Methana pennanne varaddak.parlimenthuwe inna ona naththe kauda kiyana eka venama prashnayak.mn nm hithnne nikan padi aran sabavarekata vath penne nathi ministers lt vada me aya hari.cope commitee eke cases news valin pennana kota kochchr me rata dushitha da kiyl hithenawa.
according to my opinion , this stock is not to be destroyed. this is to resell to pharmacies under hand. i think SPC has informed that this stock has being already distroyed . but actually it didnt. this has been keeping here and sell to the private pharmacies and doctors from the back door and some group is earning money. God bless sri lankan citizens.
I started my life as s warehouse store keeper in 1974 in the UK and left my job as a store supervisor. Please give me the job to look after the medicines and medical equipment.i am now a lawyer. If I am in charge all hospitals will have drugs all the time without shortages. What a waste of precious resources of billions of Pounds Sterling
රන්ජන් ල හඳුන්හෙත්ති ල වගේ ඉන්න ඕනි.මන්ත්‍රීවරු,ඇමතිවරු උනාම ප්‍රායෝගික වෙන්න ඕනි
ඔබතුමන්ලට තමයි අපේ ඔක්කොම චන්ද ටික ඊලන්ග පාර ලොකු වෙනසක් වෙයි..හෙබෙයි චන්දෙ දිනුවට පස්සෙ අමතක කරන්න එපා අහින්සක මිනිස්සුන්ගෙ අහින්සක හීන ගෙන..
ඔව් මන් මෙතන දැක්ක ලස්සනම දේ කට්ටිය බස් එකක් ආපු එක නැත්තන් අනිත් උන් වාහන10 ක් 15 ක් එක්ක ගාර්ඩ් දාගෙනනෙ එන්නේ..
මේ පාර දෙමු අපි❤️
oba hari
Hi Dr Dr@@smilingmind1963
Ehema karam avurudu 5kin apahu maru karamu
මේ වගේ අවන්ක මිනිස්සු නෙමේද මේ රටට ඕන .
Hadun neththi මහතා neni ඔබතුමා අවංකවම wada කරනවා.👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌
සහෝදරවරුනි අපේ රට අපි හරිම විදියට හදමු ...හොරුන්ට එරෙහිව සටන ශක්තිමත්ව පෙරට ...මාතෘභූමියට ජයවේවා !!
මුලු රටම එකතුකරගෙන දිගු ගමනක් යමු ජවිපෙ සමග
Miss you Sunil Hadunneththi.
Great politician.❤️🙏
Respect.
#afterElection2020
❣️🌹🙏
You won't have to miss him anymore. Our boys are in the driver's seat. 🤗
සුනිල් හදුන්නෙත්ති වගේ අය කතා කරනකොට තේරෙනවා පාර්ලිමේන්තුවේ මිනිස්සු වෙනුවෙන් ගිහින් ඉන්නේ කියලා...හරියට බැලුවොත් මිනිස්සු වෙනුවෙන් ගිය 06 දෙනයි පාර්ලිමේන්තුවේ ඉන්නේ...💗💗😘
ඒකතමා මමත් බැලුවේ.. ලෝයර් කෙනෙක් පරාදයි
Dan 3i. Next time 50k wath yawamu.
@@shammiabeyweera8010 මොන 50k ද 113+ යවනව මේ පාර 🫡
අම්මට උඩු හදුන් විශිෂ්ඨයෙක් තමයි ඉතිම් jvp ජය වේවා ❤️👍👍
මේ වගේ රත්තරං මිනිහෙක්වනෙ මිනිස්සු රට වෙනුවෙන් තෝරා නොගත්තෙ
මාතර නුවනක්කාරයෝ
දකුනෙ ගොන් වහල්ලු බන්
Dakune gamma😂
This storekeeper got the balls.ක්‍රිකට් බෝඩ් එකෙයි, මහජන බැංකුවෙයි ලොක්කො ප්‍රශ්න අහද්දි ඇබරිල දුන්න ගොන් උත්තර වල හැටියට, මේ යකා නියම කොන්ද පණ ඇති ඩෑල් එකක්.. මූ අවංක සේවකයෙක් වෙන්න ඕනි
Aniwaryenme
ඒක ඇත්ත... හැබැයි මොන කමිටුවේ කවුරු උනත්,ඒ මනුස්සයට කතා කරපු විදිහ වැරදි , සුලු සේවකයෙක්ට උනත්රෙස්පෙක්ට් කරන්න ඕනේ කියන එක අමතක කරන්න එපා..
