Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙහෙම තාත්තලත් ඉන්නවනෙ නෙඑද.... තාත්තා කියන වචනේ තේරුම ට මාරම සාදාරනයක් කරන ඒ වචනෙ සම්පූර්න අර්තයටම ගෞරවයක් වෙන තාත්තා කෙනෙක් 🥺♥️🙏ඒ ව්අගේම නංගිලා මල්ලිලා wife හැමෝම ලස්සන පවුලක්.., ආදරණීය පියෙක්. ජය වෙන්න ඕන 🙏
සර් ගේ පැටව් ටික හරිම ගුණ ධර්ම වලින් පිරුණු දරුවන් ටිකක් ගෙදර වැඩට ඉන්න අයටත් හරිම කරුනාවන්තයි ආදරණීය සළකනවා දරුවන් ටික සැම දෙයක්ම සාර්ථක වේවා විශ්වයේ ආශිර්වාද ලැබෙනවා අනිවාර්යයෙන් තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි පවුලේ සියලුම දෙනාටත් 🙏❤
❤❤❤❤❤❤
අනේ පුතා අඩනකොට අපිටත් අැඩෙනවා❤❤❤❤❤❤❤
තාත්තලා තමා දුවගේ කොණ්ඩෙට ලෝබ ආස,ඒක ඔබතුමාට තදින්ම දැනුන අවස්ථාවක් මට හැගුණ.. ඔබතුමාගේ සුසුමත් එක්ක... තාත්තලා එහෙම තමා මටත් ඉස්සර මගේ තාත්තා කොණ්ඩේ කපන්න දුන්නේම නෑචූටි පැටව් එක්ක දෙමාපිය කැදැල්ලම හරිම සුන්දර දසුනක්... උතුම් දළදා සමිදුන් පිහිටයි සැමටම
හිතට ප්‍රශ්නයක් ආපු ගමන් බලන එකම චැනල් එක ,, මේ ආත්මෙ නැති උනත් ලබන ආත්මෙක හරි මේ වගේ සතුටෙන් ඉන්න පෞලක සමජිකයෙක් වෙන්න ප්‍රර්තනා කරමි❤❤❤❤
❤❤❤❤❤❤❤
මටනම් මේ පවුලේ තියෙන ආදරණීය බැදීම් ගැන තියෙන්නෙ වචනවලින් කිවනොහැකි තරම් සතුටක් අගයීමක් වගේම ආදරයක්.මගේ පවුලේ එවැනි බැදීම් නැති එක ගැනතියෙන්නෙ දුකක් .දරුවන් ඇතුලු පවුලේ සියලුම දෙනාට බුදුසරණයි.
සර් මම පුංචි ඉල්ලිමක් ඔබතුමාගේ න් ඉල්ලා සිටිනවා නිකවැරටිය ප්‍රදේශයේ රත්නායකපුර තිබෙන වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සිටින නිවහන තුළ අඩුපාඩු රැසක් පවතිනවා ඔබ තුමාට පුළුවන් නම් එම වැඩිහිටියන් වෙනුවෙන් පිහිටක් වන්න එතන පන්සල හා වැඩිහිටි නිවාසය තියෙනවා
ඇත්තටම ඔබ තුමා දරැවෝ ටික නමි හදලා තියෙන වා ගුණගරුක ලෙස.
First daughter is sooo beautiful and cute...❤❤❤
දුකයි. මටත් නොදැනීම ඇඩුනා. දැන් මමත් ඒ පවුලෙම කෙනෙක් වගේ මට දැනෙනවා. ආදරෙයි හැමදාම.
අනේ සුදු බෝලේ අඩද්දී දුකයි... තාත්තිට මෙච්චර ආදරයක් ❤❤❤
ඇත්තමයි මම ආස පැමිලි එකක් ඔයාලා ගාව දුප්පතුන් පොසතුන් කියලා බේදයක් නැතුව සලකන පැමිලිය ආදරෙයි ගොඩක්❤
සර්ගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලසාර්ථක වෙන්න හදවතින් ම සුබ පතනවා ජය වේවා !!!
