ඔයාලා දන්නේ මගේ නම විතරයිමගේ කතාව දන්නේ නෑ - රහල් අල්විස්

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 1,1 тыс.

  • @thilnimadushika4799
    @thilnimadushika4799 Год назад +81

    ඇස් දෙකට කඳුළු ආවත් මේ ධෛර්යය සහ ගැහැනියකට ඕනම ශක්තිය මොකක්ද කියලා දන්න පිරිමි හිත ගැන ලොකු ආඩම්බරයක් ආවා. මොකද මම ආසම ගායකයෙක්. ඒ වගේම ජීවිතේ සාර්ථකත්වය වෙනුවෙන් මේ කාලේ ලොකු දුකක් විඳින මට මේ කතාව ලොකු ශක්තියක් .ඒ වගේම අයියේ Oyatath pawle සියලු දෙනාටමත් තෙරුවන් සරණයි!දෙව් පිහිටයි!ආදරෙයි 🙏🏼👍❤🌹🎶

  • @amalshadias6185
    @amalshadias6185 Год назад +51

    එදත් අදත් හෙටටත් මම ආසම නිහතමානීය ගායකයෙක්... මිනිස්සු පිටකවර බලලා පොත ලියන එක ලංකාවේ හැටියක්... කවුරු මොන දේ කිව්වත් මම නම් අයියාගේ කෙලින් කතා කරන එකට කැමති. තුන්දෙනාටම බුදු සරණයි ආදරෙන් ඉන්න. ❤❤❤

  • @diludeshani-cd3vz
    @diludeshani-cd3vz Год назад +259

    පොතට කලින් හැමදාමත් පිටකවරෙ බලලා තමා හැමෝම චරිතෙ ලියන්නේ.පුංචි පවුලට බුදු සරණයි.රහල් අයියගේ ඉලක්ක ප්‍රාර්ථනා ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා..ඔයාට ගැලපෙනම කෙනා තමා හම්බ වෙලා තියෙන්නෙ.ආදරෙයි ඔය තුන්දෙනාටම ❤❤❤

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 Год назад +3

      වත්ත වටේ යන ගොන් බඩු වල ගීතය 😂😂 ගොබ්බ සිංදුවක් අල්ලන් හෑලි ලිය ලිය පුක දෙනව 😂

    • @user-76rme
      @user-76rme Год назад

      @@anuradhapriyashan3463👏👏👏🔥🔥🔥

    • @muthunmadushan5157
      @muthunmadushan5157 Год назад +2

      ​@@anuradhapriyashan3463උබට ඒ මනුස්සයා එක්ක මොකක් හරි තරහක් තියෙනවා නේද.අනික පිරිමින්ට චීත්ත කැතයි බං 😂

  • @deepthisanjeewani6699
    @deepthisanjeewani6699 Год назад +18

    පොතට කලින් හැමෝම බලන්නේ පිටකවරෙ.ඇතුලේ පිටු ගැන දන්නේ පොතේ අයිතිකාරයා විතරයි .පිටින් බලලා චරිත සහතික දෙන්න තමා ගොඩක් කටිය දන්නේ .මං ආසම ගායකයා.බුදු සරණයි තුන්දෙනාටම ❤️

  • @ReadlifewithChaami
    @ReadlifewithChaami Год назад +122

    කතාව අහගෙන ඉන්න බැරිතරම් දරුණුයි..වචන මාරයි..කවුරු මොනවා කොහොම කීවත් කවදත් හිත හොඳ මනුස්සයෙක්..ජයම වෙන්න ඕන..තෙරුවන් සරනයි දුව ඇතුලු සියලුම දෙනාට..❤😊

  • @cutegirl6272
    @cutegirl6272 Год назад +199

    එදා සියතට ඇවිල්ලා ඔයා බබා ගැන කියපු එකට ගොඩක් අය බැනලා තිබුනා......මට ඒ වෙලාවෙත් හිතුනා මිනිස්සු අපේ චූටී වචනයක් අල්ලන් අපිව එයාලගෙ මිනුමෙන් මනිනවා.......මේක ගොඩක් වටිනවා ......වැරදී වැටහීමක හිටියා නම් හදාගන්න ❤

    • @shalfaerandi500
      @shalfaerandi500 Год назад +11

      Ow mmth tharahin comment kla .eth den hitha vens una .subapathum ❤❤❤

    • @pahandidiwiyanjana6920
      @pahandidiwiyanjana6920 Год назад +1

      😢😢😢

    • @Milawaruni
      @Milawaruni Год назад +2

      Eya ehema kiyanna aththe babata adaee nathuwa neweine eyage hithe loku plan godak thiyei ewata yanna badawak wei kiyala namuth e daeuwa e paulata thawa thawath wasanava aran ai

    • @desikadissanayake2710
      @desikadissanayake2710 Год назад +2

      Nugath but nona ugath wenasa penawa

    • @2007shali
      @2007shali Год назад

      So heart touching.All the best!!

