Muu neda ara hariyta tharha yna pirimiyaa. TV program ekaka thara arn call krpu fan knk ta banne😂😂😂 ubta tharaha gnna hati pennanwa gan wathura welwaka eliyta bahpnko.
Nikan moda kata kiyanna epa oi . vivahayakata a kisi deyk adala venne ne. 2 nage hadavath 2 adaren bedila yatarta yata muhuna denna buddiya danagenma avabodaya samagin prkjjava tiyenm vena kisideyk adalama ne. RIGHT.
උද්දච්චයා රහල් අල්විස්. paw ara kella hondata igenagenath me wage gonekta ahu unane. rahalta wada me akka aththtama best and educated interview ekedi eka theruna ..
රහල් මෙච්චර උද්ද්ච්ච මනුස්සයෙක් කියලා හිතුවෙ නැ. මෙච්චර ආත්මාර්තකාමිව , ලොකු සීන් චරිතයක් කියලා හිතුවෙ නැ. මේ කෙල්ල අහිංසකයි...උගත් ලමයෙක් නිසා එයා හිතන විදිහ හරි වැදගත්
Eka aththa
ඒ ගෑණු ළමයා හැමදාම හිතන්නෙ අනුන්ගෙම සතුට ගැන වගෙ...අම්මා නිසාම engineer කෙනෙක් වෙලා දැන් බලාපොරොත්තු වෙන්නෙ සැමියගෙ සතුට...ඉතාම හොදයි ඒ වගේම තමන්ගෙ සතුට ගැනත් හිතන්න ..තමන්ටත් ආදරේ කරන්න
සොභන කාරයෙක් මාන්නේ පවී අහිංසක දූවෙක් ඇයට බුදු සරණයී
හරි ආත්මාර්ථකාමී මිනිහෙක්..අනේ අහිංසක නිහතමානී කෙල්ලෙක්....
Muu neda ara hariyta tharha yna pirimiyaa. TV program ekaka thara arn call krpu fan knk ta banne😂😂😂 ubta tharaha gnna hati pennanwa gan wathura welwaka eliyta bahpnko.
අපේ පරණ ගායකත් එන්ක මෙයා හිතන විදියට 😂 යනවා. ලොකුහීනමානයක් තියනවා පවිකියලා තිතනවා. ලංකවෙ අලුත් පරපුර හිතන්නේ ( ගායකයෝ නළුවො, නිළියෝ ) ටිකක් ඡනප්‍රිය වුනාම අඩිගණනක් උඩින් ඇවිදෙන්නෙ.
සරලව ඡිවත්වෙන්න පුරැදුවෙන්න. මිනිසුන් හැමදාම ගරැකරයි.
අම්මා තාත්තත් අතෑරලා දාලා තමන් වෙනුවෙන් ජීවත්වෙන්න ආපු ගෑනිටත් වටිනාකමක් දෙන්න ඕන පිරිමියෙක් වුනාම..❤
Hariytama Hari.
අම්මා තාත්තත් අතෑරලා දාලා????
ඔව්ව්
ඇත්තටම ඔවි තමන්ගෙ බිරිදට ගොඩාක් ආදරේ මහත්තුරැගොඩාක් ඉන්නව ඒ අතරින් එකක් දෙකක් වගේ බිරිදට ගරැ කරන්නෙ නැති අයත් ඉන්නව ඒ ඒ අයගෙ මෝඩකම වෙන්න ඇති
ඔව් ඔහොම පිරිමි අම්මත් එක්කම හිටිය නම් ඉවරයි ගෑනුන්ට පව් නොදී
හොදට ඉගෙනගත්ත කෙනෙක් .....ජනප්‍රිය මොඩ ගෑනූ වලට වඩා මේ ඉගෙනගත්ත කෙනා කොච්චර වටිනවද....ජනප්‍රියත්වට වඩා engineer kenek una me nangi mtanm රහල්ට වඩා ගොඩක් වටින්වා....ආදරෙයි
ආත්මාර්ථකාමී මිනිහෙක්..අහිංසක නිහතමානී කෙල්ලෙක්🥺💔 ....
මේ කමේන්ට් ට්ක දැකලාවත් ඒකා හැදුනොත් හොදයි
@@stylishs.w oww.. pau e kella🥺💔
පව් බිරිඳ . එච්චරයි හොද රැකියාවක් කරන උගත් බිරිඳ ට චොට් එක මට ගෙනත් දෙනවා කියන්නේ මු ලොකුකම.බය කරන්න බය වෙලා අක්කා ඉන්නෙ
විවාහ උනාම අනිත් කෙනා වෙනුවෙන් දේවල් වෙනස් කරගන්න ඕන...ඒක තමයි ආදරය....නිහතමානී කම,කැපකිරීම...
මේ මනුස්සයා මහා ආත්මාර්තකාමී මනුස්සයෙක්...
ඔව්..පවු ඒ ගෑනු ලමයා..කියන හැම වචනයක් ගානේම ආත්මාර්තකාමි වචන තියන්නේ
ගොඩක් විශ්වාසයි කෙල්ල යටි හිතින් විදෝනවා කෙල්ලගෙ අම්මවත් දන්නෑ. ඉවසනවා කියන්නෙ හැමදෙකටම ඉවසන එකවත් සදාකල් ඉවසන එකවත් නෙමේ. පව් කෙල්ල බල්ලට දාල ඉන්නෙ සමාජෙ ඉස්සරහ. කවුරු හෑලි ලිව්වත් ඕකයි ඇත්ත.
