Lovely voices, Harini’s voice is so very deep, the supporting roles & background are beautiful, hats off to all of you. This song is something else, (not being normal is not an easy task anyway), it seems this has its own attracting power. Well, love your work, song is just amazing.
සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම්පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා
ලාවට රතු හැන්දෑවේ
මෝරනකොට ආලේ
බාදක නැති මල්පාරේ
පානගමුද සීතේ
කාලය ගෙවුනේ හාදු විමානේ
කෝමල පෑවේ ආස නිසානේ
මේ හැන්දෑවෙ පැලේ , මං තනියම මනෝපාරක්
වැදුනා මදි, මං ඔතනවා තවපාරක්
මවන්නෙ ස්වර්ගයක්, ඇදී එන හුලංපාරත්
මං එන්නෙ නුඹව බලන්න තමයි හැමදාමත්
ඈතකින් නුඹ ඇවිදන් එද්දි නියරේ
රත් උන හැගීම් වලින් හදවත දියවේ
නුඹෙ හිනාවයි සැනසීමයි දුර වියතේ
සනාථ කරන්න දෙයක් නෑ ඒක නියතේ
මං ආස දේ ඔය ලැජ්ජාව බය
ඈ කැමතිම පැය, මේ හැන්දෑවේ හය
ඈ ආසයි අලුත් කරන්න මතකය
මං කැමති වචනෙ අකමැති වචනය
අපි අතරේ කොහෙත්ම නැහැ බාධාවක්
නුඹෙ ඇස් කියන්නෙ අමුතු භාශාවක්
දැන් එන්න කෙල්ලෙ අපි දෙන්නා පාවෙලා යං
මං ඉන්න ලෝකේ තනිකර මායාවක්.
ආවට මම මල්පාරේ
බෝවෙනවද ආලේ
රෑවෙනකොට උන්මාදේ
කොයි යනවද රාලේ
නාබර වයසේ හීන දවාලේ
කෝමල පෑවේ හාදු අවාරේ
ඔයා තේරුම් ගන්නෙපා මේක වරදවා
නවතින්න ආස නෑ එක තැනක මා
නමුත් , ඔයා ලංවෙද්දි තව තවත්, ඈත් වෙන්න හිතුන් නෑ මට කවදාවත්
මම බැඳුනා කෙල්ලෙ සීමාව ඉක්මවා
නුඹ , හදවතේ ඇදි සිත්තමක්
මේ මන්දාරමේ නුඹ පොද වැස්සක් වගේ
තෙමෙන්න ආස හින්දා ආකාසෙන් බැස්සෙ මං
ඔයා පන්‍තිභාර teacher , මං නසරානි ලමයෙක්
කවදාවත් බේරෙන්න ලැබෙන්නෑ මගෙ වදයෙන්
ඒ නිසා මට නෑ ඔයාගෙ අවධානෙන් අඩුවක්
මං දුවන්නේ නෑ හෙමීට තෝරගන්න දඩුවම්
Akka thama mekath liwwe....chanuka ayyia,ushani akka..supiri ✌️✌️✌️❤️❤️❤️
👍👍👍👍
Ai waduna madi kiyanne?
❤️❤️
😍❤️🔥
ආතල් මේක නැටවෙන සින්දුවක්
දිමි තුන ❤️🤟
Oyagenuth aluth ekk oni 😎❤
ඔයාගෙනුත් නැටවෙන එකක් ඕනේ නටන්න පුලුවන් එකක් ඕනේ
Dimi3🥰
Dimi3 bokka
Vibe ♥️🔥
🖤
DJ JNK😍😍
❤️🇱🇰
👀
Waiting 17th brother ❤️💯
Pissuuu ❤️💥 Chanuka x Zany x Harini🔥
ඩිලෝ 🖤🔥
bokka 😊
yoo
Yoo boo
Dilo♡
ඒ Girl ගෙ skin color එකයි පෙනුමයි,කටහඩ,ඇදුම, Background, එක මාරම විදියට unic & ගැලපෙනවා.ඒ Boy ගෙත් voice එක මරු, Rap එකත් සුපිරියි.හොද නිර්මාණක්.
Tiktok eke innawa e girl
@@kumudunikarunarathna8164 ow
Khannabliss..kiyala.inne👍
මගුල තමා
Really true... Her skin colour made me a new definition for the srilankan tan girls
Can't remove this song from my head! 💗😍
සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා..
