Dedunne Pata Patin (දේදුන්නේ පාට පාටින්) | Prabhasha Nethmi | Dream Star Season 11 | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 328

  • @PrabhashaNethmi
    @PrabhashaNethmi Год назад +227

    Top 10 වගේ ම dreamstar academy කියන්නෙ මන් එන්න බලාපොරොත්තු වුනාටත් වඩා දුරක්..ඉතින් මට මේ ගමනට මනාප වලින් හරි එක වචනයකින් හරි උදව් කරපු හැමෝට ම ගොඩක් ස්තුතියි..comments වලට reply නොකලත් මේ හැමදෙයක් ම මන් කියවනවා වගේ ම මේ දක්වන සහයෝගයට ගොඩාක් ස්තූතියි..ඉතින් මාව අහලා මට,මගේ හඬට ආදරේ කරන ඔයාලා හැමෝටම මාත් හරි ආදරෙයි...❤️

    • @nisansalamadushani6953
      @nisansalamadushani6953 Год назад +4

      ❤❤❤

    • @shehanthivanka318
      @shehanthivanka318 Год назад +3

      ❤️❤️❤️❤️

    • @isabelasiriwardena642
      @isabelasiriwardena642 Год назад +16

      දුව , තරගයේ , විශේෂයෙන්ම top 10 වල සිටම , ඔබේ අනන්‍ය වූ සුවිශේෂී කටහඬට ගැළපෙන ගීත, තෝරා ගැනීමේදී , ප්‍රවීන සංගීත ආචාර්යවරුන්ගේ සහාය , උපදෙස් අනිවාර්යයෙන්ම ලබාගන්න . විනිශ්චය පිළිබඳව , නදීක සර් හැරුණු විට අපක්ෂපාතී බලාපොරොත්තු තබන්න බෑ. රටේ දේශපාලනය වගේ , මේ ක්ෂේත්‍රයත් යන්න ගියොත් මොනවා වෙයිද ? සුනීර සුමංග පුතා වගේ කාටවත් උදුරා ගත නොහැකි පරිදි ගැයුම් ඉදිරිපත් කරන්න දුව .........අවසන් මහා තරගයේදී , දුවගේ මනහර ගැයුම් බලාපොරොත්තු වෙනවා . ජයෙන් ජයම වේවා . 👍🌹👍💥👍🌟👍🌹

    • @Artoflife-dc2wy
      @Artoflife-dc2wy Год назад +1

      Prabhasha.apita oyawa one.oya dream star innma one kenek.oya innakal mn dream star blnawa.deewani Mastani Hindi song ek oyge voice eken ahanna asai❤

    • @Samwar358
      @Samwar358 Год назад +6

      ඉක්මනට හොදවෙලා එන්න ළමයෝ.හොද තරගයක් දෙන්න ❤

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya Год назад +57

    මට නම් ප්‍රභාෂා හරිම ලස්සනයි .තලෙලු හම,අහිංසක ඇස්,අමුතු හිනාව,වෙනම ලෝකෙක අතරමං වෙන කටහඩ ඇත්තටම භාවනාවක්

  • @pradeepnishanthi9813
    @pradeepnishanthi9813 Год назад +77

    Ape magic voice eka.....❤❤❤❤❤💕ඇයි අර අමුතු මැජික් vote එක ප්‍රභාශාට නොලැබෙන්නෙ..කමක් නෑ නංගි ඔයාට ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරෙයි ..ප්‍රභාශා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthakonara979
    @priyanthakonara979 Год назад +15

    විරල හඩක් .හරිම මිහිරියි. ඩ්‍රීම් ස්ටාර් ගමන කොහොම වුනත් අපි ඔබ සමගයි.අප වෙනුවෙන් ඔබ ගයන්න. ඔබට ජය.

