Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙච්චර කාලෙකට ඩ්‍රීම් ස්ටාර් මං දැකලා නෑ මේ වගේ හඩක්අමුතුම රහක් ඒක❤
ඇත්තටම ඔව් හරිම ලස්සනයි ඒ හඩට හොදට ගැලපෙනවා...
ප්‍රභාෂා නංගිට මාරම ලස්සන හඩක් තියෙන්නේ😍වෝට්ස් අඩු වෙනකොට දුකයි.ඉදිරියටම යන්න ඕන දක්ෂ තරුවක්.හැමෝම වෝට් කරමු.සුභපැතුම් නංගියෝ❤❤❤
Ane ow❤️♥️
ඔවු ඒක වෙන්න පුලුවන් හඩ සන්කලනය ගැනවිතරක් හිතල තීරන ගන්න එපා මේක තරගයක්නෙ දරුවෝ මමනම් දකින විදිහට ප්‍රභාශා කියන තරගකාරිය ඇතුලේ ඉන්නව මෙයිට වඩා ටැලන්ටර් කෙනෙක් එයව හොයාගන්න උත්සහ කරන්න ඔන එතකොට වෝට් වැඩිවේවී ජයවේවා ඔබට
Aniwaa
Prabasha 's voice ❤️🔥 ඒත් ඇයි ප්‍රභාශාට votes අඩු වෙන්නේ .RUclips එකේ උනත් එයාගෙ songs වලට තමයි වැඩියෙන්ම views තියෙන්නේ අනිත් අයට වඩා . ඒකෙන්ම පේනවානෙ ජනතා මනාපය කොච්චර ප්‍රභාශාට තියෙනවද කියලා. Comments වලින් උනත් ඒක තේරෙනවා. එයාට තියෙන්නෙ unique voice එකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. හරිම ලස්සනයි . ඒ voice එකෙන් සින්දු කියනකොට අමුතුම feeling එකක් දැනෙන්නේ . Music ගැන හොඳට දන්න කෙනෙක්ට නම් තේරෙන්න ඕනෙ එයා කොච්චර දක්ශ ලමයෙක්ද කියලා. ඒත් votes අඩු වෙන එකට හේතුව නම් හිතාගන්න බැහැ.කොහොම උනත් my favourite singer in dream star season 11. Congratulations prabhasha 💜️😘
Eyage votes anjaleeta giya aparade
@@Madhuranga99අනිවාරෙන් අසාදරනයක් වෙන්වා මෙතන මොකක් හරි
ඒක නම් ඇත්ත . හරිම අසාධාරණයක් ඒ ලමයට වෙන්නේ.
Mageth favorite singer in Dream star session 11❤❤❤❤❤
Matathi harima dukai meya nisamai meka balannethi
ආසම වොයිස් එක ඊයේ ගොඩක් අපිත් ඇත්තටම බය උනා🙂.වෝට් මදි කියල වැටෙන්න එපා.ඊලග පාර මීට වඩා දෙයක් කරමු❤️
Orginal එකට නොදෙවෙනි හදවතට කතා කරන ගායණයක් ❤
ප්‍රභාෂා අක්කට ඇයි Votes අඩු🥺♥️එයාගෙ කටහඩ තමා ලස්සනම...♥️ඒක අමුතුම ලස්සනක්
ඔව් අනේ 😢
Sis. vote karanne koomada kiyala kiynnko 👍
Prabasha stage ake dangalanne naha. Akai votes adu.
ඔයා මැණිකක් ප්‍රභාශා කවුරු කොහොම උඩ පැනලා කෑගහුවත් සිංදුවක් ඇහුවා කියලා අපට දැනෙන්නෙ ඔයා අපෙ හිතට දැනෙන්න හොඳ රහට කිව්වා ම . හරිම ලස්සනයි පුදුමයි අවම මනාප වලට ආව එක ඒ තරම් මිහිරියි ඔබේ ගායනය
මේ සතියෙ votes වලට ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. ලස්සනයි ලස්සනයි කියන හැමෝම එක vote එකක් හරි දෙන්න. Views තිබුණට වැඩක් නෑ බලල විතරක් ඉන්නෙ නැතුව vote කරන්න වෙනවා. Full programme එක තියෙන වීඩියෝ එකේ වැඩිම පිරිසක් comment කරල තිබුණෙ Prabhasha ගෙ නම. ඒත් votes නෑ .... voting campaign එක ගැන තව පොඩ්ඩක් හිතන්න වෙනව නේද. ජය වේවා ❤
අනිවාරෙන්ම 🥺
Uparim vote tikak denn one iga watedi
අදටත් ආසාවෙන් අහන හඩක් එකක් .හිතක් නිවන්න පුලුවන් හඩක්.තෙරුවන් සරණයි ප්‍රභාෂා
3:36 මෙතන මරු 🥺❤️
ලංකාවේ මිනිස්සුන්ට මේ මොකද වෙලා තියෙන්නේ මන් ඊයේ කොච්චර බය උණාද ෆයිනල් ඉන්න ඕනේ කෙනෙක් ඊයේ අයින් වෙනවා බලන්න බැරි තරම් දුකක් අවා😢 අනේ මන්දා ලංකාවේ මිනිස්සු මේවා බලලා මේ කෙල්ලට සාධාරණයක් කරන්න.මේ කෙල්ලේගේ ගමේ මිනිස්සු මේ කෙල්ලවව රැක ගන්න ඕනේ අපේ පැත්තේ වගේ හිටියනං අපි එහෙනම් ඉහළටම අරන් යනවා❤
අනිවා
Aniwarenma idiriyata geniyanna ona ❤❤❤hamoma vote karanna me ahinsaka lassana maniketa aderei api oyata ❤❤❤
ලේසියකට අමතක නොවෙන කැපිල පේන ලස්සන හඩක් ❤ අනික් aya drem star ල උනත් එච්වර කාලයක් මතක හිටින එකක් නෑ ඔයාගෙ හඩ තරම්❤ තනියම ගමනක් යන්න ඔයාගෙම all the best❤
හදවත් දිනූ ප්‍රභාෂා ❤❤❤❤❤❤❤
ඇයි මෙච්චර youtube views තිබිලත් මෙයාට vote අඩු. මේක බලන හැමෝම vote 2 ගානේ දුනනත් vote ලක්ෂෙ පන්නයි. ඊළඟ සතියෙවත් මෙයාව පළවෙනි තුන්දෙනා අතර තියාගමු.
