Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බැන බැන හරි මුළු ප්‍රෝග්‍රෑම් එකම බලපු අය මේ කොණට 😮😮😮😮😮😂😂😂
බැලුවෙ නෑ ඇත්තටම අප්පිරියයි මුල් ටික ප්ලේ වෙද්දිම අයින් උනා
මාත් බැලුවේ නෑ...අප්පිරියයි මටත්....මල විගඩං..සිරසටත් පිස්සුද මේ වගේ එවුන් ගේන්න...
අසාවෙන් බලපු වැඩසටහන බලන්නත් අප්ර්ය වුනා ලාබාල කෙල්ලෙක් වගේ එතනත් නඩගම් කොල්ලා හිනාවෙනවා විතරයි මෝඩගහක්
Umbe kona kapaganna kattiya ekathu karanawada.. 🙄
Thamanta kamathi kenek badinna thamanta aithiyak thiyenawa.eka eyalata prasnayak nattham yi oyalata appiriya
සමිතා රඟපාන නාට්ටියක් සෑහෙන කාලෙකින් බැලුවෙ. Thank you Sirasa ❤😂
කලින් සැලසුම්කොට ප්රේක්ෂකයො ඇන්දුවා
👍😆
❤❤❤
😂😂😂😂
Sira😂
ජනවාරි ඒලෙවල් තියාගෙන මේක බලන්නේහරි විනෝදයි අප්පා😂
17 exam එකක් තියාගෙන මේ බලන්නෙ😂
Mng me heta exam thiyagena balanne😅😂
මාත්😂 ජනවාරි 4
Ado sirawata😂
😂
ඒ දෙන්නා කසාද බැදපු එකත් අවුලක් නෑ....අවුරුදු 50 ට සමිතා දාන හුරතලේ නෙ එපා වෙන්නේ🙂👌
Ithim mokada?Dan ubata ona vidiyatada inna onaa🤣🤣
@@Lazy570 නෑ..හැබැයි මන් මට ඕනෙ විදියට comment දානවා😂😂
@@VidushiPereraeka aththa 😂
A wayasa adu Aya bandama heti. Waradak ne
Budumpa Athta kallek komada kollek Ekka huruthal wenne
කමෙන්ට් කියවල ආතල් ගන්න මම😂😂😂😂😂😂😂😂😂😂.....ට්‍රැක් ලන්තෙ මෙම හරි පිරිසක් ඉතිරි වුන එක සතුටු යි....මා වැනි තවත් අය සිටීද???😆🤣🤣🤣🤣🤣🤣
🙋🏼♀️😂
අඩෝ මාත් awe 😂 ekt 🤝
😁😁
අද චරිත් බබා වුනා.සිරස නෝන්ඩි වුනා සමිතට දිනුම දුන්නා.
මේ වැඩසටහනින් පස්සෙ සිරස ගැන මිනිස්සු තියපු ගෞරවය, විශ්වාසය ගොඩක් අඩු වෙනවා....
Aniwaren ada baluweth nah appiriyayi
අපෝ සිරස සදහටම එපා උනා
Aniwa
අනිවාර්යයෙන්
Aye nam mehema gon athal denna epa sirasa
සමිතා මහත්මිය සමඟ කිසිම පුද්ගලික තරහක් නැහැ .හැබැයි සිරස කරපු වැඩේ කැතයි.මේ program එක බලන එකත් එපා වුණා .ගියපාර ආපු ළමයි දෙන්නා හරිම දක්ශයි.අමාරු ම ප්‍රශ්න දුන්නේ. ගොඩක් දක්ශ අයට ලේසි ප්‍රශ්න අහන්නෙම නැහැ .ලංකාවේ හැමතැනම වංචාව .සමිතා අක්ෂරවත් හරියට හඳුනන බවක්වත් පෙනුණේ නැහැ මීට වඩා හොඳයි ඒ මුදල් ගෙදරට ම ගිහින් දුන්නනම්.මෙතන අද වුණේ බොරු රඟපෑමක්.මේ වගේ ප්‍රසිද්ධ වැඩසටහන් වලින් මිනිස්සු අන්දන්න එපා.ඒක ජනතාවගේ නාලිකාව වන සිරසට සුදුසු නොවේ .
හතර වසර ළමයෙක්ටත් පුලුවන් මේ ප්‍රශ්න වලට හරි උත්තර දෙන්න
සිරස සමිතට ණයක් තිබිලා .ගෙන්නලා ඒක දුන්නා එපමනයි
@@ranjaneeweerarathna3730ආ 4 වසරේ ළමයි දන්නවාද ෆිල්ම් වල දෙබස්,ඒ වගෙම ඉතින් 4 පොඩ් කෙනෙක් කාටුන් බැලුවට,ෆිල්ම් බැලුවට Internet එකට ගිහින් එක්කො yt,fb වල ගිහින් බොලිවුඩ් ඇක්ට්‍රස් ලා ඉන්න ළමයි කවුද හොයනවාද නැ නෙ
මේවට කියන්නේ Negative marketing කියලා පුතා. 🤣🤣හරි සිරස අපි ඇන්දුනා 😂😂
අවසානේට අහපු ප්‍රශ්නෙට සමිතා ආන්ටිට කලින් අපේ නංගි උත්තර දුන්නා එයා grade2😂😂😅
ඇත්තක්
mage putha grade 3 eyath uththara dunna😂
Aned kiyanne 😂
😂😂😂
Hariyatama hari
චිරන්ත කට වහගෙන හිනා වෙනවා සමිතගේ acting වලට...හරී..හරී..හරී...
Chiranthata nam loku lejjawak thibune nehe. Eyage charithe minisunta pradarshanaya kala pamani. Viyaja love ekak penwanna gihilla enagaththa😂
@@jennypathmaperuma2320😊
Mamath aasawen beluwa
පිස්සු නැත්නම් ශෝක් !
@@jennypathmaperuma2320👍
රගපෑමක් කියලා තෙරෙනවා.. සමිතා ඔවර් චිරන්ත දන්නවා මෙක වැඩක් නෑ බොරුවක්නේ කියලා.☺️😁
Wetena 1 ka balanna adiyak idiriyata ennaCharith u are very funny
මේ වැඩසටහනට ඇවිත් හොද තරගයක් දුන්න අයට අපරාදේ මේ වගේ දෙකයි පනහේ වැඩසටහනකට ගියේ කියලා හිතෙන්න ඇති අද.
100000 times agreed
සමිතගෙ රන්ගනය හොදයි.. ඒත් තිරරචක දොන්ත හුරතල් දාලා වැඩී😂😂 අයියෝ සාමී.. 😂😂😂😂
😊
😅
මීයට කකුලට ඇගිලි 4 යි කියලා ගේමක් නැතුවම කියද්දි මේක script එකක් කියලා තේරුන අයට මගේ හද පිරි මෙව්වා එක. 😂
👌👌👌
උත්තරේ කතා උනේවත් කිසිම තැති ගැන්මක්වත් නෑ ප්‍රශ්නෙ දැකපු ගමන් දෙන්නම සද්ද නැතුව ගිහින් හරි උත්තරේ උඩින් සල්ලි තියාගෙන තියාගෙන ගියා 🤣🤣🤣
අනෙ මෙ එය මීයො කීයක් අල්ලල තියෙනවද එන්න එපා හරිත...😊
Ow ne😂
වැඩ සටහන බලන්න අාවෙ..comments බලල එ් අදහස අත හැරල හින්දි film එකක් බලනව....😂😂😂😂😂😂😂
බලන ඕනම කෙනෙකුට තේරෙනවා මේක කලින් plan කරපු එකක් කියලා. කිසිම excitement එකක් නෑ . කිසිම තර්කයක් නෑ දෙන්නත් එක්ක. රජවරු ප්‍රශ්නෙදි වත් රජවරු ගැන කතා කලේ වත් නෑ. වෙන දෙයක් තියා සමිතා එකක් හිස්ව තියන්න ඕන කියල දන්නෙත් නෑ. ඒ ගොල්ලන්ට තිබුනෙ පොඩ්ඩක් රගපාලා ලක්ශ 12 ට ගේන විදිහට සල්ලි බෙදන්න විතරයි.ඒකනෙ හැම වෙලේම ගානට දෙකට බෙදුවෙ. තරගයක් නම් කාටත් පොදු සාධාරණ වෙන්න ඕන . මේ ඉතින් සමිතා ආවට එයාට පොරොන්දු උන ගාන.ඩීල් එක. අය්යෝ සිරස .
අනිවාරෙන්
Program එකේ Rules දැනගෙනත් හිස්ව තියන්න ඕන place එකටත් සල්ලි තියෙනවා ..
