Mama රට ඉන්නේ doctor Mata me නාසයෙන් sotu දියර galanawa kiwisum yanawa ඔළුව ridenwa රෑට nanne a/c asse inne harima අමාරුයි thanks oba thumata දැනුවත් karata 😊😊
I too had rhinitis and was prescribed a special tablet called 'Fexofenadine' by a doctor. This tablet can stop sneezing and runny nose completely. I'm ok now and have got rid of this terrible condition. The piriton tablets that we normally take for cold have no long-term effect against rhinitis.
Mage gedara tiyena loku prasnayak daruwo hataradenek innawa nitatama sema roga beheth genath iwarayak na loku danumak gattha me video eken thank you doctor
මට එ ලෙඩ සෙරම තියනවා ...හොද දැනුවත් කිරිමක් ස්තුති ඩොක්ටර් පුතේ ❤❤❤
ඉතාම හොඳ වැඩ සටහනක්. අපව දැනුවත් කලාට ස්තුතියි
බොහෝම ස්තූතියි ඩොක්ටර් ලබා දුන් වෛද්‍ය උපදෙස් මාලාව හරිම වැදගත්. මමත් ඒ විදියටම මෙම රෝගයෙන් අවුරුදු 45 ක් පමණ කාලයක් තිස්සේ පීඩාවට පත්වෙමින් ඉන්නේ. මේ ලෝකයේ කිසිම කෙනෙකුට මේ ලෙඩෙ හැදෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට බොහෝම පිං. ඒ වගේම ශ්‍රී දළදා සමිඳුන්ගෙම පිහිට හා ආරක්ෂාවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
Mata rata peenase wage thiyenawa.me dawas wala wassa nisa sema gathiya wadi. aurudu 23 thisse beheth gaththata thawama suwayak naha. Mata wisandumak denna.😢
ස්තුතියි වෛද්‍යතුමනි ඔබතුමන්ගේ අගනා වෛද්‍ය සේවයට. එය ඉතා ප්‍රශංසනීයයි.
ඔබතුමාගේ මෙම වැඩසටහන් ඉතාම වැදගත් තව තවත් මෙවන් මෙහෙවර කිරිම වැදගත් ස්තුතියි
මුලු වීඩියෝ එක පුරාම මට තිබෙන රෝග ලක්ෂණ සහ කළ යුතු දේ ඔබ පැහැදිලි කරා.. හරියට ඔබ මා පෞද්ගලිකව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් ලෙස.. ඔබට බොහොම ස්තුතියි.. අති දක්ෂයෙක් ඔබ.... 🙏🏼
Me doctorgen beheth ganna vidhiyak kiyannako
බොහොම ස්තුති ඩොක්ට ඉතාමත් වට්නා මාතෘකාවක් අද කතාකලේ මමත් මෙවෙනි රොග බොහො රොග පෙලෙනව
මමත් මේ අසනීපෙන් පීඩා විදිනවා බටහිර වයිද්‍ය ප්‍රතිකාර කලා අඩුවක් නෑ දැන් සිංහල බේත් ගන්නවා.දැනට මාස 7-8 ක ඉදලයි හැදුනේ.බොහොම ස්තුතියි ඔබ තුමාට දැනුවත් කලාට.
අඩුය්ද
Sinhala beheth walin adu unda?
අවශ්‍යම අවස්ථාවක ඉතාම වටිනා කරුණු, උපදෙස් බොහොමයක් මෙම වැඩසටහන තුළින් ලබාගත හැකි වුණා, ඔබ තුමන්ට ස්තූතියි! 🙏🙏🙏
ඔවුඝාර්ඔබ,තුමා,කියන,ෙද්,හරි,මටත්,තියනවා,ඝ්තුතියි,🌞🌝🌞
අනේ ඩොක්ට මට මේ දවස්වල හරියට සෙම දැනූවත් කලාට ඹඛතූමාට ඛොහොම ස්තූතියි god bless
❤මට එසේම තියෙනවා danuwath කිරීම ඔබ තුමාට ඔහොම ස්තූතියි
බොහොම ස්තූතියි ,වෛද්‍ය තුමනි, ඔබතුමාට නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා !
ඔබට ගොඩක් සතුතියි මේ ගැන හොද පැහැදිලි කිරීමක් කලාට 🙏
ඉතා හොඳ දැනුවත් කිරීමක් . විස්තර කිරීම හරිම අගෙයි.
