maath ada dakke essara oyage channel eka ..harima sathutui ..oya drama karaddi tikak mahathai neda Dan hodai ..ekama prasne man enne USA hoya ganna amarui aralu bulu .nelli eth mehe. indiyan store wala thiyena wa thripahala ..e kiyanne man hithanne me warga 3 thamai me nama sadahan karanne .. ayurweda dewal maath hugak kamathi kenek oyata hugak thanks essara
Thanks vidiyo ekata man ada me badu tika okkoma genava.puluvan nam bada adu venna vidihak kiyala denna tava . හිසකෙස් ගියපු තැන් වල කෙස් වැවෙන්න බෙහෙතක් කියලා දෙන්න
උත්පලා චරිතය ලස්සනට රගපෑවා කියලා හිතන අය මේ පැත්තට 😁😁
Mama innava
මගෙත් කැමතිම නිලිය උත්පලා (සුදු),,❤❤
සුපිරියටම රගපැවා Bro ✌
මම අයෙත් මුල ඉදන් ඔක්කොම බැලුව
❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක හොදටම වැඩ කරනවා.. මම එක පාරක් හදලා බලලා දැන් දෙවනි පාරටත් හැදුවා..තැන්ක්යූ මිස් ❤❤.. කෑම අඩු කරන ගමන් මේකත් බිව්වහම ඇඟ අඩු කරගන්න පුලුවන් වුනා....
Ane Dr aralu bulu nelli kudu akata akatu karana pramana kiyanna puluwanda
@@aselasadaruwan5255යෝගට් හන්ද ක ප්‍රමාණයක්
Thank you සුදු දුව ✌✌උතුම් පැතුම් හැමදාම බලනවා Thank you Doctor
ඇත්තටම ගොඩක් වටිනා දෙයක් ඔබ තුමියට බොහොම ස්තුයි 🙏 ඔබට බුදු සරනයි
ඉතාම වැදගත් බෙහෙවින්ම ස්තුතියි මිස්🌺🌺🌺
පිටරටක ඉන්න මටත් මෙය ගොඩක් වටිනවා තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි... හෙට ඉදලම වැඩේ පටන් ගන්නව.
උතුම් පැතුම් දවල් TV ekn බලල තමයි ඉතුරු ටික බලන්න ඉවසිල්ලක් නැතුව phone ekn බැලුවෙ,කතාවෙ ඉතුරු ටික ඉවර වෙන කල්ම පුටුවෙ වාඩි වෙලා බැලුවා,මුලු කතාවම ඉවර වෙනකං බැලුවා,අනේ ඇන්ටි ඔයා පුදුම ලස්සනකට උත්පලාට රගපෑවේ,ඒ චරිතයෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා,ඇත්ත නමවත් දන්නෙ නැතිව you tube ekn හොයල හොයල ඔයාගේ චැනල් එක හොයා ගත්තා,anti doctor knk neda,harima sathutui anti☺️ane thawath උත්පලා වගේ ලස්සන චරිතයකට පණ පොවන කල් මමත් ඇතුළුව ඔයාගේ රසික පිරිස නොඉවසිල්ලෙන් බලා ගෙන ඉන්නවා🥰,☺️❤️✊🏻 👩⚕️
ගොඩක් ස්තුතියි දුවේ ජේසු පිහිටයි
එයා ආයුර්වේද වෛද්‍යවරියක් උනාට පස්සේ පුංචි තිරය අමතක කළේ ඇයි? හොඳ චරිතයක් තියාගෙන ලස්සනට රඟපාපු නිළියක්,love u so. Much😚
Na eya amathaka kare na ita passeth act kara
So bf
අැත්ත තටම බොහෝ වටනා වට්ටෝරුවක්
@@anjanasehan9764😄aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaර්‍ර්aaaaaaaa
ඔබතුමිය හරිම ලස්සනට පැහැදිලි කර දුන්නා thanks
ඩයට් වීඩියෝ එක ත් ඉක්මනින් අපිට ලබා දෙන්න
ස්තුතියි🙏 ඔබ නිහතමානී ව ඔබේ අත්දැකීම් අප සමඟ බෙදා ගත්තට. ඒවගේම ඔබ හඳුන්වා දුන් අත් බෙහෙතට. පාවිච්චි කර බලා ප්‍රතිපල කියන්නම්.