Itin modayo me promotion program ekkne..indiaweth ehem krnne..mek me traget krpu ekk newe
Program එක හැමදාම බලනවලු. ඒත් එක උත්තරයක් හිස් තියන්න ඔනි කියලා දන්නෙ නෑ 😂
සමිතා ආන්ටිගෙ හුරතලෙ නම් මරු ආ😂
මොනවා උනත් program එක මරු කියන අය මෙ පැත්තට ❤❤
🥰🥰
මේක යටින් යන ගේමක් බව මොලේ තියන ඕනම කෙනෙකුට තේරෙනවා
Balahanko mm prashna wala leesi 😅
කල්තියා ඉඳන්ම මුන් දෙන්නා අද එන්නෙ කියල ප්‍රමෝට් කරේ සිරසෙන් මුන් දෙන්නට චාටර් වෙන්න නොදී රැකගන්නවා කියන පොරොන්දුව මුන්ට දීලයි. අද එන්න සතියකට විතර කලින් අද අහන ප්‍රශ්නවලට සම්බන්ධව බලන් එන්න කියල දැන් මෙතන රඟපානවා
Ane ow ahinsaka jodu kiyak paradila giyade mun amaru prashna dila .balan yaddi janapriya wala yanna oni make dinannanam ane sirasagan lajjai
Aniwaren
😂 බලන්න ඉස්සෙල්ල කෝකටත් කමෙන්ට් කියවල අවසාන ප්‍රස්නෙ විතරක් බැලුවෙ.... හරිම විනෝදයි 😂😂 හරිම තාත්විකයි....🙏🙂
මාත්..🤣🤣🤣🤣
මේ වැඩ සටහන ආසාවෙන් බැලුවේ .එත් අද තෙරුනා එකෙත් තරම දෙශපාලනය වගෙයි ..😂😂😂😂
😂😂😂😂😂😂
කමෙන්ට් බැලුවම ඒපා වෙනවා ඇයි බං මේ මිනිස්සුන්ට අනුන්ගේ කූණූ හොයනව ඇරෙන්න වෙන වැඩක් නැත්තේ.ඒ දෙන්න හොදින් ඉන්නවා නමි .රටට කරදයක් නැත්නමි තවත් මොනවද, රට කන ,කූඩූ බෙදාහරින පොඩි දරැවෝ කෙලෙසන අමිමා තාත්තා පවා මරණ උන් ඉන්න රටේ මේ වයස අඩු කොල්ලෙක් බැන්ද කියලා මැරෙන්න හදන උන්.ඔක්කොම බෝධි සත්වයෝ වෙන්න ඇති😭😭😭
චිරන්තගෙ ආදරෙ සමිතා හැමදාම දිනවනව,දෙන්නටම සුබපැතුම් ❤❤❤
අපි ගියොත් අහන්නේ 2021 ජන හා සංඛ්‍යා ලේඛන දත්ත අනුව දකුණු පළාතේ මිනිස්සු වැඩිපුර කෑවේ සුදු හාල්ද රතු හාල්ද....😒
සිරාවටම 😂😂😂😂
ඔව් 🤭🤭🤭
😂😂😂😂😂
ගොඩ කාලෙකින් අද පුංචි පහේ මං බැලුවේ 🤣🤣
Ammoooo
😂💯
මීට වඩා හොදයි සමිතටයි චිරන්තටයි ගෙදරටම ගිහිල්ලා සල්ලි ටික දීලා ආවනම් 😂😂
Aththamai munta lesi prasna deela tiyenne
Salli dela serenata genalla natawanawa😂😂balana minissu dannawa ban owa
අන්තිමට සිරසෙන් "හොදට මත් උන බඹර පැටික්කා"සින්දුව දැම්මෙ හිතලමද මන්ද 😂😂😂
එක්කෝ අමාරු ප්‍රශ්න ටිකක් දීලා පාඩම් කරන් එන්න කියන්න තිබුනේ.එහෙනම් තාත්විකයි😂😂😂😂
ඒකනම් ඇත්ත
සිරසෙන් සමිතට සල්ලි වගයක් දෙන්න තිබිලා.අද එන්න කියලා ඒ සල්ලි දීලා....🙈
😀👍
😂Ow bn
😂😂
😂😂අනේ ඔයත් දන්න දේවල්
මෙතරම් පහසු ප්‍රශ්න කවදාවත්ම අහලා නැහැනේ......😂😂 අයියෝ සිරස ඇයි මේ😢
සමිතගෙ රගපෑම අති විශිෂ්ඨයි😂😂
Eyath Baba meyath BabaHari pauùuuuuuuuSirasa Hari hodaiiiiiiiiiii
සිරස නමක් තබාගෙන සිටිය වැදගත් චැනල් එකක්. මේ වගේ වැඩසටහනකට ගෙන්වන්න ඕනෙ සමාජයට ආදර්ශමත් චරිත. අද නම් සිරසත් එපා වුණා . සමිතගෙ නාකි සුරතල් බැලුවෙ මහ අප්පිරියාවෙන් .මොනව නැතත් මීයො ගැන නම් හොඳ දැනුමක් තිබෙනවා වගේ කලින් ප්‍රශ්න ටික දීල පිළිතුරු සොයාගෙන නැත්නම් !
Yako ඔකුන් ගෝටා කැරියට විරුද්ධව හිටියේ උන් දෙමළ් හින්න්දා බලහන්න්කෝ දැන් sajith awama
Meeyo godak gulata ringanakota kakul gana amathaka wenne kohomada
පිටුව පෙරලුවට සීතා පොත් දන්නව රාමා😂😂😅
😮
අද නම් ප්‍රශ්න ටික "සිගිති සුරතල් ගොං ආතල්". අද දවසෙ program එක plan එකක් කියලා හොදටම තේරෙනවා. ගොබ්බයි සිරස 🤮
ඒක නම් ඇත්ත 😂😂😂
ඔව්
🤣🤣🤣🤣
Aniwa.. jarawak..
Aththamai
ඇත්තටම ලන්කාවේ හොඳම නලුනිලියෝ කියල සම්මානෙ වැරැදියට දෙන්නේ🤣 මෙව්වනේ යකෝ රඟපෑම් 😂
😂😂😂😂😂😂😂
අද ජන හා සංඛ්‍යා ලේකන ප්‍රශ්න , දේශපාලන ප්‍රශ්න මුකුත් ඇහුවෙ නෑ 🙄🙄ලේසිම ප්‍රශ්න ඇහුවේ මෙයාලගෙන්.
ඔය අහන්නෙත් ගිය සතියෙ මුන්ට බලාගෙන එන්න කියපු ප්‍රශ්න ටික බං... සිරසෙන් මුන් දෙන්නව දිනවලා වීව්ස් ගන්න කැරි වැඩක් මේ කරන්නෙ
A jonya gana ena nisa😂😂
අන්තිම ප්‍රශ්නෙ දන්නෙ නැත්නම් ඉතින් සිංහල වෙලා වැඩකුත් නෑ
6 වෙනි ප්‍රශ්නෙ නේද මාර ටිං ටිං ප්‍රශ්න එයාලට දුන්නෙ විශේෂයෙන් 6 එක
ඇයි භූගෝලීය ප්‍රශ්නත් නෑ .. අනිත් තරඟ කරුවන්ට කල අසාධාරණයක් ..
මම හිතුවෙ මේකිට සින්දු කියන්න විතරයි පුලුවන් කියලා බලන් යද්දි රගපාන්නත් පුලුවන් 😂😂 , ප්‍රශ්නත් දීලා උත්තරත් දීලා මෙච්චර අමාරුවෙන් වගේ රගපෑව එකනම් අතිවිශිශ්ටයි උත්තියෙ 😂😂😂
මුදියන්සේ මාමා කියලා කෙටි කතාවක් විකාශනය වුනා.. සමිතා ඒකේ රග පෑවා
දලරළ පෙල ඒකෙත් රගලා තියෙනවා ඒවගේ අත්දැකීමත් අරගෙන මේකෙත් හොඳට රගපෑවා
අද වැඩසටහන හරිම ශෝක් අම්මෙකුයි පුතෙකුයි ඇවිත් බුද්ධිමත් පවුලක්
හපොයි ඒක
Ammooo😹
අන්තිම ප්‍රශ්ණෙට ඒ වගේ මොන්ටිසෝරි ප්‍රශ්ණයක් දැම්ම එකනම් හරි මදි sirasa 😄😂
Denna prassna ne malli Very smart mother and son
දැන් ඔය වගේ කට්ටිය දිගටම ඒයී . එහෙමකරන්න එපා සිරස මාධ්‍ය ජාලය පච වේයී......❤
Already
තකහනියක් ඇවිත් බැලුවට හොද වැඩේ මට 🤣🤣 සමිතගේ ගෙදරටම ගිහින් සල්ලි දිලා ආවනම් හොද නැද්ද ඔයිට වඩා🤣🤣
චිරා සමි සුසන්යෝජණය පුදුම ආදරණීය කතන්දරයක් කියලා දවසකුත් මම මේ විදියටම කමෙන්ට් කරා.. ඒ ආදරේ එයාලව ආරක්ෂා කරනවා කියන එක සහ එයාලගෙ දක්ෂ තාවයයි මේ කියා පෑවේ. ඔයා ලට මම හැමදාම හරිම ආදරෙයි.. ඔයා ලට සදා ජය.. ජේසු පිහිටයි..
