරිම ලස්සක ලස්සනට කථා කරන හොදම රංගනයන් ඉදිරිපත් කළ දක්ෂ නිලියක් , ඉදිරියටත් අපට ඔබගේ රංගනයන් දක්නට ලැබේවා !තෙරැවන් සරනයි ඔබ ඇතුළු පවුලේ සැමටම!
Highly talented actress!
Beautiful lady . Appreciate the way she talks. Very humble! Hope to see her more and more on our screen.
💐💐💐👌
කැලුම් අය්යා ස්තූතියි 🙏 . ඇගේ කතාබහ හිත නිවනවා.
ඔබටත් බොහොම ස්තුතියි 🙏
තමාරා දිල් රුක්ෂිවත් මේ program එකට ගෙන්නන පුලුවන්නම් කැලුම් අපි හරිම ආදරේ කරන නිලියක් ඇයක්..🙏❤️
අනේ ඔව් .
මම ඇයව සොයනවා
චම්පා ශ්‍රියානි ඔබේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම ඔබට ස්තුතියි කැලුම් ඇය ඉතා දක්ෂ නිලියක්. මෑත කාලයේ අහපු genuine කතාබහක්.
බොහොම ස්තුතියි 🥰🥰🥰🙏
අම්මෝ මගෙ පන කොහෙද ගියේ .අනේ කැලුම් සර් ඔයාට ගොඩාක් ස්තුතියි මේ මගේ ආසම චරිතයක් හිරුට හොරෙන් කතාව තාමත් මතක් වෙනවා ආදරෙයි ගොඩාක් 🥰🥰🥰🥰
අහ ගංගා හා නිශ්ශංක ඒකත් හරිම ලස්සනයි අනේ ❤❤❤
හිරුට මුවාවෙන්
👌👌👌💐💐
ආසම රංගන ශිල්පිනියක් ❤😇ඇය සිටි නිර්මාණ හරිම ආසාවෙන් බැලුවේ ඒ කාලේ 💐💐️කැලුම් අයියේ ඔයා අපේ හිත් කියවනවා වගේ , ගෙන්නනවා නම් කියලා කැමැත්තෙන් ම ඉන්න කලා ශිල්පීන් ශිල්පිනියන් ම ඔයා ගෙන්වන්නේ ❤️❤️ස්තුතියි ඔයාට 🙏
බොහොම ස්තුතියි .ེ
🙏🙏🙏🙏
Aththa, kalum ayya harima asama kenek ❤❤❤❤
ලස්සන නාට්‍ය වල හිටපු නිලියක් ❤❤,.වන වදුලේ වසන්තේ,ගන්ගා සහ නිශ්ශංක , ස්වර්න තිසරාවී,අඹු දරුවෝ ,කටු ඉඹුල ,ලෝකාන්තය ,හිරු ට මුවාවෙන් 🎉🎉🎉🎉❤❤ 😘😘😘🌺🌺🌺🌺🥰🥰🥰
👌💐👌💐
ආසම නිළියක් ❤ ටෙලි තීරයේ දැකපු ලස්සනම නිළියක් ❤
👌💐👌💐
හරිම ලස්සන කතා බහක් වගේම මතකයේ රැදෙන නිර්මාණවලට දායක වූ ඇය වගේ තවත් අය නම් ඇත. ඔබ තුමන්ගේ වැඩ සටහන් වලින් මම නරඹපු හරිම කැමති එකක්. වෙනදට වඩා වෙලාව ගත්තත් හරි රසවත් ඇයි ඉවර කරේ කියල හිතුන එකපාරටම. ඇය දක්ෂ චරිතාංග ශිල්පිණියක්.