  • @piumishashika7198
    @piumishashika7198 Год назад +94

    දැන් අර බැනපු සෙට් එක කෝ.. මනුස්සයෙක් තමගේ ජිවිත කතාවෙන් ටිකක් කිව්වම ආවා මෙතන රෙදි උස්සන් ... වරදින්නේ නෑ අයීයේ බුදු සරනයී...🎉

  • @NadeeshaMadushani-i1v
    @NadeeshaMadushani-i1v 2 месяца назад +6

    ඔයාට පුලුවන් අයියේ මම් ආසම ගායකයෙක් ඔයා..බුදු සරනයි විශ්ව මාතාවගේ පිහිටයි ❤❤❤

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 Год назад +101

    ඇත්තටම මේ ලෝකේ පිටින් මනුස්සයෙක් මනින්න බැහැ කියලා හිතුන මොහොතක්😿😿.....ඔයාලගේ ජීවිතේ තවත් ලස්සන වේවා!!!❤️❤️❤️

    • @chandrakanthi1277
      @chandrakanthi1277 11 месяцев назад

      ජීවිතය ලඝ්ඝනයීඝතුටීන්.ඉන්න

  • @SupunCbl-uc5ic
    @SupunCbl-uc5ic Год назад +57

    අපි පොතට කලින් හැමදාමත්
    පිටකවරෙම බැලුවේ.😢😢😢
    ජයවේවා අයියේ.බුදු සරණයි පවුලටම.ජයෙන් ජය ඔයාට❤

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 Год назад +121

    ඇඩුනා කතාව ඇහුවම..ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි අයියේ ❤❤

  • @shehaninethmini1226
    @shehaninethmini1226 Год назад +14

    අපි දකින සුන්දර රහල් අල්විස්ගේ පිටුපස මේ වගේ කතාවක් තිබුනා කියලා අදයි දන්නේ හොද උත්සහවන්ත කොල්ලෙක් ජය වේවා 👨‍👩‍👧 🙏🙏🙏

  • @DinushaKumari-x6p
    @DinushaKumari-x6p Год назад +53

    සුබ පැතුම් මල්ලි . සියලුම පැතුම් ඉශ්ට වේව!!!
    ඔබේ පව්ලටම තෙරුවන් සරනයි!!!

  • @W.HMangalika
    @W.HMangalika 7 месяцев назад +2

    හොඳ වැදගත් කතාවක් පුතේ
    ඉදිරිය ගැන අඩමානෙන් හිතන ඉදිරියක් නැතිව ජීවිතය ගෙවන අයට හොඳ ආදර්ශනත් කතාවක් ඔබේ කතාව.....
    ඉතාමත් ආසාවෙන් බැලුවා ඇහුවා ඔබේ කතාව......
    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම !
    ඔබේ ඉදිරිය සාර්ථක වේවා !

  • @akinduinara
    @akinduinara Год назад +7

    තමන්ගේ බිරිදට දරුවකු ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්ත දවසේ ඉදන් එයාව හරි ආදරෙන් බලා ගන්න ඕන.අයියේ ඔයා මාරම හොද කෙනෙක්.අක්කා හරි වාසනාවන්ත බිරිදක් , දෝනිත් වාසනාවන්ත දුවක් .ඔයා හොද පුතෙක්,සැමියෙක්,තාත්තා කෙනෙක්.BMW සිහිනය සිහිනයක් ම නොවී ඉක්මනින් සැබෑ වේවා.

  • @sanduvi123
    @sanduvi123 Год назад +13

    අර චීත්ත රන්ගනයා නිසා තමයි මේ මනුස්සයා කතා අහන්නෙ.. ඌ චීත්ත හෝදන එකනේ කරන්නෙ😒 ජයවේවා අයියේ❤😊

  • @dulanjamihirani
    @dulanjamihirani Год назад +83

    🌻ගොඩාක් අය ඔයාගේ හැසිරීමෙන් , කතාවෙන් ඔයාව මතුපිටින් මැන්නත් මම නම් දැනන් හිටියා රහල් අයියා ඔයා ගොඩාක් හොද , නිහතමානී , ආදරණීය , පරමාදර්ශී චරිතයක් කියලා ..............😍
    🌻ඔයාගේ පෙර වාසනාවකට තමා සෙව්වන්දී අක්කී හමුවුනේ එයානම් හරි සරල , ආදරණීය , නිහතමානී චරිතයක් ......😍😍
    🌹 L❤ve You Both Of You............❤

  • @ashanimadushikaashanimadus4880
    @ashanimadushikaashanimadus4880 Год назад +18

    හිත හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ අයියේ. දෙවි පිහිටයි තුන් දෙනාටම.

  • @icgwd9788
    @icgwd9788 Год назад +80

    රහල් පුතේ මම ඔයාගේ ජවිත කාතව බැලුවා හරිම දුකයි ඵත් දැන් ඉන්න විදිහට හරිමසතුටුයි ඔය තුන්දේනාට ජසු පිහිටයි මම සවුදි සිට❤❤❤⚘⚘⚘🙏🙏🙏

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 Год назад +8

    හැමවෙලේම ආදරෙයි ආදරෙයි කිය කිය වැලලෙන්න හදන උන්ට වඩා මේ විදියට තමන්ගෙම අයට දැනෙන්න ජීවත් වෙන එක වටිනවා මහ මෙරක්.කාටවත් ඒ් දේ කරන්න බෑ .ඔයානම් මාරයි අයියෙ .මතුපිටින් බලලා මනුස්සයෙක්ව තේරුම් ගන්න බෑ ..හැමදාම ඔය විදියටම සතුටින් ඉන්න ලැබේවා අයියෙ ඔයාලට.බුදු සරණයි .

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Год назад +25

    ඒ පතන පැතුම අනිවාර්යෙන් ඉෂ්ට වේවා..!! ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !! තරුණ තරුණියන්ට හොඳ ආදර්ශමත් කතාවක් .. ස්තුතිවන්ත වෙමි

  • @dharmajayathunga
    @dharmajayathunga Год назад +122

    අම්මාට අසීමිතව ආදරය කරන පුත්තු බිරිදට , දියණියන්ට සහෝදරියන්ට විතරක් නෙවෙයි සීයලුම ස්ත්‍රීන්ට ගරු කරන කරුණාව දක්වන අය. ඉතිං, කාගෙ හරි කොනක් අල්ල ගෙන තලු මරමර රස විදින අය ගැන වද වෙන්න එපා. ඒකෙන් තමයි එයාල ජීවත් වෙන්නෙ. 🎉🎉🎉

