හිරිවැටෙන එකේ භයානක කම දන්නවද? Numbness By Nutritionist Hiroshan Jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 477

  • @RafiRafi-m4q
    @RafiRafi-m4q Год назад +38

    ඔබ තුමාට ගොඩාක් පිං මේ වගේ අපිට කියලා දෙනවට බුදුසරණයි ඔබටත් නිරෝගී සුව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @انولاانولا
    @انولاانولا 2 года назад +19

    ඔබ වගේ පිංඇති පුතෙක් හැදු මවිපියන්ටත් ගොඩක් පිං හරිම වාසනවන්ත පුතෙක් තව තවත් ඔබ සත්තිමත් වෙිවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @jayanthidantanarayana3357
    @jayanthidantanarayana3357 Год назад +23

    අපිට මේ වටිනා උපදෙස් ලබාදිිම ගැන ඔබ තුමාට පිං. ස්‍තුතියි .

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 года назад +28

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට මෙවැනි දේවල් පැහැදිලි කිරීම ගැන තෙරුවන් සරණයි. 🌹🌹❤❤❤❤🙏🙏🇱🇰🌈

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 Год назад +19

    ඔබගේ උපදෙස් ඉතාම විශිෂ්ටයි.ඔබට තුති.

  • @MSMA1982
    @MSMA1982 2 года назад +50

    පින්වන්ත වෛද්‍යතුමනී සම්මා සම්බුදු සරණයී
    මෙලොව දෙවිවරු වෛද්‍ය කාර්යමංඩලය මට දැනෙන විදිහ.

  • @thamaramahakumarage8905
    @thamaramahakumarage8905 2 года назад +16

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්... ස්තුතියි ඔබ තුමාට...

    • @p.mlalanilalani9787
      @p.mlalanilalani9787 2 года назад +2

      Matath me kiyane de thiyenawa man godak me wedanawa vidinawa denata sathi 2k wenawa iwasa ganne beri wedanaw ak doctor godak pin

  • @darshidarshi2524
    @darshidarshi2524 Год назад +9

    මගෙත් සර් ටික දවසක ඉදලා දකුණු අත හිරි වැටේනවා රැට නිදගත්තාම මේහෙත් ගත්තා තාම අඩුවක් නැ ස්තුතියි සර් දැනුවත් කරාට

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 2 года назад +7

    බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් හොඳ වට්නා වැදගත් කරුනු කීපයකින් දැනුවත් කිරීම ගැන මටත් තියෙනවා ඩොක්ටර් හිරි වැටෙන ගතිය සුගර් තියෙනවා මට මගේ අතේඇගිලි උඩ යට යටි කුරු වෙනවා හරිම වේදනා වක් මොකද මම කුවේට් වල සේවය කරන ගෘවසේව්කවක් අදික වැඩ නිසා වෙන්න ඇති කියලා හිතන්වා 🙏🙏🙏🙏

  • @mahindamwk155
    @mahindamwk155 9 месяцев назад +6

    හරිම වැදගත්.බොහොම ස්තූතියි ඔබ තුමාට.

  • @dilkidilki7970
    @dilkidilki7970 2 года назад +9

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට අපව දැනුවත් කලා ට ගොඩක් වටිනා වීඩියෝ එකක් කලාට

  • @Champiherath
    @Champiherath Год назад +4

    මම ඔබතුමාගේ විඩියෝ හැම එකක්ම බලනවා මෙවන් උපදෙස් දෙන ඔබතුමාට ගොඩක් පිං ඔබ තුමාටත් නිරෝගි සුව තෙරුවන් සරනයි

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 года назад +16

    ගොඩක් වටිනවා ඩොක්ට මට අතේ ෆොන් එක ගොඩක් වෙලා තියා ගන්ට බැ හිරි වැටෙනවා

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 года назад +17

    ගොඩාක් වටීනා වැඩසටහනක් බොහොම ස්තුතියි DR

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 года назад +16

    තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!! දීර්ඝායුවේවා !!!