Sirams❤❤
මෙන්න බොලෞ දෙවිවරු..... දැන්වත් නැගිටිඋ 🇱🇰🇱🇰🇱🇰🇱🇰💖
හඳුන්නෙත්ති මහත්තයා ආපහු පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙමයි.
සුනිල් හදුන්හෙත්ති ❤🙏
225ම ඵකම හොරු කල්ලිය, ඵකම ගුහාව තුල ඉදගෙන අවුරුදු 72කක්ම ජනතාව රැවටුවා.
@@gkdskapgu7461 උබට වැරදිලා 222යි හොරු ඉන්නෙ. Jvp අය හොරු නෙවෙයි මෝඩයෙක් වෙන්න එපා
Ou jvp kiyanne horu අල්ලන්න apu aya ජවිපෙට ජය
@@anuruddaanu1674එත් අපෙ මොඩයන්ට ලොකු හොරු බන් 🤨
@@sltrackgod2224 තවම ඉන්නව වහල්ලු බන් 😂
මුළු කෝප් සෙට් එකේම මේ මහත්තය විතරයි ආසාවට කිව්වේ, මොනවා හරි උනෝත් "මම වග කියන්න ඕනේ" කියල.
හදුන්නෙත්ති මහත්තයා හැමදාම ජනතාව වෙනුවෙන් කතාකරා මාතර නූගත්තු එතුමාව තෝරාගත්තේ නෑ. වහල්ලු වහල්ලුම තමයි😒
අපි මාතර අපි හදුන්නෙතිට තමයී
@@chamathrasanga7081 z
Apith mtra ape nameth hadunneththi api dunnta mdi saho mehe wahallu wadi😩
@@epicsportnetwork ඔව් ඒ වෙලාවෙ තිබ්බ තත්වෙ එක්ක එහෙම වුනා .ඒ වුනාට ලන්කාවේන් ම jvp එකට වැඩිම ප්‍රතිශතය ක් තිබ්බෙ මාතර . 7.8%
Ow ban
රංජන් ගන්නවා සැපක් අම්මෝ, සුපිරි අහ්, හදුන් සහෝදරයා ඇතුලු සැමට ජය NPP 😍😘✋
මේ රටේ මිනිසුන්ට දැන් වත් ඇස් ඇරේවා 🙏🙏🙏 ඊලගට මැති වරනයවත් මේ රටට ආදරේ කරන උතුම් මිනිසෙක් ගෙන්න වග බලගමු මාලිමාව ට ජය වේවා
සමගි ජනබල වේගයේ කුහක කමක් නැති මන් දැකපු එකම පුද්ගලයා රංජන් රාමනායක පමනයි ඇත්ත කෙලින් කතා කරන මනුස්සයෙක්
ගබඩාකරණය ගැන නිසි දැණුමක් නොමැති අයට රජයේ රැකියා ලබාදුන් අයට ගැනයි කලකිරීමක් අැතිවෙන්නෙ.
179 magen yalu mawath sub karanna
හදුන් සහෝදරයා ස්තුතියි ඔබලා වන් නායකයන් තෝරා ගන්න මේ රටේ මිනිසුන් බුද්ධිමත් නෑ ඒකයි දුක
This store keeper has a vast knowledge and experience in his job role.
Yep..👌
of couse
@@asankakeragala9334 love the precious alcohol
අපරාදේ මේ වගේ වැදගත් අය තමා අර මාතර මෝඩයෝ ගෙදර ඇරියේ
ගොන් හැත්තක් ඉන්නේ මාතර නම් 😅😅😅
මාතර තමය් බන් ඒ වුනාට මාලිමාවෙ චන්ද ප්‍රතිශතය වැඩිම 😢.ඒ වුනාට හුගක් උන් දුන්නෙ නෑ
මේ මිනිස්සුන්ට අපි නයගැතියි❤🙏🙏
රන්ජා සෙට් වෙයි AKD ලා එක්ක
නියමයි
Aniwa
එහෙම වෙනව නම් හොඳ යි.
💩💩💩💩💩💩💩
Na bnගන් නැැ
2025 පාර්ලිමේන්තුවට ඔබතුමා යවනවා අපි ❤
හදුන් සහෝ රටවෙනුවෙන් ජයවේවා
රංජන් අයියා වගේ මනුස්සයෝ රටට ඕනි අය බලන්නකෝ ඇතුලු සියලුදෙනාම දෙනාම මේවා පරීක්ෂණ කරේ නැත්තම් අසරන මිනිසුන්ට විකුණනවා ඇති ඔබලාට බුදුසරනයි දෙවිපිහිටයි
These kind of bottom level workers are genuine.