    • @PriyanthiPerera-ie8db
      @PriyanthiPerera-ie8db 3 месяца назад

      Oayata siyluma dewiyange pihitai oya honda lama_yek jayama wewa

  • @chitrakonari6522
    @chitrakonari6522 Год назад +21

    වැටුනු තැනින් නැගිටිටාට ස්තුතියි තව බෝහො දෙනෙක්ට මේ කතාව ජිවිතවලට එකතු කර ගන්න පුලුවන් ඇත්තටම කිවිවත් වගේ චරිත මෙන්න

  • @NilushaMalshani
    @NilushaMalshani Год назад +5

    😢😢ඇස්වලට ආව කදුලු නවත්තගන්න බැරි වුනා.ඔයාගේ සිංදු අහල ඒ කටහඩට ආස කලාට ජීවිත කතාව ඇහුවෙ අද.ගොඩාක් අයගෙ ජීවිතවල අමිහිරි කටුක අද්දැකීම් පිරිල තියෙනවා .කෙනෙක් තැනකට එන්නෙ ගොඩාක් දුක් මහන්සි වෙලා.ගොඩාක් අය එහෙමයි .ඒ නිසා කෙනෙක් දිහා පිටින් බලලා එයා මේ වගේ කියල තීරණය කරන්න හොඳ නෑ කියන එකට මේ වීඩියෝ එක හොඳම උදාහරණයක් .දූ පැටියටත් ඔයාගෙ ආදරනීය බිරිඳටත් ඔයාටත් නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ...!!!! තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 Год назад +85

    එ කාතාවට ඇත්තටම දුක හිතුනා ..ඇහැට කදුලු පිරුනා..ජීවිතය ඇපා වෙලා ඉන්න මනුස්සයෙකුට මෙ කාතාව ඇත්තටම ලොකු හයියක් හිතට 👍👍👍පාර්තනා කරනවා කියන කරන හැමදෙම සාර්තක වෙන්න කියලා 🙏🙏🙏

    • @PriyanganiPerera-rg2et
      @PriyanganiPerera-rg2et Год назад +1

      L

    • @Rose-xo8mx
      @Rose-xo8mx Год назад +3

      Me wage minisunta chnde aithiya tiyena hinda tma apta mehema une one jra wedak krla duka hithena kthwak qwama rewtila chnde denwa😂

    • @saritha911
      @saritha911 Год назад +1

      @@Rose-xo8mx puduma gonek tho

    • @Givi318
      @Givi318 Год назад

      definitely @@Rose-xo8mx

    • @Givi318
      @Givi318 Год назад

      mahinda mami wa gotabaya maamiwa aimath janadipathi karanna puluwan..@@Rose-xo8mx

  • @imashijanani3330
    @imashijanani3330 Год назад +38

    'සිතට හොරා මං' ඒ song එක කරපු කාලේ ඉදන්ම තවත් ආසම හදවතේ ගායකයෙක් 👌🔥♥️💯

  • @imeshamadushani2863
    @imeshamadushani2863 Год назад +508

    ටැටුව දැකලා චරිතේ ලියන ගොඩක් උන්ට කෝමා 😂😂 ජය වේවා රහල් අයියා❤

  • @NethmiSathsarani-uj9dn
    @NethmiSathsarani-uj9dn Год назад +12

    මිනිස්සු පොතට කලින් හැමදාමත් පිටකවරෙනෙ බැලුවේ 😥 ජයවේවා අයියේ ඔයාගේ ඊළඟ target එකත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 Год назад +6

    මේකට කදුලක් ආවෙ නැත්තන් මනුස්සයෙක් නෙමේ🥺අන්තිමට මාර සතුටුයි ඔයාලා අනිවාර්‍යෙන් හැමදාම සතුටින් ඉන් ඕනෙ😊❤️

  • @thenuyuvi3023
    @thenuyuvi3023 Год назад +24

    ලෝකය ඉස්සරහ ආදරය පෙන්නන අයට වඩා එහෙම නොපෙන්නන අය තමයි තමගෙ අයට වැඩියෙන්ම ආදරේ කරන්නෙ.බුදු සරනයි තුන් දෙනටම❤❤❤

  • @SarangaDissanayake-n9q
    @SarangaDissanayake-n9q Год назад +47

    ඇස් වලට කදුලු ඉනුවා..ඇස්වහක් කටවහක් වදින්නෙපා..ජයවේවා මල්ලියෙ..තෙරුවන් සරණයි ඔයාගෙ මුළු පවුලටම.🙏🙏💖💖💖💖💖

  • @prashugamage
    @prashugamage Год назад +14

    අයියේ ඔයාට තවත් ශක්තිය ලැබෙන්න ඕනී. ඔයාලා දෙන්නට රයිලිගේ වාසනාව එක්ක සුන්දර දිගු ගමනක් යන්න ලැබේවා ❤️

  • @sandukadilshani7319
    @sandukadilshani7319 Год назад +11

    පිට කවරෙන් කවදාවත් ක්වුරුවත් මනින්න එපා කාටත් තියනවා එයාලගෙම ඇතුලාන්තයක් , රිදෙන්නම දුන්නු ඒ වචන මාවත් මොහොතකට නතර කලා ඔයාලා තුන්දෙනාටම බුදු සරනයි. දුව එනවා කියලා දැන්ගත්තම අවුල් උනා කියපු වචනෙට මේ තරම් විවේචන ආවට හොදින් හිතලා බලන්න තමන්ගෙ බිරිද, පෙම්වතියගේ කුසට දරුවෙක් ආව කියලා දැනගත්තම කීයෙන් කීදෙනාද නිවුනේ කියලා. ඒ තාත්තා බය වෙන්න ඇත්තෙ චූටී දෝණිගේ අනාගතේ ගැන. ඉතින් දැන් තුන් දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න . ආදරෙයි.... ❤