බුදු සරණයි! 🙏❤️❤️❤️❤️
බොහොම ස්තුතියි
ඔබටත්. තෙරුවන් සරණයි
අපේ පුන්චිකාලේ ආසවෙන් ටෙලි නාටය බැලුවා ආසවෙන් .හරිල ලස්සන අහිංසක නිළියක් .❤ අදටත් බලන්න ආසයි ඒ නාටය ඔබ රගපාපු ..ඔබට තෙරුවන් සරණයි චම්පා අක්කී ❤
🌺💐🌺💐🌺💐🌺💐
@@kalumwijesooriya ❤️
හොදම වැඩසටහන කලේ අද වෙන්න ඇති .අතිවිශිෂ්ඨ රංගවේදිනියක්.හරිම සතුටුයි.හැම නාට්‍යයක්ම ඉතාම ආසාවෙන් නරඹලා තියෙනවා.🌹
බොහොම ස්තුතියි 🙏💐💐
ඉස්සර නළුවා මුලික ටෙලි නාට්‍ය වල නිලියක් විදියට තමන්ගේ අනන්‍යතාවයක් ගොඩ නගාගත්ත කාන්තාවක්
ඇය හිනා වුනත් ලස්සනයි , ඇඩුවත් ලස්සනයි , එරෙව්වත් , තරහා ගියත් ලස්සනයි.
👌👌👌👌👌
හරිම නිහතමානී දක්ෂ ගෞරවනීය නිළියක් 🌹❤........එත් ඔබතුමිය රඟපෑව කීටයා.ටෙලි නාට්‍ය ගැන කතා කරන්න අමතක වුනාත්ද..........මම ආසාවෙන් බලපු නාට්‍යයක් ........ජය වේවා 🌹❤
ඇත්තම තමයි.
අක්කේ මම 1976.... ඔයාගේ හිරුට මුවාවෙන් රගපෑමට විතරක් නෙවෙයි. අපේ ඉතිහාසයට සහා ඔයාට අදටත් ගොඩාක් ආදරෙයි. ❤❤❤❤❤❤❤
💐💐💐👌
ඉතාම ආදර්ශමත්, ආදරණීය ජීවිතයක් ගත කරන, ජීවිතය පිළිබඳ පුළුල් දැක්මක් ඇති අති දක්ෂ රංගන ශිල්පිනියක් අප හමුවට ගෙනඒම පිළිබඳව ඔබට බොහෝම ස්තූතියි ❤
ඔබටත් බොහොම ස්තුතියි
චම්පා ශ්‍ර්‍රියානි මහත්මියත් ඉදුනිල් දිසානායක මහත්මියත් පෙනුමෙන් ටිකක් එක වගේ කියලා පෙනෙන්නේ මට ව්තරද දෙන්නට මම නම් මාර ආදරෙයි
❤ඒකනං ඇත්ත.❤
👌💐👌💐
කැලුම් අයියේ ස්තුති ඔබට මෙවැනි කෙනෙක් කතා බහට ගෙනාවට මෙවැනි රන්ගන සිල්පිනියන්ට කොහෙත්ම සමකල නොහැකිය .මම කුඩාකල සිටම ඇගේ විසිස්ට රන්ගනයන් දැකපු කෙනෙක් සුබපත්න අතර නිදුක් නිරොගි බව පතමි❤
Ow ane
බොහොම ස්තුතියි 💐💐💐💐
ආදරණීය ආදරණීය නිලියක්
ආදරෙයි කැලුම් ඔබටත් 💕
බුදු සරණයි නිහතමානීබව
ඔබලාගේ පිරිලා 💐💕 බුදු සරණයි
බොහොම ස්තුතියි 💐
හරිම ආශාවෙන් නරඹපු වැඩසටහනක් ඇයට වගේම කැලුම්ගෙ වැඩසටහන් ගැන අපිටත් විශ්වාසයි 👍🥰
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
රැගුමට පමණක් නිලියක් ය ඔබ
අගයමි නහතමානි චරිතවත්
සොඳුරු ගති පැවතුමට
ඔබගේ තෙරැවන් සරණයි !
👍👍👍👏👏👏
මට අදටත් දුක හිතෙනව ආනා අම්මව මතක් වෙන කොට.