ඔව් ඒක තමයි හැමෝම කලින් පාරට වඩා වැඩියෙන් වෝට් කරමු
එක ඇත්ත
අනිවා...වෝට් කරන්න ඕනි
ප්‍රභාශා ❤❤❤
ප්‍රභාශා ව තරගයෙ ඉදිරියට ගෙනියන්න නම් හැමෝම එකතු වෙලා වෝට් කරමු.කවුද ඊලග පාර වෝට් කරන්නෙ ප්‍රභාශාට.කොච්චර youtube viwes තිබ්බට වැඩක් නැ compitition ekedi vote නොකලොත්.මෙතන මොකල් හරි අසාදරනයක් වෙනවද කියලත් හිතෙනවා.වෙලාවකට
ඔව් මම ඇප් එකෙන් වෝට් පහත් දීලා sms දැම්මා ගොඩක්...ඔය විදිහට අනිත් අයත් දෙනවා ඇති.ඒත් වෝට් මදි
@@prasa6177මමත් එහෙමයි කොහොම වෝට් අඩු වෙනවද මන්දා
ලස්සන කටහඩක් තියෙන්නෙ මෙයාට. මන් මේදවස්වල මෙයා කියපු සින්දු තමා අහන්නෙ. ❤❤❤❤
ඒක ඇබ්බැහියක් වෙලා..
ඈසීමට පෙර හිතන්න...වශී කරවන පුංචි කටහඩ... දෙපාරක් නොහිතා අහලම බලන්න.... මනොලොකයක් මැවෙනවා... ලස්සනම කටහඩක්.❤❤❤
Voice එක සුපිරි.ඒ සිංදුව හරිම ලස්සනයි. ලස්සනට sing කළා.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
අක්කෙ ඒකනම් භාවනාවක් .අහපු ලස්සනම එක .ඇත්තෙන්ම භාවනාවක් ජයම වේවා අක්කෙ
හැම දාම හදවතට දැනෙන්න..සිංදුවක් කිව්වනම් ඒ ඔයා තමා. නංගි. මේතරන් දුරක් ඔයා ගෙනාවා ජනතාව ඔයා එක්ක ඉන්නවා. මේ සතියේ. ඔයා මුල් 3 දෙනා අතරට කොහොම හරි ගේන්න අපි වැඩ කරනවා. ඔයා අපේ. ගමේ. නගරේ. නොව්නත්. ඔයා මේ රට ඔනී ගායිකාවක්. හදවතින් ම සුබ පතනවා නංගි ❤❤❤❤ මොනවා හරි අසාදරනයක් වෙනවා කියලා හිතේනවා දැන්. එහෙම කරන්න එපා. දෙරණ. සුදුස්සාට සුදුසු තැන දෙන්න. ඇයි මේතරන් හදවතට කියම සිංදුවට. මනාප දෙන්නේ නැත්තේ. හැමදාම..මනාප ටික දෙන්නේ. එකම සෙට් එක්කට. 😢😢😢මේ නංගි අපේ කවුරුත් නෙමෙයි. ඒත් මේ නංගී රටට සම්පතක් ❤️
හැමතැනම දක්ශයට කැපිලි පොත්ත සුදු වෙලා බාගෙට ඇදන් ආවනම් තැනක් තියෙයි ඔක්කෝටමඑහාවිනි
Prabsha watenna epa vote adu una kiyal e laga para gemak demu❤
මේ පාර නම් සුපිරි😊
Oyage voice eka harima mihiri nangi.eeye hodata sing kara.e wagema oyath godak lassanai ❤.eeye anthimata husmath hira weno wage denune.nangi kohomahari idiri watayata theruna ekata sathutui.ane meyage sindu ahana hemoma vote karanna.