ඔබේ සතුට අපිත් සමග බෙදා ගන්නවාට ඔබතුමාට බෙහෙවින් ස්තූතියි..අපිත් ඒ මොහොත විදිනවා වගේ දැනෙනවා වීඩියෝස් බලද්දී ..සියලු දෙනාටම බුදු සරණයි..
අනේ. බාබා. හරිම . ලස්සනයි ගොඩක් . දළදා සමිඳු ගේ පිහිටයි. 🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞💞💞💞
හරිම ආදරණීයව සතුටින් ඉන්න පවුලක් චුටි පැටියෝ ඔයා අඩද්දි නම් දුක හිතුනා මං දුවව දාලා රටකට එද්දි එයයි මායි දෙන්නම අඩන විදිය මතක් වුනා දරුවො ටික හරිම එකමුතු වගේම හරිම හුරතල් හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි පරිස්සමෙන් යන්න ඕනි ❤❤
Lamai hrima hoda vidihata hedila thiyanwa..mn hri asai a deta..loku putha marama suhadashili...lassana family ekak
හරිම ආදරණීය පවුලක්... බුදුසරණයි ❤❤❤
ගුන ධර්ම වලින් පිරිනු දරු පවුලක් බුදුසරනයි❤
මමත් ඔයාගේ video හැමදාම බලනවා සර් මාත් හැමදාම ප්‍රාර්තනා කරන්නේ ඔයාගේ පවුල වගේ මගේ පවුලත් හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ සර් ඔයත් එක්ක කතා කරන්න ආසයි මම හැමදාම බලනවා ඔයාලව BS❤😊
දෙමව්පියො ළමයි අතර ආදරේ අඩු නැතිව තිබුනත් , අද කාලෙ ඒ ආදරේ දෙගොල්ලොම පෙන්නනවා අඩුයිනෙ...හිතේ හංගන් තියන් රකිනවා. ඒත් අද කාලෙ තාක්ෂණයත් එක්ක දෙමව්පියන්ගෙන් දුරස් බවක් දැනෙනවා ලමයිගෙ ජීවන රටාව...ඒත් මේ පවුලේ දෙමව්පියො දෙන්නා ලමයිව යාලුවො වගේ ළඟින් තියන් ගුණධර්මත් කියලා දීලා හදන විදිය බලන්නත් ආසයි. කොච්චර සල්ලි තිබුනත් අනවශ්‍ය විදියට බොරු ආටෝප නැතිව හැදෙන ළමයි ...පවුල ඇතුලෙ ආදරේ open ම එකිනෙකාට පෙන්නවන විදිය ...මේවා දැක්කම හරි ආසයි ඇත්තටම...හැබැයි මේ vedio මාස දෙකකට විතර කලින් එකක්ද ..මේකෙ කියනවනෙ දැන් ජපානෙ පට්ටම රස්නෙයි කියලා...දැන් සීතලයිනෙ...fuji කන්දටත් හිම වැටිලා පරක්කු වෙලා හරි දැන් ....මං හිතුවෙ කට්ටිය මේ ළඟදි ආයෙත් ජපානෙට එන vedio එකක් කියලා...
මම කැමතිම ලස්සන දරුපවුල තමයි මල්ලී ඔයාගේ ෆැම්ලි එක.සුදුබෝලේ අඩනවා දැක්කාම ගොඩාක් දුක හිතුනා.මල්ලීගේ දරුපවුල හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණින් 🙏සියලු දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
Oyala sathutin innawa dakinkota Asai.good luck😊
පොඩි දරුවාට සංවේදී වැඩියි.🎉❤
මට අවුරැැදු65 ආසාවෙන් බලනවා. විිඩියෝ ආසම පවුලක්❤❤❤
ඔයාලා එතනට එනබව දැනගත්තානම් අනිවාර්යෙනම එනවා ඔයාලව බලන්න.අපි ඉන්නෙ ඒ කිට්ටුව.❤❤❤❤❤❤❤
I don't know why I love your family. Sometimes you cry when you cry and laugh when you laugh. love u all💗
Anee podda adaddin matath aduna❤harima adaraneeya family eka❤❤
Lovely family ❤❤❤❤❤❤ adarei godak Budu saranai parissmata inna ♥️ ❤️
Pl....Do a separate video with baby. So cute. 💝
සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි හැමෝටම ❤❤❤❤
ආදරෙයි...ආදරෙයි....ගොඩාක් ගොඩාක් ඔක්කොමලාටම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤දිව්‍යානා මැණිකට නින්ද ගියා නේද?ආදරෙයි මැණික පන❤❤❤❤❤❤❤
Happy birthday putha. Mage daruwane oyalata theruwansaranai devipihiyltai mage Patawunge me sathuta da Kala hithata danena saathuta godai. Ane me lassana pawulata aswahaknam wadinna epa. Parissamin gihin enna daruwane.