Excellent performance 👏
👌👌👌👌👌👍
ඉරට මුවාවෙන් ටෙලි නාට්‍යයේ රගපැම් නියමයි මෙයාගේ හරිම ලස්සනයි ❤️❤️❤️ මෙයා
👌💐👌💐
හරිම ආසාවෙන් බැලුවේ
චම්පා ශියානි සමඟ කරපු මේ කතා බහ ඇය හරිම නිහතමානී සුන්දර කවදාවත් අමතක නොවන ආදරණීය කලාකාරිනියක්....ඇයට හදවතිනම සුබ පතනව...
දයාබර එ වගේම නිහතමානී කැළුම් අයියේ ඔබේ මේ වැඩසටහන් වල තියෙන ප්‍රමිතිය අති විශිෂ්ඨයි ඔබ ගෙන්වන සියලුම කලාකරුවන්ට ඔබ දෙන ගරුත්වය නිර්ලොබිව කරන ඇගයීම අති විශිෂ්ඨයි ...
එ වගේම නිවේදනය ඔබ කළත් අනවශ්‍ය ලෙස මැදින් පැනලා එ අයට බාධ නොකර ඔවුන්ට අදහස් ප්‍රකාශ කරන්න දෙන අවස්ථා ව ඔබේ බුද්ධිමත් බවේ ප්‍රති මුර්ති ය දිස්වෙනවා.... සත්තකින්ම ඔබට ජය පතනව සියලු කටයුතු ස්‍රර්ව්ප්‍රකරයෙන් සාර්ථක වේවා කියලා .....
Ad
🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං මේ ඉතාමත් වටිනා ඇගයීමට
💐💐💐💐💐
නැවත එන්න රන්ගනයට !!!!
මිල්ලෑව වලව්වෙහි ඔබ ගේ රගපෑම් කෙසේ අමතක කරන්නද ?
මිනිස් සන්තානය තුල ජීවිත කාලයේ නොයෙක් සන්දිස්ථාන මනාව පෙන්වන ආනම්මා ගේ චරිතය !!!!
එහි රගපෑ ඔබට , නිමන්ති පෝර ගේ ට , ක්ලීටස් ට සම්මාන අහිමි වීම නම් එක්තරා අවාසනාවකි !!!
ඔබට සුභ අනාගතයක් පතමි !!!!
👏👏👏👌💐
බලන්න කතා කරන ලස්සන ❤❤ මට නම් පුන්චි තිරෙ නිලි රාජිනිය චම්පා ශ්‍රියානි මහත්මිය
👌💐👌👌
කොච්චර කාලයක් තිස්සේ ඉල්ලපු ඉල්ලීමක්ද මේ...පුදුම ආසාවකින් හිටියෙ දකින්න.මෙතුමිය ස්වර්න හංසනි/ තිසරාවි නම හරියටම මතක නැහැ, ඩ්‍රාමා එක රගපාන්න හික්කඩුවට අපේ ගමට ඉස්කෝලෙට ආවා,ගුරුවරියක්ගෙ චරිතයක් රඟපෑවෙ,(අපේ අම්මලත් ඒකෙ අනිත් ගුරුවරු හැටියට පෙනී හිටින්න තෝර ගත්තා,අම්මා ඒ පාසලේ ඇත්තම ගුරුවරියක්) ,අමිත්ත වීරසිංහත් හිටියා,මං පහ වසරේ,අපිව මෙතුමියගෙ පන්තියෙ දරුවො හැටියට ගත්තා,සුදත් මහත්තයාගෙ නාට්‍යක්❤️❤️❤️ඉටි රූපයක් වගේ,කඩා හැලෙන දිග කොන්ඩෙ,ස්වභාවික ලස්සන ඇත්තම ලස්සන තමයි ඒ❤️❤️❤️හිරුට මුවාවෙන්,ගංගා,සුභා සහ ප්‍රභා,දෙවනි ගුරුවරී,කෝකිල විලාපය, කීටයා,ලෝකාන්තය,වන වදුලේ වසන්නය, ස්වර්ණ තිසරාවි,බැද්දේගෙදර,අඹු දරුවො, කීර කතාව කියලා අපි