අනුරගේ බඹරේ වැල්ලේ කැරකෙන පාටයි ආ..

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 307

  • @tilakatilaka365
    @tilakatilaka365 Месяц назад +116

    මේ වගේ වැඩසටහනක් දැක්කමත් සතුටක් අපේ රටේ හොද කාලය ඇවිල්ලා විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 Месяц назад +92

    සියල්ල නිවැරැදි ලෙස සිදුවෙනවා .රට හරි මාර්ගයට එනවා .ඔහොම ඉදිරියට යමු ❤

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 Месяц назад +55

    මේ වගේ එකක් දැක්කා මුල්ම වතාවට.. කලින් තිබුනේ ඉතින් හොර මගඩිනෙ... ආණ්ඩුවට ජයවේවා ජයවේවා 😊

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m Месяц назад +109

    සුපිරි නිලධාරීන් ❤❤ මේ වා කලින් දැක්කෙ නෑ

    • @Priyani-z5l
      @Priyani-z5l Месяц назад +1

      Kalin kare owa horakam karapu akane

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 Месяц назад +24

    මේ වගේ දෙයක් වීඩියෝ එකකින් වත් දැකල තිබුණෙ නෑ. රටට රජයට මහජනතාවට යහපතක් අභිවෘද්ධියක්ම වේවා !

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 Месяц назад +137

    රත්නදීප,ජන්මභූමි,ලංකාදීප විජයභූමි මේඅපේ උදාර වූ මාතෘභූමියයි.......රාජා භවතු ධම්ම්කෝ ජන කායකයා දැහැමි වනවිට රටට යහපතක් උදාවෙනවා .පොහොසත් ලස්සන රටක් බිහිකරන්නට ඔබ අපි හැමදෙනාටම හැකියාව ලැබේවි ....ජයවේවා !!!

    • @CharlieJone-b8m
      @CharlieJone-b8m Месяц назад +3

      ❤❤❤❤

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 Месяц назад +2

      🎉🎉🎉❤❤

    • @darshanediriweera4056
      @darshanediriweera4056 Месяц назад

      රත්නදීප,ජන්මභූමියේ මානික්‍ය සේ ඇත්තෙ ඒ අභීත දූපුතුන් ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි.

    • @kalumrathnayaka1411
      @kalumrathnayaka1411 Месяц назад

      ❤❤❤

  • @harsha92251
    @harsha92251 Месяц назад +13

    අම්මපා මේ මොකද වෙන්නේ... සුපිරියි... අනුර සහෝදරයාට ගහපු කතිරය ❤

  • @nuranura4103
    @nuranura4103 Месяц назад +47

    මේවා අපි කලාන්දැකලා නෑ නියම රජයක් ❤❤❤

  • @malithanuranga9262
    @malithanuranga9262 Месяц назад +31

    සුපිරි සුපිරි

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 Месяц назад +116

    අනුරාගේ වේලාව පමණක් නෙවි සකර ජනතාවගේම හොඳ වෙලාව ❤❤❤❤

  • @විශ්වය-ඝ2ප
    @විශ්වය-ඝ2ප Месяц назад +104

    පටන් ගත්තා විතරනේ. අඩුපාඩු හදාගෙන යමු ඉදිරියට..මාත් දකිනවා මීට වඩා සංවිධානය වෙන්ඩ ඕනේ එවගේම පොඩි අවබෝධයක් තියෙන්ඩ ඕනේ කරන වැඩේ ගැන සහ එහි පවතින මැණික් ගල් සම්බන්ධව..

