Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පාරවල් වල කිරිකැටි දරැවො විසිකරලා යන සමාජයක දරැ සෙනෙහස උතුරාගිය අම්මා කනෙක් ජිවිතේ කවදා හරි දවසක මදි නොකියන්න හරි යන්න ඔයාලට 🙏🙏🙏
ඔයා ඒ පොඩි දරුවන්ට කතා කරන ආදරණිය විදිය දැක්කම ඇස් වලට කදුළු එනවා මල්ලි. බුදුසරණයි ඔයාට. ඒ වගේම ඔය අසරණ පව්ලට බුදුසරණයි.
කවුරැ මොනා කිවත් මේ අපේ රටේ අනාගතය ..කවද හරි මේ දරැවන්ට හරියනව ඒක ස්තිරයි බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
කොලු පැට්ව් තුන් දෙනෙක් ඉන්නව..😍 දවසක පවුලම ගොඩ දානව අනිවාරෙන්ම ඒ පැටව් තුන් දෙනා..බුදුසරනින් ඉක්මන් ඒ තැනට එන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏♥️
🙏🙏🙏🙏🙏🙏🙏
Goda dai.mepaththa kudu upatha
ඔයා බබාලා ට ආදරෙයි ද අම්මෙ☺️☺️ ගොඩක්
මිහිපිට මිනිසුන්ගේ සිත් සනසන සුවපත් කරන පින් ඇති දරුවන් තවතවත් මෙ දෙරණෙ බිහිවෙවා.හැදුවැඩු දෙමාපියන්ට මෙ පි0 බලයෙන් නිදුක්නිරොගි සුවය ලැබෙවා
AAniwaren ❤
උශාන් පුතා ඔයාට ගොඩාක් පින් මේ කරන සේවයට.🙏🙏🙏අසරන මිනිසුන්ගේ දුක සොයා ගෙන ගිහින් ඔවුනට පිහිට වීම, කියන්න බැරි තරම් ලොකු පිනක්!🙏පුතා මම කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙ Vidio කිහිපයකම දුටුවා, උන්වහන්සේ කියනවා අසරන ඉන්න තැනක් නැති, ලමයි හතර දෙනෙකුට වැඩියෙන් ඉන්න පව්ලකට ඉන්න ගෙයක් ලබා දෙනවා, උන්වහන්සේට දන්වන්න කියලා...අපි මෙහි සත්ත්‍යතාවය බලමු...ඉතින් පුතාට පුලුවන් මේ මනුස්සයො දැන් ලමයි 5ක් එක්ක ඉන්නෙ සොහොන් පිටියකනෙ. ඊට එහා වැටෙන්න තැනක් නැහැනෙ පුතා..😥. මේ වගේ දේවල් උන්වහන්සේට පේන්නෙ ඇහෙන්නෙ දකින්නෙ නැද්ද....?එහෙම පෙනෙන්නෙ, ඇහෙන්නෙ නැති නම්, පුතා හරි ගිහින් කියන්නකො මේ පව්ලෙ විස්තරය.....එවිට අපට දැන ගන්න පුලුවන් උන්වහන්සේ බොරුවට ප්‍රසිද්ධියට කියන කතාද, මොකක්ද කියන එක....pls. පුතා ඔබ මේ comment එක දුටුව ගමන්ම මේ ගැන පියවරක් ගනීවි කියා මම විස්වාස කරනවා.තෙරුවන් සරනයි !!!🙏🙏🙏❤️
ඉක්මනින් ඔයාලට ඉන්න තැනක් ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා❤❤ උශාන් මල්ලි ඔයාට මේවගෙ අසරණ මිනිසුන්ට උදවු කරන්න සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤
මුදල් තියෙන මහත්වරුනේ පින් කර ගන්න අවස්තාවක් ..මේ වගේ අහිංසක මිනිසුන්ට උදව් කරන්න.
මෙච්චර උදව් කරන උශාන් අයියගෙ සිදුවීමත් ආරංචි උනා උශාන් අයියේ තුවාල සහ සීරීමක් හරි වෙලා නම් උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
වාහනේ කුඩු වෙලා වීනාස වෙලා🥺
අවසරයි හාමුදුරුවනෙ මෙයා හැමදාම කරන්නෙ අසරන අයගෙ විස්තර දෙන්නෙ නැතුව මෙයගෙ විස්තර දෙන එක. එතකොට දෙන දෙයක් යන්නෙ මෙයා හරහා. ඒක තමයි මෙයාගෙ බිස්නස් එක
@@samannilushana2295 ඔව් එහෙම එකක් තියෙනවා මන් ඕක කාලයක්ම කිව්වා. ඒත් කවුරුත් අහන්නෑ
😂😂😂😂
අද සමාජයේ වෙනදේවල් එක්ක අගහිගකම් මැදහරි මෙහෙම දරුවන් බලාකියාගන්න එකම ලොකුදෙයක් බුදුසරණයි
මගේ ඉඩකකුයි බාගෙට වැඩ ඉවර කරපු ගෙදරකුයි තියෙනවා, කවුරු හරි උදවු කරන්න පුලුවන්නම් මම කැමති ඒ තැන මේ අම්මලාට දෙන්න, සදහටම
ඔයාට පුළුවන් නම් යූ ටියුබ් එකේ වෙල්ලස්ස ටීවි එකට කතා කරලා පරිත්‍යාගය කරන්න එයාලා සම්පූර්ණ හදලා දෙයි.ඇත්ත ටම ගොඩාක් පින්
අනේ කොච්චර හොදද?ඒ පිනම ඇති සසරෙන් එතෙර වෙන්න.මේ දරුවෝ ලොකු උනහම දුක් විදින්න වෙන්නේ නැ.අපේ පව්ලේ දරුවෝ 9දෙනය්.සැප විදලා නෙමෙය් හැදුනේ.අද හොදට ඉන්නවා.
Godhak pin
අනේ එහෙම කරනවානම් ඒක ඔයාට ලොකු පිනක්.
❤
උශාන් ඔයාට කවදාවත් වරදින්න එපා මේ කරන උපකාර වලට 🥺❤ මේ වගේ දේවල් තව තව කරන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ බුදු සරනයි 🙏
Anewaryen. Jewitha kawadawath waradin naha USHAN OYATA. 🙏🙏🙏🙏🙏🙏🙏
5000ක් වියදම් කරාම ලක්ෂ 4-5ක් අතේ....😊👍
මල්ලිගෙ හැම වැඩසටහනක්ම මම බලනවා.පිං සිද්ද වෙනවා මල්ලි ඔයා මේ කරන දේට.
🙏🙏🙏❤❤❤😭
අනේ ඇත්තමයි .එවා බලද්දින් ඇසට කදුලු උනනවා .ඔයාට හැමදාම හරියනවා මේ කරන පින් වලට තෙරුවන් සරනයි.❤️❤️❤️🙏🙏🙏🙏
සතර අපායට නොවැටී මනුස්ස ආත්මයක් හොයපු මේ දරුවන්ට ජීවීතේ දුන්නට ඔය අම්මට ගොඩක් පින්..උෂාන් ඔයාටත් ගොඩක් මල්ලියේ මේ කරන දේවල් වලට..
දරුවන් රටට සම්පතක් මෙම වැඩසටහන කරන මල්ලි ඉදිරිපත් වෙලා මෙයාලගේ බැංකු ගිණුමක් ගිනුමක් හදලා නැවත වරක් ප්‍රචාරය කරන්න අපිත් උදව් කරන්නම්
ලමයි කොච්චර හිටියත් වැඩි නැ. රටෙ පාලකයො දැන ගන්න ඔනි ලමයි වැඩි පවුල් වලට සහනාදාර දිලා .අපෙ ජාතිය රැක ගන්න ..කොහෙද මෙ රටෙ ඉන්න පාලකයන්ට ඔනි .උන්ගෙ සල්ලි පොදිය වැඩි කර ගන්න විතරයි .රටක් ජාතියක් අනාගතයක් ගැන හිතලා වැඩ කරන උන් නැ....පුලුවන් විදිහට මෙ අයට උදවු කරනවට මල්ලිට ගොඩක් පින් ....