  • @krishchamara4190
    @krishchamara4190 Год назад +59

    Voice එකනම් පිස්සුවක. ඒ වගේම ඔයාට තියෙන්නේ අමුතුම ලස්සනක්..හිනාව, තලෙලු පෙනුම හරිම ආකර්ෂණීයයි...ජය වේවා !!!👍❤

    • @sumanarathana9093
      @sumanarathana9093 Год назад +5

      මෑත යුගයේ ලංකාවෙන් බිහිඋන මිහිරිම Voice එක

  • @manuwa6438
    @manuwa6438 Год назад +9

    ජනප්‍රිය ගායිකාවක් වීමට නම් බැරිවෙයි මේ සිස්ටම් එකත් එක්ක එහෙත් ඔබ අපේ හදවතේ ගායිකාවක් වෙලා අවසානයි . ඒ තැන හැමෝටම ගන්න බෑ ශශිකා අක්කි , චාමර අයියා වගේ ඔබ ගොඩ දෙනෙක්ගේ හදවතේ නම කොටපු ගායිකාවක් ප්‍රභාශා නංගි ඔබට හදවතින්ම සුභ පතනවා සංගීත ජීවිතයේ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා කියලා බුදුසරණයි

  • @gramfree8006
    @gramfree8006 Год назад +28

    අහලා ටිකක් වෙලා යනකම් ඔයාගේ හඩ නැවත නැවත ඇහෙනවා වගේ.හරිම ලස්සනයි .ඉදිරියටම යන්න ඔයාට සුබ පැතුම් .😘 ❤️

  • @sandagiribandara7752
    @sandagiribandara7752 Год назад +9

    ඔයා තමයි ප්‍රභාශා magic එක. ඒක මෙහෙමයි කියලා කියන්න බැරි තරම් ලස්සනයි මිහිරියි අපිව වශී කරගන්නවා ඔය කටහඩට ඉදිරියටම යන්න සුබ පතනවා ඔයාට ❤❤❤

  • @warunaka5643
    @warunaka5643 Год назад +7

    ප්‍රේක්ෂක අපේ හදවත් තුල ඔයා ඩ්‍රීම්ස්ටාර් වෙලා ඉවරයි දැනටමත්.........
    හිත නිවන පුදුම මිහිරි හඬක් ඔයාට තියෙනවා පුතේ .......
    ඉදිරියට ම යන්න ......
    ජයවේවා

  • @shalithavishwajith8344
    @shalithavishwajith8344 Год назад +27

    ඒ කටහඬ 😍 කියන්න වචන නැ මාරම ලස්සනයි සුබපතනව ඉදීරියටම යන්න ලැබෙන්න කියල.... ❤

  • @prasa6177
    @prasa6177 Год назад +38

    රෝස මල.....ඔය කට හඬ වාසනාවක්....දෙවියො සැනසිල්ලේ මවපු ලස්සන කඬක්...අහිංසක තරුව...❤❤❤❤❤❤❤..මං ආසම සිංදුව

  • @randulabimsara3836
    @randulabimsara3836 Год назад +31

    මේකනම් හිත නිවන හඩක්...😇❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...මරු😇😇...Dream star ප්‍රභාශා තමයි😇❤️

    • @prasa6177
      @prasa6177 Год назад +3

      ඒක එහෙම වෙන්න නම් තව මැසේජ් දාන්න වෙනවා

    • @prasa6177
      @prasa6177 Год назад

      Iwarai 😣

    • @iranitenghult2726
      @iranitenghult2726 Год назад

      Oh iwarada😢😅😂

  • @queensanku5615
    @queensanku5615 Год назад +18

    අම්මෝහ් ඒ voice එක නම් භාවනාවක් අනේ ඇබ්බැහි වෙලා ඉන්නෙ මං නම් 😍😍

  • @SunithaSilwa-l8r
    @SunithaSilwa-l8r Год назад +21

    ප්‍රභාෂාට චන්දෙ දුන්න ඔයාලට ගොඩාක් පිං අපිඑයාව රැකගනිමු ජයවේවා

    • @isabelasiriwardena642
      @isabelasiriwardena642 Год назад +4

      විනිසුරුවරුන්ටම දොස් කියලා වැඩක් නෑ . අපට පළමුවෙන්ම ගීතයක රසාස්වාදය , හදවත් සුවපත් කරන විදියේ ගී ගැයුම් , හඳුනාගන්න පුළුවන් වෙන්න ඕන . ඒ තුළින් තමයි votes ලැබෙන්නේ . යටි ගිරියෙන් කෑ ගහන ගීතවල රසයට කැමති අයත් අද ඉන්නවා . ඒක අපේ රටේ සංගීතයට වැදුණු මරු පහරක් . ඒත් දක්ෂ ගායකයා ඒ සියල්ලම බිඳගෙන ජන හදවත් ආකර්ශනය කර ගන්නවා . හොඳම නිදසුන සුනීර සුමංග පුතා , Dream star season 7 වල . කොහොමත් මා දකින්නේ , මෙතෙක් දෙරණ ඩ්‍රීම් ස්ටාර් ආ ගමන් මගේ විශිෂ්ටතම season එක season 7 කියලයි . ඒ season එකේ , අවසන් 14 දෙනාම අති දක්ෂ තරගකරුවන් . කොහොම වුණත් අපේ යුතුකම , ප්‍රභාෂා , සෙව්මිණි , අංජලී වැනි තරගකරුවන් රැක ගැනීමයි. ඒ සඳහා අපි අපේ vote එක ප්‍රදානය කළ යුතුම වෙනවා . නැතිනම් වෙන්නේ , නදීක සර් කියන පරිදි කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ කියන එකයි. 👍👍👍👍👍