ඉස්සර ඒ කතාවට කිව්ව කතාවක් තිබුනා මල්කුමාරි ගීතරානි අරන් හදා ගත්ත දුවට හිටයෙ දුවගෙ ඇත්ත අම්මා ගෝතමී පතිරාජ,ඒ කතවෙ මාර ලස්සනයි,තව එකක් තිබුනා ලකී ඩයස් එක්ක රඟපාපු රෝද පුටුවෙ ඉන්න බිරිඳකගෙ චරිතයක් පුතාට හිටියෙ සංකේත් වික්‍රමගේ පොඩි කලෙ ,නාට්‍ය ටික එක පෙළට මතක් වෙනවා❤️❤️❤️අපේ පුංචි කාලෙ මතක් වෙනවා❤️❤️❤️❤️ස්තුතියි කැලුම් අයියෙ අපේ ඉල්ලීම ඉෂ්ට කරාට,අනේ ආයෙ රගපාන්න චම්පා මිස්❤️❤️අපිට බලලා රසවිදින්න පුලුවන් නාට්‍යක් චිත්‍රපටියක් දරන් නැහැ,හොඳ පිටපත් වල රඟපානන මිනිස්සු ත් හැහැ,චාන්දනි,වසන්ති,මෙතුමිය,මංගලා,තමාරා දිල්රුක්ෂි ,අචලා ,නිල්මිනි,සසන්ති මේ වගේ කීප දෙනෙක් විතරයි අපේ හදවතේ අද වෙනතුරුත් ඉන්නෙ❤️❤️❤️❤️
බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා අදහසට 💐💐💐💐💐💐🙏🙏🙏
අපේ කලේ ආදරණීය චරිතයක් හරිම අහිංසක ආදරණීය කලාකරිණියක්. අපි හරිම වසනාවන්තයි මෙිවනි උතුම් ගතිගුණ තියන නිහතමානී කමට
අද කලේ ඉන්න කලාකරුවන් කලාකරියන් කියන අඩ නිරැවත් නිළියෝ ඉන්න කලේ. මෙි සුන්දර නිහතමානී කලාකරිය අයේ දකින්නට ලැබිමත් සතුටක් ❤❤❤ සමහරක් රැපවහිණි චැනල් වලට ගෙන්නන්න නිලියෝ අතර මෙිවනි ආදරණිය කලා කරියන් ඇයි ගෙන්නන්නෙ නැත්තේ ඇයි කියලා හිතෙනවා... කොහොම නමුත් කැළුම් අයියේ ඔබට අනෙක වරයක් ස්තුති අපි ආදරේ කරන ආදරණීයන් ගෙන්නලා නැවතත් අපේ මතක අයෙත් සිහිකර දෙනවාට ❤❤❤
වයසට නොයන එතුව එ නිහතමානී කමට වෙන්න ඇති ආදරේයි දෙන්නටම ❤❤❤❤
බුදු සරණයි දෙවි පිහිටයි 🌷🙏☸️💐
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
නාට්‍යයේ නම අමතකයි.. සම්මානයක් ලැබුණු අම්මා චරිතයට පණ දුන් ප්‍රියංකර රත්නායකගේ බිරිදට රගපාපු චරිතය 500% ක් උපරිම සාර්ථකයි..ඔබ විශාල රංගනයක් කලේ.. පුදුමයි.. සුබපැතුම්.. 🙏 ඔබ ආත්ම ගරුත්වය හොදින් රැකගත් වටිනා නිලියක්
👌💐💐💐
❤❤මගෙ ආදරණීය සහෝදරයා ට බොහොම ස්තූතියි ඉස්සෙල්ලාම..මේ වගේ කතාබහක් ඉදිරිපත් කිරීම ගැන ❤❤
හරිම සරල, ලස්සන සොදුරු නිළියක්..❤❤ආදරෙයි දෙන්නටම..තෙරුවන් සරණයි ❤❤
බොහොම ස්තුතියි 💐💐💐💐💐
ඔබටත් තෙරුවන් සරණයි
No katha no sina..