  • @MenakaMenu-zg3cw
    @MenakaMenu-zg3cw Месяц назад +9

    නියමයි ජයෙන් ජයම වේවා මාතෘ හූමියට 🙏♥️♥️♥️

  • @wijayasingherajapaksha9725
    @wijayasingherajapaksha9725 Месяц назад +14

    මේ වගේ රත්තරං මිනිස්සු තියාගෙන රටේ මිනිස්සු විහින් දුක් වින්දා.. දැන් වත් කරපු මෝඩකම් නැවත කිසිදාක නොකර දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බුද්ධිමත් ව කටයුතු කරමු. මේවට නායකත්වය දෙන සියලු දෙනාට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලැබේවා ❤

  • @UdaporuweNandawathi
    @UdaporuweNandawathi Месяц назад +7

    ඔබ ලාට කියන්න බැරි තරමි පිං අපි මෙය දැලාම .නැහැ ජයෙන්ජයම ලැබෙවා

  • @1M_AUDIENCE
    @1M_AUDIENCE Месяц назад +29

    මගේ පලවෙනි චන්දෙත් මැනිකකට දුන්නෙ කියල මතක් වෙද්දි 💖😊

  • @nilanthi22nila93
    @nilanthi22nila93 Месяц назад +26

    කවදාවත් මේවා විකුණනවා ප්‍රසිද්ධ කරලා නැහැ... ඇත්තටම දැකීමත් සතුටක්

    • @samansomarathna2499
      @samansomarathna2499 Месяц назад

      Oyala dakala nathi unata maawa aadikaala sita wana dayak. Paw ana oya...😂😂😂

    • @sandunsansadaruwanjayathil3593
      @sandunsansadaruwanjayathil3593 Месяц назад +2

      ⁠​⁠@@samansomarathna2499
      මොලේ බාගෙට හැදිච්ච මන්ද මානසික පොල් කාවයියෝ ආදි කාලේ සිට උනා කියලා අපිත් දන්නවා හැබැයි ප්‍රසිද්දියේ නෙවේ...😂😂 අත යටින් උඹලයෙ මහ එවුන් ඕවා යට්මඩ ගැහුවේ

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq Месяц назад +32

    නියමයි..
    නියමයි....

  • @sanjeewarathnayaka2909
    @sanjeewarathnayaka2909 Месяц назад +21

    ඒ වීඩියෝ එක දැක්කට පස්සේ මටත් ඒ සම්බන්ධයෙන් ආසාවක් උනන්දුවක් ඇතිවුණා

  • @gamunushantha7877
    @gamunushantha7877 Месяц назад +10

    👍👍විදේශිකයිනුත් සම්බන්ධ කරගෙන නව අංග එකතු කර ආකර්ෂණීය ලෙස පවත්වන්න.ප්‍රචාරය වැඩිකර පුලුල් ලෙස පවත්වන්න.

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte Месяц назад +92

    අපේ අව්ංක ජනාධිපති තුමාට ජයවේවා රටට සෞබග්‍ය උදාවේවා මාලිමාව බොහොකල් වැජ්බේවා සතුරු උවදුරු බ්ංගවේවා

    • @maxrocket7759
      @maxrocket7759 Месяц назад +1

      Pacha kiyala mic paluwa lapaya dan kediri ganwa. Boruwa wapiruwa unge boruma dan eliwenawa 😂mun wage mandabuddika tikak thama innawa

    • @GeethMeeella
      @GeethMeeella Месяц назад

      ​@@maxrocket7759උඹලට දුක ඇති මේව හොරාට කන්න බැරි වෙච්ච එක ගැනන නේද. මේවා කලින් දුන්නේ මහින්දගේ ගෙදරදි. යාළු ගෝල බාලයන් තමයි වෙන්දේසියට එන්නේ. හැබැයි මැණිගල් දෙන්නේ මහින්ද කැමති කට්ටියට. නැත්තං ඒව ඩේසි ආච්චිගේ මල්ලට දානවා. දන්නවනේ ඒ ඩීසීආච්චිගේ මල්ලට වැටෙනවා කියන්නේ මොකක්ද වෙන්නේ කියලා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @manjuperera
      @manjuperera Месяц назад

      ​@@maxrocket7759ponnayek wenna epa booruwo

    • @SLPathU
      @SLPathU Месяц назад

      ​@@maxrocket7759අඩේහ් එච්චර දුකක්😂😂😂

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 Месяц назад +5

    කවදාවත් දැකලා නැහැනෙ ..රට පොහොසත් වේවා 🙏🙏🙏

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh Месяц назад +25

    මාරයි ජීවිතේ පලවෙනි වතාවට දැක්කේ ❤❤❤ akd

  • @kasunaruna7563
    @kasunaruna7563 Месяц назад +147

    අනුරගේ නොවේ මහජනතාව ගේ වාසනාව.. මොකද ජනාධිපති තුමා කිසිම දෙයක් අරන් යන්න ඇවිත් නෑ