Wonderfull family god bless
Oyala sathutin innawa dakiddi harima sathutui ❤mn hamadama prarthana karanawa hamotama owage sathutin inna labenna kiyala.lankawe hama daruwekutama bada pirenna kanna labenna kiyala.❤Puluwan widiyata nathi bari ayata udaw karana kenek man.Hama daruwekma aasai ne Rasata kanna.mn dakala thiyenawa oyalage videos wala oyala harima sathutin innawa.eka hugak watinawa.❤🎉❤ehema thama inna oni❤
සුදු බෝලෙ කෙට්ටු වෙලා❤❤❤❤❤❤
I love Muthu' s voice. Please let us have the full song.....upload it separately please
Budusaranai oyalata ❤❤❤
❤❤️🙏❤️❤️බුදුසරණයි ඔයාල සියළුම දෙනාට මම ගොඩක් ආදරේ කරන පැමිලි එකක් ❤️
Budusaranai family ekatama.harima ardarneeyai hamoma.ikmanin ai video ekak danna.maga balan innawa❤❤❤❤
සුදු බබා ඇයි අඩන්නේ පැටියෝ තාත්තා දාලා යන්න බෑ හිතෙනවා ඇති.බුදුසරනයි
මම ආසම ෆැමිලි එකක් හරිම අදරනියයි ❤🩵❤
Ane chuti bole adaddi matath aduna...❤❤❤❤
Happy birthday putha. Mage daruwane oyalata theruwansaranai devipihiyltai mage Patawunge me sathuta da Kala hithata danena saathuta godai. Ane me lassana pawulata aswahaknam wadinna epa. Parissamin gihin enna daruwane.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤love
මට පේන විදිහට මේ පවුලෙ දෙමව්පින්ගෙ ලමයිට දකින්න කිසි වරදක් නෑ. නෑදෑයන් සමග කල්ලි ගැසිම වත් අඩුතරමින් නැතිව ඇති.ඒකයි ලමයි මේ තරමට මාපියන්ට ලග
දැන් තමන්ගෙම පවුලෙ අය වගේ මට.පුදුම ආදරණීයයි.හැමදාම සතුටින් සුවෙන් ඉන්න වාසනාව ලැබෙිවා !! තෙරැවන්සරණයි !!
වෙන උන් වගේ බොරු posh නෑ ලස්සනට සිංහල කතා කරනවා
Miss & loku puthai lagadi Narahenpita di dekka.... kata karanna beri una❤
Harima adere hithenwa ❤❤
Marvelous family
අනේ මටත් යන්න ඕන ජපන්😢😢😢😢😢
Adaraneeya tathta kenek.budu saranai hamotama❤🎉
ආදරණියම පවුලක්.
Well done 🎉
Lucky family
Happy birthday baba ❤🎉hamadama oya sathuta thiyaganna apith adareiiii ❤
මොනවා ලියන්නද? මම නම් පට්ට ආදරෙයි ❤❤❤❤
ආදරනීය දරුවන් ලබන්න නම් දෙමව්පියන් ආදරනීය විය යුතුයි....