මේ වගේ කෙල්ලෝ අඩුයි බන්.කොල්ලෙක් වෙලත් මේ කෙල්ල ගැන දුකක් හිතුණා සිරාවට මේ කතාව ඇතුලෙම තියනවා මුගේ ලොකු කම මේකිට තියන වෙනස් කම හොදට පේනවා අම්මා ජීවිතේ එක තමා බන් ඒක කිය කිය ඉන්න දෙයක් නෑ..මූ හිතන්නේ මහා ලොකුවට.ඒක කිය කිය මේකිගේ හිත රිද්දෝනවා හරි පිරිමියා ඔහොම නෑ අම්මා බිරිද දෙන්නම තමන් වෙනුවෙන් ජීවිතේ දෙනවා දෙන්නටම ආදරේ කරන්න ඕනී.ඔය කසාදේ තිබ්බොත් තියෙන්නේ කෙල්ලගේ ඉවසීම මත..කසාදේ එන්ජෝයි කල්ලා නිදහස් ජීවිතයක් නෑ තනිකරම තියෙන්නේ මුගේ මාන්නේ විතරයි.ඕවද බන් කසාද හොද කෙල්ලෝ තමා නැත්තේ.හොද එකියන්ටත් මෙහෙම උනාම තව මොන කතාද
Matath hithuna ane
Aka athaa
100% aththa
පව් me කෙල්ල 🥺
ඔයා කොල්ලෙක් වෙලාත් මේ වගේ කතාවක් කීව එක ගැන ගොඩක් සතුටුයි. ඇත්තම හොද අම්මේක් ගේ රත්තරං පුතෙක් ඔයා...💓 ඔහොම හිතන කොල්ලොත් අඩුයි...
2023 වෙලාත් මෙහෙම තමන්ගේ අනාගතය වැදගත්ම තිරනය ගන්න ඉක්මන් වෙන්නෙ ඇයි මෙ ලමයි!!!! බලන්න එ මනුස්සයගෙ මමත්වය. උගතකමයි ,හැගිමුයි, වෙන්කර ගන්න මින් ඉදිරියට වත් .එත්කොට තමා උගත් බුද්ධිමත් වෙන්නෙ. ඔයාට ඔය මනුස්සයව දරාගන්න හැකි වෙවා
අනේ ඒ ගැණු ළමයා පව් වගේ දෙයක් දැනෙනවා. කොච්චර හොද කෙනෙක් බදින්න තිබුනද. අහිංසකයි.
පුදුම ලොකු කමක් තියෙන්නේ ඔහුට.එයාගෙම පදේට නටන්න ඕන අනිත් අය. කවුරුත් කාගෙවත් රූකඩ නෙමෙයි. රහල් පවුල් ජිවිතයේ ලොකු කම බැහැ. ආදරය, තේරුම් ගැනීම, ඉවසිම, අවංකකම, අනිකාගේ ගරුත්වය රැකීම අනිවාර්යයෙන්ම ඕනේ දෙපැත්තටම.
නටන්න ඕන ඔක්කෝම නැටුම් නටලා.. සහ නටන ගමන් wife අදින්න ඕන ඇදුමයි.. ඉන්න ඕන විදියයි උගන්නන කොල්ලො නම් අඩුවක් නැතිව ලංකාවෙ ඉන්නව 🤣‼️ මෙච්චරටම මෝඩ ගෑණු තාමත් ලංකාවෙ ඉන්න එක පුදුම වෙන්න දේකුත් නෑ 🤣 එක්කො දෙන්නම නටන්න ඕන.. එක්කො දෙන්නම හොද වෙන්න ඕන.. දෙකෙන් එකයි වෙන්න පුලුවන් 😂‼️
Man asama gayakaya rahal alwis
@@santhu4202 k
ඉතිං ඒක එයාලගෙලයිෆ් එක ඔයාටමොකක්ද පස්නය
Ou mu pirimiyek kiyala pade danne ganu lamaintath වැදගත් kamak thiyenawa maha buruwek
තමන්ගේ බිරිඳ කියන්නේ රූකඩයක් නෙවෙයි නේ, මේ වගේ කොල්ලෙක් ට මේ වගේ අහිංසක කෙල්ලෙක් අනේ මන්දා..
මමත් අදයි දන්නෙ රහල් කියන කෙනා... මේ සාකච්ඡාව අතර serch කරල සිංදුවක් ඇහුවෙත්..ලස්සනයි.. ජය වේවා...