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya Месяц назад +2

      Aniwaryenma 👍

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад +1

      හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅

    • @Priyani-z5l
      @Priyani-z5l Месяц назад

      Na aya kewe rate nayakaya hoda nesa hamadama hoda wedeyata wanawa keyana aka

    • @rashinipanchalee
      @rashinipanchalee Месяц назад

      නියම කතාව තන්ක්ස්

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d Месяц назад +32

    අපි කවදාවත් දැකලා තිබුනද මේවගේ දෙයක් මීට පෙර ජනතාවට බලාගන්න හැමදේම ජනාධිපති තුමනි නියමයි නිළදරින් නියමයි ජ්‍යාවේවා ❤️❤️

    • @prasannasenavirathna9383
      @prasannasenavirathna9383 Месяц назад

      නිලධාරීන් තමන්ගේ වගකීම ඉස්තරම් අන්දමින් කරනවා පේනවා ඉවසන්න ❤❤❤❤❤❤❤❤❤j

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm Месяц назад +51

    මේ මාස 6 ය වස් දොස් අරින කාලේ ඉට පස්සේ වැඩ බලාගන්න පුළුවන් ජනතාවට

  • @koekloeren3797
    @koekloeren3797 Месяц назад +67

    රටේ වාසනාවට අනුර ජනපති කලේ ,, රට හදන්න අනුරට බැරිනම් කවුරැත් නැ

  • @Ferona-js8co
    @Ferona-js8co Месяц назад +7

    අදමයි දැක්කේ.😮.අපේ රටට වාසනාවයි.

  • @ENOKAPERERA-u3g
    @ENOKAPERERA-u3g Месяц назад +10

    පලවනවතාවට දැක්කේ❤❤❤

  • @susanthasuzy4473
    @susanthasuzy4473 Месяц назад +3

    ජය වෙවා❤🎉🎉

  • @MalKanthi-p7w
    @MalKanthi-p7w Месяц назад

    හරිම සතුටුදායක දෙයක් ,රටට,ජනතාවට ජයවේවා ❤

  • @vimalavimala8190
    @vimalavimala8190 Месяц назад +11

    නියමයි අපේ ලංකාවට ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk Месяц назад +16

    එය මහජනතාවගේ වාසනාවයි,.. අනුරව තෝරාගැනීම ජනතාවගෙ වාසනාවයි ❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад

      💯✅💯✅💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg Месяц назад +3

    හැමදේම මහජනතාවට විවෘතව❤❤❤❤

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y Месяц назад +17

    වාසනාවන්ත කල ලබා❤❤❤❤❤

  • @PadminiKurukgamage
    @PadminiKurukgamage Месяц назад +7

    A.K.D.u.r.laki.man.we.love.godbless..
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilafernando6023
    @chamilafernando6023 Месяц назад +5

    මේ වගේ දෙයක් දැක්කෙත් අද. සතුටුයි. ❤

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg Месяц назад +5

    කොහොම හරි භාණ්ඩාගාරේ ඩොලර් වලින් පුරවා ගගමු ❤❤❤❤

  • @kantakanata9643
    @kantakanata9643 Месяц назад +10

    අපේ ආදරනිිය ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයම වෙිිවා
    අපේ ලස්සන රටට ජයම වෙිිවා
    තුණුරුවන් සරණයි
    ඩුබායි සිට ආදරෙන් ❤🙏

  • @hasinimalage3355
    @hasinimalage3355 Месяц назад +2

    විනිවිද භාවයෙන් කටයුතු කිරීම. අපේ රටට සුභ කාලයක් උදා වෙනව. දැක්කමත් සතුටුයි. ❤

  • @NadeemaliNadeemali-f8z
    @NadeemaliNadeemali-f8z Месяц назад

    ජීවිතේ පළමු වතාවට දැක්කෙ මේ දේවල්.හරිම සතුටුයි..❤❤❤❤

  • @LalWijesingha
    @LalWijesingha Месяц назад +28

    මෙය මැද පෙරදිගට අරන් යන්න. සල්ලි
    තමයි. එත කොට භාණ්ඩා ගාරෙ පිරෙයි.

