Nawa Yuwala (නව යුවළ) | ආදරෙන් සතුටින් ජීවත් වෙන්න සල්ලිම ඕනේ නෑ | Jeewithaya Dakinna | Episode 05

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 72

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 3 дня назад +14

    විශ්වජීත් ගුණසේකර.. තරැණ කාලේ ලස්සනයි..🎉🎉🎉

  • @neviltec4687
    @neviltec4687 3 дня назад +7

    භෞතික සම්පත් වලට වටිනාකම දීලා මැරෙනකම්ම දුක් විදින ලෝකෙක මෙහෙම නාට්‍යයක හරි මේ වගේ දකින්නට ලැබීමත් ලොකු පිනක්..ස්තුතිය අධ්‍යක්ෂක සහ මහේන්ද්‍ර ඇතුලු නළු නිළියන්ට

  • @YasminSallay
    @YasminSallay День назад +4

    අදටත් කැමති නලුවෙක් සුසුම් රස්තියාදුවෙ කරපු චරිතය හරිම ලස්සනයි තරුණ කාලේ ඔබහරිම ලස්සනයි

  • @vajirakoongoda7470
    @vajirakoongoda7470 4 дня назад +15

    ආනන්ද මහතාගේ කතා නාටක නොවැරදී බලනවා..අවසානෙ ජීවිතයට පාඩමක් කියා දෙනවා..ආදරේ ගැන සරලවම උගන්නපු නාට්‍යයක් ❤❤❤

    • @lalivith508
      @lalivith508 4 дня назад +1

      අබේ‍නායක මහත්තයට හැමෝගේම ජිවිත තේරැනා ඒත් තමන්ගේ ගේ ඇතුලේ තිබුන ජිවිත තේරැනේ නැද්ද , නැතිනම්‍ ?

    • @alexandragen8881
      @alexandragen8881 4 дня назад

      @@lalivith508කාගේ ගෙවල්වලද ප්‍රශ්න නැති වුනේ මහත්මයා? හැමෝටම එක වගේ සැනසීම ලැබෙන්නේ නැහැ. කර්මය කියලා හිත හදාගන්නවා ඇරුණු කොට .

    • @dmuudahanayaka5493
      @dmuudahanayaka5493 4 дня назад

      Me kathawa maaarama lassanai

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 4 дня назад +11

    ගොඩාක් ලසන්ත කතාවක් ආනන්ද අබේනායක නිර්මාතෘ තුමනි ඔබට බොහොමයක් ඉස්තූතී දීර්ඝ ආයු වේවා 🙏

  • @GeethaJayasundara-j2d
    @GeethaJayasundara-j2d 2 дня назад +4

    ඒ වගෙර් ආදරයක් හැම ගැහැනියකටම ලැබෙන්න ඕනේ❤❤❤❤❤

  • @nilukapranandu9418
    @nilukapranandu9418 2 дня назад +5

    මගේ ස්වාමියා වගේ කෙනෙක් හැම ගැහැනියකටම ලැබිය යුතුයි. මම නිදහසේ සතුටින් ඉන්නෙ එයා මටදෙන ආදරය ,ආරක්ශාවමේ හැමදේම නිසා .මගේ මුලු ලෝකෙමත් එයා .එයාටත් එහෙමයි. එයා මට දීලා තියන විස්වාසය මේ හැමදේම හැම ගැහැනියකටම ලැබෙන්න ඕනෙ. මම මිහිපිට දකින එකම දෙවියා එයා.මගේ මුලු ලෝකෙම. ආදරෙයි ගොඩාක් මගෙ පනට...❤❤

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 4 дня назад +8

    මෙතුමගේ කතා හරිම ලස්සනයි. ආදර්ශවත්❤❤

  • @nishanathawaidyathilake-dk2yf
    @nishanathawaidyathilake-dk2yf 2 дня назад +2

    ආනන්ද මහත්තයා හරිම ආදර්ශමත් ජීවිතයක් ගත කරපු නිවිච්ච මනුස්සයා !
    🙂

  • @himanthaperera774
    @himanthaperera774 День назад +4

    ඒ කතා ටික. ඇයි මෙහෙම කතා දැන් හැදෙන්නෙ නැත්තෙ. ඉස්සර මිනිස්සූ කතාවක් බලල කොච්චර විදින්න ඇතිද..? අද මිනිස්සු දැන් කතා බලල කොච්චර විදවනවද.