දිනලා ඉවර උනාට පස්සේ දෙන්නගෙම මූණේ තිබුණේ Fake expressions කියලා හොදට පේනවා😅 ඇත්තටම තමන්ගේ දැනුමෙන් කෙනෙක් දිනුවම එන හැඟීමයි මෙතන මේ දෙන්නගේ මුණුවල තිබුණු expressions සම්පූර්ණයෙන්ම දෙවිදියක්. Nice script sirasa. මේ රටේ හැමෝම කරන්නේ මිනිස්සුන්ව අන්දන එක තමයි 😊
ෆෝන් එකේ සල්ලි ඉවර වෙනකං 7788 ට කතා කරල හරි උත්තරත් දීල, රෙජිස්ටර් අංකයකුත් ලබාගෙන,සිරසෙන් ආපු පලමු ටෙලිෆෝන් කෝල් එකටත්,දෙවනුව සිරසෙන් ආපු වීඩියෝ කෝල් එකටත් මුහුණදීල තවමත් බලා ඉන්න මම..😢😢😢😢😢😢😢😢කණගාටුයි සිරස 😭😭
Mamath
@@ChamikaSrimantha-d3f😭😭
ගිය සතියෙ සෙනසුරාදා ලංකාවෙ වැඩිම සෙනඟක් දෙ.ර.ණ බලපු නිසා සිරස ප්ලෑනක් ගැහුවා මේ සෙනසුරාදා ලංකාවෙ බහුතරයක් බලන චැනල් එක සිරස කරගන්නවයි කියල. ඊටපස්සෙ කලින් ඉඳල මු,න් දෙන්නගෙ වීඩියෝ ක්ලිප්ස්, ඉන්ටවීව්ස් අරන් අප්ලෝඩ් කරලා මිනිස්සුන්ව එකතු කරගත්තා.ඒ අතරෙ අද අහන්න නියමිත ප්‍රශ්න ටික මේ ගෝ,ත නිවේදිකයා සමිතයි චිරන්තයි එක්ක සාකච්ඡා කළා.අන්න ඒ සූදානම එක්ක ඇවිත් මෙතන තියෙන්නෙ රඟපාන්න විතරයි අද මු,න්ට...100%ක්ම script එකක් මේ යන්නෙ.
හැබැයි dream star වලට කලින් මේක record කරේ
👌😁
අද ගියේ Money drop නෙවෙයි ..උන්ට හොදනම් අපිට මොකෝ වැඩසටහන..💪😅 අද තමයි හොදටම තේරුණේ මේවා script වලට යන වැඩසටහනක් කියලා..එයාලම ප්‍රශ්න හදලා එයාලම බයවෙලා, උත්තරත් දීලා, හිනහත් වෙනෝ..මරු..👏👏😁 Thanks සිරස අපි හොදට විනෝද වුනා...🤘🙃😆😆
සිරාවටම 😂😂😂
Hee Hee sooti baby nalaweno
Hotu prasna
29:00 ma
අපිට අපිවත් අයිති නැති බව මේ දෙන්නටම තේරුම් ගන්න තව ටික කාලයක් යනවාMeke up නැති උනොත් ඔක්කොම ඉවරයි 😅😂😭
වෙනදට එන අයගෙ සල්ලි drop වෙනකොට, එයාල win කරනකොට ගෙදර ඉදන් බලන මාත් ඔයිට වඩා excite වෙනව 🥲💔
සමිත නිකම් පොඩ් කෙල්ලෙක් වගේ හැසිරෙන්නේ අයියෝ මන්ද බබා හුකුන් 😁
Aththamai ane vikara😂😂😂
@@ChampikaChamphika 😄එකනේ
පොඩි කොල්ලෙක්නෙ බැදලා ඉන්නෙ,ඒ නිසා වෙන්න ඇති😅😅
@@ShashikaGayashani-bo2ml 😁😁
මටත් money drop එකේ රගපාන්න chance එකක් දෙන්න බැයිද plz 😢
පුලුවන් 😂😂😂
😂💕
කමේන්ට් කියෙව්වා ඔන්න අපි සිරසෙන්ම කැපුනා 😂😂😂😂😂😂😂😂😂😂😂
සිරස money Drop කියන්නේ තනිකරම script එකක් 🤣🤣🤣👌
Exam එක හින්දා පට්ට stress එකකින් උන්නේ අහම්බෙන් දැක්කේ යකෝ 😂😂💔 අම්බෝ 😂😂
ආසාවෙන් බලපු වැඩසටහනක් ඒත් ඊයෙ ඒක එපා උනා😪 සමිතගෙ රගපෑම 😂😂
👌👌
😁😁😁😁😁😁😁😁
🤑🤮🤮🤮🤮🤮🤮
මේ ඩබලට බනින්නද හොද කියන්නද කියල තේරෙන්නැ ❤😂 කමක් නැ උන්ට හොදනම් අපිට මොකො, උන් මොනවිදියට හිටියත් අපිට මොකො ❤😊
මෙච්චර කාලෙකට අහපු අමාරුම ප්‍රශ්න ටික 😂🙏.අන්තිම ප්‍රශ්නෙ තමයි අමාරුම 😂💔
සහතික
මීයගෙ ප්‍රශ්නෙ තමා ආතල්ම😂😂😂
සමිතා බොරු කියන්නේ. එයා කැමතිම මීයන්ට😊නි🐀🦦
Meeyata ata keeyak thiyanawada ahapan eki ekath dannawa😹
කගෙවත් personal දෙවල් වැඩක් නෑ මේ ලොකේ හැමොටම ප්‍රශ්න තියනවා මොහොතක් හැරි සතිටින් ඕනම කෙනෙක් ඉන්නවනම් එක දිහා බලලා සතුටු වෙන්න තරම් නිහතමානි මනුස්සෙක් වෙන්න ❤
හ්ම්...ඒකත් ඇත්ත
😆😆😆
Eka nam attama atta.mokada me banala comments dana ayata honda salli karayek hari popular character ekak hari hamba unoth oya kiyana widihata wayasai kiyala ata ariyda.tamange HADAWATHIN ahala balanna.ehema nettan witarakma benala comment karanna.
අනිවාර්යයෙන් 🙏👌🔥
අන්නහරි
අපි ආසාවෙන් බලපු වැඩසටහන අද ඉදන් බලන එක නැවැත්වූවා. අපි හිතුවේ සිරස වැදගත් නාලිකාවක් කියලා ලැජ්ජයි සිරස😢
මටම ලැජ්ජ හිතුනා වැඩසටහන බලද්දී 😌
එතනත් සමිතගේ දැනුම නිසා චිරන්ත ගොඩ යනවා😂😂😂😂...බැදලත් ඌ ගොඩ ගියා😂😂
ඇත්තටම මෙලෝ හසරක් නොදන්න එකෙක්....වෙන පිරිමි නැතුවට...
Kolla lassanaine samitha pissu watila..
කෙනෙක් ගොඩ ගියාම ඒ ගැන සතුටුවෙන්න ඕනේ.
@@Sandiya65 ub sathutu weyn
Oyalage danuma lesi prassanane ahawwe
වෙන අයට දෙන දේවල් එක්ක මෙයාලට දෙන්නේ ලේසී ඒවා කියලා ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නේ 😂😂😂
නාකි හුරතල් වෙනවා අද තමයි හරියටම දැක්කේ....😂😂😂
Eka nm aththa
මේකෙ මුල්ම program එක පටන් ගත්ත දවසේ ආපු කපල් එකේ කෙල්ල දාපු acting එක අද සමිතත් හොදටම දාලා පෙන්නුවෝ අම්බෝ ඒක.. සුපර් ඇක්ටින් කපල් good luck 😂
ඇයි එයාලාට විතරක් ලේසි ප්‍රශ්න දුන්නේ , අන්තිම ප්‍රශ්නේත් 1 වසර ළමයෙක් වුනත් උත්තර දෙයි
Eth samitha danne na ne 😂
සුහද කොකා , කතුරු මිතුරු බලන්න ඕනී නෑ හිනා වෙන්න ...මේවා බැලුවා නම් බඩ පැලෙන්න හිනා වුනහැකි 😂
චිරන්ත ආසම සින්දුව මොකද්ද කියල අහපු ගමන් සමිතා උගුර පාදනවා සින්දුව කියන්න ලෑස්තියෙන්😂😂😂Script එක හරියටම මතක තිබිලා
අනේද කියන්නෙ මට අද මිදුල අතු ගාද්දිත් ඒකමයි මතක් උනේ 😂😂😂😂
@@DilhariDisna😂
සමිතා එරන්දතී හොදටම රඟපාන්නට පුලුවන් ඔබට..ගැයිමට වඩා රැගීමට ඔබට පුලුවන් බව අපට හැගුනා😊
දෙවනි ඉනිම පරාදයි😂😂....යකූ අන්තිම ප්‍රශ්නේ😅🔨
වසරේ හොඳම නිළිය සමිතා . over acting . මීයට කැමති නෑ කියල නටපු නැටිල්ල 😂
Miyo Kate dala wadi kamata machan apiiriyaii😂😂😂😂😂
ඒකනේ .ලිදට බහින්නෙත් චූටි මී පැටියෙක් 😂😂😂
@priyantakumara1652 Ithim eka nam ube ammage lidatath basseOwa e nisa magicda?🤣🤣
මෙච්චරකල් අන්තිම ප්‍රශ්නෙදි කිව්ව හින්ට් එක ප්‍රශ්නෙට මෙලෝ අදාලත්වයක් නැති ඒවා කිව්වෙ. අද හින්ට් එක එහෙම පිටින්ම උත්තරේ කිව්වා වගේ. මේවා පෙන්නන එකෙන්ම තේරෙනව මාධ්‍ය සාමාන්‍ය මිනිස්සුන්ව දකින්නෙ කොහොමද කියල😅
Ow ithim samanya un e vidiyata inna dana ganna epai
අද නම් “ සිරස “ එපා උනා. ආයෙ මේ program එක බලන්නෙ නෑ. මිනිස්සුන් ට මොන්ගල් කියලා හිතන් ඇති.