අම්මා එක තමයි බං, ඒක කියව කියව ඒ අක්කගෙ හිත රිද්දන්න ඕනෙ නැ , පව් එක අක්කා, දුක හන්ගගෙන හිනාවෙනවා තෙරෙනවා හොදට
උඹට අම්ම එක්ක කරන්න බැරි එක දෙයක් තියනව කියල හිතා ගනින්
ගෑණු හැමදාම කලේ කැපකිරීම් විතරයි ❤
අනිවාර්යයෙන්ම
බොලාට ගෑනි එක වුනාට අපිට එහෙම නෑ ගෑනු ගත්තගමන් අම්මලාට සලකන්නෙ නෑ ගෑනිගෙ කීම අහල බොරුවට සලකනව කිය කිය ඉඩමත් ලියාගෙන අම්මලා තාත්තල පාරට ඇදල දාන බොලත් එක්ක බලද්දි රහල් කියන්නෙ දෙවියෙක් 🙏
@@ravidurajiw3947 ekemma bro sera kathawa
ඔව්
@@ravidurajiw3947 හැම කෙල්ලම එක මිම්මෙන් මනින්න තරම් මෝඩ වෙන්න එපා..අතේ ඇගිලි 5ම එක වගේ නෑනෙ..ගෑනු ගෑනු ගගා එකෙක් දෙන්නෙක් කරන වැරදි වලට මුලු හැමෝටම බනින්න එපා..ඒක මහ මෝඩ කමක්.තමන්ගේ අම්මා තාත්තවත් බලාගෙන තමන්ගේ සැමියගේ අම්මා තාත්තත් තමන්ගේ වගේ බලාගෙන ඉන්න ගෑනු අය ඉන්නවා....මගේ අම්මත් එහෙම කෙනෙක්..ඒක නිසා කෙනෙක් දෙන්නෙක්ගේ මිම්මෙන් හැමෝම මනින්න එපා.💔
අනේ ඇත්තටම සරල නිහතමානී නිහඬ ගැහැනියක් හොඳ ලස්සන paoul ජීවිතයක් ගත කරන්න ලැබේවා
මෙයා මෙහෙම කියෙව්වට මට නම් හිතෙන්නේ වයිෆ්ට ගොඩක් ආදරේ වෙයි ,මොකක් හරි පරණ අද්දැකිමක් ඇත් අව්ල්,ඒකයි ,කාලයක් යද්දී හරියයි ,සුභ පතනවා දෙන්නටම ❤️😊
ඔනවට වඩා ආදරො කීයලා ලෝකරට අගවන අය ට වඩා මේ වගො අයගේ ආදරේ වැඩීයි
අපෝ මේ වගේ මනුස්සයෙක් කිසිම කෙල්ලෙක්ට ලැබෙන්න එපා ශිට් 💔😥
මේ දෙන්නගේ වෙඩින්ග් එක දැක්ක දවසේම මූ ගැන කලකිරුනා..ඒ කෙල්ල අහින්සකයි.අරුගේ හෙන ලොකු සීන් තියෙන්නේ , අම්මට ආදරේ බව ඇත්ත ඒ වගේම තමන්ගේ බිරිදටත් ආදරේ කරන්න ඕනී, මූ හෙන ටෝක් දෙන්නේ, ඒ කෙල්ල මොන කරුමෙකට මූ වගේ එකෙක් බැන්දද මන්දා
අනේ පව් අම්මා හොයලා දුන්න නිසා බැන්දලු😢😢. ඒ අම්මත් දැං කොච්චර දුක් වෙනවා ඇත්ද😢😢😢
හරි කෙලින් කතා කරන කෙනෙක් රහල් අයියා. අක්කත් හරිම ලස්සනයි. දෙන්නටම සුභ පතනවා.
රහල් මමත්වය වැඩිය්. ආදිපත්‍ය වැඩිය්.ලොකු කම වැඩිය්. ඔහොම අය එක්ක ජිවත් වෙන්න ලේසි නැහැ. එයාගේ විදියට අනිත් අය ඉන්න ඕනේ කියලා හිතන්නේ. වැරදියි. ඒක හරි යන්නේ නැහැ පවුල් ජිවිතේදීත්. කොහෙදිත්. තමන්ට වගේම අනිත් පාර්ශවයටත් කැමති, අකමැති දේවල් තියෙනවා. ගව්රවය තියෙනවා. තමන්ට වගේම අනිත් කෙනාටත් තරහ යන්න පුළුවන්. ඒවා ඉවසන්න පුලු වන් වෙන්න ඕනේ. ඒ නිහතමානිකමකම තියෙන්න ඕනේ.ගරුත්වය සමානව තියෙන්න ඕනේ.පව් නැත්නම් girl දුක තමා. අහිංසක ළමයෙක්.
දර්මය අනුවත් නියත කිසි දෙයක් නැහැ. වෙනස් වීම ලෝක ස්වබාවයයි. ඔයාගේ බිරිදටත් ඒක පොදුයි.
මොනවද 1,2. ඕක හැම වෙලේම අම්මා 1 කියලා බිරිද ඉදිරියේ කියන්න එපා.හිතේ තියා ගන්න. ඔහොම උනාම තමයි ඉර්ශ්යාව ඇති වෙන්නේ. ඔබ ඒක අයගේ සිතට බලෙන් ඇති කරන්න එපා ඕක කිය කියා. හිතේ තියා ගන්න. පව් එයා.
නිහතමානී කෙල්ලෙකුට උද්දච්ච කොල්ලෙක් ලැබිලා දරාගෙන ඉදිරියට යන්න බුදු සරණයි
හරි ආදරෙන් හිටපු ගායකයෙක්. නමුත් යතාර්තය වැටහෙන්නෙ දැනුයි. තමන් ගැන විතරක් හිතන පිරිමියෙක් . ඔයාගේ සංගීත ජීවිතේ සාර්ථකත්වයට ඔහොම ජීවත් වුනොත් ප්‍රබල බලපෑමක් වෙයි නරක විදිහට හරිම අහිංසක ගෑනු ලමයෙක්. පව් මුලු ජීවිතේම ඉවරයි ඔහොම පිරිමියෙක් එක්ක හිටියොතින්....
මට පෙන්නේ කෙල්ලගෙ කරුමේ😔පිරිමි කෙනා අමුතුයි.කෙල්ල අහින්සකයි 🙎මේ මනුස්සයට ගොළු අන්ද බීරී ගෑනියෙක් තමයි හොද..මේ මනුස්සයාගේ කතාවේ හැටියට😶..කොහොම උනත් සුභ පතනවා🙏🙏💛
Eka aththa
ළමයි 7ක් හදන්න කතාව හැබැයි දුවෙක් ලැබෙන්න කියලා දැනගත්තම එපා උනාලු අනේ යකෝ මුන් පිරිමිද 😒💔
Ekanm aththa ane😢
@@dcnmaitipe8688 එහෙම දැන් රහල් කිව්වට ඌ නාකි වුනහම ඌට සලකන්න ඉන්නෙ ලේලිල පුතාල නෙමෙයි. ඔය දැන් ඉපදුන දුව, නැත්නම් දූවරු විතරයි.