ඔබතුමාණන්හට හැකිනම් , මිග්‍රේන් ලෙස හඳුන්වන අධික හිසේ කැක්කුම පිළිබඳව වීඩියෝවක් කරන්න .
බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට .
ගොඩක් ස්තූතියි ඩොක්ටර් ගොඩක් පිං මෙවැනි වැඩ සටහන්වලින් දැනුවත් කලා
මම ඉන්න සයුදි අරාබිවලා රැකියාව රියදුරු මට ඔබ තුමා කියන සෙරම තියෙනවා මට පුලුවන්නමි මෙකට දිගටම පාවිච්චි කරන්න පුලුවන් බෙහෙතක් දාන්න පුලුවන්නමි පිං සිදු වෙයි
Thankyou 7:43
මටත් බලපානවා ඇත්තේ මානසික ආතතිය වෙන්න ඇති බුදුසරනයි ඔබතුමාට
ඉස්සර ලංකාවෙ ඉන්දැද්දි මට හැමදාම උදේට ට තියෙනවා, දවල් 10 ,11 විතර වෙනකං නන්ස්ටොප් යනවා, හරිම අමාරුයි, පෙනහළු දෙපැත්තේ ඉල් ඇට රිදෙනවා කිඹුහුම් ගිහිල්ලම, හැබැයි පිටරට ආවට පස්සේ සම්පූර්ණයෙන්ම ඒ ගතිය නැතිව ගියා ,ඒ වෙනුවට ඇවිත් අවුරැද්දකට පස්සේ තයිරොයිඩ් ප්‍රශ්ණය ආවා, දැං ඒකට බෙහෙත් ගන්නවා,
දහසක් කතන්දර කීවා.ඒත් සම්බන්ධ කරගන්න හැකි ,"" එම පරික්ෂණ කරන ස්ථානයක් ඒ මොනවත් නෑ.කතන්දරයක් කීවා ගියා
ඇත්ත
ලගම තියන රජයේ ආයුර්වේද රෝහලකට යන්න.
ඔබතුමාදැනුවත්කලාට.ෙගාඩක්ස්තුතියි
වටිනා. හැදින්වීමක්. ඔබතුමාට. දීර්ගායු. වේවා 👍👍👍👍👍👍💕💕💕
ඔබ තුමාට ගොඩක් ස්තුතිය මේ දැනුවත් කිරීම ඉතාමත් වටිනව .තෙරුවන් සරණයි ❤
බොහොම ස්තුතියි ඩොක්ට ගොඩක් පිං ඔබතුමාට අපව දැනුවත් කලාට
දැනුවත් කිරිම ට thanks very much sir
Your a grate doctor. What all u said was told to me the same by an italien doctors. I believe your a well qualified doctor.
Thank you Doctor 🤔👂
බුදු සරණයි දෙවි පිහිටයි
❤
ඩොක්ට ඔයාට ගොඩාක්පින් මේකියපු විදියටම අපි තුන්දෙනාටම මේලෙඩේ තියෙනව අපි ඉන්නෙ පිටරටක පිරිටන් පාවිච්චි කරනව දැන්නම් ඩොක්ට කියපු විදියට ඒටික කරන්න ඕනා ❤.
යටි පතුල් කැක්කුම video එකක් දාන්න doctor
Mama රට ඉන්නේ doctor
Mata me නාසයෙන් sotu දියර galanawa kiwisum yanawa ඔළුව ridenwa රෑට nanne a/c asse inne harima අමාරුයි thanks oba thumata දැනුවත් karata 😊😊
Koheda inna
හොඳ දැනුවත් කිරීමක් ඔබ තුමාට ගොඩාක් ස්තුතිය බුදු සරනය් 🙏🙏🙏
Harima lassanata kiyala denawa. saralayi, pahadiliyi, wegawath. thanks doctor. mewani wadasatahan sidukirimata diriyara thawa thawat saktiya labewa...
Perfect presentation....keep on doctor.. bless you..
❤❤❤❤❤❤❤Thank you so much dr ❤❤❤❤
බොහොමත්ම ස්තුතිය් තෙරුවන්සරනය් නිරෝගිබව ලෙබේවා
ගොඩක් ස්තුති සර් මටත් මේ ලක්ෂණ අවුරුදු 10ක් ඉඩලතියෙනවා.දන් වැඩියි ගොඩක්
Bohoma isthuthi doctor.me kiwa hama laksabayakma matath thiyanawa.danuwath kalata bawathath isthuthi.
