Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒකනම් සහතික ඇත්ත සුදා...අපිට සතුටක් එක්ක පුදුම දුකක් තියෙන්නේ .මේ මනුස්සය ගැන..අපේ වාසනාවට මේ කිරි අම්මා මේ වගේ කිවුවොත් කරන දෙයක් කරන පුතෙක් හැදුවෙ ...අපි හරි ආදරෙයි මේ මනුස්සය ට...
බේත් වලට වඩා රටේම ජනතාවගේ හද පත්ලෙන්ම ලැබෙන ආශිර්වාදයෙන්, රටක් වටින පුතෙක් දැයට දායාද කල පිනෙන්, ඉක්මන් සුවය ලැබෙනවා ආදරණීය අම්මට ❤❤❤❤❤
Most certainly.
Aniwaryen ❤
අම්මට නොසලකන පරයෙක් හදපු අවාසනාවන්ත මවක්
💯💯💯✔️🙏🙏🙏♥️♥️♥️
බුදු සරනින් ඉක්මනින් සුව වෙවා
අනුරමාතා ඔබතුමිය ට මේ සෙත් පැතුම්, ආශිර්වාද, අවංක හදවත් තුළින් නැගෙන උතුම් පැතුම් දිව්‍ය ඖෂධවී දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා ❤
ඒ අම්මාටත් පිං අයිති වේවා රජෙක් වැනි අවංක පුතෙක් බිහි කලාට ❤
Good song &mother masha Allah
හරි සුදා අයියේ අපිත් ඔබ සමගයි අපි උපරිමයෙන් අපේ ජනාධිපතිතුමාට උදවිි කරමු.
අපිට ආඩම්බරයි බං...🥰❤️ ජනපති තුමන්ගේ මාවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා...
අපේ ජනාධිපතිතුමගේ මෑනියන්ට තුනුරුවන්ගේම සරණයි
මේ රත්ත්රරන් අම්මාට ඉක්මන් සුවය ලැබේවා. මේ වගේ පුතෙක් හදපු පිනම ඇති මේ අම්මාට. මේ වගේ අවංක හොඳ මිනිසෙක් අපේ රටේ නායකයා වීම අපේ පිනක්.
Oba thumi horek mankolla karayek ratata bh kale nh uthum guna yha path puthek ratata dayadaya Kala ema pin balayen aadaraniya ammata lkman suwaya labeewa 🙏🙏🙏❤️❤️❤️ theruwan saranai😂
රජෙක් හදපු ඒ අම්මා නම් ජාතියේම අම්මා වගේ❤❤❤දීර්ඝායු අම්මේ❤❤❤නිදුක් නීරෝගී වේවා 🎉🎉🎉
😊😊😊😊😊😊😊😊😊
❤❤❤❤❤
ඉක්මනසුවය ලැබේවා එ අමිමාට බුදු සරණයි ❤❤❤❤🙏🙏🙏
1:34 1:34
අපිට සතුටුයි ෙම්ර ෙට් ඔබ වන් බුද්දිමත් මිනිසුන් සිටිම ගැන.
රත්තරන් අම්මට සම්මා සම්බුදු සරණයි.....!!!!❤❤❤ ඉක්මනින්ම සුවපත් වේවා.....!!!!🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ජේසු පිහිටෙන් ඒ රත්තරන් අම්මට ඉක්මනින් ම සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ගායුස ම ලැබේවා
අනුරාධපුර රෝහල විශිෂ්ට යි. අපේ ජනාධිපතිවරයා අතිවිශිෂ්ටයි.අපේ සෞඛ්‍ය සේවය ගැන තැබූ විශ්වාසය ට ස්තුතියි . මේ එඩිතර නායකත්වය බිහි කල මෑණියන්ට නිදුක් නිරෝගි සුව 🙏
අගෙයි වචන වලට ස්තූතියි
Definitely
Ane e ammata ikmnin saneepa wenna one. Ane siyaluma ayage ashirawadayen nidukwa inn labewa. Suda aiye oytat thanks. Mokad me danuwat kirimen kuhakayange dushta adahas walin nomaga ywanna ba. ahisaka duppat minissunwa.
මෑණියන් ට ඉක්මන් සුවය ලැබේවා .තෙරුවන් සරණ යි ❤❤❤❤❤
76 වසරක ශාපය නිමා කරන්නට රජෙක් හැදුව.. ආදරණීය අම්මා.. අනුර ජනාධිපති සහෝදරයාගේ අම්මා පමණක් නොව මුලු රටේම ජනතාවගේ අම්මාය... ඔබට ඉකමන් සුව පතනවා... අම්මෙ.....❤❤❤🙏🙏🙏
අපේ ජනාධිපතිතුමාගේ ආදරණිය මෑණියන්ට තෙරුවන් සරණින් ඉක්මනින් සුවය .❤❤❤❤❤❤❤
Weeyryetrutuyepywtytoylsfkhdalpyiwiytojwruoigjltotouoyptttut{u tquolhgsajlf) yiwtoueeuqiyrpwyitpqeipypitiyeyriwpwipryyroyuquqotorywrywiptuotutetqwoyoyteweqequtoypireuwtpiwrwroyiywpottuoeouteqoeqqtuoewtoutoteyiwrytpteqtqoyiquqtriwquotywpriwireyutpyipoqtsapyuyputojflsajlgutuotugljxipiypiyjlgtqrwiyolhgooutuouofetoueqotutuuotypidgalh
අපේ ගරු ජනාධිපතිතුමාගේ මෑණියන් ඉක්මනින් සුවපත් වේවා ඒ මෑණියන් නිදුක් , නීරෝගීම වේවා!!!!