ආදරෙයි ගොඩාක් දරුවනේ❤❤❤
So sad little one is crying 😢
I love this family
Nice family ❤
දරුවා අඩනවා 😢😢💜
Chuty nangi loku aiyt harima adarei neda ❤ man godak adare karna family ekak ❤
Mamanam asama family ekak
Very touching moments
Adra niya paulak adrei oyalata
Ane dulaj ge lassana love you dulaj ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සන සෙනෙහස pirinu පවුලක්
Ane sir mama Hambantota Sooriyawewa preschool ekak karanawa. Magen daruwo 35k igena ganna. Mage daruwanta godak adupadu thiyenawa. Mata perapasala goda Naga ganna udaw karanawada. Pinsidda wey obathumata.
Sirge net worth kiyada?
❤❤❤❤❤❤God bless
Yithin oyath yanna ❤️❤️🌺🌺
Ammo sudu putage adree matath hariyata aduna.❤
Nihathamani kamata adambarayi. ❤
Ou.mahaththaya.danthama.lassana.oyawidiyata.hamadama.inna
සතුටුයි පුතා ඔයාලගෙ විඩියොවක් දැක්කම පවුලක්විදියට සෙනෙහස පිරුන කැදැල්ලක් ❤❤❤ලක්
Harima adaraniya pawulal
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️chuuti baby apau sir aththtama . .
Chabi bole godak adaraniyai
Jeewiteta ona karana hemadema oya paule pirila itirila tiyanawa eta wada wena mokut watinne matanam et ada samajaya gattot minissu monawada satuta kiyala hoyanne terenne meyalage paulenwat eka terum gannawanam attatama me paulata pin
Club wasantha ta karapu deta return eka enawa oii
❤❤❤ lovely family ❤❤❤
1st view
Aneee shook
Sudu.bole.dan.lassanai
අනේ චූටියා අඩනකොට අපිත් ඇඩුවා....
Adare hemadama
මේ restaurant එක අයිති එක්කෙනා ව දන්නවා
Matath dukai 😢😢❤
Adarania paulak ❤
Love you all
Sir how can i contact you? I want to discuss with you about the beginning of your entrepreneurship to do a university research.
Oba thumage mamata nam saapa wenawa…. Ee aalli walin kana hemootamath ehemai… paw kaarayooo…. Asarana minisunge badata gahana hemootama saapa wenna oni….
මන් ආසම පහුලක් ඇයිදන්නෙ නැ මගෙ වග මට දැනෙම්නෙ
Sar ammak masa6babakui innawa eyalt karut na kakult abaditai udawak karnna puluwanda mama vistar tika dennam
Duwa bayada Japan yanne
Mge bf th kawada hari sir wge success wenna ona♥️...
Ane harima dukai putha adanakota