මු චාල්ස් කියලද දල්ලැ හිතන් ඉන්නෙ..😂වයිෆ්ට ආදරේ කරලා බලාගනිං බං. අහිංසක පොඩි එකියක් ❤
අම්මා 1 වයිෆ් 2 කියල හිතන්න එපා මචන්. මොකද ඒ දෙන්නම අපිට ආදරය කරනවා, දෙන්නම අපි තැනකට යන්න ඕන කියල හිතනවා, අපි සතුටින් ඉන්න ඕන කියල හිතනවා. අනිත් එක උබ හිතනවා උබ මාර පිරිමියෙක් කියල ඇත්ත නම් උබ එහෙම එකෙක් නෙවෙයි බං.
මුංට මේ වගේ අහිංසක ගෑණු හම්බුන එක අපරාදයක්.පව්
Eka aththa ehema krama nandamma leli gatum
Dannama kiuwanam kohomath ammama ammai eka wens wenna naha biridath ehemai
අනේ ඒක නම් ඇත්ත .අම්මා අයින් කරන්ඩ නෙවෙයි නේ කියන්නේ.1 2 දාන්නෙ නැතුව හැමෝට ම එක වගේ සලකන්න
ඒත් අම්මා 1 වයිෆ් 2ක මචන්❤
පව් අහිංසක කෙල්ලෙක්. බදින්න කලින් අම්මගේ සතුට ගැන හිතලා. දැන් මේ මනුස්සයගේ සතුට ගැන හිතලා ජීවත් වෙනවලු. කෙල්ලෝ ආසයි ලස්සනට හොඳට ඇදලා කරලා ඉන්න. ඒවා කසාද මනුස්සයා තේරුම් ගන්න ඕන. බැරි නම් කසාද නොබැඳ ඉන්න ඕන. අදින පළදින විදිහ වෙනස් කරොත් අතාරිනවලු.මේ වගේ ලොකු සීන් දාන්න හොඳ නෑ තමන්ගේ බිරිඳට. මේ කෙල්ලත් මනුස්සයෙක්. මුන්ගේ ලොකුකම් මේ වගේ අහිංසක කෙල්ලොන්ට විතරයි
මේ ගැහැණූ ළමයා ගොඩක් අහින්සකයි වගේ....❤️
එයා සතුටින් ඉන්න එකලු බලාපොරොත්තුව......අනේ ඒ අක්කී ...💛 සතුටින් ඉන්න දෙන්නම...ආදරේ දෙන්නටම 💕
තමන් ගැන පමණක් හිතන පිරිමියෙක්ද කියල හිතෙනව
ආත්මාර්ථකාමී කොල්ලෙක්. අහිංසක කෙල්ලෙක්.
මොන දේ උනත් කෙල්ලට දුකක දෙන්නෙපා...අන්තිමට තමන්ගෙන් බැනුම් අහමින් වෙනස්කම් විදිමින් හරි ලගින් ඉන්නෙ බිරිද පමනයි...ඒක මේ ලෝකෙ පිරිමින්ට නොතේරෙන ඇත්ත.කරන්න ඕනි ඔක්කොම වැරදි කරල ගෙදර ගෑනිගෙ සුද්දවන්තකම ඉවසීම හොයන පිරිමී ඉන්න රටක් මේක..සාම්ප්‍රදායික අදහස්වලින් මිදෙන්න..දෙමාපිය උවටැන කවදත් හොදයි ...හැම පිරිමියාටම කොන්දක් නෑ මල්ලි වගේ කතාකරන්න..ඒත් බිරිදට කවදාවත් අඩුවක් අවනම්බුවක් වචනෙකින්වත් කරන්න එපා....🙂🌺🌺🌺
Mamanam kamatima charitayak karana de kiyana kiyana de karana kelin kata karana malliyek budu saranai thundenatama
ඇත්තටම ඇය හරිම චාම්, නිහතමානී චරිතයක් කියලා පේනවා....
ඇය විතරක් එහෙම උනාම ඇතිද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 කොල්ලා බ*කාරයෙක් වෙලා
අහිංසක කෙල්ලෙක්,තව ටිකක් දෙන්නගේ bond එක හදාගත්ත නම් බලද්දි ලස්සනයි 😍,කොල්ලෝ කට අඩු අහිංසක සරල කෙල්ලෝ හොයන්නේ යටත් කරන් තමන්ගේ freedom එක ගන්න..😂😂😂😂
හොද යහපත් කෙනෙක් බඳින්න තිබුනා මේ ගෑනු ලමයට .මේ ගෑනු දරුවගෙ අම්මාට මෙක තෙරුනේ නැද්ද ? ලස්සන අහිංසක කෙල්ල. හොඳට ඉගෙන ගෙනත් තියෙනවා .
අම්මා වෙනයි තමන්ගෙ වයිෆ් වෙනයි අම්මා 1 වයිෆ් 2 කියන්න ජිවිතෙ කියන්නෙ තරගයක් නෙමෙයි ගෙදරක අම්ම තාත්ත එක්ක හැදුනු කෙල්ලෙක් කොල්ලෙක්ව බැඳලා ඒ කොල්ල එක්ක එන්නෙ ඒ කොල්ලව විශ්වාස කරලා රහල් අල්විස් මෙච්චර ආත්මාර්තකාමී මිනිහෙක් කියල හිතුවෙම නෑ පව් අර කෙල්ල 🥺💔
Ae vage visabija daanne amma thama..amma daganna one puthekta ugannanna one hoda paul jivithayak gata karanne kohomada kila
Puthava rukadayak karagena..adare venai rukadayak vena aka venai..