කලාවට , කලාවේ දියුණුවට අවශ්‍ය ම කටහඬ ක්...ජනතාව අන්ද උනොත් රටට උන දේම මේ කටහඬ ටත් වේවි...තීරණය ඔබේ අතේ...🤔
අනේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.... අයපහු අයපහු අහන්න හිතෙනවා ❤🥰
ෆීලින්ග්ස් කියවගෙන යනව වගේ ,මාර ලස්සනයි වොයිස් එක .මොන සිංදුව කිව්වත් මාරම ලස්සනයි ❤
මේ පාර කෙල්ලෙක්ට අවස්ථාවක් දෙන්න පව් ලස්සන කටහඩක් අංජලීත් හොදයි..❤
Excellent ❤ from Maldives 🇲🇻🙏
නා....න වීලේ...... නා....ගා..ස්නා..වයා...තිබූ නා.... ආ....ගා.......ඕකනේ බැරි සුන්දර ලදකට මේ වගේ කරදර උහුලන්නටතේරුනේ නැතුවට නුබෙ කරුමෙටප්රේමයේ වැලපෙනු ඇයි සදහටසෝබනී නුබ දන්නැති මෙආදරේ නිම් හිම් නැතීහාද වී මගේ හොද ගතීවටහාල ගන්නෙ නම් වටීනීච වී ඩින්ගක් හරිග්රහ මන්ඩලේ වරදක ඇතීආල වී ඇයි මේ හැටීදකිනා හැමෝටම හිමි නැතීජීවිතේ හරි ලස්සන තැනකට පා උනේ නුබ ආ විට මතකෙටමා ලයේ කැලතෙන පෙම් හැගුමට තීරනේ විතරක් ඇති හනිකටම්ම්ම්ම්ම් දන්නැති මෙ ආදරෙ නිම් හිම් නැතිහාද වී ඇයි මේ හැටිවටහාල ගන්නෙ නම් වටී..සෝබනී.......🖤.....
එයාගෙ ඒ කට හඩනම් කොච්චර ඇහුවත් මදි. මං මෙ සිංදු සෙට් එක දැන් සෑහෙන වතාවක් ඇහුවා ❤.
ප්‍රභාසා දූකයි.ඔයත් කෑගහලා නැටූවනමි මනාප ලැබෙයි.
ඔව් ඒකනම් ඇත්ත බාගෙට හෙළුවෙන් හූ කියලා නැටුවනම් ලයික් වාව් ගොඩක් ඒවි😢
මගේ ඩ්‍රිම් ස්ටාර්❤️🩹
ඔව් අර යටිගිරියෙන් කෑගහන උන්ට තමයි විනිශ්යකාර හතර දෙනාම හැමදාම vote එකදෙන්නේ.කොච්චර හොදට ගායනා කලත් උන් මේ ලමයට මනාපයක් දෙන්නේ නැහැ.පව් අහින්සක කෙල්ල.ඒක නිසා පුලුවන් හැම කෙනාම මේ අහින්සක කෙල්ලට වෝට් කරලා ඉදිරියට ගෙනියන්න බලමු.හරිම අසාධාරන වැඩ ඔවිවා.
Ane puthe oya hada wagema oyage oya ahinsaka lassana hinawatath adary hodatama ediriyatama yanna parissamata...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Voice ❤️🎶🎼🎤 prabhasha ❤️
❤ thanks for choosing my lyrics and congratulations 🎉
ඒ හඩ අහන්න අහන්න ආස හිතෙනවා❤❤❤❤
prabasha.හරිම ලස්සනයි සින්දුව
හරිම ලස්සනයි දුව..භාවනාවක් වගේ ...❤❤❤❤❤❤❤
ජය වෙවා දුවේ තෙරුවන්සරනයි
Dreams star eken දැකපු ලස්සන voice එකක් ❤🎉🌻
සපෝට් වොයිසස් නොගෙන ඉන්න තිබුනා කියල හිතුනා.. ප්‍රභාශාගෙ කටහඩ ඇහෙන්න දුන්නෙම නෑ සහයට ආව ඩබල.. 😢 ප්‍රභාශාගෙ එන අලංකාර සපෝට් වොයිසස් නිසා ඇහෙන්නෙ නෑ.. 😒😒
Prabasha wow❤❤❤ ආදරෙයි
දුව ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි. ඔබ අපගේ සංස්කෘතිය රැක ගන්න සිංදු කියන්න. අපි ඔයා ගැන ආඩම්බර වෙනවා. තෙරුවන් සරණයි.
ඔබ නම් ඉතාම ප්‍රතිභා සම්පන්න ගායිකාවකි...සුභ පැතුම් දියනියනි
Me song eka mechchara kalekata me tharam lassana voice ekakin ahalama ne😍💜💫
පුදුමාකාර ලස්සනම කටහඩක්.කලතුරකින් පිහිටන.මේ දරුවව ඉදිර්‍රියට ගෙනියන්න හමෝම වුදවු කරන්න.
