Starts @ 1:15 After breathing excersise, I do daily gratitude prayer being greatful for all what I have right now 👨👩👧❤️👩💻💰🏡🚙🍱👗☮️. Then I meditate what inspires me as I am complete inside and out:- I'm Blessed I'm Loved I'm Worthy I'm Healthy I'm Rich I'm Gorgeous I'm Happy & Joyfull etc.. Hope this might help someone, as I try to do at least one good thing for others daily, without expecting anything in return ☺️. Thanks Universe 🙏🌏 Thank you sir! 🙏💝
මගෙ සිත සන්සුන් කර පාඩම් කිරීමට මනස සැහැල්ලු කර දුන්නට ඔබට මා අනේක වාරයක් ස්තුති වන්ත වෙමි... තෙරුවන් සරණයි 🙏
Obatumata pin mat harema ase bawana karnna
I Happy 0
❤
Goofd
ගොඩක් ස්තුතිය තෙරුවන් සරණයි 🙏🙏
හිත එක තැනක තියාගෙන පාඩම් කරන්න බැරුව හිටියේ...ඒකට විසදුමක් හම්බුනා❤ගොඩක් ස්තූතියි විශ්වයට..ඒ වගේම මේ අදහස බෙදාගත්ත ඔබටත්❤✊
hm
me too
අනිවාර්යයෙන්
මන් හොයපු විදිහෙම වීඩියෝ එකක් හම්බවුනාට විශ්වයට ස්තූතියි . ඒ වගේම අයියටත් ගොඩාක් ස්තුතියි..🙂🙏
මගේ සිතත් සුවපත් වුණා..හැමදෙනාගෙම සිත් සුවපත් වේවා..!!!ඔබට පිං.!
ඇත්තටම සාර්තකයි ද
මගේ සිත සන්සුන් කර මනස සැහෙල්ලු කරගැනීමට මේ බාවනමය ක්‍රියාව කියාදුන් ඔබට අනේකවාරයක් පින් ,හා දීර්ඝායුෂ ලැබේවා ,,
මෙය ඇසීමට සැලැස්සු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏
මට මේ වීඩියෝ එක හමුවීම ගැන විශ්වයට ස්තූතිවන්ත වෙනව මං..
Mamath ❤
මට පාඩම් කරන්න පුලුවන් දැන් ලේසියෙන්ම.ස්තූති ඔයාට😊😊
මම පොඩි දේටත් ඉක්මනින් මානසිකව කඩා වැටෙන කෙනෙක් ... පොඩි ප්‍රශ්නයක් උනත් ලොකුවට කල්පනා කරලා මනස අව්ල් කරගන්නවා... එතකොට එදිනෙදා වැඩ කරගන්න හරි අමාරුයි ... මේ video එක ගොඩක් ප්‍රයෝජනවත් උනා මට ... ගොඩක් පින්... 🙂❤
අනේ matath එහෙමයි දෙය්යනේ
Matath ahemai
මාත් එහෙම කෙනෙක්😊
Thq❤️
Math ehema kenek
මට මේ විඩියෝ එක මුණ ගැස්සු විශ්වයට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️🙏🙏🙏
පාඩම් වැඩ ගොඩගැහිලා තියන නිසා වෙන්න ඇති මගේ සිත නොසන්සුන් වෙලා තිබුනෙ.
ඒත් මේ අභ්‍යාසයෙන් ලොකු සහනයක් ලබුනා.
ගොඩක් සිතූතියි ඔබ තුමාට 🙏🙏🙏
Godak hondai
ගොඩක් ස්තූති ඔබ තුමට,මගෙ හිතේ තියෙන නොසන්සුන් බව නැති වුනා. ගොඩක් පිං ඔබට!!!🙏🙏
සැමගේම මනස හිත සුවපත් වේවා ❤️🙏
විශ්වයට ස්තූතියි....මේ vedio එක දකින්න සැලැස්වූවාට
මටත් පාඩම් කරන්න බැරුව හිටියෙ එක එක ඒව හිතෙනව පාඩම් කරන්න ගියාම දැන් එහෙම නෑ ඔබ හට ගොඩක් පින් ! 👨⚖
ප්‍රතිපල තියෙනවද 🙂
@@dulminehara7091 😁😂
ඇත්තටම පලවෙනි සැරෙන්ම හිතට ලොකූ සැහැල්ලුවක් දැනුනා. ඔබතුමාට ගොඩාක් ස්තූතී
කලබලවෙලා තිබුන හිත ගොඩක් සන්සුන් උනා. උබට ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි.🙏
Husma pita karanakota katinda nahayenda krnna oni hari widiya khomda kiynnko dr
Starts @ 1:15
After breathing excersise,
I do daily gratitude prayer being greatful for all what I have right now 👨👩👧❤️👩💻💰🏡🚙🍱👗☮️.