අනේ.දරුවන්ට දුක දෙන්න.ලමයි..හදන්න ථපා..🙏🙏🙏🙏කන්න..අදින්න නැහැ.ඒ ත්..ලමයි..හදනවා..පවුල් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක කරන.උන්..නිදිද..තවත් .භදන වා..පවු..ලමයි..දැන්වත්..බලන්න..ඛුදු..සරණයි
ඇත්තටම පව් ...අනේ මෙයාලගේ දුක අසරණයකම පිං ඇති අයගේ නෙත ගැටේවා !බුදු සරණයි පුතේ ඔයාට , ගොඩක් පිං ...🙏🙏🙏🙏🙏🙏
ushan malli ඔය පොඩි වයසට ඔයත් තාත්තෙක් වගේ මිනිස්සුන්ගේ දුක අහන.ඔයා ගැන හරිම ආඩම්බරයි මල්ලි.ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා
දරැසම්පත තරම් සම්පතක් තුන්ලෝකයේ නොමැත.උසාන් පුතාගේ මෙහෙවෙර ඉතා අඟනා මෙහෙවරකි.සියලු දෙනාට බුදු. සරනයි.
ලොකු සේවයක් ,පිනක් උශාන් මල්ලි. තමන්ගෙ මඩිය තර කරගෙන ,ආත්මාර්ථකාමී ජීවිත ගෙවන කෝටිපතියන්ටත්, මේක ලොකු ආදර්ශයක් , සුභ අනාගතයක් උශාන්
ගෞරවයෙන් බුදුසරණයි අයියෙ🥺😂
😂💔
අපිත් ආසයි ලමයි ගොඩක් හහදාගෙන ජීවත් වෙන්න ඒත් අපී අපිට හදාගන්න පුලුවන් ලමයී ප්‍රමානයක් හදන්න ඔනේ පව් ලමයි කන්න නෑ ඉන්න තැනක් නෑ .දෙමව්පියන්ගේ වැරදි මේවා ලලමයි දුක් විදිනවා
මේ ලමයි රජ වෙන්නත් පුලුවන්. සල්ලි කාරයෝ දරුවෝ හද්න්නේ නැත්තේ කරදර වෙන්න අකමැති නිසා.අන්න kandy වල ඉන්නවා නියම සල්ලි කාරයෙක් දරුවෝ හතක් එක්ක.
එක ඇත්ත නිසි අධ්‍යාපනයක් නොමැතිකම
ඇත්තටම කිව්වොත් මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න ආසයි ඒත් මේ වගේ මිනිස්සුන්ගේ අහින්සක කම විකුනන් කන කාලකන්නි ඉන්න නිසා ඒක කරන්න විදිහක් නෑ 😢
දෙයියනේ . ලමයි 5ක් . මෙහෙම කිව්වට වරදවා ගන්න එපා . ඒත් මේ අයට කෑම බීම ගෙවල් දොරවල් දෙනවට වඩා වටිනවා midwife මාර්ගයෙන් හරි උපත් පාලනය ගැන කියලා දුන්න නම්. දෙමව්පියන්ගේ නූගත් කමට දරුවො දුක් විදිනවා.
Ow
ඵක නමි ඇත්ත
ඒක ඇත්ත
කතාවනම් සම්පුර්ණ ඇත්ත...අනේ මන්දා...ලොකු නමක් නැහැ. අපේ ජිවිතවල හැම සැප සමපතක්මපග තියනවා..අපේ බඩවල්වල ඉපදෙන්න පීංකාර සත්වයෝ මේ ලෝකේ නැහැ තවම නැහැ
අපෙ බුදු දහමට අනුව මෙහෙම වෙන්න හෙතුව තමා...මෙ ලෝකේ පව්කරලා මැරෙන මින්ස්සු අපිරිම්තයි..ඒ අය මැරුනහම මනුෂ්‍ය ආත්මයක් ලබන්න පිං තියනවා..ඒ වුනාට පෙර ආත්මවල පව් ඉස්මතු වෙලා සැප සම්පත් විදින්න තැනක ඉපදෙන්න පිං මදි..
ඔයාට ගොඩාක් පින් මල්ලි ..දැකපු නිහතමානී හොද ගති ගුන තියන කෙනෙක් ඔයා. .ඔයා වගේ පුතෙක් මෙලොවට දායාද කරපු ඔයාගෙ දෙමව්පියන්ටත් ගොඩක් පින්... බුදුසරණයි ..🙏🙏
මම නම් කියන්නේ හරියට ඉන්න තැනක් කන්න බොන්න හරි විදියට හදාගන්නකන් ලමයි පෝෂණය කරන්න පුලුවන් විදියක් හැදෙනකන් ලමයි හදන්න හොද නැහැ. මොකද ලමයි දුක් විදිනවා. ඔයාට ගොඩක් පින් මේ අම්මට උදව් කරනවට. අසරණ වෙලා ඉන්නෙ. ඒ ලමයි දවසක ලෝකෙ උසස්ම තැනකට යන්න ඕනෙ.තෙරුවන් සරණයි..!❤
ඒ උනාට ඉතින් නැති බැරි උනා කියලා දරුවන් නම් වැඩියෙන් හිටියට කමක් නැහැ සිංහලේ අගය ආදර්ශමත් බුදු සරණයි
💜💜💜💜💜💛💛💛💛💙💙💙💙👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Sinhale thama kuddo horu hadunahama😢😢
අනේ පව් පොඩි ලමයි..සියලු සැප සම්පත් හොද ආහාර පාන ලැබිලා දියුනුවෙන් දියුනුවක්ම ලැබෙවා .🙏
ඒකනම් ඇත්ත අයියේ පව් දේයියනේ 🙏😭
ඔයා කොහේද
ලක්ෂ්මි මැනියන්ගෙ පිහිට ධන ලාබ ලැබෙවා.සියලු දුක් කරදර දුරැ වෙවා
කවුරු .මොනවා කීවත් .අහිංසක දරුවන් ජීවත් කරවන්න ආණ්ඩුවෙන් සහනයක් .ලබාදෙන්න ..daanapathiyo ඉන්නවා ගෙයක් සදා.ගන්න.wudawu කරන්න ...❤❤❤
උශාන් අයියේ තුවාල සහ සීරීමක් හරි වෙලා නම් උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏❤
Oyat good pin Malli bs
කවදා හරී මේ දරුවන්ට හරි යන්නම ඔනේ පව් දෙයියනේ 🙏❤
දරැවො ගොඩක් ඉන්නවා කියලා බනින්න එපා,හැමදාම මෙහෙම වෙන්නෙ නැ,මමත් මෙිවගේ දුප්පත් පවුලක ඉපදුනේ,අපි 6 දෙනෙක් අම්මටයි තාත්තටයි රස්සාවක් තිබුනෙ නැ, අද ලස්සනට ජිවත් වෙනවා,හැමෝම හොද තැන්වල ඉන්නවා
ගොඩක් හොදය්
❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Ane puthe oyata godak pin
මචං Ai bn දුප්පත් නම් මෙච්චර ළමයි හදන්නේ 😓 පව් ළමයිඉපදිලා දුක් විදිනවා 🥺
ඔයා කරන්නෙ මාරම හොද වැඩක් උශාන් අයියේ... මින් ඉදිරියටත් මේ වගේ තව ගොඩක් දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...
තෙරුවන් සරණයි .පවුලේ සැම දෙවියෝරකීවා..
මේ දරුවෝ රටේ අනාගතය ,දැන් කාලෙ දරුවන් හදන්න කැමති නැහැ. අපේ යුතකම තමා මේ අයට උදව්කිරීම මේ පුතාට ගොඩක් පිං ...