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Год назад +6

    ගොඩක්ම පින් ඔබතුමාට අපි නොදන්න දේවල් ගොඩක්ම අදුන්වා දීම පිලිබදව මම නිතරම බලනවා ඔබතුමාගේ වැඩ සටහන්

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 года назад +16

    නිරහංකාර නිහතමානී ඔබ තුමාට බොහොම ස්තුති doctor බොහෝ දේ තේරුම් ගැනීමට හැකිවීම හරිම වටිනවා තෙරුවන් සරණයි 🙏

  • @dimuthuilukkumburage4029
    @dimuthuilukkumburage4029 5 месяцев назад +9

    ඩොක්ට මගෙ ලගකදි ඉදලා අතේ ඇගිලි සහ අල්ල හිරි වැටෙනවා. මම සතියේ දවස් හතේම වියායාම කරන කෙනෙක් ඒ නිසාද මෙහෙම වෙන්න ඇත්තෙ කරුණාකර පිලිතුරක් දෙන්න ස්තුතිය

  • @nhoranhora9433
    @nhoranhora9433 2 года назад +12

    පැහැදිලි කිරීමක් කල නිසා බූදූසරනයි දීර්ඝායු වේවා පතමි බූදූසරනයි

  • @nelanelaa7772
    @nelanelaa7772 9 месяцев назад +8

    ගොඩක් පින් ඩොක්ට මගේ අතේ ඇගිලි උදේට හිරිවැටෙනවා

  • @InokadisaniSenevirathna-jh6zy
    @InokadisaniSenevirathna-jh6zy 9 месяцев назад +10

    මගෙ යටිපතුල් දෙකම හිරිවැටෙනවා. දකුනු අත ඇගිලි හිරිවැටෙනවා. කා ලගටද බෙහෙත් ගන්න යන්න ඕනෙ .මට නිවැරැදි මග පෙන්වීමක් කරන්න ඩොක්ටර් .පිං සිදු වේවා .

    • @shanikaranathunga2249
      @shanikaranathunga2249 19 дней назад

      Oyata ekata beheth gattada.mage duwata ehema wenawa ane oyata hoda unada kiyannako

    • @shanthasilva9587
      @shanthasilva9587 18 дней назад

      ස්නායු සම්බන්ධ දොස්තර කෙනෙකු ගාවට යන්න

  • @rohinipeduruarachci5335
    @rohinipeduruarachci5335 2 года назад +11

    honda වැඩසටහනක් බොහොම ස්තූතියි

  • @lasanthirajapaksha3321
    @lasanthirajapaksha3321 8 месяцев назад +1

    ඔබ. තුමාට ගොඩක් පින්. නිරෝගී සුවය ලැබේවා. ❤️🙏👌👍🌹

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 года назад +6

    මෙි දේවල් අපිව දැනුවත් කරනවාට ඔබතුමා ට පින්.

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 года назад +5

    බොහෝම වැදගත් වීඩියෝ එකක් ඔබ තුමාට ගොඩක් ස්තුති තෙරුවන් සරනයි

  • @manolikumari8506
    @manolikumari8506 Год назад +3

    හරිම වැදගත් වටිනා දේවල් තේරුම් කරලා දෙන වයිද්‍යවරයෙක්

  • @kkww3805
    @kkww3805 2 года назад +6

    ඔබතුමාට පිං දැනුවත් කලාට තෙරුවන් සරනයි.

  • @prabhadhisenanayake9881
    @prabhadhisenanayake9881 2 года назад +19

    කායික වෛද්‍යවරයෙක් ළඟට ගිහින් වත් නොදත් කරුණු ඔබතුමා ගෙන් දැන් ගත්තා...ඔබ තුමා ට ගොඩක් පින්

  • @shanirandy9519
    @shanirandy9519 2 года назад +3

    ගොඩක් ස්තූතියි doctor ගොඩක් ස්තූතියි doctor අපිව දැනුවත් කලාට doctor ජේසු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා

  • @chandrajayasingha4919
    @chandrajayasingha4919 2 года назад +8

    "වටිනා උපදෙස් අපගේ දැනුමට"..........

  • @freddycell2452
    @freddycell2452 Год назад +13

    මගෙත් අත්දෙකම හරිවැටෙනවා රැට විතරයි නිදාගන්න ගියාම හරිම ආමාරැයි

  • @renukaperera-g1t
    @renukaperera-g1t 9 месяцев назад +2

    Thanks for your great advice I have a slipped disc in my neck I have to operate soon I am worried but I live in Denmark 🇩🇰 good health care 😊

  • @hansiparadise6697
    @hansiparadise6697 8 месяцев назад +2

    ගොඩක් පිං ඩොක්ටර් ❤️තෙරුවන් සරණයි !