Then I meditate what inspires me as I am complete inside and out:-
I'm Blessed
I'm Loved
I'm Worthy
I'm Healthy
I'm Rich
I'm Gorgeous
I'm Happy & Joyfull etc..
Hope this might help someone, as I try to do at least one good thing for others daily, without expecting anything in return ☺️.
Thanks Universe 🙏🌏
Thank you sir! 🙏💝
It's very helpful..Great work 👌 ! Thank you too 🙂 !!
I wish you all the best
Your dream come true
Yep thats good👍
මේ විඩීයෝ එක මගින් මෙම ක්‍රමය දුන්නාට ඔබ තුමාට බොහොම ස්තූති...
මෙය මේ මොහොතේ ලබා දුන් විශ්ව මාතාවට ස්තූතීයි....
හෙට පැවැත්වෙන ජීව විද්‍යාව පරීක්ශනයට මට හොදින් මුහුන දීමට හැකිවේවා...සිත නිරවුල් වේවා.....විශ්ව මාතාවට ස්තූති වේවා....තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා.....
මම හෙව්වා වගේ වීඩියෝ එකක් මට හම්බුනාට විශ්වයට ගොඩාක් ස්තූතීයි.. ඔබටත් බොහෝමයක් ස්තූතීයි..❤
ඇත්තටම මන් හොය හොය හිටියේ මේ වගේ එකක් මට දැන් මගේ පාඩම් වැඩ ටික කරන්න කලින් මේක කරන්න පුලුවන් thanx oyat 👍👍👍👍
විඩියො එකෙන් හැම දෙයකම් පැහිදිලිව කියලා දුන්නට ගොඩක් ස්තුතිය මම මෙ ගැන ගොඩක් හොයන්න පුරුදු උනා ලගදි ඉදන් ස්තුතිය ඔයට ❤️
අද නැගිටලා ඉස්සරලම පුතාගේ video 3 බැලුව. මෙච්චර දවස් low attraction ගැන අදුරේ අතගාපු බවක් හැගී ගියා. ඉස්තුතියි පුතේ. ඉදිරියේදී පුතාට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුසරණයි.
ඔබතුමියටත් ස්තූතියි 🙂 !!
බුදු සරණයි !!
ඔබට බොහෝම ස්තුතියි ඔබෙ උතුම් දැනුම අපට ලබා දුන්නාට නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා 🙏 සියලු සත්තයො නිරොගිවෙත්වා 🙏 සියලු සත්තයො සුවපත්වේත්වා 🙏 සියලු සත්තයො දුකෙන්මේදිත්වා 🙏 සියලු සත්තයො මනස සුවපත්වේත්වා 🙏 උතුම් ලොකෙම වැඩසිටින ස්ට්ටදෙවියන්ට
ස්තුතියි 🙏
ස්තුතියි 🙏
ස්තුතියි 🙏
උතුම් මගෙ ස්ට්දෙවියන්ට මගෙ නමස්කාර වේවා 🙏
තෙරුවන සරනයි🙏
Mettha
ගොඩක් ස්තුතියි ඉතාමත් සාර්ථක ක්‍රමයක් 🙏🙏
ගොඩක් ස්තූතිවන්ත වෙනව ඔබතුමාට මගෙ සිත දැන් හරිම සැහැල්ලුයි🙏❤️
1:15 the beginning 🌸
මට මෙම විඩියෝ එක දකින්නට සැලැසු විශ්ව මාතාව අනේක වාරයක් ස්තුතිය ❤❤
ඔබතුමාට ගොඩක් පිං ආනාපාන සති භාවනා පුරුදු වෙන්න පුළුවන් මේ විදියට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහොම පින් ඔබතුමාට මේක අපේ අධ්‍යාපන කටයුතු වලට බොහොම වටිනවා
ඇත්තම හිතාගන්න බෑ මං ගොඩක් කෙන්ති ගිහින් හිටපු අවස්ථවක මෙක දකින්න ලැබුණේ මට නම් හිතා ගන්න බෑ මං එක කලා ඇත්තමයි මර සැහැල්ලු බවක් දැනුනේ තිබුණ තරහා නැති වෙලා ගියා ඇස් අරිනකොට ගොඩක් පිං ඔබට විශ්වයට ස්තුති
