Man issara puduma kathak ape hamuduruwane...dan man puduma lassanak...issara hitapu manda kiyala mata hithenawa ..man kohoma lassana unada kiyala nam man dan na.namuth man kuhaka kam karan na katawath....man hamo ekkama hina wenawa katha baha karala innawa...man wageema me lokema siyalauma sathwayooo niduk weweva nirogi weva.suwapath wewaaa...🙏🙏🙏🙏🙏🙏
Mage jivithayama samma sambudu piyanata puja wewa sadu sadu sadu sadu pinwath Aryan wahansa samma sambudu saranayi suwapath wewa samma sambudu saranayi
Ape hamuduruwana kohada panasala tiynna mn dantnm inna rata mn lankwata apuwama anawa aniwaranm maga kindaya sarama yanawa ape hamuduruwana godak pin oba wahanasata mahama dayk danuwth kalata sadu sadu sadu
Ane me hamuduruwane lassana kiyane de anithya deyak .. oba wahanselaa hindaa thamai shaasane vinaasa wenne karunakarala cheewaraya galawanna in passe owna lassanak balagannawa
හාමුදුරුවන් සම්බන්ධ කර ගැනීම සදහා අමතන්න - 0701554421 ,0701611966, 0718912415, 0719004945
සදුදා, අගහරුවාදා සහ පෝය දින ඇරෙන්න අනෙක් සෑම දවසකම ප්‍රතිකාර කරනවා...
ලිපිනිය - නිර්වාන අරන, මුර්තාන, කොච්චිකඩේ ( මීගමුව කොච්චිකඩේ )
Goggle Location - maps.app.goo.gl/sbMc4MitfFTkA2i29?g_st=com.google.maps.preview.copy
මම හාමුද්
Boru. Karanne
Añe please me hamuduruwo oru karanne MN ath dakimen kiyanne laxa ganak gaththa anthimata wada hariyanne nathi unama kunuharapen baninne slaxagana Aran boru karanne ahinsaka minissu rawattanna meyalawa premonition karanna EPA hena gahai amulika boru
@@RoshaniKalyani-h2c එහෙමද
ඇත්තටම හරිම පැහැදිලි කිරිමක් ඔබ වහන්සේට තෙරුවන් සරනයි දිර්ගායුෂ ලැබේවා ❤🙏❤️🙏🙏🙏
ඔබතුමාට බොහොම පින්,ඔබතුමාගේ වීඩියෝ එකක් දැකලයි මාගේ ස්වාමින්වහන්සේ මුනගැසෙන්න මා ගියේ,වසර 7ක් රෝගීව සිටි මා අද සුවෙන්,සනීපෙන්,සතුටින් ඉන්නව,මා ලැබුවා වු මේ සුවය සේම ඔබ තුමාගේ භව ගමන සුවපත් වේවා !නිවනින් නිවී සැන සෙන්න මේ පින හේතු වාසනාම වේවා !!ඇත්ත..මාගේ ස්වාමින්වහන්සේගේ තියන ඒ ලස්සන මා කිසිම කෙනෙක්ගෙ දැක නැහැ,උන්වහන්සේගේ ශරීරයේ ඇති ඒ පාට,,ඒත් මට නම් පුදුම නැහැ,මොකද ඒ වැඩ ඉන්නේ පින් කදක්..උන් වහන්සේ දැක්ක මුල් දවසෙම මට හිතුනේ එකම දෙයයි,"මුන් වහන්සේගේ ලේ දාතුව මොන තරම් පිරිසිදු ඇත්ද" කියායි. තෙරුවන් සරනයි ඔබතුමාට !සමාවෙන්න පින් දෙන්න පරක්කු උනාට.ඔබතුමගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉශ්ට සිද්ද වේවා .
Oyata thibunu asanipe mokadda.
