Wasana Watch Wasana sinhala Movie

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 324

  • @mangobana8669
    @mangobana8669 Год назад +48

    කොච්චර අපේ සිනමාවෙ නලු නිලියන් හිටියත් විජය මලනි තරම් රසයක් සුන්දරත්වයක් ගෙනෙන්න කාටවත්ම බැහැ තවමත්. හැමදාටම අමරනීයයි ❤❤❤❤❤

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 8 месяцев назад +4

      Ada inne nalu niliyange hekama film hekakwath balanne na ne hamadama RUclips heken balanne wijaya gaminige malanige films witharai

  • @mangalikawanasinghe8633
    @mangalikawanasinghe8633 Год назад +23

    හරිම .ලස්සනයි අපි ඒ දවස්වල බලල රස විදපු චිත්‍රපට විජය මාලිනී ඔබ සදා මතකයේ

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 Год назад +47

    සුන්දර අතීතයේ ලස්සන කතාවක් .නැවත මෙවැනි යුගයක් පතමු .අපි වින්ද දේවල් අපේ දරුවන්ට නැති වීම දුකක්.දරුවන් යන්ත්‍ර වෙලා .

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 Год назад +32

    විජය, මාලනී දෙන්න ඉන්න ෆිල්ම් ගොඩක් ලස්සනයි. ❤️❤️👍👍

  • @amilaprasanna4509
    @amilaprasanna4509 Год назад +96

    ලංකාවෙ ලස්සනම කාලේ ,,මෙච්චර දියුණුවක් නැති උනාට මිනිස්සු සතුටින් හිටිය

  • @lalithkumarasinghe875
    @lalithkumarasinghe875 Год назад +19

    හරිම ලස්සන ආදරකථාවක්. මෙවන් චිත්‍රපට නැවත එන්නෙ නැත

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Год назад +12

    ඒ එස් ජී ෆිල්ම්ස් ආයතනයෙන් නොමිලයේ පෙන්නපු වාසනා බලන්න මටත් හැකි වුණා.
    ඒ අසූව දශකයේ දී.
    කතාව මතක නැති වුණත් සිංදු ටික මතකයි.

  • @ramseyfernando3420
    @ramseyfernando3420 Месяц назад +1

    ඉස්සර බලපු ච්ත්තර පටියක් නැවත බලන්න ලැබීම ලොකු වාසනවක් . ඉතාමත් ලස්සනයි.👍

  • @asankaxd
    @asankaxd 2 года назад +26

    විජේ,මාලනි,ජෝ,❤️❤️බොහොමත්ම ස්තුති ඔබට ..

  • @Mrattanayake
    @Mrattanayake Год назад +18

    කාලෙකට පස්සේ හොඳ චිත්‍ර පටියක් බැලුවා .ස්තුතියි ඔබට .

  • @ravidu2309
    @ravidu2309 Год назад +18

    පුදුමාකාර සුන්දරත්වයක් ඒ වටපිටාව ඒ හඩවල් වල තිබෙන්නේ.ආදරෙයි ඒ අතිතයට.❤

  • @1153sampath
    @1153sampath Год назад +38

    හරිම ලස්සනයී 70දශකයේ ජීවිත..❤❤❤

  • @shamaliperera311
    @shamaliperera311 Год назад +33

    අද කාලේ ෆිල්ම් වගේද...?? ඒ කාලේ ෆිල්ම්.ලස්සන තේරුමකින් අවසන් වෙන්නේ ...හරිම ලස්සනයි🌹🌹

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 года назад +24

    ලස්සනයි. ලස්සනයි. ගොඩක්. කාලෙකින්. විජේගේ. ෆිල්ම්. එකක්. බැලුවේ. අසාවෙන්. බලන්නේ... තැන්ක්ස්. ඔබ‍ට 🌹🌹💞💞

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 Год назад

      මෙවගෙ චිත්‍රපට බලනකොට අතිතය මතකයට එනවා,ඒත් අද අපි ඉන්නෙ පිච්චි පිච්චි ඒ සුන්දර අතීතයට යන්න පුලුවන්නම් මම හිතන්න, මේ ආත්මයෙනම්, සිහිනයක් ......