Okane Bari voice ekata pissu watenwane kellage ❤
තොටිල්ලක පොඩි ලමයෙක් නිදන් ඉද්දි නැලවිලි ගීයක් වගේ මේක මට දැනෙන්නෙ..හිත සන්සුන් වෙනවා 🥺❤️
ප්‍රභාශා තමයි ඉදිරියෙන්ම ඉන්න ඕන ❤
හරිම ලස්සනයි ❤
Uncommon and unique voice, great blessing of univers❤love u puthe. 👑
අපේ රටේ දක්ශයන්ට තැනක් නෑ හොද ගීතයක් next time ඔබට ජය
ජය වේවා දුව සුභම සුභ අනාගතක් පතනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිත නිවෙන,ලස්සන voice එකක්..අපරාදෙ මේ නංගිට අයින් වෙන්න වුණානෙ,මෙච්චර ලස්සන කටහඬකට තැනක් නෑනෙ.. යටිගිරියෙන් කෑගහන අය තමයි ඉස්සරහට යන්නෙම, අනේ මන්දා..😕😕
මේකේ ඉන්න උන් බලුයි...හැකියාවයි,දක්ෂකමයි,සුදුසුකම් තියන කෙනාට කවදාවත් තැනක් නෑ...😒 අද ප්‍රභාෂා අයින් උනාට Dreamstar ප්‍රභාෂා තමයි❤️❤️...ඔයාගෙම නිර්මාණයක් ඉක්ම්නට ලැබෙනකන් බලන් ඉන්නවා..❤️❤️ Good Luck😘
Dream star ඉවර වුණාට පස්සෙ field එකේ රැඳෙන තරු මේ. ශිහාන්, හනා වගේ❤
Lassanai ❤. Subapetum idiriyatama.yanna
ජීවිතේ හරි ලස්සන තැනකට පාවුනේ නුඹ ආවිට මතකෙට ! 💗
Wow eka ❤
What a beautiful voice😍😍😍
හරිම ලස්සනයි කටහඩ 🎧♥️🥺
Superb voice.superb singing .We are with you akka
වෙනස්ම හඩක් ❤
ඒ හඩට සමාන හඩක් තවම මන් අසා නැත❤❤❤❤😊😊😊😊😊
Harima lassanai ........congratulations oyata.....hamadama adarei
ඔයා ඉදිරියටම යන්න ඔින.ඔයාගෙ හඩට තමයි අපි ආසම.ඔයා අපේ හිතේ ඉඩක් වෙන් කරගෙන ඉවරයි.ජයෙන් ජය.....😊
ඊයෙ හොඳටම භය වුනා අයින් වෙයි කියලා.විනිශ්චය මණ්ඩලය වැඩක් නෑ.එයාලට ඕන අයට විතරයි මනාප දෙන්නෙ.ප්‍රභාෂා ලස්සනට කිව්වා .ඒත් වෝට් එක දෙන්නෙ කාවහරි target කරගෙන .අසාදාරනයි කියල හැමෝටම තේරෙනෙවා ... final ඉන්න ඕන අයව මගින් යවන්න එපා✋ vote කරන්න එච්චරයි ලස්සනයි මැණිකේ💯
මෙක නම් මර ලස්සන කටහඩඅක් ❤❤❤❤ පිස්සු වගෙ.
ඒ හඩනං හරිම ලස්සනයි හැමදාම අහන්න පඋලුව
Voice ekanm mara widiyt feel wenawa puduma lassanak thiyenne ❤ Superb singing 👍
අනේ එයාට වෝට් අඩු උනේ ඇයි අප්පා...මාරම ලස්සන වොයිස් එකක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
lokuuuu ek nm mara lassniii......wish u all the best prabhasha akka.....❤❤❤❤❤
ලස්සනයි නංගි හැමදාම ත් ඉදිරියට යන්න ලේබෙවා 👍👍👍
ඔයා ඉදිරියට ම යන්න අපි ඔයත් එක්ක
what a beautiful voice❤️🔥
සුපිරියක් කෙල්ලේ❤🎉
මෙයාට අසාධාරණයක් වෙලා වගේ😢❤ අපරාදේ ලස්සන හඩක්
Derana මෙයාව අඩුම top 5 වත් යවන්න...බොරු වෝට් දලා මෙයාව කපන්න එපා
Ane ow ❤❤❤idiriyatama geniyamu
Prabasha oya oyge upairemnma sing kara.giypara api kiwa wagema❤..Votes madi wecha eka gana duk wenna epa.api hamoma oyta thwagdak vote karmu ❤.meywa khmhri final weñknma aragena yamu hamoma votes krnna.ilagapara ❤❤❤❤
Dream star me season eke asama voice eka me🥺 e tharam lassanai💙🥰
❤❤❤
Akke api oyata digatama vote karanava oya bayavenna nathuva hodata sindu kiyanna ilagara oyata thama vote vadiyenma hambunna😘😍😍😘😎😎prabasha nethmi🎤
Superb ❤❤
සින්දුව රහ කරල ගන්න flute parts ගහන අයියටයි percussion අයියටයි අනිත් band crew එකටයි ස්තූතියි ❤හිතට වැදුනු තැන් කීපයක්..1:18 1:281:41
Godak lassanai prabhasha 🥺♥️🍃
ඇයි මං මේක සිය පාරක් විතර ඇහැව්වත් එපා වෙන්නෑ... ඒ හඬ පට්ට . 💗
Superb💛
Woow 😲❤️🔥
Manika❤❤❤
Love that voice ❤
Apita oyawa මැණිකක් පුතේ ❤
Wow❤❤ super ❤
Giriya,palagana,kagahuvata,baha,kenekge,hadavatata,danenna,ona,oyata,jayaveva,prabasa,dooni,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ වොයිස් එකහ්❤
Wow dr ❤
ලස්සනයි මැණිකේ ❤❤❤
පස්වෙනි පාර අහන්නෙ මෙ 💥❤️
මෙච්චර කාලෙකට ඩ්‍රීම් ස්ටාර් මං දැකලා නෑ මේ වගේ හඩක්
අමුතුම රහක් ඒක❤
ඇත්තටම ඔව් හරිම ලස්සනයි ඒ හඩට හොදට ගැලපෙනවා...