ගොඩක් ස්තූතී අයියේ එක පාරින්ම මට මේ භාවනාවෙන් ප්‍රයෝජනයක් ලැබුණා ❤
ඇත්තටම පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ..ඔබට ස්තූතියි 🙏
මගේ හිත සන්සුන් කරන්න කියලා දුන්න ඔබට අනේක වාරයක් ස්තූතියි
ගොඩක් වටිනව ඇත්ටම මනස සැහැල්ලුයි . පඩම් කරන්න පූලුවන් මෙක කරල හිත වෙනෙ දෙවල් වලට යන්නෙ නැ .ස්තුතියි.👍. තවත් මෙ වගෙ මනස සන්සුන් කරන video karanna
මරම වටිනා විඩියොවක් විස්වයටත් .ඔබ තුමාටත් ස්තුති.
මට දැනුනේ මම පාවෙනවා වගේ හරිම සැහැල්ලුවක් ගැනුනේ මට ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් 🙏💗🎀💋❤
ස්තුතියි ..ඔබට ..හරිම වැදගත් වීඩියෝ එකක්..මම හොයාගන්න ගොඩක් ආසාවෙන් හිටපු එකක්..
ගොඩක් ස්තුතියි .ඇත්තටම හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් හිත එක අරමුණක තියාගන්න බැරි එක. ගොඩක් වටිනවා මේ වගේ සරල සාර්ථක ක්‍රමයක් කියල දුන්න එක..
මෙය දකින්න සැලැස්සූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤️❤️
යහපත් දැනුමක් ලබාදුන් ඔබට ස්තුති වන්ත වෙමි.
භාවනා ක්‍රම තියන වීඩියෝස් ගොඩක් බැලුවා ඒත් හිත සන්සුන් උනේ මේකෙන් විතරයි😮❤
මගේ හිත ඉක්කමනට සන්සුන් කරගන්න පුළුවන් දැන් . ගොඩක් ස්තූතී අයියේ. විශ්වයට ස්තූතී 🙏🙏
M
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ,, මේක මට බලන්න අහන්න ,,සැලසුවාට ,,❤❤❤
මේ වීඩියෝ එක නරබන්න අවස්තාව ලබා දුන්නාට විශ්වයටත් ඔබටත් බොහොම ස්තූතියි ❤️
ස්තුතියි ඔබට ! සොබාදහමේ විශ්වමාතාවගේ ආකර්ශණය ඔබට නිරතුරුවා ලැබේවා!!
මම මේක කරලා බැලුවා ඇත්තටම හොදයි , හිත ගොඩක් සන්සුන් උනා🙏🙏🙏🙏🙏
මෙම වීඩියෝව මා හට බලන්න ඉඩ සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති කරමි ස්තූති වේවා ....
❤️❤️🙏🙏🙏🙏
මෙම භාවනා ක්‍රමය කියා දුන් ඔබටද ස්තූතියි
විශ්වයේ ආශීර්වාදය නිරන්තරයෙන් ලැබේවා ❤️❤️🙏🙏🙏🙏
ඇත්තටම මගෙ හිත එක තැනක නෙවෙ තිබ්බෙ ඒත් දැන් මාරම සැහැල්ලුයි.🥰
💘
ගොඩක් ස්තූතියි.සරල උනාට ගොඩක් ප්‍රතිඵල තියෙනවා
ඇත්තටම හිත සන්සුන් උනා ඔයාට ගොඩක් ස්තූතියි🙏
මම කොවිඩ් පොසිටිව් උන කෙනෙක් ලගින්ම ආශ්‍රය කලා... එක දැනගත්ත දවසෙ ඉදන් අද වෙනකල් මම ගොඩක් පරිස්සම් වෙනවා කන බොන කෑමෙන් පවා.. අදට දවස් 06... ඉතින් මම ගොඩාක් බයෙන් ඉන්නෙ...හිත කලබලයි එහෙම වෙන හැමවෙලාවෙම මම මේ අභයාසය කරනවා ගොඩක් හොදයි... හිත සැහැල්ලු වෙනවා... ඔබට ගොඩාක් ස්තූතියි.....🙏🙏
ගොඩක් 🙏 ස්තුතියි ඔබ තුමාට ❤❤
ඔබට ගොඩාක් ස්තුතියි !! විශ්ව්ස් මාතාව ට ස්තුති වේවා !!!