❤❤❤❤❤❤❤❤❤❤😂😂
අනුර ජනාධිපතිගේ ආදරණීය මෑණියන්ට බක්කුල මහ රහතන් වහන්සේගෙ පිහිටෙන් නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි සත් දෙව්දුගෙ ආරක්ෂාවයි 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️
ආදරෙයි akd අම්මා ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
❤❤❤
ජනාධිපතිතුමනි ඔබගේ මෑණියන් ඉක්මනින්ම සුවපත් වේවා
මහමායාඔබ මාදුටු බුදූසිරිතේ විසාකාවඔබ මාදුටු බුදුසිරිතේ මෑනියෙනි අනුරසහොදරයාගේ ඔබටවිස්වයේ ආසිරිලැබී ඉක්මන්සුවය ලැබේවා
තෙරුවන් සරණයි අම්මේ ඉක්මනින් සුව වේවා,ඔබ තුමියට පිං අපේ ජනාධිපතිතුමා ලබා දුන්නට මේ රටට
උඩගම් බලා පීනීමක් කරන බවයි තේරුම් ගන්නෙ තියෙන්නෙ හතුරො වැඩි වෙන බව සහතිකයි..අපි ආශිර්වාද කරමු වසර දෙකක් ඉවසීමෙන් බලා ඉන්න සියලුම බුද්ධිමත් පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරමු.ජනාධිපති මෑණියන්ට ඉක්මන්සුවය ලැබේවා..❤❤❤
Aniwaryenma Aurudu 76 Dukvinda Apita Aurudu 5 Iwasanna Puluwan Janathawata.
Definitely macho
Ane.ow🙏🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ආදරණීය අම්මාට නිදුක් නිරෝගිමත් දීර්ඝායු වේවා!
මෑණියනි ඉක්මනටම සුවය ලැඛේවා
Junky sudha
ජනාධිපති තුමාගේ අම්මට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි ❤❤❤
ජනාධිපති තුමාගේ මෑණියන්ට බුදුසරණයි සියළු ..දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඉක්මන් සුවය ලැබෙීවා
නියමයි සහෝදරයා,අපේ නිර්භීත ජනාධිපති තුමාගේ නියම අර්ථය රටට,ලොවට පෙන්වා දීමට ඔබ ගත් උත්සාහය,ඔබගේ චැනලයේ දියුණුව පිණිසම හේතු වේවා! මව් ගුණ සලසන ශ්‍රී ලක් ජනපතිදුන් මේ රටට දුන් ආදර්ශය අම්මාවරු න්ගේ ගුණ දැකගෙන,දැනගෙන ඉදිරියට මානව දයාව්ර්න් පිරි,මව් පිය ගුණ දැන හැඳින ගෙන ඒ වැඩි හිටියන් රැක බලා ගන්නට අපේ අනාගත පරපුරට දුන් ආදර්ශයක් වේවා! ඔහු එසේ මෙසේ කෙනෙකු නොව මේ ශ්‍රී ලක් දෙරණෙහි ප්‍රථම පුරවැසියා වීම තවත් හද සන්තාන පුරා පිරිසිදු රුධිර ධාරාවන් ගලා යන්නට සැලැස්වූවා වූ දාරක ප්‍රේමය වෙත පළ කළා වූ උත්තම පූජාව නොවේද! මෙය සිහිනයක් නොව සැබෑවක්මයි! ජනපති පුතුගේ මව් තුමිය වහ වහා සුවප ත් වෙත්වා!මේ පුතණුවන් ගේ වික්‍ර මයන් තවත් බොහෝ කල් දකින්න ට නිදුක් නීරෝගී භාවයෙන් දීර්ඝායු ශ්‍රී සම්පත් ලබමින් චිරාත් කාලයක් ජීවත් වෙත්වා! 🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා අපේ ජනාධිපතිතුමාගේ මෑණියන්ට
අම්මාට අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏❤️🙏❤️🙏❤️🙏❤️
මටනම් ඇය මහාමායාවක් .ඔබට නිදුක් නීරෝගිමත්ව දිර්ඝායු අම්මේ 🙏🌷❤️🙏
ජනපති අම්මා ට නිදුක් නිරෝගී සුව ලැබේවා
අම්මට 🙏 ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏
අනුර ජනාධිපති කරන්න අපි කඩේ ගිය එක ගැන ආත්ම ගණනක් සතුටු වෙන්න අපිට පුළුවන්. කවුරු මොනවා කිව්වත් මොන අර්බුද ආවත් වේලක් ඇර වේලක් කන්න නැති උනත් මේ රට හදන්නට උපන් අනුර ජනාධිපති තුමා සමඟ අපි ඉන්නවා. එතුමා මෙලොවට බිහිකල ඒ අති උත්තම මාතා රත්නයට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏
අනුර ජනාධිපති සහෝදරයාගේ ආදරනීය අම්මාට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවායි අපි පතන්නෙමු❤❤❤❤
මෑණියනි ඔබ තැනූ පුතණුවන් ගංගාවක් බාධක බිඳ දමා ආ ගමන සේ මහමෙරක් සේ නොසැලී රටට සේවය කරනු ඇත. ඉක්මන් සුවය ලැබේවා
ඉක්මන් සුවය ලැබේවා මෑණියන්ට.
