Graha apalawalata dana menik gale tiyena finished aka adala neha, poddak balann me gems wala structure aka radiation sahitha stone akakne, chemical reactions tiyenne,a gale tiyena rasayanika kriyawaliya ape body akata effects karanaw,anisa cracked ahema lokuwata adalama neha,, watinakama wediwenna nam gale cracks saha quality aka balapanawa,, mage laga original crack tiyena hariyata colour produce nowunu nil menik 3k tiyenawa, man aka muddak hadala danna inne gala cut karanne neha,
මිලින්ද එදිරිසිංහ කියන්නේ කොළඹ මැණික් වෙළදපොල් ඉන්න සුපිරි චරිතයක්. මමත් මෙයත් එක්කන් business කරලා තියෙනවා. ඕන ගලකට ඇරඹෙන්නේ නැතුව මිල ගහනවා...ගින්දර බඩුවක්..
Gal Miladii gannawada
මහත්තයා මන් ගාව ඉදන් ගියා..ac බස් එකේ..forign බයර් කෙනෙක් එක්ක..මාව මතකද සර්ට
මෙතුමා කොහෙද ඉන්නෙ සම්බන්ධ කරගන්නේ කොහොමද
Mama menik wasana jayagath wasana wanthiyak oba thumage udu bala poroththu wenawa idirikalayedi budusarani denuwath kirim walata
Colombo. Walada. Pola. Kohada. Tiyanna. Walawa. Kiyatada. Patang. Ganna. Kawadada. Plz. Kiyanna. Pulowanda
ගොඩක් අවංකවම දේවල් ප්‍රකාශ කරනවා.මෙතුමා කියන කතා සේරම සත්‍ය...මෙවන් මිනිසුන් රටට වාසනාවක්
Yes
Yes ♥️
කොළඹ මැණික් වෙළදපොල් ඉතා හොද නමක් නමක් දීනූ චරිතයක්... හිත හොද මහත්මයෙක්.
පසින්ගල් මම දැකල තියෙනව ඉස්සර.තාත්තා පතල් කපනකොට .ගෙදර නිතරම ජෑම් බෝතලයක තිබුනා වතුරෙ තමයි දාලා තියන්නේ .ඔය පසින්ගල් වයිරෝඩි ඕනම ගලක් තක්සේරැ කරන හැකියාව තිබුන තාත්තට. මැනික් මුදලාලිලා එනව සමහර දවසට තක්සේරැවට මැනික් අරන් .වැඩිපුරම මැනික් වීකුනුවේ ගුරැගේ මහත්තයටයි නිමල් පතිරන මහත්තයටයි .එයා ගලක් විකුනල ආව දවසට අපිට සල්ලි ඩබෙදනව හැමදාම ගෙදර හැමෝටම .ඒ කාලෙ මේ තරම් මිල නෑ.
This truly story , Obata pin❤❤❤.Princly katubedda.
ඉතාමත් හොඳ කෙනෙක් කෙනෙක් ඇත්තටම
අනිවාරෙන්
මැණිකක් දැම්මම වාසනාව ලැබෙනවා ඇති..නමුත් මැණිකක් දා ගන්නත් වාසනාවක් ලැබෙන්න එපැයි 🥴😭
මම නමි ගණුදෙනු කරලා නෑ මට පේන විදිහට හරිම ප්‍රියමනාප පුද්ගලයෙක් වගේ පේනවා හරයට මැණික් වගේ නිලමෙත් කරොත් වැඩක් හරයටම කිරි ගහට අැන්නා වගේ
මම ගාවත් සුදු,ලා කහ.පාට ගල්වාගයක් තියෙනවා මොනවද කියලා දන්නේ නෑ හැබැයී හරිම ලස්සනයි❤❤❤
මැණික් කියන්නේ කෝටි 100 ක ගලක් උනත් කිසිම ගිවිසුමක් නැතිව ගනුදෙනුවන එකම භාණ්ඩයක් කියමුකො.
රත්නපුර මිනිසුන් ගේ විස්වාසය තමයි❤❤❤
හොඳ හැඳින්වීමක් .... ජයවේවා !