බොහොම ස්තුති ඇත්තටම මගෙ හිත සන්සුන් කරන්න උදව් කරපු ඔබට
සිත බොහෝ තැන්පත් වුණා. පින් සිදුවේවා.
ගොඩාක් ස්තුතිය .මම හිත සන්සුන්කිරීමේ ක්‍රමය හොයන ගමන් හිටියෙ .මම දැක්කා එක විඩියෝ එකක තිබ්බ පස්සෙ මෙක මම බලුවා අත්තටම හිත ගොඩාක් සන්සුන් වුනා .ඔයාට ගොඩාක් පින්.
බොහෝම ස්තූතියි 🙂❇️ !!
අනේ එහෙමද 🙂 මාත් කරන්නං
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏💞🌷🌷🕉️✨️🕉️✨️🕉️✨️💞
ගොඩාක් වැදගත් සරල භාවන ක්‍රමයක් . 🤗🌸🙏ගොඩාක් පින් . තෙරුවන් සරණයි 🌸🙏🌸
බොහෝම පින් ඔබට, චතුර්‍ර්‍ය සත්ත්‍ය අවබෝධ වේවා
ඇත්තටම ගොඩක් වැදගත් වගේම සරලම ක්‍රමයක්.ගොඩක් ස්තූති ඔබට
ඔබටත් ස්තූතියි 🙂 !!
ඇත්තටම පාඩම් කරන්න හිත සන්සුන් වෙනවා මනස සැහල්ලු කර දුන් ඔබට තෙරුවන් සරනයි
ඇත්තටම හරිම සැහැල්ලුවක් මේක 💆🏻♀️
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏💞
ආදරනීය විශ්වයටත් ඔබටත් බෙහෙවින් ස්තූති වන්ත වේවා ❤️🙂
ගොඩාක් වටිනව මේ භාවනාව,පාඩම් කරන්න හිත සන්සුන් කරගන්න පහසුයි,Thanks universe❤️❤️🙏🙏
ගොඩාක් ස්තූතියි අයියේ...ගොඩාක් පින් මෙහෙම කියලා දෙනවට...🙏
විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි . ඔයාටත් ස්තූතියි
තෙරැවන් සරණයි.අපගේ යහපත සදහා උදව් කරන ඔබටත් යහපතක් වෙිවා.ස්තුතියි ඔබට
ඔබටත් ස්තූතියි 🙂 !!
Thnks bro💖
අපි කොහොමද හිත සන්සුන් කරගන්නේ
Theruwan saranai obata meweni yahapath de apata kiyadena obata godak pin
ඔබතුමාට ගොඩක් පින් මං මේ වගේ වීඩියෝ එකක් mai hewwe මට එක හම්බවුණා ගොඩාක් පින් තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏🙏
බොහොම ස්තූතියි 🙏 විශ්වයට ස්තූතියි වේවා 😇🙏
ස්තූතියි ඔබට ❤ ඇත්තටම ඉතාමත් හොඳ සාර්ථක අභ්‍යාසයක් ❤ විශ්වයට ස්තූතියි 🍀☘️🦋🌠🌟⭐♥️💜️💯🕉️🌼🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා. 🙏
බොහොම ස්තුතියි . අනේක වාරයක් පින් 🙏
ලෙසින් විදියට කියලා දුන්නට ස්තූතියි 👍🌹🌺,🙏
ඔබටත් ස්තූතියි 🙂 !!