    • @prasa6177
      @prasa6177 Год назад

      අනිවා

    • @salkimeriyan4428
      @salkimeriyan4428 Год назад

      @@isabelasiriwardena642 ❤️

  • @deepikasandamali2687
    @deepikasandamali2687 Год назад +17

    ඔයාට වොට් ලැබෙන්නේ නැති එක ගැන නම් මරම අවුල්. ඒත් කමල් නෑ. දැන් ඔයාගේ වොයිස් එක නොදන්න කෙනෙක් නැතුව ඇති. මරම ලස්සනයි. භාවනාවක් වගේ ඒ කටහඬ. ජය පාර්ථනා කරනවා කෙල්ලේ ❤️❤️

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Год назад +26

    ඉතාමත්ම හැඟුම්බරයි . ඉදිරියේදී ගීත තෝරා ගැනීමේදීත්, ඔබේ සුවිශේෂී කටහඬට ගැළපෙන ගීත තෝරා ගන්නට ප්‍රවීන ගායන ශිල්පීන් ගේ උපදෙස් ලබාගන්න . අවසන් මහා තරගයේදී , ඔබගේ මිහිරි ගැයුම් බලාපොරොත්තු වෙනවා . සුභ අනාගතයක් දුව . 👏🌹👏💥👏🌟👏🌹

  • @asankasanjeewa2082
    @asankasanjeewa2082 Год назад +8

    ඇබ්බැහිවෙනසුලුයි... පරිස්සමෙන් අහන්න..❤️❤️❤️

  • @sajithjayasekara3675
    @sajithjayasekara3675 Год назад +8

    ඒ සිංදුව ලස්සනටම ඇහුවෙ අද ♥

  • @shrimathiramyathilaka9757
    @shrimathiramyathilaka9757 Год назад +14

    ඔයාගේ කටහඬ අපේ හදවතටම කිදා බැහැල ඉවරයි හරිම ලස්සනයි ඔයා දිනල ඉවරයි පුතේ තෙරැවන් සරනයි

  • @erandikamadumali7348
    @erandikamadumali7348 Год назад +10

    Prabhasha ඔයාට Dream Star ඇකඩමියට යන්න වාසනාව ලැබේවා....!

  • @mandakini6503
    @mandakini6503 Год назад +16

    නිසංසල හඬක්..තනිකරම භාවනාවක්.❤️😍

  • @commerce171
    @commerce171 Год назад +20

    ඔයාගෙ කටහඩ පිස්සුවක් ඒකට ඇබ්බැහි වෙලා❤️විනිසිරුවන්ගෙ වෝට් නොලැබුනාට ඉදිරියට යන්න පුලුවන්💚

  • @dhammasamarasinghe3124
    @dhammasamarasinghe3124 Год назад +10

    She has a very beautiful voice and I don’t understand that how she lost this competition. Very sad.

  • @dilshi7237
    @dilshi7237 Год назад +29

    Magic voice ❤prabhasha

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 Год назад +9

    ලෝකෙට දෙවියෝ දුන්නු ලස්සන voice එකක්,භාවනාවක් ,හරිම කන්කලු පැය 24 ම උනත් එකදිගට අහගෙන ඉන්න පුලුවන් දුවේ. නිල් අහසේ පායපු ලස්සන තරුවක් සරස්වතියත් ඔබේ හඬට සතුටු වෙනවා ඇති.නිහතමානී ලස්සන හිනාවක්,ඇඳුම් අදින පිලිවෙලට මම නම් මාරම ආසයි ඔයා නිසාමයි මේ වැඩසටහන අහන්නේ,එතෙර ඉදලත්.❤❤❤❤❤❤

    • @damicadamica3277
      @damicadamica3277 Год назад +2

      ඔව් කියපූ හැම දෙයක්ම ඇත්ත

    • @manelfernando3004
      @manelfernando3004 Год назад +1

      මගෙ හැඟීමත් ඕකමයි.