අරළු, බුළු, නෙල්ලි හොයා ගන්න මෙහෙ නැහැ. ඒත් උත්සාහ කරලා බලන්නම්.
ඇත්තටම මට ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබුනා මේ බෙහෙත පාවිච්චි කරලා.ගොඩක් ස්තූතියි ඔබතුමියට. මම තාම සති දෙකයි බෙහෙත බොන්න පටන් අරන් ඒ සති දෙකට ලැබුණු ප්‍රතිඵල විශිෂ්ටයි.💗💗💗💗💗💗💗💗💗💗
බර අඩු උනා ද?
@@chalaniprasadeeka8073 ඔව් මම ව්‍යායාම හා ආහාරපාලනයත් කලා
කොච්චර ප්‍රමාණයක් අඩු උනාද
@@sanukinehara5489 දැනට මාස 2 සති 2 ක්වෙනවා.මගේ බර 32kg අඩුවෙලා 😊😊😊😊😊
Kaluduru kade gann thiyenwad
ෙ.ගාඩක්..පැහැදිලියි..හැම..ෙ.ක.ෙනකුටම..කලහැකියි..එතුමියට..ස්තුතියි
ගොඩක් ස්තූතියි ..... වැදගත් සහ පැහැදිලි .. 🙏☝🏻👍
බොහොම ඉස්තුතියි මිස් තව තවත් මෙිවගේ දේවල් අරන් එන්න සක්තිය දහිර්ය ලැබෙිවා තෙරුවන් සරනයි
අහම්බෙන් දැක්කේ.... අම්මෝ ගොඩාක් ස්තුතියි... 😍😍😍😘😘😘
අද තමයි මුලින්ම මේ චැනල් එකේ වීඩියෝ එකක් බැලුවෙ අක්කේ..ගොඩක් වටිනවා ස්තුතියි ❤️
Thanks
ඉදිරිපත් කිරීම නම් අති විශිෂ්ටයි.ආසයි අහගෙන ඉන්න.මමත් මහතයි අනේ අනන්තවත් මගේ යාලුවො මට හිනා වෙලා තියෙනව.ගොඩාක් පින්🙏🙏
uthsa karanna kettu wenna katat puluwan
මටත් එහෙමයි
මටත්
Matath
Views ලා 330k වැඩි වෙලත් subscribe තවම 1k නැහැ හරිම ආත්මාර්ථකාමී මිනිස්සු තමයි ඉන්නෙ thanks
Ekanam aththa.
Thamange wede karaganna witharai ada inna wedihariyak danne.ewa jammen ena dewal Yalu.
අද අහන්බෙන් මෙ වීඩියෝ එක දැක්කේ...ස්තුති 😘
Onna chanal ekath subskrib kala hodada.. hoda video godaak baluwa thank you..
බෙහෙත් වර්ග බදින තැනට වෙනකමි sounds තිබු ණා ඉන්පසු කියපු දේව් ඇහුණේ නැහ එය අපට පින්තූර දිහා බලා තේරුම් ගැනීමට තමයි තිබුනේ නැවත පැහැදිදි කිරීම ක් කලා හොදයයි මට හැගේ ස්තුතියි
ත
මම අහම්බෙන් දැක්කෙ .හොඳ වැඩ සටහනක් .ගොඩාක් ස්තුතියි ඉෂාරා ❤️❤️
Putha.apita.idiriyadi..atharatis.rogayata..prarhikarayak.kiyanawanam..loku.pinak
අනේ මාත් දැක්කෙ අහමිබෙන් ගොඩක් ස්තූතියි අක්කේ.
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ❤❤
බොහොම ස්තූතියි ඔබට... මං මේක හදලා බැලුවා. ඇත්තටම හොඳ ප්‍රතිඵලදායි අත් බෙහෙතක්... ❤️
ඇත්තද
@@kawshalyakawshy2361 ou dr
@@thanodigimhani5317 u diet plan ekk follow klada dr mekath ekka?