රන්ජන් + සුනිල් හදුන්හෙත්ති ❤
කොප් එකේට ආපු සුපිරිම සභාපත් හඳුන්. හඳුන්නෙත්ති පත් කරපු එකෙන් රටම තේරුම් ගත්තා හඳුන්නෙත්ති භාරගත්තු වැඩේ සුපිරියට කරනවා කියලා ඔප්පු කගා..
Ranjan obath jvp samaga akathuviya yuthui... 💪✌️👍❤️
අනිවා
ෆාමසි කාරයෙක් ac නොකර බේත් තියාගත්තොත් බෙල්ලෙන් ඇදන් යන්නේ... ලක්ශ ගානක බේත් මුන් ටකරන් වහලක් යට තියන් ඉන්නවා... කාලකන්නී
මේ වගෙ රටට ආදරෙ මිනිසුන් අනිවාර්යෙන් ඉදිරි මැතිවරනයෙදි තෝරාගත යුතුය එයට සුදුසුම පක්ෂය මාලිමාවයි
නෙළුම් කුලුණු හැදුවට අපි බෙහෙත් ගබඩාවක් හරියට හදන්න බැරි උනාද😊😁
anna oka notherena ewn thamai rata paalanaya karanne
හදුන්නෙති ඔබ තුමා වගේම රංජන් ඔබ තුමාත් එකතු වේලා මේ රටට ලොකු වැඩක් කරන්න 🎉🎉🎉
අහින්සක මනුස්සයෙක් .රාජකාරිය හරියට ම කරන පොරක්🖤
මුන්ට හෙන ගහන්ඩ ඔනේ මේ වගේ අපරාධ කරනවට රටේ මහජනයාගේ මුදල්
ලොකු වෙනසක් වෙයි මේ පාර🙏🙏🙏
අනිවාර්යයෙන්ම
Una
මේ අය බස් එකෙන් බහිනකොට මට මතක් උනේ හම්බන්තොට සෙල්ලම් පිස්තෝල කාරයා සහ ඒ ආණ්ඩුව.
මාලිමාවට ජයවෙිවා 👍💪💪🙏
Ranjan, Harsha & Gen.SF must join JVP
No need 😅
Malimawe vinasaya
රංජට නිදහස දීලා මහමැතිවරණයට එනවා දකින්න ආස කව්ද
Boruwata awilla thiyenne lakunu daganna
හොද වැඩෙි...අපේ ළමයාට බාර ගානක් යනවා බෙහෙත් වලට...ගන්නෙම ෆාමිසියෙන්මයි...කොයි වෙලාවකවත් රෝහලේ බෙහෙත් නැ කියනවා...ස්වාභාහදහමෙන්ම මුන්ට දඩුවම් දෙන්න ඔිනි..
හරි තැනින් පටන්ගත්තා. ඔබලා පත්කලේ ඔය දේවල් කරගන්න. බුදු සරණයි. ජය වේවා.
මේ පාරා NPP 🧭 ජය
tipper parking available😊
හදුන්නෙත්ති ඔයා කවුද කියලා දැන ගත්ත ,මාරයි ,ඔයා හොදට කලා ,ඉදිරියට සාධාරනයක් කරයි ,
රටේ ජනපති අපේ ජනපති අනුර සහෝදරයා වනවා සේම මෙම මජර කුුමය වෙනස් කල යුතු වරදාන වරපුුසාද නොලබන අදුෂිත බුද්ධිමතුන්ගෙන් සැදුම් ලත් ජාතික ජන බල ආණ්ඩුවක් තිබිය යුතුයි. අපි මාලිමාවට... ජය වේවා ශීු ලංකා මාතාවට...............
2024 anyone here?