ප්‍රභාෂා නංගිට මාරම ලස්සන හඩක් තියෙන්නේ😍වෝට්ස් අඩු වෙනකොට දුකයි.ඉදිරියටම යන්න ඕන දක්ෂ තරුවක්.හැමෝම වෝට් කරමු.සුභපැතුම් නංගියෝ❤❤❤
Ane ow❤️♥️
ඔවු ඒක වෙන්න පුලුවන් හඩ සන්කලනය ගැනවිතරක් හිතල තීරන ගන්න එපා මේක තරගයක්නෙ දරුවෝ මමනම් දකින විදිහට ප්‍රභාශා කියන තරගකාරිය ඇතුලේ ඉන්නව මෙයිට වඩා ටැලන්ටර් කෙනෙක් එයව හොයාගන්න උත්සහ කරන්න ඔන එතකොට වෝට් වැඩිවේවී ජයවේවා ඔබට
Aniwaa
Prabasha 's voice ❤️🔥
ඒත් ඇයි ප්‍රභාශාට votes අඩු වෙන්නේ .
RUclips එකේ උනත් එයාගෙ songs වලට තමයි වැඩියෙන්ම views තියෙන්නේ අනිත් අයට වඩා . ඒකෙන්ම පේනවානෙ ජනතා මනාපය කොච්චර ප්‍රභාශාට තියෙනවද කියලා. Comments වලින් උනත් ඒක තේරෙනවා. එයාට තියෙන්නෙ unique voice එකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. හරිම ලස්සනයි . ඒ voice එකෙන් සින්දු කියනකොට අමුතුම feeling එකක් දැනෙන්නේ . Music ගැන හොඳට දන්න කෙනෙක්ට නම් තේරෙන්න ඕනෙ එයා කොච්චර දක්ශ ලමයෙක්ද කියලා. ඒත් votes අඩු වෙන එකට හේතුව නම් හිතාගන්න බැහැ.
කොහොම උනත් my favourite singer in dream star season 11. Congratulations prabhasha 💜️😘
Eyage votes anjaleeta giya aparade
@@Madhuranga99අනිවාරෙන් අසාදරනයක් වෙන්වා මෙතන මොකක් හරි
ඒක නම් ඇත්ත . හරිම අසාධාරණයක් ඒ ලමයට වෙන්නේ.
Mageth favorite singer in Dream star session 11❤❤❤❤❤
Matathi harima dukai meya nisamai meka balannethi
ආසම වොයිස් එක ඊයේ ගොඩක් අපිත් ඇත්තටම බය උනා🙂.වෝට් මදි කියල වැටෙන්න එපා.ඊලග පාර මීට වඩා දෙයක් කරමු❤️
Orginal එකට නොදෙවෙනි හදවතට කතා කරන ගායණයක් ❤
ප්‍රභාෂා අක්කට ඇයි Votes අඩු🥺♥️එයාගෙ කටහඩ තමා ලස්සනම...♥️ඒක අමුතුම ලස්සනක්
ඔව් අනේ 😢
Sis. vote karanne koomada kiyala kiynnko 👍
Prabasha stage ake dangalanne naha. Akai votes adu.