  • @පියන්තිබන්ඩාරප්රියන්ති

    බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට doktar බුදු සරණයි

  • @menakakumari8495
    @menakakumari8495 2 года назад +5

    මොන විටමින් වල ඌනතාවයක් නිසාද doctor? මොන ආහාරද ගන්න ඕන?

  • @hewawasanc2092
    @hewawasanc2092 2 года назад +5

    බුදුසරණයි... ඔබතුමාට ස්තුතියි....

  • @shantigamage353
    @shantigamage353 2 года назад +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට ඉස්තුති
    🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @sirimajayathilake3433
    @sirimajayathilake3433 2 года назад +3

    හරිම වැදගත්.මගෙ කකුල හිරි වැටුන.ඩොක්ටර් nervitබෙහෙත බිවිව.එය මිල2.800.මාසෙට.දැන් හොදා.නමුත් කකුලෙ ඇගිල්ල හොද නැ.

    • @sl.3515
      @sl.3515 7 месяцев назад

      මොනාද කරේ හොද වුනේ කෝමද කියන්න පුළුවන් ද 😢
      ලොකු ගැටලුවක් මටත් තියේ මේක

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 года назад +10

    ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි. 🙏🙏🙏

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 года назад +10

    👁️🙏👁️
    ගොඩක් වැදගත්ම විඩියෝ එකක්
    බොහොමත් පින් 🙏🙏🙏🙏
    වගේම බොහොම ස්තූතියි🙏🙏🙏
    ඔබතුමාට

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 года назад +6

    ගොඩාක් ස්තූති ඔබතුමාට ..

  • @padmakumaraaluthge9342
    @padmakumaraaluthge9342 8 месяцев назад +1

    කොහොමද cosulting ගන්නේ කව්ද වෛධ්‍ය වරය
    ඔබ මේ සදහා ප්‍රතිකාර කරනවද

  • @erandathisilva8761
    @erandathisilva8761 2 года назад +7

    Thanks a lot Dr. Well explanation.

  • @maheshasamaranayake6144
    @maheshasamaranayake6144 2 года назад +2

    Mage දකුණු kakule mapata ඇඟිල්ල hiri වැටිලා thiyennane නිතරම meka රෝගී තත්වයක් da dr

  • @user-mg5up3fv1s
    @user-mg5up3fv1s Месяц назад +1

    සාර මම ඉන්නනෙ රට සමහර සටනින් දෙව් ඇරෙනවා බෙල්ල අත් ඇගි කැක්කුමක් පැය3 විතර යන කමි හරි අමාරුයි තව මාස9 තියනවා එන්න බ්හෙත් ගන්න එක්කාමි යන්නැ මොන වාද වෙන කරන්න පුළුවන් ඔබතුමාට ගොඩක් පිං

  • @pathirana...3379
    @pathirana...3379 2 года назад +3

    Godak watina vediyo eka doctor katha karaddi ahan inna asai
    Theruwan saranai dirgayusha lebewa obata 🙏🙏

  • @bowaththachathu6108
    @bowaththachathu6108 2 года назад +6

    Thank you for infor.
    Im vegan and suffering from B12 deficiency.What would be effective food to overcome it?

  • @renukafernando2692
    @renukafernando2692 Год назад +1

    අතේ ඇඟිලි lock වෙන්නේ. ඇයි Sir.. diyawadiywa. නිසාද.?. ඒකට ප්‍රතිකාරයක් කියන්න. බුදුසරණයි.

  • @Dinesharumendo
    @Dinesharumendo 2 года назад +4

    සර්,මා හදවත් සැත්කමකට ලක් වෙලා ඉන්නෙ(Stent).සැත්කම කරල මාස දෙකකට පස්සේ මුහුනේ සිට පාදය දක්වා වම් පැත්ත හිරිවැටෙන්න ගත්ත.ක්ලිනික් එකේදි වෛද්‍ය වරයාට පැවසුවා.එය ඔවුන් ගනන් ගන්නේ නෑ.ස්නායු තෙරපුමක් වෙන්නැති කියල කියනව.උපදෙසක් දුන්නේ නෑ.කරුණාකර මා හට උපදෙසක් දෙන්න.