  • @sudathlaksman9590
    @sudathlaksman9590 Год назад +48

    ඔයා සමාජයට ආදරනීය බව නොපෙන්නුවත් පෙන්නන අයට වඩා ඔයා උතුම් මනුෂ්‍යයෙක්❤

  • @nimanshadewmini460
    @nimanshadewmini460 Год назад +39

    කොහොම උනත් ඒ අක්කා යි රයිලි බබායි ආවට පස්සෙ තවත් හරිගියා කියලා තමයි මට නම් හිතෙන්නේ ❤ තමන්ට හයියක් වෙන කෙනෙක් ඉද්දි ඉස්සරහට යන එක එච්චර අමාරු නෑ ❤

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 10 месяцев назад +2

    ජීවිතය පිළිබඳ ගැඹුරු ව්ග්‍රහයක්. දැඩ් අධිෂ්ඨානයක් සහිත යෞවනයෙකු ගෙන්.
    ජයවේවා !!!!!!!

  • @pramodiwijethunga5054
    @pramodiwijethunga5054 Год назад +30

    අයියාව දන්නේ ශෘංගාරී song එක නිසා.එදා වගේම අදත් මං ඒ සින්දුවට වගේම ඔයාගේ හඬට ආදරෙයි.මෙච්චර බාධක මැද්දෙන් ආපු ගමන ඔයාගේ හිතේ හැටියට නිමා කරන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරන්නම්.ඔයාගේ රයිලි මැණිකත්,අක්කවත් ආදරෙන් මතක් කරනවා.බුදු සරණයි ❤❤

  • @jeewaniwanniadipattu3480
    @jeewaniwanniadipattu3480 Год назад +9

    මිනිස්සු පිටකවරේ විතරයි බලන්නේ 💪 බුදුසරණයි ඔයාලා තුන්දෙනාට👨‍👩‍👧

  • @dinethwidarshana8516
    @dinethwidarshana8516 Год назад +34

    චරිතයක් වෙන්න හැමෝටම බෑ කැමතිම චරිතයක් ..
    ආදරෙයි අය්යේ.❤

  • @shanukiiresha1685
    @shanukiiresha1685 Год назад +5

    ඇත්තටම නියමෙට කියන්න තියෙන දේ කියලා තියෙනවා ❤ ඒ වගේම ඒ අන්තිම බලාපොරොත්තුවත් ඔයාට ඉෂ්ට කරන්න පුළුවන් ..ජයෙන් ජය

  • @MrSBF
    @MrSBF Год назад +33

    උබේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම අනිවා සැබෑ වෙන්න ඕන රහල් අයියේ. ආදරෙයි මචං හැමදාම

  • @hshyperera5601
    @hshyperera5601 Год назад +2

    මරු❤.........හොදටම උත්තර දුන්න 💐

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Год назад +20

    ඔයාලාට කවදාවත් වරදින්නෑ අයියේ . හැමදේම හරියනවා .ඔයාට බුදු සරණයි

  • @cs6536
    @cs6536 Год назад +1

    පට්ට.කොන්ද පන තියෙන පිරිමියෙක්.මාරායි ඈ.මං එයා ගැන වැරදියට හිතන් හිටියේ .මේ නිවුස් මහ ජරාවක් ඇත්තටම.ඔයා මාරම චරිතයක් ❤.අනෙක් වාරයක් හරියන්ඩ.අදින් පස්සෙ බැනපු අය දැන් දන්නවා ඇති ඇත්ත කතාව.මං වාරියපොළ.ජයෙන් ජය කොල්ලො

  • @hansimahel5136
    @hansimahel5136 Год назад +3

    ඇත්තටම ඇඩුනා අයියේ .....ඔයාගේ හීන වලට යන්න ඉක්මනින්ම ලැබේව...බුදුසරණයි

  • @LIFEcolourSL4568
    @LIFEcolourSL4568 Год назад +11

    වදින්න ඕන අයට වදින්න ලෙසටම දීලා තියෙනවා.. සුපිරියි රහල් අයියා..❤

  • @sadushasadusha8384
    @sadushasadusha8384 Год назад +5

    අපේ රටේ මිනිස්සු උඩින් බලලා තමයි මිනිස්සු මනින්නේ. ඔයාට ඔයාගේ ජිවිතේ ජය ගන්න ලැබෙවා. ❤

  • @SSanda-cr1pw
    @SSanda-cr1pw 11 месяцев назад +2

    ඔයාට වාසනාව ගෙනාවේ ඔයාගේ බිරිඳ ...රහල් අල්විස් කියන ගායකයව අපි ගොඩක් අය දැනගන්නේ ඔයාගේ විවාහයත් එක්කයි..ඔයාගේ ආදරණීයයන් හැමෝටම තෙරුවන් සරණයි ..❤️❤️

  • @hashinidisanayaka20
    @hashinidisanayaka20 Год назад +3

    ඒ target එක තව දුර වෙන්න බෑ අයියෙ... කවුරු apita මොනවා කිවුවත් අපේ කතාව දන්නෙ අපි විතරයි... සුබම සුබ අනාගතයක්... ඔයාට වගේම ඒ මැණික් කැට දෙකටත්... ආසම voice එක

  • @kumaraherath4315
    @kumaraherath4315 11 месяцев назад +1

    ජිවිතේට වටිනවා එ උනන්දුව ඇත්තටම ඇස්වලට කදුලු ආවා ❤සියලු පැතුම් ඉටු වේවා අපිටත් ගන්න ඉගෙනගන්න එ කතාව ඇතුලේ ලොකු දෙවල් තියනවා

  • @Laksha_piyumi
    @Laksha_piyumi Год назад +11

    ඔයාට බුදු සරනයි මල්ලි .

