Ru Kirula 2023 with Swabha Ceylon Official Theme Song ft. Chanuka Mora | රූ - කිරුළ 2023 තේමා ගීතය

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 161

  • @MaheshJay
    @MaheshJay Год назад +47

    හරිම ලස්සනයි අලුත් ගීතය..👍 අවුරුදු 12ක් තිස්සේ මා ගායනා කල රූ කිරුළ පරණ තේමා ගීතය ආදරයෙන් වැළඳ ගත් රසික ඔබ සැමටත් ගොඩක් ස්තුතියි.. 😍😍😍😍🙏🙏 ආදරෙයි @maheshjay

  • @gayanmaduwantha2408
    @gayanmaduwantha2408 Год назад +49

    කලින් සින්දුව මාර ලස්සනයි❤️ . ඇහෙද්දි කොහෙ හිටියත් දුවන් එන්න හිතෙනවා. මේක සෙට් නෑ රූ කිරුළට

  • @nishahansani
    @nishahansani Год назад +21

    ඉස්සර තිබුන "රුවැත්‍ති" සින්දුව නම් මරු අනේ 😊❤
    මේකත් ලස්සනයි ❤

  • @lakshirashiprabha992
    @lakshirashiprabha992 Год назад +8

    අනේ ඇයි සින්දුව වෙනස් කරල. කලින් සින්දුව ඇහෙනකොට මේ අවුරුදු කාලෙනෙ කියල හදවතටම දැනෙනවා. ඒ. තරම් ලස්සනයි ඒක. ඒක ඇහෙනකොට කොහේ හිටියත් දුවගෙන ඇවිත් අහගෙන ඉන්නෙ 🥺❤️ මේ සින්දුවත් ලස්සනයි ඒත් කලින් එක තරම්නම් නෑ ඉතින් ❤🔥

  • @SapnaKumari-tv5dn
    @SapnaKumari-tv5dn Год назад +9

    රූ කිරුල කිවුව ගමන් ඉතිම් මුලින්ම හිතට එන්නෙ තේමා ගීතය...පරන තේමා ගීතය තමයි හිතට දැනෙන්නෙ ඒක ලස්සනයි ...රූ කිරුලත් එක්ක හිතට එන්නෙම ඒක ❤🥺

  • @samadhisoysa7246
    @samadhisoysa7246 Год назад +43

    රූ කිරුල කියන ගැම්ම එන්නෙ කලින් සිංදුවෙ හැබැයි 😍❤️

    • @MaheshJay
      @MaheshJay Год назад +6

      මා ගායනා කල රූ කිරුළ පරණ තේමා ගීතය ආදරයෙන් වැළඳ ගත් රසික ඔබ සැමටත් ගොඩක් ස්තුතියි.. 😍😍😍😍🙏🙏 ආදරෙයි @maheshjay

    • @samadhisoysa7246
      @samadhisoysa7246 Год назад

      @@MaheshJay 😍❤️🙏

  • @adithyaadeshan2250
    @adithyaadeshan2250 Год назад +53

    මම නම් ආස කලින් සින්දුවට ❤

  • @nimeshsatharasinha2707
    @nimeshsatharasinha2707 Год назад +10

    Video eka හොඳයි habai music eka kathai anee kalin sare eka lassani ඔයිට wada aparadee 🥲🥲

  • @nethshanpramuditha37
    @nethshanpramuditha37 Год назад +2

    Kalin sinduwa maru. Tv ekata adila enne ❤️

  • @diyagothami353
    @diyagothami353 10 месяцев назад +2

    මේ සැරේ අයේ රැවත්ති සින්දුවම දාන්න....ඒකෙන් දැනෙන අපේකම කියලා නිමකරන්න බෑ.....අපේ පොඩිකලේ මතක්වෙනවා ඒකට...😊❤

  • @CMBpictures07
    @CMBpictures07 Год назад +4

    Very Happy to be a part of this project :D

  • @HansajaHettige-uc7vw
    @HansajaHettige-uc7vw Год назад +3

    රුවැත්ති ලස්සනයි ❤
    මේකත් ලස්සනයි ❤
    කලාව, රසවින්දනය කියන්නේ එකම රාමුවක් නෙවෙයි