මට නොතිබුන අසනීපය මොකක්ද කියල අහන්න,මේ මහතගේ චැනල් එකේ ස්වාමින්වහන්ස කියපු සියලුම ලෙඩ මට තිබුනා,දරුනුවටම තිබුනේ,සුව වෙන්නෙම නැති කොන්දෙ කැක්කුමයි,බඩේ කැක්කුමයි.
@@SewandhiBuddhikanokiyami
godak mudal yanawada mama duppath kenek nisa ahanne
godak mudal yanawada mama duppath kenek nisa ahanne
තෙරුවන් සරණයි ඔබවහන්සේට දැන ගත ගතයුතුම කරුණු ටිකක් ඔබවහන්සේ පැහැදිලි කලා ගොඩක් පින් 🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩක් පින්.මා ඇතුලු මගෙ යාලුවන් ඇතුලු සියලු දෙනා සුවපත් වේවා.ලස්සන වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්ස. බුදු දහම සත්‍ය ක්. ඇත්ත වශයෙන් හිතට එකඟව katha කරන්නේ.. බෝම පින්.. පාට ස්වාමින් වහන්සේ නමක් 🙏🙏🙏🌹❤️
ඒ ක්‍රම ටික කියල දෙනකල් බලං හිටපු මම😹
😂 මමත්
කලින් comment බලපු නිසා ඇති ඔයින් ගියා 😂😂
අපේ හමුදුවන්.වහන්සේට ගොඩක් පිං ගොඩක් ස්තුතියි .බුදුසරණයි
ඔබ වහන්සේ බොහෝ ප්‍රියමනාපයි. සැබවින්ම ලස්සනයි. ඔබවහන්සේට උතුම්නිර්වානය අවබෝධ වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ow uduwe dhammalokath lassani................ekaa gana dannawane.......rawatenna epa
ස්වාමීන් වහන්සේට theruwan.saranai.🙏
Theruwan saranayi pin වත් suwamin වහන්සේ ta නිදුක් නිරෝගී suwayama වේවා 🙏🙏🙏oyatath malliyo
මම ගොඩාක් වැඩසටහන් දැකල තියෙනවා කිසිම වැඩසටහනක මේ තරම් පැහැදිලිව දුරකතන අංක සහ ලිපිනය කවදාවත් මම දැකල නැහැ පිලිවෙලක් ඇතිව කරන ලද එකම වැඩසටහන සකියා ප්‍රියමනාප දරුවෙක් ජයවේවා පුතා
Oyala rawate nna EPA API laxa hanakata rawatuna MN tharahata madame gahanna nowei Dana danama minissu rawatenawa paw wahanseta rawatenawa nam oyala gihinma ath vidinna isthuthii oya thiyena sath karunawa na awasaneta wada Hari giye na kiyala kiyaddai thitha kunuharapen baninne
ඔව් ඉතිං ගානක් කඩා ගන්න බෑනෙ නැත්නම් 😂
@@RoshaniKalyani-h2cලංකාවෙ උන්‍ට පිස්සු.ලස්සන වෙනවා කිව්වොත් ගූත් කයි
@@RoshaniKalyani-h2cOyagen keeyak gaththada?
Moda wenna epa
ස්වාමින් වහන්සේ බුදු සරණයි
ලේ පිරිසිදු උනාම වයස අවූරුදු 15 කින් 20 කින් විතර අඩු කර ගත හැකිය. මාගෙ වයස 40 ත‍් ඉවරයි. නමුත් බොහෝ දෙනෙකු පවසන්නේ 25 ක පෙනුමක් තියෙන්නේ කියද්දී අහිංසක ආඩම්බරයකුත් එනවා ඉතින් ☺️, බුදු සරණයි!