රටට ආදරය කරන ගුනවන්ත අවන්ක පුතෙක් බිහිකල ආදරනිය අම්මාට ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි ❤❤💝💝💝💝💝
මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු
රටේ සල්ලි වලින් අම්මලට සලකන අය මේවා බලන්න
පොල් නැත්තේ හාල් නැත්තේ බිත්තර නැත්තේ රටේ සමහර චැනල් ටිකකට විතරයි.
budusaranai amma❤❤❤❤
Anga sampurna ratan nemeyne baradunne. Anga sampurna karanakang adu padua thiyey .
අපි බියගම අපිට හැමදේම තියෙනවා @@LeyanaarachigePerera
අම්මාට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා. ❤
රත්තරන් අම්මට බුදුසරණයි ❤️❤️❤️❤️
අනන්තවූ බුදුගුණ බලයෙන් අම්මා සුවපත් වේවා..🙏🙏🙏🙏
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
pissu nisal moda nisal😂
Jaya wewa NPP 🎉
දීර්ඝායුෂ ලැබේවා රත්තරන් අම්මේ..මම කරපු යම්කිසි පිනක් ඇතිනම් එපින් බලයෙන් ඔබ තුමියට ඉක්මන් සුව ලැබේවා
නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදූසරණයි සියලුම දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෑණියනි ඔබට ඉක්මන් සුව ලැබේවා........🙏
අපිට මාලිමාව රජය 100% විස්වාසයි අපි මාලිමාවට ❤
100 1000 stirai ♥️🙏♥️🙏💯💯💯❌kotiyak ❤️
හෙලදෙරනට ශ්‍රේස්ට නායකයකු දයාදකල ශ්‍රේස්ට මාතාවට තෙරුවන් සරණය්
සහෝදරයා 'ශ්‍රේශ්ට' ශ් ගාවට r දාන්න ඊටපස්සෙ දෙපාරක් e දාන්න ❤
ශ්‍රේෂ්ඨ ජන නායකයෙකු මෙලොව ට දායද කල මැනියන්ට බුදු සරණ යි
ඉස්සෙල්ලා උන්ගේ තිබුණේ උත්ජත්ත කමයි හොර කමයි විතරයි ඒ අම්මට ඉක්මණින් සුව වේවා❤❤
අනුර සහෝදරයාගේ මෑණියන්ට.නිදුක් නිරෝගීව චිරාත් කාලයක් මේ ලංකාදීපයේ ජීවත්වීමට වාසනාව ලැබේවා තෙරුවන් සරණයි ආදරණීය අම්මේ🙏🙏❤❤
ඉක්මනට සුවය ලැබේවා ඒ අම්මට 🙏🙏
රත්තරන් අම්මාට ඉක්මනට නිදුක් නිරෝගී සුවය ලzබේවා...බුදුසරණයි.දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලzබේවා
ඉක්මණින් සුවය.ලැබේවා අම්මාට ❤❤
ලෝකයේම සිටින වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශමත් ජනාධිපතිවරයා.
Aekagai👍 Ape Pinatas Prakku Wela Ho
අපේ ජනපති❤. මේවා එතුමගෙ මාද්‍ය සංදර්ශන නෙවෙයි. එතුමගේ අතීත භාවිතය ගැන දන්න අය දන්නවා ඒ එතුමගේ විදිය..ඒ පුතාගේ මෑනියන් තව චිරාත් කාලයක් නිරෝගීව ජීවත් වේවා ❤.
අනිවාර්යයෙන්ම ❤👍
❤තුනුරුවනේ ආසිර්වාදයෙන් ඉක්මනින් සුව වේවා තෙරුවන් සරනයි මගේ රත්තරං අම්මාට❤බුදුසරනයි❤❤❤අම්මේ ඔයාට දීර්ගායුස ලැබේවා ❤❤
නිදුක් නිරෝගීව දීර්ගායු ලැබේවා බුදු සරනයි මවට.❤️❤️❤️❤️❤️
අම්ම ඉතා ඉක්මනින් සුවය ලබත්වා..බුදු සරනයි
රත්තරන් අම්මට බුදු සරණයි නිරෝගී සම්පත්තියම ලැබේවා
අම්මේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤
අපේ ඒ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු...🙏🙏🙏🤲🤲🤲
ඇත් රැජිනියනේ නිදුක් වේවා නීරෝගි වේවා . දීඝායු වේවා .
අපේ රටේ ඒ සාඩම්බර අම්මට දිර්ගායුෂ ලැබේවා ඔබයි අපිට නියම රජෙක් දායාද කලේ ❤❤❤
ආදරණීය .අම්මේ..ඔයාට නිදුක් නීරෝගී සුවය prattana කරමි ..දීර්ඝායුෂ වේවා ..🙏.❤❤❤❤..teruwan සරණයි ....