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 года назад +6

    බොහෝ ම ස්තූතියි ඔබ තුමාට🙏

  • @MusicwithNishuu
    @MusicwithNishuu 2 года назад +9

    වටිනා වැඩසටහනක්.. ඔබතුමාට තෙරුවන් සරනයි ...

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 года назад +8

    ඉතා වැදගත් වැඩසටහනක්

  • @u.g....9819
    @u.g....9819 9 месяцев назад +1

    ඔවු.doctir ..මගේ අත්.වල.ඇගිලි.අල්ල.ගොඩක්.හිරිවැටේනවා.උදේට.පන්දරට.අත්.දේක.කෝට්ට.ගෙඩ්.වගෙ.දැන්‍රෙනවා.ගොඩක් 🙏 🙏 🙏 ❤❤❤❤

  • @sahaniyapa6574
    @sahaniyapa6574 Год назад +3

    ගොඩක් ස්තුතිය jesu pihitai sir

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 8 месяцев назад

    මගේ දකුණු පැත්තේ කනේ හිරි වැටෙනවා එතකොට කන්න වත් කට අරින්න බෑ ගොඩක් රිදෙනවා එ ඇයි කියලා මට දැන ගන්න පුළුවන් ද ඔබ තුමාට ඉස්තුති

  • @sobasoba1729
    @sobasoba1729 2 года назад +6

    වෛද්‍ය තුමනි මගේ වම් අතේ පිට පැත්තේ හමට යටින් පුලුන් වගේ දැනෙනව මට බෙහෙතක් කියන්න මම ඉන්නෙ කුවේට් වල ඔබතුමාට තෙරුවන් සරනයි

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 года назад +4

    Good advice thank you so much Tharuwan saranai 🙏🏻❤️👍💐

  • @janajana7879
    @janajana7879 Год назад +2

    දීර්ගායු වේවා 🙏🏾ඩොක්ට ඔබ‍ට බුදුසරණයි 🙏🏾❤️

  • @NissankaBanda-xq1jj
    @NissankaBanda-xq1jj 8 месяцев назад +2

    ඩොක්ටර් මගේ අතපය හිරි වැටෙනවා විනාඩියක්වත් එක විදිහකට ඉන්න බෑ ඔලුවේ එක පැත්තක් හිටං හිරිවැටෙනවා බඩේ කැක්කුමකුත් එනවා කකුල් දෙක යාමාරුවත් හැදෙනවා කොන්දේ අමාරුවකුත් තියනවා බෙල්ල එක පැත්තක උත්තරේ දෙනවා ගෑස්ටික් තියෙනවා මම දැනට කටාර් එකේ වැඩ කරන්නේ ඩොක්ටර් මම රජයේ hospital එකෙන් බෙහෙත් ගත්තා එහෙමාට තවම අඩුවීමක් නෑ ඩොක්ට මේ ලෙඩේට හේතුව මොකක්ද කියලා හොයාගන්න බෑ තාම මේකට මොකක්ද කරන්න ඕනේ ඩොක්ට ප්ලීස් මට උත්තරයක් දෙන්නකෝ

  • @arunashantha3882
    @arunashantha3882 Год назад +2

    අපේ නෝනගේ පන්දරට අතේ ඇගිගි හිරි වැටෙනවා .ඇගිලි පොඩි කරන්න ඔිනි.මෙි තත්වය වැඩ කරන නිසාද ?......

  • @yamunaranjani910
    @yamunaranjani910 2 года назад +3

    ඇත්තටම ඔබ නම් හරිම වැදගත් කරුණු . පැහැදිලි කරන්නෙ පුළුවන්ද පොන් නම්බරය දෙන්න

  • @sassaa7116
    @sassaa7116 2 года назад +2

    ගොඩක්.ස්තුතියි..දැනුවත්.
    කිරිම.සර්..