Thank you
Ayya and Akka 🥰🥳🔥🌾🙏🏾
@@ChanukaMora sinduwa maru !
හිත ඇතුලෙන් කොයිවෙලේවත් කිය වෙනව නෙහ් 💗🥲
Oya aiya bn akka sindu ahn na 😂😂
Ela
මොන type එකේ සින්දුවක් කරත් folk music අමතක කරන්නෑ
බෙර සද්දේ ලස්සනට එනවා
Great work 👏👏👏 chanuka mora
Thank You 🖤
@@ChanukaMora Beautiful aiya....♥️
Lovely ❤️
Thank You 🖤
වටපිට..🙂❤️
❤️
ගැට බෙර සද්දෙ ඇහෙද්දි අමුතු felling එකක් එන්නේ..එකෙන්ම පට්ට🤗❤️😍
සිරාවටම ආ❤👌
pa;
pala yako yamna
Aththa ❤❤❤
පට්ටම සතුටක් එන්නෙ බං.
2005 - 2009 අතර ලංකාවෙ හැදිච්ච pop vibe music ආයෙත් හැදෙන එක ගැන. මේව තමයි බං අපිත් බලාපොරොත්තු වෙන්නෙ. ජය වේවා 👊
ඔව් ඕයි 🔥🔥🔥🔥😍
Aniwa 💪
💪💙
Thank You 🖤
Monawa awath 2004-2008 Tibba peak eka aye enne ne
ලස්සන වැඩක් ❤️
අනේ
Tiktok fv
අඩෝ ගෝනුස්සෝ....😣ඔයා මෙහේ....😊 ආදරෙයි .....❤️😍
ගෝනුස්ස r✌️
gonussaගෙ comment එකක් දැක්කෙ පලවෙනි පාරට 👀
ලන්කාවේ මල් සින්දු වලින් පිරිච්ච මොල හෝදපු චරිත වලින් සුපිරිම චරිතයක් තම ඔයා....හැමදාම අාදරෙයි..ඔයාගෙ වැඩන් නම් අය කතා කරන්න දෙයක් නෑ..❤
When Zanny said ,
මේ හැන්දෑවේ පැලේ
මම තනියම මනෝ පාරක්
වැදුනා මදි මම ඔතනවා තව පාරක්
- I felt it - 🍁 🚀
නිකන් ඉද්දිත් කියවෙනවා "සුන්දර සුන්දර ලන්දා මන් ගින්දර ගින්දර වින්දා " ♥️♥️ පට්ට වැඩක් chanuka අයියා ♥️😎
Thank You 🖤
විශේෂ දෙයක්,
මොරාගෙ හැම සින්දුවකම වගේ වදින අපේ බෙර පාරවල්.. ඒක මරු අපේ දේවල් මේ වගේ අලුත් නිර්මාණ වලට ලස්සනට පාවිච්චි කරනවා..
ඒක මොරාගෙ අනන්‍යතාවය.. 😍💖🇱🇰
ජය 🖤🔥✨️
සිරාම ආ මෝරා මේ කමන්ට් එක පොඩ්ඩක් හිතට ගණින් 😍
@@fredoshorts9146 ❤️
Thank you 🖤🔥
😍😍
අපේ කම අලුත් දේට❤️
The female singer is the one who adding biggest colour to this song. She is really beautiful and nicely singing
Thank You 🖤
Yes..her voice.. 😍
very different and sensous.. yes
Biggest colour was added by the one who created this song....Chanuk Mora.