සිංහල භාෂාව ජාත්‍යන්තරයට ගෙනගිය උතුම් මිනිසා අනුර ඉන්දියාවේදි සිංහලෙන් කතාකරන විට ආඩම්බරයක් දැනුනා
Aniwaryenma 👍 Nihathmani Adambarai Janadipathi Thuma Gena❤❤❤❤
❤❤❤❤
Rate භාෂාවෙන් කතා කරන්න onna රුසියානු ජනාධිපති වුණත් තමා ge රටේ භාෂාව පාවිච්චි කරන්නේ
වෙන එකෙක් කලානම් පර ජෙප්පො කියන්නෙ රටේ නායකයා වෙලත් ඉංග්‍රීසි බෑ කියල. කපුට කියල බැසිලය කුජීත කලා ඉංගී්‍රීසි බෑ කියල
@@ruwanabeygunawardana4499 නොදන්න english කතා කරන්න යන්නේ නැතුව සිංහල භාෂාවෙන් කතා kalanam hari ne🤭🤭🤭
ජයශ්‍රී මා බෝසමිදු පිහිටයි. ඉක්මනට සුවය ලැබේවා 🙏❤️❤️
බුදුසරණයි 🙏🙏🙏👍 රත්තරන් අම්මා ට බුදුසරණයි
අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා !❤
නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා අම්මේ..බුදුසරණයි සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
ගුනවත් නැනවත් පුතකු සමාජය ට. දායාද කරපු අම්මා තවත් කාලයක් ජීවත් වීමට හැකියාව ලැබේ වා
අම්මාටත් පුතාටත් දෙන්නටමබුදු සරණයි සුදා පුතා ඔයත් පරෙස්සමෙන් බුදු සරණයි .
මේ වගේ රටකට වීරයෙක් රටේ ගැලවුම් කාරයෙක් බිහි කරපු මවට දීර්ඝායුෂ 🥰🙏❤🔥
සුදා අයියේ.. කමෙන්ට් ශෙක්ශන් එකේ තියන ආශිර්වාදය ම ඇති.. ඒ අම්මාට ඉක්මන් සුව ලබන්නට......🙏🙏🙏 ඔයාලා හැම දෙනාටම ස්තූති...🙏🙏👍👍
අම්මාටත් අනුරටත් තෙරුවන් සරණයි ..🌻🌻🌻🌻🌻🌻🌻🌻
බුදුසරනයි අමිමට ඉක්මනින් සුවය ලැබෙිවා සුදා මල්ලි ඔබ කරන මෙහෙය ගොඩාක් වටිනව රටට❤❤
ආදරණීය මෑණියනි, ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .....
Ammata davipehetai
අම්මා ඔබට ඉක්මනින් සුවය ලැබෙනවා. අපි අනුරාධපුර ❤❤❤❤❤
ලග නොබලා....දුරබලා..කටයුතු .කල අනුර ..සහෝදරයා ..ආදර්ශයට .ගෙන.කටයුතු .කරමු
👍👍👍👍
ජනාධිපති සහෝදරයාගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරමු...🙏🙏🙏❤️❤️❤️
ඉක්මනින් සුවය ලැබෙිවා බුදු සරනයි දෙවි පිහිටයි
ගුනවන්ත. රටට වැඩදායි. පුතේක්. හැදු. මවුනි. ඔබට. ඉක්මන්. සුවය. පතනවා.
අන්තිම වචන ටිකටනම් කදුළු පන්නා ❤️❤️❤️😢😢සුදා ❤️
අපේ රටට මේ පුත් රුවන හදා වඩා දුන් පිනම අැති නිදුක් නීරෝගී සුවය ලබන්න.අම්මා සුවපත්වේවා!!!
Pauu a අම්මා..ath පුතා nirankara පුතෙක් ....🇮🇱🙏🇮🇱❤❤❤❤
ආදරණිය මෑණියනි ඉක්මන් සුවය ලැබේවා ආදරෙයි ගොඩාක් අම්මා 🙏🙏❤️❤️❤️❤️❤️❤️
අනන්ත තෙරැවන් ගුණ බලෙන් ඉක්මන්සුවය ලැබේවා
අමිමට බුදු සරණයි දෙව් පිහිටයි නිදුක් නිරෝගී සුවය ලැබෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදු සරණයි අමිමෙ ඉක්මන්සුවය ලැබේවා ❤
හරිම සතුටුයි ආදර්ශමත් රජයේ රෝහල් පිලිබද මිනිසුන්ගෙ විශ්වාසය ගොඩ නැගේවි රෝහල් කාර්ය මන්ඩලයත් හොදින් තම කර්ය් කරාවි
අම්මේ ඔබට දළදා සමිදුගේ ආනුභාවයෙන් ඉක්මන්සුවය ලැබේවා දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තෙරුවනේ පිහිටයි,
ඔබ හරි සුදා .ඔබ හරි තැන සිටින තාක් කල් අපි ඔබත් සමඟයි ....👍👍👍🙏
මව්තුමිය ට සෙත් වේ වා.දීර්ඝායූෂ ලැබේ වා
ඉක්මන් සුවය ලැබේවා..තෙරුවන් සරනයි අම්මාට ..🙏🙏🙏🙏
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
ඇත්තටම මේ ක්‍රියාව හේතුවෙන් රජයට පුලුවන් වෙනවා රාජ්‍ය රෝහල් වෙත මහජනතාවගේ විශ්වාසය වර්ධනය වීමට හේතුවක්
නියමයී සුදා අයියා .ඔහොම යන්.අපිත් ඔබ සමගයී.මාලිමාව සමගයී.අපේ ජනාධිපතිවරයා පහල වුනේ,දැයේ වාසනාවට...ආදරනීය අම්මේ,ඔබට ඉක්මණින් සුවය ලැබේවා.🙏🙏🙏.දීර්ඝ ආයූ ලැබේවා ,නිදුක් නිරෝගීමත් ජීවිතයක් ලැබේවා.තෙරුවන් සරනයී අම්මේ❤❤❤ 🙏🙏🙏
තෙරුවන් සරනයි අම්මේ..ඉක්මනින් සුව ලැබේවා 🙏🙏🙏
❤❤❤ ආදර්ශමත් ගුණ යහපත් අපේ ජනාධිපතිතුමාට බුදු සරණයි
අපේ ජනාධිපති තුමාගේ ආදරනිය මෑණියන්ට ඉක්මනින් සූවය ලැබේවා නිදුක් නිරෝගි සුවය දීර්ඝඋස ලැබේවා කුහක එඋන්ට ඔවා දිරවන්නෙ නැහැ
ඉක්මණින් සුව වේවා මෑනියන්ට
ඇය මහාමායා වක්. ඔබට නිදුක් නිරෝගිමත් ව දීර්ඝයු අම්මේ❤❤❤❤❤❤❤❤
තිත්ත ඇත්ත කිව්වෙ... ඔයා එල සුදා අයියේ....❤❤❤❤❤❤❤
සහතික ඇත්ත සුදා දීර්ඝයු වේවා අපේ ජනාධිපතිතුමා 🙏 ඒවගේම ඩුදා ඔයත් 🙏❤❤❤❤
ඇත්ත සුදා
බුදු සරනයි.දෙවිපිහිටයි.ඉක්මනින් සුව වේව.❤❤
ඒකනම් සහතික ඇත්ත සුදා...අපිට සතුටක් එක්ක පුදුම දුකක් තියෙන්නේ .මේ මනුස්සය ගැන..