  • @isurumuthumala7654
    @isurumuthumala7654 Год назад +16

    හදවතට කා වැදිලා යනවා .හරිම ලස්සනයි

  • @divyanjaleeperera
    @divyanjaleeperera Год назад +6

    කියන්න වචන නෑ සුදු.මාරම ලස්සනයි. ❤🥺 Good luck Basha❤

  • @sachinikalpana4324
    @sachinikalpana4324 Год назад +5

    හරිම ලස්සනයි ... අමුතුම voice එකක්...ජයවේවා! ඉදිරියටම යන්න ලැබේවා! My Dream star...❤

  • @Samwar358
    @Samwar358 Год назад +17

    ජිවිතේ අහපු ලස්නම කටහඩ 🥰🧡💛💚💙💜🔥

  • @kumaradasapatabendi4641
    @kumaradasapatabendi4641 Год назад +7

    දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ ... ප්‍රභාෂා ♥️♥️♥️♥️♥️♥️♥️

  • @MaryY_1010
    @MaryY_1010 Год назад +2

    The magical voice...අනිවාරෙන් හිත නිවන සින්දු ගොඩාක් ඕනෙ❤ හදවතේ රැදෙන කටහඩක් අක්කිට තියෙන්නෙ❤❤❤❤❤

  • @sanjikabhawantha4933
    @sanjikabhawantha4933 Год назад +4

    කැන්ඳා ගනී මෝහනය වී..... ❤❤
    මෝහනය වෙලා ඉන්නේ ඔය වොයිස් එකට 😍😍

  • @kavindunilaksha8915
    @kavindunilaksha8915 Год назад +6

    🎧 එක්ක අහලා බලන්න හිත නිවන භාවනාවක් වගේ ❤😌

  • @MahindaLkumara-xn2bh
    @MahindaLkumara-xn2bh Год назад +38

    අද තෝරාගත් ගීතය නම් හොදයි,මම බලාපොරොත්තු නැතුව හිටියේ ,අද ගීතයත් එක්ක පොඩි බලාපොරොත්තුවක් ආව තවත් ඉදිරියට යන්න පුලුවන් වෙයි කියල.හිතට දැනෙන හොද ගීතම තෝරාගන්න.විනිසුරු මඩුල්ල මනාප නොදුන්නත් ජනතාව ඔයා ඉදිරියට ගෙනියයි පුතේ ,ඔයාට දීප්තිමත් සංගීත දිවියකට සුබ පැතුම්.

  • @ivankalakshan2786
    @ivankalakshan2786 Год назад +5

    පිටරටක හිටියත්, මහන්සිවෙලා ගෙදර ආවම , නිදාගන්න කලින් එකපාරක් හරි මෙයාගෙ වෙයිස් එකෙන් අහන එකම එක සිංදුවකින් මාරම විදියට නිදහසක් දැනෙනවා , දැන් නම් ඒ හඩට ඇබ්බැහිවෙලා ඉන්නේ..ජයවේවා ❤

  • @duruthudesilva8439
    @duruthudesilva8439 Год назад +2

    අනේ හරිම ලස්සන කටහඩක් ❤❤ අහන් ඉන්න පුළුවන් ඇති තරම් ❤❤❤ සුබ පතනව ඔයාට 🎉🎉🎉🎉

  • @DanukaNawod
    @DanukaNawod Год назад +8

    අක්ක අද අයින් උනා කියල හිතාගන්න බෑ.... 😢😢😢😢ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ grand finale එකේ sing තරනව බලන්න..... වැඩක් නෑ.... හැමදාම පින් ලකුණු ටිකේ පිහිටෙන් සමහරැ ඉස්සරහට යන්නේ.... 😑

  • @shenal1617
    @shenal1617 Год назад +6

    Heta tharagaye mulinma idiriyata ynna labenna one❤

  • @isurupradeep3606
    @isurupradeep3606 Год назад +18

    ජීවිත කාලෙටම අමතක වෙන එකක් නෑ ඒ හඩ.. වෙන කිසිවෙකුගෙන්ද බලාපොරොත්තු වියද නොහැක ඒ හඩ😊 බුදුසරණයි 🙏🙏🙏