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 года назад +2

    තෙරුවන් සරනයි ඔබතුමාට ගොඩාක් ස්තුතියි පැහැදිලි කිරීමගැන

    • @sriyanir1861
      @sriyanir1861 8 месяцев назад

      Boho pin....theruwan saranayi

  • @kanthi1038
    @kanthi1038 2 года назад +3

    ස්තූතියි! වෛද්‍යතුමනි. 💐💐💐

  • @Mariandbutter
    @Mariandbutter 7 месяцев назад +1

    මගේ ඔලුවේ දකුණු පැත්තෙ පිටුපස එක තැනක් නිතරම හිරිවැටෙනව වගෙ දැනෙනවා. ඒකට හේතුව මොකක්ද ඩොක්ටර්?

  • @isharakanaheraarachchi6579
    @isharakanaheraarachchi6579 9 месяцев назад +1

    බොහොම පිං ඔබට වෛද්‍යතුමනි ❤

  • @sunethrashandeya6038
    @sunethrashandeya6038 2 года назад +3

    මගෙ අතෙත් ඇඟිලි 4ක් හිරි වැාටනවා නිතරම කලින් අත් දෙකම ඇඟිලි හිරිවැටිලා තිබ්බා බෙහෙත් ගත්තට පස්සේ අඩු වුනා මහනුවර චැනල් සෙන්ට්‍රල් එකෙන් තමයි ගත්තේ දැන් ආපහු දකුණු අතෙ ඇඟිලි 4ක් නිතරම හිරිවැටෙනවා මම ගොඩක් අපහසුතාවෙන් ඉන්නෙ වෛද්‍ය තුමනි

  • @pushpakumari2194
    @pushpakumari2194 2 года назад +6

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @gangasdealwis7901
    @gangasdealwis7901 9 месяцев назад

    හිස පැත්තක්,හිරිවැටෙන් ඇයි , සතියට වරක් පමන වේන දේයක් , හේතුව මොනද?

  • @tharutharu1927
    @tharutharu1927 2 года назад +3

    ස්තූතියි ඔබ තුමාට

  • @MahindaWeerakkodi-ey9qj
    @MahindaWeerakkodi-ey9qj 4 месяца назад

    නිවැරදි උපදෙස් ලබාදීම පිලිබඳව ගොඩක් පින් ❤❤❤🎉

  • @chinthakumari8470
    @chinthakumari8470 2 года назад +3

    ගොඩක් පිං අපිව දෙනුවත් කිරීමට

  • @sebastianeliatamby9142
    @sebastianeliatamby9142 2 года назад +4

    Very good Doctor thanks.

  • @siyanykula2689
    @siyanykula2689 Год назад +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @seethanuwarage2063
    @seethanuwarage2063 Год назад +1

    Oba thumata bohoma pin danuwath kalata deergausha labewa samma sambudu saranai 🙏🙏🙏

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 5 месяцев назад

    ගොඩාක්ම ඉස්තුතියි ඔබ තුවුමාට ජේසු පිහිටයි ......

  • @chandimawasalamudiyanselge2541
    @chandimawasalamudiyanselge2541 9 месяцев назад +1

    ❤❤❤❤ තෙරැවන් සරණයි ඔබ තුමාට.

  • @sandrasiriwardena7962
    @sandrasiriwardena7962 2 года назад +6

    Thanks Dr you have been doing a great job for the people

  • @Danudanuska-p8o
    @Danudanuska-p8o 14 дней назад

    මගේ දකුණු අතේ ඇගිලි හිරි වැටෙනවා. කැක්කුම එනවා.බෙල්ල දක්වා කැක්කුම එනවා. මොකද කරන්න ඕන.

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 27 дней назад

    Thank you Doctor. Good lesson 👍

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 8 месяцев назад

    Ithamathma watina karunu rasiyak laba dun obathumata bohoma pin. Theruwansaranai devipihitai

  • @aldeenriswan2121
    @aldeenriswan2121 Год назад +3

    Sir could you please explain the c.p. angle tumour?

  • @SandamaliSandaa
    @SandamaliSandaa 9 месяцев назад

    අනේ දොච්ටෝර් මගේ අතේ ඇගිලි හිරිවටෙන්න අරන් දැන් ගොඩක් කාලයක් වෙනවා දැන් නම් ගොඩක් වැඩියි කිසිම දෙයක් අතේ තියන් ඉන්නවත් කෑම කන්නවත් බෑ ගොඩක්මා වැඩි මේ massege ඒක ලියන්නෙත් අමාරුවෙන් වේදනා නාසක බෙහෙත් නම් බොනවා එත් කිසිම අඩුවක් නෑ මම මොකක්ද doctor කරන්න ඕන pkz

  • @sunithafernando7638
    @sunithafernando7638 8 месяцев назад +1

    සෑහෙන කාලයක් ඉදල මගෙත් අත් දෙක,කකුල් හිරිවැටෙනවා.බෙහෙත් කලත් හොද වෙන්නේ නෑ .