  • @Kavithmakavindi
    @Kavithmakavindi Год назад +4

    Kalin sinduwa thama lassana.. ❤️💫

  • @chamindueranga8700
    @chamindueranga8700 Год назад +4

    හරිම ස්වභාවික ලස්සනක් තීනවා ❤🔥

  • @cherrygirl9826
    @cherrygirl9826 Год назад +17

    හරිම ලස්සනයි මේ පාර වීඩියෝ එක,අවුරුදු කුමාරියෝ ඔක්කොමලම ගොඩක් ලස්සනයි,ඊළග පාර මාත් එනවා ☺️

  • @danothmaneth9116
    @danothmaneth9116 Год назад +7

    Music video eka maru hamabi song ekanam awul කලින්ට wada..

  • @chamathswarnakeelaabeyrathne
    @chamathswarnakeelaabeyrathne Год назад +31

    කලින් theme song එක මීට වඩා මේ ලස්සන වඩේට ගැලපෙයි ❤️

  • @gjdilhara2538
    @gjdilhara2538 Год назад +10

    සුපිරි ❤❤❤
    මොරාත් මරු 🎉

  • @arunamadusanka2124
    @arunamadusanka2124 Год назад +5

    Chanuka aiya Me song ekanam supiriyak😍❤️

  • @gesinierandi4419
    @gesinierandi4419 Год назад

    Aththtama ru kirule me para sinduwa e tharam set ne kalin sindu tika nam ahiddith asai hama auruddatama aswen balan innawa ru kirule sinduwa ahanna..eth me para eka nam........

  • @dinalidesilva829
    @dinalidesilva829 Год назад +28

    කලින් රෑ කිරුළ ගීතය තමයි ලස්සන ම.මෙක feel වෙන්නේ නෑ 🤭

    • @MaheshJay
      @MaheshJay Год назад +6

      මා ගායනා කල රූ කිරුළ පරණ තේමා ගීතය ආදරයෙන් වැළඳ ගත් රසික ඔබ සැමටත් ගොඩක් ස්තුතියි.. 😍😍😍😍🙏🙏 ආදරෙයි @maheshjay

    • @manuranaproduction8308
      @manuranaproduction8308 Год назад

      @@MaheshJay ayye podi udauvak oyage sinduva mage channel ekata dannada🥺

  • @Funnyposts_Smile_Malith-Sew
    @Funnyposts_Smile_Malith-Sew Год назад +1

    Music NM harima lassanai

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 10 месяцев назад

    රූ කිරුල + රුවැත්ති => inseparable🙌

  • @kaviyagaming5678
    @kaviyagaming5678 Год назад

    Kalin sinduwa nm godak lassanai ..kochchra ahuwath madi.....

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 Год назад +1

    Kalin ek thmi ලස්සනයි

  • @harshperera1464
    @harshperera1464 Год назад

    Superb song this year 2023

  • @Amindu_Anjana
    @Amindu_Anjana Год назад +5

    පැල් කවියක් වගේ සින්දුව ගායනා කරන්නෙ🤧. මේකෙ තාලෙත් අවුල්.

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 Год назад +21

    කලින් සින්දුව තරම් ලස්සන නෑ 😒😒😒 කලින් සින්දුව නම් මාර ලස්සනයි 💖💖 Music එක ඇහුනත් ඇති ඒකේ 🌸🌸🌸

    • @MaheshJay
      @MaheshJay Год назад +2

      මා ගායනා කල රූ කිරුළ පරණ තේමා ගීතය ආදරයෙන් වැළඳ ගත් රසික ඔබ සැමටත් ගොඩක් ස්තුතියි.. 😍😍😍😍🙏🙏 ආදරෙයි @maheshjay