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 Год назад +16

    තරු විසිරුන ගුවන් තලාවේ.... nice song. Great music by mr. premasiri khemadasa

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 года назад +69

    මගෙ ජීවිතේට මාලනී ෆොන්සේකා වගේ ලස්සන ගැහැණියක් දැකලා නැ , එ මූණ භාවනාවක්... කෙටියෙන් කිවහොත් සම්පූර්ණ ගැහැණියක්, වචනයෙන් කියන්න බැරි තරම් ලස්සන ගැහැණියක්...🥰💐

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 2 года назад +25

    ආදරෙයි හැමදාම විජය මාලනී....මතු බවේවත් හමුවෙන්න ඉතින්....සැමියයි බිරිදයි විලසින්....මෙ වගේම නොවෙනස් ආදරයකින්....කවුරුත් ආසයි විදින්න ආදරේ මේ ලෙසින්....ඒත් නොලැබීමමයි දුක පැතූ කිසිවක්....ජීවිතේ මෙයයි ලද නොලද දේ දරාගෙන යන .....කවදාක හෝ සමුගෙන යන්න වෙනවා.....සෑම දේකින්ම............................තෙරුවන් සරණයි හැමෝටම හැමදාම නිදුක් නීරෝගී සුවයෙන් සතුටෙන් ඉන්න වාසනාව ලැබේවා ..🌹🌹🌹🌹🌹🌹🙏😍😍😍

  • @renuliyanage692
    @renuliyanage692 Год назад +22

    මේ වගේ ආදරණීය යුවලක් මේ ආත්මෙටවත් ආයේ බිහි වෙනවා බොරු...පුන්චි කාලේ ඉදලම මහා මෙරක් තරමට ආදරේ කලා අපි....මෙයාලා දෙන්නට.....😭😭😭😭😭❤❤❤

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 Год назад +9

    රැවු දේ හඩ රැවු දේ....කොන් ගහේ කොන් ගහේ.. පන පලයන් ලබන සුමනේ 🇱🇰❤️🌹

  • @chamindanissanka1378
    @chamindanissanka1378 Год назад +16

    ඒ කටහඬ වල් දෙක මාරම ලස්සනයි 🤗

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama 25 дней назад +1

    දෙමවිපියන් සහෝදරයන් ඵක්ක ඵකට හිද නැරබිය හැකි චිත්‍රපට. ඵ්කටත් ඵක්ක අද😂😂😂😂😂😂

  • @irckgboy9644
    @irckgboy9644 Год назад +10

    අතීතය විතරක්ම නෙවෙයි වර්තමානය,අතීතය,අතාගතය කියන මෙි 3ම රසවිදින කෙනා තමා නියම රසිකයා කියන්නේ 70 දශකයේ හිටියා හොද රැපර්ලාත් ඇමරිකාවේ ඒ අය ගැනත් අහන්න ඕන රසිකයෝ 2 pac වගේ රැපර්ලා මත්ද්‍රව්‍ය බාවිතා කරාට අදටත් අමරණිය චරිත...ලංකාවේ කලාව තරම්ම සුන්දර නෑ ඒත් මුලු ලෝකයම රස විදින රසිකයා පරිපූර්ණයි❤

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 2 года назад +50

    එදා ඒ චිත්‍රපටිවල තියෙන සින්දු මොන තරම් ලස්සනයි ද මොන මොන තරම් අර්ථවත් ද තේරුම හරිම ලස්සනයි කතාව කොච්චර ලස්සනයිද ඒ නළු නිළියොත් එක්කම සිංහල සිනමාව අභාවයට ගියා අපේ ලංකාවේ හේ සින්දු කනට ඇහෙන කොට්ට හරියට කනට මීපැණි වක්කරනවා ගේ

  • @sunilranaweera572
    @sunilranaweera572 2 года назад +16

    ස්තුතියි මේ චිත්‍රපටය පලකලාට ..k.a.w ගෙ ෆිල්ම් තව දාන්න

  • @antanimarcus8192
    @antanimarcus8192 Год назад +15

    මාලනිව බෙන්දානම්.අදත් විජේ ජිවත්තුන් අතර කොහෙද යන.කලකන්නි.ගෙනියක් නිසා.නිරපරාදේ මියගියා.කලාවෙ.ඉටපු.මිපිට මම දෙක්ක.ඔදම ❤❤❤ දෙව්...❤

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 Год назад

      විකාරද?
      ගූ ඇන් පීයට හේත්තු වුන නිසයි ඔහුට එවැනි විපතක් සිදු වුනේ

  • @PWimalsiri-cd3mo
    @PWimalsiri-cd3mo Год назад +11

    මේ චිත්‍ර පටය හදල තියෙන්නේ 1973 නේ. මම බැලුවේ 1976 හරි සුන්දර කාලේ මට වයස 17යි. මම මුලින්ම ආදරේ කලේ. මාලනී ෆොන්සේකාට. හිතෙන්..