Kohomda ehem krnne kiyl dennko😊
කොහොමද ලේ පිරිසිදු කර ගත්තේ
මට අවුරුදු43 හැමෝම කියනව අඩු වයසක් පේන්නෙ කියලා ඇත්තටම මගෙ හිත හොදයි😍
👍😃
ලේ පිරිසිදු වෙනව කියල අදහස් කරන්නෙ තමන්ගෙ නරක ගති අයින් කරගන සන්සුන් වෙන එක,හාමුදුරුවන් කියනව වගේ වෙනස් අර්තයක් තියනවද දන්නෙ නැහැ,සමන්යෙන් බවනා කරන එක ගොඩක් හොදයි ලේ පිරිසිදු වෙන්න🙂
තෙරුවන් සරණයි....🙏🙏🙏
❤
මෙතුමාගෙ වැඩ දෙශනා අර්තවත් ඔබතුමාට නිදුක් නිරොගි ඝුවය ලැබෙවා මෙහෙයවන ඝියලුදෙනාටත්තෙරැවන් ඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
බුදුහාමුදුරුවෝ ලොකු කැපකිරීමක් කරලා පාරමිතා පුරලා ඒ හොයාගත්තු හැමදේම අපිට කියලා දුන්නේ නොමිලේ.... ඉතින් ඔබ වහන්සේත් ඒ මාර්ගයේ නම් යන්නේ මේ ලෝක සත්ත්වයා ගැන හිතලා ඔය හොයාගත්තු දේවල් නොමිලේ කරලා සුවපත් කරන්න පුළුවන්නේ...... 😊😊😊
ඒ බුදු වෙලානි..
එතකොට ඒ හාමුදුරුවෝ ජීවත් වෙන්නෙ කොහොමද ඒ ගැනත් හිතන්න,හැම මගුලම නිකන් කරනකම් බලන් ඉන්නෙ නැතුව
😊
Deegoda kumara mahaththaya nomile lassana wena vidiha kiyala thiyenawa meeta godak kalin. Api premaya prithiya samaya thiyaganna one. Hemotama maithri karanna one.. hitha pirisidu unama nikanma ape bahira rupaya lassana wenawa.. ape samma sambudu rajanan wahansege parama darmayada eyai..
Man issara puduma kathak ape hamuduruwane...dan man puduma lassanak...issara hitapu manda kiyala mata hithenawa ..man kohoma lassana unada kiyala nam man dan na.namuth man kuhaka kam karan na katawath....man hamo ekkama hina wenawa katha baha karala innawa...man wageema me lokema siyalauma sathwayooo niduk weweva nirogi weva.suwapath wewaaa...🙏🙏🙏🙏🙏🙏
Teruwan saranai ape Hamuduruwani 🙏🙏🙏🙏🙏
❤
පින්වත් suwamin waseata mage namaskarya wewa sadu sadu sadu budu saranai ..
කවමදාකවත් මෙි වගෙ වැඩ සටහනක් දැකලා නැහැ ගරැ ස්වාමින් වහන්ස ගොඩාක් පිං
දීර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාට 🎉
මම ගොඩාක් හොද කෙනෙක් හැබැයි නිතරම කේන්ති යනවා සැරට කෑ ගහනවා ඒත් මං මාර පරාර්ථකාමී කෙනෙක් යාලුවො මට බනිනවා මං වෙස්සන්තරද මංදා කිය කිය මට තියෙන හැමදේම මං මට නැතිකරගෙන අනුන්ට දෙනවා මගෙ ගතිගුණ මාරයි...ඒත් මං කලුයි මොනා ගෑවත් සුදු වෙන්නෑ ඒත් මං මාර ලස්සනයි කියලා හැම කෙනාම කියනවා කලු වුණාට...ළමා සාරිය එහෙම ඇන්දම හරිම පිංපාටයි කියල හැමෝම කියනවා...ඒත් පොඩිකාලෙනම් ගොඩාක් කලුයි දැන් ඉන්නවට වඩා ඒ වගේම හරිම කැතයි දතුත් ඉස්සරහට ඇවිත් තිබුණෙ ඒත් දැන් එහෙම නෑ😊❤
Sumin wahanse karana wedakama.hariyatama.hari. theruwan saranai oba wahanseta.
බුදුසරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
දුටුවත් සිත පිනවන පින්වත් හාමුදුරුවනේ.. 🙏🙏
සසර පින් ඇති අපමණ මිනිසත් බව ලැබ ගන්න 🙏🙏
එ පින් බලෙන් කසාවතින් සැර සී අද මිනිසුන් හට පිහිටක් වෙන්න🙏🙏 දොහෝත් මුදු න් තබා විඳිමි හිමි සමිඳුට තෙරුවන් සරණයි සමිඳුනි🙏🙏මිහිපිට දේවී වරුන් ලෙසට පිහිටක් වන හිමි සමිදුන්. 🙏🙏🙏
ස්තුතියි 🙏🙏ස්තුතියි 🙏🙏ස්තුතියි 🙏🙏 දැනුවත් කිරීම වෙනුවෙන්,
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ❤
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏🙏
Deergau wewaa පින්වත් ස්වාමීන් වහන්සේ ta theruwan saranai
ගොඩාක් පිං ස්වාමීන් වාහාන්ස 🙏♥️
Oil nowei putha "MOLAYAMA" iwath karagana puluwannam hondai kiyala mata hithenawa.Thank you putha very intelligent you tuber I have ever seen.
මේ දෙවල් නොමිලේ කියලා දෙන්න බැරිනම් .. ඔබ වහන්සේ ගේ මොන ශක්තිය තිබුනත් වැඩැක් නෑ
😂
නොමිලේ දුන්නොත් v8 ගන්නේ පන්සලේ කැටේ කඩලද
නොමිලේ දුන්නොත් v8 ගන්නේ පන්සලේ කැටේ කඩලද
Oba vahanseta godak pin 🙏🙏🙏me vage dewal kiyala denavata 🙏🙏
🙏🙏🙏🙏🙏 ස්තුති
Hemoma kiyanawa mama wayasata yanneththe ei,enne enna lassanawenne monawa hari pawichchi jkaranawaneda , plastic surgery karanawada kiyala, lokuma rahasa,katawath irisiya karanne nehe,waira sithiwili nehe,maithtri bawanawa j karanawa,hekisema witama sathunge jeewitha beranawa,kusagini niwanawa,mata dena53 wayasa ,namuth minissu hithanne 35 withara i kiyala, Dramaya Rakinna Dharmaya wisin RAKINU lebe, Siyalu sathwayo suwapath wewa,yahapathakma wewa🙏🙏🙏🙏
❤අනෙ හොඳයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබට
B.s obata❤
උතුමි තෙරැවන්සරණයි 🙏❤️🌹🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Oba wahanseta theruwan saranai
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
සාසනේ පරිහානිය 😮😮😮😮😮😮
ගොඩක් පින්
godak watin vidiyo ekak oba wahanseta godak pin
Teruwan saranai istuti sakiya malli ❤
🙏🙏🙏 .බුදු සරණායි 🙏🙏🙏
Theruwan saranai oba wahanseeta 🙏🙏🙏🙏🙏🙏
Thank you soo much for advice theroo ❤️ and presenter
Mage jivithayama samma sambudu piyanata puja wewa sadu sadu sadu sadu pinwath Aryan wahansa samma sambudu saranayi suwapath wewa samma sambudu saranayi
Mage amma godak amaruwen asanipa thathwen hitiye.. kotinma kiwoth jiwthe awadanamaka.. adiykwath tiynna beri trm.. api me swamin Wahanse hoyn giya.. puduma ashirwadayak me nirawna arane tiynne.. mage amma eka dwsai giye ane siylu Leda duk nethi wuna eyage.. Budu bawa lebenna one me swamin wahnseta 🙏🙏🙏
Dear mata danaganna puluwanda treatment walata ayakirim kohamada kiyala?
Pinwath suwamin wahansege video ekata mama sampurnayenma sawan dunna.bohoma pin oba wahanseta.