පුතා ඔයාට ගොඩක් පිං ඔයා වගේ තරුණ කොල්ලො අද මොන තරම් අපරාධ වලට පෙළඹිලාද ඉන්නෙ ඔයා මේ කරන පිං කම ඔයාගෙ ජීවිතයත් සැපවත් කරාවි .ඒ වගේම සියලුම තරුණයන්ට ඔයාව ආදර්ශයක් වේවි ඔවුන්ගේ ජීවිතයත් යහමගට ගන්න පිං කම
වාහනය අනතුර පිලිබදව මාගේ කනගාටුව..ඔබ හොද මනුස්සයෙක් .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සිංහල ජාතියක් නියමයී අම්මේ🔥🔥❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
දවසක හරියන්න ඕනේ ජිවිත ❤️
දරැවන්5සදෙනා අපේරටට සමිපතක්එවුනාට දුක දරැවන් දුක්විදින එකබුදුසරණයි
කවදාහරි මේ අයට සැපක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🙏
කොහොම හරි දුක් විදගෙන දරුවන් හදා ගන්න. දරුවෝ හදපු ඵක වැරදි නෑ.දුප්පත් වේලා ඉපදුන ඵක තමා කරපු පව.මොනවා කරන්නද අපේ කරුමේ.
සල්ලි තිබුනට දරුවෝ හම්බ වෙන්නේ නැහැ. දයිවය අනුව එය තිරනය වෙයි.
කවදා හරි සැපක් ලැබේවා ! බුදු සරනයි !
අනතුරක් වෙලා කියලා දැන් තමයි දැනගත්තේ තුවාලයක් සීරිමක් වෙලා ඇත්නම් උතුම් තෙරුවන් සරණීන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
උෂාන් මල්ලි මිනිස්සුන්ට උපකාර කරන එක ගැන හරිම සතුටුයි එත් කෙනෙකුට මාළුවෙක් දෙනවට වඩා බිලිපිත්තක් දෙන්න පුළුවන්නම් තමයි වඩාත්ම හොද උදාහරණයකට අඩුම තරමෙන් මහන මැෂිමක් රෙදි ටිකක් දිලා ස්වයං රැකියාවක් කරන්න මග පාදලා දිම තමයි වඩාත්ම හොද .මෙ කමෙන්ට්ස් බලලා මට බනින්න එපා මොකද මම උත්සහා කරන කෙනෙක් කාටවත් අත පාන්නේ නැතිව දරුවන්ව හදාගෙන ජීවත් වෙන්න සමහර අය ඉන්නව උදව් කරන්න කරන්න කම්මැලිකමට නිකම්ම ලැබෙන නිසා කවුරු හරි ගෙනත් දෙනකම්ම බලන් ඉන්නවා
අනේ ඇත්තම්යි දෙමාපියන් උනාම.පොඩ්ඩක් හිතන්නත්.ඕන.අඩුම.ඉන්න.තැනක්. පැලක්.හරි කමක්.නැහැ මේ දරැවන්ගේ අනාගතේ .දුකයි 😢😢😢
අනන්ත සoසාර වූ ගමනාන්තයක් තුළ... නොයෙක් වූ ආත්මභාවයන් වල ගත කරමින්, වරෙක දුක් විදිමින් , තවත් වරෙක සතුටු වෙමින්, දුක සතුට සමව විද දරා ගනිමින්, දීර්ඝ වූ ගමනාන්තයක් මේ ආකාර වූ කෙලෙස් දාහයෙන් බැට කමින් පැමෙණෙන්නා වූ ගලා යන.. ජීවිතය නම් වූ නවාතැන් පොළ අභියස දාස දාසියන් මෙන් සොයා යන කාමභෝගී ජීවිතයෙන් ඔබ මිදෙන්නේ කවදා දැයි මොහොතට සිතා බැලුවාද..ආපසු හැරි බැලුවහොත් අහෝ..😒😢කලකිරේවී ඔබ මේ බියකරු සසර ගැන..😥දැවෙන තැවෙන මේ නීච සිතට නිගා කරමින් උතුම් ශ්‍රී සද්ධර්මය නමැති සිසිල් දිය දහරින් මේ කෙලෙස් කහට සෝදා ගන්නට කාලයයි මේ.. නොපමාව කුසල් දහම්හි හැසිරෙන්න..පිරිහෙන සමාජ තලයක අපිරිසිදු වූ දියකින් උඩට මතු වන සුපිපුනු නෙළුමක් ලෙස විකසිත වන්නට එවිට හැකි වේවී..🖤උතුම් තෙරුවන් සරණයි🙏
දැන් ඉන්න මිඩිවයිප් මිස්ලා දැන ගන්න ඔින පවුල් සංවිධාන පිලිබදව දැනුමක් නැති ගමිවල ඉන්න අමිමලා දැනුවත් කරන්න එ විතරක් නෙවෙි එ අමිමලත් දැනගන්න ඔින දරැවෝ ගොඩාක් හදලා දුක් දෙන්න හොද නැ කියලා පවි අහිංසක දරැවෝ
ඔව් ඔව් සංවර්ධනය කරල තමයි ජාතිය වනසල තියෙන්නෙ
අනිවාර්යයෙන්ම
ඇත්තටම ඔය වගේ පැතිවල අයට තේරුමක් නැහැ ඒකනේ ඔච්චර දරුවෝ හදන්නේ පව්
ඉක්මනින් නිදුක් නිරෝගී සුව..... Usushan... ඔයට
වාද්දුව අවට මිනිස්සු මෙ පව්ලට තමන් ට පිලුවන් විදියට මොනහරි දෙන්න ගොඩක් පින් ලැබෙවි ,,, පව් දෙයියනේ....
මං නම් මුකුත් කියන්නෙ නෑ දරැවො ගොඩක් ඉන්නවා කීයලා, ඒ මිනිස්සුන්ට දරැවො සම්පතක්, ඒක ආශීර්වාදය ක්, සල්ලි හොයන්න පුළුවන්, දරැවන් ලබන්න ආශීර්වාද ය නැත්තං ?????? ඒක මං හොදට දන්නවා, දරැවෙක් ලබා ගන්න අපි කොච්චර නම් දුක් වින්දා ද! ඒත් ඒකට පිනක් නෑ, ඒ අතින් මේ අම්මා වාසනාවන්තයි, දරැවෙක් ගෙ වටිනාකම හරියට දැනුන් නැති අය තමයි ඒකට බනින්නෙ, සල්ලි කෝටි ගනන් තිබුනත් වැඩක් නෑ දරැවො නෑ කියන දේ හිතේ ලොකු හිස් තැනක් වගෙ,
ඔය.ළමයින්ට.උතුරන්න.හරියයි.මල්ලිලාටික👍👍🙏🙏❤❤❤❤❤😢😢😢😢😢
ඉක්මන් සුවය ලැබේවා පුතේ ඔයාලට.බුදුසරණයි
අනේ නනගි. ඇයි ඔයා ල..ඔහොම දුක් විදිද්දි..තවත් දරුව න්.හදා ගෙන..තවත් දුකක් මොකද .එ දරුව න් ට දුක් විදින්න බැ .. පුළුවන් උදව්ව ක්.කර්න්නම්....බුදුසරණ යි ..ඔයා ල ට😢
අයියෙ ඔයාට පින් ඔයා හැමදාම අසරන මිනිස්සු
දුප්පත් වෙල. ඉපදුනාට මොනවා කරන්නද දරුවන් සම්පතක්ආගතය. යහාපතක්ම වෙිවාඔය. වගෙම. මම දන්න. පවුලක් හිටියාලමයි 7 දෙනයි.5. දෙනෙක් කොරියාවෙි අද කෝටි පතියෝ. මෙියාලාටත් ඒ. වාසනාව. ලැබෙිවා
උශාන් අයියේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා !!🙏🙏🙏
මට පුලුවන් මේ දරුවන්ට පාසල් පොත් සපත්තු අරන් දෙන්න .කරුනාකරල සම්බන්ධ කරන්න මේ පව්ලෙ කෙනෙක්
Ushan puthe oya oya ahinsaka daru paul walata karana udaw upakara walata oyatath oyage paule siyalu denatath,udaw upakara laba dena siyalu denatath budusaranai,devi pihitai.