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 Год назад +1

      සුවහසක් රසික රසිකාවියන් ආදරය කළ ඒ සුරූපිනිය

  • @chamikap1713
    @chamikap1713 2 года назад +31

    විජය කුමාරතුංග මහතා අප අතර අදත් සිටි යා නම්

  • @pererakanthi8092
    @pererakanthi8092 3 года назад +37

    ලස්සනයි ව්ජය කුමාරතුංග ඉන්න ච්ත්‍රපටි ලස්සනයි

  • @nimdine5190
    @nimdine5190 2 года назад +19

    අද තමා මන් මේක බැලුවෙ මේකේ රගපාන නලුනිලියන් ගොඩක් අද ජීවතුන් අතර නැති එක ගැන ගොඩක් දුකයි

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 2 года назад +7

    හරිම ආසාවෙන් බැලුවෙ. ඔබට බොහොම ස්තුතියි ❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @chamindasrilanka4766
    @chamindasrilanka4766 3 года назад +12

    ස්තූතියි මෙ පිල්ම් එක දැම්මට

  • @nisalbandara2605
    @nisalbandara2605 3 года назад +31

    සදාදරණීය විජේ

  • @DakshikaVerodani
    @DakshikaVerodani Месяц назад +1

    මමකැමතිමනාලුවාවිජයකුමාරතුංග

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 Год назад +6

    ජනප්‍රිය කීවෙනි වතාවටද මම අද වාසනා බැලුවේ..😳 . 😄 ස්තුතියි.

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 Год назад +41

    සිනමා සක්විති ගාමිණී උනාට,හදවතේ නලුවා සහ නිලිය විජය සහ මාලනී,,,❤ ඒ වචන සහ ඉරියව් වෙන අයට කවදාවත් හොරකම් කරන්න බෑ...වාසනා වාසනාවයි🙏🙏🙏

  • @sunithafernando7638
    @sunithafernando7638 5 месяцев назад

    ගීතාගේ පොඩි.හරිම ලස්සනයි

  • @chandanadissanayaka3103
    @chandanadissanayaka3103 Год назад +11

    හිත ඉල්ලන අපි හොයන අතීත මතක ඒතරම් ලස්සනයි

  • @dicksoncool3617
    @dicksoncool3617 Год назад +135

    ඒ කාලෙ නලු නිලියන්ගේ මයිලක් වටින්නේ නැහැ දැන් ඉන්න හොල්මන්

    • @hemachamini6074
      @hemachamini6074 Год назад +5

      aniwaryen

    • @priyanthaperera8637
      @priyanthaperera8637 Год назад +3

      Your correct brother 👍👍👍

    • @Priyasankalpa
      @Priyasankalpa Год назад +2

      Aniwaren

    • @kavinfugayantha9878
      @kavinfugayantha9878 Год назад +1

      සිරා

    • @kasunsenpathibandara1636
      @kasunsenpathibandara1636 Год назад +1

      එතනදි ඊට වඩා වැදගත් අපේ හිත විවෘතව,සත්‍යවාදීව දැකපු තිරය පිටුපස උන්නු සොදුරු මිනිස්සු .

  • @deshsilva3172
    @deshsilva3172 2 дня назад

    Rukmani devi also there 😍♥️

  • @AmaNawanjali
    @AmaNawanjali Месяц назад

    මාරම ලස්සනයි .

  • @staisusai213
    @staisusai213 Месяц назад

    චිත්‍රපටි කියන්නේ මේවා....❤

  • @nrpkkrpn2804
    @nrpkkrpn2804 Год назад +13

    මගේ ජිවිතයදි මා ආදරය කරපු එකම නළු යුවළ ❤❤

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 4 месяца назад +1

    දැන් නම් film බලපු කාලයක් මතක නැහැ නොව අද බයිස් කෝප් තියෙනව්ද බොලල්ලා

  • @K.VAriyadasa
    @K.VAriyadasa Месяц назад

    ඒ.ආදරය.මයි.මාත්කලේ.ජිවත්.වනතැරා.බලන්න.පුලුවන්.විජේනිවක්සුව.මාලනි.ඔබට.දිර්ගායු.වෙිවා