WE HAVE TO DO SOMETHING HERE GUYS WE WANT TO MAKE THIS COUNTRY CIVILISED AGAIN
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව impoart කොමිස් +දත්ත විනාශ කරාට,NPP බුද්ධි අංශයට හොඳින් කල්පනා කර ඉතිහාසය සොයා ගැනීමට හැක. 2022.03.27
රන්ජන් අයියේ ඔයත් මෙයලා එක්ක එකතු වෙලා මේ රට සුරියටම ගොඩ ගන්නකෝ ඔයටත් මේයලා වගෙම හරිම අවන්කයි මම ඔයටත් ගොඩක් ගරු කරනව ❤❤❤❤ ආදරෙයි ඔක්කටම
රංජන් අයියා මම හිතු ඔයත් අපිට එකතුවෙයි කියලා ඔයාලා හැමොම ආරක්ෂා වෙන්නඔන බුදු සරණයි ආදරෙයි සහොදරයො ඔක්කොම පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤
Ranjanta paksha walata sahaya dena eka thahanam!! Eekai case eka
Ehema karoth aaye hiree yanna wenawa!!
Eeka dn me anduwen nathi karai
හදුන් සහෝදරයා.. 🎉️
මං කරන්නේ ත්‍රීවිලර් එකක් හයර් කරන එක අපිත් පොහොට්ටුවට ජන්දෙ දුන්නු මිනිස්සු නමුත් මේ පාර මට හැකි පමනින් මාත් සමග හයර් යන සෑම මිනිසෙක්ම ත්‍රීවිලර් රතයයෙන් බස්සන්නේ මේපාර මාලිමාවට මාත් දෙනවා ඔයගොල්ලොත් දෙන්න කියන පනිවිඩය දීලයි කතා කරන 100 දෙනෙග්ගෙන් 85 විතරම මේපාර මාලිමාවට දෙමු පුතේ දෙමු මල්ලි දෙමු අයියේ කියන වචනෙකිං තමයි බහින්නේ ආර්තිකේ අප්පටසිරි වෙන්න අමාරැයි ඒක ත්‍රීවිලර් රස්සාව කරන අපිට හොදටම දැනෙනවා යන එන මනුස්සයෝ කියන කතා වලින් වෙනසක් වෙන්න ඕනි අවුරැදු 74ක් රට කරපු එවුන් තවත් ඉල්ලනවා දෙන්නලු කරන්නම් ලු මොනා කරන්නද රට කාපු පරයෝ මාලිමාවට ජය
මුන්ට හෙනගහනවා,,බොල ,,කාලකන්නි ,,,කීදෙනෙකුට,,මේවා ,දීලා ඇද්ද,,😢😢,,,
අර හැම එකටම ස්ට්‍රයික් කරන වෛද්‍ය සංගමය මේ ගැන කතාවක් කරලා නැහැ. එගොල්ලන්ට තියෙන්නෙ වරප්‍රසාද අඩුවීම් ගැන ප්‍රශ්න විතරයි.
Un katha kala bn
ඒක වෘත්තිය සමිතියක්. ඒ කියන්නේ වෘත්තිකයන් ගැන කතා කරන, negotiations කරන අය. Strike කියන්නේ ඒකට. මෙතන තියෙන්නේ ක්‍රමවේදය ගැන ප්‍රශ්නයක්.
NPP ජයවේවා 👏👏👏👏👏💖💖💖💖💖💖
පෞදිගලිකව සමහර ඇමතිලාටනම් කැමතිනෑ.. හැබැයිමේක හොඳ පටන් ගැනීමක්.. මොකද අපි හාල් කියලා කන්නේ ආසනික්, පලතුරු කියලා කන්නේ වහ, බෙහෙත් කියලා මොනා බොනවද දන් නෑ...
Storekeeper වගේ පොඩි මනුස්සයෙක්ගෙන් පොරවල් වගේ ප්‍රශ්න අහනවා... මෙහෙම එනකොට මේවට වගකිවයුතු නිලධාරින් අරගෙන වරෙල්ල අනික stock බලන්න එද්දි ඒවගේ stock 1ක් ගැන හරියට දැනගෙන එන්න ඕනි... මේ වීඩියෝ 1 හරියට බලන අයට මෙතන ඉන්න මැති ඇමතිවරුන් ගෙන් කව්ද පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි කව්ද ගෙදර ඉන්න ඕනි කියලත් තෙරෙනවා.... 🤭🤭😥😥
කෝප් කමිටුවෙ ප්‍රශ්න කිරීම් ගැන තව වීඩියෝ තියනව බලන්න.. මේක මේ site visit එකක් විතරයි..
Aniwaren
එයා දන්නෙ නැති නම් සුදුසු නැහැ job akkata
Methana pennanne varaddak.parlimenthuwe inna ona naththe kauda kiyana eka venama prashnayak.mn nm hithnne nikan padi aran sabavarekata vath penne nathi ministers lt vada me aya hari.cope commitee eke cases news valin pennana kota kochchr me rata dushitha da kiyl hithenawa.