@@pramodidissanayaka8771 diet kale na. Oily, suger kemanam adu kala
@@thanodigimhani5317 Thanks dr💖
Please කොණ්ඩෙ ඉදෙන එකට බෙහෙතක් කියන්නකො. අනික කොණ්ඩෙ යන එකට. ගොඩක් ස්තූතීයි මේ දැනුවත් කිරීමට 🙏
අනේ ගොඩක් ස්තුති ඔයාට මම ආසම කෙනෙක් ඔයා තෙරුවණ් සරණයි ආදරෙයි 🙏🙏❤️❤️❤️
විස්තාරත්මකව කියලා දුන්න එක ගොඩක් වටිනවා අක්කි
ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳව .
Coment බලන් අයට මේ කොනට 🌸✋
මමත් මේක හදලා බොනවා.දැන් මාසයක් විතර වෙනවා.ඇගට සැහැල්ලුවක් නම් දැනේනවා.ඒත් තාම බරේ අඩු වීමක් වෙලා නෑ.දිගටම බීලා බලනවා.ඔයාටත් ප්‍රතිපල තිබුනනේ.බුදු සරනයි.
Dan oya kettuda
ඔයාට ඒ බෙහෙත් ඒක හරි ගියාද
කෙට්ටු උනාද ඔයා
මම හිතන්නේ අපි මේකට මැටි භාජනයක් ගත්තා නම් හොදයි කියලා..දුව ඔයාගේ හැම වීඩියෝ එකක් ම සාර්ථක වේවා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි .
Godak sthuthiii madam
ඉතාම වටින වීඩියෝ එකක් ....
බුදුසරණයි.🙏🙏🙏මට පිලිතුරක් ඔනේ මම හැමදැම උදේට වියාම කරනවා නමුත් බඩ තමා අඩුවෙින්නේ නැහැ.මම මහාතකේනේක් නේමෙ.මම මස් මාඑ කන්නේනැහැ.මම ගෙදර ඔක්කෝම වැඩ කරන අමිමා කේනේක් පුතාලා දෙන්නේක් ඉන්නවා.බඩු තමා අඩුවෙන්නේ නැත්තේ.මට පිලිතුරක් ලබා දෙන්න.ගොඩාක්.පිං.😔😔😔😔😔😔😔😔
දැන් මාසයක ඉදලා මේ බෙහෙත බොනවා .ගොඩක් හොද ප්‍රතිඵල තියනවා thankyou මේ වගේ හොද දේවල් කියනවට . අනෙක් බෙහෙත මේක එක්කම ගත්තාට කමක් නැද්ද
අනේ ඇත්තද මාත් හදනවා
Aththatama kettu unada
Akki math meka try kra.. Godak hoda result thiyenwa. Bohoma sthuthi akki. 🙏👍👍
Ethatma adu unda bara
@@nirashamadhushani2530 Ow hlo. Mge bada godak thibba. Eththatama godak adu una.adinna beruwa thibba edum serama wage adinawa Mm.
මම fitness trainer කෙනෙක්. ඉරේශා මිස් මේ කියන කතාව ඇත්ත.. විද්‍යත්මකව කියනව නම්. කුරුදු, ගම්මිරිස් වගේ දේවල් වලට පුලුවන් අපේ ශරීරයේ metabolism එක හොදින් පවත්වාගෙන යන්න උදවු කරන්න..
Eya anthimata thawa ingredients thunak kiyanava... Monada a... Aralu...nelli anith eka mokakda kiyala kiyanna puluwan da please dannava nan
@@evanjaleendesilva7940 " bulu " kiyala mata ahenne.
Ethakota dn calories in calories out nemeida fat loss walata balapanne? Anith eka 3 months walin 30kg adu karana eka healthy da ?
@@evanjaleendesilva7940 අරලු. බුලු. නෙල්ලි.
@@evanjaleendesilva7940 aralu, bulu, nelli
Niyamai akki. Hamadama me dewal denna. Konde wawena behethakuth kiyanna akkii
ඇත්තටම ගොඩක් වටිනවා බොහොම ස්තුතියි
අහම්බෙන් දැක්කෙ..ගොඩාක් ස්තූතියි.
අද අහම්බෙන් හම්බ උනේ චැනල් එක.