  • @nandajayakodi5803
    @nandajayakodi5803 8 месяцев назад +1

    Budusaranai samada ❤

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari2952 2 года назад +5

    අනේ ඩොක්ට දැන් ගොඩ දවස් ඉදලා මගෙත් අත් දෙකම හිරි වැටෙනවා සමහර දවස් වලට දකුනු කකුලත් හිරි වැටෙනවා හරි අමාරැයි කිසි දෙයක් අල්ලන්න බැ සමහර දවස් වලට මාර වෙදනාවක් තින්නෙ🥲🥲

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 9 месяцев назад +2

    මගේ ඔලුවෙ යට පැත්ත හිරි වැටෙනවා වේලාවකට දකුණු පැත්ත දන්න කෙනෙක් කියනවද එ ඇයි කියලා

  • @manelwijethunge83
    @manelwijethunge83 2 года назад +4

    thanks doctor god bless you

  • @wasanthiweerasooriya6633
    @wasanthiweerasooriya6633 2 года назад +1

    Godak dewal danagattu thanks docter

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 9 месяцев назад +1

    ස්තුතියි වෛද්‍ය තුමනි .🙏

  • @sachinifernando6003
    @sachinifernando6003 5 месяцев назад

    මම අවුරුදු පනස් පහක පමණ කාන්තාවක් මගෙ වම් කකුලේ මහපට ඇඟිල්ල හිරි වැටිලා දැන් සති දෙකක පමණ සිට මෙය
    කුමන රොගි තත්වයක්ද

  • @antrusinhala
    @antrusinhala Год назад +2

    Very informative. Specially the signs and symptoms were explained very carefully and it is very important for the viewers. Very good. Keep it up.

  • @sanduwithanage9827
    @sanduwithanage9827 Год назад

    රෑට නිදාගෙන නැගිටිනකොට මගේ ඔලුව හිරි වැටිලා තිබුනා මම වෛද්‍යවරයෙක් ගාවට ගියා වෛද්‍යවරයා පැවසුවේ මට ප්‍රෙෂර් එක වැඩි බවත් කොලොස්ටෝල් ටිකක් වැඩි බවත් ය මම දැන් ඒවට බෙහෙත් බොනවා හිරිවැටීම රුධිර පීඩනය ලක්ෂණයක්ද

  • @randunumanike2468
    @randunumanike2468 2 года назад +1

    Oba wani puthuun ලොවට දායාදය k. Theruwan sarani ..

  • @gangasdealwis7901
    @gangasdealwis7901 9 месяцев назад +1

    Thanks

  • @thilakwijesuriya5069
    @thilakwijesuriya5069 10 месяцев назад +1

    බොහෝමත් ස්තූතියි !!!

  • @amithfernando6505
    @amithfernando6505 Год назад

    සර් මගෙ අත්දෙකේම මෙවැනි නිදීමක් හා හිරිවැටීමක් තියෙනව බර වැඩක් කරොත් අනිවාර්යයෙන් ඒ වේදනාව එනව. දවස් 15ක් විතර විවේකීව ඉන්නකොට අඩුවෙනව බී 12 බිඋවට අඩුවක් නෑ. මොකද මේකට කරන්නෙ

  • @samsunghos2718
    @samsunghos2718 Год назад +2

    God bless you and your family

  • @danarajadanaraja7049
    @danarajadanaraja7049 2 года назад +1

    Mage කකුල් hirivatenava. Dr. L3,L4 අතර therapimak. Meka operation නොකර sanipa කරන්න විදියක් නැද්ද . Operation karoth hirivatima වැඩි vela avidinna බැරි වෙයිද

  • @udeshialwis9997
    @udeshialwis9997 2 года назад +2

    Me onama ledakata arurwede beheth thiyenawa.oba thumage videos godak age karanawa aurweda beheth godak watinawa mewata.