Apoo ou
උබල වගේ මොලයක් නැති බුද්දියක් නැති ගෑනුබැදපු කොල්ලන්ට දෙයියන්ගෙ පිහිටයි 🤣
@@ravidurajiw3947 බුද්ධිය නැත්තෙ උඹට කියලා තේරෙනවා බන්😂
අක්ක මාර ලස්සනයි..මාර චාම්♥️🌝ආදරෙයි හැමෝටම
එයා හරිම චාම් කෙල්ලෙක්.. ඔයාගෙ දුවත් මෙයා වගේම වෙන්න ඕනෙ 🥺💗
රහල් අල්විස් ආත්මාර්තකාමී නොවී ඒ කාන්තාව ගැනත් හිතන්න. රට නැටුම් ඔක්කොම නටල ගෙදර එනකොට නාවල ගෙට ගන්න නෙවෙයි ගැහැනු ඉන්නෙ. ඇයත් තව ටික කාලෙකින් අම්ම කෙනෙක් වේවි. ඒ නිසා අම්මා බිරිඳ කියල වෙන් කරන්න එපා.
ඔයා හරි
ඔව් අනේ .
Aka attha
ඔව් එහෙම පිරිමි මොකටද,නැන්දම්මට කොහොමත් ලේලි පිට හැමදාම .පුතයි නැන්දම්මයි එක පැත්තකට උනාම ඒ ගෑණි තනිවෙනව.
Saththakinma.
හරිම අහිංසක අක්කා කෙනෙක් 💜️
අම්මට ආදරේ පිරිමි බිරිදටත් ආදරෙයි. අක්කා හරිම චාමි ලස්සනයි.
ඕක පට්ට බොරුවක්. රැවටෙන්නෙපා.
na eka lassana boruwak😂
මුට ආදරේ කියන්නේ මොකක්ද කියලා, කෙල්ලෙක්ට ගරු කරන්න ඕනෙ කොහොමද කියලා program එක කරන මනුස්සයාගෙම ජීවිත කතාවෙන් කියලා දෙන්න ඕනෙ 😂💔
රාහල් නම් පන්ඩීතඉ මෙකෙල්ලා අහින්සකඉ 🥰
අම්මට වගේම බිරිඳටත් සලකන්න.බිරිඳ තමයි ඔයාගෙ දරුවන්ගෙ අම්මා වෙන්නෙ.එයත් අම්මා කෙනෙක්..
අයියේ රහල් අල්විස් අයියා කියන්නේ මාරම මනුස්සයෙක් මාරම හොඳයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉන්ජිනියර් කෙනෙක් වෙලත් තෝරගන්න බැරි වෙලා නේ හොද කෙනෙක්.. අනේ මන්දා.. උගත් කම විතරයි.. බුද්ධිමත් කම නෑ..
EKa thma e kella modai.mole na
Math oka hithuwa.kohomawath match wen na ugathkamin.pau kella nam.
ඔවැනි අයට කියන්නේ උගත් මෝඩයෝ කියලා...
පව් මේ හොද කෙල්ල.මේ වගේ මනුස්සයෙක්ට වඩා කොච්චර හොද සහයෝගයෙන් ඉන්න මාන්නයෙන් නැති කොල්ලෙක් හොයා ගන්න තිබ්බා..කොහොමත් හොද කෙල්ලන්ට හරි යන්නේ නෑ❤️
අනෙ අනුන්ගේ ජීවිත වලට ඇගිලි ගහන් නැතුව හිටපල්ලකො
O
Oya wa gee tamai magee chuti putath putaage looke palaweni rejina Amma 2 rejina noona kiyala tamai kiyanne oya godaak hoda kenek oyage noona hoda ahinsakai ...de nnama adaren hodin inna adarei and godaak
හතර වටේ ගෑණු ඇති ඒකයි ඔය ගෙදර ගෑණිට අමුතු ටෝක්😂 මේ වගේ කෙල්ලන්ට හරි යන්න ඕනී❤️ බලාගෙන කෙල්ලේ පිගානක් බිදුනත් ගහලා පන්නයි අම්මට තරම් ආදරයක් නෑනේ.අපි ඉතින් අම්මා මොන දේ කලත් මුකුත් කියන්නේ නෑනේ ආදරේට❤️.අම්මට තරම් එකක් නැති හින්දා බලාගෙන කට්ටියට ඔළුව නවාගෙන ඉන්න නැත්තම් ඉවරයි බැද ගත්ත බෙරේ ගහන්න එපෑයෑ🤣
අලි ඔලුව....ජනප්‍රියකම තාවකාකයි හලෝ.girl paw....