කලු කෙල්ලෝන්ට තියන ලුක් එක් මෙ අක්කාගේ හොදටම මම දැක්කා එයාගේ වොයිස් එකනම් පිස්සු වැටුනා චනුක අයියා සින්දුවත් සුපිරි සැනිගේ රැප් එක සුපිරී
මේ කලු නෙමෙයි තලෙලු මචන් 🥰
ඔව්.visual ekatath e akkawama ganna thibbe❤😮
@@akigaming2703😂😂
@@DeshanTharuka 😁
@@akigaming2703🤤එව්වා
සුපර්බ් ❤️
Thank You 🖤
මොරා ගේ සින්දුවල ලංකාවේ traditional ගතිය හොඳටම ඉස්මතු වෙලා පේනවා . එක වෙනම රහක් ❤️🙌
Thank You 🖤
සින්දුව ඇහෙන්කොට හරි සතුටක් දැනුනා.2003-2004 දවස්වල සින්දුවල හුරුවක් දැනුනා මට නම්.ඒකමයි සතුටු.❤
Sira 🙌
ඇත්ත... ඒ කාලේ ආයේ එනවා වගේ
Definitely 👍
Aniwa me wage Song thamai enna oni.e kale wage
මං ඒත් බැලුවෙ ඒ කාලේ මිස් වෙච්ච එකක් ද කියල.🤗🤗
කෙල්ල නම් බ්‍රෑන්ඩ් එකක් 😍✌️ සිංදුව පට්ට ❤️
දැන් තමයි හරියට බැලුවේ 😍😍😍 good one bro
Kanchu bos
😌bossa
ane ub plyn gotha kuna
@@zitbim gotha kuna 🤣🤝
Thank you Kanchuka🖤🔥
Visual එකේ act කරන කෙල්ලට වැඩිය sing කරන girl ගෙ මාරම ලස්සනක් තියෙන්නේ..She's Gorgeous❤❤🔥🔥
දුබුරු ලමිස්සි
Hmm 😍🥰😘
😻ow ne ban
Yeah💯
Brown Skin all the way
Harinie ගෙත් වෝයිස් එක මාරම talented❤️❤️ ඒක අමුතුම ජාතියෙ පිස්සුම වොයිස් එකක්🥺😍
රූපෙත් ඒ වගේමයි🙊 චොක්ලට් පාටයි වගේ එයා🙈😍
Thank You 🖤
ඇත්ත පාට නෙමේ බං බලපන් ටික්ටොක් ඉන්නො
@@trinitycodex616 tik tok filters
අපේ කම තියෙන ලස්සන කෙම්ලෙක්.... ඔයාගෙ කටහඩ වගේම රූපෙත් මාර ලස්සනයි ..... චාම් ❤❤
"සුන්දර ලන්දා" - දේශීය සංගීතය අපේ කම හැමතිස්සෙම උපරිමයෙන්ම පෙන්නන චනුක සහෝදරයගෙ තවත් සුපිරියක්🔥✨... තව Zany & Harinie සින්දුවට අමුතුම රහක්. ජය වේවා !🖤🤟
ම්ම්ම්ම්ම්🙂
@@geethmaabijithsenaratne හීහී T2K ගේ Live එකේ කොල්ලෙක්🙂
Thank You 🖤
ගින්දර කටහඬවල් දෙකක් එකතු උනාම" ගින්දර ගින්දර වින්දා" 🔥🥰
Thank You 🖤
අඩෝ ආයෙත් කියනවා. රැපට මේ කාලෙ එනකම්.ඇගිලි ගැන්නා. දැන් ඇඩෙනවා 😭🙏 බොහොම ස්තූතියි චානුක මෝරා. සැනී ❤🙏
Thank You 🖤
@@ChanukaMora නම වැරදියි නේ කියලා තීනවා 😐
2024 anyone❤😮
🙌
🎉
Of coz here
Yes
Here 🎉
A/L එක්සෑම් එක වෙලේ,
🧠මොලේ - සුන්දර සුන්දර ලංදා
මං ගින්දර ගින්දර වින්දා😂❤️🔥
රිසාල්ට් එද්දි - සුන්දර සුන්දර ලංදා
මං බෝඩිම් බෝඩිම් හෙව්වා🌚💔
😂😂😂😂
සිරා කතාව 😹😹😹
Sirh👍😂
😂
😂😂😂😂
මෙ හැන්දෑවෙ පැලේ
මං තනියෙම මනොපාරක්
වැදුනා මදි මං ඔතනවා
තව පාරක්
මවන්නෙ ස්වර්ගයක්
ඇදී එන හුලං පාරක්
මං එන්නෙ නුඹව
දකින්න තමයි හැමදාමත්