Oyta godak pin malli..wadi wadiyen labenna ona...oya me karana dewal walata..theruwan saranai.🙏
වැරදි කියන්නේ නෑ..ඒත් අම්මාට තිබුනා ඔච්චර බාබාලා නොහදා ඉන්න..මේ තියෙන වාතාවරණෙත් එක්ක....අපිත් දුප්පත් ඒත් ඔහොම බාබාලා හදලා කන්න දෙන්නවත් නැතුව..අම්මා ගොඩක් වැරදී..සමා වෙන්න මෙහෙම දැම්මට.
පවු ඉතින් මොනවා කරන්නද ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා මල්ලි
ඉක්මනින් සහනයක් ලැබෙිිවා බුදු සරනයි
පුළුවන් කෙනෙක් උදව්වක් කරන්න වැරදි houanne නැතිව .දරුවෝ කියන්නේ rate සම්පත් .
සුපිරි job eka බං
උශාන් අයියාට මුන් සුව ලැබේවා ඔයාට කිසිම කරදරයක් ඔයා හොද මනුස්සයෙක්
අය්යේ ඉක්මනට හොද වේයි අයියේ බුදුසරණයි ඉක්මනට සුව වේයි
Ane paw appe man හරිම asei මිනිසුන්ට udaw කරන්න ath ewara nowana අපේ prashna 😢😢
අපිත් ඉන්නෙ කුලියට තමා හරිම අමාරුවෙන් ජිවත් වෙන්නේඑහෙවු අපි මෙහෙම නම් මෙ මිනිස්සු පවු දෙයියනේ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Inna thanak nathnam kanna denna vidiyak nathnam thawa hadapan .ubala pau gewana gaman ahinsaka daruwoth duk vidinawa
ඔයාට බොහොම පින් මල්ලි .
machan math issara ubata kamathi na eth machan uba karana de uba hithata ekagava karaka mona modayekda eakenma ubata recspet👃👃👃👃👃😍😍😍
Atthatama malliyo oyata godak pin me karana udau jathith pin sudda eanawa budu saranai
ඉදිරියට ඔය පව්ල උපත් පාලන ක්‍රම වේදයක් අනුගමනය කරා නම් හොදයි. හැකි අය පුලුවන් විදිහට උදව් කරමු. මිනිස්සුනෙ අපේම රටේ.
ඒක ඇත්ත.
ආදරේ ආදරේ ඔබ සුපිරි කොල්ලෙක්. පෙරේදා අනතුරක් උනා නේද . දැන් කොහොමද. ඔබට ජයවේවා උශාන් මල්ලී. අපි සෞදියේ සිට.
P,
අනේ පව් දෙවියනේ මේ දරු පැටව් ලොක් වෙච්ච හම හොඳට හරි යන්න ඕනේ දියුණු වෙන්න ඕනේ ඔයාලට හොඳ අනාගතයක් තියෙයි ළමයිනෙ
Pataun dakiddi hithata godak dukai pau ahinsakain oyalata hariyanne hadawathinma prathna karanawa theruwan saranai
Oyata godak pin malli.asarana minisun wenuwen peni sitinawata😢😢😢
පුළුවන් උදව්වක් කරන එකයි වටින්නෙ. ලමයි හදපු එක වරදක් නෙවෙයි ඉතින්. පව් මිනිස්සු අසරණ වෙනවා. 😢😢😢
මේපුතා නzතිබzරිගොඩාක් අයට පිහිට වෙනවා තෙරුවන් සරනයි රත්තරන් පුතේ ඔබට❤❤❤❤❤❤
A අම්මට දරුවන් wadi නැහැ ane කවුරුන් .හරි ayalata inna තැනක් හදාගන්න .උදව් karavi a දරුවන් දවසක හොඳ තැනකට yavi බුදු saranai
Lassanai sahodaraya oyage wada satahana ❤️oyatath hariyanna oni godak pin me karana udaw walata ❤
Get well soon 🔜..ikmanin saneepa wenna..oyath ekka giya hamomath..bs oylta
ඇත්තටම පව් අසරන ලමයි. දෙමව්පියෝ දැනගන්න ඕන .පුලුවන් තරමට දරුවෝ හදාගන්න. අන්තිමේ අසරන වෙන්නෙ දරොවෝ
Apith duppath. Habai mtath innawa kolupatauw 3denekma. Oyata aniwaren hri yanna oni.. lamai kochchara hitiyath wadiwenne na.
උෂාන් පුතේ ඔයා දෙවිකෙනෙක් තෙරැවන් සරනයි
Aiyata kavadavath varadinna apa❤mahema minissunta udau karanavata❤❤❤❤
පව් දරුවන් කන්නවත් දෙන්න බැරිනම් ළමයි හදන්න හොද නෑ.දරුවන් බඩගින්නේ .මට ඒ අම්මා ගැන තරහක් ඇති වෙන්නේ දුකක් නෙවෙයි.දරුවන් අහිංසකයි.
මටත් තරහක් තමයි හිතෙන්නෙ.
එකතු වෙලා කරපු පව්. ගෙවන්න වෙනව. මේ ආත්මේ ඒ දේවල් දැන හදුන ගන දැහැමෙන් ජීවත් වෙන්නයි ඕන.
අපේ ගෙදරත් ගැහැණු ලමයිම 7ක් අපිව හදන්නත් අම්මයි තාත්තයි ගොඩාක් දුක් ව්න්දා.ඒත් දැන්නම් දුකක් නෑ.දෙමාපියන් දෙන්නත් සතුටින් ඉන්නව❤❤.
ඡේසුපිහිටයි.බුදුසරනයි.පරිස්සමින්.ඉන්න.
Thank you ushan🙏🏻🙏🏻
ළමයි හදන්න කලින් ස්ථාවරයක් හදාගෙන ඉන්න ඕනේ කියලා හිතන්න එපැයි. බලන්න දැන් ළමයි 5 ක් දුක් විදිනවනේ 😢
ඇත්ත
Aththa deiyane 😢😢
Ow ane daruwo paw.
ගෙදර කන්න නැත්තන් ළමයි හදන්න එපා. කන්නදෙන්නවත් නැති බව දැන දැන ළමයි උපදවන එකත් එක්තරා ආකාරයක ළමා අපයෝජනයක් තමයි.
Adath patte wadak ..me aserane pauleta pihitak ikmaninme labewa 🙏🙏🙏🙏🙏
Ubanam maru bn oya wage minissunt thamai bn udaw karanna one ubata kavadawath waradinne na bn adarei
දරු සම්පත ගැන මොනා කිව්වත් දරුවො වැඩි වෙන්න වැඩි වෙන්න පොඩි උන්ට දුක දැනෙන්න දැනෙන්න තමා පොඩි දේවල් වලින් හොරකන් පටන් ගන්නෙ.ගෙවල් වලින් තමන්ට ඕනි පොඩි දේ උනත් හරියට හන්බෙන් නැති උනාම යාලුවෙක්ගෙ පැන්සලක් හරි හොරකන් කරන්න පටන් ගත්තොත් ඒ පටන් ගැන්ම ලොකු දේවල් වලට යනවා.ඇත්ත අපිට ජාතිය වටිනවා.හැබැයි දරිද්‍රතාවය වැඩි කමට පොඩි දරුවොන්ගෙ අනාගතේ ඉවරයි.අම්මා තාත්තට හරි හමන් දැනුමක් නෑ ඒ ඒ පලාත්වල පවුල් සෞක්‍ය සේවිකාව හොයලා බලන්න ඕනි දේවල් මේ. දවසක උතුරන්න හරියන්න ඕනි ජීවිත මේ.බුදු සරනයි ❤
කියල වැඩක් නෑ.මෙහෙම දුක් දෙන්න දරුවො හදන්නෙ මොකටද? සම්පතක් කියල බඩගින්නෙ තියන්න දරුවො හදන්නෙ මොකටද? අඩුබර ළදරැවට කිරි ටික දෙන්න බෑ.මූලික අවශ්‍යතාවයන් ටිකවත් දෙන්න බැරිනම් ඒක පව් වැඩක්.