කවුරු මොනවා කිවුවත් සතුටින් ඉන්න හමදාම බුදුසරණයි ❤️❤️❤️
එයාලා හරි ආදරණීයයි මිනිස්සු මොනා කිව්වත් දැක්කම සතුටුයි අවංකවම ❤
අනිවා අපි ඔයාලා වගේ හැමෝම නෑ මිනිස්සු හරි කුහකයි
ඇත්තටම මේ ඇයි සිරස😊😊මිනිස්සු මෙච්චර ආශාවෙන් බලපු වැඩසටහනක්.....විව්ස් වෙනුවෙන්ම කරපු ප්‍රෝග්‍රෑම් එකක් 😅සමිතට ගෙදරටම ගිහින් සල්ලී දීලා ආවනම් මීට වඩා නම්බුයි සිරස😂😂😂මීයා.....(ඔයා ආසම කෙනානේ😅😅චිරන්තයාගේ දුක අපට තේරුම්ගත හැකිය✍️) 😂😂
අනෙ මන්දා ඇයි කියලා😊
Script 😂
ඇත්ත...
දෙන්නා හොදටපිලිතුරු සැපවුවාඔබෙිසතුට මගේද සතුටයි තෙරුවන් සරනයි දෙවි පිහිටයි
අද තරගෙට මම ගියා නම් මම මිලියන 5 ම ගන්න ව ඒ තරම් ලේසියි අනේ අපරාදෙ😂
Aneeeee me attada metaram salli godak ,nati Mata monawat na ,anesamita ljayawewa chiranta samitat dukak denna epa ,
Shishshathwe krna lamayek giyath oita wada gnnwa ahapu prshna wlta😂😂😂
Katin bathala hitawan epa😂😂
මුං ද හරක්! අපි ද හරක්!
උන් හිතන් ඉන්නේ අපි හරක් කියලා .
සිරස හිතා ගෙන ඉන්නේ අපි හරක් කියලා
බොරුවට රගපාන මුන් දිහා කට ඇරන් බලන් ඉන්න අපි 😐
Munge gon lamaya balana apatath pissu
Api harak kiyala hithanne ha poo iiii😮😮😮😮😂😂
කලින් ආව කපල් වලට ඔය ප්‍රශ්න ටික දුන්න නම් මෙලහකට මිලියන 5ම අරන් ගිහිල්ල එක ෂොට් එකෙන්ම. ඕව හොදයි ලොන්තපොල් තොත්ත බබාලට😅💔
ලක්ෂපති හොදයි කියන අය කෝ😅
ගායනය වගේම සමිතාගෙ රංගන කුසලතාව අති විශිෂ්ටයි 😂😂
Mongel weda mewa😂
මේව Script කියල තේරෙන්නෙ නැත්නම් ඉතිම් බත් කන හරක් වෙන්න ඕනෙ..😁😂😂
අඳුරු චරිත එළිය කරන්න දඟලන දැඟලිල්ල😂සිරසත් චාටර් මාධ්‍යක්😂එච්චරයිතව එකක් මතක තියාගන්න විධායක අධ්‍යක්ෂණය චන්දන සූරිය බණ්ඩාර කියලත්😂
Ekanam aththa ratama balan inna natillak gong aathal dhenna epa
👍🤮
හරිම පහත් තත්වයක්.සමිතාත් ,චිරන්තත් බාලම බාල රගපෑමක් කලා.සිරස අපිව ගොනාට අන්දන්න ඇවිත් නිකන්ම cheap වුනා. අප්පිරියය්සමිතා ගාය්කාවක් මිස පරමාදර්ශී කාන්තා රත්නයක් ලෙස හුවා දක්වන්නට යාම ලෝක විහිලුවක්
@@ranikagunawardena8770 👍🤮
එහෙම අදුරු චරිත කියලා සහතිකයක් දෙන්න උඹලගේ චරිත වල තියෙන ආලෝකය මොකක්ද ? අනේ නිකන් පලයන් බන් යන්න 🤣😂🤣😂🤣😂
7:13 පටන් ගන්නකොට නටුවේ නෑ... දිනලා යනකොට නම් අනිවාර්යයෙන්ම නටන්න ඕන...😂😂😂😂😂 ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින්ම ඒ දෙන්න දිනනවා කියලා චරිත් ට කියවුණා 😅😅😅😅
සාස්තර කාරෙක් 🤣🤣🤣🤣
එතකොට චිරන්ත කීව විදියට සමිතා ආසම සතා මීයා...😂.මරු නාකි බබාගේ හුරතලේ..නෙදකිං සිරස...
කොමෙන්ට් කියවන අයට තේ☕☕☕ගෙනාවා❤️🙃
Thanks😂
තේ නෙමෙයි වහ nadda වහ 😂😂😂😂😂
@@WasanaMadu-sv5my aa dennam 😏
හොදට රගපෑවා😂😂 සිරස අපිත් ඇන්දුනා
Sirasa enduna
එ උනාට දෙරනයි හිරුයි තමයි අන්දනවා කියන්නෙ මෙවා එලියට එන්නැ
ඇත්තටම මිනිස්සු කුතුහලයෙන් පීඩනයෙන් ඉන්න එකයි..... වෙන දේ දැනගෙන බලාගෙන ඉන්න එකයි මිනිස්සුන්ට හොඳට තේරෙනවා... ආසාවෙන් බලන ප්‍රෝග්‍රෑම්ස් එක කෑවා... ගොබ්බ සිරස.....
මනි ඩ්‍රොප් බලන එකත් එපා උනා සමිතා දරුවන්ටත් මල්ලි වෙන පුතෙක් එක්ක කරණ නැටිල්ල ගෑණු සියල්ලටම කරණ නිගාවක්. මගේ සල්ලි වලට මට ඕන විදියට මම ජීවත් වෙන්නේ කියලා හිතන හිතුවක්කාර ගෑනියෙක් සමිතා..
කොල්ලා බබා කියලත් කියනවා සමිතට😂😂😂😂
Wesa kama thibunata hithuwe na me vidihata samaja gatha karai kiyala
😂😂😂ai anaaaa eygee babane
😂😅😂
Samitha.. good acting .. Charith ඔයා ගෙ program එකට තියන ගෞරවය නැතිකර ගන්න එපා
ඒක ඇත්ත .
නැති කරගත්තා
සමිතා මිස් Money Drop හැමදාම බලනවලු ඒත් එක උත්තරයක් හිස් තියන්න ඕනෙ එක දන්නෙ නැහැ 😂ආසාවෙන් බලපු වැඩසටහනක් Views වැඩි කරගන්න මේවා කරද්දි වැඩසටහන එපා වෙනවා මිනිස්සුන්ට.. හොදට Plan කරලා කරපු දෙයක් කියලා හිතෙනවා.. ඒ වගේම වෙනදට වඩා ප්‍රශ්න හරි ලේසීවෙන මොනා කියන්නද පිට්..👍😂
ආයේ නම් කවදාවත් මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නෙ නෑ.....වෙන අයගෙන් අහුවෙ අමාරු ප්‍රශ්න....
Motisori questions
Yes
10 millon වගේ තිබ්බ නම් දිනපු සතුටට මුන් බදාගන්නේ නැතුව සමිතට අරී😂😂😂
මෙයාල මුදලින් කොටසක් පිලිකා රෝහලට පරිත්‍යාග කරල ❤
ඔයාට cl කරලාද කීවෙ 😂😂
@@sanssiriwardana2376😂😂😂
චෙක් එකක්ද දුන්නෙ😂
මං කිව්වෙ සමිතගෙ කාවින්දයගෙ ෆේක් එකවුන්ට් වලින් මේකෙ කමෙන්ට් දාන එවුන් හුඟක් ඉන්නව කියල මේ කමෙන්ට් සෙක්ශන් එකේ.ඔය ගයාන් කියන්නෙත් එහෙම එකෙක්.