ගොඩක් ස්තුතියි නංගි..
thanks
@@AyurWay Ayurway products ganna puluwan widiya kiyannako
ඔයත් hair extension දාලා නේද ඉන්නේ
Kalu duru biuwata kamk nadda
J
Akke oyage beheth ekanam niyamai mn den sathi dekak meka biwwa pudumai loku wenasak thiyenawa. Oyata godaak pin.. 🌹🌹🌹🌹🌹
මං මේ tea එක බොන්න පටන් අරන් මාස එකහමාරක් වෙනවා.දැන් මගේ බර 5kg අඩු වෙලා..හරිම සතුටුයි..ගොඩාක් ස්තූතියි ඔබතුමියට මේ කරන සේවයට..
අනේ හොදයි .මාත් පටන් ගන්නවා
@Achini Shashikala ඔව්..😊😊😊
@Achini Shashikala කෑම පාලනය ක් නම් කරේ නෑ ඇත්තටම ..මන් දන්න කෙනෙක් ඕකෙන් යෝගට් හැන්දක් ගානේ නෙවෙයි තේ හැදි දෙකක් වගේ හදලා බීලා හොදටම කෙට්ටු උනා..හැබැයි එයාට ශුගර් තිබුනා ..කෙට්ටු වීමේ රහස අහපු හැමෝටම එයා කිව්වේ මෙ පානය තමයි
@Achini Shashikala මාත්‍රාව වැඩිපුර බොන්න නම් එපා හැබැයි
Ahamben dekke. Very very thenks. Mamath athhada balanawa aniwaryayenma sister
ඔයාට ගොඩාක් පින් අක්කී..මාත් මහතයි...ඇගේ බර වැඩ් නිසා මගෙ කකුල් එහේම රිදෙනවා...කෑම පාලනය කරනවා කියලා හිතාගන්නවා...එත් එක ආය අමතක වේලා කනවා..කෑම පාලනය කරන විදිහ ගැන් ඉක්මනින් විඩ්යො එකක් දන්න අක්කී...
Nangi oya mama asama nidiya oya kiyala dipa me wattoruwa mama hamadama bonawa pudumayak kiyanne aga adu karaganna bipu ekata mage kakul wala yatipathul palena eka nawathila yatha thathwayata mage yatipathul thiyenawa dan oyata godaaaaaak sathutai
බොහොම ස්තුතියි ඔබට. ගොඩක් වටිනවා...
kitchen එක නම් ලස්සනයි අක්කෙ
Ahamben dakkke godak hondai oba pahadiliwa kiya dunna godak pin
ඔයාට ගොඩක්ම ස්තුති 🙏🙏🌺🌺
ගොඩක් .හොද .පැහැදිලි .කිරිමක්
ගොඩාක් වටිනවා..ස්තූතියි 🙏 ..කොණ්ඩෙ වවාගන්න ක්‍රමයක් කියන්න මිස්
ඩබල් බොයිල් කරලා එඬරු තේල් පොල්තේල් සමව ගෙන ගාන්න ඉක්මනින් වැවේනවා මගේත් කොන්ඩේ වැවුනා අත් දැකිමේන් කියන්නේ
Oya mama harima asa නිළියක්.අහිංසක patata thamai asama.a wagema oya doctor kenekuth nisa mamai mage ammai meka aniwaryenma karala balanna baya wenne na.Thank u.results labunama kiyannamko.digatama me wage dewal karanna.shba pathum oyata. 🙏❤️
අක්කී කෘතීම fashwash නැතුව ආයුර්වේදය fashwash එකක් හාදා ගන්න පුලුවන් විදියක් හැන කියලා දෙන්නකෝ....
ගොඩක් හොඳ Vedio එකක්..