ඔබ .whanseta.tharuwan.saranai
ගොඩක්,පින් හාමුදුරැවනේ
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
❤❤❤❤❤ obawahansa dinandina wajabawa
මාර බිස්නස්
Thank you brother
Theruwan saranaii oba wahanseta.hrima pin patai obawahnsea
තෙරුවන් සරණයි ඔබ වහන්සෙට
තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai obawahanseta
Teruvan saranai apehamuduruvane
🙏🏻🙏🏻🙏🏻
සුවාමින් වහන්ස මම දැන ගන්නකැමති ලන්කාව ඇතුලෙ ඉන්න අයට විතරද ඔබවහන්සේගෙ මේ ප්‍රති කරම කරන්න පුලුන් මම මෙහෙම අහන්නෙ ලන්කාවෙන් බාගයකට වැඩිය ඉන්නෙ පිට රටවල ඒ අය කොහොමද මේඩේවල් කරගන්නෙ තෙතෙරුවන් සරණයි
Obathumawa hambawena kohomada kiyala kiyanna puluwanda.
ලස්සන බණ.පිළිකූල් භාවනා,අශුභ භාවනා, කරන කාලයක් ගැන කුමක් කිව යුතුද?.
Godak pine ma waga ayata pihta wana akata sawameean wahansa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි!!! අපේ ස්වාමීන් වහන්ස
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි
Mamath..sakiya.vedio..balanava..mata..pudma.phademak..teyanava..mamaina..dubai....apu..davasata..anava..anivaryamm...budusarani..oba.vhansata❤❤❤❤❤💯💯💯💯❣️♥️🙏🙏
Ane manda hamuduruvo nm mo desin dekka,puduma lassanai,ea unath puduma napurui.maara vidihata eya lagata ena minissunta baninava.godakma ithin sallivalata thamai okkoma me hamuduruvange veda
තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින් වහන්ස අපි ඉන්නේ රට අපිට මෙහෙ නිවසේ ඉඳන් කරගන්න පුළුවන් යම්කිසි දෙයක් තියෙනවා නම් කියලා දෙන්න
සල්ලි ගරන වැඩක් නම්.මේවා ප්‍රසිද්ධ කරන උන්ට හොදක් වෙන්න එපා.
තෙරුවන් සරනණයි හාමුදූරුවනෙ
Budusaranai sawameen wahansa mamath keneththen innawa beheth ganna🎉🎉🎉🎉🎉🎉🎉
Ape hamuduruwana kohada panasala tiynna mn dantnm inna rata mn lankwata apuwama anawa aniwaranm maga kindaya sarama yanawa ape hamuduruwana godak pin oba wahanasata mahama dayk danuwth kalata sadu sadu sadu
Bohoma pin ape Suwamin Wahanseta.
Theruwan saranai.
බුදු සරනයි
Awabodayen dakina puluwannam hamadema lassanai nada hamuduruwanea
Oba vahanseta godak pin 🤍
Hamuduruwaru,Me,widiyata
Ahinsaka,Minisungen,Salli
Garanawanam,unwahanse
lata,Sasara,maga,Ketiweida?
Nirwanaya,Awaboda,Weida?
Siwpasayenma,,Upasthan
Karana,minisunta,,Ledata
Dukata,Laksha,Ganan,Aya
Kara,Genima,Hondada?