ඔයා මැණිකක් ප්‍රභාශා කවුරු කොහොම උඩ පැනලා කෑගහුවත් සිංදුවක් ඇහුවා කියලා අපට දැනෙන්නෙ ඔයා අපෙ හිතට දැනෙන්න හොඳ රහට කිව්වා ම . හරිම ලස්සනයි පුදුමයි අවම මනාප වලට ආව එක ඒ තරම් මිහිරියි ඔබේ ගායනය
මේ සතියෙ votes වලට ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. ලස්සනයි ලස්සනයි කියන හැමෝම එක vote එකක් හරි දෙන්න. Views තිබුණට වැඩක් නෑ බලල විතරක් ඉන්නෙ නැතුව vote කරන්න වෙනවා. Full programme එක තියෙන වීඩියෝ එකේ වැඩිම පිරිසක් comment කරල තිබුණෙ Prabhasha ගෙ නම. ඒත් votes නෑ .... voting campaign එක ගැන තව පොඩ්ඩක් හිතන්න වෙනව නේද. ජය වේවා ❤
අනිවාරෙන්ම 🥺
Uparim vote tikak denn one iga watedi
අදටත් ආසාවෙන් අහන හඩක් එකක් .හිතක් නිවන්න පුලුවන් හඩක්.තෙරුවන් සරණයි ප්‍රභාෂා
3:36 මෙතන මරු 🥺❤️
ලංකාවේ මිනිස්සුන්ට මේ මොකද වෙලා තියෙන්නේ මන් ඊයේ කොච්චර බය උණාද ෆයිනල් ඉන්න ඕනේ කෙනෙක් ඊයේ අයින් වෙනවා බලන්න බැරි තරම් දුකක් අවා😢 අනේ මන්දා ලංකාවේ මිනිස්සු මේවා බලලා මේ කෙල්ලට සාධාරණයක් කරන්න.මේ කෙල්ලේගේ ගමේ මිනිස්සු මේ කෙල්ලවව රැක ගන්න ඕනේ අපේ පැත්තේ වගේ හිටියනං අපි එහෙනම් ඉහළටම අරන් යනවා❤
අනිවා
Aniwarenma idiriyata geniyanna ona ❤❤❤hamoma vote karanna me ahinsaka lassana maniketa aderei api oyata ❤❤❤
ලේසියකට අමතක නොවෙන කැපිල පේන ලස්සන හඩක් ❤ අනික් aya drem star ල උනත් එච්වර කාලයක් මතක හිටින එකක් නෑ ඔයාගෙ හඩ තරම්❤ තනියම ගමනක් යන්න ඔයාගෙම all the best❤
හදවත් දිනූ ප්‍රභාෂා ❤❤❤❤❤❤❤
ඇයි මෙච්චර youtube views තිබිලත් මෙයාට vote අඩු. මේක බලන හැමෝම vote 2 ගානේ දුනනත් vote ලක්ෂෙ පන්නයි. ඊළඟ සතියෙවත් මෙයාව පළවෙනි තුන්දෙනා අතර තියාගමු.
ඔව් ඒක තමයි හැමෝම කලින් පාරට වඩා වැඩියෙන් වෝට් කරමු
එක ඇත්ත
අනිවා...වෝට් කරන්න ඕනි
ප්‍රභාශා ❤❤❤
ප්‍රභාශා ව තරගයෙ ඉදිරියට ගෙනියන්න නම් හැමෝම එකතු වෙලා වෝට් කරමු.කවුද ඊලග පාර වෝට් කරන්නෙ ප්‍රභාශාට.කොච්චර youtube viwes තිබ්බට වැඩක් නැ compitition ekedi vote නොකලොත්.මෙතන මොකල් හරි අසාදරනයක් වෙනවද කියලත් හිතෙනවා.වෙලාවකට
ඔව් මම ඇප් එකෙන් වෝට් පහත් දීලා sms දැම්මා ගොඩක්...ඔය විදිහට අනිත් අයත් දෙනවා ඇති.ඒත් වෝට් මදි
@@prasa6177මමත් එහෙමයි කොහොම වෝට් අඩු වෙනවද මන්දා
ලස්සන කටහඩක් තියෙන්නෙ මෙයාට. මන් මේදවස්වල මෙයා කියපු සින්දු තමා අහන්නෙ. ❤❤❤❤
ඒක ඇබ්බැහියක් වෙලා..
ඈසීමට පෙර හිතන්න...වශී කරවන පුංචි කටහඩ... දෙපාරක් නොහිතා අහලම බලන්න.... මනොලොකයක් මැවෙනවා... ලස්සනම කටහඩක්.❤❤❤
Voice එක සුපිරි.ඒ සිංදුව හරිම ලස්සනයි. ලස්සනට sing කළා.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
අක්කෙ ඒකනම් භාවනාවක් .අහපු ලස්සනම එක .ඇත්තෙන්ම භාවනාවක් ජයම වේවා අක්කෙ
හැම දාම හදවතට දැනෙන්න..සිංදුවක් කිව්වනම් ඒ ඔයා තමා. නංගි. මේතරන් දුරක් ඔයා ගෙනාවා ජනතාව ඔයා එක්ක ඉන්නවා. මේ සතියේ. ඔයා මුල් 3 දෙනා අතරට කොහොම හරි ගේන්න අපි වැඩ කරනවා. ඔයා අපේ. ගමේ. නගරේ. නොව්නත්. ඔයා මේ රට ඔනී ගායිකාවක්. හදවතින් ම සුබ පතනවා නංගි ❤❤❤❤ මොනවා හරි අසාදරනයක් වෙනවා කියලා හිතේනවා දැන්. එහෙම කරන්න එපා. දෙරණ. සුදුස්සාට සුදුසු තැන දෙන්න. ඇයි මේතරන් හදවතට කියම සිංදුවට. මනාප දෙන්නේ නැත්තේ. හැමදාම..මනාප ටික දෙන්නේ. එකම සෙට් එක්කට. 😢😢😢මේ නංගි අපේ කවුරුත් නෙමෙයි. ඒත් මේ නංගී රටට සම්පතක් ❤️
හැමතැනම දක්ශයට කැපිලි පොත්ත සුදු වෙලා බාගෙට ඇදන් ආවනම් තැනක් තියෙයි ඔක්කෝටමඑහාවිනි
Prabsha watenna epa vote adu una kiyal e laga para gemak demu❤
මේ පාර නම් සුපිරි😊
Oyage voice eka harima mihiri nangi.eeye hodata sing kara.e wagema oyath godak lassanai ❤.eeye anthimata husmath hira weno wage denune.nangi kohomahari idiri watayata theruna ekata sathutui.ane meyage sindu ahana hemoma vote karanna.