  • @achiniwasana2057
    @achiniwasana2057 Год назад +1

    ඔයා හරි හොඳ ගුණ යහපත් කෙනෙක් අයියෙ. හැමදාම සතුටින් ඉන්න.

  • @saduvlogs4750
    @saduvlogs4750 Год назад +3

    මම් කාලයක් මාරම ආස කරපු කෙනෙක් අය්යෙ ඔයා. එත් ඇතැම් තැන්වල්දි මටත්. තෙරුම් ගන්න බැරි වෙන්න ඇති. වටිනාම දෙ ඔයා ඔයාගෙ බිරිදව දරුවව ගෙදර හැමොමවත් සතුටින් තියන එක ලොකෙට නොපෙන්නුවට ඔයා ඒ දෙය් කරන්න උත්සහා කරෙ කියලා තෙරෙනවා. බාදක කියන දෙවල් කාට උනත් එන දෙවල් එවා ගැන නොහිතා ලස්සන ගමනක් යන්න ඔයාට පුලුවන් බුදුසරනය් ❤

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 2 дня назад

    නියමයි පුතා
    ආත්ම ශක්තිය පෙරටු කොට
    කැදවන්න ඔබේ ධෛර්යය
    ජයම වෙිවා...!!!

  • @dhananjayamadusanka2820
    @dhananjayamadusanka2820 Год назад +13

    වචන දෙක තුනකින් මනුස්සයෝ චරිත දෙනවා.... හැබැයි ඒ ඇත්තම කතාව දැනගන්නකන්.
    ආපු දුර කෙටී
    යා යුතු දුර දිගයි...
    හිත හයිය කරන් ඉදිරියට යන්න අයියේ...❤ අයියට වරදින්නේ නෑ.
    තෙරුවන් සරණයි.

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me Год назад +2

    සරල ලස්සන බිරිඳක්. පවුලටම බුදු සරණයි

  • @diliniridma4176
    @diliniridma4176 Год назад +9

    බුදු සරනයි අයියෙ අක්කේ.සතුටින් ඉන්න ලැබෙන්න හැමදාම ❤❤❤❤❤❤❤❤

  • @NadeepaKumari-oj7vr
    @NadeepaKumari-oj7vr 9 месяцев назад

    හරිම ආදර්ශමත් චරිතයක් බුදුසරණයි ජය වේවා 🙏🙏

  • @dinuththaraperera8595
    @dinuththaraperera8595 Год назад +5

    💖🥺 වචන නෑ .................. ජයෙන් ජයම වේවා...... බුදු සරණයි ජේසු පිහිටයි දාළදා සමිදු පිහිටයි 💖 මුලු පවුලටම💖

  • @Sugathmihimal
    @Sugathmihimal 2 месяца назад +2

    අයියේ ඔයාගෙ හීන ඔයාගේ හැමදේම සාර්ථක වෙන්නම කියලා සුබ පතනවා ❤️ තෙරුවන් සරනයි !

  • @jayaniprethiba2563
    @jayaniprethiba2563 Год назад +5

    ආදරෙයි මුළු පවුලටම.oyage ජීවිත කතාව අපිට ලොකු අදර්ෂයක් අයියෙ.මමත් කොහොමහරි නැගිටින්න උත්සාහ කරන කෙනෙක් අයියෙ .කටත් බුදුසරණයි ❤❤❤

  • @vihangaapple5856
    @vihangaapple5856 Год назад +2

    බොරැ සෝබන නැති මනුස්සයෙක්.ඇත්ත ඇිසැටියෙන් කියන.ඇඩෙනනෙ ඇයි කියල හිතාගන්න බැ.හරිම ආදරණිය පවුලක්.ජය වේවා

  • @dishmisandeepani8900
    @dishmisandeepani8900 Год назад +4

    ඇත්ත කියන පොලොවෙ පය ගහලා ඉන්න සුපිරි කෙනෙක්❤

  • @piumikabalasooriya9554
    @piumikabalasooriya9554 2 месяца назад +1

    ඇත්තටම හිතින් වැටිල inn ඕනේ කෙනෙකුට අහන්න හොඳම .....ඇත්ත kathawak ❤❤❤❤

  • @chamindudushan1264
    @chamindudushan1264 Год назад +46

    අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙනි බැලුවෙ🤐🤐

  • @dilinimadushika1025
    @dilinimadushika1025 Год назад +6

    ඔයාගේ සියලු පැතුම් ඉටුවෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අයියේ.. 💪💪💪💪

  • @pradeepweerasekara5153
    @pradeepweerasekara5153 Год назад +4

    මතුපිටින් බලලා විනිශ්චය දෙන මිනිස්සුන්ට ඔයා ආදර්ශයක් මල්ලි. සුබ ගමන් 👍

  • @Dinuart_s
    @Dinuart_s Год назад +1

    එක තප්පරයක් skip නොකර බලපු නැති වීඩියෝ එකක්.විනාඩි 8කින් ජීවිතේ ගැන කියලා දෙන video එකක්. ඕනම කොල්ලෙක් හිතන්න ඕනි point එකක් අවුරුදු 20ක් වෙනකන් පිස්සු කෙලියට අනාගතේ සෙල්ලමක් නෙවේ සෑහෙන වගකීම් ගොඩක් අපිට බාරගන්න වෙනවා කියලා බලනකොට මට හිතුන එකම video එක මේක රහල් අයියෙ ඔයාගෙ ජීවිත කතාව උනාට හැම කොල්ලෙක්ම හිතන්න ඕනි මේක මගෙත් ජීවිත කතාව වෙන්න පුළුවන් කියලා ඇත්තටම කියන්න වචන නෑ කඳුලු වැටුනා video එක ඉවරවෙනකොට. 😔 කවදාවත් අපෙ රත්තරන් අම්මට අප්පච්චිට ඒ වගේම තමන්ගෙ බිරිඳට දුකක් අඩුපාඩුවක් කරන්න හොඳ නෑ..❤ ඔයා වීරයෙක් මටනම් සහෝදරයා. ලඟදිම target එක success වෙලා bmw එකක් අරන් තාත්තව දාගෙන යන්න ලැබේවා කියලා සුබපනනවා. ඉස්සර ඉඳන්ම ආසම ගායකයෙක් 😍වැඩි වැඩියෙන් හරියන්න ඕනි.Thanks මේ වීඩියෝ එක දාලා අපිටත් පාඩමක් ඉගැන්නුවාට ජීවිතේ ගැන ජීවිතේ හදාගන්න 🙏 🥺 බුදු සරණයි ❤