  • @missakatharana5085
    @missakatharana5085 Месяц назад +61

    මේවගේ දේවල් වෙනද දකින්න ලැබෙනවද මේකට තමයි කියන්නේ විනිවිද බව කියල

    • @احمد-و3س5ر
      @احمد-و3س5ر Месяц назад

      Ekathama math hithuwe

    • @srimathirajapaksha9536
      @srimathirajapaksha9536 Месяц назад

      ❤❤❤❤❤

    • @samansomarathna2499
      @samansomarathna2499 Месяц назад +1

      Oyala dakala nathi unata aadi kaala sita karanna dayak. Kadaa yanawa kiyala ohoma wahal wanna apa...
      😂😂😂

    • @sandunsansadaruwanjayathil3593
      @sandunsansadaruwanjayathil3593 Месяц назад

      @@samansomarathna2499​⁠​⁠​⁠
      මොලේ බාගෙට හැදිච්ච මන්ද මානසික පොල් කාවයියෝ ආදි කාලේ සිට උනා කියලා අපිත් දන්නවා හැබැයි ප්‍රසිද්දියේ නෙවේ...😂😂 අත යටින් උඹලයෙ මහ එවුන්

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k Месяц назад +1

    රටට ජයවේවා ❤️

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr Месяц назад +4

    පුදුම සතුටක් හිතට දැනෙන්නේ , අපේ රටට හොද කාලය උදා වී ඇත

  • @sudanapoli6016
    @sudanapoli6016 Месяц назад +7

    Budusaranai srilanka ❤❤❤❤

  • @shanikaperera4555
    @shanikaperera4555 Месяц назад +9

    නියමයි.විදේශිකයන් එහෙම සම්බන්ධ වෙන්නැද්ද මේකට.

    • @Astrogregary
      @Astrogregary Месяц назад +1

      Foreigners la adui. Idiriyedhi connect vei.

  • @DammikaDammika-un3qk
    @DammikaDammika-un3qk Месяц назад +3

    Great job ❤❤❤

  • @DammiEdirisingha
    @DammiEdirisingha Месяц назад

    Laga ena nawa wasare mage maw බිමට kiriyen peniyen ithirewa..ජයවේවා ❤️❤️❤️❤️

  • @nishannest2399
    @nishannest2399 Месяц назад +30

    ඕක ඕයිට වඩා විස්තර දාන්න පළපුරුදු මැණික් වෙන්දේසි කරුවෙකු මගින් කරමු.

    • @CharlieJone-b8m
      @CharlieJone-b8m Месяц назад +2

      පුරුදු කාරයෝ පට්ට හොරු bro ❤

  • @Indusamarage
    @Indusamarage Месяц назад +12

    මේකට විදේශිකයන් එන්නේ නැතිද .

  • @rankothgevijesinha
    @rankothgevijesinha Месяц назад +11

    රට හදල මිසක් අත අරින්නෑ ❤❤❤

    • @priyanthiliyanagunawardana1777
      @priyanthiliyanagunawardana1777 Месяц назад

      ලොවෙත් නැහැ ..ජයවේවා මගේ මනාප ය මැනික් කැට වලට්‍යි දුන්නෙ.❤❤

  • @sumanagajanayake
    @sumanagajanayake Месяц назад +16

    First time we see such an auction

  • @Mallika-yd4pq
    @Mallika-yd4pq Месяц назад +15

    රටෙ ලස්සන වෙඩ පෙන්වා දී මම අපිට සතුටක්

  • @PushpaPerera-x8y
    @PushpaPerera-x8y Месяц назад +1

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා budusaranai .🙏🙏🙏

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Месяц назад +3

    මේ මැණික්වල තියෙන ගුණාංගත් ඒ පාරිභෝගිකයන් ඉදිරියේ තැබීමෙන් එයට වැඩි වටිනා කමක් ලබා ගත හැකි අතරම එය මිලදී ගැනීමට පාරිභෝගිකයන් අවබෝධයකින් මිලදී ගැනීමකට පෙලඹීමත් වැඩි වර්ධනයක් දැක ගත හැකි වේ.