ඩයට් ප්ලැන් එකත් ඉක්මනින් දාන්නකෝ අක්කී💗💗💗💗💗
මගෙ බර 96kg ට තිබුනා,දැන් 71kg ,මම මාස 10ක ඉදලා මේක හදාගෙන බොනවා,,ඔබ තුමියට ගොඩාක් ස්තුතියි,,ගොඩාක් පින්,හැමෝම කියනවා මම දැන් ඉස්සර හිටියා වගේ කියලා,,ඇගට පුදුම සැහැල්ලුවක් තියෙනවා,,මේක හැමදාම බීවාට අවුලක් නැද්ද
🤗🤗අක්කෙ මන් අද හදා ගත්ත ඔය මිශ්‍රණය තුනපහ වගෙ සුවදායි හරිද දන්නෙ නැ මන් ඒක පාවිච් කරලා බලනවා අද ඉදන් ස්තූතිය ඔයාට 🤗🤗🤗👍👍
Ow.. eka hari.. use karalama balannako
@@AyurWay akke mn dan eaka use krana gmn inne thwa monawada a eakkama mn krannoni dewal
@@dinushihansani5641 oyata result ekak tiyenawad
@@dilanihewage7039 hmm thiyanawa habai lokuuwata na because mn exsasize krewath kama adu krewath na eaka vithrai kre mn oya thunama kla nm thwath hoda wenna thibuna
@@dinushihansani5641 ok dr thankuu
තෑන්ක්ස් අක්කේ❤️😊
මම කරලා බලන්නම් අක්කේ😊 මම කලින් කෙට්ටුයි ගොඩක් දැන් මහත් වෙලා කියලා ව්හිළු කරනවා. Try eka dennam😊
අක්කේ කෙට්ටු වෙන්න ක්‍රම කියාදෙන්නකෝ🙏
Karapincha ekathu karata passe powder eka mix karal iwara wenakmma voice eka cut wela.nelli bulu aralu daana pramanaya poddak kiyann puluwanda
බොහොම පැහැදිලිව සරලව කියලා දුන්නා ,ඉතාම වටින වීඩියෝ එකක්,දිගටම කරන් යන්න අක්කේ,ජය වේවා 🖤🖤🖤
Thanks lot
Wayas bedayak nadda
අක්කී මගේ බඩ ටිකක් ඉස්ස්‍රහට ඇවිත්..මගේ ඇග හැඩට තිබුනා..දැන් බඩ ටිකක් ඇවිත් නිසා ගවුම් ඇන්දම ඉස්සර වගේ හැඩ නෑ 😖😖😭😭....අනේ බඩ අඩුකරගන්න හොද වට්ටෝරුවක් කියන්නකෝ..🙏🙏🙏
Doctor ,ප්‍රෙසර් නිට්ටාවටම සුව කර ගැනීමට පුලුවන් ද .බටහිර බෙහෙත් නොබී,ඒ පිළිබඳව වීඩියෝ එකක් දාන්න පුලුවන් ද ,ස්තුතියි
Kema palanaya karaddi reta kanna puluwan kema tikaka recipe danna dear. Mr. Anura kurakkan kiri roti recipe dala thibuna. E wage thawa tika dannako
Mama Exercise karanagaman me betha use kara. Eththatama hodai.best results.thnx akki ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Breast feeding karana ammalatath meka use karanna puluwanda
Nelli bulu kiyalA kiwahama Beth badu kaden ganna puluwanda
ගොඩක් ස්තුතියි .. ගොඩක් වටිනවා
ගොඩක් ස්තුතියි
ගොඩාක් ස්තුතියි...
Niyamatama karanawa wadasatahana ela ela hodin inna parissamin inna
Godak watinava, sthuthi ❤️
maath ada dakke essara oyage channel eka ..harima sathutui ..oya drama karaddi tikak mahathai neda Dan hodai ..ekama prasne man enne USA hoya ganna amarui aralu bulu .nelli eth mehe. indiyan store wala thiyena wa thripahala ..e kiyanne man hithanne me warga 3 thamai me nama sadahan karanne .. ayurweda dewal maath hugak kamathi kenek oyata hugak thanks essara
Gastritis walata medicines ganna kenek biwwata kamak nedda? Any way very useful video... 👌👌
Akke godak watinawa... ada thama oyage me video aka hambune.. goraka hodai kiyala ahala thiye gorakath mekata akathu kara ganna berida..😍
Is this suitable for the best feeding mothers?