    • @imashamadhuwanthi2957
      @imashamadhuwanthi2957 Год назад +1

      @@MaheshJay ගොඩක් ලස්සනයි අයියේ ඔයා කියන ඒ සින්දුව... අදටත් අහනවා..... 🙂🌹🙂

    • @MaheshJay
      @MaheshJay Год назад +2

      @@imashamadhuwanthi2957 ස්තුතියි නංගි .. 😍😍🙏

  • @bodinisahansa_29
    @bodinisahansa_29 Год назад

    Mepara sinduvanam gidak lassanayi ❤❤

  • @akilanidula4198
    @akilanidula4198 Год назад +1

    ඇත්තම කියන්නද මේ සින්දුව ගැලපෙන්නේ 🥱😒නැහැ.....
    කලින් ගීතය තමයි මාරම ලස්සන🥰

  • @sadamaliperera8608
    @sadamaliperera8608 Год назад

    Kalin song eka thama hoda aiyoo ai wenass kale

  • @ravindupamod6854
    @ravindupamod6854 Год назад +22

    කලින් සින්දුව තරම් නම් ලස්සන නැහැ 💔🥲

  • @janidukumara1521
    @janidukumara1521 Год назад +25

    කුමරියම් ඔක්කොම ලස්සනයි හැබැයි ඔයිට වඩා සිංදුව මදි නේ 🥲❤️

  • @ai-rj9gh
    @ai-rj9gh Год назад +1

    MORA...!!❤🍀💥

  • @manuthchehansa2356
    @manuthchehansa2356 10 месяцев назад +1

    හැමෝම කලින් සිංදුව හොදයි කියලා ඒක නිසා මේ සිංදු ව නම් මේ පාර play කරන්න එපා රූපවාහිනී ...

  • @poornimasanjeewani527
    @poornimasanjeewani527 Год назад +2

    Sinduwa Lassanai. Kumariyoth Lassanai. 😍❤❤❤❤❤❤❤😘

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 10 месяцев назад

    "නෙත් දුලවන" තමා all time සිංදුව😑❤

  • @mishtihansi9341
    @mishtihansi9341 Год назад

    Me sinduwa kathai kalin eka kochchr lassnada

  • @shanprasanna3240
    @shanprasanna3240 Год назад +8

    මේක සෙට් නෑ රෑ කිරුලට..කලින් සින්දුව ❤️

  • @pasiyatechyt
    @pasiyatechyt Год назад +2

    Ruwaththi Is the best Song .....................

  • @Kumariishara047
    @Kumariishara047 Год назад

    Ane 😢 kalin sinduwa lassanai

  • @nisansalamunasinghe-mx1ic
    @nisansalamunasinghe-mx1ic Год назад +1

    Kalin sinduwa ලස්සනයි ..meka hari ne

  • @ranaya640
    @ranaya640 Год назад +1

    ලස්සනයි 😍

  • @menukaranasinhge4516
    @menukaranasinhge4516 Год назад +3

    කලින් සිංදුව තමයි රූ කිරුළ 👑

  • @anu95kumudunigmai
    @anu95kumudunigmai Год назад

    කලින් එක මාර ලස්සනයි

  • @nuwantharanga963
    @nuwantharanga963 Год назад +9

    මේකනන් කරන්න එපා අනේ ලබන අවුරුද්දෙ ඉදන් කලින් සින්දුවම ගන්න............ මෙක දැනෙන්නෙවත් නෑ කිසි ගතියක් නෑ
    රුවැත්තී සින්දුව තමයි හොදම ඒක අවුරුදු කියල හිතට දැනෙන සින්දුව ඒ සින්දුවමයි ඕනෙ මේකනන් දාන්න එපා අයොයෝ අපරාදෙ 😥 අවුරුදු ගානක් ආසාවෙන් ජාතික රූපවාහිනී රූ කිරුල බැලුවෙ ලොකුම හේතුව රුවැත්තී සින්දුව මේ සින්දුවනන් එපා වෙනව අනේ ප්ලීස් ලබන අවුරුද්දෙනන් මේක එපා රුවැත්තී සින්දුවමයි ඕනේ..................😥😪

    • @MaheshJay
      @MaheshJay Год назад +1

      ගායනා කල රූ කිරුළ පරණ තේමා ගීතය ආදරයෙන් වැළඳ ගත් රසික ඔබ සැමටත් ගොඩක් ස්තුතියි.. 😍😍😍😍🙏🙏 ආදරෙයි @maheshjay

    • @nuwantharanga963
      @nuwantharanga963 Год назад +1

      @@MaheshJay 😪😪❤️

    • @nuwantharanga963
      @nuwantharanga963 Год назад +1

      @@MaheshJay අයියගෙ වොයිස් එක හරි ලස්සනයි මං අනිත් අයගෙ කැතයි කියනව නෙවෙයි ඒත් ඒකට ගැලපෙන්නෙ ඒකනේ............................😪😪😥❤️