සිරසට ඕනේ වෙලා තිබුනේ මොන්ටිසෝරි පස්න අහලා මේ දෙන්නා දිනවලා නටනවා බලන්න 😀😀😀. නළු නිළියන්ට සල්ලි පස්න තියෙනවනම් එන්න සිරස 5.මිලියන් 😀😀😀
Aththa
සිරස ගූ උනා මේ වැඩෙන්
ප්‍රශ්න සේරම කල්තියා සිරසෙන් දුන්න නිසා සමිතට තිබුනෙ මෙතන ඇවිත් හිතල උත්තර දෙනව වගේ රඟපාන්න විතරයි 😂😂
True 😂
අනිවාර්යයෙන් rangapemak
🤣😅
බලන හැමෝම දන්නවා සමිතා මීයන්ට හරිම කැමතියි කියලා 😄😄😄😄😄
Adeee
තරුන මීයන්ට තමා කැමතිම 😂😂
@@shehannilanka6214Ow payya Fresh ne araganna
Ei huunonta
ඒ ආදරයට ඇස්වහක් වදින්න එපා.ජීවිතේ කොයි දේටත් වඩා වටින දේ තමයි සතුට.ඒක ඒ දෙන්න අතර තියනව❤
😆😆😆🤮
මං කැමති drop එකට chalange කරලා සල්ලි ගෙදර ගෙනියන වාසනාවන්තයින්ට එතකොට බලාගෙන ඉන්නත් ආස හිතෙනවා well done samitha 👍💛
බැන බැන හරි මුළු ප්‍රෝග්‍රෑම් එකම බලපු අය මේ කොණට 😮😮😮😮😮😂😂😂
බැලුවෙ නෑ ඇත්තටම අප්පිරියයි මුල් ටික ප්ලේ වෙද්දිම අයින් උනා
මාත් බැලුවේ නෑ...අප්පිරියයි මටත්....මල විගඩං..සිරසටත් පිස්සුද මේ වගේ එවුන් ගේන්න...
අසාවෙන් බලපු වැඩසටහන බලන්නත් අප්ර්ය වුනා ලාබාල කෙල්ලෙක් වගේ එතනත් නඩගම් කොල්ලා හිනාවෙනවා විතරයි මෝඩගහක්
Umbe kona kapaganna kattiya ekathu karanawada.. 🙄
Thamanta kamathi kenek badinna thamanta aithiyak thiyenawa.eka eyalata prasnayak nattham yi oyalata appiriya
සමිතා රඟපාන නාට්ටියක් සෑහෙන කාලෙකින් බැලුවෙ. Thank you Sirasa ❤😂
කලින් සැලසුම්කොට ප්රේක්ෂකයො ඇන්දුවා
👍😆
❤❤❤
😂😂😂😂
Sira😂
ජනවාරි ඒලෙවල් තියාගෙන මේක බලන්නේ
හරි විනෝදයි අප්පා😂
17 exam එකක් තියාගෙන මේ බලන්නෙ😂
Mng me heta exam thiyagena balanne😅😂
මාත්😂 ජනවාරි 4
Ado sirawata😂
😂
ඒ දෙන්නා කසාද බැදපු එකත් අවුලක් නෑ....අවුරුදු 50 ට සමිතා දාන හුරතලේ නෙ එපා වෙන්නේ🙂👌
Ithim mokada?
Dan ubata ona vidiyatada inna onaa🤣🤣
@@Lazy570 නෑ..හැබැයි මන් මට ඕනෙ විදියට comment දානවා😂😂
@@VidushiPereraeka aththa 😂
A wayasa adu Aya bandama heti. Waradak ne
Budumpa Athta kallek komada kollek Ekka huruthal wenne
කමෙන්ට් කියවල ආතල් ගන්න මම😂😂😂😂😂😂😂😂😂😂.....ට්‍රැක් ලන්තෙ මෙම හරි පිරිසක් ඉතිරි වුන එක සතුටු යි....මා වැනි තවත් අය සිටීද???
😆🤣🤣🤣🤣🤣🤣
🙋🏼♀️😂
අඩෝ මාත් awe 😂 ekt 🤝
😁😁
😂😂😂😂
😂😂😂😂
අද චරිත් බබා වුනා.
සිරස නෝන්ඩි වුනා සමිතට දිනුම දුන්නා.
මේ වැඩසටහනින් පස්සෙ සිරස ගැන මිනිස්සු තියපු ගෞරවය, විශ්වාසය ගොඩක් අඩු වෙනවා....
Aniwaren ada baluweth nah appiriyayi
අපෝ සිරස සදහටම එපා උනා
Aniwa
අනිවාර්යයෙන්
Aye nam mehema gon athal denna epa sirasa
සමිතා මහත්මිය සමඟ කිසිම පුද්ගලික තරහක් නැහැ .හැබැයි සිරස කරපු වැඩේ කැතයි.මේ program එක බලන එකත් එපා වුණා .ගියපාර ආපු ළමයි දෙන්නා හරිම දක්ශයි.අමාරු ම ප්‍රශ්න දුන්නේ. ගොඩක් දක්ශ අයට ලේසි ප්‍රශ්න අහන්නෙම නැහැ .ලංකාවේ හැමතැනම වංචාව .සමිතා අක්ෂරවත් හරියට හඳුනන බවක්වත් පෙනුණේ නැහැ මීට වඩා හොඳයි ඒ මුදල් ගෙදරට ම ගිහින් දුන්නනම්.මෙතන අද වුණේ බොරු රඟපෑමක්.මේ වගේ ප්‍රසිද්ධ වැඩසටහන් වලින් මිනිස්සු අන්දන්න එපා.ඒක ජනතාවගේ නාලිකාව වන සිරසට සුදුසු නොවේ .
හතර වසර ළමයෙක්ටත් පුලුවන් මේ ප්‍රශ්න වලට හරි උත්තර දෙන්න
සිරස සමිතට ණයක් තිබිලා .ගෙන්නලා ඒක දුන්නා එපමනයි
@@ranjaneeweerarathna3730ආ 4 වසරේ ළමයි දන්නවාද ෆිල්ම් වල දෙබස්,ඒ වගෙම ඉතින් 4 පොඩ් කෙනෙක් කාටුන් බැලුවට,ෆිල්ම් බැලුවට
Internet එකට ගිහින්
එක්කො yt,fb වල ගිහින් බොලිවුඩ් ඇක්ට්‍රස් ලා ඉන්න ළමයි කවුද හොයනවාද නැ නෙ
මේවට කියන්නේ Negative marketing කියලා පුතා. 🤣🤣
හරි සිරස අපි ඇන්දුනා 😂😂
😂😂😂😂
අවසානේට අහපු ප්‍රශ්නෙට සමිතා ආන්ටිට කලින් අපේ නංගි උත්තර දුන්නා එයා grade2😂😂😅
ඇත්තක්
mage putha grade 3 eyath uththara dunna😂
Aned kiyanne 😂
😂😂😂
Hariyatama hari
චිරන්ත කට වහගෙන හිනා වෙනවා සමිතගේ acting වලට...හරී..හරී..හරී...
Chiranthata nam loku lejjawak thibune nehe. Eyage charithe minisunta pradarshanaya kala pamani. Viyaja love ekak penwanna gihilla enagaththa😂
@@jennypathmaperuma2320
😊
Mamath aasawen beluwa
පිස්සු නැත්නම් ශෝක් !
@@jennypathmaperuma2320👍
රගපෑමක් කියලා තෙරෙනවා.. සමිතා ඔවර් චිරන්ත දන්නවා මෙක වැඩක් නෑ බොරුවක්නේ කියලා.☺️😁
Wetena 1 ka balanna adiyak idiriyata enna
Charith u are very funny
මේ වැඩසටහනට ඇවිත් හොද තරගයක් දුන්න අයට අපරාදේ මේ වගේ දෙකයි පනහේ වැඩසටහනකට ගියේ කියලා හිතෙන්න ඇති අද.
100000 times agreed
සමිතගෙ රන්ගනය හොදයි.. ඒත් තිරරචක දොන්ත හුරතල් දාලා වැඩී😂😂 අයියෝ සාමී.. 😂😂😂😂
😊
😅
මීයට කකුලට ඇගිලි 4 යි කියලා ගේමක් නැතුවම කියද්දි මේක script එකක් කියලා තේරුන අයට මගේ හද පිරි මෙව්වා එක. 😂
👌👌👌
උත්තරේ කතා උනේවත් කිසිම තැති ගැන්මක්වත් නෑ ප්‍රශ්නෙ දැකපු ගමන් දෙන්නම සද්ද නැතුව ගිහින් හරි උත්තරේ උඩින් සල්ලි තියාගෙන තියාගෙන ගියා 🤣🤣🤣
අනෙ මෙ එය මීයො කීයක් අල්ලල තියෙනවද එන්න එපා හරිත...😊
Ow ne😂
👍😆
වැඩ සටහන බලන්න අාවෙ..comments බලල එ් අදහස අත හැරල හින්දි film එකක් බලනව....😂😂😂😂😂😂😂
😂
බලන ඕනම කෙනෙකුට තේරෙනවා මේක කලින් plan කරපු එකක් කියලා. කිසිම excitement එකක් නෑ . කිසිම තර්කයක් නෑ දෙන්නත් එක්ක. රජවරු ප්‍රශ්නෙදි වත් රජවරු ගැන කතා කලේ වත් නෑ. වෙන දෙයක් තියා සමිතා එකක් හිස්ව තියන්න ඕන කියල දන්නෙත් නෑ. ඒ ගොල්ලන්ට තිබුනෙ පොඩ්ඩක් රගපාලා ලක්ශ 12 ට ගේන විදිහට සල්ලි බෙදන්න විතරයි.ඒකනෙ හැම වෙලේම ගානට දෙකට බෙදුවෙ. තරගයක් නම් කාටත් පොදු සාධාරණ වෙන්න ඕන . මේ ඉතින් සමිතා ආවට එයාට පොරොන්දු උන ගාන.ඩීල් එක. අය්යෝ සිරස .
අනිවාරෙන්
Program එකේ Rules දැනගෙනත් හිස්ව තියන්න ඕන place එකටත් සල්ලි තියෙනවා
..