  • @nethu5727
    @nethu5727 Год назад +7

    ප්‍රභාශා අක්කගෙ අහින්සක මූන, ඒ හිනාව, ඒ කටහඩ ඇත්තටම භාවනාවක්. ඉදිරියටම යන්න අක්කියෝ ❤️🥺

  • @SunithaSilwa-l8r
    @SunithaSilwa-l8r Год назад +6

    ඔය අහින්සක සිනහව රටක් වටිනව ජයවෙිවා පැටියෝ

  • @ashikaperera1286
    @ashikaperera1286 Год назад +11

    Amazing voice ❤

  • @rumeshahansani9295
    @rumeshahansani9295 Год назад +4

    මේ voice එක නම් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. Good luck Prabhasha.❤

  • @amahewathanthri8550
    @amahewathanthri8550 Год назад +2

    ඇග හිරි වැටුණා ළමයෝ...ඔයාගේ සින්දු හොයා හොයා අහන්නේ...❤❤❤❤

  • @ChamodyaRanhari
    @ChamodyaRanhari Год назад +3

    Hrima lassanai nangi❤️idiriyatama yamu...oya innama ona kenek me tharagaye....e bawanawak wage katahada ape hith suwapath karanawa.... budusaranaiii....god bless you little princess ❤️🧚💦

  • @kawi2042
    @kawi2042 Год назад +5

    අමුතු ලස්සනක් අදනම්, වොයිස් එකත් ක්ලීන් , ❤

  • @uchithasilan1207
    @uchithasilan1207 Год назад +10

    Magical voice ❤

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 Год назад +5

    මාරයි. ❤❤

  • @dayanialoka9138
    @dayanialoka9138 Год назад +2

    නිවෙන හඩක්....ලස්සන ම ලස්සනයි .

  • @chathukaakash5394
    @chathukaakash5394 Год назад +6

    ලස්සනයි අක්කි සුපර්බ්

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 Год назад +2

    ආත්මගත සහකාරිය සමග මාරයගේ ලෝකයටත් බුද්ධත්වයටත් යන අන්දම ගීතයෙ ගැඹුරු විදරෂනාවයි..❤

  • @nisansalamadushani6953
    @nisansalamadushani6953 Год назад +5

    Harima lassana hithata kawedena supiri voice ekak ❤

  • @ishulakmali4480
    @ishulakmali4480 Год назад +3

    Wow wow😮
    Ahanna ahanna asai marama magical voice ekk idiriyatama yanna suba pathum prabhasha nangi❤❤

  • @shenalinsith2509
    @shenalinsith2509 Год назад +1

    ඔයාගේ කටහඩිත් තව කොච්චර සිංදු අහන්න ආසාවෙන්ද හිටියේ තරගය තුල

  • @denukaharshani1429
    @denukaharshani1429 Год назад +4

    මාරම ලස්සනයි ❤

  • @DpHarischandra
    @DpHarischandra Год назад +3

    භාවනාවක් වගේ හඩවල් අහලා තියෙනවා.. ඒත් මේ වගේ නෑ කෞරුත්.. නියමයි ප්‍රභාශා 👏👏👏

  • @ruvanthikamadumaali2274
    @ruvanthikamadumaali2274 Год назад +3

    Adaraniyai oyage voice ....oba diniya yuthumai....❤❤

  • @lakshanavishka1568
    @lakshanavishka1568 Год назад +7

    පුභෂා දුව හොදට ගයනය කරලාත් විනිසුරුත් වෙටි කරන්නේ නැහැත්තේ ඇයි කියලා දුවෙි ඔයා හු කියලා උඩපැනලා බලන්න විනිසුරුලාගේන් ලැබෙනවා ද කියලා 🏆️🏆️🏆️🏆️👍🎤🎵🎷🎹

  • @PradeepKumara-o1v
    @PradeepKumara-o1v Год назад +2

    Voice එක ඇත්තටම පිස්සුවක් congratulations keep going 🎉🎉🎉

  • @subhathilihansa_2218
    @subhathilihansa_2218 Год назад +2

    මාරම ලස්සනයි ප්‍රභාශා 🥺♥️♥️♥️♥️♥️🍃

  • @harshanisewwandi6933
    @harshanisewwandi6933 Год назад +4

    Voice eka🥺❤️

  • @LakmalthisaraLakmalthisara
    @LakmalthisaraLakmalthisara Год назад +1

    Godak lassanai nago oyage voice eka. My favourite oya. Idiriyatama yanna suba pathanawa hadawathinma...❤❤❤❤