කලාවට , කලාවේ දියුණුවට අවශ්‍ය ම කටහඬ ක්...ජනතාව අන්ද උනොත් රටට උන දේම මේ කටහඬ ටත් වේවි...තීරණය ඔබේ අතේ...🤔
අනේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.... අයපහු අයපහු අහන්න හිතෙනවා ❤🥰
ෆීලින්ග්ස් කියවගෙන යනව වගේ ,මාර ලස්සනයි වොයිස් එක .මොන සිංදුව කිව්වත් මාරම ලස්සනයි ❤
මේ පාර කෙල්ලෙක්ට අවස්ථාවක් දෙන්න පව් ලස්සන කටහඩක් අංජලීත් හොදයි..❤
Excellent ❤ from Maldives 🇲🇻🙏
නා....න වීලේ...... නා....ගා..ස්නා..ව
යා...තිබූ නා.... ආ....
ගා.......
ඕකනේ බැරි සුන්දර ලදකට
මේ වගේ කරදර උහුලන්නට
තේරුනේ නැතුවට නුබෙ කරුමෙට
ප්‍රේමයේ වැලපෙනු ඇයි සදහට
සෝබනී නුබ දන්නැති මෙ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගේ හොද ගතී
වටහාල ගන්නෙ නම් වටී
නීච වී ඩින්ගක් හරි
ග්‍රහ මන්ඩලේ වරදක ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී
ජීවිතේ හරි ලස්සන තැනකට පා උනේ නුබ ආ විට මතකෙට
මා ලයේ කැලතෙන පෙම් හැගුමට තීරනේ විතරක් ඇති හනිකට
ම්ම්ම්ම්ම් දන්නැති මෙ ආදරෙ නිම් හිම් නැති
හාද වී ඇයි මේ හැටි
වටහාල ගන්නෙ නම් වටී..
සෝබනී.......
🖤.....
එයාගෙ ඒ කට හඩනම් කොච්චර ඇහුවත් මදි. මං මෙ සිංදු සෙට් එක දැන් සෑහෙන වතාවක් ඇහුවා ❤.
ප්‍රභාසා දූකයි.ඔයත් කෑගහලා නැටූවනමි මනාප ලැබෙයි.
ඔව් ඒකනම් ඇත්ත බාගෙට හෙළුවෙන් හූ කියලා නැටුවනම් ලයික් වාව් ගොඩක් ඒවි😢
මගේ ඩ්‍රිම් ස්ටාර්❤️🩹
ඔව් අර යටිගිරියෙන් කෑගහන උන්ට තමයි විනිශ්යකාර හතර දෙනාම හැමදාම vote එකදෙන්නේ.කොච්චර හොදට ගායනා කලත් උන් මේ ලමයට මනාපයක් දෙන්නේ නැහැ.පව් අහින්සක කෙල්ල.ඒක නිසා පුලුවන් හැම කෙනාම මේ අහින්සක කෙල්ලට වෝට් කරලා ඉදිරියට ගෙනියන්න බලමු.හරිම අසාධාරන වැඩ ඔවිවා.
Ane puthe oya hada wagema oyage oya ahinsaka lassana hinawatath adary hodatama ediriyatama yanna parissamata...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Voice ❤️🎶🎼🎤 prabhasha ❤️
❤ thanks for choosing my lyrics and congratulations 🎉
ඒ හඩ අහන්න අහන්න ආස හිතෙනවා❤❤❤❤
prabasha.හරිම ලස්සනයි සින්දුව
හරිම ලස්සනයි දුව..භාවනාවක් වගේ ...❤❤❤❤❤❤❤
ජය වෙවා දුවේ තෙරුවන්සරනයි
Dreams star eken දැකපු ලස්සන voice එකක් ❤🎉🌻
සපෝට් වොයිසස් නොගෙන ඉන්න තිබුනා කියල හිතුනා.. ප්‍රභාශාගෙ කටහඩ ඇහෙන්න දුන්නෙම නෑ සහයට ආව ඩබල.. 😢 ප්‍රභාශාගෙ එන අලංකාර සපෝට් වොයිසස් නිසා ඇහෙන්නෙ නෑ.. 😒😒
Prabasha wow❤❤❤ ආදරෙයි
දුව ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි. ඔබ අපගේ සංස්කෘතිය රැක ගන්න සිංදු කියන්න. අපි ඔයා ගැන ආඩම්බර වෙනවා. තෙරුවන් සරණයි.
ඔබ නම් ඉතාම ප්‍රතිභා සම්පන්න ගායිකාවකි...සුභ පැතුම් දියනියනි
Me song eka mechchara kalekata me tharam lassana voice ekakin ahalama ne😍💜💫
පුදුමාකාර ලස්සනම කටහඩක්.කලතුරකින් පිහිටන.මේ දරුවව ඉදිර්‍රියට ගෙනියන්න හමෝම වුදවු කරන්න.