අපේ වාසනාවට මේ කිරි අම්මා මේ වගේ කිවුවොත් කරන දෙයක් කරන පුතෙක් හැදුවෙ ...අපි හරි ආදරෙයි මේ මනුස්සය ට...
බේත් වලට වඩා රටේම ජනතාවගේ හද පත්ලෙන්ම ලැබෙන ආශිර්වාදයෙන්, රටක් වටින පුතෙක් දැයට දායාද කල පිනෙන්, ඉක්මන් සුවය ලැබෙනවා ආදරණීය අම්මට ❤❤❤❤❤
Most certainly.
Aniwaryen ❤
අම්මට නොසලකන පරයෙක් හදපු අවාසනාවන්ත මවක්
💯💯💯✔️🙏🙏🙏♥️♥️♥️
බුදු සරනින් ඉක්මනින් සුව වෙවා
අනුරමාතා ඔබතුමිය ට මේ සෙත් පැතුම්, ආශිර්වාද, අවංක හදවත් තුළින් නැගෙන උතුම් පැතුම් දිව්‍ය ඖෂධවී දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා ❤
ඒ අම්මාටත් පිං අයිති වේවා රජෙක් වැනි අවංක පුතෙක් බිහි කලාට ❤
Good song &mother masha Allah
හරි සුදා අයියේ අපිත් ඔබ සමගයි අපි උපරිමයෙන් අපේ ජනාධිපතිතුමාට උදවිි කරමු.
අපිට ආඩම්බරයි බං...🥰❤️ ජනපති තුමන්ගේ මාවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා...
අපේ ජනාධිපතිතුමගේ මෑනියන්ට තුනුරුවන්ගේම සරණයි
මේ රත්ත්රරන් අම්මාට ඉක්මන් සුවය ලැබේවා. මේ වගේ පුතෙක් හදපු පිනම ඇති මේ අම්මාට. මේ වගේ අවංක හොඳ මිනිසෙක් අපේ රටේ නායකයා වීම අපේ පිනක්.
Oba thumi horek mankolla karayek ratata bh kale nh uthum guna yha path puthek ratata dayadaya Kala ema pin balayen aadaraniya ammata lkman suwaya labeewa 🙏🙏🙏❤️❤️❤️ theruwan saranai😂
රජෙක් හදපු ඒ අම්මා නම් ජාතියේම අම්මා වගේ❤❤❤දීර්ඝායු අම්මේ❤❤❤නිදුක් නීරෝගී වේවා 🎉🎉🎉
😊😊😊😊😊😊😊😊😊
❤❤❤❤❤
ඉක්මනසුවය ලැබේවා එ අමිමාට බුදු සරණයි ❤❤❤❤🙏🙏🙏
1:34 1:34
අපිට සතුටුයි ෙම්ර ෙට් ඔබ වන් බුද්දිමත් මිනිසුන් සිටිම ගැන.
රත්තරන් අම්මට සම්මා සම්බුදු සරණයි.....!!!!❤❤❤ ඉක්මනින්ම සුවපත් වේවා.....!!!!🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ජේසු පිහිටෙන් ඒ රත්තරන් අම්මට ඉක්මනින් ම සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ගායුස ම ලැබේවා
අනුරාධපුර රෝහල විශිෂ්ට යි. අපේ ජනාධිපතිවරයා අතිවිශිෂ්ටයි.අපේ සෞඛ්‍ය සේවය ගැන තැබූ විශ්වාසය ට ස්තුතියි . මේ එඩිතර නායකත්වය බිහි කල මෑණියන්ට නිදුක් නිරෝගි සුව 🙏
අගෙයි වචන වලට ස්තූතියි
Definitely
Ane e ammata ikmnin saneepa wenna one. Ane siyaluma ayage ashirawadayen nidukwa inn labewa. Suda aiye oytat thanks. Mokad me danuwat kirimen kuhakayange dushta adahas walin nomaga ywanna ba. ahisaka duppat minissunwa.