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 Год назад +1

    Harima lassanai prabhasha budu saranai ❤❤❤💐💐💐🌹🌹🌹💕💕💕

  • @flimcoolspot8466
    @flimcoolspot8466 Год назад +5

    Amazing

  • @MadurangaSamarakoon
    @MadurangaSamarakoon Год назад +2

    ඒ වොයිස් එක පිස්සුවක් ❤

  • @madhushadilhani824
    @madhushadilhani824 Год назад +1

    ඒ කටහඩ ❤

  • @SunithaSilwa-l8r
    @SunithaSilwa-l8r Год назад +1

    දුව ඔයා ජයගත්ත මාරම මාරම මාරම සතුටුයි ඔයාගෙ ජනතාව කවදාවත් ඔයාව තනිකරන්නේ නැ ජයවෙවා

  • @nisansalasanjeewani3753
    @nisansalasanjeewani3753 Год назад +1

    මේක කිව්ව දවසේ app එක download කරගෙන vote 5 ම දුන්නා❤.. මීට කලින් කවදාවත් කිසිම dream star කෙනෙක්ට sms කරලවත්, vote කරලවත් නෑ. මෙයා ඉන්නකම් විතරයි මේකත් බලන්නේ. Prabhasha Nethmi ❤❤..

    • @nuwantharaka2124
      @nuwantharaka2124 Год назад +1

      Math ehemai👍

    • @nisansalasanjeewani3753
      @nisansalasanjeewani3753 Год назад +1

      App එක download kare මෙයා නිසා.. දැන් ඉතින් හේතුව නැති නිසා app එකෙන් ඇති වැඩකුත් නෑ.. App එක uninstall කරා..ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ප්‍රභාෂා.. Good luck..❤💐

  • @ashansathsara7378
    @ashansathsara7378 Год назад +3

    Wow prabhasha❤

  • @ftimmh8376
    @ftimmh8376 Год назад +2

    අනේ දෝනි තෙරුවන්සරනයි

  • @sarathfernando3034
    @sarathfernando3034 Год назад +4

    Beautiful combination
    Voice superb
    Flute & piano background is great
    Such a gorgeous combination ❤️☺️

  • @sithuminiprabodha5
    @sithuminiprabodha5 Год назад +1

    Feeling voice .....godak pin oyta minissunge hitha niwanna plwn vdya katahadak lebila tyna nisa good luck ❤️👍

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 Год назад +7

    මේ ලමයාට කිසි මනාපයක් දුන්නේ නෑ විනිශ්චය ඒත් අපි දෙනවා ඉදිරියටම යන්න දක්ශ දරුවෙකුට එලියට යන්න ඉඩ දෙන්න පුලුවන්ද?.

  • @punyalakshmi5454
    @punyalakshmi5454 Год назад +2

    ඔය වොයිස් එකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා නොවන❤🌹

  • @හංසිකාකුමාරිජයවර්ධන

    විනිශ්චය මණ්ඩලය ප්‍රභාශා නෙත්මිගෙන් ගායනය ගැන ටියුෂන් ගත්තොත් හොඳයි ! 😁😁😁

  • @shehanthivanka318
    @shehanthivanka318 Год назад +1

    Prabhashage voice eka nm pissuwak ❤️🔥

  • @ThedaniPiyumali
    @ThedaniPiyumali Год назад

    ඩ්‍රීම්ස්ටාර් ඉවර උනත් තාම මේ සිංදු අහනවා. හරිම ලස්සනයි. භාවනාවක් වගේ❤❤

  • @chandimalchandimal486
    @chandimalchandimal486 Год назад +2

    මේකනම් පිස්සුවක් ❤

  • @DiliniKariyawasam-x5p
    @DiliniKariyawasam-x5p Год назад +3

    Hamoma illapu vidihta thami dan kella sindu thoraganne ❤ harima asawen ahan inna puluwan gayanayak nangi idiriyata giyath nathath ada wenakota oya tharuwak wela iwarai ❤ mama me oya kapei kiynawa nemei mage hithe inne oya final 3 yannama oni uda panina unta pennama ❤ aniwaryen oya idiriyata yanna oni manika ❤❤❤❤