👍
මුන්ට දඩුවමි දෙන්නනමි මාලිමාවට රටෙි බලය ලබාදෙමු.
රන්ජන් මාලිමාවට ජයවෙිවා මාලිමාවට රටමඑකතුවන්න
පාලිත තෙවරප්පෙරුම සිටියානමි අනිවාර්යයෙන්ම මාලිමාවට සහයෝගය දෙනවා හරි මිනිසුන් හරි තැන හරි වෙලාවට සිට ගන්නවා
ජාජප්ක්ස කියන වන සත්තු පත් කලේ නැත්තම් මේ රට මීට වඩා හොද තැනක අද තියෙන්න පුලුවන්.
ජයවෙවා ජයම වෙවා ඔයලා එක්වෙලා වැඩ්කරනකොටම හරිම අඩම්බරයක් ඩනෙනවා ඔහොම්මම පගලම යමු
according to my opinion , this stock is not to be destroyed. this is to resell to pharmacies under hand. i think SPC has informed that this stock has being already distroyed . but actually it didnt. this has been keeping here and sell to the private pharmacies and doctors from the back door and some group is earning money. God bless sri lankan citizens.
මගේ රටට දලදා හිමි සරනයි
ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ට බෙහෙත් නැහැ ...ඔන්න මේ පාලකයන්ගේ වැඩ ...කල් ඉකුත්වූ බෙහෙත් ...අපරාදෙ මුදල් ...මේ බෙහෙත් ලෙඩ්ඩුන්ට දුන්නොත් නොයෙක් ලෙඩ ...මරණය පවා සිදුවෙන්න පුලුවන් ...🦷🦴🚫⚠️️⚠️️⚠️️⚠️️🚫🚫🚫🚫🦴🦴🦴🦷🦷☠️💀☠️☠️☠️☠️💀💀💀
ජවිපේ ආන්ඩුවක් ආපූවාම රජයේ හොර ගුහාවල් ඔක්කොම හොයලා බලන්න ඕනී,
අවා අවා ආන්ඩුව ආවා
I started my life as s warehouse store keeper in 1974 in the UK and left my job as a store supervisor. Please give me the job to look after the medicines and medical equipment.i am now a lawyer. If I am in charge all hospitals will have drugs all the time without shortages. What a waste of precious resources of billions of Pounds Sterling
මාලිමාවට ජය වේවා සහොදරයා
මේ සැරේ මුලු රටම මාලිමාවට 🧭 ❤💪😊
හදුන් හෙට්ටි රන්ජන් රාමරයක විසදන දේවල් වලට ආපහු සුපිරි බඩු ජයවේවා සේරම අයතන චකින් කරන්න 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼
දැන් මේ බෙහෙත් කල් ඉකුත් වෙච්ච ඒවා කියනවා නේද ඇයිමේ සල්ලි වලින් ගෙනාව බෙහෙත් නේද මේ ඇයි මෙහෙම අපරාධ කරන්න මුන්ට හෙන ගහාන්න එපැයි. 🧭 මේ පාර මේ හැම වරදම නිවැරදි කරන්න ඕන අනුර මහාතා ඔබතුමාව දැඩිව විස්වාස කරලා අපේ මනාපය දෙන්නෙ මේ වරද කරපු හැම එකාටම දඩුවම් දිය යුතු
රංජන් රාමනායක ♥️
Osam. Keep it up. Forward March with all mighty God!!
මේවා ඒකාලෙ හරියට මිනිස්සු අතරට ගියානම් මේ පාර චන්දෙ දිනන්නේ මෙහෙම නෙවේ❤
මාතර මිනිසුන්ට දොස් කියන්න එපා එද රටම ගෝටා ඇතුලු රාජපක්ෂ හොර නඩෙිට රැවටුනා මෙදා මුලුරටම මාලිමාවට අපේ වරද හදා ගනිමු මාලිමාවට ජයවෙිවා
jvp.Good job
ජෙ වි පි. අපි ඔබලා සමගයි.❤
කල් ඉකුත් වෙලාලු..යකෝ මේ අපේ රටේ අපේ සල්ලී...රුපියල් සත ද...කෝට් ගානක් යකෝ....හෙනගහනවා සක්කිලින්ට
මේ.මනුස්සයා මොනවා කරන්නද.වගකියන්න ඔනි එවුන් ගෙදර සැපට😂
දුප්පත් මිනිසුන් වෙනුවෙන් දීමට ඇති බෙහෙත් වර්ග කල්ඉකුත් වෙනතුරැ ගබඩා වල තබාගෙන විනෂ කරන පල් හොරැ ඉන්න ආණ්ඩුව පලවාහරින්න පෙලගැසෙමු.