Godak vadagath. Thankyou doctor
Obage පැහැදිළි කිරීම ඉතා වැදගත්....thanks, Abudhabi රුවන්
I had this rhinitis for 3years thanks doctor😊
මම දැන් ඉන්නෙ විදේශ ගතව ඉන්නේ ඩොක්ට මෙහේ දේශගුණය වෙනස් නිසා හරිම අමාරුයි thank you so much ඩොක්ටර්
Good job thank you doctor
ලංකාවේ allergy test test කරන්නෙ කොහෙද... හිස්කබලෙ සෙමට කවුරුහරි කොහේහරි හොද තැනකින් බෙහෙත් අරගෙන සනීපවෙලා තියෙනවනම් කියන්න 🙏🏻
බොහොම ස්තුතියි ඩොක්ටර්. හොඳ දැනුමක් ලැබුනා. තව දෙයක් දැනගන්න කැමතියි. ඇස වටේ හැදෙන තෙල් තට්ටු වගේ ලප කැලැල් මොනවද. සුව කිරීමට පුලුවන්ද
Thank u so much doctor .god bless u .🙏🙏
We need alive Program god blees you,🙏🙏🙏🙏🙏
මම පිටරටක හිටියා අවුරුදු දෙකක්.සීත කාලෙත් අයිස්ක්‍රීම් පවා කෑවා,රෑට නැවා කිසිම හෙනයක් නෑ.ලන්කාවට බැහැලා පැය දෙකයි ගියේ පෙර පරිදිම සෙම පටන්ගත්තා.දොස්තර කෙනෙක් බඳින්න වෙලා තියෙන්නේ දැන්.
Matat ehemai
Tan
😂
😂😂😂😂😂 it's true
ඒක ඇත්ත
Thank you very much doctor...🤔
Bohomath sthuthii doctor ithamath watina danuwath kiriimak theruwan saranai dr
Thank you oba thumata danuwath karata 🙏
ගොඩක් ස්තුති ..sir. me සඳහා mona docter kenek da chanel karanna one .
I too had rhinitis and was prescribed a special tablet called 'Fexofenadine' by a doctor. This tablet can stop sneezing and runny nose completely. I'm ok now and have got rid of this terrible condition. The piriton tablets that we normally take for cold have no long-term effect against rhinitis.
Who was your doctor? Does Fexofenadine similar to Fexona?
මේ පරික්ෂණ ය කරගන්න පුලුවන් කොහෙන්ද. ඔබතුමාට ගොඩක් පින් මේ ගැන දැනුවත් කලාට.
Japura camp as eke alaji saynayata ynna
හොද .දැනුවත් කිරිමක් ස්තූතියි වෛද්‍ය තුමනි
තෙරැවන්සරණයි
✍️✍️✍️✍️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි ඔබ තුමාට
Mahatmaya mage දුවට sema ගොඩාක් tiyanawa ඔබ tumawa හමුවන්නේ කොහොමද
Sir,D.V.T namin rogayak thibeda,e pilibanda video ekak karanna ,puluwan godak sthuthi .
Tharuwan saranai doctor thank you so much ❤👍💐
ස්තුතියි ඩොක්ටර් 🙏
lemongrass bawithaya pilibada vedio eka karanna
මේ දවස්වල වටිනවා වීඩියෝ එකක් ❤️😍🙏
Budu saranyi
Godak pin,godak sthuthi sir.
Theruwan saranai doctor
Thank you
අපි ඉන්නෙ නුවරඑළිය .ඉතින් හැමදාම වගේ සෙම
Prathikara karagenimata heki sthanaya,..oba thuma hamuwiyaheki da..wisthara ewanna..
Test eke nama denaganna puluwanda dr
Thank you so much doctor...
Thank you sir and God bless you always 🙏 ❤
ඔබතුමා හමු වෙන්නේ කොහොම ද සර් චැනල් කොහෙද තියෙන්නේ 🙏🙏🙏🙏
Dr Bohoma pin.
Suwapath wethwa!!!
මමත් ඇලජික් චෙක්කරා එහෙම කරන එක හොදයි.මගේ රෝගි ලක්ෂන අනුව මම ඒකාලයට බෙහෙත් ගන්නවා
Kohemda test karnna puluwn
Thank you very much.
