Sarasavi Film Festival 1992

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 63

  • @kamal9ranjana
    @kamal9ranjana 3 года назад +12

    මමත් මේ සම්මාන උලෙලට සහය ගායනයෙන් ජගත් වික්‍රමසිංහයන් ගේ සංගීත මෙහෙයවීම යටතේ සහභාගි වීමට ලැබීම සතුටක්

  • @megalink4934
    @megalink4934 3 года назад +23

    මේ කාලය තමයි ලංකාවේ සුන්දරම කාලය

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 года назад +18

    අවුරුදු 30කට එහා අතීතය.සුන්දරයි.

  • @indradep1453
    @indradep1453 3 года назад +15

    හරිම සතුටුයි මේ විඩියෝ එක දකින්න ලැබීම ගැන 🙏🙏🙏🙏🙏

  • @kumriekumrie8928
    @kumriekumrie8928 3 года назад +8

    ඵදා අපි හිටියේ නැතත් අද ඔබලාට ගරැ කරනවා මේ විඩියොව දාන අයටත් ගොඩක් පින් මේවගේ දේවල් අපේ අයට බලන්න දාන එක හොද දේයක් මම කුවේට් සිට

  • @Shenaraya
    @Shenaraya 3 года назад +10

    ගීතා හරි ලස්සනයි ..චාමි....

  • @malimali6694
    @malimali6694 3 года назад +16

    එදා සහ අද අහසට පොළව වගේ එදා සිනමාව අපි හරි අපුරැවට රස වින්දා අද ඉන්න අයට සිනමාවක් නැහැ ඒ ගැන හරිම දුකයි

  • @jayanisurendra4495
    @jayanisurendra4495 3 года назад +6

    හරිම ලස්සනයි අපේ සිනමවෙ නලු නිලියන්ගෙ sabama ලස්සන 😍 ජෝ අබේවික්‍රම dekima.ලොකු සතුටක් ස්තුතියි 😘

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 года назад +3

    හියුගෝ මාස්ටර් ජොඅබෙවික්ක්‍රම මෙඅයව දාකින කොට අපි අතීතයට යනවා කොච්චර නම් ආසාවෙන් බලපු චිත්‍රපට

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 3 года назад +17

    ආදරනීය ඔබ හමදෙනාම මා එක්ක අත්වල් අල්ලාගෙන ඉදීම මට ලොකු ෂක්තියක්. මගේ breathe with Anoja channel, එකේ පහුගිය දිනවල ඔබලා ඉල්ලා සිටි breathing exersises ගොඩාක්, තව voice exersises ehema record kala.
    Episode 3,4, breathing හොදට practise කරන්න, sunsalutation හොදට practise කරන්න. කොවිඩ් 19 සදහා කල 16 වෙනි episode eka practise karanna. Hamadaama practise කරන්න ඒ ටික. ඔබ සියලු දෙනාටම සනසීම, ශාන්තිය, නිදුක්, නිරෝගී දිවියකට මේ සියල්ල උපකාර වේවා. මම ආදරනීය අනෝජා🙏🙏🙏 🤗😘🤩

  • @ayokaushalya5248
    @ayokaushalya5248 2 года назад +3

    Such a wonderful collection in sinhala film industry

  • @judyshirani3131
    @judyshirani3131 2 года назад +5

    Old is Gold 🙏🙏🙏🙏💐

  • @රේණුකකරුණාරත්න

    රන්ජන් අයියා හිටියා

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 года назад +7

    අපේ ආදර සිනමා සිල්පින්ට උපහාර යක් ම, වෙවා !!!

  • @xfmaverickd
    @xfmaverickd 4 года назад +10

    So wonderful to see these rare videos from the good old days :)) Many many thanks for sharing!!

  • @රේණුකකරුණාරත්න

    සුපිරි සිනමාවක්නෙ ඒ කාලෙ තිබිලා තියෙන්නෙ

  • @dilinidil1438
    @dilinidil1438 3 года назад +8

    අනේ කොච්චර ලස්සනද එදා තරු ආසයි දැක්කම

  • @demigodr7006
    @demigodr7006 3 года назад +36

    ඇත්තටම ඒ දවස් වල නළුනිළියන් කොච්චර ලස්සනයි ද.. ස්වභාවික ලස්සනක් තියෙන්නෙ හැමෝම. ඒකට දැන්.. එම්බාම් කරල වගෙ. නිරුවතින් එන්න බැරි නිසා රෙද්දක් පටලවගන එන්නේ උත්සව වලට. රගපෑමත් මෙලෝ රහක් නැ.. අපරාදෙ

    • @hirunihiruni8826
      @hirunihiruni8826 3 года назад +2

      මම හිතපු දෙ ඔයාත් හිතලා 🙏🙏👍👍👍👍👍👍👍👍

    • @megalink4934
      @megalink4934 3 года назад +1

      සහතික ඇත්ත

    • @lahirukerala7500
      @lahirukerala7500 3 года назад

      සිරාවට quality ඒකාලේ ....

  • @chamindaentertainment8642
    @chamindaentertainment8642 3 года назад +22

    ඒ දවස් වල නළුනිළියන් කොච්චර ලස්සනයි ද..