A Highly skilled n talanted actress.loaded with beauty..
Thanks
👌💐👌💐
ගංගා බලද්දි මාත් ඒලෙවල්...අපේ හීන කුමාරියක් ඉතින් ඔයා ඒ කාලේ..ඒ ලස්සන පුදුම චාම් ලස්සනක් චම්පා..අර කිවත් වගේ එහා ගෙදරින් තමා බැලුවෙ..කලු සුදු ටිවි එක්කින්..ලක්ෂ්මන් මහතාත් ඒකේ හරිම ප්‍රේමනීයයි..හරිම ලස්සන කාලයක් ඒ.කැලුම්...ඔයාට අප්‍රමානව ස්තුතියි..මිහිරි මතක අරන් ආවට....❤❤❤❤❤❤ඕඕඕඔ..ඉදි ආප්ප කතාව තමා අනෙක් ලස්සනම මතකය..චකබ්ලාස් ....අනේ..හීනෙන් ගෑ සුවදක් වගේ මතක..ආයෙත් ඒ කාලෙට ගියා..❤❤❤❤❤
🥰🥰🥰💐💐💐💐💐💐
මමත් ආසම නිලියක් හරිම නිහඩ අහිංසක වැදගත් නිලියක් අපි අහලා තියන විදිහට ඒ වගේම ආසම නාට්‍ය තමයි වන වදුලේ වසන්තය අපි ඒක බැලුවේ ඒ දවස් වල හරිම අසාවෙන් ඔබ තුමියට නිදුක් නිරෝගී බව ලැබේවා බුදුසරණයි ඒ වගේම කැලුම් මහත්තයා ඔබ තුමාටත්
බොහොම ස්තුතියි 🙏
ඔබටත් තෙරුවන් සරණයි
ස් තු ති යි .මෙවැනි වටිනා චරිත රැගෙන අවට කැළුම් අයියා නැවතත් හමුවේ මු 🎉❤🎉🎉
💐💐💐💐👍👍👍
ගොඩාක් ස්තුති මෙතුමියව ගෙන්නුවාට.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥰🥰🥰🙏🙏🙏🙏
I didn't watch all of her teledramas, but I really enjoyed her acting. Very beautiful, talented lady! Great example for young actresses!!!
අදනම් හරිම සතුටුයි. කැමතිම රංගන ශිල්පිනියක් අද ඇවිල්ල ඉන්නෙ.චම්පා ශ්‍රියානි ❤❤❤❤❤ගොඩාක්.