Itin modayo me promotion program ekkne..indiaweth ehem krnne..mek me traget krpu ekk newe
Program එක හැමදාම බලනවලු. ඒත් එක උත්තරයක් හිස් තියන්න ඔනි කියලා දන්නෙ නෑ 😂
සමිතා ආන්ටිගෙ හුරතලෙ නම් මරු ආ😂
මොනවා උනත් program එක මරු කියන අය මෙ පැත්තට ❤❤
🥰🥰
මේක යටින් යන ගේමක් බව මොලේ තියන ඕනම කෙනෙකුට තේරෙනවා
Balahanko mm prashna wala leesi 😅
කල්තියා ඉඳන්ම මුන් දෙන්නා අද එන්නෙ කියල ප්‍රමෝට් කරේ සිරසෙන් මුන් දෙන්නට චාටර් වෙන්න නොදී රැකගන්නවා කියන පොරොන්දුව මුන්ට දීලයි. අද එන්න සතියකට විතර කලින් අද අහන ප්‍රශ්නවලට සම්බන්ධව බලන් එන්න කියල දැන් මෙතන රඟපානවා
Ane ow ahinsaka jodu kiyak paradila giyade mun amaru prashna dila .balan yaddi janapriya wala yanna oni make dinannanam ane sirasagan lajjai
Aniwaren
අනිවාර්යයෙන්
😂 බලන්න ඉස්සෙල්ල කෝකටත් කමෙන්ට් කියවල අවසාන ප්‍රස්නෙ විතරක් බැලුවෙ.... හරිම විනෝදයි 😂😂 හරිම තාත්විකයි....🙏🙂
මාත්..🤣🤣🤣🤣
මේ වැඩ සටහන ආසාවෙන් බැලුවේ .එත් අද තෙරුනා එකෙත් තරම දෙශපාලනය වගෙයි ..😂😂😂😂
😂😂😂😂😂😂
කමෙන්ට් බැලුවම ඒපා වෙනවා ඇයි බං මේ මිනිස්සුන්ට අනුන්ගේ කූණූ හොයනව ඇරෙන්න වෙන වැඩක් නැත්තේ.ඒ දෙන්න හොදින් ඉන්නවා නමි .රටට කරදයක් නැත්නමි තවත් මොනවද, රට කන ,කූඩූ බෙදාහරින පොඩි දරැවෝ කෙලෙසන අමිමා තාත්තා පවා මරණ උන් ඉන්න රටේ මේ වයස අඩු කොල්ලෙක් බැන්ද කියලා මැරෙන්න හදන උන්.ඔක්කොම බෝධි සත්වයෝ වෙන්න ඇති😭😭😭
චිරන්තගෙ ආදරෙ සමිතා හැමදාම දිනවනව,දෙන්නටම සුබපැතුම් ❤❤❤
අපි ගියොත් අහන්නේ 2021 ජන හා සංඛ්‍යා ලේඛන දත්ත අනුව දකුණු පළාතේ මිනිස්සු වැඩිපුර කෑවේ සුදු හාල්ද රතු හාල්ද....😒
සිරාවටම 😂😂😂😂
ඔව් 🤭🤭🤭
😂😂😂
😂
😂😂😂😂😂
ගොඩ කාලෙකින් අද පුංචි පහේ මං බැලුවේ 🤣🤣
Ammoooo
😂💯
මීට වඩා හොදයි සමිතටයි චිරන්තටයි ගෙදරටම ගිහිල්ලා සල්ලි ටික දීලා ආවනම් 😂😂
Aththamai munta lesi prasna deela tiyenne
Salli dela serenata genalla natawanawa😂😂balana minissu dannawa ban owa
අන්තිමට සිරසෙන් "හොදට මත් උන බඹර පැටික්කා"සින්දුව දැම්මෙ හිතලමද මන්ද 😂😂😂
එක්කෝ අමාරු ප්‍රශ්න ටිකක් දීලා පාඩම් කරන් එන්න කියන්න තිබුනේ.එහෙනම් තාත්විකයි😂😂😂😂
ඒකනම් ඇත්ත
සිරසෙන් සමිතට සල්ලි වගයක් දෙන්න තිබිලා.අද එන්න කියලා ඒ සල්ලි දීලා....🙈
😀👍
😂
😂Ow bn
😂😂
😂😂අනේ ඔයත් දන්න දේවල්
මෙතරම් පහසු ප්‍රශ්න කවදාවත්ම අහලා නැහැනේ......😂😂 අයියෝ සිරස ඇයි මේ😢
සමිතගෙ රගපෑම අති විශිෂ්ඨයි😂😂
Eyath Baba meyath Baba
Hari pauùuuuuuuu
Sirasa Hari hodaiiiiiiiiiii
😂😂
සිරස නමක් තබාගෙන සිටිය වැදගත් චැනල් එකක්. මේ වගේ වැඩසටහනකට ගෙන්වන්න ඕනෙ සමාජයට ආදර්ශමත් චරිත. අද නම් සිරසත් එපා වුණා . සමිතගෙ නාකි සුරතල් බැලුවෙ මහ අප්පිරියාවෙන් .මොනව නැතත් මීයො ගැන නම් හොඳ දැනුමක් තිබෙනවා වගේ කලින් ප්‍රශ්න ටික දීල පිළිතුරු සොයාගෙන නැත්නම් !
Yako ඔකුන් ගෝටා කැරියට විරුද්ධව හිටියේ උන් දෙමළ් හින්න්දා බලහන්න්කෝ දැන් sajith awama
Meeyo godak gulata ringanakota kakul gana amathaka wenne kohomada
පිටුව පෙරලුවට සීතා පොත් දන්නව රාමා😂😂😅
😮
😂😂😂😂😂😂
අද නම් ප්‍රශ්න ටික "සිගිති සුරතල් ගොං ආතල්". අද දවසෙ program එක plan එකක් කියලා හොදටම තේරෙනවා. ගොබ්බයි සිරස 🤮
ඒක නම් ඇත්ත 😂😂😂
ඔව්
🤣🤣🤣🤣
Aniwa.. jarawak..
Aththamai
ඇත්තටම ලන්කාවේ හොඳම නලුනිලියෝ කියල සම්මානෙ වැරැදියට දෙන්නේ🤣
මෙව්වනේ යකෝ රඟපෑම් 😂
😂😂😂😂😂😂😂
අද ජන හා සංඛ්‍යා ලේකන ප්‍රශ්න , දේශපාලන ප්‍රශ්න මුකුත් ඇහුවෙ නෑ 🙄🙄ලේසිම ප්‍රශ්න ඇහුවේ මෙයාලගෙන්.
ඔය අහන්නෙත් ගිය සතියෙ මුන්ට බලාගෙන එන්න කියපු ප්‍රශ්න ටික බං... සිරසෙන් මුන් දෙන්නව දිනවලා වීව්ස් ගන්න කැරි වැඩක් මේ කරන්නෙ
A jonya gana ena nisa😂😂
අන්තිම ප්‍රශ්නෙ දන්නෙ නැත්නම් ඉතින් සිංහල වෙලා වැඩකුත් නෑ
6 වෙනි ප්‍රශ්නෙ නේද
මාර ටිං ටිං ප්‍රශ්න එයාලට දුන්නෙ
විශේෂයෙන් 6 එක
ඇයි භූගෝලීය ප්‍රශ්නත් නෑ .. අනිත් තරඟ කරුවන්ට කල අසාධාරණයක් ..
මම හිතුවෙ මේකිට සින්දු කියන්න විතරයි පුලුවන් කියලා බලන් යද්දි රගපාන්නත් පුලුවන් 😂😂 , ප්‍රශ්නත් දීලා උත්තරත් දීලා මෙච්චර අමාරුවෙන් වගේ රගපෑව එකනම් අතිවිශිශ්ටයි උත්තියෙ 😂😂😂
මුදියන්සේ මාමා කියලා කෙටි කතාවක් විකාශනය වුනා.. සමිතා ඒකේ රග පෑවා
දලරළ පෙල ඒකෙත් රගලා තියෙනවා ඒවගේ අත්දැකීමත් අරගෙන මේකෙත් හොඳට රගපෑවා
😂😂😂
අද වැඩසටහන හරිම ශෝක් අම්මෙකුයි පුතෙකුයි ඇවිත් බුද්ධිමත් පවුලක්
😅
හපොයි ඒක
Ammooo😹
අන්තිම ප්‍රශ්ණෙට ඒ වගේ මොන්ටිසෝරි ප්‍රශ්ණයක් දැම්ම එකනම් හරි මදි sirasa 😄😂
Denna prassna ne malli
Very smart mother and son
දැන් ඔය වගේ කට්ටිය දිගටම ඒයී . එහෙමකරන්න එපා සිරස මාධ්‍ය ජාලය පච වේයී......❤
Already
තකහනියක් ඇවිත් බැලුවට හොද වැඩේ මට 🤣🤣 සමිතගේ ගෙදරටම ගිහින් සල්ලි දිලා ආවනම් හොද නැද්ද ඔයිට වඩා🤣🤣
චිරා සමි සුසන්යෝජණය පුදුම ආදරණීය කතන්දරයක් කියලා දවසකුත් මම මේ විදියටම කමෙන්ට් කරා.. ඒ ආදරේ එයාලව ආරක්ෂා කරනවා කියන එක සහ එයාලගෙ දක්ෂ තාවයයි මේ කියා පෑවේ. ඔයා ලට මම හැමදාම හරිම ආදරෙයි.. ඔයා ලට සදා ජය.. ජේසු පිහිටයි..