  • @Yuwanika_Malki.
    @Yuwanika_Malki. Год назад +7

    වැඩසටහනක් නිසා හරි දේවල් නොදැන කියෝපු උන්ටම පෙනියන්..ඔයාට අක්කට බබාට හැමෝටම ජය අයියෙ❤

  • @DilrukshiDilrukshi-vu3sl
    @DilrukshiDilrukshi-vu3sl 8 месяцев назад

    මගේ ආසම ගායකයා අදරේයි ❤❤

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 Год назад +4

    ඒ කතාව.බාධක මැදින් යන ගමන හරි සුන්දරයි. ඉවසන් අල්ලන් යන්න් ශක්තිය ලැබේවා !!! සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏🙏

  • @PremodhyaMadushani
    @PremodhyaMadushani Год назад +1

    සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ..... ජයවේවා 🙏🙏🙏

  • @nirmalakumariweerawardhana306
    @nirmalakumariweerawardhana306 Год назад +19

    ඔයගෙ තාත්තා ,සීයා හරිම මනුෂ්‍යත්වය පිරි උතුම් පුද්ගලයන් .ඉතින් ඒ පුතා නරකක් වෙන්නෙ නැහැ .සතුටුයි .හොඳින් සතුටින් ඉන්න ...❤❤❤

  • @prabashinipiumali4139
    @prabashinipiumali4139 Год назад

    ජයෙන් ජයම වේවා අයියේ....බුදුසරණයි

  • @nimanshadewmini460
    @nimanshadewmini460 Год назад +68

    දරුවෙක් අපිට ඕන වෙලාවට නෙමෙයි අපි ළගට එන්නෙ එන්න ඕන වෙලාවට ❤ ඒක අමාරු කාලෙකද බොහොම සුන්දර කාලෙකද කියන එක තීරණය කරන්නෙ අපි නෙමෙයි ❤ රහල් අයියා එදා ඒක කියපු විදිහ පොඩ්ඩක් සැර වැඩියි ඒකයි නරකක් හිතුව නම් හිතුනේ ❤

    • @lakeeshachathumini7788
      @lakeeshachathumini7788 Год назад +3

      Ow wife pregnant kiuwama kenthi giyai kiyal kiuwa eka thamai aula.tikak aul una kiuwnm ek shape plan nokarapu nisa.kohoma unath aiya e dennt adarei godak❤

    • @kumaribandara2442
      @kumaribandara2442 Год назад +11

      ඔව් එයාමයි ඉල්ලං කෑවෙ . වැඩ්ඩෙක් වෙන්න හිතාගෙන අමුතු විදියට දෙයක් කිව්වා කියලා මිනිස්සුන්ගෙ හිත් වල රැදෙන්න වෙන්නැති එදා රංගනගෙ ප්‍රෝගෑම් එකේ ඒ විදියට කතා කරන්න ඇත්තේ. ඒත් අප්‍රසන්නයි ඇත්තටම . දැන් මොනවා කිව්වත් කරත් ඒ වචන මකන්න බෑනේ

    • @Rose-xo8mx
      @Rose-xo8mx Год назад +7

      Mu eka waha gna tma me vd eka demme.smhru rewatila adnna ptn gttata

    • @muthunmadushan5157
      @muthunmadushan5157 Год назад

      ​@@Rose-xo8mxසාත්තර කියන්නත් දන්නවා නේද 😂

    • @muthunmadushan5157
      @muthunmadushan5157 Год назад

      ​@@kumaribandara2442ගොන් උන පලියට උම්බෑ නොකියා ඉදපන් බං.ඒක උගේ ජීවිතේ උගේ කට.බොරු කිය කිය රගපානවට වඩා හොදයි උගේ හිතට දැනුන දේ ඌ කෙලින් කිව්වා

  • @taniyadilhari5820
    @taniyadilhari5820 Год назад +3

    කාගෙවත් කතා මොකටද අයියා.. ඔයාගේ ගමන ඔයා යන්න.. තුන්දෙනාටම සතුටින් ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා.. ඔයාට ජය 🥰🥰 ජේසුපිහිටයි.. තෙරුවන් සරණයි 🥰

  • @chanikajayasekara5840
    @chanikajayasekara5840 Год назад +4

    කවුරු මොනව කිවුවත් සැලෙන්න එපා රහල් අයියා.... නියම කතාවක් ඔයා කිව්වේ..හැමදාමත් ආදරෙන් ඉන්න ලැබේවා ....බුදු සරනයි චූටි මැනික..❤️❤️

  • @SheranaKanchani-or6ds
    @SheranaKanchani-or6ds Год назад

    හැම හීනයක්ම සැබෑවක්ම වේවා.... ❤ මම ආසම කරන ගායකයෙක්..❤❤❤❤❤

  • @dineshikapriyadarshani1340
    @dineshikapriyadarshani1340 Год назад +14

    ඇස් වලට කදුලු ආවා අයියේ.සමහරුන්ගේ ජීවිත කතාව නොදැන් බාහිරින් පෙනන දේ දැකල අපි ඒ මිනිස්සුන්ට බනිනවා.ඇස් දෙකෙන් දකින කන් දෙකෙන් අහන හැමදේම ඇත්තක් නෙමෙ කියල මතක තියා ගන්න.ඇත්ත දැනගන කතා කරන්න.ඔයාට ගොඩක් පින් අයියේ මේ දේ කිව්වට.අපි හැමෝගෙම ජීවිත වලට මේක ලොකු ආදර්ශයක්❤️ඔයාගේ සියලු බලාපොරොත්තු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තන කරනවා.බුදු සරනයි🙏🙏