රහල් ගෙ phone එක් track කරානම් ඔක්කොම හොර ගෑණු ටික මාට්ටු 😂😂😂😂
නටන්න ඕන ඔක්කෝම නැටුම් නටලා.. සහ නටන ගමන් wife අදින්න ඕන ඇදුමයි.. ඉන්න ඕන විදියයි උගන්නන කොල්ලො නම් අඩුවක් නැතිව ලංකාවෙ ඉන්නව 🤣‼️ මෙච්චරටම මෝඩ ගෑණු තාමත් ලංකාවෙ ඉන්න එක පුදුම වෙන්න දේකුත් නෑ 🤣 එක්කො දෙන්නම නටන්න ඕන.. එක්කො දෙන්නම හොද වෙන්න ඕන.. දෙකෙන් එකයි වෙන්න පුලුවන් 😂‼️
Ou nonta kisi garukirimk na lokuma vitharai paw ahisaka lamayek
Ow
දෙමව්පියන් ගෙ බලාපොරොත්තුව දරුවො උනාට දරුවන්ගෙ බලාපොරොත්තුව දෙමව්පියො නෙවෙයි . ඒක තමයි ලෝක ධර්මතාවය. කාලයක් දෙමව්පියන් අපිව හදල වඩල ලොකු කරාම අපේ ජීවිත හොයාගෙන අපි යනව. කුරුල්ලන් උනත් කවල පොවල ලොකු උනාම තම තමන්ගෙ ජීවිත හොයාගන්නව. සොබාදහම හැදිල තියෙන්නෙ ඒ විදියට. ඒ කියන්නෙ දෙමව්පියන්ට නොසලකා ඉන්න කියන එක නෙවෙයි . ඒ උනාට ඇත්තටම බිරිඳ හෝ ස්වාමියා තමයි තමන්ගෙ ජීවිතේ එක වෙන්නෙ. මොකද අපි බැන්දට පස්සෙ අපේ ජීවිතේ සමීපම කෙනා වෙන්නෙ තමන්ගෙ සහකරු. අපේ ජීවිතේ හැම දේම කතා කරන්නෙ බෙදාගන්නෙ අපේ සහකරුත් එක්ක. අපේ ඔක්කොම දේවල් දන්නෙ බැන්දට පස්සෙ එයා. අම්මල ලොකු කරගත්ත ගොඩක් පුතාල පවුල නැති කරගෙන තමයි නතර උනේ. කොහෙ හරි අපි මැරිල හිටියොතින් අපේ මිනිය බාර දෙන්නෙ අපේ දෙමව්පියන්ට නෙවෙයි . අපේ සහකරුට. ඒ කියන්නෙ සහකරුට වැඩි අයිතියක් ඇති බව රජයෙන් පවා පිලිගන්නවා.
Very true❤ best comment 👍
@@letslearnbasicenglish7700 Thank you 🙏
ඇත්ත..
ඇත්ත කතාව එකමයි ❤🌹
Sahakaruwata okkoma kiyanna oneda 😁
සුබ අනාගතයකට ආසිරි ප්‍රර්ථනා කරනවා හදවතින්ම ඔයාලා දෙන්නාම සතුටින් ඉන්න පුතේ දුවේ තෙරුවන් සරනයී
ලෝකෙට පේන්න ආදරේ නොකරට කමක් නෑ.ඒකිට දැනෙන්න ආදරේ දීපංකෝ ඒ ඇති.මමත් මගේ කොල්ලාට කියන්නෙ ඒ ටික හැමදාම
රහල් අවස්ථාවාදී අක්කි අහින්සකයි
මේ වගේ එවුන් නොබැද ඉන්න තියන්න තිබ්බෙ
අනෙ පව් එ කෙල්ල .දුක හිතෙනවා දකිද්දි .රහල් ලස්සනයි එ උනාට මොකක්ද ලොකු කමක් තියෙනවා.වයිෆ්ට ආදරෙත් අති කියලා හිතෙනවා .හෙමදම අදර්‍රෙන් සතුටින් ඉන්න බුදු සරනයි 🙇❤️😍
Kolla hari loku kamamakin innawa
@@kumarisandykumari5881 මොකද්ද ලොකු කම කෙලින් නේ කියන්නේ
අම්මා එක බිරිඳ දෙක කියන එක ලකුණු දැමීමක් නොවෙයි ඒක තමයි විය යුත්තේ දෙමව්පියන්ට ආදරය කරන දරුව බිරිඳට ආදරෙයි ඔබ දෙපලටම මම සුබ පතනව තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
ane paka ehenam ganiwa badinne nathuwa ammawa badagena inan thibba
This lady deserves someone better than this guy. She seems like a genuine & loyal person. මැණික් ගලේ පය හැපුණට කනා දන්නේ නෑ
අනේ ඒ අක්කා හරි අහිංසකයි. හැමදාම සතුටින් ඉන්න.... මමත් කසාද බැදපු කෙනෙක්.කසාද බැදලා අවුරුදු 11ක් වෙනවා. එක දුවෙක් ඉන්නවා. අර රහල් අයියා කියපු කතාව ඇත්ත."ගෑණියෙක්ට තව පිරිමි යෙක් ගන්න පුළුවන්..
පිරිමියෙක්ටත් තව ගෑණු ගන්න පුළුවන්... හැබැයි තමන්ට අම්මෙක් තාත්තෙක් ගන්නත් බෑ. ගන්න ඇත්තෙත් නෑ. අම්මාට ආදරේ පුතෙක් ගෑනිටත් අනිවාර්යෙන්ම ඒ වගේ ආදරෙයි. ආරක්ෂා කරනවා.
පුතේ ඔයා හරි කර්මය අනුව තමයි හැමදෙයක්ම සිදුවෙන්නේ දර්ම අවබෝධය ඇතුව ජිවිතය ගෙවන්න පුතේ බුදු සරනයි දෙවි පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️
ආදරණීය දෙදෙනෙක් නිහතමානී චරිතයක් තෙරුවන් සරණයි
මූ බැන්දට නම් දුකනෑ 😂🥲 මේ කෙල්ල පව් ඇත්තටම 🥲💔👍
මොකෙක්ද අනේ මේ. ඒ girl educated එකෙ හොද ඉගන ගත්ත කොල්ලේක් marry කරන්න තිබ්බා❤😂
Nikan moda kata kiyanna epa oi . vivahayakata a kisi deyk adala venne ne. 2 nage hadavath 2 adaren bedila
yatarta yata muhuna denna buddiya danagenma avabodaya samagin prkjjava tiyenm vena kisideyk adalama ne. RIGHT.