අනේ....අපි හැමෝම වර්ගයක් හැටියට ගත්තොත් එකම වර්ගයේ මිනිස්සු. ඒ...ත්..බෙදෙන හැන්ද කොතරම් වෙනස් ද? සතුට..සැනසුම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
Wow great work mali
Malli oyata budu saranai malli oyag wayasata oya karanatika mara watinawa ape rate loku lokkanta loku adarsayak
Ushen ඔයාට ඉක්මනින් සුව වෙවා
පාරවල් වල කිරිකැටි දරැවො විසිකරලා යන සමාජයක දරැ සෙනෙහස උතුරාගිය අම්මා කනෙක් ජිවිතේ කවදා හරි දවසක මදි නොකියන්න හරි යන්න ඔයාලට 🙏🙏🙏
ඔයා ඒ පොඩි දරුවන්ට කතා කරන ආදරණිය විදිය දැක්කම ඇස් වලට කදුළු එනවා මල්ලි. බුදුසරණයි ඔයාට. ඒ වගේම ඔය අසරණ පව්ලට බුදුසරණයි.
කවුරැ මොනා කිවත් මේ අපේ රටේ අනාගතය ..කවද හරි මේ දරැවන්ට හරියනව ඒක ස්තිරයි බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
කොලු පැට්ව් තුන් දෙනෙක් ඉන්නව..😍 දවසක පවුලම ගොඩ දානව අනිවාරෙන්ම ඒ පැටව් තුන් දෙනා..බුදුසරනින් ඉක්මන් ඒ තැනට එන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏♥️
🙏🙏🙏🙏🙏🙏🙏
Goda dai.mepaththa kudu upatha
ඔයා බබාලා ට ආදරෙයි ද අම්මෙ☺️☺️ ගොඩක්
මිහිපිට මිනිසුන්ගේ සිත් සනසන සුවපත් කරන පින් ඇති දරුවන් තවතවත් මෙ දෙරණෙ බිහිවෙවා.හැදුවැඩු දෙමාපියන්ට මෙ පි0 බලයෙන් නිදුක්නිරොගි සුවය ලැබෙවා
AAniwaren ❤
උශාන් පුතා ඔයාට ගොඩාක් පින් මේ කරන සේවයට.🙏🙏🙏
අසරන මිනිසුන්ගේ දුක සොයා ගෙන ගිහින් ඔවුනට පිහිට වීම, කියන්න බැරි තරම් ලොකු පිනක්!🙏
පුතා මම කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙ Vidio කිහිපයකම දුටුවා, උන්වහන්සේ කියනවා අසරන ඉන්න තැනක් නැති, ලමයි හතර දෙනෙකුට වැඩියෙන් ඉන්න පව්ලකට ඉන්න ගෙයක් ලබා දෙනවා, උන්වහන්සේට දන්වන්න කියලා...අපි මෙහි සත්ත්‍යතාවය බලමු...
ඉතින් පුතාට පුලුවන් මේ මනුස්සයො දැන් ලමයි 5ක් එක්ක ඉන්නෙ සොහොන් පිටියකනෙ. ඊට එහා වැටෙන්න තැනක් නැහැනෙ පුතා..😥. මේ වගේ දේවල් උන්වහන්සේට පේන්නෙ ඇහෙන්නෙ දකින්නෙ නැද්ද....?
එහෙම පෙනෙන්නෙ, ඇහෙන්නෙ නැති නම්, පුතා හරි ගිහින් කියන්නකො මේ පව්ලෙ විස්තරය.....
එවිට අපට දැන ගන්න පුලුවන් උන්වහන්සේ බොරුවට ප්‍රසිද්ධියට කියන කතාද, මොකක්ද කියන එක....pls. පුතා ඔබ මේ comment එක දුටුව ගමන්ම මේ ගැන පියවරක් ගනීවි කියා මම විස්වාස කරනවා.
තෙරුවන් සරනයි !!!🙏🙏🙏❤️
ඉක්මනින් ඔයාලට ඉන්න තැනක්
ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා❤❤
උශාන් මල්ලි ඔයාට මේවගෙ අසරණ මිනිසුන්ට උදවු කරන්න
සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤
මුදල් තියෙන මහත්වරුනේ පින් කර ගන්න අවස්තාවක් ..මේ වගේ අහිංසක මිනිසුන්ට උදව් කරන්න.
මෙච්චර උදව් කරන උශාන් අයියගෙ සිදුවීමත් ආරංචි උනා උශාන් අයියේ තුවාල සහ සීරීමක් හරි වෙලා නම් උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
වාහනේ කුඩු වෙලා වීනාස වෙලා🥺
අවසරයි හාමුදුරුවනෙ මෙයා හැමදාම කරන්නෙ අසරන අයගෙ විස්තර දෙන්නෙ නැතුව මෙයගෙ විස්තර දෙන එක. එතකොට දෙන දෙයක් යන්නෙ මෙයා හරහා. ඒක තමයි මෙයාගෙ බිස්නස් එක
@@samannilushana2295 ඔව් එහෙම එකක් තියෙනවා මන් ඕක කාලයක්ම කිව්වා. ඒත් කවුරුත් අහන්නෑ
😂😂😂😂
අද සමාජයේ වෙනදේවල් එක්ක අගහිගකම් මැදහරි මෙහෙම දරුවන් බලාකියාගන්න එකම ලොකුදෙයක් බුදුසරණයි
මගේ ඉඩකකුයි බාගෙට වැඩ ඉවර කරපු ගෙදරකුයි තියෙනවා, කවුරු හරි උදවු කරන්න පුලුවන්නම් මම කැමති ඒ තැන මේ අම්මලාට දෙන්න, සදහටම
ඔයාට පුළුවන් නම් යූ ටියුබ් එකේ වෙල්ලස්ස ටීවි එකට කතා කරලා පරිත්‍යාගය කරන්න එයාලා සම්පූර්ණ හදලා දෙයි.ඇත්ත ටම ගොඩාක් පින්
අනේ කොච්චර හොදද?ඒ පිනම ඇති සසරෙන් එතෙර වෙන්න.මේ දරුවෝ ලොකු උනහම දුක් විදින්න වෙන්නේ නැ.අපේ පව්ලේ දරුවෝ 9දෙනය්.සැප විදලා නෙමෙය් හැදුනේ.අද හොදට ඉන්නවා.
Godhak pin
අනේ එහෙම කරනවානම් ඒක ඔයාට ලොකු පිනක්.
❤
උශාන් ඔයාට කවදාවත් වරදින්න එපා මේ කරන උපකාර වලට 🥺❤ මේ වගේ දේවල් තව තව කරන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ බුදු සරනයි 🙏
Anewaryen. Jewitha kawadawath waradin naha USHAN OYATA. 🙏🙏🙏🙏🙏🙏🙏
5000ක් වියදම් කරාම ලක්ෂ 4-5ක් අතේ....😊👍
මල්ලිගෙ හැම වැඩසටහනක්ම මම බලනවා.පිං සිද්ද වෙනවා මල්ලි ඔයා මේ කරන දේට.
🙏🙏🙏❤❤❤😭
අනේ ඇත්තමයි .එවා බලද්දින් ඇසට කදුලු උනනවා .ඔයාට හැමදාම හරියනවා මේ කරන පින් වලට තෙරුවන් සරනයි.❤️❤️❤️🙏🙏🙏🙏
සතර අපායට නොවැටී මනුස්ස ආත්මයක් හොයපු මේ දරුවන්ට ජීවීතේ දුන්නට ඔය අම්මට ගොඩක් පින්..උෂාන් ඔයාටත් ගොඩක් මල්ලියේ මේ කරන දේවල් වලට..
දරුවන් රටට සම්පතක් මෙම වැඩසටහන කරන මල්ලි ඉදිරිපත් වෙලා මෙයාලගේ බැංකු ගිණුමක් ගිනුමක් හදලා නැවත වරක් ප්‍රචාරය කරන්න අපිත් උදව් කරන්නම්
ලමයි කොච්චර හිටියත් වැඩි නැ. රටෙ පාලකයො දැන ගන්න ඔනි ලමයි වැඩි පවුල් වලට සහනාදාර දිලා .අපෙ ජාතිය රැක ගන්න ..කොහෙද මෙ රටෙ ඉන්න පාලකයන්ට ඔනි .උන්ගෙ සල්ලි පොදිය වැඩි කර ගන්න විතරයි .රටක් ජාතියක් අනාගතයක් ගැන හිතලා වැඩ කරන උන් නැ....පුලුවන් විදිහට මෙ අයට උදවු කරනවට මල්ලිට ගොඩක් පින් ....