  • @p.d.s.n.n.nimalaweera890
    @p.d.s.n.n.nimalaweera890 Год назад +3

    අනේ හරිම දුක හිතුනා මතුපිටින් බලලා මිනිස්සු ගැන නිගමන වලට එන බහුතරයක් මිනිසුන් ඇසිය යුතුම කතාවක් ජයෙන් ජයම වේවා අයියේ හදවතින්ම සුබ පතනවා සුබ අනාගතයක් තෙරුවන් සරණයි😊❤🙏

  • @ssdharmarathne4747
    @ssdharmarathne4747 Год назад +4

    ආදරේ කියන එක වචනෙන්ම කියන්න ඕනෙ නෑ. හැම මතකයක්ම රහල් අයියා ලග ලස්සනට තිබිලා.සමාජෙට ආදරනීය පුද්ගලයෙක් කියලා පෙන්නුවෙ නැති උනාට එයා පවුල ඇතුලෙ වගකීන් සහිත ආදරනීය මනුස්සයෙක් ❤️

  • @m.k.r7754
    @m.k.r7754 Год назад +3

    දෙන්න ඕනි හරිම පිලිතුර හරි ම වෙලාවට දීලා තියෙනවා රහල් අයියෙ . ඒ ගැන සතුටුයි ........❤

  • @barneycasting8331
    @barneycasting8331 Год назад +4

    ඔයා දැන් ඉන්න තැන ගැන සතුටුයි. නමුත් ඉගෙන ගන්න කාලයේ හරියට ඉගෙන ගත්තා නම් ඔය වගේ දේවල් වෙන්නේ නැහැ. උගත්කමින් කරන්න දේවල් ගොඩක් තියෙනව. සල්ලි හොයන්න වුනත් මහන්සි වෙන්න ඕනි නැහැ. ජය වේවා!

  • @SharilpereraPerera-gq7ju
    @SharilpereraPerera-gq7ju Год назад

    අපි ඔයාලට ගොඩක් ආදරෙයි❤❤❤. ඔයාගේ සින්දු හරිම ලස්සනයි. 😍😍ජය වේවා. 👍🏽👍🏽👍🏽🥰

  • @harshanajayawardana7198
    @harshanajayawardana7198 Год назад +4

    ❤රහල්❤...

  • @jkmalani1544
    @jkmalani1544 Год назад

    හරිම හොඳයි ලස්සන ජීවිතයක් ගොඩක් ම ලස්සනයි ජයවේවා ඔයාට ස්තූතියි ස්තූතියි

  • @ps7942
    @ps7942 Год назад +9

    Niyamai rahal aiye wifewai babawai adaren bala gnna. Api dawsaka aniwaren anw oyage saloon akata all the best aiye

  • @sachiperera9409
    @sachiperera9409 Год назад +2

    Wow aiye ❤ Congratulations & Wish u all best for your targets aiya Akki♥️😘 tath godak ආදරෙයි ❤ chuti manikatath api godak ආදරෙයි ❤💐 Akkage cham kamata godak respect krnawa ❤ ආදරෙයි හැමදාම aiya oya ඇතුලු ඔයාගෙ family eekatama ❤💐🌸

  • @Nilundhi
    @Nilundhi Год назад +92

    දීලා තියෙනවා රිදෙන්නම👍 අපේ අමුතු ඇටේ සෑහෙන්න ග්‍රාමසේවක සේවිකා පට්ටම් ගත්ත එවුන් ඉන්නෙ😂😂😂 පිටින් බලලා එක විනාඩියකින් මනුස්සයෙක්ගෙ මුලු ජීවිතයම මුලු අතීතයම කියවලා සහතික දීගෙන දීගෙන යන පට්ට දක්ශ මිනිස්සු ඉන්නෙ මේ අමුතු ඇටේ😂😂 මම හිතුවා මේ මනුස්සයා මේ විදිහට කෙලින් කතා කරන්නෙ අතීතයේ අසුන්දර මතක ඇති කියලා.. මේ වගේ දෙවල් උනාම මනුස්සයෙක් මේ විදිහට හැසිරෙන එක සාමාන්‍යයි.. ඒක මනෝ විද්‍යාව කියන විශය ඉගෙනගත් අය නම් දන්නවා😊 මට කියන්න තියන එකම දේ පිටින් බලලා විනාඩියකදි දෙකකදි හැසිරෙන විදිහ බලලා මනුස්සයෙක්ගෙ ජීවිතය හැසිරිම ගැන චරිත සහතික දෙන්න එපා🙏
    ඉතින් රහල් හැමදාමත් වගේ ඔයා කරන දේවල් වලින් ඔයාට ජයම ලැබෙන්න ඕනි 🙏🙏
    ජේසු පිහිටයි 🙏

    • @iresh1509
      @iresh1509 Год назад +7

      මන් රහල් එදා සියතේදි තමා හරියටම දැකේ .සින්දු අහලා තිබුනට එදා තමා එදා තමා රහල්ව හිතට වැදුනේ.මන් හිතුවා රහල් මගේ මහත්තයා වගේ කියලා.එයත් එහෙමයි හැම වෙලෙම ආදරෙයි කියාගෙන එහෙම නැ හැබැයි මෙ වගේ පිරිමි ගැණිට පනවගේ ආදෙරෙයි.එදා හිතුවා ඔයා wife ට ආදරේ අඩුයි වගේ එකක් .ඇත්තටම sorry එ සිතුවිලටත්.වරදින්නැ දුව ඔයාගේ වාසනාව අරන් ඇවිත් ඉන්නේ මල්ලි.❤❤