ස්තුතියි කැලුම්❤
🙏💐💐💐💐🥰🥰
චම්පා දකින්න ලැබිමත් සතුටක්.ඇය ඉතා දක්ෂ නිලියක්.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෘත්තීය ගෞරවය රකින ඉතාම නිහතමානී රංග වේදිනියක්! කැලුම් ස්තුතියි ඔබට.❤❤❤❤
💐💐💐💐🙏🙏
අම්මෝ ගොඩාක් ආදරේ කරන චරිතයක්..ඔයාට ගොඩාක් පින් මල්ලි..එදා වගේ වගේ වගේමයි ඇයගේ හඬේ රුවේ කිසිම වෙනසක් නෑ..මට මතකයි දෙදහේ මමත් සෙන්ටර් ජයවර්ධන මහත්මයා සමග ටෙලි නාට්‍යයක් කරන වෙලාවෙ වෙලාවේ එතුමාගේ පළවෙනි ටෙලි නාට්‍ය හිමි අහිමි.. ගොඩක් ආඩම්බරයෙන් කතා කළා..මෙතුමිය ගොඩක් වාසනාවන්තයි මල්ලි මොකද ගොඩක් හොඳ මිනිසුන්ගේ මතකයේ රැඳෙන චරිත මේතුමියට ලැබුණා.මම හිතනවා ඒ හැම දේකටම මුල් වෙන්න ඕනේ මේ තුමියගේ ගැමි පෙනුම සහ කතා විලාසය ...ේ තවත්..ප්‍රවීණයින්ගෙන් ගත්ත දේවල් ජීවිතයට එකතු කර ගනිමින්..ජීවිතය හදාගන්න විදිය කිසිම ලැජ්ජාවක් නැතුව හරිම ආඩම්බරයෙන් කතා කරනවා...මේ තමයි මල්ලි ආදර්ශමත් චරිත..ආදරේ ගොඩක් දෙන්නටම තෙරුවන් සරණයි❤❤
බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 💐💐💐
ආසම රංගන ශිල්පිනියක් 😊❤️ හැමදාමත් ආදරෙයි කියලයි මට නම් කියන්න තියෙන්නෙ ❤️ කැලුම් මහත්මයාත් දවසින් දවස තව ලස්සන වෙනවා හරිම නිහතමානී ඔබතුමා මං කැමතිම නිවේදකයා ආදරෙයි ඒ නිරහංකාර ගතිපැවතුම් වලට ❤️ දෙන්නටම බුදු සරණයි 💐🕷️
බොහොම ස්තුතියි ඔබට 🙏
තෙරුවන් සරණයි
❤ලස්සන ගැහැනිය ක් පඩශෝ කාරයෝ දැකලා එපා වෙලාහිටියේ ඔය නම ආරක්ෂා කරගන්න තෙරුවන් සරනින්
👌💐🙏👌
අපි ඉස්සර ආසම 💕 දැන් නැනේ ❤ ආදරණිය චරිතයක් ❤️ අපි පොඩි කාලේ හිටිය දක්ෂ ශිල්පිනියක් ❤❤ තෙරුවන් සරණයි ඔබදෙපලට ❤️❤️ ස්තුති කැළුමි අයියා අපිට දකින්න සැලැස්සුවට ❤❤
🥰🥰🥰🥰🙏🙏🙏🙏
Mama ළඟදී sakarma baluwa❤❤❤❤❤....තවමත් එතුමිය ලස්සනයි ❤❤
👌👌👌
මම ගොඩාක් ආස නිලියක්.......හරිම සතුටුයි .....ඔබටත් ගොඩාක් ස්තුතියි අයියෙ ❤❤ එතුමියගෙ සම්මුඛ සාකච්ඡාක් කලාට ❤❤❤❤
බොහොම ස්තුතියි 💐👌💐👌🙏
බොහොම ස්තුතියි 💐💐
කැලුම් අයියෙ, මම කීපපාරක් බලපු කතා තමා චම්පා ශ්‍රියාණි අක්කා රගපාන හිරුට මුවාවෙන් සහ ලෝකාන්තය..මේ දවස්වල සමහර නාලිකාවල යන මෙගා කතා නිසා සිංහල teledrama කියන මාතෘකාවෙන් ගොඩක්ම ඈත් වෙලා news විතරක් බලන කෙනෙක් මම..මම දන්නව මම වගේ ගොඩක් ප්‍රේක්ෂකයො ප්‍රමාණයක් ලංකාවේ ඉන්නව..ගංගා සහ නිස්සංක වගේ කතා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..මේ program එක කරපු කැලුම් අයියාට සහ චම්පා අක්කාට ජය..!
බොහොම ස්තුතියි 💐💐💐💐
One of the best interviews ever.
I thoroughly enjoyed the interview.