  • @shanijamie8008
    @shanijamie8008 Месяц назад +4

    Wowwww❤

  • @amabey68
    @amabey68 Месяц назад

    මේ මොහොතේ පටන්ම. අපි හැමෝටම ගොඩක් වාසනාවන්ත වේවි ඉදිරි ගමන
    අනුර දිසානායක ජනාධිපතිතුමා අවංක දැහැමි නායක උත්තමයෙක් 🌹🌹🌹💞💞💞🙏🙏🙏

  • @Saman-m1j
    @Saman-m1j Месяц назад +5

    පොඩි පොඩි වැරදි පෙන්නන අයට මේවා පෙනෙන්නෙ නැහැ...

  • @dil9339
    @dil9339 Месяц назад +2

    හැම එකම අනුරට 😂😂😂

  • @suminda8308
    @suminda8308 Месяц назад +9

    අනේ රටටම වාසනවන්

  • @sandyakumari7862
    @sandyakumari7862 Месяц назад +2

    අනුර කුමාර මැතිතුමා ජනපති නොවන්න මේවා කිසිදා දිනක ජනතාවට දකින්න ලැබෙන්නේ නැත😢 එතුමාට මේ රට දියුණු කරන්නට වාසනාව ශක්තිය🎉 ලැබේවා🎉 ජයෙන් ජයම වේවා🎉

  • @prabashinihemachandra5188
    @prabashinihemachandra5188 Месяц назад +2

    කවදාවත් නොදුටු දෙයක් ❤❤❤

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l Месяц назад +2

    මේව මෙහෙම වෙනවනම් රටට ලොකුආදායමක් ලැබේවි.
    ජාත්‍ය්න්තර වෙලෙන්දන්ටත් අවස්තාව දෙන්න වැඩිමිලක් ලැබේවි.

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 Месяц назад +24

    මෙහෙම දේවල් ඉස්සර දැක්කෙ දන්නෙ රාජපක්ෂ ලා විතරයි නේද

    • @GeethMeeella
      @GeethMeeella Месяц назад

      මේවා කලින් තිබ්බේ තංගල්ලේ කාල්ටන් නිවසේ. කාටත් යන්න බෑ ඒ වෙන්දේසි වලට. මහින්ද විශේෂයෙන් ආරාධනා කරන කට්ටියට විතරයි යන්න පුළුවන්. විකුණ ගන්න බැරි උනෝතින් ඩේසි ආච්චිගේ මල්ලට තමයි වැටෙන්නේ. ඩීසියා ආච්චිගේ මල්ලට වැටෙන ඒවා නාමල් යෝෂිත රෝහිත වගේ අයට ගන්න පුළුවන්. මොකෝ විකිණෙන්නේ නැත්තේ මිලක් නැති හංදනේ. මිලක් නෑ කියන්නේ ඒගොල්ලෝ කවුරු ගත්තත් පාඩු නෑ රටට...😂😂😂😂😂😂

  • @janranijanrani2187
    @janranijanrani2187 Месяц назад

    Great..great..

  • @PathminiAthukorala
    @PathminiAthukorala Месяц назад +11

    දැ.හොරකමිි.නෑ.එලිපිට.මෙිිවා.සිදුවෙනවා

  • @rangapradeep4035
    @rangapradeep4035 Месяц назад +20

    සජබයියොන්ට රෙවිලා ඉන්නෙ දැන් මෙවා දැකලා...

  • @ManawaSMMArachchige
    @ManawaSMMArachchige Месяц назад

    Great job

  • @Athula12165
    @Athula12165 Месяц назад +15

    Dubai වල තියන්න.. සල්ලි හොයන්න ඕනෙනම්

  • @bastianweliwatte2297
    @bastianweliwatte2297 Месяц назад

    Great go ahead🎉🎉

  • @adariyasinghe127
    @adariyasinghe127 Месяц назад

    Never, අනුර සහෝදරයාගේ බඹරෙ වැල්ලේ කැරකෙන්නේ නෑ. නමුත් මතුදිනක ලාංකේය ජනතාවගේ බඹරෙ වැල්ලෙ කැරකේවි. එයැයි පරම සත්‍ය.
    ජයවේවා දුක්විදින, දුක්විඳපු ජනතාවට.