  • @BrianDesmon
    @BrianDesmon 2 месяца назад

    අමරණීය අතිත සිනමාව

  • @TharinduMc
    @TharinduMc Месяц назад

    Lassanai..💙👌

  • @deshsilva3172
    @deshsilva3172 2 дня назад

    මූන සමතලා වෙන්න වෙඩි තියනව කිව්ව එකටනම් දුක හිතුන 😢❤

  • @amilaekanayaka3944
    @amilaekanayaka3944 2 года назад +16

    මෙවගෙ පිල්මි ලස්සනයි

    • @dilupamanori637
      @dilupamanori637 2 года назад +2

      මම පොඩි කාලේ බැලුව film එකක්.🤟🤗🤗🤗💗💗💗💗💗💗

  • @KalumLasantha-k7y
    @KalumLasantha-k7y Месяц назад

    🙏💗💗💗💝🙏👍👍👍vej.i loveyou

  • @RohiniDissanayake-w2i
    @RohiniDissanayake-w2i 9 месяцев назад +2

    I'm like this film forever vijaya malani Jo you are the best actor's in our srilanka

  • @kamalperera7685
    @kamalperera7685 2 года назад +80

    එදා විජේ මාලනිව බැන්දනම් .....අදටත් ජීවතුන් අතර.....

    • @gaminisusajee8467
      @gaminisusajee8467 Год назад +1

      ANE meya ahenam idam naduwak
      Thamai.......

    • @naliherath7261
      @naliherath7261 Год назад +4

      එහෙනම් දේශපාලනයට නොඑන්න ඉඩ තිබුන 😭

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 Год назад +4

      ඇත්ත එහෙනම් අද ලකී ඩයස් උනත් සතුටින් ඉන්නවා.

    • @1153sampath
      @1153sampath Год назад +5

      දෛවය කාටවත් වෙනස් කරන්න බෑ...🥲🥲🥲

    • @leslysuresh-df1up
      @leslysuresh-df1up Год назад +2

      - මාලනීගේ කතා අහල බලන්න...
      - ඒක ගෙදර අයටත් නවත්තන්න බැරි දෙයක්
      - මල් ගස් වටේ කැරකි කැරකි ඉන්න තමයි වෙන්නේ, ප්‍රේක්ෂකයාගේ සැබෑ දුක හඳුනාගතා...
      -

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 Год назад +9

    ජෝ මහත්තයා මාරයි.ඉන්නම ඕනෑ
    කට්ටිය යන්නම ගියානේ.අවාසනාවකට

  • @roromohammed1946
    @roromohammed1946 11 месяцев назад

    Harama lasana parana film Kodak adarai ape parana naluneleyo ❤ adarei godak

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 Год назад +17

    ඉස්සර අපි ළමා වයසෙදි බලපු චිත්‍රපටයක්.." ඒ කාලේ අපේ ළමා වයස කොච්චර ලස්සනට ගෙවීගියාද...? අද ලමයින්ට කොම්පියුටර් ලැප්ටොප් ස්මාට් ෆෝන් තිබුනත් ඒ ෆීල්ම් හෝල් එකේදි තිබුන සතුට ලබන්න පුලුවන්ද..? දැන් කාලේ ලමයින් මැෂින් වෙලා.. තරඟයට යොමුවෙලා .. නිදහස නැති වෙලා...නිදහස නැතිකමේ පීඩනය.. කවදා හෝ මානසිකව බලපානවා....රටත් අද වලපල්ලට ගිහින්.. රටේ දියුණුවක් නැතිවෙනවිට ..ද්‍රරීද්‍රතාවය මානසිකව දැනෙනවිට ..ලමයින් ..රට හැරයන්න පුරුදු වෙලා.. අනේ රටට ගිය කලක්..😥😥😥 මෙම චිත්‍රපටයේ රඟපෑ නළුනිලියන් අතර අදටත් ජීවතුන් අතර සිටින්නේ.. ප්‍රධාන චරිත රඟපෑ මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ ,නීටා ප්‍රනාන්දු පමනක් වීම තවත් විශේෂත්වයකි.... ෆීල්ම් එක ඉදිරිපත් කල ඔබට ස්තුතියි ..!💖🌹🌹👍

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 Год назад

      ඇත්තටම.....
      ඔබ විසින් පවසන තොරතුරු ඇත්ත.
      සියල්ලම උඩුයටිකුරු වෙලා.

  • @AAThushara-uq6hg
    @AAThushara-uq6hg 5 месяцев назад

    Harima sundaray 🌹🌹🌹🌹💘💘💘💘💝💝💝💖💖💖💗💗💗💓💓💓💞💞💞💕💕💕♥️♥️♥️

  • @karunarathnakarunarathna965
    @karunarathnakarunarathna965 2 года назад +26

    විජේ රඟපානව හරිම ලස්සනයි

  • @GamerSl-j2b
    @GamerSl-j2b 5 месяцев назад

    මේව කොල බොක්කටම වදින ගීත.