මෑණියන් ට ඉක්මන් සුවය ලැබේවා .තෙරුවන් සරණ යි ❤❤❤❤❤
76 වසරක ශාපය නිමා කරන්නට රජෙක් හැදුව.. ආදරණීය අම්මා.. අනුර ජනාධිපති සහෝදරයාගේ අම්මා පමණක් නොව මුලු රටේම ජනතාවගේ අම්මාය... ඔබට ඉකමන් සුව පතනවා... අම්මෙ.....❤❤❤🙏🙏🙏
අපේ ජනාධිපතිතුමාගේ ආදරණිය මෑණියන්ට තෙරුවන් සරණින් ඉක්මනින් සුවය .❤❤❤❤❤❤❤
Weeyryetrutuyepywtytoylsfkhdalpyiwiytojwruoigjltotouoyptttut{u tquolhgsajlf) yiwtoueeuqiyrpwyitpqeipypitiyeyriwpwipryyroyuquqotorywrywiptuotutetqwoyoyteweqequtoypireuwtpiwrwroyiywpottuoeouteqoeqqtuoewtoutoteyiwrytpteqtqoyiquqtriwquotywpriwireyutpyipoqtsapyuyputojflsajlgutuotugljxipiypiyjlgtqrwiyolhgooutuouofetoueqotutuuotypidgalh
අපේ ගරු ජනාධිපතිතුමාගේ මෑණියන් ඉක්මනින් සුවපත් වේවා ඒ මෑණියන් නිදුක් , නීරෝගීම වේවා!!!!
❤❤❤❤❤❤❤❤❤❤😂😂
අනුර ජනාධිපතිගේ ආදරණීය මෑණියන්ට බක්කුල මහ රහතන් වහන්සේගෙ පිහිටෙන් නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි සත් දෙව්දුගෙ ආරක්ෂාවයි 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️
ආදරෙයි akd අම්මා ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
❤❤❤
ජනාධිපතිතුමනි ඔබගේ මෑණියන් ඉක්මනින්ම සුවපත් වේවා
මහමායාඔබ මාදුටු බුදූසිරිතේ විසාකාවඔබ මාදුටු බුදුසිරිතේ මෑනියෙනි අනුරසහොදරයාගේ ඔබටවිස්වයේ ආසිරිලැබී ඉක්මන්සුවය ලැබේවා
තෙරුවන් සරණයි අම්මේ ඉක්මනින් සුව වේවා,ඔබ තුමියට පිං අපේ ජනාධිපතිතුමා ලබා දුන්නට මේ රටට
උඩගම් බලා පීනීමක් කරන බවයි තේරුම් ගන්නෙ තියෙන්නෙ හතුරො වැඩි වෙන බව සහතිකයි..අපි ආශිර්වාද කරමු වසර දෙකක් ඉවසීමෙන් බලා ඉන්න සියලුම බුද්ධිමත් පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරමු.ජනාධිපති මෑණියන්ට ඉක්මන්සුවය ලැබේවා..❤❤❤
Aniwaryenma Aurudu 76 Dukvinda Apita Aurudu 5 Iwasanna Puluwan Janathawata.
Definitely macho
Ane.ow🙏🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ආදරණීය අම්මාට නිදුක් නිරෝගිමත් දීර්ඝායු වේවා!
මෑණියනි ඉක්මනටම සුවය ලැඛේවා
Junky sudha
ජනාධිපති තුමාගේ අම්මට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි ❤❤❤
ජනාධිපති තුමාගේ මෑණියන්ට බුදුසරණයි සියළු ..දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඉක්මන් සුවය ලැබෙීවා
නියමයි සහෝදරයා,අපේ නිර්භීත ජනාධිපති තුමාගේ නියම අර්ථය රටට,ලොවට පෙන්වා දීමට ඔබ ගත් උත්සාහය,ඔබගේ චැනලයේ දියුණුව පිණිසම හේතු වේවා! මව් ගුණ සලසන ශ්‍රී ලක් ජනපතිදුන් මේ රටට දුන් ආදර්ශය අම්මාවරු න්ගේ ගුණ දැකගෙන,දැනගෙන ඉදිරියට මානව දයාව්ර්න් පිරි,මව් පිය ගුණ දැන හැඳින ගෙන ඒ වැඩි හිටියන් රැක බලා ගන්නට අපේ අනාගත පරපුරට දුන් ආදර්ශයක් වේවා! ඔහු එසේ මෙසේ කෙනෙකු නොව මේ ශ්‍රී ලක් දෙරණෙහි ප්‍රථම පුරවැසියා වීම තවත් හද සන්තාන පුරා පිරිසිදු රුධිර ධාරාවන් ගලා යන්නට සැලැස්වූවා වූ දාරක ප්‍රේමය වෙත පළ කළා වූ උත්තම පූජාව නොවේද! මෙය සිහිනයක් නොව සැබෑවක්මයි! ජනපති පුතුගේ මව් තුමිය වහ වහා සුවප ත් වෙත්වා!මේ පුතණුවන් ගේ වික්‍ර මයන් තවත් බොහෝ කල් දකින්න ට නිදුක් නීරෝගී භාවයෙන් දීර්ඝායු ශ්‍රී සම්පත් ලබමින් චිරාත් කාලයක් ජීවත් වෙත්වා! 🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා අපේ ජනාධිපතිතුමාගේ මෑණියන්ට
අම්මාට අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏❤️🙏❤️🙏❤️🙏❤️
මටනම් ඇය මහාමායාවක් .ඔබට නිදුක් නීරෝගිමත්ව දිර්ඝායු අම්මේ 🙏🌷❤️🙏
ජනපති අම්මා ට නිදුක් නිරෝගී සුව ලැබේවා
අම්මට 🙏 ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏
අනුර ජනාධිපති කරන්න අපි කඩේ ගිය එක ගැන ආත්ම ගණනක් සතුටු වෙන්න අපිට පුළුවන්. කවුරු මොනවා කිව්වත් මොන අර්බුද ආවත් වේලක් ඇර වේලක් කන්න නැති උනත් මේ රට හදන්නට උපන් අනුර ජනාධිපති තුමා සමඟ අපි ඉන්නවා. එතුමා මෙලොවට බිහිකල ඒ අති උත්තම මාතා රත්නයට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏
අනුර ජනාධිපති සහෝදරයාගේ ආදරනීය අම්මාට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවායි අපි පතන්නෙමු❤❤❤❤
මෑණියනි ඔබ තැනූ පුතණුවන්
ගංගාවක් බාධක බිඳ දමා ආ ගමන සේ මහමෙරක් සේ නොසැලී රටට සේවය කරනු ඇත. ඉක්මන් සුවය ලැබේවා
ඉක්මන් සුවය ලැබේවා මෑණියන්ට.