  • @ghfdgxd4280
    @ghfdgxd4280 Месяц назад +8

    ❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Месяц назад +7

    අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා
    ප්‍රමුඛ මාලිමාවට ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට
    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.
    ආදර්ශමත්. 💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪

    • @IshanLakruwan-e1j
      @IshanLakruwan-e1j Месяц назад

      😂😂😂😂 ලංකාවෙ ජෙම් බිස්නස් එක හෑල්ලු කරන්වා ඔය මිල නෙවෙයි මැටි හරක් ගල් බාල්දු කරනවා

  • @priyantha9310
    @priyantha9310 Месяц назад +3

    Good job

  • @JeewanthiKarunathilaka
    @JeewanthiKarunathilaka Месяц назад +4

    Lnkwe hitiya nm gnnwa mama.❤

  • @christyperera1765
    @christyperera1765 Месяц назад

    Siyawas gananak api dutu sihine jayawewa malimawata ❤

  • @senethemachandra5517
    @senethemachandra5517 Месяц назад +5

    Ane ape awanka Janadhithumata pihitawenna. Manik mudalalilata bohoma pin.🙏🙏🙏 Rata nayabarin mudawa Japan Rata wage hadanna wasanawa udawewa.❤

  • @manjilasiri7704
    @manjilasiri7704 Месяц назад +5

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @turneyindrajith8967
    @turneyindrajith8967 Месяц назад +3

    ඉස්සර වගේ මාට්යා නැහැ එකයි වට්නා කම ඕකේ ලොකු මැජික් නැහැ නායකයෝ අවංක නම් නිලධාරින් රටට සම්පතක්

  • @yasorajapaksha542
    @yasorajapaksha542 Месяц назад

    Budu saranai devi pihitai ❤❤

  • @ninalanka1874
    @ninalanka1874 Месяц назад +5

    Jaya wawa Jaya wawa 🙏🏻 apa sir Lankawat yhapathk wawa A.K.D.janpath budusarni Davi phtai ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya Месяц назад +5

    Janathawa Malimawata ADAREI ❤❤🙏

  • @rohithakumarakumara2694
    @rohithakumarakumara2694 Месяц назад

    දේශීය හා විදේශිකයන් මේකට ගෙන්නුවානම් වටිනවා

  • @SadamaliRuvan
    @SadamaliRuvan Месяц назад

    මගේ රටෙ රටකරවන ජානාධිපති ට බුදුසරණ යි

  • @System-change-SL
    @System-change-SL Месяц назад +7

    වෙන්දේසි කරුවා කිසිම පලපුරුද්ද ක් නැති පාටයිනෙ

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s Месяц назад +7

    පන්සලෙ මල් වට්ට්‍ය වගෙ ව්‍රෙන්දෙසි කරන්න බෑ මෙවා

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 Месяц назад

      ඔයා gem වෙන්දේසි දැකලා තියනවද?

    • @Astrogregary
      @Astrogregary Месяц назад

      Yes, first time nisa adu padukam thibuna. Mulin gems , buyers lata dakinna salasszvanna ona, pasuwa , Auction eka patan ganna ona.

  • @janakalilantha3254
    @janakalilantha3254 Месяц назад +1

    අයියෝ ,මම දන්නේ නෑනේ වෙන්දේසියක් තියෙනවා කියලා .දන්නවා නම් මම යනවා.

  • @lakmalevc-gr7lf
    @lakmalevc-gr7lf Месяц назад +2

    මේක රත්නපුරේ තියමු

  • @meriandiss6675
    @meriandiss6675 Месяц назад

    😍😍😍😍😍

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Месяц назад +1

    හිටපු දේශපාලුවොන්ගෙ කාලෙ මේවා පෙන්නුවෙ නැහැනෙ යකෝ.