අනේ.දරුවන්ට දුක දෙන්න.ලමයි..හදන්න ථපා..🙏🙏🙏🙏කන්න..අදින්න නැහැ.ඒ ත්..ලමයි..හදනවා..පවුල් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක කරන.උන්..නිදිද..තවත් .භදන වා..පවු..ලමයි..දැන්වත්..බලන්න..ඛුදු..සරණයි
ඇත්තටම පව් ...
අනේ මෙයාලගේ දුක අසරණයකම පිං ඇති අයගේ නෙත ගැටේවා !
බුදු සරණයි පුතේ ඔයාට , ගොඩක් පිං ...
🙏🙏🙏🙏🙏🙏
ushan malli ඔය පොඩි වයසට ඔයත් තාත්තෙක් වගේ මිනිස්සුන්ගේ දුක අහන.ඔයා ගැන හරිම ආඩම්බරයි මල්ලි.ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා
දරැසම්පත තරම් සම්පතක් තුන්ලෝකයේ නොමැත.උසාන් පුතාගේ මෙහෙවෙර ඉතා අඟනා මෙහෙවරකි.සියලු දෙනාට බුදු. සරනයි.
ලොකු සේවයක් ,පිනක් උශාන් මල්ලි. තමන්ගෙ මඩිය තර කරගෙන ,ආත්මාර්ථකාමී ජීවිත ගෙවන කෝටිපතියන්ටත්, මේක ලොකු ආදර්ශයක් , සුභ අනාගතයක් උශාන්
ගෞරවයෙන් බුදුසරණයි අයියෙ🥺😂
😂💔
අපිත් ආසයි ලමයි ගොඩක් හහදාගෙන ජීවත් වෙන්න ඒත් අපී අපිට හදාගන්න පුලුවන් ලමයී ප්‍රමානයක් හදන්න ඔනේ පව් ලමයි කන්න නෑ ඉන්න තැනක් නෑ .දෙමව්පියන්ගේ වැරදි මේවා ලලමයි දුක් විදිනවා
මේ ලමයි රජ වෙන්නත් පුලුවන්. සල්ලි කාරයෝ දරුවෝ හද්න්නේ නැත්තේ කරදර වෙන්න අකමැති නිසා.අන්න kandy වල ඉන්නවා නියම සල්ලි කාරයෙක් දරුවෝ හතක් එක්ක.
එක ඇත්ත නිසි අධ්‍යාපනයක් නොමැතිකම
ඇත්තටම කිව්වොත් මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න ආසයි ඒත් මේ වගේ මිනිස්සුන්ගේ අහින්සක කම විකුනන් කන කාලකන්නි ඉන්න නිසා ඒක කරන්න විදිහක් නෑ 😢
දෙයියනේ . ලමයි 5ක් . මෙහෙම කිව්වට වරදවා ගන්න එපා . ඒත් මේ අයට කෑම බීම ගෙවල් දොරවල් දෙනවට වඩා වටිනවා midwife මාර්ගයෙන් හරි උපත් පාලනය ගැන කියලා දුන්න නම්. දෙමව්පියන්ගේ නූගත් කමට දරුවො දුක් විදිනවා.
Ow
ඵක නමි ඇත්ත
ඒක ඇත්ත
කතාවනම් සම්පුර්ණ ඇත්ත...අනේ මන්දා...ලොකු නමක් නැහැ. අපේ ජිවිතවල හැම සැප සමපතක්මපග තියනවා..අපේ බඩවල්වල ඉපදෙන්න පීංකාර සත්වයෝ මේ ලෝකේ නැහැ තවම නැහැ
අපෙ බුදු දහමට අනුව මෙහෙම වෙන්න හෙතුව තමා...මෙ ලෝකේ පව්කරලා මැරෙන මින්ස්සු අපිරිම්තයි..ඒ අය මැරුනහම මනුෂ්‍ය ආත්මයක් ලබන්න පිං තියනවා..ඒ වුනාට පෙර ආත්මවල පව් ඉස්මතු වෙලා සැප සම්පත් විදින්න තැනක ඉපදෙන්න පිං මදි..
ඔයාට ගොඩාක් පින් මල්ලි ..දැකපු නිහතමානී හොද ගති ගුන තියන කෙනෙක් ඔයා. .ඔයා වගේ පුතෙක් මෙලොවට දායාද කරපු ඔයාගෙ දෙමව්පියන්ටත් ගොඩක් පින්... බුදුසරණයි ..🙏🙏
මම නම් කියන්නේ හරියට ඉන්න තැනක් කන්න බොන්න හරි විදියට හදාගන්නකන් ලමයි පෝෂණය කරන්න පුලුවන් විදියක් හැදෙනකන් ලමයි හදන්න හොද නැහැ. මොකද ලමයි දුක් විදිනවා. ඔයාට ගොඩක් පින් මේ අම්මට උදව් කරනවට. අසරණ වෙලා ඉන්නෙ. ඒ ලමයි දවසක ලෝකෙ උසස්ම තැනකට යන්න ඕනෙ.තෙරුවන් සරණයි..!❤
ඒ උනාට ඉතින් නැති බැරි උනා කියලා
දරුවන් නම් වැඩියෙන් හිටියට කමක්
නැහැ සිංහලේ අගය ආදර්ශමත් බුදු සරණයි
💜💜💜💜💜💛💛💛💛💙💙💙💙👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Sinhale thama kuddo horu hadunahama😢😢
අනේ පව් පොඩි ලමයි..සියලු සැප සම්පත් හොද ආහාර පාන ලැබිලා දියුනුවෙන් දියුනුවක්ම ලැබෙවා .🙏
ඒකනම් ඇත්ත අයියේ පව් දේයියනේ 🙏😭
ඔයා කොහේද
ලක්ෂ්මි මැනියන්ගෙ පිහිට ධන ලාබ ලැබෙවා.සියලු දුක් කරදර දුරැ වෙවා
කවුරු .මොනවා කීවත් .අහිංසක දරුවන් ජීවත් කරවන්න ආණ්ඩුවෙන් සහනයක් .ලබාදෙන්න ..daanapathiyo ඉන්නවා ගෙයක් සදා.ගන්න.wudawu කරන්න ...❤❤❤
උශාන් අයියේ තුවාල සහ සීරීමක් හරි වෙලා නම් උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏❤
Oyat good pin Malli bs
කවදා හරී මේ දරුවන්ට හරි යන්නම ඔනේ පව් දෙයියනේ 🙏❤
දරැවො ගොඩක් ඉන්නවා කියලා බනින්න එපා,හැමදාම මෙහෙම වෙන්නෙ නැ,මමත් මෙිවගේ දුප්පත් පවුලක ඉපදුනේ,අපි 6 දෙනෙක් අම්මටයි තාත්තටයි රස්සාවක් තිබුනෙ නැ, අද ලස්සනට ජිවත් වෙනවා,හැමෝම හොද තැන්වල ඉන්නවා
ගොඩක් හොදය්
❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Ane puthe oyata godak pin
මචං Ai bn දුප්පත් නම් මෙච්චර ළමයි හදන්නේ 😓 පව් ළමයි
ඉපදිලා දුක් විදිනවා 🥺
ඔයා කරන්නෙ මාරම හොද වැඩක් උශාන් අයියේ... මින් ඉදිරියටත් මේ වගේ තව ගොඩක් දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...
තෙරුවන් සරණයි .පවුලේ සැම දෙවියෝරකීවා..
මේ දරුවෝ රටේ අනාගතය ,දැන් කාලෙ දරුවන් හදන්න කැමති නැහැ. අපේ යුතකම තමා මේ අයට උදව්කිරීම මේ පුතාට ගොඩක් පිං ...