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
නියමයි නිලමේ keep it up brother ❤
ජයවේවා....
හොද මනුස්සයෙක් ❤
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
@@Nilame ❤️❤️❤️❤️
Really
අම්මාපා මේ වගේ කොළ පාට ගලක් රතුපාට වෙනවා දැක්කමයි❤❤❤
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
Alex ban
පසින්ගල්
මැනික් වියාපාරය කරන්න ගොඩක් බුද්දිමත් වෙන්න ඕන
මැණීක් පිළිබඳ පාඨමාලාවන් ඔබතූමා කරනවද?
First comment eka magen
මම ඇත්තටම මැනික් ගැන දන්නේම නෑ ෆේස්බුක් එකේ රත්නරාජ ජෙම්ස් කියල ආයතනයකින් නොමිලේ මැනික් ගලක් දෙනවා කියල පොස්ට් එකක් දාල තිබුනා මාත් ඉල්ලුවා අද ඒක මට ආවා... එර්ක ඇත්ත ගලක්ද කියලා බලා ගන්නෙ කොහොමද
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
බොහොම ස්තූතියි සර්
Matath lebunaa e nomile gala rthnaraja aken
❤❤❤❤nice video
Mage langq diamanthi gal tikak thiyenawa itali walin hambauna kohomada wikunaganne
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
@@Nilame watsapp no 1 nadda
ලොකෙ හොදම 🥶 ගල් තිබිලා සුන්දර රටක් තිබිලා අපෙ රට තවමත් හිගන්නො වගෙ හිගාකනවා.... මහා පොලොවේ තියෙන දේපළ ජනතාවට අයිති දෙවල් රටෙහි මහා ඇත්තනන් විනාශ කරනවා හැමදාම...☠️💀☠️💀
පටන් ගන්නකොටම 1ct alexanderite එකක් කෝටි එකයි 20 යි කියල් පචයක්ම කියල පටන්ගත්තා.😂😂
ඇන්දිල්ලෙ පිකාසෝ
මහත්තයා මේ වුර්තීය ගැන අපට ඉගෙන ගන්න පුළුවන් ද.ජීවිතය ගොඩයන්න මේ වුතීය්ට ඉන්ට්‍ර්ස්ට් අයට උදව් කරන්න පුළුවන් ද
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...
Graha apalawalata dana menik gale tiyena finished aka adala neha, poddak balann me gems wala structure aka radiation sahitha stone akakne, chemical reactions tiyenne,a gale tiyena rasayanika kriyawaliya ape body akata effects karanaw,anisa cracked ahema lokuwata adalama neha,, watinakama wediwenna nam gale cracks saha quality aka balapanawa,, mage laga original crack tiyena hariyata colour produce nowunu nil menik 3k tiyenawa, man aka muddak hadala danna inne gala cut karanne neha,
නිලෙ අය්යා මැනික් ගලක් කෙලින්ම රටකට යවන ට්‍රැක් එක මිටර් නැද්ද අපිට අප්ඩෙට් එකක් දෙන්නකො ලන්කාවට ඩොලර් ගෙන්නමු බ්‍රො..
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
Wow super 💪💌👍
ගලකට බෑ මිනිහෙක් වෙනස් කරන්න..එහෙම වෙන්න පුලුවන් අපේ විශ්වාසයත් එක්ක යටිහිතින් දෙන උත්තේජනය නිසා..
වෙන්න පුළුවන්
Colombo මැණික් welada පොළ koheda කොතැනද තියෙන්නේ
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
ජයශ්‍රී 🎉❤
Teruwan saranai Jaya wewa
ජයවේවා....
මම ලගත් තියනවා කාක නිලක්...හරිම දුර්ලබයි නේද.
ඒකෙ මිල කීයද නම් දන්නෙ නැහැ..තෝරමල්ලි කියන්නෙත් එමරල්ඩ් වලටද...
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
අපෙ වත්තෙ 6❤ක් තියෙනව මැනික් ගල්
❤ super
බොහොම ස්තුති....