  • @kumari5206
    @kumari5206 9 месяцев назад

    ලස්සනයි ගොඩක් ❤❤❤❤❤❤❤❤

  • @neelKumara-ow2kg
    @neelKumara-ow2kg 3 месяца назад

    hari lassanai 🎉❤❤❤

  • @lastersilva534
    @lastersilva534 Год назад +2

    ThankQ for the great memories.

  • @jolycell7772
    @jolycell7772 9 месяцев назад +1

    Niwansuwa lebewa 🙏 vije mahatata

  • @ruwanprasanna9560
    @ruwanprasanna9560 Год назад

    Geetha Neeta Malani Vijay Joe Freddy, What a combination ......

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 Год назад +7

    කෝන් ගහේ/// පට්ට සිංදුව ❤

  • @Prasanna-e9f
    @Prasanna-e9f 10 месяцев назад +3

    දෙපාරක් බැලුවා❤

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 Год назад +17

    ජීවිතාන්තය දක්වාම ආදරේ කියපු විදිහට ඇත්ත ජීවිතේත් මාලනී එක්කහිටියානම් අදත් විජය ජීවතුන් අතර ඉන්නවා.70දශකයේ අපි පොඩි ළමයි.අපි ආශාවෙන් බලපු ඒ ආදර කතා,ලස්සන සිංදු අද නෑ.තුෂාරා,සංගීතා,සකුන්තලා,ගංගා,ප්‍රදිපේ මා වෙවා,හොයන්නවත් නෑ.ඒවත් පෙන්නන්නකෝ

    • @chandanakasthurirathna5187
      @chandanakasthurirathna5187 Год назад +2

      ඇක්කර පහ , මොනරතැන්න මාලිනීගෙ තවත් ලස්සන films

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 Год назад +1

      දේශපාලන මඩගොහොරුවේ ගිලී නොගියා නම්

    • @susajeegamini3803
      @susajeegamini3803 6 месяцев назад

      Malani badala hitiye UPALI kiyala
      Kenek

  • @-rz6tn
    @-rz6tn 4 месяца назад

    Lassanaiii

  • @pinnakanda9885
    @pinnakanda9885 Год назад +6

    පරණ ඒවා රසවත්...

  • @anushkanadeeshani7270
    @anushkanadeeshani7270 9 месяцев назад +1

    විජය මාලිනී යුගය ❤❤

  • @madutoon4226
    @madutoon4226 2 года назад +7

    ලස්සනයි

  • @slkavisha3688
    @slkavisha3688 3 года назад +4

    Great film

  • @nilminidesilva5029
    @nilminidesilva5029 Год назад +6

    ලස්සනම නිලිය මලනි.

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 2 года назад +6

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @rosanilakmali
    @rosanilakmali Год назад +3

    සුපිරි ❤❤❤

  • @ranilekanayaka3334
    @ranilekanayaka3334 21 день назад

    adarei

  • @geethakumuri8505
    @geethakumuri8505 Год назад

    Thanks

  • @pkanthi761
    @pkanthi761 Год назад

    Bast film .......i..l...it.🌺🌺🌺

  • @shanikrishnani253
    @shanikrishnani253 2 года назад +12

    විජය මාලිනී niyamata ගැලපෙන cuple ekak. Ath අවසානය harima dukai dennagema.. 😪😪

  • @1153sampath
    @1153sampath Год назад

    Thanks lak vedio ..

  • @KalumLasantha-k7y
    @KalumLasantha-k7y Месяц назад

    Vij❤❤❤🙏🙏

  • @indikasemasinghe5043
    @indikasemasinghe5043 Год назад

    harima lassanai...