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh Месяц назад

    අපෙ මැනික් ඉදිරිපත් කරන්න පුලුවන්ද වෙන්දෙසියට

  • @SepalikaKumuduni-l6l
    @SepalikaKumuduni-l6l Месяц назад +6

    ඩුබායි , වලට ත් ආරාධනා කරන්න.

  • @aruni-q6w
    @aruni-q6w Месяц назад

    ලස්සන පොහොසත් රටක් අනිවාර්යයෙන්ම අපට මැරෙන්න කලින් දකින්න
    පුලුවන් මාලිමා ආණ්ඩුව නිසා ❤

  • @UD-95
    @UD-95 Месяц назад +1

    මෙතන මැණික් බලලා යන්න ආපු උනුත් ඉන්නවා වගේ ඒ උනාට 🥲

    • @Astrogregary
      @Astrogregary Месяц назад

      No, Gem Authority eke , parana Holman. Thavamz innava. U ledak damma, Gem trade liasion nathi ayata , illanna bid karanna baha kiyala.

  • @damayanthiperera8178
    @damayanthiperera8178 Месяц назад +8

    වෙන්දේසි කරැ මාරැ කළොත් හොඳ නැද්ද

  • @lalithajayawardana8073
    @lalithajayawardana8073 Месяц назад

    mamath dakkamai manik vendesiyak❤❤❤❤

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha Месяц назад +1

    Me wage dewal dan tamai dakinnet ❤❤❤❤🎉🎉🎉

  • @hahhshshhs9634
    @hahhshshhs9634 Месяц назад +3

    වෙන්දේසි යක් දැක්කමයි

  • @Athula12165
    @Athula12165 Месяц назад +14

    මැද පෙරදිග රටවල් වලට ගේන්න මේවා ඒ මිනිස්සු හරි උනන්දුයි ඕවට දණ කුවේරයින් ඉන්නේ dubai වල.. අය්යෝ වේලෙනවානේ.. මොකක්ද ඔය..

    • @GeethMeeella
      @GeethMeeella Месяц назад +3

      ඒක ඇත්ත . මේ වගේ වටිනා ගල් විකුණනවා කියන්නේ බොරු show up එකක් දෙන්න ඕනා. ලොකු හොටෙල් එකක් වෙන්න ඕන, environment එක rich වෙන්න ඕන, හොඳ මාකටින් පාරක් යන්න ඕන, සල්ලි තියෙන ලොකු ලොක්කෝ සෙට් එකකටම ඉන්නවයිට් කරන්න ඕන. ලංකාවට විතරක් නෙවෙයි මේවා ලෝකෙටම විවෘත වෙන්න ඕන. මොකෝ ලංකාවෙ මැණික් කිව්වම ලෝකේ ඉතාමත්ම හොඳ පිළිගැනීමක් තියෙනවා. අපි ඒක හරි විදිහට මාකට් කරන්න ඕන. විශේෂයෙන්ම ගුවන් සේවාවේ ඇතුලතදී මේවා මාකට් කරන්න පුළුවන්.

    • @chapterwithraj6610
      @chapterwithraj6610 Месяц назад +1

      මේක පළවෙනි පාරටනේ ඒ අය කරන්නෙ.දෙවනි වතාවෙදි මීට වඩා සාර්ථක දෙයක් ඔවුන් කරයි.

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 Месяц назад +2

      @@GeethMeeella මේ විධිහට හරි ප්‍රසිද්ධියක් දීපු එක කොච්චර අගෙයිද ඊළග වෙන්දේසිය විදේශිකයන් ගෙන් පිරී පැවතේවා යයි පතමු

    • @GeethMeeella
      @GeethMeeella Месяц назад

      @@gunapalamalavige8151 ඔව්. අඩු ගානේ මේ තරමින් හරි පටන් ගත්තානේ. නැත්තම් මේ මැනික් ගල් ටිකත් ඩේසි ආච්චිගේ මැනික් මල්ලට යන්න තිබ්බ ඒවානේ.. 😉 ජය වේවා..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад

      💯✅💯✅💯✅💯✅

  • @srimadeepani2321
    @srimadeepani2321 Месяц назад +3

    වෙනදාට මේවා වීදුරු කියලා basila ගසා kanwa නේද ...