ලොකු දියණිය ගෙදර දෙවන මව වුනේ ඇයි || Reporter dambulla || තවත් ඛේදනීය කතාවක් ||

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 69

  • @Prinss123
    @Prinss123 День назад +9

    මේ මුළු විශ්වයේම ආශිර්වාද ය මේ දුවට ලැබේ වා..... තාත්තා ඉක්මනින් සුවපත් වේවා...

  • @chandradk8578
    @chandradk8578 День назад +5

    දලදා සමිදු පිහිටයි ඔබ සියලු දෙනාටම ඉක්මනින්ම උදවි උපකාර ලැබෙවා

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct День назад +4

    ඉක්මනින් මේ තාත්තා සුව පත් වේවා මේ දියණියට සියළුම දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @PeellawaththaSirima
    @PeellawaththaSirima День назад +3

    කුමාර මහත්මයාට ගොඩක් පින් මේ අසරණ පවුලට උදව් කරන්න ඉදිරිපත් වෙනවට....

  • @jagathkumara2277
    @jagathkumara2277 16 часов назад +3

    ඔයාලට තවත් දුක් විදින්න ඕනි නෑ අක්කේ.දැන් ඔයාලගෙ පිහිටට දෙවියො ඇවිත් ඉන්නේ

  • @DamayanthiRanasingha-jg3xo
    @DamayanthiRanasingha-jg3xo 7 часов назад

    විශ්ව මාතාවගේ ආශිර්වාදය චූටි දෝණිට ලැබේවා ...❤❤❤ මේ තාත්තට ඉක්මනින්ම සුවය ලැබේවා ....ඔබේ නිවසට ආවේ දෙවියන් හා සමාන කෙනෙක් රිපෝර්ට දඹුල්ල කියන්නේ ...ඉක්මනින්ම උපකාර ලැබෙයි සියලු දෙවි පිහිටයි ඔයාලාට...

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 11 часов назад +1

    තුනුරුවන්ගෙ අාසිර්වදයෙන් ඉක්මණින් සුව වෙිව දුවෙි ඔයාලාට වරදින්නෙ නැහැ තුනුරුවන් 🌸සරනයි නිදුක් නිරොගි බවය ලැබේවා

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 17 часов назад +1

    තෙරුවන් සරණයි ඒ තාත්තට ඉක්මන් සුවය පතල. ඒ දුවටත් ඉගනීමට සක්තිය දහිරිය ලැබෙන්න ඕනේ. කුමාර මල්ලිටත් තෙරුවන් සරණයි.

  • @kumuduperera8351
    @kumuduperera8351 День назад +8

    අනේ , දුකට හුරුවෙච්චි නොදරුවෝ. ලොකු දරුවා හරි දයිරිය වන්තයි. මේ ආවේ ඔයාලගේ ගැලවුම් කරු .දුකට පිහිටක් අනිවාර්යයි.අනේ හැමෝටම තෙරුවන් සරනණයි .

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 часа назад

    තාත්තා අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුව වේවා පින්වත් කුමාර mahthyata ගොඩක් pin පින්වත් nona කෙනෙකුට mahthyekuge netha gytewa

  • @amkchandrika987
    @amkchandrika987 День назад +3

    සිය පවුලට සාහානයක් ලැබේවා😢😢😢😢😢😢😢

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd День назад +2

    තෙරැවන්සරණයි

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 День назад +1

    සියළුම දෙව්යන්ගේ පිහිටයි ❤️දිනෙන් දින ජයවේවා

  • @NayanaWanninayaka
    @NayanaWanninayaka 14 часов назад

    බුදුසරණයි තාත්තට නිරෝගී සුව ලැබේවා

  • @menikeweerasinghe1851
    @menikeweerasinghe1851 День назад +1

    ඉක්මන් සුවය ලැබෙිවා

  • @sunitha6021
    @sunitha6021 День назад +1

    බුදු.සරණයි.දුව

  • @shiromafernando6416
    @shiromafernando6416 18 часов назад

    පුන්චි පුතේ ඔයාව සියලු දෙවියො ර්‍රැකදෙවා!!!❤

  • @Themostbeautifulthings1989
    @Themostbeautifulthings1989 День назад +4

    තෙරුවන් සරණයි දූ පැටියො ඔයාට .ඔයා හරිම වාසනාවන්ත පිංවත් දරුවෙක්.ඔයාට කවදාවත් වරදින්නෙ නෑ පැටියො .ඔයාටත් පවුලෙ සියලුම දෙනාටත් සියලුම දෙවියන්ගේ පිහිටයි .ඒ වගේම කුමාර මහත්මය ඔයාටත් ගොඩක්ම ගොඩාක් පිං.🙏🙏