රටට ආදරය කරන ගුනවන්ත අවන්ක පුතෙක් බිහිකල ආදරනිය අම්මාට ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි ❤❤💝💝💝💝💝
මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු
රටේ සල්ලි වලින් අම්මලට සලකන අය මේවා බලන්න
පොල් නැත්තේ හාල් නැත්තේ බිත්තර නැත්තේ රටේ සමහර චැනල් ටිකකට විතරයි.
budusaranai amma❤❤❤❤
Anga sampurna ratan nemeyne baradunne. Anga sampurna karanakang adu padua thiyey .
අපි බියගම අපිට හැමදේම තියෙනවා @@LeyanaarachigePerera
අම්මාට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා. ❤
රත්තරන් අම්මට බුදුසරණයි ❤️❤️❤️❤️
අනන්තවූ බුදුගුණ බලයෙන් අම්මා සුවපත් වේවා..🙏🙏🙏🙏
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
pissu nisal moda nisal😂
Jaya wewa NPP 🎉
දීර්ඝායුෂ ලැබේවා රත්තරන් අම්මේ..මම කරපු යම්කිසි පිනක් ඇතිනම් එපින් බලයෙන් ඔබ තුමියට ඉක්මන් සුව ලැබේවා
නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදූසරණයි සියලුම දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෑණියනි ඔබට ඉක්මන් සුව ලැබේවා........🙏
අපිට මාලිමාව රජය 100% විස්වාසයි අපි මාලිමාවට ❤
100 1000 stirai ♥️🙏♥️🙏💯💯💯❌kotiyak ❤️
හෙලදෙරනට ශ්‍රේස්ට නායකයකු දයාදකල ශ්‍රේස්ට මාතාවට තෙරුවන් සරණය්
සහෝදරයා 'ශ්‍රේශ්ට' ශ් ගාවට r දාන්න ඊටපස්සෙ දෙපාරක් e දාන්න ❤
ශ්‍රේෂ්ඨ ජන නායකයෙකු මෙලොව ට දායද කල මැනියන්ට බුදු සරණ යි
ඉස්සෙල්ලා උන්ගේ තිබුණේ උත්ජත්ත කමයි හොර කමයි විතරයි ඒ අම්මට ඉක්මණින් සුව වේවා❤❤
අනුර සහෝදරයාගේ මෑණියන්ට.නිදුක් නිරෝගීව චිරාත් කාලයක් මේ ලංකාදීපයේ ජීවත්වීමට වාසනාව ලැබේවා තෙරුවන් සරණයි ආදරණීය අම්මේ🙏🙏❤❤
ඉක්මනට සුවය ලැබේවා ඒ අම්මට 🙏🙏
රත්තරන් අම්මාට ඉක්මනට නිදුක් නිරෝගී සුවය ලzබේවා...බුදුසරණයි.දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලzබේවා
ඉක්මණින් සුවය.ලැබේවා අම්මාට ❤❤
ලෝකයේම සිටින වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශමත් ජනාධිපතිවරයා.
Aekagai👍 Ape Pinatas Prakku Wela Ho
අපේ ජනපති❤. මේවා එතුමගෙ මාද්‍ය සංදර්ශන නෙවෙයි. එතුමගේ අතීත භාවිතය ගැන දන්න අය දන්නවා ඒ එතුමගේ විදිය..
ඒ පුතාගේ මෑනියන් තව චිරාත් කාලයක් නිරෝගීව ජීවත් වේවා ❤.
අනිවාර්යයෙන්ම ❤👍
❤තුනුරුවනේ ආසිර්වාදයෙන් ඉක්මනින් සුව වේවා තෙරුවන් සරනයි මගේ රත්තරං අම්මාට❤බුදුසරනයි❤❤❤අම්මේ ඔයාට දීර්ගායුස ලැබේවා ❤❤
නිදුක් නිරෝගීව දීර්ගායු ලැබේවා බුදු සරනයි මවට.❤️❤️❤️❤️❤️
අම්ම ඉතා ඉක්මනින් සුවය ලබත්වා..බුදු සරනයි
රත්තරන් අම්මට බුදු සරණයි නිරෝගී සම්පත්තියම ලැබේවා
අම්මේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤
අපේ ඒ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු...