This video is an important for the present situation in many countries now a days.
Much appreciated,
From Dubai ☺
මටත්,තියනවා,ෙඩාක්ට,ඝ්තුතියි,දැනුවත්,කලාට
great 👍
Mage gedara tiyena loku prasnayak daruwo hataradenek innawa nitatama sema roga beheth genath iwarayak na loku danumak gattha me video eken thank you doctor
Thankyou ❤
මට ප්‍රේටින් වැඩි කැම බැ,කොට්ට මෙට්ට ඇදුම් ගසන්න බැ මකුලු දැල් බැ, පරන පොත්,පත්තර පෙරලන්න බැ. කිරි චොකලට් ,අයිස් කන්න බැ.
මට තේරෙන්නැ මොන බේතක් ගත්තත් ඒ වෙලාවට විතරයි
බොහොම ස්තූතියි 🙏
Thanks docter lsraeil
ස්තුති Doctor
Awashya wenne visadumak,, misak hethu nemei
Ane mtath me okkom thiynawa 😢😢😢😢
Thanks
ඩොක්ට ඇස්යට කලු වෙන්නෙත් සෙම ගතිය නිසාද .හැකිනම් ඒගැනත් දැනුවත් කිරීමක් කරන්න.ස්තූතියි
මේ පරීක්ෂණ කරගන්නේ කොහෙන්ද?ස්කින් ටෙස්ට් එකට කොපමණ මුදලක් අයවෙන්නේ ද
Asma inhaler gana video ekak karanna puluvannam doctor
බුදුසරණයි ඔබට 🙏🙏🙏
Mamath kaha, mipani, dehi, unu jalaya samaga bavtha karanawa
Anea. Sir. Mata. Mea. Leadea. Esyata. Keakkuma. Man. Deanata. Lorine. Kiya. Akak bonwa. Man. Lebonan. Mata. Filithurak. Balan. Ennawa. Ekmanin
Thanks 🎁🎁🎁
Dockter. Feen dapuhama meka wedi wenawad
වෛද්‍ය තුමනි, දීර්ඝ කාලීනව සමෙහි පලු දැමීමට හේතු පහදා දෙන්න පුලුවනිද. ඔබ තුමාට බොහෝම ස්තුතියි
මම දැන් ඉන්නරට මට පිනස් රොගය තියනවා රෑට නානවා පිනස් අැදුනටපස් බොහොත් බ්වට ට්කක් හොදයි නමුත් එවේලේ අායිස්කිුකැවට පස්සේ හොද වොනවා ඩොක්ට
අනේ ඩොක්ටර් මම ඉන්නෙ පිටරට ඉතින් මට පීනසේ වගේ හැදිලා මාස හයක් විතර වෙනවා ඉතින් ඒකට මෙහෙන් ගන්න ඉංග්ලිෂ් බෙහෙත් එකක් කියන්න පුළුවන් නම් ගොඩක් පින් ඔහු ගලනවා කිවිසුම් යනවා
මට ත් නිතර ම තියෙනවා සර්.මට වතුර මාරු උනොත් ඉවරයි සෙම් ගෙඩී මං සෑහෙන්න විදිවනවා.සර් මට ඔය ඔක්කොම තියෙනවා සර්
Doctor me sema ekka rudiraya pitawenawada.
ලංකාවේ කොහෙද සහ මේ ටෙස්ට් එකේ නම කියන්න .🙏
ඇත්තටම ගොඩක් අයට මේව කිවුවට පිලිගන්නේ නැ ?මගෙ ගෙදරත් පරම් පරාවෙන් කරපින්නගෙන අව අදහස් තියන අය ඉන්නවා? මොනවහරි කැවොත් බිවුවොත් සෙම ඇවිස්සෙන ව කියනව?මම ලංකාවට අපු කාලවලට කුරැබා දවසට 5/6බොනව රැ 10යටත් බොනව කනව එත් ගෙදර අනික් අය බයයි?මම මෙහෙදි ගන්න බෙහෙත් වර්ගත් ලංකාවේ අවහම අඩුකරනවා සිනිවලට එහෙම.
ඔබ තුමාගෙන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ද
Matath thiyenava dokta Dan aurudu 10 venava
Bohoma sthuthi puduma wadayak widinne me rogaya nisa.
Hathiyata behethak kiyannako doctor .plz babekta