මල්ලී israel අය හැමෝම ekai ජනාධිපති th sewakayath ඔයත් දරුවනුත් හැමෝම tama garu karanawa oyalanth පොඩි තැනින් ඔලුව ussapu අය එක ඔයාලට මතකයි
මෙහෙම තාත්තලත් ඉන්නවනෙ නෙඑද.... තාත්තා කියන වචනේ තේරුම ට මාරම සාදාරනයක් කරන ඒ වචනෙ සම්පූර්න අර්තයටම ගෞරවයක් වෙන තාත්තා කෙනෙක් 🥺♥️🙏
ඒ ව්අගේම නංගිලා මල්ලිලා wife හැමෝම ලස්සන පවුලක්.., ආදරණීය පියෙක්. ජය වෙන්න ඕන 🙏
සර් ගේ පැටව් ටික හරිම ගුණ ධර්ම වලින් පිරුණු දරුවන් ටිකක් ගෙදර වැඩට ඉන්න අයටත් හරිම කරුනාවන්තයි ආදරණීය සළකනවා දරුවන් ටික සැම දෙයක්ම සාර්ථක වේවා විශ්වයේ ආශිර්වාද ලැබෙනවා අනිවාර්යයෙන් තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි පවුලේ සියලුම දෙනාටත් 🙏❤
❤❤❤❤❤❤
අනේ පුතා අඩනකොට අපිටත් අැඩෙනවා❤❤❤❤❤❤❤
තාත්තලා තමා දුවගේ කොණ්ඩෙට ලෝබ ආස,
ඒක ඔබතුමාට තදින්ම දැනුන අවස්ථාවක් මට හැගුණ.. ඔබතුමාගේ සුසුමත් එක්ක... තාත්තලා එහෙම තමා මටත් ඉස්සර මගේ තාත්තා කොණ්ඩේ කපන්න දුන්නේම නෑ
චූටි පැටව් එක්ක දෙමාපිය කැදැල්ලම හරිම සුන්දර දසුනක්... උතුම් දළදා සමිදුන් පිහිටයි සැමටම
හිතට ප්‍රශ්නයක් ආපු ගමන් බලන එකම චැනල් එක ,, මේ ආත්මෙ නැති උනත් ලබන ආත්මෙක හරි මේ වගේ සතුටෙන් ඉන්න පෞලක සමජිකයෙක් වෙන්න ප්‍රර්තනා කරමි❤❤❤❤
❤❤❤❤❤❤❤
මටනම් මේ පවුලේ තියෙන ආදරණීය බැදීම් ගැන තියෙන්නෙ
වචනවලින් කිවනොහැකි තරම් සතුටක් අගයීමක් වගේම ආදරයක්.
මගේ පවුලේ එවැනි බැදීම් නැති එක ගැන
තියෙන්නෙ දුකක් .දරුවන් ඇතුලු පවුලේ සියලුම දෙනාට බුදුසරණයි.
සර් මම පුංචි ඉල්ලිමක් ඔබතුමාගේ න් ඉල්ලා සිටිනවා නිකවැරටිය ප්‍රදේශයේ රත්නායකපුර තිබෙන වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සිටින නිවහන තුළ අඩුපාඩු රැසක් පවතිනවා ඔබ තුමාට පුළුවන් නම් එම වැඩිහිටියන් වෙනුවෙන් පිහිටක් වන්න එතන පන්සල හා වැඩිහිටි නිවාසය තියෙනවා
ඇත්තටම ඔබ තුමා දරැවෝ ටික නමි හදලා තියෙන වා ගුණගරුක ලෙස.
First daughter is sooo beautiful and cute...❤❤❤
දුකයි. මටත් නොදැනීම ඇඩුනා. දැන් මමත් ඒ පවුලෙම කෙනෙක් වගේ මට දැනෙනවා. ආදරෙයි හැමදාම.
අනේ සුදු බෝලේ අඩද්දී දුකයි... තාත්තිට මෙච්චර ආදරයක් ❤❤❤
ඇත්තමයි මම ආස පැමිලි එකක් ඔයාලා ගාව දුප්පතුන් පොසතුන් කියලා බේදයක් නැතුව සලකන පැමිලිය ආදරෙයි ගොඩක්❤
සර්ගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලසාර්ථක වෙන්න හදවතින් ම සුබ පතනවා ජය වේවා !!!
ඔබේ සතුට අපිත් සමග බෙදා ගන්නවාට ඔබතුමාට බෙහෙවින් ස්තූතියි..අපිත් ඒ මොහොත විදිනවා වගේ දැනෙනවා වීඩියෝස් බලද්දී ..සියලු දෙනාටම බුදු සරණයි..