අම්මට ආදරේ කරන කොල්ලෙක්ගෙ ලග කෙල්ලෙක්ට ආදරේ රැකවරණය උතුරන්න තියෙනවා.කෙල්ලෙක් ට නැන්දම්මා නොවී අම්මා වෙන්නත් පුලුවන් නැන්දම්මා කෙනෙක් ස්වාමියෙක් ලැබෙන එක වාසනාවක්.මේ අක්කත් ගොඩක් වාසනාවන්තයි කියලා හිතෙනවා හැමදාම ස්තුටින් විවාහ ජීවිතය ගත කරන්න සුභ පැතුම් ❤️
අනේ මේ රහල්ව බැන්දට වඩා මීට වඩා හොද කොල්ලෙක් බදින්න තිබ්බා නන්ගි ...කමක් නෑ ඔයාගෙ ජීවිතෙ ට ගොඩක් ආශිර්වාද කරනවා
තමන්ගෙ බිරිඳව අපහසුතාවට පත් නොකර එයාව ගෙදර තියලා එන්න තිබුනෙ..අනිත් අයට කොහොම වුනත් මෙහෙම හිතන මිනිස්සු මටනම් පෙන්න බෑ.. 😒
හරිම ආත්මාර්ථකාමී බව පෙනේ
හිතට හොරා අපූ දවසේ ඉදලා අද වෙනකම්ම මගේ හදවතේ ගයකයා රහල් අල්විස් ..
උද්දච්චයා රහල් අල්විස්. paw ara kella hondata igenagenath me wage gonekta ahu unane. rahalta wada me akka aththtama best and educated interview ekedi eka theruna ..
යකෝ මාර මනුස්සයෙක්නේ.වයිෆ් වෙනස් වෙනකන් තමයි එයා බලාගෙන ඉන්නේ එයාට වෙනස් වෙන්න හරි ෂෝක්..ලොකුකම නං ඕනවටත් වැඩිය තියෙනවා.බිරිඳට දෙන්න ඕන ගෞරවය මෙයා දෙන්නෙ නෑ..
පංඩිතකම නම් ඉහටත් උඩින් හරියට සියල්ල දත් වගේ
කියන දේ කොහොම කිවුවත් ක්‍රියාවෙන් වැදගත්නම් ඔබ දෙපලට සදා ජයම වේවා කියල ප්‍රාර්ථනා කරනව💝 අවබෝධයෙන් ජීවත්වෙන්න සහෝදරයා🌷
ඒ ගර්ල් හරිම ලස්සනයි
ලස්සන video එකක්.. ලස්සන කතාබහක්.. එකිනෙකා ගැන හොඳ තේරුම්ගැනීමක්❤️
අපි අඩන්නේ මොකටද මූ බන්දා කියලා.මූට තියෙන්නේ සල්ලි විතරනේ හිතක් පපුවක් ආදරයක් කියලා එකක් නෑනේ ගෑණී ගැන.සල්ලී නැති කොල්ලෝ ළඟ ඔයිට වඩා මනුස්සකම් ආදරේ ගතිගුණ හැමදේම තියේ🤣 බලන් යද්දි
Sira 😂
ඔව් ඒකනම් ඇත්ත .
Ow eeknm aththa thmi🙂
නටන්න ඕන ඔක්කෝම නැටුම් නටලා.. සහ නටන ගමන් wife අදින්න ඕන ඇදුමයි.. ඉන්න ඕන විදියයි උගන්නන කොල්ලො නම් අඩුවක් නැතිව ලංකාවෙ ඉන්නව 🤣‼️ මෙච්චරටම මෝඩ ගෑණු තාමත් ලංකාවෙ ඉන්න එක පුදුම වෙන්න දේකුත් නෑ 🤣 එක්කො දෙන්නම නටන්න ඕන.. එක්කො දෙන්නම හොද වෙන්න ඕන.. දෙකෙන් එකයි වෙන්න පුලුවන් 😂‼️
Anaee tamai waena wada natnam
රහල් අල්විස් හරියට එයාගේ ලොකුකම පෙන්නනව. ඇත්තටම ඒ අක්කි පව් කියලා හිතෙනවා බැන්දට කෙල්ලෙක් කොච්චර පිරිමිගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවද. දෙන්නට දෙන්න රෙස්පෙක්ට් කරන එක විශ්වාස කරන එක ඇත්තටම ආදරේ කරනවනම් ඉබේම ඇති වෙනවා. ඇත්තටම බදින්න ඕන උතුරන්න ආදරේ තියෙන කෙනෙක්ට ආදරේ වැඩියෙන් තියෙන තැන හැමදේම බැලන්ස් වෙනවා ❤️
රහල් මහත්මයගෙ වාසනාවට හැමදේම අම්ම තාත්තා නිසාමයි කියල හිතන උගත් වගේම හොඳ නෝනා කෙනෙක් ලැබිලා..ගොඩාක් ප්‍රශ්න අඩුවේවි!අම්මට බොහොම ආදරේ පුතෙක් අනිවාර්යයෙන් ම බිරිඳට ආදරෙයි . වාසනාවන්ත යුවලක්. දෙපැත්තෙ ම දෙවම්පියන්ගෙ ආශිර්වාදය මැද සතුටින් ජීවත් වේවා
මේ ගොනාට වඩා මේ කෙල්ලට හොද කොල්ලෙක් ව කසාද බදින්න තිබුන මුගෙ ලොකුකම් නෙ ඕනවට වඩා වැඩි
තමන්ගේ දුවටත් ඔයා වගේ මනුස්සයෙක් හම්බුනදාට තේරෙයි
පව් ....🥺අහින්සක දුවෙක්....සියලුදෙවි රැකවරනයි ..