ඈතකින් නුඹ ඇවිදන් එද්දි නියරේ
රත් උනු හැගුම් වලින් හදවත දියවේ
නුඹෙ හිනාවයි සැනසීමයි දුර වියතේ
සමාන කරන්න දෙයක් නැ ඒක නියතේ
මං ආස දේ ඔය ලැජ්ජාව බය
ඇ කැමතිම පැය මෙ හැන්දෑවෙ හය
මං ආසයි අමතක කරන්න පරන මතකය
මං කැමති වචනෙ අකමැති වචනය
අපි අතරෙ කොහෙත්ම නෑ බාධාවක්
නුඹෙ ඇස් කියන්නෙ අමුතු භාෂාවක්
දැන් එන්න කෙල්ලෙ අපි දෙන්නා පාවෙලා යං
මං ඉන්න ලෝකෙ තනිකර මායාවක්
ඔයා තේරුම් ගන්නෙපා මේක වරදවා
නවතින්න ආස නැ එක තැනක මා
නමුත් ඔයා ලංවෙද්දි තව තවත්
ඈත් වෙන්න හිතුන්නැ මට කවදවත්
මම බැදුනා කෙල්ලෙ සීමාව ඉක්මවා
නුඹ හදවතෙ ඇදි සිත්තමක්
මෙ මන්දාරමෙ නුඹ පොද වැස්සක් වගෙ
තෙමෙන්න ආස හින්දා ආකාසෙන් බැස්සෙ මං
😐හරිද මංදා
Thank You 🖤
ඒ female voice එකේ කලර් එක ❤️ මොරාගේ කටහඩත් නියමෙට කැපෙනවා ❤️ chilling vibe ❤️
පට්ට සිංදුව යකෝ 😍
ගැටබෙර සද්දේ.. රැප් එක.. Voice.. ඔක්කෝම සුපිරි! 100% Sri Lankan 🇱🇰 💪
Chanuka Mora කියන්නෙ ඉතිම් සුපිරියක් තමයි🔥💓
😀
Thank You 🖤
අඩෝ අයියේ ඒක නම් පට්ට , අක්කාගේ කටහඬත් මරුවට ගැළපෙනවා ♥️😌
Thank You 🖤
සුන්දර සුන්දර ලන්දා අපේ ගෙවල් පැත්තේ ඉන්දා. 😍
පට්ට ගැම්මාක් බොක්ක මොරා
ff ghnawada
සදියා !!
සිංදුව කියන අක්කයි රගපාන අක්කයි දෙන්නම හරිම ලස්සනයි ❤️😍 සිංදුවත් හරිම ලස්සනයි ❤️
Sing කරන කෙනා නම් ඇත්තටම ලස්සනයි😊😍❤❤
රගපාන කෙනා නම් ඊයා,පාෙත්තෙ සුද විතරයි🤮🤮😂😂
මේ vibe beat එක සුපිරි.මේ වගේ සිංදු ඉස්සරහට තව ඕනි.රුප් එක සුපිරි එකත් එක්ක බෙර සද්දේ සුපිරියට ගැලපෙනවා .හැමදාම අහනවා අබ්බැහි වෙලා ඉන්නේ සහෝ 💪💪💪💪
රුප් එක කියන්නෙ මොකක්ද්
@@sampathkumaraalpitiyage5863 Zanyge rap eka
Thank You 🖤
අර අක්කාගෙ නම දන්නෑ ඒත් ඒ කටහඬ ඒ ස්කින් කලර් එක unique හරිම ආස හිතෙනවා හරිම ලස්සනයි 🧡🖤 වීඩියෝ එකේ කලර්ස්නුත් ගොඩක් ලස්සනයි ... Sunset colours 🖤🧡 අර අක්කාගෙ වොයිස් එකෙන් දිගටම Songs ඕන 🖤
a akkge nama harinie weerasinghe
Ow skin colour eka harima lassanai...natural..unique...lassanama voice ekak😍
🥳රොන් සුවද දෙන Rap Mashup🥰 සුපිරි සින්දුවක් මේක...මරු 🥰 🎧ruclips.net/video/5ZoijtkMdVw/видео.html 🤩enjoy thank me latter😍'[]./']/.=
@@rohiparami540 කොහෙද wutoo මෙක මාශප් එකක් උනෙ💔😂
අක්කාගෙ voice එකනම් මරු ❤️🌼
ලස්සනයි ❤️🌼
Thank You 🖤
මාරම ලස්සනයි . ඉස්සර විදියට තමා අපි කැමති ...
💚යායට පායනා.... , මල් ඔසරිය....💚 එ වගේ මෙකත්.❤❤❤❤
චානුක මොරා ...පිස්සු හදවන්න එපා අනේ..