දිනලා ඉවර උනාට පස්සේ දෙන්නගෙම මූණේ තිබුණේ Fake expressions කියලා හොදට පේනවා😅 ඇත්තටම තමන්ගේ දැනුමෙන් කෙනෙක් දිනුවම එන හැඟීමයි මෙතන මේ දෙන්නගේ මුණුවල තිබුණු expressions සම්පූර්ණයෙන්ම දෙවිදියක්. Nice script sirasa. මේ රටේ හැමෝම කරන්නේ මිනිස්සුන්ව අන්දන එක තමයි 😊
ෆෝන් එකේ සල්ලි ඉවර වෙනකං 7788 ට කතා කරල හරි උත්තරත් දීල, රෙජිස්ටර් අංකයකුත් ලබාගෙන,සිරසෙන් ආපු පලමු ටෙලිෆෝන් කෝල් එකටත්,දෙවනුව සිරසෙන් ආපු වීඩියෝ කෝල් එකටත් මුහුණදීල තවමත් බලා ඉන්න මම..😢😢😢😢😢😢😢😢
කණගාටුයි සිරස 😭😭
Mamath
@@ChamikaSrimantha-d3f😭😭
ගිය සතියෙ සෙනසුරාදා ලංකාවෙ වැඩිම සෙනඟක් දෙ.ර.ණ බලපු නිසා සිරස ප්ලෑනක් ගැහුවා මේ සෙනසුරාදා ලංකාවෙ බහුතරයක් බලන චැනල් එක සිරස කරගන්නවයි කියල. ඊටපස්සෙ කලින් ඉඳල මු,න් දෙන්නගෙ වීඩියෝ ක්ලිප්ස්, ඉන්ටවීව්ස් අරන් අප්ලෝඩ් කරලා මිනිස්සුන්ව එකතු කරගත්තා.
ඒ අතරෙ අද අහන්න නියමිත ප්‍රශ්න ටික මේ ගෝ,ත නිවේදිකයා සමිතයි චිරන්තයි එක්ක සාකච්ඡා කළා.
අන්න ඒ සූදානම එක්ක ඇවිත් මෙතන තියෙන්නෙ රඟපාන්න විතරයි අද මු,න්ට...
100%ක්ම script එකක් මේ යන්නෙ.
හැබැයි dream star වලට කලින් මේක record කරේ
👌😁
අද ගියේ Money drop නෙවෙයි ..උන්ට හොදනම් අපිට මොකෝ වැඩසටහන..💪😅 අද තමයි හොදටම තේරුණේ මේවා script වලට යන වැඩසටහනක් කියලා..එයාලම ප්‍රශ්න හදලා එයාලම බයවෙලා, උත්තරත් දීලා, හිනහත් වෙනෝ..මරු..👏👏😁 Thanks සිරස අපි හොදට විනෝද වුනා...🤘🙃😆😆
සිරාවටම 😂😂😂
Hee Hee sooti baby nalaweno
Hotu prasna
😂😂
29:00 ma
අපිට අපිවත් අයිති නැති බව මේ දෙන්නටම තේරුම් ගන්න තව ටික කාලයක් යනවා
Meke up නැති උනොත් ඔක්කොම ඉවරයි 😅😂😭
වෙනදට එන අයගෙ සල්ලි drop වෙනකොට, එයාල win කරනකොට ගෙදර ඉදන් බලන මාත් ඔයිට වඩා excite වෙනව 🥲💔
සමිත නිකම් පොඩ් කෙල්ලෙක් වගේ හැසිරෙන්නේ අයියෝ මන්ද බබා හුකුන් 😁
Aththamai ane vikara😂😂😂
@@ChampikaChamphika 😄එකනේ
😁😁
පොඩි කොල්ලෙක්නෙ බැදලා ඉන්නෙ,ඒ නිසා වෙන්න ඇති😅😅
@@ShashikaGayashani-bo2ml 😁😁
මටත් money drop එකේ රගපාන්න chance එකක් දෙන්න බැයිද plz 😢
පුලුවන් 😂😂😂
😂💕
කමේන්ට් කියෙව්වා ඔන්න අපි සිරසෙන්ම කැපුනා 😂😂😂😂😂😂😂😂😂😂😂
සිරස money Drop කියන්නේ තනිකරම script එකක් 🤣🤣🤣👌
Exam එක හින්දා පට්ට stress එකකින් උන්නේ අහම්බෙන් දැක්කේ යකෝ 😂😂💔 අම්බෝ 😂😂
ආසාවෙන් බලපු වැඩසටහනක් ඒත් ඊයෙ ඒක එපා උනා😪 සමිතගෙ රගපෑම 😂😂
👌👌
😁😁😁😁😁😁😁😁
🤑🤮🤮🤮🤮🤮🤮
මේ ඩබලට බනින්නද හොද කියන්නද කියල තේරෙන්නැ ❤😂 කමක් නැ උන්ට හොදනම් අපිට මොකො, උන් මොනවිදියට හිටියත් අපිට මොකො ❤😊
මෙච්චර කාලෙකට අහපු අමාරුම ප්‍රශ්න ටික 😂🙏.අන්තිම ප්‍රශ්නෙ තමයි අමාරුම 😂💔
සහතික
මීයගෙ ප්‍රශ්නෙ තමා ආතල්ම😂😂😂
සමිතා බොරු කියන්නේ. එයා කැමතිම මීයන්ට😊නි🐀🦦
Meeyata ata keeyak thiyanawada ahapan eki ekath dannawa😹
කගෙවත් personal දෙවල් වැඩක් නෑ මේ ලොකේ හැමොටම ප්‍රශ්න තියනවා මොහොතක් හැරි සතිටින් ඕනම කෙනෙක් ඉන්නවනම් එක දිහා බලලා සතුටු වෙන්න තරම් නිහතමානි මනුස්සෙක් වෙන්න ❤
හ්ම්...ඒකත් ඇත්ත
😆😆😆
Eka nam attama atta.mokada me banala comments dana ayata honda salli karayek hari popular character ekak hari hamba unoth oya kiyana widihata wayasai kiyala ata ariyda.tamange HADAWATHIN ahala balanna.ehema nettan witarakma benala comment karanna.
අනිවාර්යයෙන් 🙏👌🔥
අන්නහරි
අපි ආසාවෙන් බලපු වැඩසටහන අද ඉදන් බලන එක නැවැත්වූවා. අපි හිතුවේ සිරස වැදගත් නාලිකාවක් කියලා ලැජ්ජයි සිරස😢
මටම ලැජ්ජ හිතුනා වැඩසටහන බලද්දී 😌
එතනත් සමිතගේ දැනුම නිසා චිරන්ත ගොඩ යනවා😂😂😂😂...බැදලත් ඌ ගොඩ ගියා😂😂
ඇත්තටම මෙලෝ හසරක් නොදන්න එකෙක්....
වෙන පිරිමි නැතුවට...
Kolla lassanaine samitha pissu watila..
කෙනෙක් ගොඩ ගියාම ඒ ගැන සතුටුවෙන්න ඕනේ.
@@Sandiya65 ub sathutu weyn
Oyalage danuma lesi prassanane ahawwe
වෙන අයට දෙන දේවල් එක්ක මෙයාලට දෙන්නේ ලේසී ඒවා කියලා ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නේ 😂😂😂
නාකි හුරතල් වෙනවා අද තමයි හරියටම දැක්කේ....😂😂😂
Eka nm aththa
මේකෙ මුල්ම program එක පටන් ගත්ත දවසේ ආපු කපල් එකේ කෙල්ල දාපු acting එක අද සමිතත් හොදටම දාලා පෙන්නුවෝ අම්බෝ ඒක.. සුපර් ඇක්ටින් කපල් good luck 😂
ඇයි එයාලාට විතරක් ලේසි ප්‍රශ්න දුන්නේ , අන්තිම ප්‍රශ්නේත් 1 වසර ළමයෙක් වුනත් උත්තර දෙයි
Eth samitha danne na ne 😂
සුහද කොකා , කතුරු මිතුරු බලන්න ඕනී නෑ හිනා වෙන්න ...මේවා බැලුවා නම් බඩ පැලෙන්න හිනා වුනහැකි 😂
👍😆
චිරන්ත ආසම සින්දුව මොකද්ද කියල අහපු ගමන් සමිතා උගුර පාදනවා සින්දුව කියන්න ලෑස්තියෙන්😂😂😂
Script එක හරියටම මතක තිබිලා
අනේද කියන්නෙ මට අද මිදුල අතු ගාද්දිත් ඒකමයි මතක් උනේ 😂😂😂😂
@@DilhariDisna😂
සමිතා එරන්දතී හොදටම රඟපාන්නට පුලුවන් ඔබට..ගැයිමට වඩා රැගීමට ඔබට පුලුවන් බව අපට හැගුනා😊
දෙවනි ඉනිම පරාදයි😂😂....යකූ අන්තිම ප්‍රශ්නේ😅🔨
වසරේ හොඳම නිළිය සමිතා . over acting . මීයට කැමති නෑ කියල නටපු නැටිල්ල 😂
Miyo Kate dala wadi kamata machan apiiriyaii😂😂😂😂😂
ඒකනේ .ලිදට බහින්නෙත් චූටි මී පැටියෙක් 😂😂😂
@priyantakumara1652 Ithim eka nam ube ammage lidatath basse
Owa e nisa magicda?🤣🤣
මෙච්චරකල් අන්තිම ප්‍රශ්නෙදි කිව්ව හින්ට් එක ප්‍රශ්නෙට මෙලෝ අදාලත්වයක් නැති ඒවා කිව්වෙ. අද හින්ට් එක එහෙම පිටින්ම උත්තරේ කිව්වා වගේ. මේවා පෙන්නන එකෙන්ම තේරෙනව මාධ්‍ය සාමාන්‍ය මිනිස්සුන්ව දකින්නෙ කොහොමද කියල😅
Ow ithim samanya un e vidiyata inna dana ganna epai
අද නම් “ සිරස “ එපා උනා. ආයෙ මේ program එක බලන්නෙ නෑ. මිනිස්සුන් ට මොන්ගල් කියලා හිතන් ඇති.