පුතා ඔයාට ගොඩක් පිං ඔයා වගේ තරුණ කොල්ලො අද මොන තරම් අපරාධ වලට පෙළඹිලාද ඉන්නෙ ඔයා මේ කරන පිං කම ඔයාගෙ ජීවිතයත් සැපවත් කරාවි .ඒ වගේම සියලුම තරුණයන්ට ඔයාව ආදර්ශයක් වේවි ඔවුන්ගේ ජීවිතයත් යහමගට ගන්න
පිං කම
වාහනය අනතුර පිලිබදව මාගේ කනගාටුව..ඔබ හොද මනුස්සයෙක් .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සිංහල ජාතියක් නියමයී අම්මේ🔥🔥❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
දවසක හරියන්න ඕනේ ජිවිත ❤️
දරැවන්5සදෙනා අපේරටට සමිපතක්එවුනාට දුක දරැවන් දුක්විදින එකබුදුසරණයි
කවදාහරි මේ අයට සැපක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🙏
කොහොම හරි දුක් විදගෙන දරුවන් හදා ගන්න. දරුවෝ හදපු ඵක වැරදි නෑ.දුප්පත් වේලා ඉපදුන ඵක තමා කරපු පව.මොනවා කරන්නද අපේ කරුමේ.
සල්ලි තිබුනට දරුවෝ හම්බ වෙන්නේ නැහැ. දයිවය අනුව එය තිරනය වෙයි.
කවදා හරි සැපක් ලැබේවා ! බුදු සරනයි !
අනතුරක් වෙලා කියලා දැන් තමයි දැනගත්තේ තුවාලයක් සීරිමක් වෙලා ඇත්නම් උතුම් තෙරුවන් සරණීන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
උෂාන් මල්ලි මිනිස්සුන්ට උපකාර කරන එක ගැන හරිම සතුටුයි එත් කෙනෙකුට මාළුවෙක් දෙනවට වඩා බිලිපිත්තක් දෙන්න පුළුවන්නම් තමයි වඩාත්ම හොද උදාහරණයකට අඩුම තරමෙන් මහන මැෂිමක් රෙදි ටිකක් දිලා ස්වයං රැකියාවක් කරන්න මග පාදලා දිම තමයි වඩාත්ම හොද .මෙ කමෙන්ට්ස් බලලා මට බනින්න එපා මොකද මම උත්සහා කරන කෙනෙක් කාටවත් අත පාන්නේ නැතිව දරුවන්ව හදාගෙන ජීවත් වෙන්න සමහර අය ඉන්නව උදව් කරන්න කරන්න කම්මැලිකමට නිකම්ම ලැබෙන නිසා කවුරු හරි ගෙනත් දෙනකම්ම බලන් ඉන්නවා
අනේ ඇත්තම්යි දෙමාපියන් උනාම.පොඩ්ඩක් හිතන්නත්.ඕන.අඩුම.ඉන්න.තැනක්. පැලක්.හරි කමක්.නැහැ මේ දරැවන්ගේ අනාගතේ .දුකයි 😢😢😢
අනන්ත සoසාර වූ ගමනාන්තයක් තුළ... නොයෙක් වූ ආත්මභාවයන් වල ගත කරමින්, වරෙක දුක් විදිමින් , තවත් වරෙක සතුටු වෙමින්, දුක සතුට සමව විද දරා ගනිමින්, දීර්ඝ වූ ගමනාන්තයක් මේ ආකාර වූ කෙලෙස් දාහයෙන් බැට කමින් පැමෙණෙන්නා වූ ගලා යන..
ජීවිතය නම් වූ නවාතැන් පොළ අභියස දාස දාසියන් මෙන් සොයා යන කාමභෝගී ජීවිතයෙන් ඔබ මිදෙන්නේ කවදා දැයි මොහොතට සිතා බැලුවාද..ආපසු හැරි බැලුවහොත් අහෝ..😒😢
කලකිරේවී ඔබ මේ බියකරු සසර ගැන..😥දැවෙන තැවෙන මේ නීච සිතට නිගා කරමින් උතුම් ශ්‍රී සද්ධර්මය නමැති සිසිල් දිය දහරින් මේ කෙලෙස් කහට සෝදා ගන්නට කාලයයි මේ.. නොපමාව කුසල් දහම්හි හැසිරෙන්න..පිරිහෙන සමාජ තලයක අපිරිසිදු වූ දියකින් උඩට මතු වන සුපිපුනු නෙළුමක් ලෙස විකසිත වන්නට එවිට හැකි වේවී..🖤
උතුම් තෙරුවන් සරණයි🙏
දැන් ඉන්න මිඩිවයිප් මිස්ලා දැන ගන්න ඔින පවුල් සංවිධාන පිලිබදව දැනුමක් නැති ගමිවල ඉන්න අමිමලා දැනුවත් කරන්න එ විතරක් නෙවෙි එ අමිමලත් දැනගන්න ඔින දරැවෝ ගොඩාක් හදලා දුක් දෙන්න හොද නැ කියලා පවි අහිංසක දරැවෝ
ඔව් ඔව් සංවර්ධනය කරල තමයි ජාතිය වනසල තියෙන්නෙ
අනිවාර්යයෙන්ම
ඇත්තටම ඔය වගේ පැතිවල අයට තේරුමක් නැහැ ඒකනේ ඔච්චර දරුවෝ හදන්නේ පව්
ඉක්මනින් නිදුක් නිරෝගී සුව..... Usushan... ඔයට
වාද්දුව අවට මිනිස්සු මෙ පව්ලට තමන් ට පිලුවන් විදියට මොනහරි දෙන්න ගොඩක් පින් ලැබෙවි ,,,
පව් දෙයියනේ....
මං නම් මුකුත් කියන්නෙ නෑ දරැවො ගොඩක් ඉන්නවා කීයලා, ඒ මිනිස්සුන්ට දරැවො සම්පතක්, ඒක ආශීර්වාදය ක්, සල්ලි හොයන්න පුළුවන්, දරැවන් ලබන්න ආශීර්වාද ය නැත්තං ?????? ඒක මං හොදට දන්නවා, දරැවෙක් ලබා ගන්න අපි කොච්චර නම් දුක් වින්දා ද! ඒත් ඒකට පිනක් නෑ, ඒ අතින් මේ අම්මා වාසනාවන්තයි, දරැවෙක් ගෙ වටිනාකම හරියට දැනුන් නැති අය තමයි ඒකට බනින්නෙ, සල්ලි කෝටි ගනන් තිබුනත් වැඩක් නෑ දරැවො නෑ කියන දේ හිතේ ලොකු හිස් තැනක් වගෙ,
ඔය.ළමයින්ට.උතුරන්න.හරියයි.මල්ලිලාටික👍👍🙏🙏❤❤❤❤❤😢😢😢😢😢
ඉක්මන් සුවය ලැබේවා පුතේ ඔයාලට.බුදුසරණයි
අනේ නනගි. ඇයි ඔයා ල..ඔහොම දුක් විදිද්දි..තවත් දරුව න්.හදා ගෙන..තවත් දුකක් මොකද .එ දරුව න් ට දුක් විදින්න බැ .. පුළුවන් උදව්ව ක්.කර්න්නම්....බුදුසරණ යි ..ඔයා ල ට😢
අයියෙ ඔයාට පින් ඔයා හැමදාම අසරන මිනිස්සු
දුප්පත් වෙල. ඉපදුනාට මොනවා කරන්නද දරුවන් සම්පතක්
ආගතය. යහාපතක්ම වෙිවා
ඔය. වගෙම. මම දන්න. පවුලක් හිටියා
ලමයි 7 දෙනයි.5. දෙනෙක් කොරියාවෙි
අද කෝටි පතියෝ. මෙියාලාටත් ඒ. වාසනාව. ලැබෙිවා
උශාන් අයියේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා !!🙏🙏🙏
මට පුලුවන් මේ දරුවන්ට පාසල් පොත් සපත්තු අරන් දෙන්න .කරුනාකරල සම්බන්ධ කරන්න මේ පව්ලෙ කෙනෙක්
Ushan puthe oya oya ahinsaka daru paul walata karana udaw upakara walata oyatath oyage paule siyalu denatath,udaw upakara laba dena siyalu denatath budusaranai,devi pihitai.