කද්දි බොද්දි නාද්දි විතරක් නෙවෙයි මහපාරේ පාර පනිනකොටත් ඔලුවේ වැඩ කරන්නේ සුන්දර සුන්දර ලන්දා🧡
🥳රොන් සුවද දෙන Rap Mashup🥰 සුපිරි සින්දුවක් මේක...මරු 🥰 🎧ruclips.net/video/5ZoijtkMdVw/видео.html 🤩enjoy thank me latter😍]'xc=x-
Harinie provides the biggest punch to the song... Her vocals makes this song just 🔥
ජය ජය වේවා!! 🔥❤
Thank You 🖤
This song reminds cultural music style of Srilankans , I can't remove this song from my head , This is fantastic 😫♥️
Amazing female voice...!! She will make SL so proud like Yohani for sure...!!!😍😍😍😍😍
❤️🔥 වචන නෑ මොරා අයියේ 🔥❤️
කවදහරි මං එනවා ඔයා ඉන්න level එකට . එදාට මං කියනවා මට මෙතනට එන්න උණ හැදෙව්වේ චනුක මොරගොඩ කියලා ❤️🎧
ජයෙන් ජය!! 🔥💯
Thank You 🖤
@@ChanukaMora Thank you so much mora brother ❤️🔥
සුන්දර සුන්දර ලන්දා..... අයියේ අවුරුදු සින්දුවක් වගේ ❤️😘
Thank You 🖤
බෙර අයිටම් එකක් අඩු නොවන සින්දු 😍🔥
Estern Western ඔක්කොම එක තැන
හැමදාම වගේ
Weldone මොරා 🔥😍🇱🇰
"ඒ නිසා මට නෑ ඔයාගෙ අවධානෙන් අඩුවක්"...You'll give the best to the audience...Love it❤
This song will be a trend for sure😇❤️
Thank You 🖤
හැන්දෑවේ feel එක දෙන්න african look ekk thiyena melody ekk මුලට දාපු එක නම් නියමය් harinie killed it
🌇🌇🌇☀🕶
Amuthuma wadak, I like this to much😍
Zany inzane ❤️❤️❤️🔥🔥🔥💯
One day. Absolutely , they will embrace our music... එතකොට ලෝකෙම අපිට ආදරේ කරයි. Thank you #Mora for giving your contribution for that...🇱🇰❤
2:19 බෙර සද්දේ
Thank You 🖤
Mora,This Gonna Be Hype.This Native & Traditional Vibe Took Us To The Heaven.
Thank You 🖤
රැප් එකනං පිස්සුවක් 🇱🇰☺😍
Congratulations mora aiya...
මේකනං සුපිරියක් වෙනවා තමා අනිවාර්යයෙන් ම 😍😍😍😍
Thank You 🖤
මේකනම් අනිවාරෙන්ම Trending 1 වෙනවා 😍❤️
Thank You 🖤
මේක අහපු වෙලේ ඉඳන් මියුසික් එක නිකන් ඔළුව ඇතුලේ රිපීට් යනවා වගේ මොන කරුමයක්ද මන්දා....😂😍ලස්සනයි අයියේ සින්දුව♥♥
ඇස් වලට කඳුළු ආවා ලස්සන song eka😢❤
Girl is so pretty and her voice is awsome
Love chanuka's voice
සුන්දර ලන්දා ලස්සනයි😍🙌⚡❤️🇱🇰😊
Nice song Moරා Aiye🤗🔥👍💜️
Thank You 🖤
when Zany said “වැදුනා මදි මං ඔතනවා තව පාරක්” I felt it. 💆♂️❤️
Thank You 🖤
🔥
Senura & Sandali ♥️♥️♥️...
අපේ fv song එක මෙ...
Next Level Mora 🤩🤩 gammak thama 😍
Superb mchn... සමහර artistla ඉන්නවා නම කියද්දි මතකෙට එන ලාක්ෂණික හඬක්.. මේකෙ මික්ස් වෙලා තියෙන බෙර සද්දෙ තමා මට නං මොරා කියපු ගමන් ඔලුවට එන්නෙ.. ✌
සිංදුව ඉවරත් වෙල දැනුනෙවත් නැ වෙලව යනව . එච්චරට පට්ට 💗🔥✨️
Ft brooo ..... uba international yannam oni oi.... wenama hagim mawana ... wenama athal ekak oi.. meee music wala thiyenne... jayen jaya brooo. Good luck mage ekooo....
වැඩිය අහන්න එපා. නිකන් ඉන්න ගමනුත් සුන්දර සුන්දර ලන්දා කිය වෙනවා😂😍💥
කියන්න වචන නෑ මෝරා අයියා සුපිරියක් තමා. රැප් එකත් ආයෙ සුපිරි ඈ ❤️😻
Thank You 🖤
පාඩුවේ ඉන්න හදනකොටම release කලානෙ. සින්දුවක්.