කවුරු මොනවා කිවුවත් සතුටින් ඉන්න හමදාම බුදුසරණයි ❤️❤️❤️
එයාලා හරි ආදරණීයයි මිනිස්සු මොනා කිව්වත් දැක්කම සතුටුයි අවංකවම ❤
අනිවා අපි ඔයාලා වගේ හැමෝම නෑ මිනිස්සු හරි කුහකයි
ඇත්තටම මේ ඇයි සිරස😊😊මිනිස්සු මෙච්චර ආශාවෙන් බලපු වැඩසටහනක්.....විව්ස් වෙනුවෙන්ම කරපු ප්‍රෝග්‍රෑම් එකක් 😅සමිතට ගෙදරටම ගිහින් සල්ලී දීලා ආවනම් මීට වඩා නම්බුයි සිරස😂😂😂මීයා.....(ඔයා ආසම කෙනානේ😅😅චිරන්තයාගේ දුක අපට තේරුම්ගත හැකිය✍️) 😂😂
අනෙ මන්දා ඇයි කියලා😊
Script 😂
ඇත්ත...
දෙන්නා හොදටපිලිතුරු සැපවුවාඔබෙිසතුට මගේද සතුටයි තෙරුවන් සරනයි දෙවි පිහිටයි
😂
අද තරගෙට මම ගියා නම් මම මිලියන 5 ම ගන්න ව ඒ තරම් ලේසියි අනේ අපරාදෙ😂
Aneeeee me attada metaram salli godak ,nati Mata monawat na ,anesamita ljayawewa chiranta samitat dukak denna epa ,
😂😂😂
Shishshathwe krna lamayek giyath oita wada gnnwa ahapu prshna wlta😂😂😂
Katin bathala hitawan epa😂😂
මුං ද හරක්! අපි ද හරක්!
උන් හිතන් ඉන්නේ අපි හරක් කියලා .
සිරස හිතා ගෙන ඉන්නේ අපි හරක් කියලා
බොරුවට රගපාන මුන් දිහා කට ඇරන් බලන් ඉන්න අපි 😐
Munge gon lamaya balana apatath pissu
Api harak kiyala hithanne ha poo iiii😮😮😮😮😂😂
කලින් ආව කපල් වලට ඔය ප්‍රශ්න ටික දුන්න නම් මෙලහකට මිලියන 5ම අරන් ගිහිල්ල එක ෂොට් එකෙන්ම. ඕව හොදයි ලොන්තපොල් තොත්ත බබාලට😅💔
ලක්ෂපති හොදයි කියන අය කෝ😅
ගායනය වගේම සමිතාගෙ රංගන කුසලතාව අති විශිෂ්ටයි 😂😂
Mongel weda mewa😂
😂😂
මේව Script කියල තේරෙන්නෙ නැත්නම් ඉතිම් බත් කන හරක් වෙන්න ඕනෙ..😁😂😂
අඳුරු චරිත එළිය කරන්න දඟලන දැඟලිල්ල😂සිරසත් චාටර් මාධ්‍යක්😂එච්චරයි
තව එකක් මතක තියාගන්න
විධායක අධ්‍යක්ෂණය චන්දන සූරිය බණ්ඩාර කියලත්😂
Ekanam aththa ratama balan inna natillak gong aathal dhenna epa
👍🤮
හරිම පහත් තත්වයක්.සමිතාත් ,චිරන්තත් බාලම බාල රගපෑමක් කලා.සිරස අපිව ගොනාට අන්දන්න ඇවිත් නිකන්ම cheap වුනා. අප්පිරියය්
සමිතා ගාය්කාවක් මිස පරමාදර්ශී කාන්තා රත්නයක් ලෙස හුවා දක්වන්නට යාම ලෝක විහිලුවක්
@@ranikagunawardena8770 👍🤮
එහෙම අදුරු චරිත කියලා සහතිකයක් දෙන්න උඹලගේ චරිත වල තියෙන ආලෝකය මොකක්ද ? අනේ නිකන් පලයන් බන් යන්න 🤣😂🤣😂🤣😂
7:13 පටන් ගන්නකොට නටුවේ නෑ... දිනලා යනකොට නම් අනිවාර්යයෙන්ම නටන්න ඕන...😂😂😂😂😂 ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින්ම ඒ දෙන්න දිනනවා කියලා චරිත් ට කියවුණා 😅😅😅😅
😂😂
සාස්තර කාරෙක් 🤣🤣🤣🤣
එතකොට චිරන්ත කීව විදියට සමිතා ආසම සතා මීයා...😂.මරු නාකි බබාගේ හුරතලේ..නෙදකිං සිරස...
කොමෙන්ට් කියවන අයට තේ☕☕☕ගෙනාවා❤️🙃
Thanks😂
තේ නෙමෙයි වහ nadda වහ 😂😂😂😂😂
@@WasanaMadu-sv5my aa dennam 😏
හොදට රගපෑවා😂😂 සිරස අපිත් ඇන්දුනා
Sirasa enduna
😂
එ උනාට දෙරනයි හිරුයි තමයි අන්දනවා කියන්නෙ මෙවා එලියට එන්නැ
ඇත්තටම මිනිස්සු කුතුහලයෙන් පීඩනයෙන් ඉන්න එකයි..... වෙන දේ දැනගෙන බලාගෙන ඉන්න එකයි මිනිස්සුන්ට හොඳට තේරෙනවා... ආසාවෙන් බලන ප්‍රෝග්‍රෑම්ස් එක කෑවා... ගොබ්බ සිරස.....
මනි ඩ්‍රොප් බලන එකත් එපා උනා සමිතා දරුවන්ටත් මල්ලි වෙන පුතෙක් එක්ක කරණ නැටිල්ල ගෑණු සියල්ලටම කරණ නිගාවක්. මගේ සල්ලි වලට මට ඕන විදියට මම ජීවත් වෙන්නේ කියලා හිතන හිතුවක්කාර ගෑනියෙක් සමිතා..
කොල්ලා බබා කියලත් කියනවා සමිතට😂😂😂😂
😂
Wesa kama thibunata hithuwe na me vidihata samaja gatha karai kiyala
😂😂😂ai anaaaa eygee babane
😂😂😂
😂😅😂
Samitha.. good acting .. Charith ඔයා ගෙ program එකට තියන ගෞරවය නැතිකර ගන්න එපා
ඒක ඇත්ත .
නැති කරගත්තා
සමිතා මිස් Money Drop හැමදාම බලනවලු ඒත් එක උත්තරයක් හිස් තියන්න ඕනෙ එක දන්නෙ නැහැ 😂
ආසාවෙන් බලපු වැඩසටහනක් Views වැඩි කරගන්න මේවා කරද්දි වැඩසටහන එපා වෙනවා මිනිස්සුන්ට.. හොදට Plan කරලා කරපු දෙයක් කියලා හිතෙනවා.. ඒ වගේම වෙනදට වඩා ප්‍රශ්න හරි ලේසී
වෙන මොනා කියන්නද පිට්..👍😂
ආයේ නම් කවදාවත් මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නෙ නෑ.....වෙන අයගෙන් අහුවෙ අමාරු ප්‍රශ්න....
Motisori questions
Yes
10 millon වගේ තිබ්බ නම් දිනපු සතුටට මුන් බදාගන්නේ නැතුව සමිතට අරී😂😂😂
😂😂😂
මෙයාල මුදලින් කොටසක් පිලිකා රෝහලට පරිත්‍යාග කරල ❤
ඔයාට cl කරලාද කීවෙ 😂😂
@@sanssiriwardana2376😂😂😂
චෙක් එකක්ද දුන්නෙ😂
මං කිව්වෙ සමිතගෙ කාවින්දයගෙ ෆේක් එකවුන්ට් වලින් මේකෙ කමෙන්ට් දාන එවුන් හුඟක් ඉන්නව කියල මේ කමෙන්ට් සෙක්ශන් එකේ.
ඔය ගයාන් කියන්නෙත් එහෙම එකෙක්.