  • @chithrakanthi703
    @chithrakanthi703 20 часов назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පුතේ ඔයාලා දැන් බය වෙන්න එපා..නිවසටම සොයා ගෙන. ආවේ. යහපත් ගුණ තිබෙන... මහත්තයෙක්... ඔබ සියලුම දෙනාටම. සතුටු කඳුළු. ඉක්මනට ම ළඟා කරයි. තෙරුවන්සරණයි. දෙවිපිහිටයි...

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk День назад +3

    බුදුසරණයි දුව මින් පසු ඔයාලට දුක් නොවිද සතුටින් ඉන්න කාගේත් උදව් උපකාර ලැබේවා. තාත්තා ට ඉක්මන් සුවය ලැබේවා..

  • @lakeegaming813
    @lakeegaming813 16 часов назад

    බුදු සරණින් තාත්තා සුව වේවා!!!

  • @raniraniranirani4500
    @raniraniranirani4500 День назад

    තෙරුවන් සරණයි

  • @kwkw7563
    @kwkw7563 17 часов назад

    පිං අැත්තො පිහිට වෙත්වා මේපව්ලට තෙරැවන් ෂරනයි

  • @AnulaWadugodapitiya
    @AnulaWadugodapitiya 13 часов назад

    අනේ මේ දරු පැටව් ගොඩගන්න මහ දෙන්නට උදව් වෙන්න තව පින් අවශ්‍ය නෑ ඕං සැමටත් උතුම් තුණූරුවනේ පිහිට රැකවරණය ලැබේවා

  • @SL-jm2by
    @SL-jm2by 20 часов назад

    Harima pirisidui chooti doni.theruwan saranai oyalata

  • @millathiya3015
    @millathiya3015 7 часов назад

    Me duka balla puluwan vidiyata uduwak karanaw kenekuta godak pin pau asarana manussayan phitak wenna siyaluma devi raka waranai 🙏🙏🙏♥️

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 18 часов назад

    සියළුම දෙවි පිහිටයි තෙරුවන් සරණයි සියලුම දෙනාටම කුමාර මහත්තයෝ ඔයාට ජාති ජාතිත් පිං ❤❤❤🙏🙏🙏🙏🙏

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 16 часов назад

    Theruwan saranai❤️❤️❤️

  • @aeeazz1657
    @aeeazz1657 12 часов назад

    Teruwan saranai duwata

  • @thalathayapa9907
    @thalathayapa9907 День назад +1

    Obathuma perumpurana boodisathwayek wage.asarana minisunganahithana wediya.idiriyatah mewage udaw upakara kereemata shakthiya labeewa.theruwan saranai.

  • @MaduSahasrika-xh9vq
    @MaduSahasrika-xh9vq 3 часа назад

    Harima dukai ikmanin udaw labewa.!

  • @supunesupune9935
    @supunesupune9935 7 часов назад

    පීං සීදුවේවා උදවි කලසැමටම

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha День назад

    බුදුසරණ යි❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😢😢😢😢😢

  • @aaaaafsffg6357
    @aaaaafsffg6357 День назад

    E sahodarayawa ekkanin suwa wewa .duwe oyata deviyange pihitai .hodata egana ganna .nagila denna malli amma thaththa bala ganna puthe budu saranai hamotama

  • @shndrhal7402
    @shndrhal7402 15 часов назад

    අපි මැරෙන්නෙ මේවා බලල පපුවේ අමාරුව හැදිලා😢😢

  • @menikeugd441
    @menikeugd441 22 часа назад

    Daruwo.tika.lokuwenakota.hodaweyi.budusaranin.suwawewa

  • @ChandimaaRahnayaka
    @ChandimaaRahnayaka День назад +1

    Lassanta hitapua kadalak api karapu pinka atanama ae pina balyana soyaura oyat suwaya labewa 🙏pinwath mahtam mahtmiyange net gatewa 🙏🙏🙏🌹rupiyalkin hari udawa karana ayat viswaya asriwadya labewa 🙏🙏🙏

  • @dilinipriyanka3099
    @dilinipriyanka3099 День назад

    Wasanawata hambaunu du patiyek .budusaranai doni manika oyata

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in День назад

    ❤❤❤❤

  • @latavirakoddi184
    @latavirakoddi184 20 часов назад

    🙏🙏❤❤❤❤

  • @TharangakdmMalith
    @TharangakdmMalith 21 час назад

    Ane deviyane ikmanatama honda wenn. Oyalata theruvan sarani!