සිත සන්සුන් කර ගැනීමට මේ භාවනා ක්‍රමය කියාදුන් ඔබට ගොඩාක් පින්🙏❤️
ගොඩක් ස්තූති ඔබතුමාට 🙏😊
විශ්ව මෑණියන්ට ස්තුතියි🌹🌹 වේවා මට මෙය දැන ගන්න දුන්නාට.
ලංකාවේ බොහොමයක් මෙවැනි බාවනා ක්‍රම වලට කැමතියි කියන්නෙ හොද දනාත්මක දෙයක් ...බාවනාව කියන්නෙ මනසට හොද අභ්‍යාසයක්..සාමාන්‍යයෙන් මිනිස් මොලයෙ දකුණු පැත්ත විතරයි වැඩ කරන්නෙ දකුණු පැත්තෙ තියෙන්නේ ගැටීම්,ඉල්ලිම් ,ද්වෙශය,රාගය ,බලය වැනි මානසික පිඩාකාරි ගති.. නමුත් බාවනා කරන කෙනෙකුගෙ මොලෙ වම් පැත්ත ක්‍රියාත්මක වෙන්න ගන්නවා ...වම් පැත්තෙ තියෙන්නේ සාමය,මෛත්‍රිය ,නිහතමානීකම ,බ්‍රහ්ම චාරී ගති වැනි ආද්‍යත්ම්ක සිතුවිලි ...දීර්ඝ කාලිනව බාවනාවෙහි යෙදීමෙන් මොලෙ දකුණු පැත්ත වගේම වම් පැත්තත් ක්‍රියාත්මක වීමේන් සමතුලිතතාවයට පත්වීමෙන් මානසික පීඩන,කලබලකාරී ගතිය ,ඉවසීම , තේරුම් ගැනීම වැනි සිතෙහි දැක්ම වැඩි වෙනව...මානසික නීරෝගී සුවයෙන් දිවි ගෙවීමටත් ,දීර්ඝායුෂ වාසනාවන්ත ජීවිතයකට භාවනාව කියන්නෙ වටිනා අවුෂදයක්...🙏
ඔබට බොහොම පින් කුසල්!🙏
ගොඩක් පින් 🙏 තෙරුවන් සරණයි🙏
මෙය මට අසන්නට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
බොහෝම ස්තූතී ඔබතුමාට ....
මනස සන්සුන්කරන් යහපත් ගමනක් යන්න ඔබතුමාගෙ මග පෙන්වීම ඉතා වැදගත් 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ගොඩක් හොඳයි
බුදු සරණයි ඔබ තුමා ඇතුළු මුළු ලෝකවාසී සියලුම දෙනාට
බොහෝම ස්තූතියි 🙂❇️ !!
බුදු සරණයි !!
මෙය ඇසීමට සැලැස්සුවාට දෙවියනි ඔබට අනේක වාරයක් ඉස්තූති ❤
හොඳ භාවණා ක්‍රමයක්. තෙරුවන් සරණයි ඔබට
ස්තුතියි ඔබ තුමාට 🙏❤
ගොඩක් වටිනා වීඩියෝ එකක් ඉදිරිපත් කල ඔබට ගොඩක් පින්...තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමාට ගොඩක් ස්තුතියි.,🙂❤️
mage padam wada walata meka godak prayojanawath wei . thank you ....😊
සියල්ලන්ටම යහපත උදා වේවා තෙරුවන් සරණයි
y
ගොඩක් ස්තුතියි ඔබ තුමාට මගේ හිත මට එකග කරගන්න බැරුව හිටියේ ඔබ තුමාව මුණ ගස්සපු මගේ ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🌏
බෙහෙවින් ස්තූතියි ඔබට 🙏
අතිශයින් ම සාර්ථක යි. ඔබවහන්සේ ටත් මාර්ග පල අවබෝධය ම ලැබී අධ්‍යාත්මික සැනසිල්ල ම ලැබේ වා.
ස්තුතියි හදවතින්ම ඔබට 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🌷🌷🌷🌷🌷
Aththatama me kramaya mata hari giya.godak ස්තුති obata.
තෙරුවන් සරණයි..🙏🌼❤️🍃
ස්තුතියි ඔබට ,ගොඩක් වටිනා අභ්‍යාසයන් ,,🙏
It works bro, Thanks a lot. God Bless you!!!