What a wonderful person such a genuine and humble human being
An example to all
Love you Champa Sriyani
An actress who had done justice to all the characters she has played ❤
Thank you so much 💐💐💐👍
ඇස් වළින් කථා කරන අපේ එකම ණිළිය. කියවන අය ගොඩාක් සුන්දරයි.මමනං ඇයගෙ හැම පැත්තකටම ආසයි,ආදරෙයි,කැමතියි.ඇය ඉතාමත් සුන්දරයි,ලස්සනයි,
ආකර්ෂණීයයි ආදරනීයයි.
මෙතනදි කැළුම් අයියත් අපි වගෙ රසිකයෙක් වෙලා ඉන්නෙ.ප්‍රශ්න අහන්ඩත් අමතක වෙලා.
සත්තකින්ම. ඇයගේ ආකර්ෂණිය දෑස් ,ඇයගේ සුවිශේෂ වත්කමයි.
Obawa dakinna labimath ape sitata sathutak. Kalum mahathmaya obata ape prnamaya.
😂😂😂😂
බොහොම ස්තුතියි
නව පරපුරට ඔබ ආදර්ශමත් චරිතයක් .සුබ පැතුම් චම්පා වාසනාවන්ත අනාගතයකට
💐💐💐💐
චම්පා ශ්‍රීයානි ❤ කියන්න වචන නෑ. හදවතින්ම ආදරේ කළ නිළියක්.❤ ඇයට නිදුක් නිරෝගී සුවය පතනවා.❤
🌺🌺🌺
ස්තූතියි මේවගේ කලාකාරියන් ගේනවට දැක්කත් සතුටුයි ♥♥
බොහොම ස්තුතියි
සැහෙන්න කාලෙකින් දකින්නෙ...ආසම නිලියක් ..දෙන්නටම තෙරැවන් සරණයි ❤
ඔබටත් තෙරුවන් සරණයි
Dakkath athi ammoo ❤❤❤❤ issara wagema lassanai. Thaamath api adarei oyata ❤️❤️
💐💐💐💐
ජීවත් කුමාරතුංග මහත්මයා සමග සාකච්ඡා කරන්න මී ලගට එතුමා බලන්නත් ආසයි දැන් ❤
ජීවන් කුමාරණතුංග - හදවතින් හදවතට/ JEEWAN KUMARANATHUNGA - HEART TO HEART WITH KALUM ! 🌷
ruclips.net/video/PzY378nUpH0/видео.html
කටු ඉඹුල ... ඇගේ හොඳම රංගනයයි... ඒත් මං ආසම හිරුට මුවාවෙන් ... ප්‍රීතිමාලී ..චරිතය ..
👌💐
කැමතිම රංගන ශිල්පිනියක් ..මම ඔබගෙන් කිහිප වතාවක් ඉල්ලා සිටියා මෙතුමිය ගෙන්වන්න කියලා ..ගොඩක් ස්තුතියි ඉතින් ඇයව ගෙන්නුවාට...❤❤
🙏🙏🙏
ඔබටත් බොහොම ස්තුතියි
I’m from your school, lived in Mt Lavinia. Still I remember the way I pass through your house. Proud of you and for the honesty.