  • @AaAa-yj5iu
    @AaAa-yj5iu 9 часов назад

    පිං ඇත්තන්ගේ නෙත ගැටේවා

  • @CaptainThissa
    @CaptainThissa 18 часов назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @marinagovonnage4082
    @marinagovonnage4082 День назад

    🙏

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 23 часа назад +1

    Waradin nhe pute deviyan bun asir wada oyalata lebenawa bs❤❤❤❤❤❤❤❤

  • @ruwanilakshika870
    @ruwanilakshika870 14 часов назад

    😢😢😢🙏🙏 ☸️

  • @vijithamalani4456
    @vijithamalani4456 17 часов назад

    Pau dawiyane kauru hari pihetawewa budu saranai daruwo 4i ane godathamai kalayak giyama dukakne ammata dawepihitai

  • @SilvaSilva-ij6ob
    @SilvaSilva-ij6ob День назад +1

    😢😢😢😢😢අද වීඩියෝ එක මට බලන්න බෑ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nulavimala3338
    @nulavimala3338 9 часов назад

    🎉😂

  • @janakinirosha7627
    @janakinirosha7627 День назад

    😭😭❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @menikeugd441
    @menikeugd441 22 часа назад +1

    Bayawenne.aepa.kumara.malli.awa.keyanne.deviyek.wage.me.daka.kawuruhari.pehitak.weyi.

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in День назад

    Anee shoooi a duwa

  • @NamalKamala
    @NamalKamala День назад +1

    Ane paw pute ❤❤

  • @menikeugd441
    @menikeugd441 22 часа назад

    Paw.daladasamiduge.pehiten.suwawewa

  • @hddayawathi9541
    @hddayawathi9541 День назад +2

    KUMARA MALLI GODAK DUKA HITENA KATAWAK MEKA ANE MALLI OYATA GODAK PIN MEYALA HOYAGANA GIHIN LOKAYATA ME DUKBARA KATAWA PENNUWATA TERUWAN SARANING ME TATTHATA IKMAN SUWAYA LABEWA E AMMA HARI WASANAWANTAI ME WAGE DUWAK LABUNATA DONI OYATA KAWADAWAT WARADIN NHA PAWLE AYAWA HODIN JAYASRIMABOSAMIDUGE PIHITEN IGNIME KATAYU SARTAKA WEWA ME KATAWA PINWAT AYAGE NETA GATEWA MEYALATA IKMANATA KAGE HO PIHITAK LABEWA OBA SAMATA SAMMA SABUDU SARANAI

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 13 часов назад

    A daruwa paw ammata karana udaw hamogenma udaw labewa devidunge pihita labewa

  • @PriyadarshaniHettiarachchi-w3c
    @PriyadarshaniHettiarachchi-w3c 14 часов назад

    Rajayen adara karanna oni me vage paulvalata

  • @samudrasemini5653
    @samudrasemini5653 День назад

    Malli oya hiya kiyanna a auayata b s

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda День назад

    Ane pawu deviyane me asaranayo gana balanna 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nooraswar5304
    @nooraswar5304 Час назад

    Dukai ane daraganna baha mamath asaranai kohomada udaw karanne ikmanin sanipa wenna daruwanta kisima ledak dukak hadenna epa deiyane

  • @ranisenha1088
    @ranisenha1088 День назад

    Ani pin ATI kinik Mika. Dakla. Udaukaranna. Pau. Ani

  • @NilukaKumari-q4l
    @NilukaKumari-q4l День назад

    Ane ara pol kadala jiwath una paula gana aye damme nane

  • @janathsusantha7216
    @janathsusantha7216 День назад

    Podi kenekuta hambirissawakwath hadenna epa deviyane

  • @SantiSanti-r1i5q
    @SantiSanti-r1i5q 11 часов назад

    🙏🙏

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in День назад

    ❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in День назад

    ❤❤❤❤

  • @nooraswar5304
    @nooraswar5304 Час назад

    ❤❤❤❤❤❤❤