Okane Bari voice ekata pissu watenwane kellage ❤
තොටිල්ලක පොඩි ලමයෙක් නිදන් ඉද්දි නැලවිලි ගීයක් වගේ මේක මට දැනෙන්නෙ..හිත සන්සුන් වෙනවා 🥺❤️
ප්‍රභාශා තමයි ඉදිරියෙන්ම ඉන්න ඕන ❤
හරිම ලස්සනයි ❤
Uncommon and unique voice, great blessing of univers❤love u puthe. 👑
අපේ රටේ දක්ශයන්ට තැනක් නෑ හොද ගීතයක් next time ඔබට ජය
ජය වේවා දුව සුභම සුභ අනාගතක් පතනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිත නිවෙන,ලස්සන voice එකක්..අපරාදෙ මේ නංගිට අයින් වෙන්න වුණානෙ,මෙච්චර ලස්සන කටහඬකට තැනක් නෑනෙ.. යටිගිරියෙන් කෑගහන අය තමයි ඉස්සරහට යන්නෙම, අනේ මන්දා..😕😕
මේකේ ඉන්න උන් බලුයි...හැකියාවයි,දක්ෂකමයි,සුදුසුකම් තියන කෙනාට කවදාවත් තැනක් නෑ...😒 අද ප්‍රභාෂා අයින් උනාට Dreamstar ප්‍රභාෂා තමයි❤️❤️...ඔයාගෙම නිර්මාණයක් ඉක්ම්නට ලැබෙනකන් බලන් ඉන්නවා..❤️❤️ Good Luck😘
Dream star ඉවර වුණාට පස්සෙ field එකේ රැඳෙන තරු මේ. ශිහාන්, හනා වගේ❤
Lassanai ❤. Subapetum idiriyatama.yanna
ජීවිතේ හරි ලස්සන තැනකට පාවුනේ නුඹ ආවිට මතකෙට ! 💗
Wow eka ❤
What a beautiful voice😍😍😍
හරිම ලස්සනයි කටහඩ 🎧♥️🥺
Superb voice.superb singing .We are with you akka
වෙනස්ම හඩක් ❤
ඒ හඩට සමාන හඩක් තවම මන් අසා නැත❤❤❤❤😊😊😊😊😊
Harima lassanai ........congratulations oyata.....hamadama adarei
ඔයා ඉදිරියටම යන්න ඔින.ඔයාගෙ හඩට තමයි අපි ආසම.ඔයා අපේ හිතේ ඉඩක් වෙන් කරගෙන ඉවරයි.ජයෙන් ජය.....😊
ඊයෙ හොඳටම භය වුනා අයින් වෙයි කියලා.විනිශ්චය මණ්ඩලය වැඩක් නෑ.එයාලට ඕන අයට විතරයි මනාප දෙන්නෙ.ප්‍රභාෂා ලස්සනට කිව්වා .ඒත් වෝට් එක දෙන්නෙ කාවහරි target කරගෙන .අසාදාරනයි කියල හැමෝටම තේරෙනෙවා ... final ඉන්න ඕන අයව මගින් යවන්න එපා✋ vote කරන්න එච්චරයි ලස්සනයි මැණිකේ💯
මෙක නම් මර ලස්සන කටහඩඅක් ❤❤❤❤ පිස්සු වගෙ.
ඒ හඩනං හරිම ලස්සනයි හැමදාම අහන්න පඋලුව
Voice ekanm mara widiyt feel wenawa puduma lassanak thiyenne ❤ Superb singing 👍
අනේ එයාට වෝට් අඩු උනේ ඇයි අප්පා...මාරම ලස්සන වොයිස් එකක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
lokuuuu ek nm mara lassniii......wish u all the best prabhasha akka.....❤❤❤❤❤
ලස්සනයි නංගි හැමදාම ත් ඉදිරියට යන්න ලේබෙවා 👍👍👍
ඔයා ඉදිරියට ම යන්න අපි ඔයත් එක්ක
what a beautiful voice❤️🔥
සුපිරියක් කෙල්ලේ❤🎉
මෙයාට අසාධාරණයක් වෙලා වගේ😢❤ අපරාදේ ලස්සන හඩක්
Derana මෙයාව අඩුම top 5 වත් යවන්න...බොරු වෝට් දලා මෙයාව කපන්න එපා
Ane ow ❤❤❤idiriyatama geniyamu
Prabasha oya oyge upairemnma sing kara.giypara api kiwa wagema❤..Votes madi wecha eka gana duk wenna epa.api hamoma oyta thwagdak vote karmu ❤.meywa khmhri final weñknma aragena yamu hamoma votes krnna.ilagapara ❤❤❤❤
Dream star me season eke asama voice eka me🥺 e tharam lassanai💙🥰
❤❤❤
Akke api oyata digatama vote karanava oya bayavenna nathuva hodata sindu kiyanna ilagara oyata thama vote vadiyenma hambunna😘😍😍😘😎😎prabasha nethmi🎤
Superb ❤❤
සින්දුව රහ කරල ගන්න flute parts ගහන අයියටයි percussion අයියටයි අනිත් band crew එකටයි ස්තූතියි ❤
හිතට වැදුනු තැන් කීපයක්..
1:18
1:28
1:41