  • @ThanujaMadushani-ev7wv
    @ThanujaMadushani-ev7wv Год назад

    Prabasha nangi ❤marama ලස්සනයි oyath oyage voice ekath goodluk....❤❤❤❤❤❤❤

  • @Anomapriyadarshani-e4n
    @Anomapriyadarshani-e4n Год назад +2

    ලස්සනයි ❤

  • @SH-bp5km
    @SH-bp5km Год назад +2

    භාවනාවක් ❤❤❤

  • @tamararathnayake9427
    @tamararathnayake9427 Год назад +1

    හරිම ලස්සනයි දුවේ

  • @jagathkumara1229
    @jagathkumara1229 Год назад +1

    නියමයි ❤️❤️❤️❤️

  • @prasa6177
    @prasa6177 Год назад +3

    ඉස්සරහට එන්නෙ ලොකු තරගයක්..මේක දිනන්න නම් ප්‍රභාශගෙ වොයිස් එක විතරක් මදි..අපේ කැපකිරීමත් එන්න ඕනි..වැඩියෙන් වෝට් කරන්න..මැසේජ් කරන්න...අන්තිමයට එන්න නොදී 1,2,3 වගේ තියාගන්න බලමු.විනිසුරුවන්ගෙ වෝට් ඕනි නෑ.අපි වෝට් කරමු අපේ කෙල්ලට.

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 Год назад +1

    Prabhasha💜💜🎉superb❤❤❤

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 Год назад +1

    ලස්සනයි දුවේ

  • @dinushasasadari-up1pp
    @dinushasasadari-up1pp Год назад +1

    ඒ හඩ හාවනාවක් ❤️

  • @අසංකරංජිත්කුමාර
    @අසංකරංජිත්කුමාර 10 месяцев назад

    ලස්සන කෙල්ලෙක්..ලස්සන හඬක් ..හරිම මිහිරියි..❤❤

  • @piankapianka2705
    @piankapianka2705 Год назад +2

    ලස්සනයි පුතේ ආදරෙයි ❤

  • @prageethheshan6595
    @prageethheshan6595 Год назад +9

    කාගේ නැතැත් අක්කගේ සින්දුවනම් අනිවාරෙන් බලනවා ❤️❤️🥺 ඒ තරම්ම ඔය කටහඩට ආසයි😍

  • @jagathchandrasiri5550
    @jagathchandrasiri5550 Год назад +4

    Nice voice ♥️♥️♥️♥️♥️🔥🔥🔥🔥🔥

  • @nuwansanjeewa3014
    @nuwansanjeewa3014 Год назад +1

    Patta hoda terimak e song eka ❤👍 e hada 😮❤️

  • @gimshan9883
    @gimshan9883 Год назад +7

    කොච්චර ලස්සනට කිව්වත් මේ කෙල්ලට විනිශ්චය මණ්ඩලයේ vote එකක් වත් නැත්තේ ඇයි කියලා මට හිතාගන්න බෑ.. 🥺😔♥️

    • @wijiththenuwara6026
      @wijiththenuwara6026 Год назад

      විනිශ්චය මණ්ඩලය විදූෂා සහ අපූර්වා අවසාන මහ තරගයට තෝරගෙන ඉවරයි... ඒ හින්දා මේ කෙල්ලට උන්ගේ vote ලැබෙන්නේ නෑ..නදීක ගුරුගේ විතරයි කෙලින් මිනිහෙක්ට ඉන්නේ.... අනිත් එවුන් දෙරණෙ එහෙයියො

  • @ShiraniChandrika-j6t
    @ShiraniChandrika-j6t Год назад +1

    Hadawathinma suba pathanawa idiriyatama yanna ❤❤prekshakayo oyath ekka hamadama innawa.aga pennala ,nataka ka gahanna ona na oyage oya hadata api wadii wela inne.api hamadama oyata vot karanawa budu saranai ❤❤❤❤❤❤❤

  • @SanjayaYoshan
    @SanjayaYoshan Год назад +1

    ❤❤❤❤නියමයි

  • @zainicanlzain7700
    @zainicanlzain7700 Год назад +1

    හදවතින්ම ❤❤❤❤

  • @PiyumiHashinika
    @PiyumiHashinika Год назад +3

    Superb ❤❤❤❤❤❤❤❤

  • @ගිහාන්මදුශංක

    Wooooooooowe nice woic❤❤❤❤❤පට්ට ලස්සනයි ❤❤❤❤❤❤

  • @isuhruisuru2344
    @isuhruisuru2344 Год назад +2

    ❤❤❤ලස්සනයි...