අනේ. බාබා. හරිම . ලස්සනයි ගොඩක් . දළදා සමිඳු ගේ පිහිටයි. 🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞💞💞💞
හරිම ආදරණීයව සතුටින් ඉන්න පවුලක් චුටි පැටියෝ ඔයා අඩද්දි නම් දුක හිතුනා මං දුවව දාලා රටකට එද්දි එයයි මායි දෙන්නම අඩන විදිය මතක් වුනා දරුවො ටික හරිම එකමුතු වගේම හරිම හුරතල් හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි පරිස්සමෙන් යන්න ඕනි ❤❤
Lamai hrima hoda vidihata hedila thiyanwa..mn hri asai a deta..loku putha marama suhadashili...lassana family ekak
හරිම ආදරණීය පවුලක්... බුදුසරණයි ❤❤❤
ගුන ධර්ම වලින් පිරිනු දරු පවුලක් බුදුසරනයි❤
මමත් ඔයාගේ video හැමදාම බලනවා සර් මාත් හැමදාම ප්‍රාර්තනා කරන්නේ ඔයාගේ පවුල වගේ මගේ පවුලත් හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ සර් ඔයත් එක්ක කතා කරන්න ආසයි මම හැමදාම බලනවා ඔයාලව BS❤😊
දෙමව්පියො ළමයි අතර ආදරේ අඩු නැතිව තිබුනත් , අද කාලෙ ඒ ආදරේ දෙගොල්ලොම පෙන්නනවා අඩුයිනෙ...හිතේ හංගන් තියන් රකිනවා. ඒත් අද කාලෙ තාක්ෂණයත් එක්ක දෙමව්පියන්ගෙන් දුරස් බවක් දැනෙනවා ලමයිගෙ ජීවන රටාව...ඒත් මේ පවුලේ දෙමව්පියො දෙන්නා ලමයිව යාලුවො වගේ ළඟින් තියන් ගුණධර්මත් කියලා දීලා හදන විදිය බලන්නත් ආසයි. කොච්චර සල්ලි තිබුනත් අනවශ්‍ය විදියට බොරු ආටෝප නැතිව හැදෙන ළමයි ...පවුල ඇතුලෙ ආදරේ open ම එකිනෙකාට පෙන්නවන විදිය ...මේවා දැක්කම හරි ආසයි ඇත්තටම...
හැබැයි මේ vedio මාස දෙකකට විතර කලින් එකක්ද ..මේකෙ කියනවනෙ දැන් ජපානෙ පට්ටම රස්නෙයි කියලා...දැන් සීතලයිනෙ...fuji කන්දටත් හිම වැටිලා පරක්කු වෙලා හරි දැන් ....මං හිතුවෙ කට්ටිය මේ ළඟදි ආයෙත් ජපානෙට එන vedio එකක් කියලා...
මම කැමතිම ලස්සන දරුපවුල තමයි මල්ලී ඔයාගේ ෆැම්ලි එක.සුදුබෝලේ අඩනවා දැක්කාම ගොඩාක් දුක හිතුනා.මල්ලීගේ දරුපවුල හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණින් 🙏සියලු දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
Oyala sathutin innawa dakinkota Asai.good luck😊
පොඩි දරුවාට සංවේදී වැඩියි.🎉❤
මට අවුරැැදු65 ආසාවෙන් බලනවා. විිඩියෝ ආසම පවුලක්❤❤❤
ඔයාලා එතනට එනබව දැනගත්තානම් අනිවාර්යෙනම එනවා ඔයාලව බලන්න.අපි ඉන්නෙ ඒ කිට්ටුව.❤❤❤❤❤❤❤
I don't know why I love your family. Sometimes you cry when you cry and laugh when you laugh. love u all💗
Anee podda adaddin matath aduna❤harima adaraneeya family eka❤❤
Lovely family ❤❤❤❤❤❤ adarei godak Budu saranai parissmata inna ♥️ ❤️
Pl....Do a separate video with baby. So cute. 💝
සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි හැමෝටම ❤❤❤❤
ආදරෙයි...ආදරෙයි....ගොඩාක් ගොඩාක් ඔක්කොමලාටම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤දිව්‍යානා මැණිකට නින්ද ගියා නේද?ආදරෙයි මැණික පන❤❤❤❤❤❤❤
Happy birthday putha. Mage daruwane oyalata theruwansaranai devipihiyltai mage Patawunge me sathuta da Kala hithata danena saathuta godai. Ane me lassana pawulata aswahaknam wadinna epa. Parissamin gihin enna daruwane.