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 4 дня назад +7

    ලස්සන කතාවක් හැමදෙනාටම ලැබේවා එවන් ආදරය කරැනාව ..

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 4 дня назад +2

    මේ කතා විශ්ව සාහිත්‍ය නිර්මාණ,සංගීතයත් එහෙමයි

  • @hawatalk
    @hawatalk 4 дня назад +3

    ආදරයට හොඳම නිර්වචනයක් ❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 дня назад +1

    අානන්ද අබේනායකතුමාගෙ නිර්මාණ ඉතින්........❤❤❤

  • @s.ppadmakanthi5750
    @s.ppadmakanthi5750 4 дня назад +1

    ගොඩක් ලස්සන කතාවක් ස්තුතියි ඔබතුමාටජේසු පිහිටයි💐💐💐👍🙏

  • @shadiraamani2466
    @shadiraamani2466 4 дня назад +3

    මහේන්ද්‍ර පෙරේරා ..❤❤❤

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 дня назад

    අලුත බැදපු ජෝඩුවක් වාගේ හැමදාම ජීවත් වෙන්න ඕන ..❤❤

  • @nimalperera4801
    @nimalperera4801 День назад +1

    අපිත් වසර 44 බැදල තවම අලුත බැදපු ජෝඩුව වගේ .❤️ සතුටුයි නේද ?

  • @shadiraamani2466
    @shadiraamani2466 4 дня назад +3

    කෞශල්‍යා❤❤❤

  • @arandomcouple9129
    @arandomcouple9129 4 дня назад +2

    ස්තුතියි ආනන්ද මහත්තයො 🖤

  • @shadiraamani2466
    @shadiraamani2466 4 дня назад +2

    ලස්සන බෙහෙත් පෑලෑටියක් ගෙදර තියෙන්නේ ❤

  • @pushpamanel9039
    @pushpamanel9039 4 дня назад +7

    රුසියන් කතාවක් නමුත් ඒ ගැන සඳහන් කරලා නැහැ (යුරි nagibin)නැමැති ලේඛකයා ගේ

  • @r.adikaram30
    @r.adikaram30 4 дня назад +5

    රළ බිඳෙන තැන නාට්‍යයේ විශ්වජිත්ගේ පවුල ඉවර කලේ මහේන්ද්‍ර.

  • @chandikalakmal8335
    @chandikalakmal8335 20 часов назад

    අපිට මෙවැනි නාට්‍ය තව දෙන්න ඇස මනස දෙකටම පුදුම නිදහසක් දැනෙනව මේව බලනකොට

  • @gunathilakarajapaksha1965
    @gunathilakarajapaksha1965 2 дня назад

    විශ්වජිත් මරු.

  • @nilanganiwickramasinghe3264
    @nilanganiwickramasinghe3264 2 дня назад

    ආනන්ද මහතානනී ඔබ අමරනීයයි.

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 3 дня назад

    Mahendra a Pereira. Kiyanne supuri. Naluwek❤❤❤❤❤❤❤❤

  • @rashikaruchini3431
    @rashikaruchini3431 Час назад

    Vishwajith lassani issara

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 дня назад +1

    ලස්සන කතාවක් ❤❤

  • @darshathushani9028
    @darshathushani9028 4 дня назад

    Hari sundara gamak..chuti donige lassana❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 5 дней назад +8