Oyta godak pin malli..wadi wadiyen labenna ona...oya me karana dewal walata..theruwan saranai.🙏
වැරදි කියන්නේ නෑ..ඒත් අම්මාට තිබුනා ඔච්චර බාබාලා නොහදා ඉන්න..මේ තියෙන වාතාවරණෙත් එක්ක....අපිත් දුප්පත් ඒත් ඔහොම බාබාලා හදලා කන්න දෙන්නවත් නැතුව..අම්මා ගොඩක් වැරදී..සමා වෙන්න මෙහෙම දැම්මට.
පවු ඉතින් මොනවා කරන්නද ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා මල්ලි
ඉක්මනින් සහනයක් ලැබෙිිවා බුදු සරනයි
පුළුවන් කෙනෙක් උදව්වක් කරන්න වැරදි houanne නැතිව .දරුවෝ කියන්නේ rate සම්පත් .
සුපිරි job eka බං
උශාන් අයියාට මුන් සුව ලැබේවා ඔයාට කිසිම කරදරයක් ඔයා හොද මනුස්සයෙක්
අය්යේ ඉක්මනට හොද වේයි අයියේ බුදුසරණයි ඉක්මනට සුව වේයි
Ane paw appe man හරිම asei මිනිසුන්ට udaw කරන්න ath ewara nowana අපේ prashna 😢😢
අපිත් ඉන්නෙ කුලියට තමා හරිම අමාරුවෙන් ජිවත් වෙන්නේඑහෙවු අපි මෙහෙම නම් මෙ මිනිස්සු පවු දෙයියනේ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Inna thanak nathnam kanna denna vidiyak nathnam thawa hadapan .ubala pau gewana gaman ahinsaka daruwoth duk vidinawa
ඔයාට බොහොම පින් මල්ලි .
machan math issara ubata kamathi na eth machan uba karana de uba hithata ekagava karaka mona modayekda eakenma ubata recspet👃👃👃👃👃😍😍😍
Atthatama malliyo oyata godak pin me karana udau jathith pin sudda eanawa budu saranai
ඉදිරියට ඔය පව්ල උපත් පාලන ක්‍රම වේදයක් අනුගමනය කරා නම් හොදයි. හැකි අය පුලුවන් විදිහට උදව් කරමු. මිනිස්සුනෙ අපේම රටේ.
ඒක ඇත්ත.
ආදරේ ආදරේ ඔබ සුපිරි කොල්ලෙක්. පෙරේදා අනතුරක් උනා නේද . දැන් කොහොමද. ඔබට ජයවේවා උශාන් මල්ලී. අපි සෞදියේ සිට.
P,
අනේ පව් දෙවියනේ මේ දරු පැටව් ලොක් වෙච්ච හම හොඳට හරි යන්න ඕනේ දියුණු වෙන්න ඕනේ ඔයාලට හොඳ අනාගතයක් තියෙයි ළමයිනෙ
Pataun dakiddi hithata godak dukai pau ahinsakain oyalata hariyanne hadawathinma prathna karanawa theruwan saranai
Oyata godak pin malli.asarana minisun wenuwen peni sitinawata😢😢😢
පුළුවන් උදව්වක් කරන එකයි වටින්නෙ. ලමයි හදපු එක වරදක් නෙවෙයි ඉතින්. පව් මිනිස්සු අසරණ වෙනවා. 😢😢😢
මේපුතා නzතිබzරිගොඩාක් අයට පිහිට වෙනවා තෙරුවන් සරනයි රත්තරන් පුතේ ඔබට❤❤❤❤❤❤
A අම්මට දරුවන් wadi නැහැ ane කවුරුන් .හරි ayalata inna තැනක් හදාගන්න .උදව් karavi a දරුවන් දවසක හොඳ තැනකට yavi බුදු saranai
Lassanai sahodaraya oyage wada satahana ❤️oyatath hariyanna oni godak pin me karana udaw walata ❤
Get well soon 🔜..ikmanin saneepa wenna..oyath ekka giya hamomath..bs oylta
ඇත්තටම පව් අසරන ලමයි. දෙමව්පියෝ දැනගන්න ඕන .පුලුවන් තරමට දරුවෝ හදාගන්න. අන්තිමේ අසරන වෙන්නෙ දරොවෝ
Apith duppath. Habai mtath innawa kolupatauw 3denekma. Oyata aniwaren hri yanna oni.. lamai kochchara hitiyath wadiwenne na.
උෂාන් පුතේ ඔයා දෙවිකෙනෙක් තෙරැවන් සරනයි
Aiyata kavadavath varadinna apa❤mahema minissunta udau karanavata❤❤❤❤
පව් දරුවන් කන්නවත් දෙන්න බැරිනම් ළමයි හදන්න හොද නෑ.දරුවන් බඩගින්නේ .මට ඒ අම්මා ගැන තරහක් ඇති වෙන්නේ දුකක් නෙවෙයි.දරුවන් අහිංසකයි.
මටත් තරහක් තමයි හිතෙන්නෙ.
එකතු වෙලා කරපු පව්. ගෙවන්න වෙනව. මේ ආත්මේ ඒ දේවල් දැන හදුන ගන දැහැමෙන් ජීවත් වෙන්නයි ඕන.
අපේ ගෙදරත් ගැහැණු ලමයිම 7ක් අපිව හදන්නත් අම්මයි තාත්තයි ගොඩාක් දුක් ව්න්දා.ඒත් දැන්නම් දුකක් නෑ.දෙමාපියන් දෙන්නත් සතුටින් ඉන්නව❤❤.
ඡේසුපිහිටයි.බුදුසරනයි.පරිස්සමින්.ඉන්න.
Thank you ushan🙏🏻🙏🏻
ළමයි හදන්න කලින් ස්ථාවරයක් හදාගෙන ඉන්න ඕනේ කියලා හිතන්න එපැයි. බලන්න දැන් ළමයි 5 ක් දුක් විදිනවනේ 😢
ඇත්ත
Aththa deiyane 😢😢
Ow ane daruwo paw.
ගෙදර කන්න නැත්තන් ළමයි හදන්න එපා.
කන්නදෙන්නවත් නැති බව දැන දැන ළමයි උපදවන එකත් එක්තරා ආකාරයක ළමා අපයෝජනයක් තමයි.
අනිවාර්යයෙන්ම
Adath patte wadak ..me aserane pauleta pihitak ikmaninme labewa 🙏🙏🙏🙏🙏
Ubanam maru bn oya wage minissunt thamai bn udaw karanna one ubata kavadawath waradinne na bn adarei
දරු සම්පත ගැන මොනා කිව්වත් දරුවො වැඩි වෙන්න වැඩි වෙන්න පොඩි උන්ට දුක දැනෙන්න දැනෙන්න තමා පොඩි දේවල් වලින් හොරකන් පටන් ගන්නෙ.ගෙවල් වලින් තමන්ට ඕනි පොඩි දේ උනත් හරියට හන්බෙන් නැති උනාම යාලුවෙක්ගෙ පැන්සලක් හරි හොරකන් කරන්න පටන් ගත්තොත් ඒ පටන් ගැන්ම ලොකු දේවල් වලට යනවා.ඇත්ත අපිට ජාතිය වටිනවා.හැබැයි දරිද්‍රතාවය වැඩි කමට පොඩි දරුවොන්ගෙ අනාගතේ ඉවරයි.අම්මා තාත්තට හරි හමන් දැනුමක් නෑ ඒ ඒ පලාත්වල පවුල් සෞක්‍ය සේවිකාව හොයලා බලන්න ඕනි දේවල් මේ.
දවසක උතුරන්න හරියන්න ඕනි ජීවිත මේ.බුදු සරනයි ❤
කියල වැඩක් නෑ.මෙහෙම දුක් දෙන්න දරුවො හදන්නෙ මොකටද? සම්පතක් කියල බඩගින්නෙ තියන්න දරුවො හදන්නෙ මොකටද? අඩුබර ළදරැවට කිරි ටික දෙන්න බෑ.
මූලික අවශ්‍යතාවයන් ටිකවත් දෙන්න බැරිනම් ඒක පව් වැඩක්.