Wonderfull family god bless
Oyala sathutin innawa dakiddi harima sathutui ❤mn hamadama prarthana karanawa hamotama owage sathutin inna labenna kiyala.lankawe hama daruwekutama bada pirenna kanna labenna kiyala.❤Puluwan widiyata nathi bari ayata udaw karana kenek man.Hama daruwekma aasai ne Rasata kanna.mn dakala thiyenawa oyalage videos wala oyala harima sathutin innawa.eka hugak watinawa.❤🎉❤ehema thama inna oni❤
සුදු බෝලෙ කෙට්ටු වෙලා❤❤❤❤❤❤
I love Muthu' s voice. Please let us have the full song.....upload it separately please
Budusaranai oyalata ❤❤❤
❤❤️🙏❤️❤️බුදුසරණයි ඔයාල සියළුම දෙනාට මම ගොඩක් ආදරේ කරන පැමිලි එකක් ❤️
Budusaranai family ekatama.harima ardarneeyai hamoma.ikmanin ai video ekak danna.maga balan innawa❤❤❤❤
සුදු බබා ඇයි අඩන්නේ පැටියෝ තාත්තා දාලා යන්න බෑ හිතෙනවා ඇති.බුදුසරනයි
මම ආසම ෆැමිලි එකක් හරිම අදරනියයි ❤🩵❤
Ane chuti bole adaddi matath aduna...❤❤❤❤
Happy birthday putha. Mage daruwane oyalata theruwansaranai devipihiyltai mage Patawunge me sathuta da Kala hithata danena saathuta godai. Ane me lassana pawulata aswahaknam wadinna epa. Parissamin gihin enna daruwane.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤love
මට පේන විදිහට මේ පවුලෙ දෙමව්පින්ගෙ ලමයිට දකින්න කිසි වරදක් නෑ. නෑදෑයන් සමග කල්ලි ගැසිම වත් අඩුතරමින් නැතිව ඇති.ඒකයි ලමයි මේ තරමට මාපියන්ට ලග
දැන් තමන්ගෙම පවුලෙ අය වගේ මට.
පුදුම ආදරණීයයි.
හැමදාම සතුටින් සුවෙන් ඉන්න වාසනාව ලැබෙිවා !! තෙරැවන්සරණයි !!
වෙන උන් වගේ බොරු posh නෑ ලස්සනට සිංහල කතා කරනවා
Miss & loku puthai lagadi Narahenpita di dekka.... kata karanna beri una❤
Harima adere hithenwa ❤❤
Marvelous family
අනේ මටත් යන්න ඕන ජපන්😢😢😢😢😢
Adaraneeya tathta kenek.budu saranai hamotama❤🎉
ආදරණියම පවුලක්.
Well done 🎉
Lucky family
Happy birthday baba ❤🎉hamadama oya sathuta thiyaganna apith adareiiii ❤
මොනවා ලියන්නද? මම නම් පට්ට ආදරෙයි ❤❤❤❤
ආදරනීය දරුවන් ලබන්න නම් දෙමව්පියන් ආදරනීය විය යුතුයි....
ආදරෙයි ගොඩාක් දරුවනේ❤❤❤
So sad little one is crying 😢
I love this family
Nice family ❤
දරුවා අඩනවා 😢😢💜
Chuty nangi loku aiyt harima adarei neda ❤ man godak adare karna family ekak ❤
Mamanam asama family ekak
Very touching moments
Adra niya paulak adrei oyalata
Ane dulaj ge lassana love you dulaj ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සන සෙනෙහස pirinu පවුලක්
Ane sir mama Hambantota Sooriyawewa preschool ekak karanawa. Magen daruwo 35k igena ganna. Mage daruwanta godak adupadu thiyenawa. Mata perapasala goda Naga ganna udaw karanawada. Pinsidda wey obathumata.
Sirge net worth kiyada?
❤❤❤❤❤❤God bless
Yithin oyath yanna ❤️❤️🌺🌺
Ammo sudu putage adree matath hariyata aduna.❤
Nihathamani kamata adambarayi. ❤
Ou.mahaththaya.danthama.lassana.oyawidiyata.hamadama.inna
සතුටුයි පුතා ඔයාලගෙ විඩියොවක් දැක්කම පවුලක්
විදියට සෙනෙහස පිරුන කැදැල්ලක් ❤❤❤
ලක්