  • @anushaprasath4499
    @anushaprasath4499 Год назад

    Kalin sinduwa ලස්සනයි

  • @manuthchehansa2356
    @manuthchehansa2356 10 месяцев назад +1

    කලින් song එක තරම් මේක set නෑ.. මේ පාර පරණ එක ආයි ගේන්න

  • @kelumsanjeewa4118
    @kelumsanjeewa4118 Год назад +1

    චනුක මෝරා 💔💔😊 සුපිරි

  • @hansikakumari8277
    @hansikakumari8277 Год назад +1

    Good luck

  • @tharindupilapitiya8737
    @tharindupilapitiya8737 Год назад +2

    පරණ සිංදුව ලස්සනයි.මේක නං කැතයි.කලිං සිංදුව ඕනෙ.

  • @anurasenakumara3435
    @anurasenakumara3435 Год назад +7

    Very beautiful

  • @rifanarifa461
    @rifanarifa461 Год назад

    Ashy senevirathne congratulations ♥️🌹

  • @prasannabandara2241
    @prasannabandara2241 Год назад +7

    මෙලෝ රහක් නෑ මේකනම් බොරු කියන්න ඕනේ නෑ හරිම අමිහිරි

  • @eshanikaushalya7220
    @eshanikaushalya7220 Год назад +3

    කලින් සින්දුව ලස්සනයි මේකට වඩා,ඒක ඇහෙනකොටත් අමුතු ගැම්මක් එන්නේ

  • @laslosabrina
    @laslosabrina Год назад +6

    බෝනික්කො වගේ කෙල්ලො ටිකක්..🥺❤️

  • @dillifestyle
    @dillifestyle Год назад

    Harima lassanai... 😍❤️❤️❤️❤️

  • @dasuninipunika6713
    @dasuninipunika6713 Год назад

    ලස්සනයි 😍❤️

  • @dileepapramudithasumanawee533
    @dileepapramudithasumanawee533 Год назад +2

    අසාර්ථක නිර්මාණයක්. කලින් සින්දුව අහලකින් වත් තියන්න බෑ...

  • @anishaambrosefan
    @anishaambrosefan Год назад

    Just love it 😍

  • @yasirugayanga
    @yasirugayanga Год назад

    හිච්චි බැද්දගේ ❤

  • @lpprajapaksha788
    @lpprajapaksha788 Год назад

    Dance krna puluwn awurudu kumriyek select wenw nm godak hodai.hemadetma dakshaa kenek thamai win krna one.

  • @nimodaperera8998
    @nimodaperera8998 Год назад +2

    Ridma Weerawardenata meka denna thibbe kiyanna.Chanuka Morage voice ekame folk music walata match ne.

  • @tharupathirana3321
    @tharupathirana3321 Год назад

    Me sinduwa nm set na aththatama

  • @travelwithsaku3835
    @travelwithsaku3835 Год назад

    Ane mnda..kalin sinduwa wge gammak ne me para eke

  • @sumudibandara8520
    @sumudibandara8520 Год назад +1

    කැමතිම වැඩක්🥺❤️

  • @Pramoth33
    @Pramoth33 Год назад

    අර කොල්ලෙක් මොකක්ද දුන්න කෙල්ලට අනිවාර්යයෙන් ප්ලේස් එකක් එනවා.ඊට ටිකකට කලින් ගහ ළඟ ඉදපු තුන් දෙනාගෙන් නිල් පාට ගවුමක් ඇඳන් ඉදපු කෙල්ල ලස්සනයි.

    • @januliya7947
      @januliya7947 Год назад

      Mamath hithanne a kella අවුරුදු kumariya wei kiyla 1/2/3 mokk hari...කොල්ල බයිසිකල් එකේ awith cream ekk dunna kella

  • @pabodasenevirathne3490
    @pabodasenevirathne3490 Год назад +3

    Swabha Ceylon වැඩිපුර පෙන්නන ගිහින් , visual එකට හානි වෙලා 😑.