රහල්ට හෑමොම බනිනවා එත් එයා wifi ට ආදරේ පාටයි ❤❤❤
අනිවා
එයා හරිම සිම්පල් ....❤😍🌟
මුට නාකි වෙන්න අරින්න තිබ්බේ කිසම ආදරේ නැති patai. යකෙක් වගේ මිනියෙක් කතා වෙන් තේරෙනවා. මේ කෙල්ල ට කවදාවත් හිතේ තියන දේ කරන්න ලැබෙන්නේ නෑ පව් 😔😔😔
පල යන්න ප්කක් හොයන්න එනවා
Eknm atta..maha amnussyek wage mnussyek ..oya wage aun nm kisim kellekt hmb wenn epa 😏😏😏😏
@@vathminimansa3173 plyn huttiye ynna
පොලීසියෙන් කටඋත්තර ගන්නව වගේ ප්‍රශ්න අහන්න එපා බං... අව්ල් ඒ පැටන් එක... ❤️😊
හීනයක් ප්‍රේමයක් ඈතකදී දැකලා....
ලං උනා ජිවිතේ ආදරේ කියලා..
ළඟ නැති හින්ද තනිකම වින්දා....
රැවටුණු තරමක් ආයෙත් ඔය නෙතු හින්ද...
මේක තමා මම රහල්ගේ ආසම සින්දුව ♥️♥️
Hethuwaknam na habai mth asama rahalge e song ekat ❤️
මේ ගර්ල් හරි අහිංසක පාටයි...ඒ වගේම හරිම චාම්....
ඒක තමයි ගොඩක් වට්න්නේ එතකොට තමයි ලස්සන
කනට ගහන්න හිතෙන ජාතියේ බුරුවෙක් 🤣💔
😅
Sira man nam maranwa
කියලා වැඩක් නෑ🤮💩
අම්මා 1 තමා❤️🌠 ආසම ගායකයෙක් මගෙ😍
පොඩි ප්‍රශ්නයක්වත් ඇති වෙන්න එපා❤️හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි❤️❤️❤️හරිම හොද කෙල්ලෙක්❤️🥰
Video blann kyla gaththe...eth කොල්ලා - අම්මා 1 මෙයා 2, මෙයාගේ මන් කැමති උන දේවල් වෙනස් උනොත් මාත් වෙනස් වෙනවා 😂
කෙල්ල - අම්මගේ තාත්තගේ සතුට ගැන තමයි හිතුවේ..දැන් මට වැදගත්ම දේ මෙයාගෙ සතුට ❤️
ඒකෙන්ම තේරුම් ගත්තා මුගේ attitudes ගැන..වෙනස් උනොත් වෙනස් වෙනවා කියලා කලින්ම කෙල්ලට කියලා බැන්ද මනුස්සයා මොකක් හරි අල්ලන් වෙනස් වෙනවා. කෙල්ල අහින්සකයි. පවු මේ කෙල්ල.මාත් හිතුවා රූපෙට නෙවෙයි ඇත්තටම ආදරේ ඇති කියලා..බලද්දි මූ කෙල්ලව යටත් කරන් තියා ගන්න හදන ගොබ්බයෙක්. කෙල්ලනේ හැමෝටම කියන්න තියෙන්නේ සල්ලි ලස්සන මොනා තිබ්බත් මේ වගේ ගොබ්බ පිරිමි බැදගෙන ජීවිතේ විදවන් නැතුව තනියම ජීවත් වෙන්න.ඒක සැනසීමක්.
කාලයත් එක්ක මේ දෙන්නා ආදරනීය දෙන්නෙක් වෙයි 🥰
💙💙💙👍
ආසම සිංදුවක් හිත ට හොරා 😍
අපරාදේ මේ කෙල්ල මෝඩයි. හොදට ඉගෙන ගෙන මේ වගේ මීහරකෙ බැන්ද එකට. පව් හොද ජොබ් එකක් කරගෙන මීට වඩා හොද නිහතමානි උද්දච්ච නැති මිනිහෙක් බදින්න තිබ්බා 😢
Ow
ඒ කෙල්ලගේ චාම් කමත් එක්ක බල්ද්දි මුගේ ලොකු කමට ගැලපෙන්නෙ නෑ ඒ කෙල්ල හරිම සයිලන්ට් හොද චරිතයක් එහෙත් මීට වඩා ලොලු කම නැති කෙනෙක් හොයා ගන්න තිබුනා 🥺 ඒ කෙල්ල පව් හැබැයි 🥺
සතුටින් ඉන්න හැමදාම නොගැලපීමක් උනත් ගලපගෙන...
මෙි නංගි හරිම ලස්සනයි චාමි පුදුම ලස්සනක් ❤🌹
කෙටියෙන්ම කිව්වොත්, තේරුම් ගැනීමත් එක්ක යන ගමනක්. ජය වේවා ...💚💚💚💚💚👍👍
මට නම් මේ දෙන්නගෙ වැරැද්දක් පේන්නෙ නෑ. අක්කා අහිංසකයි , චාම් ගොඩක්.. අයියා හැපි එකේ ඉන්නෙ.. කමෙන්ට් වල තියෙන විදියට එයා වයිෆ් ව කෙයා නොකර ඉන්නෙත් නෑ 😐 lovely couple ekk..❤️ gd luck😘♥️
අපේ පැත්තේ ඉන්නවා බැදපු කපල් එකක් පව් අනේ ඒ අක්කා ඒ අය්යා ආදරේ අම්මට කියලා තමයි කිව්වේ දැන් ඒ අය්යා කරන්නේ අම්ම කියන දේ විතරයි අර අක්කා වැඩ කාරියෙක් වගේ පව් කීමට කියනව නේ අම්මට ආදරේ කෙනා බිරිදටත් ඒ වගේම ආදරෙයි කියලා
මම නම් කියන්නේ දෙන්නටම එක වගේම ආදරේ කරන්න ඕන එතකොට දෙන්නම සතුටින් 🥰🥰
දෙන්නටම adarey🥰🥰
අම්මට ගොඩක් ආදරෙ කරන ගොඩක් ක්ට්ටිය ගෑනිට ආදරෙ නෑ.එක තමයි ඇත්ත..
slaishasvlog7683 ow