රන්ජනුත් එකතු වෙලා ඉන්නවා.හදුන්නෙත්ති එක්කම...දිගටම එකා වගෙ හිරියොත් අපිට හොද අනාගතයක් ...මේ පෙනවනෙ මහාජන මුදල් වලට වෙන වින්නැහිය...අහො දෙවියනේ අපි සල්ලි නෙද මේ
මේ මෛත්රීගේ ආණ්ඩුව කාලේ එකක් එතකොට කෝප් කමිටුවේ හිටියෙ මේ කට්ටිය හදුන්නෙත්ති සභාපති
අවුරුදු ගණනාවක් රට පාලනය කළා, අද වෙනතුරු ඖෂධ ප්‍රතිපත්තියක් නැහැ. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රතිපත්තියක් නැහැ. කවදද මේ දේවල් නිවැරදි වෙන්නේ
Niyamai Niyamai. Jaya. Anuraha. ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍
ආයෙ රට හදන්න හදුන්නෙත්තිලා ගේන්නම ඕනි❤️
ඇමති පකයාගෙ ඉදන් නිලදාරි කියන සේරම හොරු..එකෙක් දෙන්නෙක් ඇරෙන්න...
ඇමති පකය තමා බන් ලොකුම හොරා....උන් හොරා කන නිසා....අහින්සක පොඩි නිලදාරිනුත් නිකන්ම හොරු වෙනව......
After 3years of this visits, Is this solved and come to a system dear committee?
Munta හෙන ගහනවා ඉස්පිරිතාලෙ බෙහෙත් ගන්න gihama ඔක්කොම දෙන්නේ parmasiyen ගන්න අහිංසක මිනිස්සු mun marala අහිංසක චූටි දරුවෝ marauwa බෙහෙත් natiwa sha kal ekuth u බෙහෙත් දීලා දෙවියෝ කොප වෙලා munta යන්න අපායක් na obatumala mewa හොයලා බලන්න Athtenma pin ඔබට ජය
හඳුන්නෙත්ති සහෝදරයා ♥️♥️♥️♥️🧭
LET SAVE RANJA JVP LET DO SOMETHING NOT JUST BLUFFING
LETS SAVE COUNTRY FROM rajapakshas
රන්ජන් රාමනායක අගමැති උනානම් එම කොමද නෙද ලොවෙත් පොඩි මිනියා ගැන හොයලා බලන්වා
රංජ අගමැති 😂😂😂
ගොං විදියට හිතන්නෙපා බං... අගමැති වෙන්න ආර්තික විද්‍යාව දේශපාලන විද්‍යාව ගැන දැනුමක් උගත්කමක් තියෙන්න ඕන... රංජන් හොද මිනිහෙක් තමයි හැබැයි එයා නලුවෙක් මිසක් උගත් මිනිහෙක් නෙමෙයි....චන්දෙ පාවිච්චි කරද්දි බුද්ධිමත් විදියට හිතන්න
❤❤❤❤❤ ජයවේවා මාලිමාවට
හඳුන් ❤💚💙
රංජන් අයියා ජනපතිතුමාට එකතුමිව අපිට සතුටක්🎉 🙏🙏🙏
හිටපු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මේ ආණ්‌ඩුවේ එ සම්බන්ධ ඇමැති වරුන් මේවාට වග කිව යුතුය අහිංසක ජනතාව හැමදාම අදුරේ මෙවා shahagahana අපරාධ යන්න අපායක් නැතැ
6 magen mawath sub karanna yalu
ඔන්න වැඩ අම්මො ඔකෛඉ රටෙ වෙන්න ඔනි අපෙ උන් පාසනම් දුන්නත් කනවා බොනවා පවු අපෙ මිනිස්සු ☸️✝️☦️☪️⚛️🛐🕉️✡️☯️🔯♈️🕎♉☮️මෙවා බාරෛඉ🇱🇰🇱🇰🇱🇰🇱🇰
මෙවා වහාම වගකිය යුතුයි කො ලොයස්ලා......
🇱🇰
Sunil hadunneththi man3i tumata sthuthi❤ranjan athulu samata me kala sewayata niduk nirogi dirgau piri jivithayak labewa ❤