මැණික් ගැන දැනගන්න එන්න මේපැත්තෙන් ❤❤❤❤
ජයවේවා....
@@Nilame ❤️❤️❤️
ඇලෙක්සැන්ඩ්‍රියා හම්බෙන්නෙ කොහෙන්ද කියලා කිව්වෙ නෑනෙ
Nilame colaba menik weladapola thiyenne koheda
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
කැරට් හතර පහ හය හත වගේ නැචුරල් ගල් තියෙනවද ගන්ඩ නිල්
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
Milinda manik kohomada galapeema mudu hadala daganilla hitana pathana karana kiyana deval sarthakayi siyata siyyakma milinda name pavar ekatayi manik pavar eka vadakaranne milinda manik matath podi muddak hadaganda podi manik galak denda broo eka agille vdagena dheva roopa navanda milinda jayaveva manik
Niyamai
මොකක්ද මල්ලි පන්දම් ආලෝකයේ වෙනස? ටෝච් එලියෙන් මෙහෙම වෙන්නෙ නැද්ද
වටිසප් නොමිබරයක් දෙන්නකො සර්
Good luck
ජයවේවා....
නිලමේට වටින කතාවක් දෙන්න අඩගැහුවට නිළමේ phone එක බලන්නේ නෑනේ.අපරාදේ නිලමේ
Wooow😍
මරුනේ
Serendip galak කොහොමද haduna ගන්නේ
Itha watina menik sewimata adi 20 30 geburu samahara wita adi 50 100 dura jiwitha awadanama nothakaa weda karana pathal kamkaruwata thamath lebenne lakshayakata 2500. 3000 weni sulu mudalak mudalak meya gena soya bala sadarana milak kamkaruwanta lebenawanam itha watinawa kamkaruwaa hemadama ekama thena
Good
🙏🙏🙏❤❤
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
ස්තුතියි නිලමේ 🙏
ජයවේවා....
Mama gawt gal ගොඩක් tiyawa.amatis galaka watinakema kohomada
Harima Hoda manusayak...
අනිවාරෙන්...
Ape gedara kahapata galak thiyanawa
Result එක පලදින මැණික් ගලේ size එක අනුව වෙනස් වෙනවාද?
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
ස්තුතිය
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
Good 👍
ජයවේවා....
Meyaw sambnda kragnn widihk kiynnko
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
මාත් කට් කරනවා🙏🙏
Machan uba koheda inne.
මට කාත් කවෘත් නෑ තනියම ඉන්නෙ , ඉන්න තැනක් නැ කුලියට කාමරේක ඉන්නෙ , රස්සාවකුත් නෑ දැන් කුලී වැඩ කරන්නෙ.
කරන කියන කිසිම දෙයක් හරි යන්නෙ නෑ , කොහෙන් හරි ප්‍රශ්නමයි එන්නෙ , සල්ලි සත පහක් අතෙ රැදෙන් නැ , 1000 ක් අතට එද්දි දෙදාහක් වියදම් කරන්න ඕන වට පිටාව හැදෙනවා , හිතේ කිසිම සතුටක් නෑ , ආදරය සෙනෙහස විදිනවා තියා මොකද්ද කියලවත් දන් නෑ , මට දාන්න හොද ගල මොකද්ද ?? ගලක් දැම්මොත් හරියයිද ?? බෙල්ලට වැලක් දාගන්න හිතිලා ඉන්නෙ 😭
Bro moko sin eka
😊😊😊
Hi
හොදයි ❤
ජයවේවා....
Ne man laga gal wagayak tinawa mata asai ewata mata denaganna oni menikda kiyala
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
Oba thumage contact kra gnne kohomd
December masete dane maenek wargeya mokakda...
පසින් ගලය මුළින්ම සොයාගනූ ලැබුවේ රුසියාවේ නේද???
ඔව් මුන් කියන්නේ පච
Pothe danumen manik gana Dana Hanna baha mahaththayo the manik gana Dianne monavada
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න එතකොට එතුමා දන්නා දේවල් ගැන අහගන්න පුළුවන් එතුමගේනම්
Alexanderite synthatic gem ekak oya gem eka. Natural Alexanderite ohoma godak red venne naha.