🙏🙏🙏🤲🤲🤲
ඇත් රැජිනියනේ නිදුක් වේවා නීරෝගි වේවා . දීඝායු වේවා .
අපේ රටේ ඒ සාඩම්බර අම්මට දිර්ගායුෂ ලැබේවා ඔබයි අපිට නියම රජෙක් දායාද කලේ ❤❤❤
ආදරණීය .අම්මේ..ඔයාට නිදුක් නීරෝගී සුවය prattana කරමි ..දීර්ඝායුෂ වේවා ..🙏.❤❤❤❤..teruwan සරණයි ....
සිංහල භාෂාව ජාත්‍යන්තරයට ගෙනගිය උතුම් මිනිසා අනුර ඉන්දියාවේදි සිංහලෙන් කතාකරන විට ආඩම්බරයක් දැනුනා
Aniwaryenma 👍 Nihathmani Adambarai Janadipathi Thuma Gena❤❤❤❤
❤❤❤❤
Rate භාෂාවෙන් කතා කරන්න onna
රුසියානු ජනාධිපති වුණත් තමා ge රටේ භාෂාව පාවිච්චි කරන්නේ
වෙන එකෙක් කලානම් පර ජෙප්පො කියන්නෙ රටේ නායකයා වෙලත් ඉංග්‍රීසි බෑ කියල. කපුට කියල බැසිලය කුජීත කලා ඉංගී්‍රීසි බෑ කියල
@@ruwanabeygunawardana4499 නොදන්න english කතා කරන්න යන්නේ නැතුව සිංහල භාෂාවෙන් කතා kalanam hari ne🤭🤭🤭
ජයශ්‍රී මා බෝසමිදු පිහිටයි. ඉක්මනට සුවය ලැබේවා 🙏❤️❤️
බුදුසරණයි 🙏🙏🙏👍 රත්තරන් අම්මා ට බුදුසරණයි
අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා !❤
නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා අම්මේ..බුදුසරණයි සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
ගුනවත් නැනවත් පුතකු සමාජය ට. දායාද කරපු අම්මා තවත් කාලයක් ජීවත් වීමට හැකියාව ලැබේ වා
අම්මාටත් පුතාටත් දෙන්නටම
බුදු සරණයි සුදා පුතා ඔයත් පරෙස්සමෙන් බුදු සරණයි .
මේ වගේ රටකට වීරයෙක් රටේ ගැලවුම් කාරයෙක් බිහි කරපු මවට දීර්ඝායුෂ 🥰🙏❤🔥
සුදා අයියේ.. කමෙන්ට් ශෙක්ශන් එකේ තියන ආශිර්වාදය ම ඇති.. ඒ අම්මාට ඉක්මන් සුව ලබන්නට......🙏🙏🙏 ඔයාලා හැම දෙනාටම ස්තූති...🙏🙏👍👍
අම්මාටත් අනුරටත් තෙරුවන් සරණයි ..🌻🌻🌻🌻🌻🌻🌻🌻
බුදුසරනයි අමිමට ඉක්මනින් සුවය ලැබෙිවා සුදා මල්ලි ඔබ කරන මෙහෙය ගොඩාක් වටිනව රටට❤❤
ආදරණීය මෑණියනි, ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .....
Ammata davipehetai
අම්මා ඔබට ඉක්මනින් සුවය ලැබෙනවා. අපි අනුරාධපුර ❤❤❤❤❤
ලග නොබලා....දුරබලා..කටයුතු .කල අනුර ..සහෝදරයා ..ආදර්ශයට .ගෙන.කටයුතු .කරමු
👍👍👍👍
ජනාධිපති සහෝදරයාගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරමු...🙏🙏🙏❤️❤️❤️
ඉක්මනින් සුවය ලැබෙිවා බුදු සරනයි දෙවි පිහිටයි
ගුනවන්ත. රටට වැඩදායි. පුතේක්. හැදු. මවුනි. ඔබට. ඉක්මන්. සුවය. පතනවා.
අන්තිම වචන ටිකටනම් කදුළු පන්නා ❤️❤️❤️😢😢සුදා ❤️
අපේ රටට මේ පුත් රුවන හදා වඩා දුන් පිනම අැති නිදුක් නීරෝගී සුවය ලබන්න.අම්මා සුවපත්වේවා!!!
Pauu a අම්මා..ath පුතා nirankara පුතෙක් ....🇮🇱🙏🇮🇱❤❤❤❤
ආදරණිය මෑණියනි ඉක්මන් සුවය ලැබේවා ආදරෙයි ගොඩාක් අම්මා 🙏🙏❤️❤️❤️❤️❤️❤️
අනන්ත තෙරැවන් ගුණ බලෙන් ඉක්මන්සුවය ලැබේවා
අමිමට බුදු සරණයි දෙව් පිහිටයි නිදුක් නිරෝගී සුවය ලැබෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදු සරණයි අමිමෙ
ඉක්මන්සුවය ලැබේවා ❤
හරිම සතුටුයි ආදර්ශමත්
රජයේ රෝහල් පිලිබද මිනිසුන්ගෙ විශ්වාසය ගොඩ නැගේවි රෝහල් කාර්ය මන්ඩලයත් හොදින් තම කර්ය් කරාවි