Wish you all the very best for a future plans with good health. Good luck ❤
💐💐💐💐
අනේ හරිම ආසයි . මම ගොඩක් ආස නිලියක් පොඩි කාලෙ . අදටත් එ වගේම ලස්සනයි . මතකයි අදටත් එ රගපාපු චරිත
👌💐👌💐👌
❤ තෙරුවන් සරණින් යහපතක්ම වේවා නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ වෙිිවා 🙏 ඔයා ඉස්සරටත් වැඩිය ලස්සනයි 🌹💖👌🌟 ආදරෙයි 🌹
🌷💐🌷💐👌
දක්ෂතම කලාකරුවන් ශෝභනට දගලන්නේ නෑ. මැය කියන්නේ ඇත්ත. තිරිවානා ගල් යට ගොම ගොඩවල් උඩ. චම්පා ශ්‍රියාණි තාම ලස්සනයි එදා වගේමයි.අතිදක්ෂ අය.දීර්ඝායුෂ ලැබේවා. 🎉🎉🎉🎉🎉❤❤❤❤
👍👌👌👌👌👌💐💐💐
ස්තුතියි කැලුම් අය්යේ. අපි ආදරේ කරපු වැදගත් නිහතමානී නිලියක් අරගෙන ආවට. කියන්න වචන නෑ ගොඩක් බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක්. ආදරෙයි අය්යේ ඔයාටත්. ❤️❤️❤️🙏🙏🙏
ඔබට බොහොම ස්තුතියි 👍💐👍💐👍🙏
මං ආසම කරන රංගන ශිල්පිනියක් තමයි මේ අපි පොඩි කාලේ අපි බලපු ටෙලි ඩ්‍රාම වල හිටපු ආදරණීය රංගන ශිල්පිනිය
👌💐👌
කොහේද අප්පා මෙයා හැංගිලා හිටියේ ඉදිආප්ප ගෙදර හිටිය කුමුදුමාලි කාංචනා මාලා එදා මගෙ සිත් ගත් චරිතයක් තමයි කැලුම් ඔඹට පින් මෙතුමිය ව අප ඉදිරියට ගෙනාපු එකට
🥰🥰🥰🥰🙏💐
ඇයව දැකිමත් ඉමහත් සතුටක්.thank you අයියෙ ❤❤
My pleasure 👌💐
She's a very simple lovely lady. Teledramas she acted are still remembered with joy
👌💐👌💐
කැමතිම නිලියක්. ඇය ගොඩක් දක්ෂයි! ස්තුතියි කැලුම්!
🙏🙏🙏💐
ආදර්ශමත් චරිතයක්. අද කාලේ ඉන්න අයට ආදර්ශයට ගන්න පුළුවන් ඉතා හොඳ චරිතයක්.
💐👍💐👍💐
කලා ලොවින් ඈත් වුවත් ප්‍රේක්ෂක හදවත් තුළ ඔබ දෙපළම තවමත් විරාජමානයි. තෙරුවන් සරණයි.
💐👌💐👌
ආසම නිළියක්.අනේ මෙහෙම දකින්න ලැබීමත් සතුටක්.💗💗🌸🌸
👌💐👌
Thamath eda wagema lassanai.idiappa kathawe lassana kella.sthuthi 🎉kalum ayye .❤
👍💐👍💐👍💐
කැලුම් මහතාගේ මේ චැනලයේ ගෙනඑන වීඩියෝස් මම නිතර නරබන කෙනෙක් මේ විඩියේව බැලුවම මට හිතුනේ ඇය ඉතා බුද්ධිමත් තැනැත්තියක් මෙතුමියගේ කතාවෙන් ගොඩක් වටින දේවල් ජීවිතියට එතතුකරලන්න පුලුවන් මෙවන් හරවත් කතාවක් ගෙන ආවට ඔබට බොම ස්තුතී
🙏🙏🙏🙏🙏බොහොම ස්තුතියි
කිසිවක් නොකියම් මා පියතම නිලිය ක් ❤❤❤❤❤ ස්තුති 🙏 කැලුම් සර් එ ඇගැයිම එ ඇරයුම් වටිනා කතාබහක් ❤❤❤❤ දිර්ගායු පතනවා
බොහොම ස්තුතියි 👌💐👌🙏
I really enjoy watching these interviews. I grew up with many of these celebrities in the 80s and 90s including you, Kelum. Bring back so many heart warming memories. I left Sri Lanka almost 20 years ago, so I’m not very familiar with current Sri Lankan personalities in showbiz. Thank you for these wonderful interviews.
My pleasure
🥰
Many thanks for watching
Thawamath kamathima preethimalita.hiruta muwawen
Lassanai❤❤
❤❤
💐💐💐👍
ඉතාම දක්ෂ රංගන ශිල්පිනියක්.
ඇයගෙන් ගොඩක් දේවල් තියෙනවා ජීවිතේට ඉගෙන ගන්ඩ ❤
👌👌👌👌💐