  • @UvaizYoosuf
    @UvaizYoosuf Год назад

    A kale hari.sundarai ayeth a sundara kale Anne ne hari dukai

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 2 года назад +2

    harima lassanay

  • @upulchandrakeerthi
    @upulchandrakeerthi 11 месяцев назад +1

    වටිනා කතා වස්තුව ❤️❤️❤️❤️

  • @hashiniera3354
    @hashiniera3354 Год назад +1

    Mn nama hoya hoya iddi hambuna lassana kathawak❤ old films walata apith aadarey❤❤❤

  • @thisarinawarathna9528
    @thisarinawarathna9528 8 месяцев назад

    Ane koitaram lassanada.atamidulu kawadina e hageem jiwamana karapu e nalu niliyan.vijaya me chithrapataya pura obe hada ruwa sith math kala.adarei vije.kadulu kada halena denetin oba desa bala sitiya.ane sundara malaniye,oba tamat jiwamanawa sitina bawa puduma satutak.ane dirgau weva!oba dedenage saba adara katawayai hama chithrapatayak narabaddima sitenawa.ane obe vee ohut ada sitiyanam..danena duka anantai..adarei oba depalata..anet siyalu denatat hugak pin ape sith sanasuwata..❤ada kalaye baila wage sindu 1000k giyat,indiyawe sinamapatawala taram hodata adum andat me chithrapatawala tiyena atamidulu walatama wadina e saba hageem danawana pudumakara washiya dan sinama patawala naha..huga denek kiyapu e katawa attha.obalat samaga e atheetayat yannata giya😢😢😢😢😢

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 4 месяца назад

    මුන් වම පත් කලොත් ආයේ මෙ වගෙ සුන්දර කාලයක් ලබන්න පුලුවන් වෙයි

  • @w.pinsiri6567
    @w.pinsiri6567 7 месяцев назад

    Aadarei wije..

  • @sandunbandara593
    @sandunbandara593 Год назад

    Maletbgaua❤❤❤❤❤

  • @SujathSuja-q6u
    @SujathSuja-q6u Год назад +2

    Old is gold love you Vijay malani 🌹🌺🌹

  • @samanthasam3635
    @samanthasam3635 Год назад

    Ada chithapatiwala kathawak naha eeth eda lassana kathawak tribunal naluniliyo supiri❤❤❤❤

  • @therock2552
    @therock2552 Месяц назад

    මෙවන් මනුෂ්‍යයො අකාලයේ මරපු හිංදා තමයි ලංකාවෙ සිනමාවට කෙලවුනේ😢

  • @Dj17dj17
    @Dj17dj17 2 года назад +26

    මාලනී කියන විඳිහටම මූන කට සමතලා වෙන්නම වෙඩි වැදුනනේ විජයට.

    • @wimukthirathnabandara6074
      @wimukthirathnabandara6074 2 года назад +5

      මටත් ඒක මතක් උනා 😥

    • @chethiyaakalanka7148
      @chethiyaakalanka7148 2 года назад +6

      ඒක dialogue එකක් විදියට නොදා ඉන්න තිබුණෙ මාලනී කිව්වෙ දෙබස් ලියලා තියෙන විදියට

    • @ඇම්ඩා-භ4ට
      @ඇම්ඩා-භ4ට 2 года назад +2

      සිරාවට ඒ කතාව ඒ විදියටම උනා

    • @danisasri2043
      @danisasri2043 Год назад

      ​@@ඇම්ඩා-භ4ටඒ.කතාවට.ගොඩක්.දුක.හිතුනා.පව්

  • @niroshasamanmali718
    @niroshasamanmali718 Год назад +5

    ලස්සන film එක

  • @nayanadarshani8028
    @nayanadarshani8028 9 месяцев назад +2

    ව්ජය මාලනීව මොන හිතකින් අතහැරියද මන්දා .ජරා දේශපාලනය.

  • @thilakpriyankara8822
    @thilakpriyankara8822 4 месяца назад

    ❤❤❤❤❤

  • @KalumLasantha-k7y
    @KalumLasantha-k7y Месяц назад

    ❤❤🎉🎉😊🙏👍👍👍👍👌

  • @widurawickramaarachchi8295
    @widurawickramaarachchi8295 4 года назад +5

    Reminds what love is

  • @ashakumarasingha7176
    @ashakumarasingha7176 10 месяцев назад

    අපේ අතීතය කොච්චර ලස්සනද..මේ film බලනකොට ඒ අතීතතය මතක් වෙනවා සත්තකින්ම...ඉස්සර මේ චිත්‍රපටි බැලුවේ කලුසුදු ටීවි එකෙන් ..ගමටම එක ටීව් එකයි... ❤️❤️❤️❤️මට 42 අදත් මේ ෆිල්ම් එක බැලුවා...

  • @JayashriTharu
    @JayashriTharu 5 месяцев назад

    ඩොමී ජයවර්ධන. සිගරට් එක කටෙමයි. හැම ෆිල්ම් එකකම. සුපිරි නලුවෙක්

  • @komarik4660
    @komarik4660 4 месяца назад

    👍👍👍👍👍❤❤❤❤❤