  • @menakasurendra1981
    @menakasurendra1981 Год назад +1

    Aiyo me monawada me sindu.anika me manussayata kiyanna puluwanda katahadata galapenawada kiyala balanna oni ne issella.ane manda rate okkoma wala pallata guhin

  • @chaminiimesha9720
    @chaminiimesha9720 Год назад +1

    ❤ ❤❤❤❤

  • @sadamaliperera8608
    @sadamaliperera8608 Год назад

    Kalin song eka onee

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 Год назад

    Meka kethaaai 😢

  • @nishshankayapa8802
    @nishshankayapa8802 Год назад +2

    me para lassana aya godak innawa wageee

  • @sadamaliperera8608
    @sadamaliperera8608 Год назад

    Kalin ekaa onee

  • @sobithagamage9342
    @sobithagamage9342 Год назад +2

    සිංදුව නං ගූ හට්ටියක්. කියනවා නෙමෙයි තටමනවා. කලින් එක ළඟින්වත් තියන්න බෑ.

  • @nadderarathnayaka2797
    @nadderarathnayaka2797 Год назад +1

    ❤❤❤❤❤

  • @swethaaravindi3942
    @swethaaravindi3942 Год назад

    Mora 🖤

  • @sadamaliperera8608
    @sadamaliperera8608 Год назад

    Kalin eka onee

  • @pubudusanjeewa6402
    @pubudusanjeewa6402 Год назад +1

    🔥🔥🔥

  • @sadaruwanmarasinhe1028
    @sadaruwanmarasinhe1028 Год назад +1

    කෝ කලින් තිබ්බ තේමා ගිතය

  • @chamisen
    @chamisen Год назад

    Ashiy Senavirathne 😍♥️

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial Год назад +1

    ගොඩක් notes out of pitch නේ කියල තියෙන්නේ මේ යකා. සින්දුව නම් ලස්සනයි

  • @nawothpushpakumara7192
    @nawothpushpakumara7192 Год назад +5

    Sinduwa ecchara hari na anee

  • @dilininirmali7347
    @dilininirmali7347 Год назад +1

    කලින් සින්දුව තමයි හොඳම...

  • @irushiperera
    @irushiperera Год назад +5

    Senuri Payoe 😍🔥

  • @lakshaninelunika
    @lakshaninelunika Год назад +1

    kalin eka thmai hodama

  • @theshkisuper5797
    @theshkisuper5797 Год назад +1

    😍😍😍😍

  • @wihangayapa5709
    @wihangayapa5709 Год назад +1

    Ashiy senevirathne ❤️🔥

  • @lpprajapaksha788
    @lpprajapaksha788 Год назад

    Song eka patn gnnama thana mulama ina cream pata frock rk adapu girl mara talnted.eyat thma kirila enna one.dakshyat harima place eka denna

  • @lalrathnayaka3846
    @lalrathnayaka3846 Год назад

    ♥️ ♥️ ♥️

  • @withinK783
    @withinK783 Год назад +3

    සිංදුවේ මුල් ටික 😅 උදේ පාන්දර නැගිටලා කෑල්ලට කෝල් කරනවා වගේ. එක්කෝ සිංදු කියන්න පුලුවන් එකෙක් ගනින් 😅🤮

  • @prasannabandara2241
    @prasannabandara2241 Год назад +1

    හෙමිබිරිස්සාවද කොහෙද 😁😂

  • @oshaniwijesinghe7922
    @oshaniwijesinghe7922 Год назад

    Klin sinduwa thmi lassana😢

  • @CTFBoxescom
    @CTFBoxescom Год назад

    Ashiy Senivirathne ❤

  • @mindfuljournei
    @mindfuljournei Год назад +1

    මේක සෙට් නෑ. කලින් එක මාරයි. මාර ගැමි ෆිලින් එකක් තියෙනවා 😢

  • @dhananjanajayarathna855
    @dhananjanajayarathna855 Год назад

    ♥️♥️♥️♥️

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 Год назад

    අවුරුදු ආවෝ 😋🎉

  • @yuvimap
    @yuvimap Год назад

    හදිස්සියේම ද music එක compose kale😅 තව instruments dala variations දැම්මනම් තවත් ලස්සන කරගන්න තිබ්බ කියල හිතෙනව.. poddak ඒකාකාරී music එක ලස්සන වුණාට.. this has more potential....

  • @TrendingVideo-v1y
    @TrendingVideo-v1y Год назад

    Ashiy senavirathne ❤

  • @alecsg3399
    @alecsg3399 Год назад +2

    මෙක හොඳයි කලින් සින්දුව හොඳා......යි....😁✌️