Ya exactly
I agree with you I think he is a layer
ඔබ හරි
Oyage no eka dannko
Ane matath muddak hadaganda galak dendako maraenda issella daganda asayi milinda apahasuthavayata lak unath jayaggrahanayata yanava salli enva yanava nama kageth hithe pavathinava ahaka balan bannath moonata baninne na harima mihiri jeevthayak kapati kama thiyanava ravattandath dhaksayi berendath dhaksayi milnda kiyanade kanta dagena paduve anith aya yandayi thiyenne manik neve vatinne milindayi vatinne manik goda labenne milinda upadinne milinda yanakota manik passen vadinne milinda vadivenne manik hinahenne manik tyenam nil nil manik mililnda nama rakenne ane mada podi muddak hada ganda podi mani galak dennakeo broo
පසින්ගල්
Nilamassa.dan...Ade. karanne
.😊😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kaduwala manika thiyanawada
කලු පටට ..පවතිනවද..මගෙ වාව එකක් තියෙනවා ..එත් මම ඉන්නෙ රට..මට හම්බ උනෙ තුර්කියේ .න්
වතුර නැතුව තිබුනොත් මැණික් මැරෙනව කියන එකේ ඇත්තක් තියෙනවද. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න
ඔව් නේ මමත් ඒකනම් අහලා තියනවා
Ehema ekak na manik galak tiyenne one wathura tiyana thanakamada eka gale pihitima
@@Nilame ඔයා අහන්නකො නිලමෙ අය්යෙ interview එකකදි එකෙ ඇත්ත නැත්ත
Nilme ahanna one de ahuwe na manik miladi ganimath karawada kiyala
ඔව් ගන්නවා වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
හදවතින්ම ලාන්කික .. ..
ජයවේවා....
Padiyan kiyanne manik nemeda
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
Oya pasingal galak gena neda kiyanne .
ඔව් ඔව්
Maru
👊👍♥️♥️♥️♥️♥️
💎💎💎💎
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
Gal miladii gannawada meya
yo yo
Jotissaya nasa ekata wada diunui
අඩේ දැක්කමයි මෙහෙම මැණික් ගලක්
Yako pasingalayak dakala nadda waren rathnapure pennanna
Appaa ganan ahuwama pissu hadenawa
❤
පඩියම් ගලක් තියෙනවා
පඩියම් ගඅක් තිබෙනවා ඒවාට මිලක් තියෙනවද ?විස්තරයක් අවශ්‍යතා වක් තියෙනවා
Pasingal .
අන්න හරි
KO ginikura
Bagayak eththe bagayak boru
Eththa kiyanna
Like this
Suddo kendara balanawada
Sudda mamanam kendara balanawa.
රප් ගල් මිලදී ගන්නෙ නැද්ද ඔබතුමා
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
මැණික් ගන්නවද
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
Magawe tynwa arunul galak
Modaya ginikuru gahannaonena torch ake gahuvanam colour chsnge venawa
Patal kapana miniha lankawe goviya wagemai
Eka nam attha
පසිංගල්.
කලින් දැකලා තියනවද?
@@Nilame ඔවු..හරි ලස්සන ගලක්.ලංකාවෙත් දෙනියාය, නෙලුව, ගාල්ල වගේ පැතිවල තමයි ගොඩක් දුරට හමුවෙන්නෙ..වටින ගලක් කනක කුලයේ
රත්නපුරේ අපිටනම් ඕවා සාමාන්‍ය දේවල් . අනික මේක සින්තටික් වගේ ටිකක්
කුහකකම ප්‍රදර්ශනය කරන්න එපා මල්ලි... උඹලා එක තැන පල්වෙන්නෙ එකයි.
ර🎉
රත්නපුරේ උන් නම් දෙන්නෙ සින්තටික් කියල මුලු ලෝකෙම දන්නව
@@පැතුම්ජෙම්ස්😂😂😂😂😂
ඒ කියන්නේ ඔයා මැනික් වලට expert ද