    විශ්වජිත් ගුණසේකර මහතා තරුණ කාලේ ❤

    • @koekloeren3797
      @koekloeren3797 4 дня назад +2

      හැන්ඩි නේහ් 😊

    • @r.adikaram30
      @r.adikaram30 4 дня назад +1

      ඔව්. කඩවසම් ගොඩක්

    • @Mahiimahii-y4q
      @Mahiimahii-y4q 4 дня назад +2

      දැන් තමා මං ආසම නැ ගස් ගෙම්බා වගෙ

  • @salanimalsha3919
    @salanimalsha3919 4 дня назад +1

    අනේඑ❤😊

  • @renurenukarenurenuka3448
    @renurenukarenurenuka3448 4 дня назад +2

    ලස්සන කතවක්

  • @chamari1835
    @chamari1835 4 часа назад

    ❤️❤️❤️❤️👍👍👍

  • @sudathcreation7007
    @sudathcreation7007 4 дня назад +3

    හරි අපූරුයි, අවසානය තෙක් මොකක්ද වෙන්නෙ කියලා හිතා ගන්න බෑරි උනා.

  • @RavindraKodagoda-p3x
    @RavindraKodagoda-p3x 19 часов назад

    Ko මුලින්ම හිටපු loku genu lamaya

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 4 дня назад +4

    එදත් අද වාගේම සුපිරි නළුවෙක්.❤❤🎉🎉

  • @menukadilrukshi-o2y
    @menukadilrukshi-o2y 3 дня назад

    හොඳයි

  • @MaheshikaNallaperuma
    @MaheshikaNallaperuma 2 дня назад

    Lassanai katava

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 4 дня назад +4

    එතකොට ඒ ගෙදර හිටිය අනිත් ගෑනු ලමය කව්ද

  • @SandunthusharaSilva
    @SandunthusharaSilva 3 дня назад

    Thank you sir

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 5 дней назад +2

    අලුත බැඳපු හාදයා 😂

  • @SandyaSubasinghe-ej7qz
    @SandyaSubasinghe-ej7qz 4 дня назад

    අනේ❤❤❤❤

  • @lalithperera1197
    @lalithperera1197 3 дня назад

    Nice video , heart tuching ❤

  • @krishlanka
    @krishlanka 4 дня назад

    Lassana kathawak ❤

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh 2 дня назад

    මම හිතුවා හරි අළුත බැදපු ජෝඩුව කිව්වේ මේ දෙන්න හැමදාම අද ඊයේ බැදලා වගේ ආදරෙන් ඉන්න නිසා මම හරිනේ

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh 2 дня назад

    මේවගේ ලෝකේ හැම පව්ලක්ම ඉන්නවා නම් මොන තරම් සුන්දරයි ද

  • @restorationofdirty
    @restorationofdirty 2 дня назад

    😢❤

  • @sadram4084
    @sadram4084 2 дня назад

    පුදුම සතුටක් වින්ද ❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 дня назад

    ❤❤

  • @NishanthaAnura-s6x
    @NishanthaAnura-s6x 4 дня назад

    Niyami palatiya

  • @AsangaDesilva-fs5pb
    @AsangaDesilva-fs5pb 4 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 4 дня назад

    Yako kotasa 5k giya mama ada daekke

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 4 дня назад +1

    Ko anith kotas tika

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 4 дня назад +3

    රසවත් කතාවක් ❤❤❤

  • @achalamadushani9064
    @achalamadushani9064 2 дня назад

    Thank you sir

  • @EraniGangaLokuumagiliyage
    @EraniGangaLokuumagiliyage 4 дня назад

  • @nadeeshamadhushani-xk3lp
    @nadeeshamadhushani-xk3lp 4 дня назад

    ලස්සන කතාවක්..❤❤❤

  • @anandamaithripala5902
    @anandamaithripala5902 2 дня назад

    ❤❤❤❤❤❤❤

  • @kumaridissanayake6713
    @kumaridissanayake6713 4 дня назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 4 дня назад +1

    ❤❤❤❤

  • @sigithilasanthika8821
    @sigithilasanthika8821 4 дня назад

    ❤❤❤❤

  • @Lihini9
    @Lihini9 День назад

    ❤❤❤❤❤❤❤❤

  • @chandikalakmal8335
    @chandikalakmal8335 20 часов назад

    ❤❤❤❤❤

  • @LalithLak
    @LalithLak 19 часов назад

    ❤❤❤