⭐Diegala,Kumara,Dew
Piyanan,Kisima,Mudalak,Leda
Sanipa,Kalata,Ganne,Nehe,
Mihipita,Sitina,Sebema,Dewi
Kenek,⭐🌹❤️
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
Ow ow lassana balanawa oya panisal wala hamuduruonila 😅😅😅😂
Oba whanseta godak pin labewa 🙏🙏🙏
Tharuwan saranai
බුදු සරනයි!"සාදූ...සාදූ...සාදූ...සා...🙏🙏🙏🙏🙏🙇🙇🙇🙇♥️♥️♥️♥️🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼💖💖💖💖💖🪻🪻🪻🪻🪻🪻
මට නිතරම නින්ද යන්න නැහැ ඒගැන මම හරියට දුක්විදිනවා නින්දඅඩුවීම මට අසනීපයක්ද කියලා දන්නැහැ මට ඒක හරි ප්‍රශ්නයක් 😊😊😊😊
නිතරම phone එකේ ඉන්නකොට phone එකේ blue light එකට නිදිමත නැති වෙනවා රෑට ඇදට යන්න කලින් phone එක off කරන්න හැමදාම එකම වෙලාවකට නින්දට යන්න රෑ 10 ට විතර නින්දට යන්න ඇදට ගිහින් කිසිම දෙයක් හිතන්නේ නැතිව ඇස් දෙක වහලා මම නිදි මම නිදි සුව නින්දක් මට ලැබුනා කියලා හිතලා නිදාගන්න නින්ද ගැන විතරක් හිතන්න.පුලුවන්නම් මෛත්‍රී භාවනාව කරන්න ඊටපස්සේ උදේ 6ට 7ට වගේ නැගිටින්න දවල් වෙලාවේ නිදාගන්න එපා.මේ ටික කරන්න හරියයි .සතියට දවස් 2ක් 3 ක් වගේ ඔලුවට තලතෙල් දලා පැයක් දෙකක් ඉදලා නාන්න .ගොටුකොල කන්න ,ලුණුවිල තම්බලා බොන්න
ruclips.net/video/gMooJfXf5r4/видео.htmlsi=v8eCxEptztn518mp
Ninda yanaathi onam kenak ponekan bana dala ahagena inna vinadi :5 ,k ahagena iddi onama kenakta ninda yanava
නින්දට යන්න කලින් ජයෝ මුනින්දස්ස ගාතාව අහන්න
@@dilkiperera9589බොහොම ස්තුතියි
👍👍👍
Theruwan saranai
Me thana prathikarayata 5:56 wada mudal agaya karai mata nam suwa weemak athi une na laksa ganan puja kala
Kiyak giyada..kochra Kal ethanta giyada..
Me pansala koheda thiyenne
Mata. Hamuduruwan. Akka. Katha. Karanna. One. Comments Akak. Avanna
Aya Kareem’s kohomada
මීට පෙරත් මේ වැඩසටහන ගියා , මිනිස්සු මුදල් හම්බකරන්න කරන දේවල්, එක, එක කාලෙට හයිලයිට් වෙනවා.
ඔව් එක ඇත්ත මමත් ගියා හොදට සල්ලි කාඩා ගන්නවා ගැහැණු ලස්සන වෙනවානම් ගූත් කයි 😂
@@dilupieris4398කීයක් ගත්තද
Oyath giyada
@dilupieris4398 oya ema kalata anik aya ema na😂😂
Godak watinawa mage konde godak yanawa .harima thuni ikmanata kedenawa wewennath horai mage konde .me ස්වාමීන් වහන්සේ gawa thel theyeda ganna puluwanda.oba wahanseta godak pin 🙏🙏🙏
Kohada einna apeta anna maga akkaga balla laga edemela anawa awa hoda karanna puluwanda veissthara danna
Lassana banak Sadu Sadu ❤❤❤❤
Thruwn saranai hamudruwana
Samma beauty ❤
Ane me hamuduruwane lassana kiyane de anithya deyak .. oba wahanselaa hindaa thamai shaasane vinaasa wenne karunakarala cheewaraya galawanna in passe owna lassanak balagannawa
Ane me paduwe innko mole na kyla pradrshane nokara
Lassana anithyai kiyla Uba dath madinne muuna hodanne naanne nedda..Gon kiyla pradarshane krnepa..😂 harakek..
Ane palayan wesi
@RISHAN575 dakkada methanadith obage mole nathi modayek bawa pradarshanaya kara atha
@@RISHAN575 Gon aliya
බුද්ධ පුත්‍ර්‍රයෙකුට අකැප දේවල් මේ .වටිනා අවස්ථාක් ලැබිලත් සන්සාරෙ දික්කර ගන්නව.
අම්මෝ මේවා නම් , අනේ මන්දා