    • @nimeshasandu5016
      @nimeshasandu5016 Год назад

      😂😂😂😂😂😂

    • @muthunmadushan5157
      @muthunmadushan5157 Год назад

      ❤❤❤

    • @muthunmadushan5157
      @muthunmadushan5157 Год назад

      ​@@nimeshasandu5016උබලා වගේ වැස්සියන්ට කොහොමත් ඇඩෙනවා😂

  • @darshanisandarenu8325
    @darshanisandarenu8325 Год назад +3

    මගේ ඇස් වලට කදුළු ආවා.... ඔයාට හරියනවා... ජයවේවා.

  • @inupama.
    @inupama. Год назад +14

    ඔයාට ගොඩක් ස්තූතියි අපිත් එක්ක ඔයාගෙ කතාව බෙදා ගත්තට....මොකද ඔයාගෙ කතාවෙන් අපිටත් ගන්න ගොඩක් දේවල් තිබුණ නිසා රහල් සර් 🥺❤️

  • @seventy7371
    @seventy7371 4 месяца назад +3

    රහල් උඹ මගේ හොඳම යාහළුවා... උඹට පුළුවන් ... උඹට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yousefalshatti5745
    @yousefalshatti5745 Год назад +2

    කතාව.දුක්බරයී.මමත්.මුලු.පවුලක්ගොඩදානගමන්යනගමනක්.තීයනවා.ඒ...කතාව.මගේ.අම්මයි.අක්කලයීඅයීයලයීදන්නෑ...ඵයාලාඵකවරසතුටුකරන්න.පිටරටසිටමාරගේමක්දෙනවා.මගේනමීන්.ඉඩමක්.හෝටලයක්.තට්ටුදෙකේණහවිසාලනිවසක්.සහ.ගෙවත්ත .අලංකාරවිදීයටනීර්මානයකරමීන්.ලොකුදුරක්අලසන්කරලා.තවපොඩීවැඩටිකක්තීයනවා.වාහනයක.සීහීනයක්ඵක්කම...මොකද.මගේපවුලේඅයදුක්වෙනවා.හම්බකරනහැමදේමගෙදර.අයටඵවනවාට.මාවෙනුවෙන්යමක්ඉතුරැකරනබව.තාමඵයාලාදන්නෑ.

    • @bisomenike
      @bisomenike 2 месяца назад

      Oba anunta ho pawle ayonta karna deyin obata ඉතිරි vena pramanaya..apramanai..anan thi Ewwa mulu vishwaya pura vihidila obata aashirwadha karavi..obata haki nam Meewanapalane himiyange saba BUDUDHAHAMA TA SAWAN DENNA..SUWAPATHWEWA

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h 7 дней назад

    ඔබට තෙරුවන් සරනයි.ජය වෙවා

  • @amandin.narayana6125
    @amandin.narayana6125 Год назад +14

    ඇඬුණා ඒක බලල,
    ලෝකෙට පේන්න රඟන, සැලැස්මක් නැතිව ජිවත් වෙන මිනිස්සුම දකින්න ආස අය යතාර්ථය දකින්න අකමැතියි.

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 Год назад +1

    ⁣මාගේ අතීතයේ ඒවායේ කතාවක් තියනවා ගොඩක් අයට එවායෙ කතා තියනවා මමත් 2015 ආවේ ,ගොඩක් වැටි වැටි දැන් ටිකක් ඔලුව උස්සගෙන ඉන්නෙ තාම සවුදි යේ මාගේ job කරගෙන ඉන්නවා ,හැබැයි මිනිස්සු බලන්නෙ පිටකවරේ විතරයි මචං good like මචං bro එක දෙයක් අමතක වුණා මචං තමන් කැමති විදියට ජිවත් වෙයං මචං එකයි මිනිස්සු තාම උඹට කැමති ,කැමති අය ලග රැදෙයි මචං ,මමත් එහෙම තමා හිත හදාගෙන job එක කරගෙන ඉන්නෙ ,මට කැමති අය මං ලග නතර වෙයි මචං බුදුසරණයි

  • @shanipeiris8719
    @shanipeiris8719 Год назад +7

    සියලු බලාපොරොත්තු සිහින සර්වප්‍රකාරයේන් ඉශිට වේවා ..ජයේන් ජය ඔබ ඇතුළු සැම දෙනාටමත් දෙව් පිහිටයි ..🙏🙏❤💪💪

  • @Damith_Harshana
    @Damith_Harshana Год назад +2

    ආදරෙයි රහල් අයියේ........❤

  • @dewumisathsarani7022
    @dewumisathsarani7022 Год назад +3

    හිතට හිත පෙම් කෙරු තරම් මගේ ආසම සිංදුකිපයෙන් එකක් මෙච්චර කල් ආදරේ කලේ කට හඩට දැන් ඉදන් ආදරේ කරන්නේ රහල් අල්විස් කියන මනුස්සයට. මම හරිම ආසයි දියුණු වෙන්න උත්සාහ කරන මිනිස්සුන්ට ❤️❤️🌹🌹🌹🌹🌹ඔයා ඉක්මනින් දවසක ඔයාගේ ටාගට් එකට යනවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා...!!

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 Год назад +1

    මම හිතාගෙන හිටිය විදිය වැරදියි.රහල් කියන්නෙ හොඳ සැමියෙක් වගේ ම හොඳ තාත්තා කෙනෙක් හරි ම සතුටුයි මල්ලියෝ තෙරුවන් සරනයි සතුටින් ඉන්න