දැන් දවස ගානෙ මගෙ මොළය ඕක auto play කරනවනෙ.
Chanuka Mora= Uniqueness+ Impeccability 🔥🔥🔥
Thank You 🖤
Chanuka mora aiye mara lassanai sinduwa 😍 20 parata wada nm baluwa
Lovely voices, Harini’s voice is so very deep, the supporting roles & background are beautiful, hats off to all of you. This song is something else, (not being normal is not an easy task anyway), it seems this has its own attracting power. Well, love your work, song is just amazing.
Thank you 🖤🔥
All casting voices on FIRE...But Female voice is the hype.. Love the work.
A proper Sri Lankan Vibe with a proper Sinhala Rapper and a proper brown skin girl 🇱🇰🖤🔥
ගැට බෙරේ වදින කොට එන ගැම්ම සගෝ්..❤අපේ කම Best job..
Thanks for reduce stress 🥺❤️ මොරාගෙ වොයිස් එක කියන්නෙම අමුතුම රහක් ❤️ ඒකත් එක්ක හරිනි අක්කගෙ වොයිස් එකත් මැච් වෙද්දි වෙනම vibe එකක් ❤️ ඒ රැප් එක ❤️😍 කියන්න වචන නෑ ❤️
Thank You 🖤
සුන්දර සුන්දර ලන්දා...
ගින්දර ගින්දර තමා යි...
Amazing masterpiece! ❤️🔥
🥳රොන් සුවද දෙන Rap Mashup🥰 සුපිරි සින්දුවක් මේක...මරු 🥰 🎧ruclips.net/video/5ZoijtkMdVw/видео.html 🤩enjoy thank me latter😍'[]cvb=-
20 වෙනි පාරටත් බලනවා. ඒ තරම් ලස්සනයි චානු අය්යේ.. 😍🎧 Zany අය්යේ රැප මාර ගති 😙👌🏻💥💣
Rap kalla patta
Aww Harinie's voice ❤️🔥❤️🔥❤️🔥 addicted!!!! 💕
2000 ආව පරණ සින්දු ටිකේ මතකෙට ආයෙ ගියා මේක ඇහුවම😘😍😍
ඉස්සර සින්දුවල තියෙන එ ලස්සන මේ කාලෙ දුන්නාට බොහොම ස්තුති සගො ❤️🕊️
Thank you 🖤🔥
Amazing ❤
මේකත් සුපිරියක් නේද කොල්ලෝ කෙල්ලනේ🖤🖤
Thank You 🖤
Amazing stuff mora proud to be a part
Cheers!!
Thank You 🖤
Her voice is so unique ✨
addicted woow
බෙර සද්දෙ අහෙනෙකොට ඇඟේ හිරිගඩු පිපෙන්නෙ මගෙ විතරද 😩‼️
PATTA සිංදුවක් chanuka ayya 😩😍💯
Thank You 🖤
This is soo crazy! ❤️ Solid Folk music බෙර සද්දේ තියන ගැම්ම 🔥
🥳රොන් සුවද දෙන Rap Mashup🥰 සුපිරි සින්දුවක් මේක...මරු 🥰 🎧ruclips.net/video/5ZoijtkMdVw/видео.html 🤩enjoy thank me latter😍pzcx,m8
Harinie you nailed it. My all time favorite. 😍😍😍😍😍❤️❤️❤️❤️❤️
You caught my eyes rather than the actress 🙊🙊🙊🙊
Can't remove thia song in off my head.
Chanuka aiya සුපිරි . Zany akka සුපිරිyata kivua. ජය වේවා .
හරිම ලස්සනයි ❤️
අයියේ උඹේ විතරයී අහන්න පුලුවන් සින්දුවක් එන්නෙ අද කාළේ..ජය වේවා මචාන් ❤️
When chanuka mora say සුන්දර සුන්දර ලන්දා මන් ගින්දර ගින්දර වින්දා I felt it ❤️😘
Thank You 🖤
චානුක සුපිරියක් තමයි 💓🤗
සුන්දර සුන්දර ලන්දා...❤️🔥
Lyrics - පට්ට
Artists -පට්ට
Wdeth -පට්ට....
♥️🌚
Thank You 🖤
Lyrics kageda.? And music, melody.? ❤️
@@surangahemachandra Chanuka mora neda?
මෝරා මල්ලි ♥️ ඒ අක්කා 😍 සිංදුව 🔥🔥🔥🔥සුන්දර සුන්දර ලන්දා 🔥🔥🔥🔥