බොහෝ ම ස්තූතියි හරි ම වැදගත් වෙනව
Brest එක පොඩ්ඩක් අඩු කර ගන්න විදියක් කියන්නකෝ අක්කි. අහම්බෙන් channel එක දැක්කේ subscribe කරා. ගොඩක් ස්තුතියි. 😍😘
😂😂😂😂😂😂
සිරාවටම
Thanks vidiyo ekata man ada me badu tika okkoma genava.puluvan nam bada adu venna vidihak kiyala denna tava . හිසකෙස් ගියපු තැන් වල කෙස් වැවෙන්න බෙහෙතක් කියලා දෙන්න
Kiyannam
Me behethen mata nam godak hoda prathipala labuna thank you. Man me behetha dan masa kipayak bonava godak hodai agata hari sahallui
Can this be used for someone with Insulin Resistance too?
Ehenam kema palanaya karanna awashya nadda??
Exercise karannama onida??
Pls mata mewata reply ekak denna....
PCOD ගැන වීඩියෝ එකක් කරන්නකො අක්කා
Pcos ද, මටත් ඕනි
ඔයාට ගොඩක් පින්....මම මාසයක් විතර ඉදන් මේ ක බොනවා..ප්රතිපල ලබන්න ගොඩක් කල් යනවද..කොච්චර කාලයක් බොන්න වෙයිද...
Meka witarak beela inna epa.. ape diet ekat puluwan widihata karanna
ගොඩක් ස්තූතියි අක්කෙ,මට නම් ඔයා මහත කාලෙ ලස්සනයි අනේ☺️☺️😘😘
ඔයාට ගොඩක් පින්
Hi. Niyama video eka. Try karala balamu. Kaluduru walin kidney walata balapamak thiyenawada? Mama ehema ahala thiyenawa.
Thank you very much Mrs. Ishara. Gave a great deal of knowledge.😊
Mama me video aka dakkadavasema meka haduva.Dan sathidekak vithara biwva.hoda prathipala thiyanava thanks❤❤
A kiynne sathiyakin oyage bara adu unada der ..plzz
තැන්ක්ස් nagi හොදට පැහැදිලි කියා දුන්නට
බොහොම ස්තුති . ගොඩක් වටිනවා.
Thanks ishara Bara adu karaganna ath behethak hadala pennuva ta. .. math hadala beela balala oyata kiyannam. 🙌🙋adarei oyata hamadamath. ❤❤❤💕💕💕
අනේ ගොඩාක් පින් මාත් මහතයි අනේ පින් 🙏🙏🙏🙏🙏
Dakinna lebimath godak sathutui
Budusarami
Kuwait
Watinwa video eka..thanks oyta.🙏❤
Godak wadagath video ekak. Thank you very much..
Mamath me betha hadala biuwa aththatama hoda prathipala tiyenawa
thank you d . r
Godak thanks akki.. bada adu karaganna widiyakuth kiyannako.baba labunata passe apu mage bada adu wennema nahane.
mama ikmanata video ekak dannam
@@AyurWay 🙏❤❤❤❤
Ane matath me pasne thiyenawane
Oyalage oya prashne Baba labunata passe godak wathura bipu nisa dawasakata hoda exercise karanna
Brestfeeding karana kenekta bimata sudusuda? Man meka kalin bila thiyenwa aththatama prathipala thiyenawa.
අක්කේ කොච්චර කාලයක් බොන්න ඔනද,
එක දිකටම බිවුවට කමක් නැද්ද?
මගේ දුවට මාසික සුද්ධිය දැනට අවුරුදු 3න් සිද්ධ වෙලා නැ
එයාට වයස 20යි බර 103යි
එයාගේ ඩිම්බ මෝරන්නේ නැ කියලා ඩොක්ටර් කිවුවා
මේක මට මානසික වදයක් වෙලා
අනාගතේ ඇයට දරු සම්පත් අහිමි වේද ඔබතුමියගෙන් පිලිතුරු බලාපොරොත්තු වෙනවා
ඇය දැනට පිටරටක අධ්‍යපනය හදාරනවා
හැමදාම බොන්න හොදද කීකාලයක් බොන්න ඕනිද අනේ කියන්නකො බුදු සරනයි
Godak hoda deyak oba aurweda widya wariyak nisa me hamadema saralawa kiya denawa