  • @shadiraamani2466
    @shadiraamani2466 2 месяца назад

    ගීතා ගීතයක් වගේ ලස්සනයි

  • @judedesilva8366
    @judedesilva8366 2 года назад +1

    #SLRC 🇱🇰 #SarasaviFilmFestival 🇱🇰 #සරසවිචිත්‍රපටය1992 📽 #රූපවාහිනිය 🇱🇰

  • @sadaruruwan1446
    @sadaruruwan1446 3 года назад +9

    කොචර ලස්සනයිද
    එද මේද තුරු ඉන්න නලු නිලියෝ
    අදත් අපි ආදරේයි🌷❤️❤️❤️❤️

  • @sadathraka9472
    @sadathraka9472 3 года назад +6

    එදා තරු ලස්සනයි

  • @sumedaft
    @sumedaft 3 года назад +5

    හැමෝගෙම කතාව හරවත්

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 года назад +7

    ඒ කාලෙ කොච්චර ශෝක්ද අද සම්මාන උළෙලට එන්නෙ ඇදුම් පෙන්නන්න...

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 2 года назад

    fav anchor still remember how he present

  • @MilaniAnuradhani
    @MilaniAnuradhani 2 месяца назад

    Jeewan,mahath,akale,lassanai

  • @sanitasanita7662
    @sanitasanita7662 3 года назад +3

    ලස්සනයි

  • @jeenwolas6112
    @jeenwolas6112 3 года назад +1

    ❤❤❤❤❤

  • @slcollege2093
    @slcollege2093 2 года назад +1

    GOOD

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 года назад +7

    මොන තරම් සුන්දර ද එදා

  • @buddhikaprasanna182
    @buddhikaprasanna182 3 года назад +7

    සම්මාන ලබපු ඔක්කම නළු නිළියො කතා කරපුවා තියෙනව කෝ නැගී එන නිළිය උන නිල්මිණි තෙන්නකෝන්...

  • @maduwanthakarunarathna8857
    @maduwanthakarunarathna8857 3 года назад +1

    මන් මේක බලන්නේ 2021.08.02දින... සොම් රත්නායක නම් වු පුව්න රංගන ශිල්පියා ඇතුලත් වන ස්ථානයේ දැක්කා. එතුමා දැන් කොහේද යන්න ආරංචියක් නැ

    • @sandamalisurangani7726
      @sandamalisurangani7726 3 года назад

      එයා මැරිලා දැන් ගොඩක් කල්නෙ

    • @jagathupananda5039
      @jagathupananda5039 2 года назад +1

      @@sandamalisurangani7726 මගෙඅම්මෝ බොරු කියන්න.එපා.ඔහු.තාමත් නිරෝගීව.පවුල පිටින්ම ඇමරිකාවේ ජීවත් වෙනවා මේ.ළඟදිත්.ලංකාවට.ඇවිත් ගියා.

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 3 года назад +1

    Onna daksha nallu niliyo adun vala lassana dan inna un meekafe puravagana heluven natanne

  • @shanthidhammika8978
    @shanthidhammika8978 Год назад

    Me yugaya nathi kala nathiwuna newei.

  • @roshanherath9196
    @roshanherath9196 Год назад

    0:51 Ranja🎉

  • @shamalijayathilake9495
    @shamalijayathilake9495 3 года назад +1

    ❤️❤️

  • @nishadikasawwandi5654
    @nishadikasawwandi5654 3 года назад +1

    Ane harema sathutui me vedo aka baladdi

  • @SunShine-yd6pz
    @SunShine-yd6pz 7 месяцев назад

    Jeeewan Kumaratungata Dan salli kohenda ochchara. Deshapalanayen janatha mudal hora kala kiyala hithenne

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 3 года назад +4

    දැන් ඉන්නේ නළුවොද නිළියො ද කියලා හිතෙනවා

  • @සස්මිනුශිල්පතක්ෂලාව

    ආසයි ඒත් දුකයි.

  • @nilminidaemen
    @nilminidaemen 3 года назад +1

    anoja vina dilhani harieme lassenai.

  • @samrana8529
    @samrana8529 4 года назад +7

    Why everyone getting old? So sad

  • @lotuswave3571
    @lotuswave3571 3 года назад

    apimada mee kalawata un adewalwalata waga kiyanna oona!

  • @chandralathajayasekara482
    @chandralathajayasekara482 3 года назад +3

    දැන් ඉන්නඅය මේකප්වැඩියි චාම් නැහැ

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 года назад +1

    E kale hitiye nalu niliyo.... dan inne mala mini....

  • @mangalamangala7502
    @mangalamangala7502 3 года назад +1

    Eda nalu niliyo suwabayikai

  • @manjulawijesinghe7232
    @manjulawijesinghe7232 3 года назад +1

    චාම් බව පේනවා නේද.....

  • @hmsaman1112
    @hmsaman1112 3 года назад

    Denawaka hamineth innava

  • @priyantha9189
    @priyantha9189 3 года назад +1

    බොහොම ස්තුතියි දෙයියනේ කියලා පරන දක්ෂ පුවින නලු නිලියන් දැක්කා එ වගේම දුප්පතාටම පිහිටට හිටිය රනසිංහ පෙු්මදාස ජනපති දැකගන්න ලැබුණා

    • @hmsaman1112
      @hmsaman1112 3 года назад

      Eyala Hari lassanayi neda andunuth lassanayi Dan Inna powder babylata vada

  • @samudraranawaka54
    @samudraranawaka54 3 года назад +1

    💩 Piyano 🤮